Easy & Tasty Cheese Kottu by Wild Cookbook | Koththu | Charith N silva

  Рет қаралды 1,095,364

Wild Cookbook

Wild Cookbook

Күн бұрын

Пікірлер: 1 700
@bimuthuasanka1682
@bimuthuasanka1682 3 жыл бұрын
ලංකාවේ මම දැකපු international level එකේ creative video කුකරි ෂෝ එකක්.. උඹ වැඩ්ඩෙක් මචං.. වැඩේ පට්ටම ලස්සනයි.. පබිලිස් සිල්වා මහත්තයට පස්සේ ලංකාවේ කවුරුත් ප්‍රසිද්ධ උනේ නෑ.. උඹට හොඳ අනාගතයක් තියෙනවා .. ජයෙන් ජයම වේවා... බුදු සරණයි කොල්ලො...👉💯❤️
@slpro8344
@slpro8344 3 жыл бұрын
එල . ඒ කොල්ලා මාර වැඩ්ඩක් ඌට පුලුවන් ලොකෙ අල්ලන්න
@neo_subasinghe
@neo_subasinghe 3 жыл бұрын
එතකොට අපෙ අම්මා 🤣
@s.s.g2886
@s.s.g2886 3 жыл бұрын
අනේ මේ පුක දෙන්නෙ නැතුව හිටපන් බන්...
@slpro8344
@slpro8344 3 жыл бұрын
@@s.s.g2886 උබ නොදි හිටපන්
@s.s.g2886
@s.s.g2886 3 жыл бұрын
@@slpro8344 නෑ බලපන්කො බන් මුගෙ කතාව ...
@ah7800
@ah7800 Жыл бұрын
Very beautiful presentation . No unnecessary talk, just showing the preparation , not asking viewers to subscribe , really love this.
@achee4673
@achee4673 3 жыл бұрын
ඒ හිනාව හරිම ලස්සනයි ❤️❤️ ගැහැණු ලමයින්ට කෑම හදන්න කියල දෙන සුපිරි කොල්ලෙක්... කුස්සිය ලස්සනයි පිලිවෙලයි
@iranganiegunawansa5550
@iranganiegunawansa5550 3 жыл бұрын
You are a great cook. Recipe s are correct. Bright future
@slbusdjmix7401
@slbusdjmix7401 2 жыл бұрын
ම්ම් අසද
@chamilawickramanayaka8913
@chamilawickramanayaka8913 2 жыл бұрын
ganu lamaita withraka nemei habai kiyala denne🤔
@isuruayeshmantha606
@isuruayeshmantha606 2 жыл бұрын
aiyage gama koheda
@Yashwanth-h7r
@Yashwanth-h7r Жыл бұрын
Which language is
@jananiperera7796
@jananiperera7796 3 жыл бұрын
නිකක් ගොඩක් විස්තර එක්ක කියලා දෙන රෙසිපි වලට වඩා හොඳට තේරෙනවා මතකත් හිටිනවා.. ❤️❤️❤️ හදලා බලලාම රස කියන්නම් ..good luck chef 😍
@isharasamanpriya1839
@isharasamanpriya1839 3 жыл бұрын
කවදද
@chamodinimalsha2842
@chamodinimalsha2842 3 жыл бұрын
😍🔪 හැමෝගෙම Favorite දේ කොත්තු 🤤🤤🤤
@teshanranathungateshanrana7481
@teshanranathungateshanrana7481 3 жыл бұрын
මගෙත් 😋😋😋😋
@chuiyagaming8612
@chuiyagaming8612 3 жыл бұрын
Hi kohomada oyata
@okiv3629
@okiv3629 3 жыл бұрын
Kottu Lovers❤️
@gastas_cookart
@gastas_cookart 3 жыл бұрын
ඒක සුපිරි.. අලුත්ම අලුත් ජෝක් බලන්න කැමති අය මගේ චැනල් එතටත් එන්න
@gowriekaravita7891
@gowriekaravita7891 2 жыл бұрын
I made this recipe...It was really delicious...Got a lot of compliments from my family..Thank you.
@indunildileka9999
@indunildileka9999 3 жыл бұрын
වාව් .. ඒක නම් මරු.. මෙච්චර හොදට උයන්ඩ.. පුලුවන් එක දකින්ඩත් ආසයි . ඔයා වගේ තරුණ පිරිමි ලමයෙක්. පබිලිස් මහත්තයට වගවගේම ඔයත් හොද දක්ශයි .. ජය පතනව මල්ලි ...👑️👑️👑️
@susanthamanaram6570
@susanthamanaram6570 3 жыл бұрын
හැකියාවන් දෙකක් එක වරම.කවියක් ලස්සන වෙන්න සාහිත්‍යය එකතු කරනව වගේ ඒ වීඩියෝ එක ලස්සන වෙන්න කරන දේවල් සුපිරිම සුපිරි 😍
@isharasamanpriya1839
@isharasamanpriya1839 3 жыл бұрын
ෂා ලොක්කා ෂා මාර කවියක්නේ
@thilinapeiriz-9113
@thilinapeiriz-9113 3 жыл бұрын
සුපිරි බ්‍රෝ කොත්තුව නම් 🤘🏼🖤 ටැලන්ට් එක ගැන ඉතින් කියන්න දෙයක් නැහැනෙ..ජය වේවා 🔱🖤
@baswasrinubabu7178
@baswasrinubabu7178 Жыл бұрын
Many great ideas may not lead to success but one single idea with great execution leads us to endless success. You have made it. Lovely
@nisha1675
@nisha1675 3 жыл бұрын
Cameraman ගැනත් කියන්න ඕන..එයත් super..❤️
@aimz_med
@aimz_med 2 жыл бұрын
Recipe, presentation, music every thing is just awesome 😌🔥
@wathsalaliyanage1599
@wathsalaliyanage1599 3 жыл бұрын
Wow....ඒක නම් සුපිරියට හදපු චීස් කොත්තුවක්..❤️❤️❤️❤️❤️
@wijayangawijesinghe3027
@wijayangawijesinghe3027 3 жыл бұрын
Ceylon kitchen eke ekama a widiytama dala
@okiv3629
@okiv3629 3 жыл бұрын
wow❤️
@slpro8344
@slpro8344 3 жыл бұрын
@@wijayangawijesinghe3027 බොරු කියන්න එපා
@slpro8344
@slpro8344 3 жыл бұрын
@@wijayangawijesinghe3027 හැම චිස් කොත්තුවක්ම හදන්නෙ එක එදිහට බල්ලො.
@wijayangawijesinghe3027
@wijayangawijesinghe3027 3 жыл бұрын
@@slpro8344 මෝඩ හරකා උබ ගිහින් බලපන් recepi එක අමු අමුවේම copy past කලා වගේ දාලා මේක කලින් කරපු එකක් බලලා දාලා වගේ එකම එ විදියට දලා තියෙන බඩු ටික උබ දන්න ඉට් ගෙඩිය මචන් මුලින් දාපු එකම recepi එක එ විදියට මුගේ එකට එන්න බැ එකක් හරි වෙනස් ඕනි
@pokemonmaster_7797
@pokemonmaster_7797 Жыл бұрын
Your presentation and your style to serve is mind blowing 🎉🎉🎉
@hasanideepthi5754
@hasanideepthi5754 3 жыл бұрын
ඒක නං කන්නම හිතෙනවා 🔥 හරිම නීට් කෑම හදන විදිහ ❤️
@wimanwijethunga903
@wimanwijethunga903 3 жыл бұрын
අම්මෝ සාන්ත ...😂😂
@isharasamanpriya1839
@isharasamanpriya1839 3 жыл бұрын
අරව දැම්මද
@tharindudilshan8340
@tharindudilshan8340 3 жыл бұрын
ජාත්‍යන්තර කුක් උබ තමා කොල්ලො 😉✌️😁❤️
@_shaki27
@_shaki27 3 жыл бұрын
දැන් WILD COOK BOOK CHANNEL එකක් නෙමේයි ඒක BRAND එකක් WELL DONE BROTHER 🥰
@shaminisomasundaram
@shaminisomasundaram 6 ай бұрын
You have such a generous heart to cook and serve food for small children. Most appreciated
@sanduanjalika6709
@sanduanjalika6709 3 жыл бұрын
Itz like a meditation the way you present, videography, background music and all blend together. It feels us to try this eventually. 👍good job keep it up.
@ilmanaseerilmanaseer9663
@ilmanaseerilmanaseer9663 3 жыл бұрын
Yeah...🤙
@chamath_k
@chamath_k 3 жыл бұрын
Ane bn 😂
@andreapeterson1568
@andreapeterson1568 3 жыл бұрын
True comment well said
@sunethragunasinghe3134
@sunethragunasinghe3134 3 жыл бұрын
Yes
@slbusdjmix7401
@slbusdjmix7401 2 жыл бұрын
@@chamath_k අඩේ රට බන්
@fakexsadeepa1532
@fakexsadeepa1532 3 жыл бұрын
මම ආසයි ඔය වගේ ආතල් එකේ අලුත් කෑමක් ගෙදරම හදන්න ඒත් අම්මත් එක්ක බෑ😂
@hayleydissanayake838
@hayleydissanayake838 3 жыл бұрын
Woooow... ඒකෙ ලස්සන... දැක්කම හරිම ආස හිතුන.. 😍😍 ඔයා ඒක හදපු විදිහත් ගොඩාක් neat... 😊 superb 🙏🙏🙏
@gayathrikekulawala1316
@gayathrikekulawala1316 2 жыл бұрын
ඔයාගේ recipes හරිම ලේසියි😍මන් අද හැදුවා කොත්තුවක් හරිම රසයි🥰
@amarathnayake6536
@amarathnayake6536 3 жыл бұрын
මං මෙව්වා බලන්නෙ මේ කෑම හදන්නම නෙමෙයි.තනිකර රිලැක්ස් වෙන්න☺☺
@nilakshiathapaththu1590
@nilakshiathapaththu1590 3 жыл бұрын
Ammoo mamath
@abcd-mm5tb
@abcd-mm5tb 3 жыл бұрын
කොල්ලට ආසයි කිව්ව නම් ඉවරයි නේ බයිල ගහන්නෙ නැතුව නේද හලෝ
@amarathnayake6536
@amarathnayake6536 3 жыл бұрын
@@abcd-mm5tb ඇයි එයාට ආස වෙන්න එයා අමුතුද? එහෙම එකක් නම් නෑ. මේ වීඩියෝස් ටික මාරම ක්‍රියේටිව්.කුකින් කියන්නෙ කලාවක්.මිනිස්සු රිලැක්ස් වෙන එක තැනක්.එහෙම නැතුව කෑම හදන කෙනාට crush වෙන්න ඕනෙ කමක් නෑ.
@ITsMI1107
@ITsMI1107 3 жыл бұрын
@@amarathnayake6536 I agree with you
@sunaliperera8852
@sunaliperera8852 3 жыл бұрын
❤️
@prashansaninayomi1768
@prashansaninayomi1768 3 жыл бұрын
මුල්ම වතාවට අද තනියම හැදුවා ඔයාගේ විදියට රසටම ආවා ගොඩක් ස්තූතියි . God bless you and Good luck brother
@fila4221
@fila4221 3 жыл бұрын
කෑම වලට වඩා අයියා ව බලන්න අපූ සෙට් එකක් ඉන්නේ 😂
@isurulakshan3347
@isurulakshan3347 3 жыл бұрын
Tik tok karana awalam haththa thamai awilla tiyenne😂💔
@bigeater3816
@bigeater3816 3 жыл бұрын
@@isurulakshan3347 menna menna kellek ahak wath arala balanne nathi thada irisiyakarayek awith
@isurulakshan3347
@isurulakshan3347 3 жыл бұрын
@@bigeater3816 Api diha kello ahak arala baluwath ekai nathath ekai. Aththa kaarane methana balanda aapu ungen wadi hariyak inne tik tok manasickathwe tiyena un. Mn awankawama me video eka ras winda misak meka present karapu kenata mukuth kiwwe na. Eka nisa ponnayek nowee paaduwe innawada?? Ubalai maai danna irisiyawa😂😂😂💔💔💔
@bigeater3816
@bigeater3816 3 жыл бұрын
Awankawa rasa winde oyath tik tok karayek nisa wenna barida 😂😂🤣🤣dan ehemawath kiyapan 🤣🤣ubata anunge manasikathwa wadak na ne mona ekenda baluwe kiyala 🤣🤣🤣
@delegon7391
@delegon7391 3 жыл бұрын
ඔහෙත් ආවෙ අයියව බලන්නද 😂
@PrasanthaWickramasooriya-v8v
@PrasanthaWickramasooriya-v8v Күн бұрын
looks delicious👍👍
@amalathomas7980
@amalathomas7980 2 жыл бұрын
Actually the way that video is presented just look like the ones ,that we see in an advertisement.Really beautiful ⭐
@sasindu7843
@sasindu7843 Жыл бұрын
Presenting නම් next level
@eloshiyathomas3365
@eloshiyathomas3365 3 жыл бұрын
Woooow soo delicious........ Amazed by your kottu recipe bro. 😋😋😋😋😍
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
මේ ලෝකෙ මම කැමති ම ජොබ් එක.ඒක ලස්සන කලාවක්.සතුටින් කරන්න පුලුවන් 😍.ඇත්තටම ලස්සනයි මල්ලි.master chef program එක බැලුවා වගේ
@isharasamanpriya1839
@isharasamanpriya1839 3 жыл бұрын
ඔබට ගරුකරනවා
@ancienthighlights
@ancienthighlights 3 жыл бұрын
හදන විදියට බලන්න හිතෙනවා වීඩියෝ. ගුඩ් ජොබ් ❤👍
@kavishanbro3903
@kavishanbro3903 3 жыл бұрын
ලංකාවෙ දැක්ක ලස්සනම cookery show channel එක awesome 😍 පැහැදිලි ව බලන් ඉන්න ආස විදිහට මං වැඩේ කරනවා good luck chief 🤙🍽️
@dulminiih.607
@dulminiih.607 3 жыл бұрын
නියමයි අයියේ❤❤ ඉදිරියටම යන්න...Good luck🙏❤️✨️
@sadeebaba2022
@sadeebaba2022 2 жыл бұрын
අඩුවෙන් කතා කරලා වැඩියෙන් වැඩ පෙන්නන සුපිරි කුක් කෙනෙක්😍♥️
@123-12h
@123-12h 3 жыл бұрын
මල්ලි අර විදියට මේසේට විසික් කරන්න ඕනි,,රස නැති වෙයි නැත්නම් ....😘🤩😘
@yen1943
@yen1943 2 жыл бұрын
You are the no.1 successful Sri Lankan KZbinr
@gossipraja1023
@gossipraja1023 3 жыл бұрын
ෆට්ට බ්‍රෝ ජය වේවා❤️❤️❤️
@ZICHUVLOG
@ZICHUVLOG 4 ай бұрын
ഒരുപാട് ഒരുപാട് ഇഷ്ടമായി താങ്കളുടെ പാചകരീതികൾ എല്ലാം വളരെ ഭംഗിയായി ചെയ്യുന്നു വീഡിയോകൾ എല്ലാം എനിക്ക് ഒരുപാട് ഇഷ്ടമാണ് എല്ലാം ഞാൻ കാണാറുണ്ട് ഞാനും ഒരു പാചകം ചെയ്യുന്ന വ്യക്തി താങ്കളുടെ പാചകരീതികൾ super super ❤️❤️❤️❤️❤️👍👍👍🥰
@janavisonali2754
@janavisonali2754 3 жыл бұрын
Superb chef. It's amazing to watch how you cook. Very professional.
@CBU0000
@CBU0000 3 жыл бұрын
.කෑමක් හදන්න විතරක් නෙවෙ පිළිගන්වන්නත් දැනගන්න ඕන..ඔයාගෙ recipies වල ඒ දෙකම තියනව.❤
@marydecroos8483
@marydecroos8483 Жыл бұрын
I really like it looks very delicious thanks 🙏
@aktharunnisa2194
@aktharunnisa2194 4 ай бұрын
Meeru baga vantaa chastaaru ,you super cooker
@Ru_chi992
@Ru_chi992 3 жыл бұрын
නියමයි ❤️ ඉක්මනින් ම මේ ජාතියේ පිහියක් ගන්න ඕනේ.... 😍
@dilkiapsara2868
@dilkiapsara2868 3 жыл бұрын
😂😂😂😂😂👍👍
@abhisheakjithendra7705
@abhisheakjithendra7705 3 жыл бұрын
😂
@damayanthiperera8528
@damayanthiperera8528 3 жыл бұрын
මල්ලි ඔයා වැඩේ භරිම ලස්සනට ඉදිරිපත් කරනවා .ඕනෙ තැනදි කෙටිකරලා වැල්වටාරම් වලට කාලෙ කන්නෙ නැතුව කරනහැටි අනිත් අයටත් ආදර්ශයක් සතුටුයි නියම කුකරි පන්තියක් . .
@krishmilasanjeewanie4217
@krishmilasanjeewanie4217 3 жыл бұрын
Cooking කිවුවොත් ඔයා තමයි අයියෙ
@black-blood9607
@black-blood9607 3 жыл бұрын
Ape pathteth ewith RED BOX 1K denna ylu...
@user-rs2mx7mc1b
@user-rs2mx7mc1b 3 жыл бұрын
එතකොට අම්මා😪🙄😑
@diluperera3300
@diluperera3300 3 жыл бұрын
අපෙ අම්මා සියදිවි නසා ගනී😄
@TharinduGunasekara16
@TharinduGunasekara16 Жыл бұрын
Aiye oya gana hitagnnawat ba 😯😍 kalum sirge youtube channel eke tibba oyge vdo eka dakla tama awe attatma 5M subscriber pass krlada blnna dakkma as uda giya danata lankawe wadima subscribers pramanayk inne oyta neda 😍👌 Congratulations Aiye 🙏🥳❤️ lankawenma 1st wenna labima gana hadawathinma suba pathanawa ☺️🥰🥳❤️🙏
@nethmikachandrarathna8107
@nethmikachandrarathna8107 3 жыл бұрын
අද කැමති කිව්වොත් හෙට බදිනවා අයියා 😍 හැමදාම චීස් කොත්තු කන්න පුළුවන් 😋
@chutikella9488
@chutikella9488 3 жыл бұрын
එයහ් මගේ 😒 (crush eka🥺 )
@jayanthasubasingha2510
@jayanthasubasingha2510 3 жыл бұрын
කස්ටියට දුම් විසි වෙන්නේ අයියට තරහා ගියාම තමයි ...මන්නේ හුරුයි මොනා වුණත් 😐🙂
@YG-cy3we
@YG-cy3we 3 жыл бұрын
පිස්සුද යකෝ උබලට 😂
@kavindulakshitha7468
@kavindulakshitha7468 3 жыл бұрын
🙉😮ඇහ්.
@SL-771
@SL-771 Жыл бұрын
Ammoh ammoh menne moko me 😂😂😂😅😅😅😅
@deshikaindumini1802
@deshikaindumini1802 Жыл бұрын
Ammooooo.eka dakinakotath katata kela ulanawa😍😍😋🤤❤
@chathurimadushani3575
@chathurimadushani3575 3 жыл бұрын
මරු අනේ ❤❤❤
@nawangaodesh2131
@nawangaodesh2131 Жыл бұрын
අයියෙ ඔයා සුපිරියි.අපේ අම්ම කවුද ඔයත් එක්ක. Wild cookBook =Rank - 9999999 Ape amma =Rank -0.0000000001%😂😂😂😂
@teddy345home
@teddy345home 3 жыл бұрын
ජයවේවා ❤❤
@piyumalmadhuranga960
@piyumalmadhuranga960 3 жыл бұрын
සුපිරි... අද රෑට මේක හදනවා රොටී වෙනුවට පස්ටා එකතු කරලා හදන්න බැලුවේ😋😋😋😋
@MyfamilyFirst-o4p
@MyfamilyFirst-o4p 3 жыл бұрын
නියමයි ඒකනම් ❤️❤️❤️❤️
@talataperera1316
@talataperera1316 Жыл бұрын
Nicely presented. YOU EXPLAINED SO WELL WITH INGREDIENTS AND NOW WE ALSO CAN MAKE IT
@thilinimadushika9857
@thilinimadushika9857 3 жыл бұрын
Good luck aiya නියමයි.......... 😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤👍👍👍👍👍👍
@nelukaedirisinghe7487
@nelukaedirisinghe7487 3 жыл бұрын
මරු ආ ආසම කෑමක්😋👍❤️
@PethumiAnutadha
@PethumiAnutadha 3 жыл бұрын
Shaaaaaaaa..😋😋😋😋mn dekapu hodama kitties.demma hadanna hithenawa.....
@silvasharmaspecial719
@silvasharmaspecial719 3 жыл бұрын
Wow looks yummy 😋 🙏❤️🥰🙏
@ayeshashanika4279
@ayeshashanika4279 3 жыл бұрын
Good job👌👍
@dinu5780
@dinu5780 3 жыл бұрын
It looks delicious..😋 😋 😍😍
@DilaharaDeshani
@DilaharaDeshani Жыл бұрын
😮
@dinugamage288
@dinugamage288 3 жыл бұрын
මම අද හැදුවා freshmilk දැම්මෙත් නෑ cheese දැම්මෙත් නෑ. chicken kottu එකක්. ෆට්ටම රසයි 😋😋😋කඩේ විදියටම රස තියෙනවා. 😍😍😍 cheese freshmilk දැම්මනම් තවත් රසවත් වෙයි. 😊😊😊 තවත් recipe දාන්න. Good job keep it up 😃😃
@nilanthaskitchen
@nilanthaskitchen 3 жыл бұрын
අනිවාර්යෙන්ම හදනවා පැහැදිලිව කියලා දුන්නා නියමයි
@isharasamanpriya1839
@isharasamanpriya1839 3 жыл бұрын
යාළු හැදුවද
@dulmihansika1334
@dulmihansika1334 3 жыл бұрын
Supurii ayye
@Wathsala667
@Wathsala667 3 жыл бұрын
මේව්වනෙ නියම චීස් කොත්තු🤤❤
@Alokbhai-wz8hv
@Alokbhai-wz8hv 19 күн бұрын
So cute❤❤❤
@susanthasathsara113
@susanthasathsara113 3 жыл бұрын
අයියෙ ඔයා පට්ට හලෝ. උයන එකේ ආට් එක . පට්ට අයියෙ. කියන්න වචන නෑ♥️♥️♥️♥️
@s.s.g2886
@s.s.g2886 3 жыл бұрын
Woooow brooo great channel...cook book...😍😍😍😍😍😍
@cfernando5496
@cfernando5496 3 жыл бұрын
දානකම් බලගෙන හිටපු අය කෝ 👇👇
@MADHUWASTREAMING
@MADHUWASTREAMING Жыл бұрын
SUPIRI niyamai koththuva 😊😊😊❤
@ronaldsebastian7931
@ronaldsebastian7931 3 жыл бұрын
Wowww love it ❤ keep it up ayya
@homerecipesallinone1364.
@homerecipesallinone1364. 8 ай бұрын
Very tasty and beautiful recipe 😍
@dilu_editz
@dilu_editz 3 жыл бұрын
Wow it's looking delicious ♥️🔥
@anuththaraindunilmini3056
@anuththaraindunilmini3056 3 жыл бұрын
Best cameramen 🔥🔥🔥
@chanupasasmithaliyanage9365
@chanupasasmithaliyanage9365 3 жыл бұрын
Great video ayya. It is very easy to make because you there are ingredients with correct potions Amazing recipe 💪💪
@WildCookbook
@WildCookbook 3 жыл бұрын
Thank you 🙏❤️
@Villagefood303
@Villagefood303 Жыл бұрын
Amazing brother amazing
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 3 жыл бұрын
හරිම සරලයි.... ඒ වගේම හුගාක් පැහැදිලි...බොහොම ස්තූති .... ඔබට සුබ අනාවක් .... 👍👍❤️🙏🙏
@WildCookbook
@WildCookbook 3 жыл бұрын
Thank you 🙏❤️
@sanjuthankyou7733
@sanjuthankyou7733 3 жыл бұрын
😳adeh eka pattteta hadanawane maru habai budusarai aiya
@jagathprasantha4497
@jagathprasantha4497 3 жыл бұрын
Ammmmo eka 😋❤
@muskanKhan_6266
@muskanKhan_6266 2 жыл бұрын
Aap ki coocking dekh kr mae ne bhi bahot kuch sikha😍😍😍☺☺
@villagelifetravel2023
@villagelifetravel2023 3 жыл бұрын
කන්න ආසම කෑමක් තමා ❤️
@okiv3629
@okiv3629 3 жыл бұрын
yes❤️
@heshanlakshan7350
@heshanlakshan7350 3 жыл бұрын
Like international well done brO next level keep it up 👍💪❤️
@gayankolitha6618
@gayankolitha6618 3 жыл бұрын
සුපිරි සහෝ ❤️👍☺️
@dilankalochana4517
@dilankalochana4517 3 жыл бұрын
සුපිරියක් අයියෙ❤️🖐️
@harshinihiroshika3868
@harshinihiroshika3868 3 жыл бұрын
සුබ පැතුම් පුතා..සුබ අනාගතයක් වේවා .....
@shakthi-ellam-ondru-serdhale
@shakthi-ellam-ondru-serdhale Жыл бұрын
Super Great Making God bless Keep Growing 🙌🙌🙌🙌🙌💕💕💕💕💕💕💕💕
@markpeirs1953
@markpeirs1953 Жыл бұрын
Great show. I think it’s better if you can let the audience know how many calories per serving. This will help to grab more viewers to your episodes. All the best son!
@dismisinduja7736
@dismisinduja7736 Жыл бұрын
I think chef job is the best job in the world..💖
@rebeccamoses2120
@rebeccamoses2120 3 жыл бұрын
I tried this at home, it's yummy 🤩
@sanathsachintha5715
@sanathsachintha5715 2 жыл бұрын
Sound wdiii
@桜-t2d4r
@桜-t2d4r 3 жыл бұрын
🎉💜🎉💜🎉 I congratulate you on your talent and wish you all the best for your future endeavors 🎉💜🎉💜🎉
@WildCookbook
@WildCookbook 3 жыл бұрын
Thank you 🙏❤️
@sivapalansreekanthan2827
@sivapalansreekanthan2827 3 жыл бұрын
Hi bro, First time I see your video. Very impressive 👍👍👍 Keep rocking 💕
@sasankarambukwella1257
@sasankarambukwella1257 3 жыл бұрын
Very nice 😍❤️ By the looks of it I can tell that it's very delicious 🥰🤭
@WildCookbook
@WildCookbook 3 жыл бұрын
Thank you 🙏❤️
@lutfaakter990
@lutfaakter990 2 жыл бұрын
@@WildCookbook assalamualaikum Chote vai Kmon aso. You r so cute 🥰 I like your recipe 😋 I'm from Bangladesh Allah Hafiz
@sasadi_menika
@sasadi_menika Жыл бұрын
Super best😊😊😊😊😊
@nirmalasandakalum6755
@nirmalasandakalum6755 3 жыл бұрын
නාසිගුරන් එකක් ඊලග පාර ❤️
@ravindumalinga3933
@ravindumalinga3933 Ай бұрын
සුපිරි වැඩක් ලස්සනට resipi තියනව.nice tone.
@rotelco1
@rotelco1 3 жыл бұрын
බිත්තරේ ඔහොම දාන්න ගිහිල්ලා, නරක් වෙච්ච බිත්තරයක් වුනොත් බඩු බනිස්...😜
@samidunialahakon2910
@samidunialahakon2910 3 жыл бұрын
👎👎👎👎👎👎👎👎👎
@gihanwijesuriya1835
@gihanwijesuriya1835 3 жыл бұрын
Kikiligen ahalalu daanne
@user-rs2mx7mc1b
@user-rs2mx7mc1b 3 жыл бұрын
@@gihanwijesuriya1835 annekay😅...පිස්සු යක්කු
@funnybroyoutube216
@funnybroyoutube216 3 жыл бұрын
Paduwe balahanko.ubla pissu ykkuu
@floralvy2942
@floralvy2942 3 жыл бұрын
වතුර භාජනයකට දාලා බැලුවම හොයා ගන්න පුලුවන්
@sasanginethruwani9485
@sasanginethruwani9485 3 жыл бұрын
Just addicted to the video with the background music and the boy.. 🥺♥️
@judithfernando4359
@judithfernando4359 3 жыл бұрын
Love ur recipes...❤️👍
@nvaravind5394
@nvaravind5394 2 жыл бұрын
The one who handles camera is talented. It gives distinct look to this channel. Great video. Thanks.
@ceylonmeme
@ceylonmeme 3 жыл бұрын
වෙන T shirt නැද්ද 😁😁😁
@GayathmiMaleesha
@GayathmiMaleesha 4 ай бұрын
Charith oya ayye hadana food harima piliwelae.great job ayye
Cheese Kottu | චීස් කොත්තු | Chef Kalu
5:48
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Making Watalappam On A Cold Rainy Day | Wild Cookbook
12:06
Wild Cookbook
Рет қаралды 443 М.
Making Mutton Pot Biriyani On A Cold Rainy Day | Wild Cookbook
8:22
Wild Cookbook
Рет қаралды 673 М.
Turn 2 Eggs Into Fluffy Japanese Soufflé Pancakes!
5:26
CookingAtHome
Рет қаралды 2,7 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН