තෙල් අඩුවෙන් කඩේ රසටම රසම රස චිලි පේස්ට් එකක් හදමුද | chili paste recipe in sinhala | Athal kitchen

  Рет қаралды 71,443

Athal Kitchen

Athal Kitchen

Күн бұрын

1. කෑලි මිරිස් 100g
2. ලොකු ලූණු ගෙඩි 1
3. සුදු ලූණු බික් 3
4. ඉගුරු කෑල්ලක්
5. සෝයා සෝස්
6. තක්කාලි සෝස්
7. සීනි
8. තෙල්
9. ලුණු

Пікірлер: 67
@apevillagecooking7136
@apevillagecooking7136 2 жыл бұрын
හැමදාමත් වැගේ මේකත් සුපිරිම රෙසපි එකක් තමයි. අනිවා වෙලාවක හදලා බලන්නම්කෝ
@piyumibuddika6724
@piyumibuddika6724 2 жыл бұрын
Wiw math haduva vegeteriyan mata maru😇tnx aiya
@sarathpremarathna7996
@sarathpremarathna7996 2 жыл бұрын
බොහෝම හොදින් වැඩ් වැඩ අඩුවෙන් කියල දෙන ඔබතුමාට ස්තූතීයි... තෙරුවන් සරණයි!!!!ඉතාම පැහැදිලියි....
@gihnsagihnsi5496
@gihnsagihnsi5496 2 жыл бұрын
මේකනම් අනිවා හදනවා අයියේ 😋😋
@surangisuu
@surangisuu Жыл бұрын
මම හැදුවා මල්ලියෝ තෑක්ස් ඔයාට ගොඩක්ම රසයි අද ආයි හදනවා මල්ලියෝ.. ම්ම්ම් ගොඩක්ම ස්තූතියී මල්ලියෝ... 👍👍❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@shani-it4ev
@shani-it4ev 2 жыл бұрын
මරු...රස පාටයි 😋😋
@raweenroshel123
@raweenroshel123 2 жыл бұрын
අනිවාරයෙන්ම හදනවා Thanks ayyie 👍👍
@yuwathitips
@yuwathitips 2 жыл бұрын
😍නියමයි
@bhagyalakshanisilva
@bhagyalakshanisilva Жыл бұрын
Api oyage wadasatahanata kamathiy 👍
@harshichathurika4323
@harshichathurika4323 5 ай бұрын
හැදුවා හරිම රසයි ❤😊
@yepitzmefrocelking8198
@yepitzmefrocelking8198 2 жыл бұрын
අලුත් ක්‍රමයක්.හදලා බලන්නම්.ඉක්මනින් තවත් රෙසිපි එකක් අරන් එන්න.
@piyumibuddika6724
@piyumibuddika6724 2 жыл бұрын
Oyage recipe vitharai mtanam hariyatama harigiye🥰
@music..8439
@music..8439 2 жыл бұрын
රස පාටයි තව වීඩියෝ ඕන❤️❤️
@wasanarathnayake5339
@wasanarathnayake5339 2 жыл бұрын
Thanks malli. B Lunu, sudu lunu saha inguru air fryer karala ganna puluwanda malli.
@ttt-gg2yv
@ttt-gg2yv 8 ай бұрын
aiye chilli past hadanakota issonge olu welala aran kudu karala dammata kamak nedda...
@anthimathathpare2705
@anthimathathpare2705 2 жыл бұрын
මමත් හොය හොයා හිටියේ හදන්න ඕනි ඉක්මනින් ස්තුතියි ඔබට බුදු සරණයි
@latha6177
@latha6177 2 жыл бұрын
Supiri hadanna one miris netiwa kema kanna be thenk u malli budu saranai🙏👍💗
@dailymale2934
@dailymale2934 2 жыл бұрын
හරිම ශෝක් මල්ලියා. පැහැදිලි ලස්සන කටහඬක් ඔයාට තියෙන්නේ. සෙත් වේවා! 🌷🧡
@ayomirajapaksha9838
@ayomirajapaksha9838 2 жыл бұрын
Anee malliyo denma kanna hithenawa ..........දන්නේ නැතිව hitiye හදාගන්න widiha ....thanks කියලා දුන්නට
@thimiraodinson5509
@thimiraodinson5509 2 жыл бұрын
🤩 එක හදන්න්න් ඔනි
@madumalsangeetha5027
@madumalsangeetha5027 2 жыл бұрын
6 man ne .. onna mat awa malli... hadanne natat balanna ena eka nawattanne na onna... budu saranai
@chamudirathnayake2020
@chamudirathnayake2020 2 жыл бұрын
කී පාරක් වට්ස්ප් නො එක ඉල්ලුවද 🤕 දෙන්නකෝ
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
පුතාට බුදු සරණයි දෙවි පිහිටයි යහපතම වේවා
@maleeshadesilva8940
@maleeshadesilva8940 2 жыл бұрын
මාත් හැදුවා රසයි.😍😍👌👌👌👌👌
@Leo_Dollar_King
@Leo_Dollar_King 2 жыл бұрын
මචං පුලුවන්නම් ආපහු Video Upload කරද්දි MB ගාන අඩුවෙන විදිහට Convert කරල Upload කරන්න , මොකද මිනිත්තු 5ක 720p HD Video එකක් උනත් MB 100කට වැඩි , ඔය MB ගානෙ Video එකක් Convert කලොත් MB 30 කට වගේ අඩුකරගන්න පුළුවන් මචං , Videos ඔක්කොම ටික සුපිරි මචං , දිහටම Channel එක කරන්න ...Thanks Brother ...😎
@c.samarasinghe4956
@c.samarasinghe4956 2 жыл бұрын
Thank you so much very easy recipe
@sabahapathimaduri2790
@sabahapathimaduri2790 Жыл бұрын
ජේසු පිහිටයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@anomapriyanthi9222
@anomapriyanthi9222 2 жыл бұрын
සුපිරියි 👍👍👍🌷🌷🌷
@dilukawi1763
@dilukawi1763 2 жыл бұрын
Eka nm mru..👌👌👌👌vinakiri dannma onida
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Thanks for sharing ❤
@smartexrest5691
@smartexrest5691 2 жыл бұрын
1 👌👌👌😋
@senurakavishka7335
@senurakavishka7335 Жыл бұрын
Ptta rasai 🙂
@buddikanuwankumara665
@buddikanuwankumara665 2 жыл бұрын
200kta paman hadanna badu kopaman yaida
@gayathrikavindi8493
@gayathrikavindi8493 2 жыл бұрын
Thanks dear ♥️♥️♥️
@sensesinblacknwhite9856
@sensesinblacknwhite9856 2 жыл бұрын
වෙජිටේරියන් එකක් 🖤🖤🖤🙏
@thanukadilhar3365
@thanukadilhar3365 2 жыл бұрын
Supiri..thank u so much ❤😋
@madusankapiya6564
@madusankapiya6564 2 жыл бұрын
Supiri bn
@niwanthikamihiranik8016
@niwanthikamihiranik8016 Жыл бұрын
Thank you ❤️
@subodanayani833
@subodanayani833 2 жыл бұрын
Super tks❤❤❤❤👍👍👍👍
@dnd4411
@dnd4411 2 жыл бұрын
👌 👌👌♥️❤️
@pmgamini601
@pmgamini601 Жыл бұрын
Maru maru
@sewwandimahavitharana6848
@sewwandimahavitharana6848 2 жыл бұрын
Shookneee
@nawodianuruddika2476
@nawodianuruddika2476 2 жыл бұрын
මෙකට කුනිස්සෝ දාගන බැරිඩ
@rohansubasinha1303
@rohansubasinha1303 2 жыл бұрын
Ela ela brother
@chamilawijesinghe8095
@chamilawijesinghe8095 Жыл бұрын
💚
@blac8120
@blac8120 2 жыл бұрын
Amazing
@chathurathnayaka3022
@chathurathnayaka3022 2 жыл бұрын
Eka nam rasa patai
@chamoshashi299
@chamoshashi299 Жыл бұрын
Thank you
@WPGL91
@WPGL91 5 ай бұрын
Winakiri දැම්මේ ayi ..හදපු කෙනෙක් කියන්නකෝ රසයි ද කියලා
@blac8120
@blac8120 2 жыл бұрын
Super
@blac8120
@blac8120 2 жыл бұрын
Wow
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
❤👍🌷
@rsj1168
@rsj1168 2 жыл бұрын
👍👍
@socialmediavidu
@socialmediavidu 2 жыл бұрын
Vegitarian අයට හොද දේවල් ටිකක් ☹️
@chanakaathukorala4537
@chanakaathukorala4537 Жыл бұрын
😊
@gimhanikumarasinghe9393
@gimhanikumarasinghe9393 2 жыл бұрын
Haduwa 😍😍😍
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
ආයුබෝවන් ❤
@blac8120
@blac8120 2 жыл бұрын
😀
@nirmalasubhashini2604
@nirmalasubhashini2604 2 жыл бұрын
😍😍😍😍😍😍😍😍🤗
@buddhimethsarani1641
@buddhimethsarani1641 2 жыл бұрын
👌👌👌👌😋😋😘😘😘
@wpkumara520
@wpkumara520 2 жыл бұрын
👍👍👍👍👍👍👍😋😋😋
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
👍👍👍👍💐😁😁
@ranmaperera3443
@ranmaperera3443 2 жыл бұрын
Winakiri danne mokatada
@punchihan7210
@punchihan7210 Жыл бұрын
❤❤❤❤ ටොප් ං
@badboy-my2rk
@badboy-my2rk 2 жыл бұрын
😠😠
@dilmininisalya9848
@dilmininisalya9848 2 жыл бұрын
👍👍
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 116 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,9 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 116 МЛН