Рет қаралды 853
#Jareesh_recipe #arabic_recipe #maleedesilva
How to cook Jareesh Arabic Recipe ජරිස් අරාබි කෑම හදන හැටි පියවරෙන් පියවර
ආයුබෝවන් යාලුවනේ අද මං අරාබි කෑමක් වන ජරස් හදන හැටි තමයි අරගෙන ආවේ.
ජෙරීස් හරිම ලේසියෙන් පහසුවෙන් ඕගොල්ලන්ට හදාගන්න පුළුවන් මේ විදියට .මෙය විශේෂයෙන්ම අරාබි ජාතිකයෝ ගොඩක්ම ආසාවෙන් කැමැත්තෙන් කන විශේෂ රසම රස පෝෂණීය අතින් පිරුණු කෑමකි.
විශේෂයෙන්ම කුවේට් එකේ හදන විදියට තමයි මම මේක අද ඔබට ඉදිරිපත් කරන්නේ .මෙය ඕනැම අයෙකු කෑමට සුදුසුය.දහවල් ආරයට මෙන්ම රෑ අහාරය සදහා ඉතා සුදුසුයි. මෙය ඉතා අඩු තෙල් ප්‍රමාණයක් ෙයාදා සකසන ලදි.
තවත් අයට බලන්න ශෙයාර් කරන්න.ස්තුතියි.
මේ සඳහා පහතින් සඳහා අවශ්‍ය දේ;
( කටු ඉවත් කළ) හරක් මස් 250g
ජෙරීස් කෝප්ප 1,1/2
ලොකු තක්කාලි ගෙඩි 1
කුඩාවට කපන ලද ලූනු කෝප්ප 1/2 සූදුරු තේ හැඳි1
රසය අනුව ලුණු
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
කුවේට් මික්ස් මසාලා මේස හැඳි 1
සුුදුරැ කුඩු තේ 1
කහ කුඩු තේ හැඳි 1/4
ඉඟුරු ගාන ලද ඉඟුරු මේස හැඳි 1
ගාන ලද සුදුලූණු මේස හැදි 1
කුකින් ඔයිල් මේස හැදි 1
තක්කලි පේස්ට් මේස හැදි 2
කලුදෙහි 1
අවශ්‍ය පමන උනු වතුර
සරසා ගැනීමට අවශ්‍ය දේ ;
කුඩාවට කපන ලද ලුුනු ෙමිස හැදි 2
කලු දෙහි කුඩු ස්වල්පයක්
ලුනු ස්වල්පයක්
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
සුමක් පවුඩර් ස්වල්පයක්
• How To Cook Chicken B...
• Stuffed Vegetables Ara...
• අරාබි කෑම ,ශාතර් පීසා ...
• Marag laham Arabian di...