No video

✔ චිකන් කොත්තු ගෝදම්බ රොටි සමග හදන්න කවුරුත් නොකී රහස් chicken (kukulmas) kottu by Apé Amma

  Рет қаралды 1,356,533

Apé Amma

Apé Amma

Күн бұрын

Ape amma kukulmas kottu
Chicken koththu
Godamba roti,
Sri lankan koththu recipe
Real koththu making method
උදෑසන ආහාරයට ඉක්මණින් බිත්තර එළවළු රොටිය(තෙල් නැතුව අනන) Quick Egg Veggie Roti by Apé Amma • ✔ උදෑසන ආහාරයට ඉක්මණින...
‍ හෝටලේ වගේ බිත්තර රොටි Resturant style egg rotti by Apé Amma • ✔‍ හෝටලේ වගේ බිත්තර රො...
පහසුවෙන් හදන තුර්කි බිත්තර ‍රොටිය Turkish egg roti by Apé Amma • ✔ පහසුවෙන් හදන තුර්කි ...
බිත්තර චපාති Egg chapathi by Apé Amma • ✔ බිත්තර චපාති Bittara...
අඩු මුදලකින් බිත්තර ඔම්ලට් රෝල් Omelette burrito rolls by Apé Amma • ✔ අඩු මුදලකින් බිත්තර ...
පැණි පොල් රොටිය අපේ අම්මාගේ ක්‍රමයට Pani Polroti by Apé Amma • ✔ පැණි පොල් රොටිය අපේ ...
Like "Apé Amma" fan page.
/ apeammafans
Sri lankan koththu recipe
Real koththu making method
චිකන් කොත්තු සමග ලේන්සු රොටිය

Пікірлер: 104
4 жыл бұрын
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 65 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා. අපේ අම්මා චැනලයේ වීඩියෝස් 2150කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි. මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි. මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත. වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි ​kzbin.infovideos ​facebook.com/ApeAmmaFans/
@sunithaperera1018
@sunithaperera1018 6 жыл бұрын
මම මේච්චර කල් කොත්තු හැදුවේ වැරදියට අද තමයි හරි ක්‍රමය දැනගත්තේ. ස්තුතියි ඔබතුමියට!
6 жыл бұрын
Hadanna. hadanna. :)
@imashrashmika809
@imashrashmika809 3 жыл бұрын
@ 😃
@ahasni3192
@ahasni3192 4 жыл бұрын
Onna mamath haduwa අපේ අම්මා.හරිම රසට තිබුනා.ගොඩක් ස්තූතියි ඔබට.
@priskilasewmini8039
@priskilasewmini8039 10 ай бұрын
කවුරු මොනව කිව්වත් අපෙ අම්මගෙ කැම තමයි රසම. හැම කෙනාගෙම වීඩියො මන් බලල තියෙනව. ඒත් එ කිසි කෙනෙක්ගෙ රෙසිපි එකක් මට නම් සෙට් උනෙ නෑ අපෙ අම්ම තරම්..ජය අම්මෙ ❤️💯💯💯
@wishwaakarshana4616
@wishwaakarshana4616 3 жыл бұрын
අපිත් හැදුවා අනෙ හරිම රසයි අපෙ අම්මා ස්තුති
@hasinthamadushani6678
@hasinthamadushani6678 4 жыл бұрын
මේක නම් අනිවාර්යයෙන්ම හදන්න ඕන.😋🥗
@lmuthukuda9496
@lmuthukuda9496 6 жыл бұрын
මේන්න මේවානේ නියම කොත්තු
6 жыл бұрын
niyama koththu. :)
@dilushafernando7724
@dilushafernando7724 3 жыл бұрын
@ balli
@sandarulyrics9813
@sandarulyrics9813 3 жыл бұрын
hu
@indikamatharage4787
@indikamatharage4787 3 жыл бұрын
@@dilushafernando7724 why 🤔🤔
@sasindudeneth2434
@sasindudeneth2434 4 жыл бұрын
පළවෙනි පාරට හැදුවේ රසට තිබුණා 👍👍
@samuelezaltieri9604
@samuelezaltieri9604 4 жыл бұрын
Thank you ape amma, we followed your recipe and it turned out great.
@sanijeewanelantha1687
@sanijeewanelantha1687 4 жыл бұрын
Inna math iye haduwa koththu.ape ammage krameta.haeima rasai.thank you
@shanthineththasinghe4948
@shanthineththasinghe4948 6 жыл бұрын
Oyage video 1ka balala man kottu heduwa. Oyata sthuthi wewa !
@rosannilmini1050
@rosannilmini1050 5 жыл бұрын
ඔයාගේ ඔය අත් දෙකට දෙයියෝ හයි හත්තිය වැඩි වැඩි වැඩියෙන් දෙන්න ඕන
@dimeshamadushani9708
@dimeshamadushani9708 4 жыл бұрын
Ape amma mama kothuwa heduwa rotih amma kiyala dunna vidiyata heduwa harima rasai
@user-mz9km9yk8g
@user-mz9km9yk8g 4 жыл бұрын
👌 නියමයි අපේ අම්මේ. අම්මට අවුරුදු 61 ක් උනාට තාම කෙල්ල වගේ....
@ranjithpremasiri9546
@ranjithpremasiri9546 4 жыл бұрын
Harima පැහැදිලි . Hodata therenawa. Rasakrka nh. Niyamai
@lakshaniapeksha5180
@lakshaniapeksha5180 4 жыл бұрын
Ada mama me widiyata kottu roti haduwa. Niyamai. Thank you
@knightx9405
@knightx9405 3 жыл бұрын
මෙන්න නියමම කොත්තු!
@vindyarajasekara8742
@vindyarajasekara8742 6 жыл бұрын
thanku ape amma. math kottu heduwa. harima sasai😛😛
@shehansi8265
@shehansi8265 4 жыл бұрын
අපේ අම්මා ට මාගෙ සුබ පැතුම්
@user-76rme
@user-76rme 4 жыл бұрын
ගොඩක් ස්තුතියි අම්මේ. ඔයාගේ method එකට කොත්තු එක ගෙදර හැදුවා ඇත්තටම රසට ආවා. බොහෝම පිං ඔයාට. අනේ මට කරැනාකරලා කියන්න පුළුවන් ද ඔයාගෙ ගල් වංගෙඩිය ගත්තෙ කොහෙන්ද කියලා .
@samansapumal2533
@samansapumal2533 4 жыл бұрын
Mama. Koththowa. Dannawa. Medam. E. Unata..ewa.serama.balanawa.mama.uwan Rekiyawak.karanna Yanne.mewa.mata Godal.watinawa.thank.you.medam.theruwansaranai
@pduddly6776
@pduddly6776 6 жыл бұрын
very professional work as always! All the best!
@GamePlayer-zt4ci
@GamePlayer-zt4ci 6 жыл бұрын
matath kanna asai ape amme
@tiktoksagare
@tiktoksagare 4 жыл бұрын
Ada thami koththu hadana vidiha hariyata dana gaththe
@kadupulkadupul3519
@kadupulkadupul3519 4 жыл бұрын
Oyala hemadama me eka eka ewa kaka innwa athii...maru...diwysloke wage
@suranjisewmi675
@suranjisewmi675 4 жыл бұрын
Apa amaga kama harima rasaie THANKS
@ghostyt1925
@ghostyt1925 3 жыл бұрын
බඩගින්නක් ආව මේක බලල👿😭😭
@malaniramyalatha1445
@malaniramyalatha1445 3 жыл бұрын
අද තමයි කොත්තු හදන නියම විදිහ දැන ගත්තේ
@floramaheshika9296
@floramaheshika9296 4 жыл бұрын
Man mulinma ape amma balala heduwe kottu. Hariyatama awa. Godak sthuthi..
@aimycath7484
@aimycath7484 6 жыл бұрын
Wooooowww a yuny dish whch i often hv. Thnk u so much fr dis awsim dish. Now i cn make it on my own😊
@sandeepanikahadage5094
@sandeepanikahadage5094 4 жыл бұрын
Thanks amme dannathi deyak kiyala dunnata ada thama hariyata hadana widiya dana gaththe
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 6 жыл бұрын
Yummy,yummy katata kelath inuva niyamai ape amma oyage koththu roti bohoma pin
@prasaddezoysa7974
@prasaddezoysa7974 6 жыл бұрын
maru..kade koththu wagemai thamai!
6 жыл бұрын
kadeta wada rasai. :)
@thejathaja5873
@thejathaja5873 4 жыл бұрын
නියමයි අපෙ අම්මා!!!!😋😋😋😋😋😋😋😋😋🤩
@bhagya9898
@bhagya9898 3 жыл бұрын
Me vidiyatama haduva...hrima rahai..ai keden koththu kan na😍
@shshdbdb1778
@shshdbdb1778 5 жыл бұрын
ස්තුතිය ඔබ තුමියට
@samithvidusanka729
@samithvidusanka729 6 жыл бұрын
nice ape amma
6 жыл бұрын
:)
@gunawijetunga9741
@gunawijetunga9741 4 жыл бұрын
Your cooking is very good. I make so many things with my grandchildren from your recipes so thank you so much
@madushikaperera3485
@madushikaperera3485 5 жыл бұрын
Thank you very much Ape Amma.
@dulangicharithya8363
@dulangicharithya8363 10 ай бұрын
Thank you so much ape Amma.
@pushpalalpriyadarshana9699
@pushpalalpriyadarshana9699 4 жыл бұрын
Me niwadu kale math haduwa kottu mmmm rasata lassanata awa thank u ape amma
@chamodihansani9835
@chamodihansani9835 3 жыл бұрын
den heduwa rasama rasai thnku amma
@saduniumashini418
@saduniumashini418 5 жыл бұрын
Thank you ape amma.. mama eka heduwa.. hodatama thiyenawa.. adarei hemadama.. b.s.
@ariyawanshaari1119
@ariyawanshaari1119 4 жыл бұрын
Patta koththuva ape amma
@butterfly6141
@butterfly6141 6 жыл бұрын
taka taka. kottu ..rotiya....sha....niyamai
@jessicadias534
@jessicadias534 5 жыл бұрын
What are the two blades used for takata takata called
@auto69cc27
@auto69cc27 4 жыл бұрын
අම්මෝ අහන් ඉන්න ආසයි .........
@hasangidilhara9986
@hasangidilhara9986 6 жыл бұрын
Niyamai ....😛😛😛
@afamilyjapan3963
@afamilyjapan3963 4 жыл бұрын
looks good! i want to try that!
@ruwaniperera7599
@ruwaniperera7599 4 жыл бұрын
Thank you so much apy amma
@huknna339
@huknna339 4 жыл бұрын
Maara talented
@chandikamadushan4804
@chandikamadushan4804 4 жыл бұрын
Oya kottuwa hdapu thaiya kohenda ganna tyenna kiyanna puluwnda
@wrestlinghub1936
@wrestlinghub1936 4 жыл бұрын
⁣මේ තැටි කොහෙන්ද ගන්නේ
@mosesanu6864
@mosesanu6864 6 жыл бұрын
Ape amma kama very nice madam kama ashla baluva I am anuerosha moses ....
@thejathaja5873
@thejathaja5873 4 жыл бұрын
Niyamai ape amma
@creategoogle9258
@creategoogle9258 4 жыл бұрын
lankawe u tiub eke hodama balanda asa hithena hodatama ikmanin lassanata kama hadanda kiyala denawa
@mariyammariyam8901
@mariyammariyam8901 5 жыл бұрын
good.very nice.madem.
@venugopalsudarshani7939
@venugopalsudarshani7939 Жыл бұрын
Ape amma ane amma mattak venava
@ravindumadusanka5976
@ravindumadusanka5976 4 жыл бұрын
අපි හැදුවා කොත්තු
@lachiniimansha1162
@lachiniimansha1162 3 жыл бұрын
Niyamai 👍
@rajitharuwani8979
@rajitharuwani8979 6 жыл бұрын
Thank you 💙💙💙
6 жыл бұрын
You are welcome! :)
@vishwajayaneth2906
@vishwajayaneth2906 4 жыл бұрын
kottu hadala photos dannam kramaya nam supiri
@mindularathnayaka1748
@mindularathnayaka1748 3 жыл бұрын
Niyami
@pawaniimalsha2289
@pawaniimalsha2289 3 жыл бұрын
Soo nice
@thamaradunumalage9347
@thamaradunumalage9347 4 жыл бұрын
Excellent
@tharukadinujaya4620
@tharukadinujaya4620 4 жыл бұрын
very nice
@marline9445
@marline9445 6 жыл бұрын
Badagiyooo
@techworld1216
@techworld1216 3 жыл бұрын
ම්ම්ම් හරි රහයි
@4uveggieclub
@4uveggieclub Жыл бұрын
Good job
@hirunsasmitha6937
@hirunsasmitha6937 3 жыл бұрын
The dough is like parata
@jananikalubowila2163
@jananikalubowila2163 4 жыл бұрын
Appa soda danne nthuwa lensu rotiya hadaganna puluwanda?
@gamingsikura2913
@gamingsikura2913 3 жыл бұрын
එල එල
@jayanijayani9882
@jayanijayani9882 2 жыл бұрын
Vegetable කොතුවක් හදන හැටි කියල දෙනවද 😊
@dulinaperera7089
@dulinaperera7089 2 жыл бұрын
Vegetables dala hadana mas dana epa
@chathumkavya473
@chathumkavya473 3 жыл бұрын
ස්තූතිය
@dimashiroshanika1925
@dimashiroshanika1925 4 жыл бұрын
Adarey ape ammaaaa
@shanikasandamali6265
@shanikasandamali6265 5 жыл бұрын
Kottu hadana oya theti deka kohenda ganna puluwan
@sumithravindra6626
@sumithravindra6626 4 жыл бұрын
Ela kiri. Aaaaa
@user-tt6iq6qh2g
@user-tt6iq6qh2g Жыл бұрын
❤🎉
@cjcj4347
@cjcj4347 5 жыл бұрын
kelath unnawa api rata kannna pina na
@rahiniaasaithamby7215
@rahiniaasaithamby7215 3 жыл бұрын
Very super ape ama
@nishadilakshani5036
@nishadilakshani5036 2 жыл бұрын
Superb👍👍
@sarikamadushani9637
@sarikamadushani9637 4 жыл бұрын
Me kottugahana ewa koheda tiyenne ganna
@nilukarajapaksha693
@nilukarajapaksha693 2 жыл бұрын
Harima rasata awa
@santaff9186
@santaff9186 Жыл бұрын
ගෙදර දොරේ තෙල් ගාලා දොර වහලා තිබ්බහම හරිද?😂
@kalendrawijesundara3099
@kalendrawijesundara3099 Жыл бұрын
ඔය වගේ තැටියක් හොයා ගන්නෙ කොහොමද
@tharushiadhi
@tharushiadhi 3 жыл бұрын
මාත් හැදුවා නියමෙට තිබ්බා ❤😘
@inoshahettigge8673
@inoshahettigge8673 3 жыл бұрын
අපෙ අම්මා හරිම හොද කෙනෙක්
@sandyakumari599
@sandyakumari599 6 жыл бұрын
asa hitenwa Kanna
@janiyabeats2488
@janiyabeats2488 3 жыл бұрын
අපෙ අම්මත් මල් මල් වගේ
@savidesikshana1857
@savidesikshana1857 3 жыл бұрын
Kottu thatiyak ne
@p.h.w.kavindawijesinghe6745
@p.h.w.kavindawijesinghe6745 4 жыл бұрын
😂😂😂😂
@user-76rme
@user-76rme 4 жыл бұрын
ගොඩක් ස්තුතියි අම්මේ. ඔයාගේ method එකට කොත්තු එක ගෙදර හැදුවා ඇත්තටම රසට ආවා. බොහෝම පිං ඔයාට. අනේ මට කරැනාකරලා කියන්න පුළුවන් ද ඔයාගෙ ගල් වංගෙඩිය ගත්තෙ කොහෙන්ද කියලා .
@thejathaja5873
@thejathaja5873 4 жыл бұрын
නියමයි අපෙ අම්මා!!!!😋😋😋😋😋😋😋😋😋🤩
@savidesikshana1857
@savidesikshana1857 3 жыл бұрын
Kottu thatiyak ne
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 36 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 14 МЛН
Easy & Tasty Cheese Kottu by Wild Cookbook | Koththu | Charith N silva
10:00
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН