චිකන් සබ්මැරිින් 💗 - රසට ගුණට ක්‍රීමි සෝස් සහ පිරවුමත් සමග - Delicious Chicken Submarine -

  Рет қаралды 123,655

Cooking With Roshi

Cooking With Roshi

Күн бұрын

චිකන් සබ්මැරිින් 💗 පිරිසිදුවට රසට ගුණට ලොකු ගණන් වියදම් නොකර ලොකු මහන්සියකුත් නැතුව ගෙදරදිම මේ විදිහට ගොඩාක් රසට හදාගන්න පුලුවන්. ලිපේ සහ අවන් එකේ බන්ස් ටිකත්, ඒ වගේම සෝස් හදන රෙසපි එකත්, චිකන් පිරවුම හදන රෙසපි එකත් එකම විඩියෝවකින්.. ඉතින් මම ගෙදරදි කෘතිම රසකාරක වගේ දේවල් නොදාගන පහසුවෙන් සහ ටිකක් අඩු මුදලකින් සබ්මැරිින් හදාගන්න විදිහ තමයි මේ !
අවශ්‍ය ද්‍රව්‍ය ~ පිටි මෝලිය සදහා
පාන් පිටි ග්‍රෑම් 650
මද රස්නෙ වතුර මිලි ලිිටර් 375
කිරි පිටි මේස හැදිි 1 1/2 (තියනවනම්)
සිීනි මේස හැදිි 1 1/2
යිස්ට් තේ හැදිි 2
මාගරින් හරි බටර් හරි මේස හැදිි 2 1/2
බිත්තර 1
ලුණු තේ හැදිි 1 ( හෝ රස අනුව ලුණු)
………………………………
අවශ්‍ය ද්‍රව්‍ය ~ සෝස් එක සදාගැනිිම සදහා
මාගරින් මේස හැදිි 3
පාන් පිටි මේස හැදිි 2
කිරි කෝප්ප 1 කිරි පිටි මේස හැදිි 3කින් හදාගත්, ෆ්‍රෙෂ් මිල්ක් හරි ගන්න
තක්කාලි සෝස් මේස හැදිි 1
ගම්මිරිස් කුඩු තේ හැදිි 1
මිරිස් කුඩු තේ හැදිි 1
ලුණු තේ හැදිි 1 (හෝ රස අනුව ලුණු )
අවශ්‍ය නම් චීස් ටිකක් දාගන්න
..................................
අවශ්‍ය ද්‍රව්‍ය ~ පිරවුම සදහා
කුකුල් මස් ග්‍රෑම් 300 කටුයි හමයි ඉවත් කරල පොඩියට කපාගත්
සුදු ළුෑණු බික් 5 පොඩියට කපාගත්
බී ලුණු ගෙඩි 1 පොඩියට කපාගත්
මාලු මිරිස් කරල් 2 පොඩියට කපාගත්
ගම්මිරිස් කුඩු තේ හැදිි 1
මිරිස් කුඩු තේ හැදිි 1/2 හෝ අවශ්‍ය පරිදි
තක්කාලි සෝස් මේස හැදිි 1
ලුණු තේ හැදිි 1 හෝ රස අනුව ලුණු
..................................
ඉදුනු තක්කාලි ගෙඩි 3 ⁣පෙති කපාගත්
බී ලුණු ගෙඩි කිහිපයක් පෙති කපාගත්
සලාද කොල ටිකක් හෝදල තෙත නැතුව
තක්කාලි සෝස් ටිකක්
Ingredients for this Super 💗Delicious Submarine ~ Recipe for Dough~
650 g Bread Flour
375 ML Lukewarm Water
1 1/2 Tbsp Milk powder
1 1/2 Tbsp Sugar
2 Tsp Yeast
2 1/2 Tbsp Margarine Or Butter
1 Egg
1 Tsp Salt
...............................
Recipe ~ for Delicious Creamy Sauce
3 Tbsp Margarine
2 Tbsp Bread Flour
1 Cup of milk
1 Tsp Pepper Powder
1 Tsp Chilli powder
1 Tbsp Tomato Sauce
1 Tsp Salt
..............................
Recipe ~ for Delicious Chicken Filling
300 g Chop Chicken (Skin & Bornless)
2 1/2 Tbsp Olive oil or Coconut Oil
1 Chop Big onion
5 Chop garlic
2 Chop Capsicum
1 Tsp Pepper powder
1/2 Tsp Chilli powder
1 Tbsp Tomato Sauce
1 Tsp Salt
.........................
Some Slices of Tomatoes
Some Slices of Big onions
Some Salad Leaves

Пікірлер: 201
@dananjayasanka
@dananjayasanka 4 ай бұрын
Wow🥰 Thank you❤️
@cookingwithroshi799
@cookingwithroshi799 4 ай бұрын
You're most welcome❤ ❤
@piyalchandrasiri848
@piyalchandrasiri848 Жыл бұрын
ඇත්තටම හොඳ විඩියෝ එකක් හරිම ප්‍රයොජනවන් ,,ඉදිරියටම කරන්න ජයවේවා
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට ❤
@arangamax8599
@arangamax8599 Жыл бұрын
හරිම ලස්සනට පිලිවෙලකට කියල දුන්න අක්කේ වැඩි කතා නැ ඩෙකරේසන් නැ හරිම සරලයි... ඹයාට බුදු සරනයි.. තව එකක් කට හඩත් ලස්සනයි... තව මේ වගේ විඩියෝ ඉදිරියටත් කරන්න ශක්තිය ලැබේවා
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
අනේ..ගොඩක්ම ස්තුතියි නංගා .. අවංකව නිහතමානීව ඔබ එලෙස සඳහන් කිරීම ගැන මම ගොඩාක් සතුටු වෙනව .. ස්තුතියි නැවතත් ඔබටත් බුදු සරනයි ! නංගී ❤️
@jsegodage6553
@jsegodage6553 Жыл бұрын
හරිම පිලිවෙලට කියලා දුන්නා.ස්තුතියි ඔයාට .❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
සතුටුයි 🙂 බොහොම ස්තුතියි ඔබට ❤️❤️
@kdweerasiri2253
@kdweerasiri2253 10 ай бұрын
අක්කි මේ සෝස් ඒක කල් තියා ගන්න පුලුවන්ද
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
Dear ..මමනම් මේ සෝස් සති 2ක් විතර ෆ්‍රිජ් එකේ තියාගෙන තියනව.
@SThennakon
@SThennakon 8 ай бұрын
ඔයානම් හරි හොඳයි මිස්, ලෝබකමක් නැතුව ඔක්කොම දේවල් හදාගන්න එක වීඩියෝ එකෙන් හරිම පැහැදිලිව ලස්සනට කියල දෙන විදිහ හරි ගොඩාක් වටිනවා බොහොම ස්තුතිය බුදු සරනයි ඔයාට !🎉❤
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබටත් බුදු සරනයි 🙏
@SurangiLakshika-h5z
@SurangiLakshika-h5z Ай бұрын
ඇත්තට හොදටම කියල දෙනවා . ගොඩක් ස්තුතියි
@chandaniweerakoon1307
@chandaniweerakoon1307 Жыл бұрын
❤️❤️❤️ oba thumiyata godak thanks me wage recipe idiripath karanawata mama samahara recipes hadala thiyanawa hodata anawa
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Mage hada piri sathuta😊 bohomathma sthuthiy obata ❤
@JanakiKarunanayaka-ol4vb
@JanakiKarunanayaka-ol4vb 5 ай бұрын
Mama. Harimaasa. Kamak
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
Hadala.. rasa balanna dear ❤
@Marydias35
@Marydias35 Жыл бұрын
Thanks so much i made the subarine bun ot came out well
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
I'm Really happy about it.. Thank you too ..!
@lalithperera7213
@lalithperera7213 Жыл бұрын
EXCELANT NANGI VERY INTRASTING YOUR WAY TO TEACH ,IT SEEMS VERY TEST GOOD LUCK
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
my pleasure ..& you're most welcome dearThank you so much
@lakmalgunawardana6820
@lakmalgunawardana6820 Жыл бұрын
Harima lasanata kiyala denawa akke oyata budusarni
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
බොහොම ස්තුතියි නංගී ❤️ ඔයාටත් බුදු සරනයි !
@yellowgarnet7976
@yellowgarnet7976 Жыл бұрын
Hondaiii lassanai rasa patai thanks lot 👍👍👍
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
❤️❤️👍
@SurangiLakshika-h5z
@SurangiLakshika-h5z Ай бұрын
කියන්න වචන නෑ . හරිම සරලව කියල දෙනවා ❤❤❤❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
ඉතාමත්ම හරීම සතුටුයි 🥰 බොහොම ස්තුතියි Dear !🙏❤❤
@chandikarunarathne4847
@chandikarunarathne4847 10 ай бұрын
Aththama. Godakhodai. Oya. Saralawakiyala. Denawa. Daralipe. Hadana. Apiwage. Ayata. Godakhodai. Thank you
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
Sthuthiy obatath ❤
@shiromiranaweera9385
@shiromiranaweera9385 2 ай бұрын
හරිම ලස්සනට kiyala dunna.godak hody.පිළිවෙළක් thiyanawa.Thankyou ❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 2 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට !❤❤
@tharangasuresh1941
@tharangasuresh1941 6 ай бұрын
Thanks 🎉
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
Welcome ❤😊
@desilva381
@desilva381 Жыл бұрын
හරිම හොදට කියා දෙනවා පුතාට ස්තුති
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
ගොඩාක්ම ස්තුතියි ඔබතුමියට ❤️
@jesmila60
@jesmila60 9 ай бұрын
Very well explained
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
Glad it was helpful!❤❤ Thank you dear !
@readytoknow
@readytoknow Жыл бұрын
Thanks for sharing stay connected
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Sure 👍 You're welcome !
@dlshanhanifdeen6544
@dlshanhanifdeen6544 Жыл бұрын
Thanks akki
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
You are welcome නංගා.. ❤️
@irfanashraf1638
@irfanashraf1638 Жыл бұрын
Wow very nice I will try 🌺❤️🌹🌺❤️🌹🌺❤️🌹🌺❤️🌹🌺❤️🌹🌺❤️🌹
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Thanks a lot 🌹 😊 ❤
@thamaraperera448
@thamaraperera448 Жыл бұрын
හරිම පැහැදිලි යි. ගොඩක් ස්තුති යි.🌹
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤
@shenalipanditha5440
@shenalipanditha5440 Жыл бұрын
ස්තුතියි ඔබ ට 🙏බොහොම රස පාටයි❤️❤️😍😍
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
ස්තුතියි ! ඔව්..ඒව නම් ඇත්තටම හරිම පුදුම රසම රසයි, 👍❤️❤️
@MadushaniMadushani-xu7pc
@MadushaniMadushani-xu7pc 7 ай бұрын
Alwathurenda Ananda oni
@cookingwithroshi799
@cookingwithroshi799 7 ай бұрын
Nehe dear , mama ganne mada rasne wathurane.. e wathura tikenma thamai piti ananne..
@menakapushpangani9374
@menakapushpangani9374 11 ай бұрын
Sause ekata ganna milk 250mlda?
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
ML 230 k thamai gaththe e tika hadanna..
@Dinaltharupathi2013
@Dinaltharupathi2013 Жыл бұрын
රස පාටයි...😋
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
👍❤️ රසයි හරිම රසයි..
@peramunugama976
@peramunugama976 Жыл бұрын
Me bun thetha redi kadakinda wahala thiyanna ona piti pipenna
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Ehema awashya naha dear, mama wahala thiyanne thetha redi walin newei, piti bola uda piti ihala polithin ekakin wahannath puluwan
@donamie2808
@donamie2808 Жыл бұрын
මේ සෝස් එක දවස් කීයක් ෆ්‍රිජ් එකේ තියන්න පුලුවන්ද??
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
සති 2ක් ෆ්‍රිජ් එකේ තියාගෙන මම පාවිච්චි කරල තියනව .
@donamie2808
@donamie2808 Жыл бұрын
@@cookingwithroshi799 Thank you
@donamie2808
@donamie2808 Жыл бұрын
Must be in a airtight plastic container isnt'it?
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
As Usual, I kept it in a glass jar..
@ayeshikakarunarathna4611
@ayeshikakarunarathna4611 Жыл бұрын
Me souse ekgdk kal thiygnn puluwnda
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Sathi 2k Fridge eke thiyala kemata ganna puluwan ❤️
@priyankamanel8574
@priyankamanel8574 Жыл бұрын
Hetama hadanawa .thx nanga ❤
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
You are welcome dear ❤️
@shriyalatharodrigo5667
@shriyalatharodrigo5667 Жыл бұрын
Anee❤..
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
🙂❤️❤️
@thushaninimeshika8451
@thushaninimeshika8451 Жыл бұрын
Piliwata kiya dunna thenkz
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
You are welcome , thank you
@menakapushpangani9374
@menakapushpangani9374 11 ай бұрын
Me buns kalthiyagnna vidihak kiyanna,(only the buns)
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
Hodata Cling wrap, food wrap karala freezer eke thiyaganna puluwan tika dawasak..
@menakapushpangani9374
@menakapushpangani9374 11 ай бұрын
Thanx
@sihinaanuhas2615
@sihinaanuhas2615 Жыл бұрын
Good...
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Thank you ❤️
@chandanagunasekara5689
@chandanagunasekara5689 Жыл бұрын
Thank you so much
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Your welcome ❤️
@alponsusilva985
@alponsusilva985 Жыл бұрын
Thank you so much god bless you 😘
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
❤️❤️👍
@nayanawalpita6360
@nayanawalpita6360 Жыл бұрын
Instant yeast වුනත් ගන්නෙ මේ ප්‍රමාණයමද ?
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
ඔව්..
@malsha29
@malsha29 Ай бұрын
Thank you oyata mama mage boyfriend ta hadala dunna meken balagena eya harima rasai kiyala kewa.ඇත්තමයි ගොඩක් ස්තූති ❤😊
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
Ane.. aththatama dear matath godaak sathutu hithuna....bohoma sthuthiy oyatath! ❤❤❤🥰
@shukriyaaroos7050
@shukriyaaroos7050 Жыл бұрын
How many can be made with this quantity weighing 150 g each?
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Can make 8 buns.
@shukriyaaroos7050
@shukriyaaroos7050 Жыл бұрын
@@cookingwithroshi799 super 💪 Thank you
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
@@shukriyaaroos7050 you are welcome dear thank you ❤️
@anomakumari7075
@anomakumari7075 Жыл бұрын
Wight source එක දවස් කීයක් තියාගන්න පුලුවන්ද
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Creamy White Sauce එක මමනම් ෆ්‍රිජ් එකේ සතියක් විතර තියාගෙන තියනව, Dear ❤️
@LakshaniNadeesha-o4v
@LakshaniNadeesha-o4v Жыл бұрын
Thanks akki ❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
You're welcome Nangi ❤️❤️
@udithwiratunga9438
@udithwiratunga9438 Жыл бұрын
niyamai
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Thank you .. 👍❤️❤️
@dsvlog6100
@dsvlog6100 Жыл бұрын
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
@MohamedAshraf-xd8lo
@MohamedAshraf-xd8lo 4 ай бұрын
Amazing technique.
@cookingwithroshi799
@cookingwithroshi799 4 ай бұрын
Thank you! So so.. much 👍👍👍🙏
@buddikaniroshana591
@buddikaniroshana591 Жыл бұрын
Super
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Thank you ❤️❤️
@denuxz
@denuxz Жыл бұрын
ඕකට අර කඩ වලින් ගන්න කිලො ගානට ගන්න බටර් ජාතිය ගන්න පුලුවන්ද
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
ගන්න පුලුවන් Dear ..
@shanalisenevirathne3917
@shanalisenevirathne3917 Жыл бұрын
Thanks dr ❤️❤️
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
❤️❤️👍
@geethasarojanee4378
@geethasarojanee4378 Жыл бұрын
ස්තුතියි ඡයවේවා බුදු සරණයි
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
ස්තුතියි බුදු සරනයි ඔබටත් !
@iroshasamarasingha7737
@iroshasamarasingha7737 Жыл бұрын
Godak lassanai.
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️
@enokapl
@enokapl 2 ай бұрын
ස්තුතියි🎉❤
@cookingwithroshi799
@cookingwithroshi799 2 ай бұрын
ඔබටත් ස්තුතියි ❤❤
@prasannabandara8583
@prasannabandara8583 Жыл бұрын
wowww
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
❤️
@jasminejake4133
@jasminejake4133 2 ай бұрын
ඇත්තටම හැමෝම කියනවා වගේ ඔයා හොඳින් කියල දෙනවා.හරිම නිහතමානී ව.අනිත් අය බබාල වගේ කතා නම් කරනව.ඒත් හිතේ ඉරිසියාව.අපි video බලන නිසා තමයි එයාලට මුදල් ලැබෙන්නේ.ඒත් නොදන්න කමට ප්‍රස්නයක් ඇහුවොත් කිසිම කෙනෙක් ඒකට උත්තර දෙන්නෑ.ඒනිසා කුහක එයාල මොන රස කෑම දැම්මත් ඒ video බලන්නෑ.ඔයාගෙ videos වලට මම අළුතින් එකතුඋන කෙනෙක්. අනිත් අයගෙන් ඇහුව ප්‍රශ්නය ඔයා ගෙනුත් අහනම් පුලුවන් නම් උත්තර දෙන්න.Rolls, cutlets patties crispy එකට පැය 4, ක් 5ක් විතර තියාගන්න කොහොමද.මම ඉන්නෙ සීතල රටක.තෙරුවන් සරණයි ඔයාට.
@cookingwithroshi799
@cookingwithroshi799 2 ай бұрын
චැනල් එකට ඔබව ආදරෙන් පිලිගන්නව !⁣බෙහෙවින්ම ස්තුතියි . අනේ සමාවෙන්න dear ,ඔබ අහපුදේට මම ඉක්මනින් පිළිතුරක් ලබා දෙන්නම්. තෙරුවන් සරනයි ඔබටත් 🙏 ❤❤
@nilanthanilantha-u6o
@nilanthanilantha-u6o 5 ай бұрын
Banis tkak wadi pura hada gena shita karane dala tiyanda baida
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
Thiya ganna puluwan dear ..
@Thiyagaraja_1970
@Thiyagaraja_1970 25 күн бұрын
මම දැන ගන්න කැමති ඒක බන් ඒකට යන වියදම
@darshikasumanasiri7062
@darshikasumanasiri7062 2 ай бұрын
Bajane rathwenna thiyanne wathura danne nathuwada miss. Gindr godak aduwend thiynn oni miss
@cookingwithroshi799
@cookingwithroshi799 2 ай бұрын
Owu dear bajanayata wathura danne nehe , lipe gindara , ushnathwaya aduwen mada gindaren bake karaganna ona.
@snsflowerssrilanka2962
@snsflowerssrilanka2962 Жыл бұрын
Like 🍺
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
❤️❤️👍
@HansikaSrimali-je7xi
@HansikaSrimali-je7xi 3 ай бұрын
❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 3 ай бұрын
😊❤❤❤
@sandySANdY-ye3gi
@sandySANdY-ye3gi 5 ай бұрын
@SithijaPathum-nz6ym
@SithijaPathum-nz6ym Жыл бұрын
😋😍😘
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
😊❤️❤️
@imranfareed3280
@imranfareed3280 4 ай бұрын
❤🎉😢😅😊
@cookingwithroshi799
@cookingwithroshi799 3 ай бұрын
❤❤😊
@shehankaushalya8753
@shehankaushalya8753 11 ай бұрын
සෝස් එකට දන්නේ කැලි මිරිස් නේද
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
ඔව් Dear...
@suvendrinifonseka1230
@suvendrinifonseka1230 Жыл бұрын
Thanks.
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
❤️❤️👍
@priyarajapaksha3089
@priyarajapaksha3089 Жыл бұрын
Thank you
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Your welcome 💕💖
@deepikagamage-o8k
@deepikagamage-o8k 6 ай бұрын
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
❤❤😊
@iraniedirisinghe4980
@iraniedirisinghe4980 2 ай бұрын
❤❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 2 ай бұрын
❤❤💐💐😊
@Dimeshajkumari
@Dimeshajkumari Жыл бұрын
තල ඇට sodalada ganna one.
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Sodala pirisidu karapu thala ata packet karapuwa kadawal wala thiyanawa dear .. ewa daaganna puluwan welapu thala danna,
@anupama123hansamali
@anupama123hansamali 10 ай бұрын
ස්තුති...හරිම සරලයි.මම මේ විදියට හැදුවා.හරිම රසට හදාගන්න පුලුවන් වුනා.
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
ස්තුතියි ඔබටත් ♥️ ඒ ගැන මටත් ගොඩාක් සතුටුයි ..🥰
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 7 ай бұрын
Wow absolutely great amazing Excellent video . Very useful & U tough us very clearly Thank U so much Dear 🙏🙏🙏💯👍👌🤩🤗😘
@cookingwithroshi799
@cookingwithroshi799 7 ай бұрын
How nice of you and how humble you are.. thank you too so much dear 🙏❤❤😊
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ Жыл бұрын
දැක්ක ගමන් කන්න හිතුනා හ්ම් හදලම කියන්නම්
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
සතුටුයි 😊 හදල රස බලන්නකො .. ස්තුතියි ❤
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 Жыл бұрын
Man hithanne watura wenuwata mada unusum kiri gaththoth rasa wei neda.
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Aniwaryen ..👍
@sadalitharuka6350
@sadalitharuka6350 Жыл бұрын
Lipe hadana ekata adiyata wathura dalada tiyenne
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Adiyata wathura daan naha dear, me widihata Lipe mama banis, paan, maalu paan hadana Video keepayakma thiyanawa kemathinam ewath balala e widihata hadaganna oyata puluwan dear me thiyenne e video Link 👉 kzbin.info/www/bejne/gnTTeZKefrinhJI 👉 kzbin.info/www/bejne/paDMmmWif7aXnc0 👉 kzbin.info/www/bejne/naXOnnuYd8t_qJI
@MalsAccessories
@MalsAccessories 11 ай бұрын
ස්තුතී හරිම සරලව පැහැදිලිව කියලා දුන්නා ❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ! ❤️❤️
@Yusuf-us1fp
@Yusuf-us1fp Жыл бұрын
Wow ...very good looks like tasty .... thank you sis ... God bless u
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Most welcome 😊 Thank you so much dear ❤ God Bless you too !
@anandarajapaksha7993
@anandarajapaksha7993 Жыл бұрын
ඔයානම් සුපිරි අක්කේ.
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
සතුටුයි ..❤ ගොඩාක්ම ස්තුතියි නංගි ❤
@ramaiahpusperani8275
@ramaiahpusperani8275 Жыл бұрын
Super super very good taste recipe sister God JESUS CHRIST bless you and loves you
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
"AMEN" 🙏🌻 thank you so much & god bless you too dear 🙏
@thisarisamadi9545
@thisarisamadi9545 Жыл бұрын
හරි ම පිලිවෙලට ලස්සනට කියලා දුන්නා ගොඩක් ස්තුති ❤❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️
@kauminidilrukshi7872
@kauminidilrukshi7872 Жыл бұрын
Very nice thanax
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Thank you ❤️
@kauminidilrukshi7872
@kauminidilrukshi7872 Жыл бұрын
@@cookingwithroshi799 hi
@kauminidilrukshi7872
@kauminidilrukshi7872 Жыл бұрын
Hi
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
@kauminidilrukshi7872
@kauminidilrukshi7872
@kauminidilrukshi7872 Жыл бұрын
@@cookingwithroshi799 kohomada oyata oya what app iennawada
@anulabathi6088
@anulabathi6088 Жыл бұрын
Thanks sister ❤❤❤👌
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Welcome dear ♥️
@dongunasenaranasinghe1688
@dongunasenaranasinghe1688 Жыл бұрын
Thanks for your instructions I Have prepaired submarine buns very tasty
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
My Pleasure 🙂 ❤️👍
@thilanjaperera1482
@thilanjaperera1482 Жыл бұрын
Thank u mamath hadanawa harima pahadiliwa kiya dunna
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
❤️❤️👍
@sangeethaherath6919
@sangeethaherath6919 Жыл бұрын
Aththatama godak watinava .thank you
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Godaak sthuthiy obata ❤️
@NamaleeShama
@NamaleeShama Жыл бұрын
Very good ❤❤❤❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
I'm glad you like it ♥️♥️
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️
@SLTHINK-il9mv
@SLTHINK-il9mv Жыл бұрын
The best
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Thank you so much! ❤
@manoriwimalarathna2620
@manoriwimalarathna2620 Жыл бұрын
🎉🎉🎉
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
🙂❤️
@rajakarunawimal7770
@rajakarunawimal7770 Жыл бұрын
Thank, you very much 👍
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
You are most welcome ♥️♥️
@kulasiripathirana1789
@kulasiripathirana1789 Жыл бұрын
👍👍wow supiri,,dakkama kanna asa hithenawa,harima lassanai,godak rasa patai,,thanks for the new resipi☕😋😋
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
❤️❤️👍
@anupamapremarathne7810
@anupamapremarathne7810 Жыл бұрын
👍👍👍
@Apex_Kulu
@Apex_Kulu 4 ай бұрын
Supiriyak❤
@cookingwithroshi799
@cookingwithroshi799 4 ай бұрын
Thank you so much 👍❤❤
@පමු
@පමු Жыл бұрын
😋😋❤️❤️
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
❤️❤️👍
@NilukaPerera-j5k
@NilukaPerera-j5k 4 ай бұрын
Wow excellent 🥰
@cookingwithroshi799
@cookingwithroshi799 4 ай бұрын
Many many thanks👍❤❤
@k.b.i.basnayake6406
@k.b.i.basnayake6406 Жыл бұрын
👍👍👍👍👍👍❤
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
❤️❤️👍
@gayansanjaya
@gayansanjaya 4 ай бұрын
මෙි වීඩියෝ එක දැකලා පලවෙනි වතාවට හැදුවා මෙි කියලා දුන්න විදියටම.හරිම රසයි.කාපු අය කිවිවා දැනට කාලා තියෙන රසම සමිබැරින් බන් එක කියලා.ස්තුතියි ඔබට!
@cookingwithroshi799
@cookingwithroshi799 4 ай бұрын
Woow...ඔබ හරි දක්ශ කෙනෙක් ,මගේ හද පිිරි සතුට! ඇත්තටම ..ඒ වගේ දේවල් අපි ගෙදරදිම හදාගෙන කනකොට ඒක පුදුම සතුටක්, බොහොම ස්තුතියි ඔබට ජය වේවා !❤❤ පුලුවන් ⁣උන වෙලාවක මම හැදුව ලසඤ්ඤා රෙසපි එකත් හදල බලන්න .
@WaruniDeepika-y8j
@WaruniDeepika-y8j 2 ай бұрын
@cookingwithroshi799
@cookingwithroshi799 2 ай бұрын
❤❤
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 11 ай бұрын
Thank you akkai 💐❤️❤️❤️
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
You're well Come Nangi ! ❤
@vidushikadesilva5453
@vidushikadesilva5453 Жыл бұрын
Thank you ❤️
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
❤️❤️👍
Chicken Buns Recipe , Homemade Buns Recipe,
6:26
Recipes of the world
Рет қаралды 3,8 МЛН