No video

අරාබි ජාතිකයන්ගේ ප්‍රසිද්ධ චිකන් කබිසා හදන හැටි පියවරෙන් පියවර | Chicken kabsa recipe | kabsa

  Рет қаралды 29,744

malee De Silva

malee De Silva

Күн бұрын

#chickenkabsa #arabic_famous_recipe #maleedesilva
අරාබි ජාතිකයන්ගේ ප්‍රසිද්ධ චිකන් කබ්සා හදන හැටි පියවරෙන් පියවර Chicken kabsa recipe kabsa
ආයුබෝවන් හැමෝටම, අරාබි ජාතිකයන්ගෙ ප්‍රසිද්ධ චිකන් කබ්සා බත් හදන හැටි පියවරෙන් පියවර ගෙනාව.මේ විදියට ඉක්මනින්, පහසුවෙන්,,රසට,හදල රස බලන්න පුලුවනි.සවුදි ආරාබි රටේ ගොඩක් ප්‍රසිද්ධය චිකන් කබ්සා. දහවල් ආහාර වේලට ඉතා සුදුසුයි මෙම චිකන් කබ්සා අරාබි බත් කෑම වට්ටෝරැව. මේ සදහා සැලඩ් එකක් සහ කුබ්බා,සමෝසා, ,දක්කෝස් සාදා ගෙන අංග සම්බුර්න රසම රස අරාබි කෑම වේලක් ඔබට සාදා ගත හැකිය.
මෙහි සහල් සෝදන ආකාරයට ඔබත් සහල් සෝදන්න.නිවැරදිව නිවාඩුව බත හදන්න.
විනාඩ් 40න් මෙය සකසාගන්න පුලුවනි.
මේ සදහා අවශ්‍ය දේ පහතින් සදහන් කර ඇත..
ස්තුතියි.malee de silva මගෙ චැනල් එකට අලුතෙන් නම් සබ්ක්‍රයිබි කර බෙල් සලකුණ ඕල් කර තබාගන්න.එවිට මෙවැනි වටිනා වීඩියෝ ඉක්මනින් ඔබට ලැබේවි.
අවශ්‍ය දේ.
බාස්මතී හාල් කි 1
ලොකුවට කපා සෝදාගත් චිකන් කි ග්‍රෑම් 1.
තක්කලි ගෙඩියක්.
කුඩාවට කපාගත් ලූනු ගෙඩි 2ක්
රස අනුව ලුනු
බටර් මෙස හැදි 2
ගාගත් සුද් ලුඅනු මේස හැදි 1
ගාගත් ඉගුරැ මෙස හැදි 1ක්
කලු දෙහි ගෙඩියක්
කුරැදු පොතු කෑල්ලක්
සුදු විනාකිරි මෙස හැදි 2ක් සහල් පෙගවීමට
1/2 sp සූදුරැ කුඩු,
1/2 tsp කහ කුඩු,
1/2 tsp ගම්මිරිස් කුඩු
,1 tsp කොත්තමල්ලි කුඩු
3 tbsp ඔලිව් තෙල්
,3 බේලිව්ස්
තක්කලි පේස්ටි මෙස හැදි 3
සෆ්න් ට්කක් රෝස වතුර ටිකක්
1 කුරැදුපොත්තක්
5 කරදමුංගු
2 කරාඹුනැටි
5 ගම්මිරිස් ඇට
සැරසීමට කජු අල්මොන්ඩ් වියලි මිදි
ingr..
1 kg basmati rice
1 kg washed chicken cut into large pieces.
1 tomato.
2 onions,
finely chopped of 2 onion
2 tbsp of butter
to taste salt
1 tablespoon of grated garlic
1 tablespoon of grated ginger
1 black lemon
1/2 tsp cumin powder,
1/2 tsp turmeric powder,
1/2 tsp pepper powder,
1 tsp coriander powder
3 tbsp olive oil,
3 bay leaves
2 cloves
some saffron
2 tbsp rose water
3 tbsp tomato paste
5 cardamoms
5 black pepper seeds
1 cinnamon stick
2 tbsp of white vinegar for rice clean
peppercorns Cashews Almonds Raisins for garnish
Arabic Recipe අරාබි කෑම: • Arabic Recipe අරාබි කෑම
Rice recipe: • Rice recipe

Пікірлер: 126
@lovelynovels
@lovelynovels Жыл бұрын
හරිම ලස්සන රසවත් බත් එකක්. ඔයා මේ වගේ රසවත් බත් වර්ග හුඟාක් ගෙනත් තියෙනවා. ඒකාකාරී රටාවෙන් මිදී වෙනස් ආකාරයට ආහාර සකස් කර ගැනීමට මේ රෙසිපි ගොඩාක් වටිනවා. විදෙස් ගතවෙන අයට පමණක් නොව අනෙක් අයට උනත් විශේෂ අවස්ථාවල අලුත් අත්දැකීමක් ලෙස ඉදිරිපත් කරන්න හරිම වටිනවා. ඔයාගෙ මේ කැපවීම හැමෝටම ලබාදෙන සත් කාර්‍ය්යක්. ඒ සඳහා ඔයාට ගොඩාක් පින්. ස්තූතියි නංගිට මේ වටිනා දැනුවත් කිරීම් වෙනුවෙන්. ඉදිරියටම යායුතු කෙනෙක් හැටියට සුභ පතනවා හදවතින්ම. තෙරුවන් සරණයි ඔයාට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න නංගියේ. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවදායි වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට. 🙏🌸🌸🌸🌸❤️❤️❤️❤️👍👍👍
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
ගොඩක් ස්තුතියි බුදු සරනයි අද ඔයාගෙ ලයිව් පරන වීඩියෝවක් දැක්කා අද තමයි ඒක බැලුවෙ ඔයාට ටයිම් අවශයනම් ඒක සමිපුර්නම බලන්නම්.ඔයාවත් දැක්ක අක්කෙ .ඒකෙ කමන්ට් කරන්න බැහැ
@tamashashani1212
@tamashashani1212 9 ай бұрын
Godak rasa tiyai ada hadannam tanks oyata
@rezkimantap
@rezkimantap Жыл бұрын
Nice ❤❤❤❤🎉🎉🎉🎉
@jcpcarlosjcpcarlos6705
@jcpcarlosjcpcarlos6705 Жыл бұрын
Excelente apresentacion no canal Silva sessão Gourmet magnífic looks delicius ckicken 🌾Arroz 😋HUUU God bless 🙏🙋‍♂️
@sosilla4530
@sosilla4530 12 күн бұрын
❤ සහෝ ඔබට ගොඩාක් ස්තූතියි හැමදාමත් අලුත් ඒවා ගේන එක ගැන සතුටට කරුනක් ,, ආයෙ ආයේ අලුත් වීඩියෝස් දාන්න ,, ස්තුතියි ,,❤
@maleedesilva6061
@maleedesilva6061 12 күн бұрын
ස්තුතියි බුදු සරනයි
@dilshanchathuranga6707
@dilshanchathuranga6707 11 ай бұрын
අක්කේ ඔයාගෙ කැම හදන විහිදිය බලන විහිදිය බලලා තාමා කැම හදන්නෙ ආරාබි කැම ගොඩාක් ඉස්‍තුඉ ඔයා පැහැදිලිව කියා දෙනවා thanks අක්කේ
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 Жыл бұрын
සුපිරිම කෑමක් ....නියමයි අක්කේ සුභ දවසක් වේවා
@maleedesilva6061
@maleedesilva6061 9 ай бұрын
ස්තුතියි මල්ලි
@nhactinhyeu8586
@nhactinhyeu8586 Жыл бұрын
Fantastic recipe. Very delicious and tasty. Thank you for sharing. Wishing you have a blessed weekend!
@PRASHANTKUMAR-gi9nd
@PRASHANTKUMAR-gi9nd Жыл бұрын
Unique technique for preparing this extraordinary deliciousness having nourishing fooding stuff 👍
@jerryroy745
@jerryroy745 Жыл бұрын
Tasty 😋 zabardast
@chandirikapamakumari7276
@chandirikapamakumari7276 3 ай бұрын
සුභ උදෑසනක් තෙරුවන් සරණියි
@Bandiyata_Badaginida
@Bandiyata_Badaginida Жыл бұрын
රසයි වගේ මමත් හදනවා..ස්තූතියි කියලා දුන්නට
@maleedesilva6061
@maleedesilva6061 9 ай бұрын
ගොඩක් ස්තුතියි
@MrCricri12345
@MrCricri12345 Жыл бұрын
bsr mon amie trop génial comme vidéo j'adore je like belle soirée g bisous
@GadgetsshopLK
@GadgetsshopLK Жыл бұрын
සුපිරි අක්කා ❤
@itsmylifenishi2294
@itsmylifenishi2294 Жыл бұрын
ගොඩක් රස පාටයි ....බලාගෙන හිටිය ට කන්න හම්බ උනේ නැ ඉතිං 😁😁❤😋😋😋 ගොඩක් ඉස්තුතියි මේ video එකට...
@ganjlikc9291
@ganjlikc9291 Жыл бұрын
හරිම රස පාටයි. ගොඩාක් පැහැදිලිව කියලාත් දෙනවා.. 👍😋😍
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
ගොඩක් ස්තුතියි
@slcricketlokaya2278
@slcricketlokaya2278 Жыл бұрын
සුභ දවසක් අක්කේ....නියමයි නියමයි රෙසපිය 👌👌
@chandimasilva4694
@chandimasilva4694 11 ай бұрын
...oya me karan wedee godak hoda dyk. ❤❤❤ good luck
@shesanthS2
@shesanthS2 Жыл бұрын
ඔන්න අද මට කෑමක් හදලා 😀
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
කුකුලට කැමති අයට👈
@kumarakumara1660
@kumarakumara1660 3 ай бұрын
Man ada me recipe eka heduwa lassanai suwadai gedara aya kewa godak rasai kiuwa oyata godak pin uyanna wedi wediyen shakthiya dahairiya lebewa ❤🙏🤲🌹
@maleedesilva6061
@maleedesilva6061 3 ай бұрын
ගොඩක් සතුටුයි අල්ලා දෙවි පිහිටයි
@tigtagvision
@tigtagvision Жыл бұрын
hello amazing video my friend recipe so delicious thank you 😍😍😍😍
@nilushinilushi5707
@nilushinilushi5707 9 ай бұрын
Shodariya oyata godak pin godak istuti mewage recipe walin apiwa danuwat Kalata.teruwansaranin deviphiten oyata niduknirogi suwaya nwaghaapala duruwi dirgausa labi jivite satutin inna labewa!!!🙏🙏🙏🤲❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@dammikapathirana
@dammikapathirana 10 ай бұрын
Hodata tharuna mamath lagade anwa❤❤
@user-vi5sp7ib5d
@user-vi5sp7ib5d 5 ай бұрын
Good luck ❤❤
@kumudukumari6773
@kumudukumari6773 8 ай бұрын
ස්තුතියි තෙරුවන් සරණයි
@shalikarasanjalee
@shalikarasanjalee Жыл бұрын
Niyamai❤❤❤❤❤😂😂
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
ස්තුතියි ❤
@shalikarasanjalee
@shalikarasanjalee Жыл бұрын
@@maleedesilva6061 ok akkiyo
@DinuKumari-xh1qz
@DinuKumari-xh1qz Жыл бұрын
රස කෑමක් නේද අක්කා
@TravelWithJuliya98
@TravelWithJuliya98 Жыл бұрын
Wow හරිම රස කෑමක් නේද අක්කි මැණික 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@CharaniJanuki
@CharaniJanuki Ай бұрын
Mama oyage chican magluba video eka balala haduwa.godak rasata awa. Thanks oyata .b.s
@maleedesilva6061
@maleedesilva6061 Ай бұрын
Thanks
@malanirathayake9121
@malanirathayake9121 6 ай бұрын
👍ඔයාට ගොඩක් ඉස්තු යි. අල්ලා දෙව් පිහිටයි මම කුවේට්
@technokh1
@technokh1 Жыл бұрын
Hello 👋👋👋 very nice 👍 recipe it's looks very delicious 😋😋 Big like my friend 👍👍 full 👈 and like always 👍👍🌷🌺 I'm happy to get together 😊😊😊
@freeflutistjagannathkoleyj9416
@freeflutistjagannathkoleyj9416 Жыл бұрын
Good wishes 🎉🎉🎉🎉
@lifewithlatha710
@lifewithlatha710 Жыл бұрын
ෂා නියමයි නේ මාලී ගොඩක් රසවත් චිකන් කැප්ෂ එකක් නේ ඉක්මනින් හැදුවා ගොඩක් ස්තුතියි ඔයාට
@maleedesilva6061
@maleedesilva6061 9 ай бұрын
ස්තුතියි අක්කේ
@Apeheena
@Apeheena Жыл бұрын
ලස්සනයි ඒ වගේම රසවත් ඇති❤❤❤❤
@gamemovie-cn8eo
@gamemovie-cn8eo Жыл бұрын
Thanks for sharing my friend👍(( 🔔 ))
@desifoodforfamily5411
@desifoodforfamily5411 Жыл бұрын
Tasty yummy zbrdast raspie 👍💜💓
@HarlavanisPanagiotis
@HarlavanisPanagiotis Жыл бұрын
Fantastic recipe dear sister, wish you a blessed Wednesday ❤
@readytoknow
@readytoknow Жыл бұрын
thanks for sharing
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
Thanks dear
@pdvwalk584
@pdvwalk584 Жыл бұрын
Very delicious recipe my friend very good cooking work mounthwatering blessings🙏👍watching till end take care always 🌹
@FutbolSeverrrrrrr
@FutbolSeverrrrrrr Жыл бұрын
oooooo mis mis goood ytumyyyyyy
@alessandrawelij
@alessandrawelij Жыл бұрын
Awesome ❤❤
@LIDIMARPEREIRADESOUSA
@LIDIMARPEREIRADESOUSA Жыл бұрын
Muito bom dia
@apelakbima4755
@apelakbima4755 Жыл бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉yas fans good video fans
@inokainoka206
@inokainoka206 11 ай бұрын
ගොඩක් හොඳයි .රසයි
@user-ji3tg4ih1r
@user-ji3tg4ih1r 9 ай бұрын
ගොඩක් හොද විඩියො එකක්
@TimetoTalkwithYevgen
@TimetoTalkwithYevgen 20 күн бұрын
Thank you very much for the recipe 🎉
@maleedesilva6061
@maleedesilva6061 20 күн бұрын
Welcome dear
@DinuKumari-xh1qz
@DinuKumari-xh1qz Жыл бұрын
අක්කා සුබ දවසක් වේවා ඔයාට ❤❤
@maleedesilva6061
@maleedesilva6061 9 ай бұрын
ස්තුතියි නංගි බුදු සරනයි
@alexjoanvlog6061
@alexjoanvlog6061 Жыл бұрын
Löoks perfect and deliceous chicken recipe
@mihirasalk
@mihirasalk Жыл бұрын
බොහොම ස්තූතියි කියල දුන්නට 😊
@maleedesilva6061
@maleedesilva6061 9 ай бұрын
ස්තුතියි ඔබටත්
@GrowWithSethumya
@GrowWithSethumya Жыл бұрын
ඒක නම් හරිම රස පාටයි අක්කෙ ❤
@tamashashani1212
@tamashashani1212 Жыл бұрын
Godak istuti wadagaht ada man me vidihata hadanawa b s
@nirashacostha5456
@nirashacostha5456 3 ай бұрын
Thanks
@hamidaqayyum1266
@hamidaqayyum1266 Жыл бұрын
《《 *Delicious, Tempting and super yummy Recipe** 》 《 *Nice cooking Tutorial, Nicely prepared and presented** 》LIKE 44
@maleedesilva6061
@maleedesilva6061 9 ай бұрын
Thanks dear god bless
@rohanaalvitigala865
@rohanaalvitigala865 Жыл бұрын
ජයෙන් ජයම පතමි ජයවේවා
@ghost11969
@ghost11969 Жыл бұрын
👍👍
@virajniroshan4430
@virajniroshan4430 Жыл бұрын
ගොඩක් රසයි 😋😋😋
@maleedesilva6061
@maleedesilva6061 9 ай бұрын
Thank you
@FATHIMAFARSANA17-md3mb
@FATHIMAFARSANA17-md3mb 10 ай бұрын
Thank you akke
@dammikapathirana
@dammikapathirana 10 ай бұрын
😊❤
@sasmithadisanayaka
@sasmithadisanayaka 5 ай бұрын
Tanks ...sahoqariya❤❤❤❤
@maleedesilva6061
@maleedesilva6061 4 ай бұрын
Welcome 🌷
@happylouvlogs1917
@happylouvlogs1917 Жыл бұрын
Hello good daY akka❤just here
@happylouvlogs1917
@happylouvlogs1917 Жыл бұрын
Looks yummy akka❤
@wishwayasoyanni888
@wishwayasoyanni888 Жыл бұрын
ගොඩක් රස පාටයි ..... ❤❤
@maleedesilva6061
@maleedesilva6061 9 ай бұрын
ස්තුතියි
@sithahasete
@sithahasete Жыл бұрын
පිංබර පෝය දිනක් වේවා ඔබට
@senuribagya-ix7ts
@senuribagya-ix7ts Жыл бұрын
@travelwithdumbaratv1832
@travelwithdumbaratv1832 Жыл бұрын
Looks so yummy very tasty recepis 😋
@PRASHANTKUMAR-gi9nd
@PRASHANTKUMAR-gi9nd Жыл бұрын
Tasty non veg recipe's preparation 👍
@maleedesilva6061
@maleedesilva6061 9 ай бұрын
Thanks dear
@nilanthiabesinha7102
@nilanthiabesinha7102 10 ай бұрын
ගොඩක් වැදගත් මමත් ළඟදි එන්න ඉන්නේ ❤❤❤❤
@LifeWithMike85
@LifeWithMike85 Жыл бұрын
Very delicious looking chicken recipe! 😊 9:28
@thaicookingwithkenny
@thaicookingwithkenny Жыл бұрын
Thank you for a nice recipe. Looks delicious!
@newkw170
@newkw170 5 ай бұрын
❤❤❤
@MervatPhilip
@MervatPhilip Жыл бұрын
وصفة جميلة ولذيذة
@vinithilakarathna-kn7xz
@vinithilakarathna-kn7xz Жыл бұрын
👍
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
Thanks dear
@nilanthikumari1305
@nilanthikumari1305 6 ай бұрын
අක්කා පසුලියා හදන විදිහ දාන්නකො
@imranlayyah9841
@imranlayyah9841 Жыл бұрын
Nice recipe 😋
@nandana9
@nandana9 Жыл бұрын
46 like 🌷👌
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
ගොඩක් රසයි 🙏🙏🙏❤
@maleedesilva6061
@maleedesilva6061 9 ай бұрын
ස්තුතියි බුදු සරනයි
@EasySwimwithSam
@EasySwimwithSam Жыл бұрын
Looking delicious
@yurang-studio
@yurang-studio Жыл бұрын
Fantastic Fantastic job 👏
@aab9807
@aab9807 9 ай бұрын
good morning
@PINAYTheCountrySide
@PINAYTheCountrySide Жыл бұрын
Nice cooking looks delicious
@maleedesilva6061
@maleedesilva6061 9 ай бұрын
Thanks dear
@PaulchenKönig
@PaulchenKönig Жыл бұрын
das sieht sehr lecker aus
@virajniroshan4430
@virajniroshan4430 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි.! පින්බර පොසොන් පොහොය දිනයක් වේවා.! සහෝදරියට 🌼🌼🌼
@maleedesilva6061
@maleedesilva6061 9 ай бұрын
ස්තුතියි බුදු සරනයි
@Harshi_online
@Harshi_online Жыл бұрын
Beautiful
@sat901
@sat901 Жыл бұрын
නියමයි අක්කෙ හරිම රස කෑමක් ඕකටත් දකුස් හදනවද 😊
@siryasiryanty1670
@siryasiryanty1670 10 ай бұрын
❤❤❤🎉🎉🎉🎉
@caprilpardopicui4449
@caprilpardopicui4449 Жыл бұрын
Essa receita deve ter ficado uma delícia 🇧🇷👍
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
Thanks dear
@user-gt2pw9jz8u
@user-gt2pw9jz8u 9 ай бұрын
Thank you ❤❤
@maleedesilva6061
@maleedesilva6061 9 ай бұрын
Welcome ❤👈
@user-ix1nu4bm5u
@user-ix1nu4bm5u 2 күн бұрын
අක්කේ මම ඉන්නේ බහරෙන් වල.රෑ කෑම ට්කක් දානවාද.
@maleedesilva6061
@maleedesilva6061 2 күн бұрын
අනිවාර්යයෙන්
@NINI-uq1ug
@NINI-uq1ug 8 ай бұрын
Kalu dehi nathnam monawada ganna puluwan?
@maleedesilva6061
@maleedesilva6061 8 ай бұрын
දෙහි යුෂ එකතු කරන්න
@NINI-uq1ug
@NINI-uq1ug 8 ай бұрын
@@maleedesilva6061 pra Pramanayak kiyanna puluwannam sthuthi pilithurata
@user-ru3ch9wr7o
@user-ru3ch9wr7o 9 ай бұрын
අක්කේ ටැන්කි වි අපි වේවා බලලා ප්‍රහක්දුරට කැම හදන්නේ අළුත් කෑම වර්ග හදන හැටි අපම දන්න
@champakodithuwakku3359
@champakodithuwakku3359 6 ай бұрын
කලු දෙහි කියන්නෙ මොනවද
@maleedesilva6061
@maleedesilva6061 6 ай бұрын
අරාබි කෑම වලට ගන්න වෙිලපු දෙහි ඒක හදන වීඩියෝව දාල තියෙනව බලන්න
@slwildanimalkingdom561
@slwildanimalkingdom561 Жыл бұрын
අම්මො අක්කි ලංකාවේ නම් චිකන් කනවා බොරු 😂😂😂
@OmanOman-j8t
@OmanOman-j8t 15 күн бұрын
😂😂😂😂😂😂😂😂
@Bandiyata_Badaginida
@Bandiyata_Badaginida Жыл бұрын
මමත් ඔයාගෙ චැනලයට සහයෝගය ලබාදෙන්න ආවා❤❤ඔයාටත් පුලුවනි මගෙ චැනලය හා සම්බන්ධ වී සහයෝගය ලබාදෙන්න ❤❤
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
දවසකින් එන්නමි හොදේ ස්තූතියි
@kumari1778
@kumari1778 Ай бұрын
❤❤❤
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 43 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН