Chicken Lasagna Baked Chicken Wings | sri lankan food | chama

  Рет қаралды 760,675

chama

chama

2 жыл бұрын

01.Chicken Lasagna
02.Baked Chicken Wings
03.Sausage Delight
04.Chicken Sausage Meat With Nai Miris
05.Black Chicken
*************************************************************************************************
*************************************************************************************************
මේ වගේ තවත් video බලන්න කැමතිනම් දැන්මම මගේ channel එක subscribe කරන්න.
ඔයාලා මගේ video වලට කැමතිනම් like, comments කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම යාළුවොත් එක්ක share කරගන්නත් අමතක කරන්න එපා.
කෑම එක ලග ඉදගත්තාම මේවා කියන්න අමතක වෙනවා, එකයි description එකේ දාලා තියෙන්නේ 😏
ආදරෙයි .......................❤
What is MUKBANG?
Mukbang, also known as eating show, is an online audiovisual broadcast in which a host consumes large quantities of food while interacting with the audience. It became popular in South Korea in 2010, and since then it has become a worldwide trend.
What is ASMR?
Autonomous Sensory Meridian Response is an experience characterized by a static-like tingling sensation on the skin that typically begins on the scalp and moves down the back of neck and upper spine.
#asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #슬라임asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering
#sri_lanka #srilanka #srilankanfood #chama #asia #south_asia #south_asian_food #cookingchannel #cooking #foodnetwork #foodie #food #foodporn #cookingathome #chef #cook #cookingvideo #cookingwithlove #instachef #cookingtime #foodblogger #cookingtips #yummy #goodeats #cookingclass #instafood #cookingshow #personalchef #celebritychef #yummyfood #cookingvideos #instagood #goodfood #recipes #bhfyp #foodphotography #homecooking #kitchenlife #delicious #cheflife #foodstagram #downhome #cookinglight #cookingisfun #cookinglife #cookingwithkids #cookinglove #kitchenchronicles #sinhalafoodreview #food #srilanka #jaela #srilankanfood #srilankafood #chama #thadichama #chama_asmr #asmr_sri_lanka #asmrsrilanka #chamaasmr #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #???asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering #foodlover #catering #cookingismypassion #chefhomeboyardee #cookingmama #indianfood #love #igfood #cookingschool #privatechef #foodies #recipe #healthyfood #qscountrykitchen #culinary #cookingwithq #nomnomnom #cookingram #foodtrucks #plated #qskitchen #homemade #dinner #photooftheday #foodgasm #tasty #picoftheday #lunch #restaurant #eat #breakfast #dessert #instalike #followme #travel #amazing #photography #foodiesofinstagram #vegan #pizza #fitness #cake #yum #smile #chocolate #summer #delivery #sweet #friends #nature #igers #healthylifestyle #happy #style #girl #foodpic #likes

Пікірлер: 1 100
@heshantech215
@heshantech215 2 жыл бұрын
Garfield හින්දා lasagna ගැන දැන ගත්තෙ මම විතරද....😂
@deshan7994
@deshan7994 2 жыл бұрын
මාත්🤭
@zarms.jpn__3842
@zarms.jpn__3842 2 жыл бұрын
Math inno
@isindushan
@isindushan 2 жыл бұрын
ඔව්🥲මාත් 😌
@pradeepasajee1540
@pradeepasajee1540 2 жыл бұрын
Math hode😀😂❤️
@nadeepaperera6543
@nadeepaperera6543 2 жыл бұрын
math
@hgoryasmiling962
@hgoryasmiling962 2 жыл бұрын
ගාෆීල්ඩ් කාටූන් එක නිසා ලසඤ්‍යා ගැන දැනගත්තු තවමත් ලසඤ්‍යා කාලා නැති මම වගේ අය තවත් සිටීද 💔☹️🙂
@custermizingart
@custermizingart 2 жыл бұрын
ow mamath😟😭
@kanthilatha5185
@kanthilatha5185 2 жыл бұрын
😁
@ijcreations5804
@ijcreations5804 2 жыл бұрын
ow siti
@slprank5383
@slprank5383 2 жыл бұрын
Math bn
@yasithbandara1742
@yasithbandara1742 2 жыл бұрын
ම් මාත්
@nikocry
@nikocry 2 жыл бұрын
ගාර්ෆීල්ඩ් මතක් උනේ මට විතරද 🥺❤️‍🔥
@gamingwithpsychoyt811
@gamingwithpsychoyt811 2 жыл бұрын
මටත් මත්ක් උනා
@Shwe_min_music
@Shwe_min_music 2 жыл бұрын
මටත් 😂
@tracoutgaming6809
@tracoutgaming6809 2 жыл бұрын
Matath ahamai machan mawa subscribe karannako😢💔
@user-ed6fw2qq3w
@user-ed6fw2qq3w 2 жыл бұрын
ගාර්ෆීල්ඩ් ව Lasagna නිසා මතක් වෙනවා Chama ව දකිද්දි ජිම් පප්පව මතක් වෙන්නේ 😹😹
@damindurawishka5858
@damindurawishka5858 2 жыл бұрын
Mata
@lahirumadusanka3039
@lahirumadusanka3039 2 жыл бұрын
මචන් කෙල ගිල්ලාට අව්ලක් හිතන්න එපා😱🤤🤤🤤
@slprasannabro5067
@slprasannabro5067 2 жыл бұрын
මූ යකෝ 😄😄😂😂😂😂😂😂😂😂😂😂
@supuntharuka8828
@supuntharuka8828 2 жыл бұрын
ඔයා කනවා අපි බලාගෙන ඉන්නවා 🙂🙂 හරි සරලයි ❤️❤️
@doctorvapeking
@doctorvapeking 2 жыл бұрын
අඩො මගෙ නම තියෙන කෙනෙක් සෙට් උනා❤️❤️❤️
@anuhaswickramasinghe7068
@anuhaswickramasinghe7068 2 жыл бұрын
හරි වේදනයි 🥲
@shanakaachintha2605
@shanakaachintha2605 2 жыл бұрын
Saralae kiyala uba kohomada danne
@hackedbydk9370
@hackedbydk9370 2 жыл бұрын
Eka atha🙄
@nilakshiruwanthika1187
@nilakshiruwanthika1187 2 жыл бұрын
😂😂
@maguasmr
@maguasmr 2 жыл бұрын
අද meal එකනම් බලන්න බෑ එච්චරට කෙල ගිලෙනවා🤤🤤
@lahiruakalanka4929
@lahiruakalanka4929 2 жыл бұрын
ලසන්‍යා එකක් කවදාවත් කාපු නැති මම චාම හරි කන එකට සතුටු වෙනවා ඉතින් ...😥❤️😊
@feelagreatshifter5423
@feelagreatshifter5423 2 жыл бұрын
Aniwa Aniwa 😢😢
@chamara_99
@chamara_99 2 жыл бұрын
කමුද සෙට් වෙලා
@nimashasamaradhiwakara3944
@nimashasamaradhiwakara3944 2 жыл бұрын
දැකලත් නෑ සගෝ සියැසින් 😪😪
@memehub2725
@memehub2725 2 жыл бұрын
මමත් 🥲
@dubbingaviya3201
@dubbingaviya3201 2 жыл бұрын
ගාර්ෆීල්ඩ්
@sachiniwelipitiyage6469
@sachiniwelipitiyage6469 2 жыл бұрын
කොහොමත් ඉස්සරහට මේ වීඩියො ගොඩක් වැදගත් වෙයි අය්යේ..ඔයා කන හැටි බල.බල අපිට කෙල ගිලින්න තමයි වෙන්නේ😥හැබැයි ඒකත් මරු..ඒක බලන් ඉද්දිත් මානසික තෘප්තියක් ලැබෙනවා..මං කෑම කන්නේ මේව බල.බල පොල්සම්බලුයි බතුයි උනත් ඉබේටම ගිලෙනවා..❤️
@kavindulakshan859
@kavindulakshan859 5 ай бұрын
🥲
@gihankalhara2161
@gihankalhara2161 2 жыл бұрын
මේ ඔක්කොම කාල නැති අහිංසක මන්🙂🥺
@omarhussain6127
@omarhussain6127 2 жыл бұрын
Palayan higanna
@omarhussain6127
@omarhussain6127 2 жыл бұрын
@skilerplay palayan adukule keriya
@adhiyaadhiya4031
@adhiyaadhiya4031 9 ай бұрын
මේම ගොඩක් තනියම කන්න තියේ නම් 😒❤️‍🩹
@shakilaheshanmksheshan9054
@shakilaheshanmksheshan9054 2 жыл бұрын
මේ අයියේ මම නිකන් අහන්නේ වැරදි දේකට නෙමෙයි ඔච්චර කාලා දිරවගන්නේ කොහොමද අසනීප වෙන්නේ නැද්ද ❤️❤️❤️❤️
@priyanthaperera6750
@priyanthaperera6750 2 жыл бұрын
චාම අයියෙ වැඩි හොදටත් කියල ජිම් එකකට ගියොත් හොඳ නැද්ද 😁😁😁😁😁
@ChainaDissaYOUTUBE
@ChainaDissaYOUTUBE 2 жыл бұрын
පුලුවන්නම් බිරියානී , ෆලූඩා සහා වටලප්පම් වීඩීයෝ එකක් ඕනී එක වීඩීයෝ එකකින් 🥰🥰🥰
@sanjannethmi2499
@sanjannethmi2499 2 жыл бұрын
ගාර්ෆිල්ඩ් නිසා තමා ලසන්‍යා කියලා දෙයක් තිනවා කියලවත් දන්නෙ😅
@shewanthajayasuriya9636
@shewanthajayasuriya9636 2 жыл бұрын
පාන් කන එකක් ඕනේහ් 😍😍 කාලෙකින් දැකලවත් නෑ පාන් ගෙඩියක් 🥲🥲
@Desertfox18
@Desertfox18 2 жыл бұрын
😅😅😅
@malithvlogger
@malithvlogger 2 жыл бұрын
😂✋
@CAR_1_2_3
@CAR_1_2_3 Жыл бұрын
😂😂
@nathashafernando3820
@nathashafernando3820 2 жыл бұрын
Mukbang in Sri Lanka😊 proud of you bro. This is my first time that I saw a Sri Lankan Mukbanger
@skabyrathna2984
@skabyrathna2984 2 жыл бұрын
දැන් ඉතින් බටුයි පරිප්පුයි කාපන්කො 😒😭
@Shake_babu
@Shake_babu 2 жыл бұрын
🥲💔
@dulanjithrathnawardhana805
@dulanjithrathnawardhana805 2 жыл бұрын
කවදාවත් show එක ඉවර වෙනකන් බලන් ඉන්න බෑ..බඩගිනි වෙනවනෙ ඉතින්..🥲❤️❤️
@chabi221
@chabi221 2 жыл бұрын
තොට බඩේ අමාරුව හැදෙනවා ශූවර්😂🤤🤤
@nikeshalasanjitha5852
@nikeshalasanjitha5852 2 жыл бұрын
අම්මෝ අද කෑමනන් පට්ට..හැමදාම හොදයි ඉතිම් කෑම🤗
@ImalChatura
@ImalChatura 2 жыл бұрын
Woah... Lasagna is my one of the favorites... It is an Italian pasta type... There is a saying "Once again, my life has been saved by the miracle of lasagna"... Keep it up Chama Bro...❤️
@rash_vlogs.1022
@rash_vlogs.1022 2 жыл бұрын
අඩේ බලන බලන හැම තැනම ඉමල් අයියනෙ😅 ගැම්මක් තමයි...හැමදාම ඔයා එක්ක🤜🤛❤️
@ImalChatura
@ImalChatura 2 жыл бұрын
@@rash_vlogs.1022 Oh! Thanks Bro... හොඳ channel එකක් හොඳ Video එකක් හොඳ වැඩක් දැක්කොත් අනිවා comment එකක් දාලා Sup එකක් දෙනවා ඉතින්...❤️
@rash_vlogs.1022
@rash_vlogs.1022 2 жыл бұрын
@@ImalChaturaඅනිව...ඒ ගැම්මට ආදරෙයි❤️🤜🤛🌟
@ImalChatura
@ImalChatura 2 жыл бұрын
@@rash_vlogs.1022 ❤️
@DuMInduHarshana
@DuMInduHarshana 2 жыл бұрын
ගාෆීල්ඩ්ගෙ මිනිස් වර්ශන් එක 😂😂💔
@estherdasa1213
@estherdasa1213 2 жыл бұрын
පලවෙනි පාරට අපේ රටේ කෑම කන වීඩියෝ එකක් දැක්කේ 😊 නියමයි
@shehansandyajith1924
@shehansandyajith1924 2 жыл бұрын
මෙහෙම Chanel එකක් ලංකාවේ නම් කලින් දැකලා නෑ... වෙනස්ම content ටික ක් ❤️ subscribed
@poojanishani7498
@poojanishani7498 Жыл бұрын
ගාර්ෆිල්ඩ් කාටුන් එක මතක් උනෙ මට විතරද 😔😊🙈❤️
@nanayakkara8838
@nanayakkara8838 2 жыл бұрын
Black Chicken නම් මට එපා උනා. Set නෑ. කාලයක් එක දිගට PizzaHut එකේ Pizza කාලම ඇති වෙලා තිබ්බා. මාස ගානකින් ගියෙත් නෑ. මේ වීඩියෝ එක දැක්කම අදම යන්න හිතෙනවා. අලුත් බිරීසා එක කන්න යන්න ඕන. පුලුවන් නම් ඒකෙන් රිවිව් එකක් කරන්න. Lasagna එකත් පට්ට. ❤️‍🔥
@alokapathirana8810
@alokapathirana8810 2 жыл бұрын
birizza eka rasa na habay
@BelugaTwin33
@BelugaTwin33 2 жыл бұрын
ඒක මෙලෝ රහක් නෑ මටනම්
@mhdirham2276
@mhdirham2276 2 жыл бұрын
Ado umbla kamath knwda bn ithim🤕😪
@maleeshafernando9274
@maleeshafernando9274 2 жыл бұрын
🍕 birizza eka nn try karanna epa wedakma nh...
@siththaravi156
@siththaravi156 2 жыл бұрын
කවදාවත් pizza කලා නැති මං 😥😪
@hirushanmalwaththa2339
@hirushanmalwaththa2339 2 жыл бұрын
Srilankan asmr king 👑 . & no 1.Srilankan food - related motivator............ 🇱🇰 ❤ chama
@nishahansani
@nishahansani Жыл бұрын
මන් හිතන් හිටියේ lasagna කියන්නේ 🐱න්ට දෙන කෑමක් කියලා 🙃🙃🙃
@djlucifersl3412
@djlucifersl3412 2 жыл бұрын
හොඳ වෙලාවට රෑ කෑම එක කන ගමන බැලුවෙ නැත්තං මට ඉන්න බැරි කරනව මෙයා ඉඳගෙන කෑම පෙන්නල 😂😂 සුපිරි චමා අලුත් දේවල් ටිකක් අත්හදා බලමු නේද
@shehanikavindaya6697
@shehanikavindaya6697 2 жыл бұрын
අම්මෝ කෑම ටික සුපිරි කෙලත් හෝ ගලා ගිලෙනවෝ ඔයා ජා-ඇල කොහේද චාමා අයියේ 💖
@kavindunimansana7443
@kavindunimansana7443 2 жыл бұрын
කැම වලට ගිය වියදම කියන එක නමි පට්ට චමා ❤️👍
@muditha933
@muditha933 2 жыл бұрын
👿
@savinduisanka1004
@savinduisanka1004 2 жыл бұрын
@@highereducationsl උබ හරියට කමෙන්ට් එක කියෝපන් 😏😂😌
@highereducationsl
@highereducationsl 2 жыл бұрын
@@savinduisanka1004 අඩෝ නෝ 😅😅😅
@nikishenaya9119
@nikishenaya9119 2 жыл бұрын
ඔයාගේ shows බලන්න ආසයි නියමයි.ඒඋනාට කනවා වගේම සෞක්‍ය ගැනත් හිතන්න
@eshaasmr7860
@eshaasmr7860 2 жыл бұрын
I love lasagna looks so yummy 🤤
@Akazerocodm
@Akazerocodm 2 жыл бұрын
Chama pour the coke in to a ice cube filled cup ....the sound is soo satisfyng ....this is just a opinion ur makbang is the best in sri lnaka
@janithmadushanka6639
@janithmadushanka6639 2 жыл бұрын
බලා ඉදලා කෙල ඉනෙනවා😊 ඔයා රස කර කර කන විදියට☺
@madusarasadadewani9942
@madusarasadadewani9942 2 жыл бұрын
3040 ලාබයි හැබැයි ඔච්චර කෑම ගොඩක්😋😋💓
@yehanlakshan5220
@yehanlakshan5220 2 жыл бұрын
Butter chicken masala large pizza එකක් කන්න, ඇබ්බැහි වෙන සුලුයි❤️
@tharindurodrigo648
@tharindurodrigo648 Жыл бұрын
Pizza hut ekeda
@yehanlakshan5220
@yehanlakshan5220 Жыл бұрын
@@tharindurodrigo648 ou
@sureshwaththegama5120
@sureshwaththegama5120 2 жыл бұрын
චාමා ජිම් එකකට පලයන් බන් නැත්තන් පසුකාලීනව විදවන්න වෙයි ( ආදරේට කිව්වේ හොදේ❤)
@saumyageeganage7470
@saumyageeganage7470 2 жыл бұрын
Math pizza hut eke lasagna eka kaawa eka set na. Ita wada eyalage anith serama hodai. Specially double chicken and cheese pizza 😍❣️
@rasheechathurya6990
@rasheechathurya6990 2 жыл бұрын
Good luck broh ! You're doing a great job! I enjoy watching mukbang, so I always wanted Sri lankan mukbanger !
@ffgggaming7320
@ffgggaming7320 2 жыл бұрын
අපිටත් මේ වගේ කෑමක් කන්න තියෙනම්...💔
@itzfantazy845
@itzfantazy845 Жыл бұрын
කවදාවත් ලසන්‍යා කාලා නැති මම 😪
@Chefcharu2003
@Chefcharu2003 2 жыл бұрын
අඩො අපිටත් අරන් දිපන් ඔය යුටියුබ් සල්ලි වලින් 😂😂
@shklasith
@shklasith 2 жыл бұрын
බිරියානි එකක් ඕන ❤️
@T_Rex-000
@T_Rex-000 2 жыл бұрын
උබ ඔක්කොමත් හොදට කරනවා..අර පිහියක් අරන් කවර් එක ගලවන එක තමා ගොන්.😂😂😂😂
@apsara5191
@apsara5191 2 жыл бұрын
Cocacola එකේ sound එක beach එකක් ළග වගේ👌
@SLARTHARSHANA
@SLARTHARSHANA Жыл бұрын
ලසංඤා කියන්නෙ ගොඩාක්ම රස කෑමක් නෙවෙයි හැබැයි මරු
@purplechurros1420
@purplechurros1420 2 жыл бұрын
The way he respect all the coment and like it ❤ Such a Gentlemen
@kanishkagunasekara412
@kanishkagunasekara412 2 жыл бұрын
Wenada wage ada video ekath niyamai chama..adarei..hoda gamanak yanna
@user-xt9mg2cn8b
@user-xt9mg2cn8b 2 жыл бұрын
අපි දවසට කියක් හදනවද ඕවා.. pizzahut එකේ වැඩ cook කරන්නත් පින තියෙන්නෝනේ 😉
@shanakaachintha2605
@shanakaachintha2605 2 жыл бұрын
Thopi wahallu
@theuniversaleye9780
@theuniversaleye9780 2 жыл бұрын
Modeya
@tharith5626
@tharith5626 2 жыл бұрын
@@shanakaachintha2605 උබ නෙ පොන්නයෝ😂 ඇයි උබෙ අම්මාලා තාත්තලා ජොබ් එකක් කරන්නෙ නැද්ද වටේ ගිහින්ද සල්ලි හොයන්නෙ 😂😂😂
@hedeslightning
@hedeslightning 2 жыл бұрын
@@tharith5626 ඕයි ඕයි 🤣
@gamingoscaff
@gamingoscaff 2 жыл бұрын
හැමදාමත් වගේ අදත් බැලුවා ආදරෙයි 🤟🤟
@sanuraperera1211
@sanuraperera1211 Жыл бұрын
Review is well executed great job...🎉 But small advise eating this many fast foods or restaurant foods is not really good for your health in the long run so do consider that and do the reviews brother. Again great job
@gangasenevirathne5514
@gangasenevirathne5514 2 жыл бұрын
ලසන්‍ය මාර රසයි . My favorite one 😍
@tutugirl3878
@tutugirl3878 Жыл бұрын
✌️
@madushadarshani9844
@madushadarshani9844 2 жыл бұрын
Chicken sauage with nimiris....mmm favourite 🥰
@chira6793
@chira6793 Жыл бұрын
🙂හැමදාම වගෙ අදත් සුපිරි 🔥🔥
@sonalkss6973
@sonalkss6973 2 жыл бұрын
Lasanga & Garfield & Chama. Awesome .love it.
@SHK14448
@SHK14448 2 жыл бұрын
මම ඔයාගේ වීඩියෝ වලට ආදරෙයි Chama Oyata Cavda Uk yana?
@yevinwickramasinghe8293
@yevinwickramasinghe8293 2 жыл бұрын
Domino’s eke aluthen awilla thiyenawa Nai Miris Pizza ekak. Ekath patta rasai and sarai! 😍 Ekath try karanna.
@gamingj-one8342
@gamingj-one8342 2 жыл бұрын
ඔක බලාගෙන සම්බොලයි බතුයි කන මම 🙁
@user-ym8yi2yt3h
@user-ym8yi2yt3h 2 жыл бұрын
GaMmAk ThAmA KoMlO 💔🤘
@yashanweerapperuma8574
@yashanweerapperuma8574 2 жыл бұрын
කෝමහරි හම්බකරමු සගො..🙂❤️
@maduhanshisenanayaka7848
@maduhanshisenanayaka7848 2 жыл бұрын
ආයූබෝවන්. අහම්බෙන් වීඩියෝ එක බැලුවේ කෑම වලට තියන ආසාවට,😍😋 ජාඇල ලොකේෂන් තිබ්බ නිසා චැනල් එක ඇතුළට ගිහින් බැලුවා. (මොකද මාත් ඒ අවටන ඉන්න නිසා) එක දිගට වීඩියෝ 8ක් බැලුවා... සුපිරි වැඩක්.. කටට කෙල උනනවා නොකාපු කෑම තිබ්බා විඩියෝ එක් බලපු නිසා සහ ගෙනාපු තැනත් සඳහන් කරපු නිසත්, කන්න ආසා හිතුනා... ළඟදීම ඒ නොකාපු ඒ කෑම කනවා 😋😋😋😋😋 Yummy 😋😋😋😋😋
@sheni.
@sheni. 2 жыл бұрын
චාමා කටේ හැටියට ගෑරුප්පුව නිකන් කන් හැන්දක් විතර😂👍
@shanu4412
@shanu4412 2 жыл бұрын
අපි කද්දි බව්වො බලන් ඉද්දි එයාලගෙ ෆීලින්ග් එකත් මේකම වෙන්නැති 🙈🥲
@user-en8ir4kx6r
@user-en8ir4kx6r Ай бұрын
දැක්ක හොදම කමෙන්ට් එක .ෆීල් උනා බොක්කටම බං
@bikepissothishu9324
@bikepissothishu9324 2 жыл бұрын
අද නම් මරු චමා......♥♥
@Diox_Abi
@Diox_Abi 2 жыл бұрын
Yaaa❤️ finally my request accepted lasagna. Thank you❤️
@mihi8529
@mihi8529 2 жыл бұрын
Superb sound experience machan 🤘
@romanorodney5873
@romanorodney5873 2 жыл бұрын
Seems to be like delicious 😋🤤
@chutti...7545
@chutti...7545 2 жыл бұрын
ඔහොම චව් චව් ගගා කන්න හොද නෑ...මං බලාගෙන ඉදලා හරි සතුටු වෙන්න උත්සහ කරනවා 😑💔
@warzgildfreefire7726
@warzgildfreefire7726 2 жыл бұрын
Oaya hamadama mee wage vidiyo genna api balaninnawaa thawa oyata api 💗
@Anu-vi5zv
@Anu-vi5zv 2 жыл бұрын
අඩේ මං මාරයි ❤️🤟 අයියේ පොල් සම්බෝලයි කරවල තෙල් දාලයි උනුවෙන් බතුයි කමුද වෙනසටත් එක්ක?
@nawodashehan2485
@nawodashehan2485 2 жыл бұрын
සුපිරි කෑමක්නෙ 😁🤭
@kavindunilakshana8644
@kavindunilakshana8644 2 жыл бұрын
Pizza hut එකේ උන් වෂි බන්දන කරනවද මන්දා ආයි ආයි කන්න හිතෙන්නේ 😂😂💔
@nilakshiruwanthika1187
@nilakshiruwanthika1187 2 жыл бұрын
😂😅
@Gihan200
@Gihan200 2 жыл бұрын
garfilge munamai thiyenne eka pawleda..?
@vibz4092
@vibz4092 9 ай бұрын
"ඇයි" කොන කපන්නේ ශානා අම්මගෙන් ඇහුවා. ඒ පණ්ඩිතකම් උඹට වැඩක් නෑනෙ, මම කෑම හදල දෙනකං පොතක් පතල වැඩක් බලාගනිං, මෙන්න අම්ම කියාපි. අම්මා වෙනද විදිහටම සොසේජස් කරල් හතරේ දෙපැත්තෙ කොන් ටික කපලා බැදෙන්න තෙල් තාච්චියට දැම්මා. "නෑ මම ඇත්තටම අහන්නෙ, අම්ම හැමදාම සොසේජ් බදිනකොට කොන් කපල අයින් කරනවා. "ඇයි" කොන් කන්න හොඳ නැද්ද? ඒ පාරනම් අම්ම ටිකක් ගැස්සුනා. පොඩ්ඩක් කල්පනා කරල මෙහෙම කිව්වා. "එහෙම තමා ඉතින් ඒව බදින්න ඕනේ, මොකක්ද හේතුව නම් දන්නෙ නෑ, ඉස්සර ආච්චි සොසේජස් බදින්නෙත් මෙහෙම. මොකක් හරි හේතුවක් ඇතිනේ ඉස්සර ඉඳන් කරන් දෙයක් නිසා,මම ඕව අහල නෑ, අර ඉන්නේ ආච්චි, ගිහින් අහගන්න" අම්ම කිව්වා. ශාන ඊට පස්සෙ ගියා ආච්චි ගාවට, ආච්චි කිව්වට තාව එච්චර වයස නෑ, තාම කෙල්ල වගේ. "ඇයි ආච්චි සොසේජස් බදින්න කලින් කොන කපලා අයින් කරන්නෙ?" ශාන ඇහුවා. "එහෙම තමයි ආතම්ම බැද්දෙ පුතේ, මාත් ඉතින් ඒ විදියටම කරා" ආච්චි කිව්වා. "ඉතින් ආච්චි ඔයා ආතම්ම ගෙන් "ඇයි" කියල ඇහුවෙ නැද්ද? ශානා ආයෙත් ඇහුවා. "හේතුව මොකක්ද කියලා නම් අහලා නැහැ .අන්න ආතම්ම නැගිටල ඉන්නේ දූ ම ගිහින් අහන්නකෝ ඉතින්" ආතම්ම වයස උනාට සිහිය තියනවා. ශාන ගියා ආතම්ම ගාවට "ආතම්මේ, ආච්චි අම්මත් සොසේජස් බදින්නෙ කොනකපලා, අපේ අම්මත් එහෙමයි, ආච්චි අම්මා කියනවා අත්තම්මා කරපු නිසා කළා කියලා, අපේ අම්මා කියනවා ආච්චි අම්මා එහෙම බැදපු නිසා එයත් එහෙම කරනවා කියලා, හැබැයි කව්රුවත් "ඇයි" කියල හේතුවක් දන්නේ නෑ, ඇයි ආත්ම්මේ සොසේජස් වල කොන් කපලා බදින්නෙ?" "ඉස්සර මට තිබ්බෙ එකම එක පොඩි තාච්චියක් විතරයි.සොසේජස් කරලම දාන්න ඒකෙ ඉඩ මදි , ඉතින් අයිනේ කෑලි දෙක කපලා තාච්චියෙ ගානට සොසේජස් කරල කපලා බැද්දා. නැතුව වෙන හේතුවක් නැහැ දුවේ , ඔයාගේ අම්මට ලොකු තාච්චි තියෙද්දී මොකටද කපලා බදින්නෙ? ඔයාගෙ ආච්චිවත්, අම්මවත් මගෙන් මේ ගැන අහලත් නැහැ, මම කියලත් නැහැ, අපරාදෙ මෙච්චර කල් විසිකරපු සොසේජස් කොන් කෑලි" ......................................................... ඔයාලත් මේ දේවල් කරන්නේ ඇයි කියල හේතුවක් දැනගෙනද? 1. ඉස්සර ගෑණු අය ගෙවල් වලටම සීමා වෙලා හිටපු ඉස්සර කාලෙ, ගෑණු දරුවෙක් මල්වර උනාම, ඇය දීගෙක යන්න සුදුසුයි කියලා ගම් පළාත දැනුවත් කරලා, ඉක්මනට මනමාලයෙක් හොයාගන්න ඕනේ නිසා, මල්වර වීම ගම් හතටම කියලා සැමරුවා. එහෙම වදෙන් පොරෙන් ගෑණු බන්දන්න වුවමනාවක් නැති වර්තමානේ තාමත් ඉහලින් කොටහළු මගුල් සමරන්නෙ "ඇයි?" 2. වෙල් උඩින් පැනගෙන එන මනමාලයගේ කකුලේ ගෑවුනු මඩ එදා හෝදපු පුරුද්දට අද ෆුල් සූට් ගහලා බෙන්ස් එකේ බහින මනමාලයගේ කන්නඩිය වගේ පොලිෂ් කරපු සපත්තුවට වතුර වක් කරන්නෙ "ඇයි"? 3. ඉස්සර ගෙවල් වල මගුල් ගන්න කාලෙ මනමාලයා ඇවිත් එදාම මනමාලිව ගෙදර එක්කන් යන හින්දා ගෙවල් දෙකේම සමරපු මඟුල, සති ගණන් හනි මූන් ගිහින් වෙනම පදිංචියට යද්දිත්, Wedding/Homecoming කියල හෝටල් දෙකක පළවෙනි දවස සහ දෙවැනි දවස කියල සමරන්නෙ "ඇයි?" 4. ඉස්සර පඩිපෙළ වගේ ළමයි ඉන්න පවුලේ වයසින් වැඩි වැඩිමහල් දරුවො ඔක්කොම බැඳලා වෙන් වෙලා ගිහාම ගෙදර ඉතුරු වෙන පොඩිම එකා (බඩපිස්සා) දෙමව්පියො බලාගන්න මහ ගෙදර නවතින නිසා මහ ගෙදර අයිතිය ඉස්සර කාලෙ පොඩි පුතාට දුන්නා. මේ කාලෙ දෙමව්පියෝ ලොකු දුව ළඟ ඉඳිද්දිත් පිටරට ඉන්න පොඩි පුතාගෙ තනි අයිතියට මහ ගෙවල් ලියන්නේ "ඇයි?" 5. ඉස්සර මිනිස්සු ගමන් බිමන්වලට පාවිච්චි කලේ ගොං කරත්ත. ගොඩක් ගමන් කලාම ගොනාගෙ කකුල්වල කුර තුවාල වෙනව. ඒව පැසවල තුවල වැඩි වෙනව ගමන් කරනකොට විශබීජ ඇතුල් වෙලා. ඒක නිසා ඉස්සර ගොං කරත්තයක් ගමනක් යන්න කලින් ගොං කුරවලට පෑගෙන්න දෙහි ගෙඩියක් තිබ්බ, විශබීජ විනාශ වෙලා තුවාල හොද වෙන්න. දැන් කාලේ වාහනයක් අරන් ඉස්සෙල්ලාම පුරුද්දට රෝදවලට දෙහි ගෙඩි යට කරන්නෙ "ඇයි?" 6. ඉස්සර ගෑණු අය රස්සා නොකර ජීවිත කාලෙම සැමියාගෙන් යැපෙන නිසා බැඳලා යද්දී ගොඩ මඩ, ලී බඩු ටිකක් එක්ක පිට කරපු එක අද රස්සාවල් කරන ගෑණු බඳීද්දීත් හොයන දෑවැදි හොයන්නේ "ඇයි?" ......................................................... මගේ යෝජනාව සියලුම සාමප්‍රදායන්/පුරුදු බැහැර කරන්න කියල නෙවෙයි. හේතුවක් නැතුව ,හේතුවක් හොයන්නෙ නැතුව, පරම්පරාවෙන් පරම්පරාවට ඔහේ පැවතගෙන එන පුරුදු ප්‍රශ්න කරන්න කියන එක, "ඇයි" කියල අහන්න කියල. සමහර දේවල් දැන් කාලෙට නොගැලපෙන යල් පැනගිය අදහස් වගේම, තව සමහර දේවල් "ඇයි" කියල දැනගත්තම වඩාත් අර්ථවාන්විතව වගේ සමහරවිට අලුත් විදියකටත් කරන්න පුළුවන් වෙයි. නිකන් ඔහේ කර කර ඉන්න එපා, "ඇයි" කියල අහන්න - "ඇයි" කියල කියන්න (ෆොටෝ එක දාල තියෙන්නෙ යැයි යැයි ගාන්න එපා මේ ෆොටෝ එක නැත්නම උබල මේක කියවන්නෙ නෑ) This is a abstract Orginala idea credit goes to below mention 🎙️ රවී @ideasbyravee
@srdancingcover4277
@srdancingcover4277 2 жыл бұрын
ඔයා කනවා...මම කෙල ගිලිනවා.. සරලයි 🙂
@yehanlakshan5220
@yehanlakshan5220 2 жыл бұрын
අලුතින් ආපු බිරිට්සා එකත් ට්‍රයි කරල කොහොමද කියන්න්ඩෝ
@Athambawaali
@Athambawaali 2 жыл бұрын
Left hand or right hand dear bro?
@piyumimaleesha3127
@piyumimaleesha3127 2 жыл бұрын
හරි වේදනයි 🤧🙂🤤💜️
@chethiya8192
@chethiya8192 2 жыл бұрын
ආ චමා පිට්ස කනව වගේ 😘💖
@theekshana1017
@theekshana1017 2 жыл бұрын
කනවා වගේම exercise ටිකකුත් කළොත් නරකද චාමා අයියේ🤣💖
@Shemakemefoods
@Shemakemefoods 2 жыл бұрын
ලයිට් ආවේ දැන් ආපු ගමන් ආව බලන්න ❤️❤️
@Kevine-s3u
@Kevine-s3u 2 жыл бұрын
පට්ට අයියේ වැඩෙ සුපිරි
@muthukoralalage5835
@muthukoralalage5835 2 жыл бұрын
කෑවා වගෙ නෙමෙයි ,කාපුවා විදවන දවසට..එදාට සල්ලි තිබුනත් ඉස්පිරිතාලෙ ඇදක් උඩට වෙලා තනියම විදවන්නයි වෙන්නෙ චාමා
@iamPramuk
@iamPramuk 2 жыл бұрын
Birizza එක review කරමුකො ❤️
@nilshanisanjana6846
@nilshanisanjana6846 2 жыл бұрын
Ada nm maru aiye. Api hamadama aiya kana diha balan innawa 🙈❤
@vidiokolla8077
@vidiokolla8077 2 жыл бұрын
Niyamai..👍👍👍👍👍👍Goodluck
@sampathdharmarathna2107
@sampathdharmarathna2107 2 жыл бұрын
උබ මචන් ඔවා හැමදාම කන්න එපා මොකද අපිට උබ බලන්න මහරගම එන්න බැ
@k.g.kaviya953
@k.g.kaviya953 2 жыл бұрын
Upiriy chama godak sathutui🍕🍕🍕🍕🍕🍕🍗🍗🍗🍗🍗
@dishanproduction7251
@dishanproduction7251 8 ай бұрын
Supiri chama aiye ❤️🔥👌
@Dilruk_Disanayak
@Dilruk_Disanayak 2 жыл бұрын
Chamma food challenge ekk thiyamu fan la ekka
@janidusrimal3139
@janidusrimal3139 2 жыл бұрын
අඩේ චාමා New Year Special foods ටිකකුත් ගේන්න ඔිනි... ජය වේවා !!!!🙏🙏🙏🙏✌✌✌✌✌❤❤❤❤❤❤❤❤
@piumikumariya1320
@piumikumariya1320 2 жыл бұрын
හොස්ටල් එකේ ඉදලා කැන්ටිමේ කෑම කන ගමන් චාමගෙ වීඩියෝ බලන මම.🙂🙂🙂🙂🙂🙂👍
@ometphasara
@ometphasara Жыл бұрын
M
@slloratech
@slloratech 2 жыл бұрын
එක නම් සුපිරි යක් චාමා
@rukshan112
@rukshan112 2 ай бұрын
අඩේ මට විතරද ගර්ෆීල්ඩ් මතක් උනේ😂
@slsplayer6228
@slsplayer6228 2 жыл бұрын
අය්ය කන්න ගෙනෙද්දි ගෙදර අය අමතක කරන්නෙනෑ නේද 🌮🌯🧀❤️🇱🇰
@vinuridinushka139
@vinuridinushka139 2 жыл бұрын
👍Korean spisy noodles ekkuth one😢
@sithupanimneth4340
@sithupanimneth4340 2 жыл бұрын
👍🏻👍🏻 Korean spicy noodles video ekak one
@CeylonBoy4643
@CeylonBoy4643 2 жыл бұрын
Itm gammak Tama brother 😊❤️
@pahanbhanuka3258
@pahanbhanuka3258 2 жыл бұрын
මේ අර්බුදය අස්සේ ඔහොම කන්නේ ඔයා කුඩු බිස්නස් කරනවා නේ 😅
@ayeshanperera6834
@ayeshanperera6834 2 жыл бұрын
taste eka explain karapiyoo♥
@r2kgaming439
@r2kgaming439 2 жыл бұрын
Congratulations 100k sub ❤🔥
@slthikshanamax1496
@slthikshanamax1496 2 жыл бұрын
අඩෝ ඔච්චර කන්න එපා කොල්ලෝ ඔය ගුණ කෑම නෙවෙයිනේ මොනා උනත් වැඩේ සුපිරි අර දේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න ජය වේවා....
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 45 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 25 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 32 МЛН
1,000 Diamonds! (Funny Minecraft Animation) #shorts #cartoon
00:31
toonz CRAFT
Рет қаралды 40 МЛН
I Survived The World's Heaviest Man's Daily Diet
14:18
ErikTheElectric
Рет қаралды 30 МЛН
family is everything 🥺❤️ #shorts
0:16
Pop it GO
Рет қаралды 15 МЛН
Это реально работает?!
0:33
БРУНО
Рет қаралды 1,9 МЛН
За девочкой гонится бандит😳
1:00
Trailer Film
Рет қаралды 1,9 МЛН
GET BURNED BY TOUTCHING A POT OF CARDBOARD!#asmr
0:18
HAYATAKU はやたく
Рет қаралды 9 МЛН