No video

මැස්සන් පැත්ත පළාතේ එන්නැතිවෙන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න | Jawa Food Corner

  Рет қаралды 354,507

Jawa Food Corner

Jawa Food Corner

Күн бұрын

මැස්සන් පැත්ත පළාතේ එන්නැතිවෙන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න | Jawa Food Corner
For Sweet recipe
Banana 1
semolina 1 cup
coconut 1 cup
Milk 1 cup
sugar 3 tbsp
Cardamom 2
pinch of salt
pinch of food colour ((yellow )

Пікірлер: 296
@keerthipallegedara3019
@keerthipallegedara3019 Ай бұрын
ඔබ අනවශ්‍ය විදිහට කයිවාරු ගහන්නෙ නැතුව කෙටියෙන් පැහැදිලි කරනවා.මම ඒකට කැමතියි❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි sis
@SomaWeerasinhe-pb5ij
@SomaWeerasinhe-pb5ij 3 ай бұрын
දුවගෙ කතාවෙන්.මට.හැගෙන්න.දූ.දමිළවෙන්න.ඇති.ඒත්.දූ.ඔයා පැහැදිලිවම.සිංහල.කතාකරනව.හරිම.පැහැදිලිවට.අදහස්.පවසනවා.මම හරිම ආදරෙයි.ඔයවගෙ.නිදහසේ.පැහැදිලි ලෙස.හැමදේම.කියල.දෙනවට.මම.ආශ කරන .UT එකක් වුනා.මෙයත්.ඇත්තටම අද.මේ රාත්රියේ තමා නිදහසේ.බැලුවෙ..බුදු.සරණයි.දෙවිපිහිටයි.දූට.
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
නැහැ අම්මේ මම මුස්ලිම් කෙනෙක්. ගොඩාක් ස්තූතියි අම්මේ ☺️☺️
@user-us4gr6du5r
@user-us4gr6du5r 3 ай бұрын
ඔයා දුව , මොන ජාතියක වුවද අපේ රටේ සම්පතකි .✌️
@user-bm5xf6jx6l
@user-bm5xf6jx6l 2 ай бұрын
ජාතකේ හොයන්නෙ නැතිව ඒ ළමයා කියනදේ ඔළුවට ගන්න.එයාගෙ ජාතිය මනුෂ්‍ය ජාතියයි.
@gaya-999
@gaya-999 4 ай бұрын
Try කරලා බලනවා අනිවාර්යෙන් ම..මැස්සන් කියලා දකිනකොට ම ආවා..මොකද ඒ තරම් මේ මැස්සෝ කරදරක් වෙලා තියෙන්නේ..thank you sister ❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 4 ай бұрын
ස්තූතියි ඔබටත් dear
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 3 ай бұрын
මමත්.මම දැනට කරන හොටෙල් එකට යූස් කරන්නෙ කෝබ්‍රා කියලා එකක්.ඒක ගොඩක් හොදයි . ගෑවුනත් මැරෙනවා මැස්සා.ඒක බයො එකක්. මුදලක් යනවා.ඒක තමයි අව්ල්.. මැරිල වැටෙනවා.උන් කෑම වලට වැටෙයි කියලා මාර ගේමක් ගහන්නෙ කෑම වහන්න. මැස්සො එන කන ඔක්කොම මැරෙනව.නමුත් එන එක නතර කරන්න බෑනේ.
@lalitamaleni8996
@lalitamaleni8996 3 ай бұрын
😅❤
@nalakadeshapriya821
@nalakadeshapriya821 3 ай бұрын
ට්‍රයි කරල බැලුවා ද?
@monicarodrigo4083
@monicarodrigo4083 3 ай бұрын
Thanks for your vedeyo​@@jawafoodcorner8825
@munasingheks5063
@munasingheks5063 17 күн бұрын
ඉතාමත් පුයෝජනවත් වීඩියෝ ගෙන එන ඔයාට බොහෝම ස්තුතියි .සොයුරිය ඔයාව දකින්නට කැමති අයට බලන්න photo එකක් දාන්න .
@malkanthiattanayaka1283
@malkanthiattanayaka1283 Ай бұрын
දුව ඔයා තමයි මම කැමතිම යූ ටියුබ.මම වෙජිටේරියන්.ඔයා මට ගොඩක් උදව් වෙනවා.මොකද මම හරි කැමතියි එක එක කෑම වර්ග හදන්න.ඔයා ඒකට ලොකු උදව්වක්.ස්තුතියි ඔයාට.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි අම්මේ
@ajanthahemamali3041
@ajanthahemamali3041 4 ай бұрын
අපි ඔයාගේ වීඩීයෝ වලට ගොඩක් කැමතියි…..ඒවා හරිම වැදගත් ….❤❤❤
@samanthathennakoon1993
@samanthathennakoon1993 4 ай бұрын
මමත් හරි ම ආසයි ඔයාගේ video බලන්න.ඔයා දන්න හැමදේම අපිටත් කියලා දෙනවට ගොඩක් ස්තූතියි.🤍
@srimaarambawatta4793
@srimaarambawatta4793 4 ай бұрын
ඔයා ගෙ වීඩියෝ ගොඩක් ප්‍රයෝජනවත් ...ස්තුතියි ...ඒකට...👍👌💐✌
@nelumdesilva336
@nelumdesilva336 3 ай бұрын
ඔයා නියමයි 👍 ඔයාගේ අදහස් ගොඩක් ප්‍රයෝජනවත් වුණා මටත්. thank you ❤
@hansiaraliya5249
@hansiaraliya5249 19 күн бұрын
අනිවාර්යයෙන් ම හදලා බලන්න ඕනේ.කියලා දීපූ විදියට රස පාටයි😋😋😋😋😋😋😋😋😋😋😋 ඔයාට ගොඩාක් ස්තූතියි 💞💞💞💞💞💞💞💞💞💞
@malijayaraj7130
@malijayaraj7130 4 ай бұрын
මම ඔයාගේ වීඩියෝ වලට කැමති ඔයා කියන සේරම අතහදා බැලුවා හරියටම හරි ගොඩක් ස්තුතියි ❤
@lalithapriyangani892
@lalithapriyangani892 3 ай бұрын
හරි ප්‍ර්‍රොයෝජනවත් වීඩීයෝවක්
@suneethafranando2732
@suneethafranando2732 3 ай бұрын
අනේ මටත් හරිම දරුණු මැසි කරදරයක් තියෙන්නේ. මමත් ට්‍රයි කරලා බලන්නම්.❤ බොහොම ස්තුතියි 🌹
@KavindhuMalshan
@KavindhuMalshan 22 күн бұрын
Loku deyak akke masi karadareta visadumak dunnata thank you❤❤❤
@MudaligesenarathnaSenara-ik9jd
@MudaligesenarathnaSenara-ik9jd 20 күн бұрын
tamil ඇයගේ කෑම හරිම රසයි. මාර රසයි. මං හරිම ආසයි.
@samanthalakmali8495
@samanthalakmali8495 3 ай бұрын
ඔයා කියල දෙනකොට හරි ලස්සනයි පැහැදිලියි ස්තුතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
ස්තූතියි ඔබටත්
@sujeewakapilarathna1234
@sujeewakapilarathna1234 4 ай бұрын
Thanks ඔයාගෙ video ගොඩක් වටිනවා ඔයාගෙ voice harima පැහැදිලි කෙටි vidiyo niyamai
@jawafoodcorner8825
@jawafoodcorner8825 4 ай бұрын
ස්තූතියි dear
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr 4 ай бұрын
අනේ බොහෝම ස්තුති sister....❤❤❤❤
@nimalyapa9868
@nimalyapa9868 3 ай бұрын
Karala baluwada...
@Jayasundara1258
@Jayasundara1258 2 ай бұрын
ස්තූතිය්👍👍
@user-lh2ic6tc2p
@user-lh2ic6tc2p Ай бұрын
Makulu dal. Badina wata kiyap bahatha sarthakay godak sththi oyata bs.❤❤❤
@chathudlk6389
@chathudlk6389 3 ай бұрын
කොහොඹ කොළ treatment එක නම් අනිවාර්යයෙන් කරල බලන්න ඕන..ඔයාගෙ food recipe එකත් සුපිරියි . බොහොම ස්තූතියි ..😊
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
ගොඩාක් ස්තුතියි dear
@manjulasadamali8207
@manjulasadamali8207 4 ай бұрын
හොයපු විඩියෝ එක 💗💗💗
@user-hi6zo4lg7h
@user-hi6zo4lg7h Ай бұрын
Oya.hema.deyalma.pehediliwa.kiya.denawa..godak.thanks...🎉❤
@champaheenkende5252
@champaheenkende5252 4 ай бұрын
Very useful videos. Thank youu❤ Nicely speaking .👌
@freedademel2676
@freedademel2676 4 ай бұрын
ඔයාගේ video හරිම වටිනවා,මේ දේවල් try කරලා බලන්නම්, thank dear❤
@PriyanthaWijenayake
@PriyanthaWijenayake 3 ай бұрын
Rat lata tips ikmanatama kiyanna miss thaks
@user-qu8wp4dv5c
@user-qu8wp4dv5c 3 ай бұрын
බොහෝම ස්තුතියි
@Padmaranaweera7206
@Padmaranaweera7206 3 ай бұрын
ගොඩක් වටිනවා ...මේ vidio aka ... thanks for you...
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
ස්තූතියි ඔබට
@surathiramzee9847
@surathiramzee9847 3 ай бұрын
Thanks for the video sister. 👍🏼👍🏼👍🏼🌷🌷🌷
@ubayafranando9236
@ubayafranando9236 2 ай бұрын
Nicely explained. Without waisting viewers time
@tushji676
@tushji676 4 ай бұрын
Your Sinhala accent is so sweet..and I am addicted your videos
@jawafoodcorner8825
@jawafoodcorner8825 4 ай бұрын
Thank you so much 🙂
@khemahettiarachchi636
@khemahettiarachchi636 3 ай бұрын
❤ ස්තුතියි මිස් හොද රෙසපි එකක්
@RanianiPodimanike
@RanianiPodimanike Ай бұрын
දුව ට ගොඩක් ඉ ස් තුති
@user-lz7ic1xg6h
@user-lz7ic1xg6h 3 ай бұрын
Thanks just now I saw this video. I am going to try both. God Bless you.
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
Thank you dear
@user-zz2il9gk9g
@user-zz2il9gk9g 9 күн бұрын
Tks nanga🙏🤗❤
@visakachitra3416
@visakachitra3416 3 ай бұрын
oyage Tips video excellent .mama oyage hama video akama balana
@UchithaTharanga-wu4de
@UchithaTharanga-wu4de 3 ай бұрын
kzbin.info/www/bejne/h5CceId8q5uLma8si=xVcCJ-8Mgvye0gPe
@chandrarathnayake6436
@chandrarathnayake6436 3 ай бұрын
Thanks, dear, with you the best
@prabhawijesinghe6696
@prabhawijesinghe6696 4 ай бұрын
Thanks Dear ❤
@liticiafelthman9453
@liticiafelthman9453 3 ай бұрын
Thank u so much. 🎉❤❤❤❤❤
@kavijayaweera1355
@kavijayaweera1355 3 ай бұрын
Harima useful thank u dr. Digatama videos karanna❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
ස්තුතියි dear
@kumudunirajasekara9830
@kumudunirajasekara9830 4 ай бұрын
ඔයා කියල දෙන දේවල් ගොඩක් වටිනව ගොඩක් ස්තුතියි ❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 4 ай бұрын
ස්තූතියි sis
@KaliniHettithantha
@KaliniHettithantha 2 ай бұрын
❤ Thanks 👍👍 I will try 🎉
@RasikaKr
@RasikaKr 3 ай бұрын
Good advice thanks ❤❤❤
@mangalikasriyani4444
@mangalikasriyani4444 2 ай бұрын
සත්තු මරන්නේ නැතිව ඈත් කරගන්න හැකිනම් ඉතා වටිනා දෙයක්
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k Ай бұрын
නියමයි, කෙල්ලේ............ස්තුතියි,................
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි ඔබට
@buddhikacabral8833
@buddhikacabral8833 3 ай бұрын
Oawa api dakibna kamati..videos harimà proyojanaaath🎉
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
ස්තූතියි dear
@puspachandrasekara8016
@puspachandrasekara8016 4 ай бұрын
Obathumiyata sthuthi. Puluwannam apita kuhumbuwan yawanna widiyakuth kiyanna.
@MadushaChathurangi-lw5po
@MadushaChathurangi-lw5po 3 ай бұрын
ස්තූතියි හදලබලනව
@samanthijayasuriya9318
@samanthijayasuriya9318 4 ай бұрын
හරිම අගෙයි.ස්තුතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 4 ай бұрын
ස්තූතියි
@kamalasenevirathne1401
@kamalasenevirathne1401 2 ай бұрын
Sthuthie. Godak. Me. Duwata. Budusaranai. Dewipihitai
@champaranaweera6052
@champaranaweera6052 2 ай бұрын
Good video .its worked. I tryed. Thank you mam
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
Most welcome 😊
@AchiniDissanayake-ph6bz
@AchiniDissanayake-ph6bz 3 ай бұрын
ගොඩාක් ස්තුතියි මැනික ❤❤❤😊😊😊
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
ස්තූතියි ඔබටත් ☺️☺️☺️
@sunilukwatte6938
@sunilukwatte6938 3 ай бұрын
ඔබතුමියට ස්තූතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
ස්තූතියි ඔබටත්
@rathnaranathunga1838
@rathnaranathunga1838 2 ай бұрын
God blessed you. I wish you a bright future 🙏💖
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
Thank you very much dear
@srimalperera3112
@srimalperera3112 3 ай бұрын
Many thanks for your kindness 👍🙏🙏🙏
@user-zv7he7rt2t
@user-zv7he7rt2t 14 күн бұрын
Very important
@Nandarama-dl2mp
@Nandarama-dl2mp 3 ай бұрын
Meka wisthara karana kena mona jathikayekda wedasatahana harinam bohoma ස්තුති
@ranjaniasha939
@ranjaniasha939 2 ай бұрын
Goda watinawa ❤
@wasanagangankwicramasing-mr1qc
@wasanagangankwicramasing-mr1qc 4 ай бұрын
Thanks dear. Oni a karana video 1k. Adarei ❤❤❤❤❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 4 ай бұрын
ස්තූතියි 🙂🙂🙂
@rathnajayaweera211
@rathnajayaweera211 3 ай бұрын
Thank you.good luck.
@mangalajayawardena8387
@mangalajayawardena8387 3 ай бұрын
Hemadama wage oyage videos apata prayojanawath Sthuthi obata God bless you
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
ස්තූතියි dear
@SriyaniEdirippuli-ck4et
@SriyaniEdirippuli-ck4et 4 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️
@jawafoodcorner8825
@jawafoodcorner8825 4 ай бұрын
ඔබටත් ස්තූතියි
@sujeewa6510
@sujeewa6510 3 ай бұрын
මැස්සො කියල දැක්ක ගමන් ආවෙ තෑන්ස් අක්කි ඔයාට
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
ස්තුතියි මල්ලි
@mallikakotte-kv6xh
@mallikakotte-kv6xh 3 ай бұрын
බොහොම ස්තුතියි ❤️🌹
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
ස්තුතියි ඔබටත්
@user-bh3ru2ic1c
@user-bh3ru2ic1c 4 ай бұрын
Thanks .....
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 Ай бұрын
Thanks.🙏
@Sfdo90
@Sfdo90 3 ай бұрын
Thank you very much
@TharushiFernando-j2q
@TharushiFernando-j2q Ай бұрын
Amu kohoba kola kamak nadda
@MenikeNavarathna-mt8mv
@MenikeNavarathna-mt8mv 2 ай бұрын
Obata sthuthiy.
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
☺️☺️
@user-qr9yg1nm3f
@user-qr9yg1nm3f 3 ай бұрын
අනිවාර්යයෙන් හදලා බලන්න ඔනි.❤❤❤❤
@MohamedMarzook-cl1ko
@MohamedMarzook-cl1ko 2 ай бұрын
Thank you jawa
@h.l.malani.6278
@h.l.malani.6278 3 ай бұрын
ඉස්තුතියි දැනුවත් කරාට ❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
ස්තූතියි ඔබටත්
@wasanaboxing
@wasanaboxing 4 ай бұрын
Good job 2in1 thank for sharing my friend Good job ... And good recipe
@jawafoodcorner8825
@jawafoodcorner8825 4 ай бұрын
Thank you too
@ayomiwickramaratne2939
@ayomiwickramaratne2939 4 ай бұрын
@laxmijayanayaka8627
@laxmijayanayaka8627 3 ай бұрын
ස්තූතියි .බෙහෙවින්ම .❤❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
ඔබටත් ස්තුතියි
@rudranisiriwardana7691
@rudranisiriwardana7691 4 ай бұрын
❤❤ Thank you dear .Very valuable vedio .❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 4 ай бұрын
Most welcome 😊
@premanirodrigo3205
@premanirodrigo3205 3 ай бұрын
ඔයාගේ වීඩියෝස් නන් නියමයි වෙනස්ම වීඩියෝස් දාන්නේ අපි හරි ආසාවෙන් බලන්නේ sister .මට කරුණාකරලා මස්කට් කළු දොදුල් වල උඩ සීනි වගේ ඝනකමට දාන්න තට්ටුව ගන්න හැටි කියල දාන්න Thank you...god ..bless ..you❤❤❤❤❤❤
@ChathurikaLakmini-jv6sx
@ChathurikaLakmini-jv6sx 3 ай бұрын
ගොඩක් වටිනවා අක්කි
@hemaniweerackody4492
@hemaniweerackody4492 4 ай бұрын
Oyage videos nam hariyata watinawa. Thank you
@leelapinnawala1055
@leelapinnawala1055 4 ай бұрын
ස්තුතියි ඔයාට
@jawafoodcorner8825
@jawafoodcorner8825 4 ай бұрын
🙂🙂🙂
@damithasanjeewa5714
@damithasanjeewa5714 3 ай бұрын
Oya sinhala.katha karanna vidiyata mama godak kemathi❤❤❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
ස්තූතියි ඔබට
@shiraniabhayawansa8222
@shiraniabhayawansa8222 3 ай бұрын
ස්තුතියි
@jeevawarnakulasuriyadavid7067
@jeevawarnakulasuriyadavid7067 Ай бұрын
Good one ❤❤
@chandanistephen9632
@chandanistephen9632 3 ай бұрын
Thank you, ☺️. I want to try this looks yummy
@kumarasirijayawickrama-st8kt
@kumarasirijayawickrama-st8kt 3 ай бұрын
Thanks lot we do try it
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
Most welcome 😊
@user-ve2uj7ul2r
@user-ve2uj7ul2r 3 ай бұрын
Yameee.,......nice
@chamilaniranjani3441
@chamilaniranjani3441 3 ай бұрын
Thank you ❤❤
@dayanidipani447
@dayanidipani447 3 ай бұрын
Godak sthuthi budu saranai
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
ඔබටත් ස්තූතියි dear
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 4 ай бұрын
👌👌👌 කිනිතුල්ලන් නැති කරන්න ස්වභාවික බෙහෙත් නැද්ද
@shiromikumari2126
@shiromikumari2126 4 ай бұрын
Try this
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 3 ай бұрын
බොහොම ස්තුතියි දුවේ මේ උපදෙස් වලට...මීයෝ මරන්නෙ නැතුව මේ වගේ ක්‍රමයක් නැත්ද දුවේ ...
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
Ok අම්මේ video එකක් දාන්නම් ස්තුතියි
@harinimallikarachchi857
@harinimallikarachchi857 3 ай бұрын
Great video sister❤
@tnv10ybs
@tnv10ybs 3 ай бұрын
Thanku you sister!
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
You are so welcome
@chandrikagamage5384
@chandrikagamage5384 3 ай бұрын
ගොඩක් පින්
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
ස්තූතියි
@taniatharangani7858
@taniatharangani7858 3 ай бұрын
Want try soon thank you
@rohandivisekara6677
@rohandivisekara6677 3 ай бұрын
Thanks akka
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
ස්තූතියි
@user-pm2iu9dt9z
@user-pm2iu9dt9z 2 ай бұрын
වටිනවා
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 3 ай бұрын
ස්තූතියි
@maliniperera8245
@maliniperera8245 4 ай бұрын
Hamadamath oba aluth dewal apita kiya denawa.bohoma sthuthiy miss
@jawafoodcorner8825
@jawafoodcorner8825 4 ай бұрын
ස්තූතියි ඔබටත්
@indikawettewa2509
@indikawettewa2509 3 ай бұрын
Superb 👍👍👍
@user-zj3yt3wx9i
@user-zj3yt3wx9i 3 ай бұрын
We like your videos and your ideas..Because you never give instructions to distroy naatural life style.... ..
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
Thank you so much 🙂
@pasindulakshitha4190
@pasindulakshitha4190 3 ай бұрын
Oya godak hodai
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
ස්තුතියි dear
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 14 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 17 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00