අමුතු විදියේ Chemistry Practical එකක්...

  Рет қаралды 55,697

Anushka Indunil

Anushka Indunil

Күн бұрын

Пікірлер: 141
@AnushkaIndunil
@AnushkaIndunil 2 жыл бұрын
ටික දෙනෙක් සිද්ද වුනු දේ හරියට කියලා තියෙනවා.මෙතන වීදුරු 2ක් තියෙනවා.එකක් potassium permanganate අනෙක් එකේ dragon fruit (ඇතුළත දම් පාට එක) බීම එකක්.මුලින්ම මම ගන්නේ බීම එක තියෙන වීදුරුව.ඒකෙන් ටිකක් බීලා පැත්තකින් තියලා නැවතත් ගන්නකොට ගන්නේ අඩක් පමණක් පිරවූ potassium permanganate තියෙන වීදුරුව.ද්‍රාවණ 2ම සමාන දම් පාටක් එන්න හදාගන්න එක විතරයි ටිකක් අමාරු වුනේ. තවත් මේ වගේ වැඩකින් ඉදිරියේදී හමුවෙමු.
@nipunwijesundara8576
@nipunwijesundara8576 2 жыл бұрын
👍💓
@kasindukavinda3869
@kasindukavinda3869 2 жыл бұрын
😕👍
@coolslogentertainment1697
@coolslogentertainment1697 2 жыл бұрын
කලරින් ටිකක් දැම්ම නම් ඒ පාටම එකක් හදාගන්න පුලුවන් සර්.
@slcricketvideos4362
@slcricketvideos4362 2 жыл бұрын
@@chandimasamaranayake7544 අනෙ නිකන් පලයන් යන්න ගිහින් බලපන් ක්ලාස් සර්ගෙ ඉස්සෙල්ලම.🙂
@charuni7404
@charuni7404 2 жыл бұрын
😁😁
@AnushkaIndunil
@AnushkaIndunil 2 жыл бұрын
මෙහිදී potassium permanganate සහ ආම්ලිකෘත hydrogen peroxide අතර ප්‍රතික්‍රියාව සැබැවින්ම සිදුකර පෙන්වූවත් potassium permanganate පානය කිරීම සැබැවින්ම සිදු නොකළ අතර එහිදී සිදුකරනු ලැබුවේ පොඩි magic trick එකකි.ඔබට එය හසුකර ගැනීමට හැකි වූවා නම් reply comment එකක් හරහා පැහැදිලි කරන්න.(වඩාත් ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක් සදහා මෙය සිදුකල බවත් සැබැවින්ම potassium permanganate පානය කලහොත් එමගින් අහිතකර බලපෑම් ඇතිවන බවත් කරුණාවෙන් සලකන්න.)
@lahirusandaruwan5736
@lahirusandaruwan5736 2 жыл бұрын
Glass dekak thiyenawa. Ekaka potaassium permangate aneka beema ekak😀
@bzrocky5329
@bzrocky5329 2 жыл бұрын
@@lahirusandaruwan5736 sir
@norshiyaavenra9996
@norshiyaavenra9996 2 жыл бұрын
Sir biwwe potassium permanganate drawanayak nemei. Kukul sayam dapu wathura(colourin wennath puluwan) Eeta passe ekata damme hydrogen peroxide hari chlorine drawanayak hari. Mokada ewwa wiranjanakarakane.
@emanside3519
@emanside3519 2 жыл бұрын
@Isuwa tech show 😹😹😹
@bashithamadushan4513
@bashithamadushan4513 2 жыл бұрын
oya biwwe nil katarolu mal waturata dehi schuttak dala bn
@AnushkaIndunil
@AnushkaIndunil 2 жыл бұрын
පන්ති සම්බන්ධ තොරතුරු දැනගැනීම සදහා පහත telegram group එකට සම්බන්ධ වන්න. t.me/joinchat/Rt--xBzXT2eAk7UYIS4GCw
@malee9578
@malee9578 2 жыл бұрын
කොමස් කරන මම 👀😘සර් ලස්සන වෙන්නෙ ඔවා බිලා නෙද 😃
@Statusvideo578
@Statusvideo578 2 жыл бұрын
මං දන්න තරමින් පලවෙනි පාරට උගන්වන වීඩියෝ දාලා 100k Subscribe ගන්න ළග එකම ගුරුවරයා❤️
@Ash-zu8jf
@Ash-zu8jf 2 жыл бұрын
Definitely
@SasiruAnjana
@SasiruAnjana 2 жыл бұрын
English උගන්වන චැනල් , OL maths කරන kv iroshan සහ ශිෂ්‍යත්ව කරන චැනල් තියේ මචන්
@dinal8284
@dinal8284 2 жыл бұрын
Tissa jananayake
@SasiruAnjana
@SasiruAnjana 2 жыл бұрын
@@dinal8284 ඒව පාඩම් උගන්වන කුලකෙ නෙවේනෙ
@rashmikalakshan7024
@rashmikalakshan7024 2 жыл бұрын
Chemistry made easy channel ek dannwd
@kavishkau
@kavishkau 2 жыл бұрын
Niyamai ape sir
@janathkeshaka1821
@janathkeshaka1821 2 жыл бұрын
මරු සර්,, 😊😊😊😊
@chathumalnethmina120
@chathumalnethmina120 2 жыл бұрын
Maru habai♥️
@teampendragon
@teampendragon 2 жыл бұрын
😍Chem deyyaa🌷🌷🌷
@chamidudilshan4318
@chamidudilshan4318 2 жыл бұрын
අපේ සර් ❤️❤️❤️💮🏵️🏵️
@DKPRODUCTIONS_YT
@DKPRODUCTIONS_YT 2 жыл бұрын
Niyamai sir ❤️
@namangoonawardena8893
@namangoonawardena8893 2 жыл бұрын
Dn Al nokarath thmth sirge video ekk dakkama nkn hri awilla blala yno😊❤, sir wge guruwarayk aye jeewithe ta hmbenne na
@sashinibalasooriya8778
@sashinibalasooriya8778 2 жыл бұрын
ම්ම්ම් බීම එකේ රස...😂❤️❤️
@warthatry
@warthatry 2 жыл бұрын
Jaya Wewa
@shanikasewwandi336
@shanikasewwandi336 2 жыл бұрын
Ape sir.. ❤️👍
@gimmihansika9081
@gimmihansika9081 2 жыл бұрын
Superb 😊
@Ash-zu8jf
@Ash-zu8jf 2 жыл бұрын
Thank you sir ..sir තමයි chemistry hero mata nm..❤💪👌
@prabashichamodya766
@prabashichamodya766 2 жыл бұрын
sir kiyala dena widihata balanna asa hithenawa
@himashravishakumar1334
@himashravishakumar1334 2 жыл бұрын
Glass දෙක මාරු කලා කියලා දැක්කෙ නෑ වගෙ ඉන්න මම 😂💔
@pubudunipabasarani5147
@pubudunipabasarani5147 2 жыл бұрын
niyamai sir
@mydreamsdoit5019
@mydreamsdoit5019 2 жыл бұрын
God of chemistry . දන්නව අපේ සර් අපිව අතාරින්නෙ නෑ කියල මොනව උනත් රටේ
@mydreamsdoit5019
@mydreamsdoit5019 2 жыл бұрын
@@icontvsl103 😂 sirgen igena gatta nam oya ohoma kiyanne na.. කොහොමත් අපේ ගුරුවරු අපිට දෙවිවරු වගේ තමයි. විශ්වාසයි. වහලෙක් වෙන්න ඕන නෑ. ගුරුවරයට ගොඩක් ආදරෙයි. ඒ අපිට හොදට උගන්න අපි බින්දුවට වැටිල ඉද්දි ගොඩ ගත්ත නිසා.
@mydreamsdoit5019
@mydreamsdoit5019 2 жыл бұрын
@@icontvsl103 ගුරුවරයෙක්ට ගරු කරන්න ආදරේ කරන්න විශයට ආදරේ කරන්න එතකොට තමයි පිහිටන්නෙ ඒක. ආසාවෙන් chemistry කරන්නෙ සර්ගෙ ඉගැන්නීමේ ආකාරය නිසා. ඉතින් සර් තමයි අපේ කෙමිස්ට්‍රි දෙවියො. කොහෙවත් යන අය එක එක ඒව කිව්වට ඒක වෙනස් වෙන්නෙ නෑ ✌️
@mydreamsdoit5019
@mydreamsdoit5019 2 жыл бұрын
@@icontvsl103 එලම ✌️
@shasinikadilrukshi3343
@shasinikadilrukshi3343 2 жыл бұрын
ගුඩ් ස්තූතියි සර්🙏❤️ මේ ලමයි බොන්න එහෙම එපා 🤭🤭
@kavik.a.
@kavik.a. 2 жыл бұрын
Sir anith practical tikth krnnkooo🙏🙏🙏
@niroshakumari4338
@niroshakumari4338 2 жыл бұрын
wenasak....maru.mulin biwwe bima ekk kiyl mt nm hithuna..rasa kara kara biwwa widihta🤭🤣🤣🤣🤣
@Subodani1
@Subodani1 2 жыл бұрын
සර්🥺❤🙏
@chenitha1716
@chenitha1716 2 жыл бұрын
සර් කොන්ඩිස් බීල h2o2 ටිකකුත් බිව්වහම ජලයයි o2 හැදෙන් නැද්ද ආමාෂය ආම්ලික නිසා
@Rashyyy504
@Rashyyy504 2 жыл бұрын
Niyamai sir😍
@sithuminajayasundara9347
@sithuminajayasundara9347 2 жыл бұрын
appiriya weccha chem ada aasama wishya .thank you sir
@KMmBros.StudiosLKofficial
@KMmBros.StudiosLKofficial 2 жыл бұрын
Thank you sir 🙏
@dilshanpathumina5330
@dilshanpathumina5330 2 жыл бұрын
Thanks sir
@alph9954
@alph9954 2 жыл бұрын
❤️😍
@Mr._Solo
@Mr._Solo 2 жыл бұрын
Telegram group eke link eka
@Nishadi12
@Nishadi12 2 жыл бұрын
මුලින්ම පෙන්නලා බිව්වෙ potassium permanent නෙමේ බීපු එක මේසෙ උඩ තිබ්බනේ ඊට පස්සෙ ගත්තෙ potassium permanent දාපු වීදුරුව. එහෙම නේද වුනේ 😁
@navodyarathnayaka7408
@navodyarathnayaka7408 2 жыл бұрын
Permanent 😌✌️
@imanshahettige7802
@imanshahettige7802 2 жыл бұрын
Ape sir ❤️
@Boofy...
@Boofy... 2 жыл бұрын
☺️ thnq sir
@prasannamadhusanka
@prasannamadhusanka 2 жыл бұрын
Mean while other chemistry teachers:- H2O2 චුට්ටකුත් බොමුතේ්😂💔 Anyway superb sir ♥️🔥
@pinkpenther7483
@pinkpenther7483 2 жыл бұрын
අඩෝ
@nadulahatharasinghe3145
@nadulahatharasinghe3145 2 жыл бұрын
මං හිතුවෙ, සර් Hydrogen peroxide ටිකත් බඩට දා ගනී කියලා 😂
@smarttv7950
@smarttv7950 2 жыл бұрын
අම්බෝ මචන් 🤣
@sachinmalindu9070
@sachinmalindu9070 2 жыл бұрын
Thank you sir ❤️
@samindugems6604
@samindugems6604 2 жыл бұрын
Nimai sir
@kalanakk
@kalanakk 2 жыл бұрын
Magic Of God of Chemistry 🔥🔥❤❤
@enj0y434
@enj0y434 2 жыл бұрын
ඇත්තටම සර් ක්ලාස් එකේදිත් මෙහම මැජික් පෙන්නනවද දන්නෙ නෑ...යන අයත් හොදට රැවටිලා මැජික් බලනව ඇති🥲🥲😅💔
@wimalpriyanjith7177
@wimalpriyanjith7177 2 жыл бұрын
Sirawt dukai ithin un gana
@dilkimadushani8105
@dilkimadushani8105 2 жыл бұрын
Clz eke owa krnne ne.
@siyumdineththika6624
@siyumdineththika6624 2 жыл бұрын
🤘👌😊
@MGT02
@MGT02 2 жыл бұрын
😁😁 maru ❤️
@korean429
@korean429 2 жыл бұрын
100 k ganna sir thawa tikai
@shammimalsha5175
@shammimalsha5175 2 жыл бұрын
😎😎❤️
@kusumkumari9751
@kusumkumari9751 2 жыл бұрын
Sir 2024sirge online class nedda
@PathumNirodha
@PathumNirodha 2 жыл бұрын
❤️
@sanduninirodha849
@sanduninirodha849 2 жыл бұрын
😍
@malkisenanayaka8314
@malkisenanayaka8314 2 жыл бұрын
♥️♥️
@socialmediavidu
@socialmediavidu 2 жыл бұрын
පෙරොක්සයිඩ් ටිකකුත් ගහන්න 😂 clz එකට ආවම ගුටි කාල වගේ හිටී 😂 දම් පාට වෙලා
@The_huna_official
@The_huna_official Ай бұрын
Eka sareta confused vuna . Mama o/l karana lameyek ( habayi al class video balanava )
@nethmi74
@nethmi74 2 жыл бұрын
Sir biwwa glass eke thibbe COLLAGEN ned😊
@-lomba7537
@-lomba7537 2 жыл бұрын
සර් පාඩම් ඔක්කොම වගේ YT එකේ දාලා ද තියෙන්නෙ ?
@අදිශදෙනුවන්
@අදිශදෙනුවන් 2 жыл бұрын
මෙව්වා හාස්කම්.......😊
@saduniishara6174
@saduniishara6174 2 жыл бұрын
Badullata enne ndda sir 😭
@VimokshaBandara
@VimokshaBandara 2 жыл бұрын
sir
@chalanidisanayaka3620
@chalanidisanayaka3620 2 жыл бұрын
ඔය රතු වයිනුයි,නිල් වයනුයි නේද සර් mix කරලා බිව්වේ 🤗
@chamithpriyanka766
@chamithpriyanka766 2 жыл бұрын
❤🤩
@minudasaswitha
@minudasaswitha 2 жыл бұрын
comment kiyawanneth nathuwa video eka poddak balapu kiyana de nahana unta amba saranay
@decapitatedfan2746
@decapitatedfan2746 2 жыл бұрын
Onna oka naki mainatai, gotatai powaganna thibbanam
@calisthenicssrilanka764
@calisthenicssrilanka764 2 жыл бұрын
Diya karagena bipan bipan kiyala apita anthima sirma biwwa neda😃.. adarey 🤍☺️
@saduliyanage7410
@saduliyanage7410 2 жыл бұрын
😍❤❤
@kushaniimalsha2943
@kushaniimalsha2943 2 жыл бұрын
😍🌚
@mydreamsdoit5019
@mydreamsdoit5019 2 жыл бұрын
♥️😍
@chamodimahalekam9449
@chamodimahalekam9449 2 жыл бұрын
අන්න සර් වය්න් බිව්වෝ 🤭🤭🤭. Blue wine & red wine කලවම් කලාම එන්නෙ දම්පාටට හුරු රෝස පාටක්. පර්මැංගනේට් වලට වැඩිපුර වතුර දැම්මාම ඒ පාටටම ගන්න පුළුවන් .ඔතන වීදුරු දෙකක් තියනව .එකක වය්න් අනිකෙ පර්මැංගනේට් .සර් බිව්වෙ වය්න් සර්ගෙ කපටි හිනාවෙන් තමා මීටර් උනේ.හරි ද දන්නෑ 🤭🤭🤭
@chamodimahalekam9449
@chamodimahalekam9449 2 жыл бұрын
ඒම නැත්තන් නිල්කටරොලු මල් උනුවතුර ට දාලා වතුර නිල්පාට වෙනකන් තියලා ඒකට දෙහි බිංදු ටිකක් දැම්මාමත් ඔය පාටම තමා එන්නෙ
@Ash-zu8jf
@Ash-zu8jf 2 жыл бұрын
You are the best 👌
@chamodimahalekam9449
@chamodimahalekam9449 2 жыл бұрын
😌😌😌😌 ඒත් තිබිලා තියෙන්නෙ ඩ්‍රැගන් ෆෘට්
@pasindutisuran7648
@pasindutisuran7648 2 жыл бұрын
සර් බීම එක බීල ඒක මේසෙ උඩින් තියල නියම පොටෑසියම් ප' මැංගනේට් එක අතට ගත්ත.සර් දෙපාරක් බිව්වෙ මේසෙ උඩ තියෙන නියම එකේ පරිමාව මේකෙ තියාගන්න ඕනෙ නිසා 😂😂
@nowasyrex8233
@nowasyrex8233 2 жыл бұрын
Mmmh smart ah
@pasindutisuran7648
@pasindutisuran7648 2 жыл бұрын
@@nowasyrex8233 😂😂
@nowasyrex8233
@nowasyrex8233 2 жыл бұрын
@@pasindutisuran7648 👉👈🍃🍃
@thejanbandara5224
@thejanbandara5224 2 жыл бұрын
Genies
@Pulasthi__
@Pulasthi__ 2 жыл бұрын
Sir කොහොමද බිව්වෙ????
@theinitiator2376
@theinitiator2376 2 жыл бұрын
Magic trick ගොඩක් කියත් හැකි මොකක් කළාද කියල හිතාගන්න බෑ 😁😁
@hashininawindya
@hashininawindya 2 жыл бұрын
♥🔥
@Vihindi
@Vihindi 2 жыл бұрын
සර් අලුත් Grade 12 අයට Online class කරනවද ?
@yasithkolitha3131
@yasithkolitha3131 2 жыл бұрын
Chemistry නම් අනුෂ්ක සර් විතරයි. වෙන කාටවත් කිට්ටු කරන්නවත් බෑ සර්ගේ අදහස් වලට.💖
@-lomba7537
@-lomba7537 2 жыл бұрын
ටෙලිග්‍රෑම් ලින්ක් එක දෙන්නකෝ සර්
@janindunimsara-j6q
@janindunimsara-j6q Жыл бұрын
watar
@p.n.w5408
@p.n.w5408 2 жыл бұрын
ඇත්තටම kmno4 බීවනම් තාව ජීවතුම් අතර ඉන්නවදෝදෝදෝ 😆
@avishkapramuditha
@avishkapramuditha 2 жыл бұрын
.මෙතන වීදුරු 2ක් තියෙනවා.එකක් potassium permanganate අනෙක් එකේ dragon fruit (ඇතුළත දම් පාට එක) බීම එකක්.මුලින්ම මම ගන්නේ බීම එක තියෙන වීදුරුව.ඒකෙන් ටිකක් බීලා පැත්තකින් තියලා නැවතත් ගන්නකොට ගන්නේ අඩක් පමණක් පිරවූ potassium permanganate තියෙන වීදුරුව.
@erandiesayumika1813
@erandiesayumika1813 2 жыл бұрын
H2O2 දැම්මෙත් බිව්වෙත් එකම නම් , KMno4 නෙමෙයි ඔය ඒ වගේ ක්‍රියා කරන වෙන මොකක් හරි , ඒක තමයි දන්නැත්තේ 😁 vanda mal යුශ ද 😐
@rukmarukma738
@rukmarukma738 2 жыл бұрын
God of chemistry
@dilushafernando4394
@dilushafernando4394 2 жыл бұрын
බිව්වේ පාට කරපු වතුර පස්සේ තමා පොටැසියම් පර්මැන්ගනේට් එක ගත්තේ.....................................
@harshanaudayanga1090
@harshanaudayanga1090 2 жыл бұрын
100k
@Dithmi556
@Dithmi556 2 жыл бұрын
🙂
@mhrmadhushika9173
@mhrmadhushika9173 2 жыл бұрын
සර් එතන මොකද්ද කරෙ කියල දැක්කෙ කවුද?
@chilinidesilva9442
@chilinidesilva9442 2 жыл бұрын
#MhrMadhushika 🙋🙊🤩
@mhrmadhushika9173
@mhrmadhushika9173 2 жыл бұрын
@@chilinidesilva9442 මොකද්ද කරෙ ඒ
@arrowmaths7331
@arrowmaths7331 2 жыл бұрын
මුකුත් wune nane🥲
@kasindukavinda3869
@kasindukavinda3869 2 жыл бұрын
බීලා බලන්න ඕනි ටිකක්...🥺
@erandiesayumika1813
@erandiesayumika1813 2 жыл бұрын
දැන් ජීවතුන් අතරද ඔයා 🤣😂
@kasindukavinda3869
@kasindukavinda3869 2 жыл бұрын
@@erandiesayumika1813 මම දැන් මැරිලා ඉන්නේ 😔🥺👍
@sashinibalasooriya8778
@sashinibalasooriya8778 2 жыл бұрын
@@kasindukavinda3869 💔😥😥😥
@erandiesayumika1813
@erandiesayumika1813 2 жыл бұрын
@@kasindukavinda3869 මැරෙන්නෑ ඕක බිව්වාට 😁
@kasindukavinda3869
@kasindukavinda3869 2 жыл бұрын
@@erandiesayumika1813 ෂුවර්ද 😔
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 2 жыл бұрын
මෙහෙමයි... ගුරුවරයෙක් විදියට රසායනික දියරයක් බීලා පෙන්නලා ඒක දරුවන්ට කරන්ඩෙපා කිව්වාම උන් එහෙම නොකර ඉඳීයිද? ඒක මහ විකාර ඉල්ලීමක්!
@AnushkaIndunil
@AnushkaIndunil 2 жыл бұрын
@thilina udara perera පළවෙනි comment එක බලන්න ගොං කතා කියන්නේ නැතුව.මේක magic trick එකක් මිසක් රසායන ද්‍රව්‍ය බිව්වේ නෑ.
@-lomba7537
@-lomba7537 2 жыл бұрын
සර් පාඩම් ඔක්කොම වගේ YT එකේ දාලා ද තියෙන්නෙ ?
@wathsalakarunanayaka8952
@wathsalakarunanayaka8952 2 жыл бұрын
👍❤️
@pawanmadhura7532
@pawanmadhura7532 2 жыл бұрын
❤️‍🔥
@pawanishalika1732
@pawanishalika1732 2 жыл бұрын
❤️
@thushanchamika193
@thushanchamika193 2 жыл бұрын
🙃
අලි දත්බෙහෙත් (Elephant's toothpaste)
7:39
Anushka Indunil
Рет қаралды 43 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Structure and Bonding - Video 01 | Anushka Indunil | Chemistry
44:00
Anushka Indunil
Рет қаралды 297 М.
Flame Test Colors
1:53
Step by Step Science
Рет қаралды 533 М.
13 AMAZING EXPERIMENTS | CHEMICAL TRICKS THAT WILL BLOW YOUR MIND
11:02
Lifehacker & Experimenter
Рет қаралды 1,3 МЛН
Chemistry Tutorial by ANUSHKA INDUNIL - Part 02
21:29
Anushka Indunil
Рет қаралды 83 М.
පොඩි ගින්නක්....
5:51
Anushka Indunil
Рет қаралды 26 М.