No video

✔️චිකන් ශවර්මා සම්පුර්ණ රෙසිපි |ක්ෂණිකව ශවර්මා රොටි ගෙදරදිම හදාගෙන| chicken shawarma recipe sinhala

  Рет қаралды 43,108

Healthy Kitchen Dinu

Healthy Kitchen Dinu

Күн бұрын

පිටි අනලා තියන්නෙ නැතිව ක්ෂණිකව ශවර්මා රොටි හදාගෙන ශවර්මා හදමු,
chicken shawarma full recipe
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි cup 1 (128g)
ලුණු තේ හැදි 1/2
සීනි මේස හැදි 1
තෙල් මේස හැදි 1
වතුර කප් 1 (240ml)
කටු නැති චිකන් 200g
මීකිරි හෝ යෝගට් මේස හැදි 3
සූදුරු කුඩු තේ හැදි 1
කහ කුඩු තේ හැදි 1/4
මිරිස් කුඩු තේ හැදි 1
ලුණු කුඩු තේ හැදි 1/2
දෙහි යුෂ මේස හැදි 1
අල ගෙඩි 3
ලුණු තේ හැදි 1
තෙල්
මයෝනිස් සෝස් කප් 1/2 (80g)
ලුණු තේ හැදි 1/4
ගම්බිරිස් කුඩු තේ හැදි 1/4
කැප්සිකම්(බෙල්පෙපර් ) 1 1/2
තෙල් මේස හැදි 1
ලුණු තේ හැදි 1/2
දෙහි යුෂ තේ හැදි 1
❤️මයෝනිස් සෝස් ගෙදරදි සදාගැනීට සදහා
බිත්තර 1
ඔලිව් තෙල් හෝ තෙල් කප් 1
විනාකිරි මේස හැදි 1
ලුණු තේ හැදි 1 /2
සීනි තේ හැදි 1/2
තෙල් හැර අනිත් සියල්ල පලමුව බ්ලෙන්ඩ් කරන්න, පසුව තෙල්ද එකතු කර බ්ලෙන්ඩ් කරන්න,
❤මගෙත් එක්ක එකතු වෙලා ඉන්න මගේ ආදරණීය යාලුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි 🙏❤❤
100%විස්වාසයෙන් නිවැරැදිම රෙසිපි ඔබ වෙත ගෙන ඒන Healthy Kitchen dinu , මගේ youtube චැනලය තවම Subscribe කරලා නැත්තම් අමතක නොකර subscribe කරන්න,
👇👇👇👇
/ @healthykitchendinu6450
Thank you🙏🙏🙏
#chicken_shawarma_recipe_sinhala #shawarma #SriLankanFoodRecipeSinhala #චිකන්_ශවර්මා #shawarma_roti #Tortilla_bread_recipe_sinhala #homemade_tortilla #tortilla_bread #ශවර්මා # village food recipe in sinhala #homemade_chicken_shawarma #chikan_sawarma #village_food_recipe_srilanka #how_to_make_shawarma #how_to_make_chicken_shawarma #chicken shawarma arabic style #how to make shawarma roti #how make tortilla bread potato chips #how to make potato chips recipe sinhala

Пікірлер: 53
@wajiraathuraliya9320
@wajiraathuraliya9320 2 жыл бұрын
Thank you so much dear ❤️
@healthykitchendinu6450
@healthykitchendinu6450 2 жыл бұрын
ස්තුතියි ,හදලා බලන්නකෝ ගොඩක් රසයි ❤❤❤
@nishanthaindika3883
@nishanthaindika3883 3 жыл бұрын
අපි ආසාවෙන් බලනවා .
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
Thank you ❤️
@nishanthaindika3883
@nishanthaindika3883 3 жыл бұрын
රසවත් .ඒ වගේම නියමය්.තව මේ වගේ ඒවා දාන්න
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
අනිවාර්යයෙන් ..ගොඩක් ස්තූතියි හැමදාම අපිත් එක්ක ඉන්න.❤️❤️
@nishanthaindika3883
@nishanthaindika3883 3 жыл бұрын
අනේ පැණි වළළු හදන හැටි කියලා දෙන්නකො .
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
හරි මන් දාන්නම්❤️❤️
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
Really super😋👌thanks Dinu ❤️
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
Thank uou❤❤❤❤
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 3 жыл бұрын
Thanks
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
❤️❤️❤️❤️
@asankaiddamalgoda2675
@asankaiddamalgoda2675 3 жыл бұрын
Mmmm oka rasaiiiii mm kaala tienawa ratadi 🌹rotiya wenama genawa husband hadana favourite recipe 1k dinner 1ta nam niyamai🤗🤗🤗🤗🤗🤗🤗🤗
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
ane ehemda Ow meka godak rasai.aith hadala balanako gedaradima.😍Rotiya oyawidiyata gedarama hadala ganna, harima lesi hadanna, ❤️❤️
@nishanthaindika3883
@nishanthaindika3883 3 жыл бұрын
ස්තුතිය
@Navodyadilruwan
@Navodyadilruwan Жыл бұрын
@healthykitchendinu6450
@healthykitchendinu6450 Жыл бұрын
❤❤
@PathumChandana-bf5rn
@PathumChandana-bf5rn 10 ай бұрын
Nice voice
@healthykitchendinu6450
@healthykitchendinu6450 10 ай бұрын
Thank you❤
@creativeideas156
@creativeideas156 3 жыл бұрын
මම ආසම කෑමක්.ශවර්මා එකක් කාලා කරාක් චායි එකක් බොනවා තරම් තවත් රසක් නෑ.සුපිරි ඔයා දන්නවා හොදම කෑම මොනවද කියලා.thanks😋😋❤️😍
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
Thank you so much.❤️❤️😍
@maduthilakarathna4268
@maduthilakarathna4268 3 жыл бұрын
Notification awa gamanma blauwa.akki.❤❤
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
ස්තුතියි , ඒ ආදරේට ❤️❤️❤️
@readytoknow
@readytoknow 3 жыл бұрын
harima rasa patai. stay connected
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
❤❤❤❤
@ranukapriyanthi2542
@ranukapriyanthi2542 3 жыл бұрын
neyamey thanks
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
ස්තුතියි ❤️❤️
@Gihanshan
@Gihanshan 2 жыл бұрын
නියම කෑමක්😋😋
@healthykitchendinu6450
@healthykitchendinu6450 2 жыл бұрын
ස්තුතියි ❤❤
@SheyInFinland
@SheyInFinland 3 жыл бұрын
Yummy 😋😋😋
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
❤❤❤
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 3 жыл бұрын
Wenasma kemak....indian ekak neada akka me... rasa ethi...👍👍💐💐
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
ඔව්, ගොඩක් රසයි එක පාරක් හදලා බලන්නකෝ❤❤❤
@ranjanigamhewa1352
@ranjanigamhewa1352 9 ай бұрын
👍🌹♥️
@healthykitchendinu6450
@healthykitchendinu6450 9 ай бұрын
❤️❤️🩷
@chandraabeywickrama1953
@chandraabeywickrama1953 2 жыл бұрын
Niceeee❤️
@healthykitchendinu6450
@healthykitchendinu6450 2 жыл бұрын
Thank you❤
@bhanukadilshan4466
@bhanukadilshan4466 3 жыл бұрын
Dekkahama katata kela inuva.math hadanna oni.😋
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
ස්තුතියි ❤❤
@chandrakanthi8858
@chandrakanthi8858 3 жыл бұрын
Gm
@mashudapackeer1257
@mashudapackeer1257 9 ай бұрын
You don't put potatoes only chicken with carrot sliced salad and gherkin sliced, and chicken. only base mayonnaise is applied but not added on top of the filling. Filling also too much quantity
@dewmiimasha7522
@dewmiimasha7522 3 жыл бұрын
😋😋😋😋💗💗😁🥰😘😊
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
❤❤❤
@ashaweerakoon1537
@ashaweerakoon1537 3 жыл бұрын
Kiyak hada ganna පුළුවන් da akka me pramana වලින්
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
6-7 wagee puluvan oya ganata heduvoth ❤️❤️
@ashaweerakoon1537
@ashaweerakoon1537 3 жыл бұрын
@@healthykitchendinu6450 godak sthuthi
@kesarasenanayaka7923
@kesarasenanayaka7923 3 жыл бұрын
😁
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
❤️❤️
@rashmika2k16
@rashmika2k16 3 жыл бұрын
ඒ මේ මොනවද කැප්සිකම් කියන්නේ එදා ඇහුවේ වෙන දෙයක් අද පොඩ්ඩක්වත් දන්නේ නෑ කැප්සිකම් කියන්නේ papper ද,?
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
බෙල්පෙපර් වලට
@rashmika2k16
@rashmika2k16 3 жыл бұрын
@@healthykitchendinu6450 thank you මම හිතුවා හරි මම හිතුවේ ඕවා තමායි
@healthykitchendinu6450
@healthykitchendinu6450 3 жыл бұрын
හදලා බලන්නකෝ රසයි ගොඩක් අරබික් ඉන්දියන් අයගේ ප්‍රසිද්ධම කෑමක්.❤️❤️
@ranjanigamhewa1352
@ranjanigamhewa1352 9 ай бұрын
👍🌹♥️
LIFE & WORK balance කරන මං❤️
30:27
Shanudrie
Рет қаралды 78 М.
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 162 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 14 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
SHAWARMA Step by Step Recipe (by Anb's Kitchen)
8:31
Anb's Kitchen
Рет қаралды 907
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН