Рет қаралды 71
මල් කැකුළු වන් හිත් තුළ, සුරතල් ළමා ලෝකයේදී අවාසනාවට එකතු වූ ආදරයේ හිඩැස් තැන් සතුටු සිනහවෙන් පුරවාලන්නට Swabha Ceylon අපට හැකියාව ලැබුණි. 2023 ලෝක ළමා දිනයට සමගාමීව මාපිය සෙනෙහස අහිමි වූ මේ සුරතල් පැටවුන්ගේ ලෝකය සතුටින් පුරවාලන්නට නන් අයුරින් උපකාර කළ සැමට අපගේ ප්රණාමය.
හෙට ලෝකයේ පිපෙන්නට වෙරදරණ අපේ පුංචි මල් කැකුළු වෙනුවෙන්, Swabha Ceylon වෙතින් ආදරණීය මෙහෙවරක්.
Children’s Day 2023 with Swabha Ceylon 🍃