Chicken Mande recipe in Malayalam style || මන්දි චිකන් කෑම වට්ටෝරුව ඉංදියානු ක්‍රමයට

  Рет қаралды 2,037

malee De Silva

malee De Silva

Күн бұрын

#ricerecipe #chicken_mande #maleedesilva
Chicken mande recipe in Malayalam style මන්දි චිකන් කෑම වට්ටෝරුව ඉංදියානු ක්‍රමයට
ආයුබෝවන් යාලුවනේ ඉංදියාවේ මලයාලම් වට්ටෝරුවට මන්දි චිකන් බත( mande chicken recipe ) හදන හැටි පියවරෙන් පියවර ගෙනාවා.රසකාරක නැතුව ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ඕනැම අයෙකුට කෑමට සුදුසු විදියට කන්න පුලුවන් රසම රස කෑම වටිටෝරැව ගෙනාවා.ඔබත් මෙය හදල රස බලන්න.ස්තුතියි.
අවශය ද්‍රව්‍ය;
හම ඉවත්කල චිකන් 1kg
රතු අල ගෙඩියක්
අමු මිරිස් කරල් 4
ලොකු කොලපාට මිරිස් කරල් 1
කුඩාවට කැපූ කොත්තමල්ලි කොල මේස හැanisette
කුඩාවට කැපූ මිංචි කොල මේස හැදි 3
ගම්මිරිස් ඇට 8
රතු අල කෑල්ලක්
සෆ්රන් හෝ කහ කුඩු ස්වල්පයක්
බාස්මතී හාල් 500g
චිකන් පදමි කරගැනීම සදහා අවශය දේ.
ටිකක් ලොකුවට කපා ගත් චිකන් වලට මෙම දේවල් එකතු කරන්න.
බගෙට කුඩු කල සූදුරැ ඇට තේ හැන්දක්
බාගෙට කුඩු කල කොත්තමල්ලි ඇට තේ හැදි 1
ගම්මිරිස් කුඩු තේ හැදි 1
රසය අනුව ලුනු
කැමති නම් පමනක් චිකන් කැට 1ක් කුඩු කර එකතු කරන්න.එහි ලුනු ඇති බව මතක තබා රසය අනුව ලුනු දමන්න
සෆ්රන් හෝ කහ කුඩු ස්වල්පයක්
ඔලිව් ඔයිල් හෝ ගී තෙල් කුකින් ඔයිල් මේස හැදි 2
කාස්මීර් මිරිස් කුඩු තේ හැදි 1
තක්කලි කරි සෑදිමට අවශ්‍ය දේ;
ගාන ලද තක්කාලි ගෙඩි 2
රස අනුව ලුනු
කොත්තමල්ලි කුඩු තේ හැදි 1/4
සූදුරැ කුඩු තේ හැදි 1/4
ගම්මිරිස් කුඩු තේ හැදි 1/4
අමු මිරිස් කරල් 2
ගි තෙල් හෝ කුකින් ඔයිල් මෙිස හැදි 1
ගාන ලද සුදු ලූනු හෝ සුදු ලුනු පවුඩර් මේස හැදි 1/2
වතුර කෝප්ප 1/4
තක්කලි පේස්ට් මේස හැදි 2
හාල් තමිබා ගැනීම සදහා අවශය දේ.
ස්ටාර් ඇනිස්ඉ 1(star anise)
කුරැදු පොතු 1
කරදමුංගු 5
කරබු නැටි 2
බෙි ලිව්ස් 2
කලු දෙහි 1
වැඩිපුර වතුර
විනාඩි 30 පොගවා ගත් බාස්මතී හා 500 g
තවත් රසවත් බත් වර්ග;
• Majboos Chicken Recipe...
• HOW TO COOK 1KG BASMAT...
• How To Cook dill(sbent...
• මුං කිරිබත් හදන හැටි ...
• අරාබි ක්‍රමයට චිකන් බි...

Пікірлер: 89
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
මන්දි චිකන් (mande chicken recipe ) රසට හදන හැටි ගෙනාවා ඉංදියන් මලයාලම් කෑම වට්ටෝරැව ඕනැම අයෙකුට ගැලපෙන දවල් කැරම පිගානක්.. lunch dish) හදල රස බලන්න.ස්තුතියි
@jcpcarlosjcpcarlos6705
@jcpcarlosjcpcarlos6705 21 күн бұрын
Excelente apresentacion no canal Silva e família , sessão Gourmet magnífic Recipe ckicken Mande Recipe , 😋Huuu looks delicius magnific 🙏🙋‍♂️
@CALISTADMERCY
@CALISTADMERCY 7 ай бұрын
nice recipe my friend thanks for sharing❤
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
Thankscdear
@virajniroshan4430
@virajniroshan4430 7 ай бұрын
ගොඩක් වටිනා රෙසපියක් 👍
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
Thanks dear
@pdvwalk584
@pdvwalk584 7 ай бұрын
Wow very delicious food dear its mounthwatering very good presentation amazing cooking work❤💐👍🏻🙏watching till end
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
Thanks dear
@bayiscopesrilanka4994
@bayiscopesrilanka4994 7 ай бұрын
සුබ දවසක් කොහොමද ඉතින් ඔන්න ඉතින් අපිත් ආවා .රසවත් රයිස් එකක් හදන හැටි බලන්න .නියමයි නියමයි ජය වේවා ජේසූ පිහිටයි
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
ගොඩක් ස්තුතියි හොදින් ඉන්නවා ඔයාට කොහොමද
@jcpcarlosjcpcarlos6705
@jcpcarlosjcpcarlos6705 7 ай бұрын
Excelente apresentacion no canal Silva e família ,sessao GOURMET looks delicius ckicken Mandi , Recipe sister God Bless 🙏🙋‍♂️
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
Thanks dear god bless
@MrCricri12345
@MrCricri12345 7 ай бұрын
bjr mon amie trop génial comme vidéo j'adore je like belle journée g bisous
@SihinaPiyapath
@SihinaPiyapath 7 ай бұрын
නියමයිනේ හරිම රසවත් රෙසිපි එකක් ස්තූතී ❤😊
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
Thanks malli
@sat901
@sat901 7 ай бұрын
නියමයි අක්කෙ ගොඩක් රසවත් වගේම පෙනූමත් හරිම ලස්සනයි ❤❤😍🤗🤗
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
ස්තුතියි ❤️
@NewTerreceGardening
@NewTerreceGardening 7 ай бұрын
Hello ma'am Bahot he achi recipe batai aapne testy and yummy 😋😋
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
Thanks dear god blesd
@AttilaGezegeni
@AttilaGezegeni 7 ай бұрын
Hi good evenig from İstanbul nice sharing thanks for sharing l will whatching
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
Welcome dear
@siriyanikuwaith2685
@siriyanikuwaith2685 7 ай бұрын
ඔයාට ජයවේවා බුදුසරනයි වීස්වයේ පිහිට ලැබේවා 🙏🙏❤❤💐💐🌺🌺🎉🎉
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
ස්තුතියි බුදු සරනයි ඔයාටත්
@raneisujata8623
@raneisujata8623 7 ай бұрын
නියමයි. ගොඩක් . රසයි. 👍👍
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
❤Thanks
@geethmasenuri6077
@geethmasenuri6077 7 ай бұрын
ම්ම්ම් මම ආසයි 😍👌😋
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
ස්තුතියි
@babybella4879
@babybella4879 7 ай бұрын
ගොඩක් ලස්සන වීඩියෝ එකක් 😊😊
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
ස්තුතියි බුදු සරනයි
@user-sc2ci6jy1m
@user-sc2ci6jy1m 7 ай бұрын
Thanks for sharing 👍18
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
Welcome dear god bless
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 7 ай бұрын
Great recipe එකක් අක්කේ
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
ස්තුතියි බුදු සරනයි
@mykitchenlife5122
@mykitchenlife5122 7 ай бұрын
ෂා ඇත්තටම ගොඩක් රසවත් ගුනවත් කෑමක් මේ කැම එකේ සුවදට තමයි මමත් ගොඩක් කැමති මලී ගොඩක් ස්තුතියි මමත් හොය හොය හිටියේ මේ රෙසිපිය
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
ස්තුතියි අක්කේ බුදු සරනයි
@LifeWithMike85
@LifeWithMike85 7 ай бұрын
Your chicken recipe looks delicious and healthy! Thanks for sharing! 😊
@ShengHuoSuiYu
@ShengHuoSuiYu 7 ай бұрын
Perfect cooking 🍳 So delicious and very yummy chicken mande recipe 😋 ❤❤❤
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
Thanks dear
@sahanandchathu-pq4ij
@sahanandchathu-pq4ij 7 ай бұрын
හොද රෙසිපි එකක්
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
ස්තුතියි බුදු සරනයි
@garryhong2008
@garryhong2008 7 ай бұрын
Looks delicious, tasty recipe, yummy
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
Thanks dear god bless
@traveltectours6561
@traveltectours6561 7 ай бұрын
Looks so delicious and healthy 😋
@TravelWithJuliya98
@TravelWithJuliya98 7 ай бұрын
Wow ඒක ගොඩක් රස පාටයි අක්කි මැණික 😋 අක්කි ගේන්නේ අපි නොදන්න ගොඩක් රසවත් රෙසිපි, හරිම පැහැදිලිව කියලා දුන්නා, ගොඩක් ස්තූතියි, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
ස්තුතියි නංගි බුදු සරනයි
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 7 ай бұрын
Delicious 😋
@shesanthS2
@shesanthS2 7 ай бұрын
ඇස් නලියන පාට .. රස පේනවා 👌
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
චිකන් පෙරේතයන්ට..😆
@ratatv2921
@ratatv2921 7 ай бұрын
දැක්කම නම් රසයි වගේ ගොඩක් ..❤❤❤
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
Good morning නංගියෝ ට්‍රයි කරල බලන්න..අර මැගී කැට බත් වටයි ච්කන් වලටයි දානව මම දැමිමෙ නැහැ.
@ratatv2921
@ratatv2921 7 ай бұрын
@@maleedesilva6061 අනිවාර්යයෙන් බලන්න ඕන මලී අක්කෙ මැගී කැට කොහොමත් ඕන නැහැ චිකන් වල රස ඇති
@amrit894
@amrit894 7 ай бұрын
Nice presentation sweety recipes👏❤❤
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
Thanks dear
@vilmamoraisvilminhasorriso
@vilmamoraisvilminhasorriso 7 ай бұрын
Good Everning my friend ❤🇧🇷🙏👍
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
Thanks dear good morning
@lahirusankalpa
@lahirusankalpa 7 ай бұрын
Special Indian recipes perfect cooking master chef levels 👌
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
Thanks dear
@faceoneverywhere
@faceoneverywhere 7 ай бұрын
wow, good food, I like chicken also,
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
Thsnks dear
@ratatv2921
@ratatv2921 7 ай бұрын
ගෙදර හදපු තක්කාලිම පාවිච් කරා නේද මරු මරු මලී අක්කෙ..👌👌👌
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
ඒකනෙ නංගියෝ
@LIDIMARPEREIRADESOUSA
@LIDIMARPEREIRADESOUSA 7 ай бұрын
Boa tarde muito bom gostei muito
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
Thanks dear
@AttilaGezegeni
@AttilaGezegeni 7 ай бұрын
Great job looks delicious
@AttilaGezegeni
@AttilaGezegeni 7 ай бұрын
❤️❤️❤️❤️
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
Thanks dear
@elenbruk894
@elenbruk894 7 ай бұрын
привет) очень хорошее видео))))
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
Thanks dear
@vilmamoraisvilminhasorriso
@vilmamoraisvilminhasorriso 7 ай бұрын
Sua culinária é muito legal seus pratos me parece deliciosos.❤🙏🙏🇧🇷👍
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
Thank you dear
@EasySwimwithSam
@EasySwimwithSam 7 ай бұрын
Lookin delicious
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
Thamks dear
@lovelynovels
@lovelynovels 7 ай бұрын
හරිම ලස්සන බත් එකක් නංගි. හිතෙනවා රසත් ඒ වගේම ඇති කියලා. යොදා ගත් අමුද්‍රව්‍ය වලට අනුව ඉතාම පෝෂ්‍යදායි ආහාර වේලක්. මූලික ද්‍රව්‍ය හැරුණ විට අඩු වියදමකින් හදාගත හැකි රෙසිපි එකක්. හොඳ සූප වේදිනියක් විදියට ගෙන එන සියලු වට්ටෝරු හරිම විශ්මිතයි. ඒ අතරින් ඇතැම් රෙසිපි පහසුවෙන් හදාගත හැකි වුණත්.. ඇතැම් රෙසිපි සෑදීම පහසු නෑ. ඒ උනත් පියවරෙන් පියවරට තේරුම් කරදීම නිසා උත්සහ කර බැලිය හැකියි. තමන් දන්න දැනුම ඉතාම නිවැරදිව පැහැදිලි කරදීම ලොකු පිනක් නංගි. මේ නොමිලේම නිර්ලෝභීව නංගි ලබාදෙන දැනුම් සම්භාරය අන් කිසිම තැනකින් කිසිදාක ලබා ගත නොහැකි බව මා හොඳින් දන්නා දෙයක්. අපේ සාම්ප්‍රදායික ආහාර රටාවෙන් මිදී මෙවැනි ආහාර අත්දැකීමක් තුලින් ඉදිරි යට යා හැකිනම් එය බොහෝ සේ වටිනවා වගේම අපගේ නිවසට පැමිණෙන අමුත්තන් සඳහා බෙහෙවින්ම වටින් උපකාරයක් වේවි. ස්තුතියි නංගි මේ වටිනා දැනුවත් කිරීම පිළිබඳව. තෙරුවන් සරණයි ඔයාට. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට🙏🙏💞💞💞💞💐💐
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
ගොඩක් ස්තුතියි අක්කේ සුබ දවසක් වේවා
@HafeezullahVlogs
@HafeezullahVlogs 7 ай бұрын
5:56 zabdast 😊 👍🏻
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
Thanks dear
@aab9807
@aab9807 7 ай бұрын
හායි කොහොමද ඉතින්
@creativemusic8331
@creativemusic8331 7 ай бұрын
👌👌👌👌👌👌👍
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
Thank you dear
@readytoknow
@readytoknow 7 ай бұрын
rasai wage
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
Thanks sis
@tw-77038
@tw-77038 7 ай бұрын
Happy Thursday, happy and safe😁🙂💯👍☕🍵
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
Thanks dear
@nayanajinadasa6396
@nayanajinadasa6396 7 ай бұрын
ගොඩක් රස ඇති. කලුපාට දෙහි හදන්නෙ කොහොමද කියන්න
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
මම හදල වීඩියෝ දැම්මා චැනල් එකේ වීඩියෝ ලිස්ට් එකට ගිහින් බලන්න
@kumududilhani8743
@kumududilhani8743 6 ай бұрын
Midi Kola othapu rice ekak thiyanawada
@maleedesilva6061
@maleedesilva6061 6 ай бұрын
ඔවි චැනල් එකේ playlist එකේ Arabic recipe කියන පැත්ත බලන්න
@ansalasadamali1811
@ansalasadamali1811 7 ай бұрын
Satar keyanna monawada
@maleedesilva6061
@maleedesilva6061 7 ай бұрын
Star anise.. තුනපහ වර්ගයක්
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 25 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 18 МЛН
Chicken Wrap recipe Easy tips |අරාබි කෑම
4:05
malee De Silva
Рет қаралды 157
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
0:16
Fabiosa Stories
Рет қаралды 1,9 МЛН
managed me to catch #tiktok
0:18
Анастасия Тарасова
Рет қаралды 12 МЛН
ToRung short film: my shoes👞
0:28
ToRung
Рет қаралды 11 МЛН
들어서 냅다 던지기🙄🙄
0:24
크림서현
Рет қаралды 1,8 МЛН
Берём или нет?
0:30
Masha Klevo
Рет қаралды 670 М.