Chill Pill with Dr. Pramitha | රයිනි චාරුකා ගුණතිලක | ''කොල්ලො දෙන්නෙක්ට ලේ එන්න ගැහුවා''

  Рет қаралды 49,410

Pramitha Mahanama

Pramitha Mahanama

Күн бұрын

Chill Pill with Dr. Pramitha featuring Raini Charuka Goonatillake
රයිනි චාරුකා ගුණතිලක
''කොල්ලො දෙන්නෙක්ට ලේ එන්න ගැහුවා''
Chill Pill with Dr. Pramitha | Raini Charuka Goonatillake
Official Location Partner - Hotel Galadari Colombo
#pramithamahanama #rainicharuka #chillpillwithdrpramitha
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය - Studio Ratta ®️
මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් සමාජ මාධ්‍ය ජාල වෙත සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. එමෙන්ම මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම, වෙනස් කිරීම , ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.

Пікірлер: 139
@sanduprabha1084
@sanduprabha1084 3 жыл бұрын
Dr Pramitha is so good and handsome too .... Raini is a real 🌟
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Thank you Sandu for your kind words 😊💕
@sanduprabha1084
@sanduprabha1084 3 жыл бұрын
@@PramithaMahanama 👍🌟
@jagathkumara3401
@jagathkumara3401 3 жыл бұрын
ප්‍රමිත මහානාම මහත්මයාගේ මෙම වැඩ සටහන හරිම ලස්සනයි අද ඇවිල්ල ඉන්න අපේ රටේ අතිශය ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහත්මාගේ දියණියද නව පරපුරේ ඉමහත් ජනප්‍රිය ගායන ශිල්පිණියෙකි ඔබ දෙපළටම ඉදිරි අනාගත බලාපොරොත්තු සඵල වේවායි ප්‍රාර්ථනා කරනවා.
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
බොහොම ස්තූතියි ජගත් 💕💐
@Myfv-Saipallavi
@Myfv-Saipallavi 2 жыл бұрын
හරිම ආදරණිය,නිරහංකාර චරිතයක්
@rasikasanjieani9045
@rasikasanjieani9045 2 жыл бұрын
ලස්සනයි වැඩසටහන කොහොමත් මම පුද්ගලිකව ගොඩක් ආදරේ කරන කෙනෙක් තමයි අපේ රූකා ලේකා ලොකු දෝණි රයිනි ගොඩක් ගොඩක් ආදරෙයි හරිම ජොලි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ජයවේවා 💗💗💗💗💗💗💗💗💗💗
@anushkapremadasa6984
@anushkapremadasa6984 3 жыл бұрын
Raini has such a fun & a bubbly personality. Soo honest about everything & not fake at all. Thats the beauty of Raini. Very very Sweet, Pretty & Cool. People genuinely love Raini because of her personality. Mostly her voice 😍😍OMG IT'S JUST WOW😍
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
💐👍
@rtcinema6424
@rtcinema6424 3 жыл бұрын
රයිනි Favourite Singer කෙනෙක්...❤️
@pihansi
@pihansi 3 жыл бұрын
හරිම funny and ලස්සන program එකක්. ගොඩක් duken ඉන්න welawaka baluwe. A දුක amathaka වෙලා munata ලොකු hinawak awa. 😊 Thank you doctor.... I like it
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
බොහොම ස්තූතියි . හිනාවක් සැහැල්ලුවක් දැනුනා කියන්නේ ඒක මට සතුටක් 🙏😊💕
@sajiniparanavitharana8096
@sajiniparanavitharana8096 3 жыл бұрын
Professional aya genwana eka gana mnnan maara sathutui....genuine programme ekak....budu saranai oyata!!!!
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
බොහොම ස්තූතියි Sajini 😊💕
@thulashijayasekara4019
@thulashijayasekara4019 3 жыл бұрын
හැමදාමත් වගේ හිතට,ගතට chill එකක් ගෙනඑන ලස්සන වැඩසටහනක් ...සුභ පතනවා තවත් chill pill program එකට Dr.Pramitha අයියට...chill pill නම් 👍👍..ආදරෙයි රයිනි අක්කි..🎉️🎉️✨️✨️✨️❤️‍🔥🎊️🎊️👍👍🤗🤗😁😄😄
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
බොහොම ස්තූතියි තුලාශි කාරුණික වචන වලට 💕💐☺️
@Rainbow-zr8tu
@Rainbow-zr8tu 2 жыл бұрын
මාරම ජොලි වැඩසටහන.මාර fun.thanks doctor.🙏
@indifashion6919
@indifashion6919 3 жыл бұрын
Raini….One of my favourites…. Maath bokkenma thamai.. yes Rainis voice is infectious
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
💐👍😊
@damayanthigunadasa5797
@damayanthigunadasa5797 2 жыл бұрын
She’s a very down to earth person I’m really fond of her all the best Raini
@kanthirenuka2661
@kanthirenuka2661 2 жыл бұрын
Oya harima lassan singer kenek💕💕💕💕💕💕💕
@PramithaMahanama
@PramithaMahanama Жыл бұрын
☺️💐
@nilukaliyanage4080
@nilukaliyanage4080 2 жыл бұрын
ආදරේයි පැලේන්න ඔයාට මේ නිලු...හරිම ලස්සනයි මිස් වැඩ සටහන...❤❤ 😘😘😘😘😘
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
☺️👍💐
@tiruprabhaseneviratne
@tiruprabhaseneviratne 3 жыл бұрын
Compliments to you.....Raini....for your inspiring personality ...!! Chill oill we enjoied ..💞
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
😊💐👍
@dilhanigamage4325
@dilhanigamage4325 3 жыл бұрын
One of my favourite singer ❤ Wonderful programme Dr. Pramitha... Good Luck 🔥🔥
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Thank you Dilhani 😊💕
@thusharaBSC
@thusharaBSC 3 жыл бұрын
ඔයාගෙ වැඩසටහන මරු බලන්න අාස හිතෙනවා
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
බොහොම ස්තූතියි 💐💕
@chathurikasamanmali9261
@chathurikasamanmali9261 3 жыл бұрын
Anakan balan hitiye program akak.oyata me wage program thawa thawath Hodin karagana yaamata shakthiya lebewa aiya.bs
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
බොහොම ස්තූතියි චතුරිකා 😊💕
@himashaperera7142
@himashaperera7142 3 жыл бұрын
I really like you Pramitha ❤ Totally agree with Rainis comments on you ❤❤❤❤❤
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Thank you for your heart warming words, Himasha 😊💕
@duwashanethuni7578
@duwashanethuni7578 3 жыл бұрын
raini charuka ada lassanai🥰...eya krn songs walatath adarei😍 lassanai programme ekth.mm hama vdo ekkma wage balnw..nayanathara wikramaarachchi,geethma bandara eyalath ekkath programme ekk krnnko🤗😙🙂
@shenukanethmi4003
@shenukanethmi4003 3 жыл бұрын
Favourite singer 🥺❤️
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 3 жыл бұрын
Beautiful dress Raini ....❤️❤️❤️❤️❤️
@hash4961
@hash4961 3 жыл бұрын
Raini is a good artist ♥️and good programme dr
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Thank you Hash 💐😊
@dsgamage7514
@dsgamage7514 3 жыл бұрын
Coach raini😍❤️
@c4k_editz.1
@c4k_editz.1 3 жыл бұрын
ඩොක්ටර් ඇත්තටම ඔයාව දැක්කේ අදයි.මම දැක්කෙ රයිනි සමග කතාබහ.ගොඩක් හොදයි.ඇත්තටම ඔබතුමා job එක කරන අතර මෙහෙම chanel එකක් කරන එකගැන.good luck my doctor and god bless your family!
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Thank you very much for your kind words and encouragement 💐😊💕
@pamodidesilva258
@pamodidesilva258 3 жыл бұрын
Pramitha doctor oyage program ඔක්කොම balanwa mn,lassanai program😍😍😍
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
බොහොම ස්තූතියි පමෝදි. 💕☺️
@amanilakshika9962
@amanilakshika9962 2 жыл бұрын
One of my favourite singer ☺ excellent programme dr pramitha good luck
@mekalaweerasinghe4810
@mekalaweerasinghe4810 3 жыл бұрын
Talented singer ❤
@wijesekara2738
@wijesekara2738 2 жыл бұрын
Pramitha uncle nadeemal pererawa gennannako next episode ekata ❤️
@M.SPaparaBand1827
@M.SPaparaBand1827 3 жыл бұрын
Raini is a sweetheart ❤️☺️
@zainabshafi7383
@zainabshafi7383 3 жыл бұрын
This is amazing dr pramitha I was waiting for this 🔥❤ Need more ❤
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Thank you Zainab 💕😊
@the_sarevulse7327
@the_sarevulse7327 3 жыл бұрын
Sanuka ,windy gennannakoo..🙂 meka maru..👍
@ChanthaniKumari-hh4yq
@ChanthaniKumari-hh4yq Жыл бұрын
Supiri oya.
@shashyykumarasinghe
@shashyykumarasinghe 3 жыл бұрын
I really love her attitude ❤️
@lahiruwaidyarathne5393
@lahiruwaidyarathne5393 3 жыл бұрын
රයිනි අක්කගේ කටහඬ 😳ඉන්දියානු ගායිකාවක් වන නේහා කක්කර් වගේ.
@SMNANAYAKKARA
@SMNANAYAKKARA 3 жыл бұрын
Raini ♥️🕊
@pavithrapubudumali654
@pavithrapubudumali654 3 жыл бұрын
One of the best episodes ❤️
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Thank you very much Pavithra 💐💕
@hxnzie
@hxnzie 2 жыл бұрын
කියෝනව කියෝනවා ඉවරයක් නෑ , but still sooo cute 🥺❤️
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
😄🙌♥️
@jeromy5642
@jeromy5642 3 жыл бұрын
ප්‍රමිත uncle, please ඊළගට, Umaria අක්කි ඕනේ..Umara අක්කි උනත් කමක් නෑ.ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ඕනේ අනිවාරෙන්
@hasani436
@hasani436 3 жыл бұрын
Umaria 😍🔥
@thamzminaji5256
@thamzminaji5256 2 жыл бұрын
Just accept man... Doc has a crush on Raini... 😂❤❤❤
@durangaharindi7288
@durangaharindi7288 3 жыл бұрын
Raini ....🥺❤️ perfect singer ..fav artist 🎶🔥
@Woofbeyond
@Woofbeyond 3 жыл бұрын
Hi Dr Pramitha… Chill pill is most funny program i ever watch. I really really like your concept and ur Talking patterns… Keep it up ♥️
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Thank you Ridmi for the encouragement and kind words 💕☺️
@ishanstyle190
@ishanstyle190 3 жыл бұрын
This is so wow as always ..🌼
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Thank you Ishan 😊💕
@fdd87ddfdg24
@fdd87ddfdg24 2 жыл бұрын
Raini in a wada satahan onama wadasatahan mama hari asawan balanna love you raini ❤️🌹
@tharuedirisingha4034
@tharuedirisingha4034 3 жыл бұрын
Really nice and funny program dr pramitha. 😀 Thanks.
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Thank you Tharu 😊💕
@maksoodayisha
@maksoodayisha 3 жыл бұрын
Great as always...😍😍one of my fav.voices♥️ Ridma , Dhanith for the next episode plz...
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Thank you Ayisha 😊💐
@chamodimahalekam9449
@chamodimahalekam9449 3 жыл бұрын
ඩොක්ටර් නිකන් චූටි බබෙක් වගේ ❤️
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
😅💕
@anushkapremadasa6984
@anushkapremadasa6984 3 жыл бұрын
Dr Pramitha's interviews are so interesting & Fun. Well done👍 keep up the good work 👏All the very best
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
Thank you very much Anushka 💕☺️
@dilrumalith855
@dilrumalith855 2 жыл бұрын
රයිනි සිංහලෙන් කතා කරද්දී ලස්සනයි..අපේ නිළියෝ english පුළුවන් වගේ කතා කරනවා පෝෂ් කියලා පෙන්නන්න..ඒ වුණාට උන්ට english බැහැ..
@vimukthikumara1419
@vimukthikumara1419 2 жыл бұрын
❤✌
@asithaanuradha
@asithaanuradha 3 жыл бұрын
pls do this programme with danith , sajitha , B&S , kanchana my favorite singers. plsssssssssssssssssss😘😘😘😘
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
👍💐
@mihipalidissanayake4086
@mihipalidissanayake4086 2 жыл бұрын
චංචල දෑස with chill pill❤️
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
💐☺️
@chamodimahalekam9449
@chamodimahalekam9449 3 жыл бұрын
Dr pramitha සජානා වනිගසූරිය ව interview කරන්නකෝ දවසක plzzzz ❤️
@mangalamangala7502
@mangalamangala7502 2 жыл бұрын
Raini love u
@l953nra
@l953nra 2 жыл бұрын
I like her
@githmihaththotuwa1462
@githmihaththotuwa1462 2 жыл бұрын
Fav ♥️😍
@kalkush2264
@kalkush2264 3 жыл бұрын
Great ✌️✌️
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
😊💐
@DineshaThennakoon1
@DineshaThennakoon1 3 жыл бұрын
❤❤❤❤ Raini ❤❤❤❤
@charuamarathunga1348
@charuamarathunga1348 2 жыл бұрын
I love this program so much 🥰 Wish you all the very best for everything! ♥️
@PramithaMahanama
@PramithaMahanama 2 жыл бұрын
Thank you very much Charu 💕😊
@mangalamangala7502
@mangalamangala7502 2 жыл бұрын
ලස්සනයි
@NadeejaHasini
@NadeejaHasini 3 жыл бұрын
Good one😍❤️
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Thank you Nadeeja 💕😊
@thulashijayasekara4019
@thulashijayasekara4019 2 жыл бұрын
Dr.Pramitha aiya chill ekak ganna program ekak kalekin dekke ne.....🤔🤔🤔
@sheron_kitchilan
@sheron_kitchilan 3 жыл бұрын
Keep it up Doc !!!
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Thank you Sheron 😊💕
@h_i_m8836
@h_i_m8836 3 жыл бұрын
සජානා වනිගසූරිය ඕන...❤🧚
@gfdgfe5935
@gfdgfe5935 2 жыл бұрын
🥰🥰🥰
@amalkaudeshini
@amalkaudeshini 2 жыл бұрын
❤❤💐💐
@dimalshasheshani6379
@dimalshasheshani6379 3 жыл бұрын
ලස්සනයි adath program eka . Ak twins gennannako
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
බොහොම ස්තූතියි Dimalsha 😊💐
@jayanidissanayake2755
@jayanidissanayake2755 3 жыл бұрын
BnS lawa gennko ...Dr. pramitha plz ...🔥
@chamodithimanshika2524
@chamodithimanshika2524 2 жыл бұрын
අහම්බෙන් සෙට් වුණේ මේක.රයිනි ඔයා පොළොවෙ පය ගහල ඉන්න කෙනෙක් හරිම අව්‍යාජ කෙනෙක්.ඒකයි ඔයාට මේ තරම් ආදරේ වෙන්නෙ ..ඔයාට හැකියාවන් ගොඩාක් තියෙනවා ඒත් ඔයා ප්‍රයෝජන ගන්නෙ නෑ.බෙහෙත් මතක තිබිමත් උදාහරණයක් ..ඔයාගේ අම්මි තාත්ති නංගි හස්බන්ඩ් ලකී ඔයා වගේ කෙනෙක් ලබන්න..ඔයා වොයිස් එකේත් විච්චූරණ තොරොම්බල් දාන්න එපා මහත පේනවා..අනේ මේක සිංහලෙන් දෙන්නකෝ
@dilharameeriumjayathilaka6644
@dilharameeriumjayathilaka6644 3 жыл бұрын
Hey ❤️💆
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
👋💐
@malisaumya2396
@malisaumya2396 3 жыл бұрын
Dr ප්‍රමිත,මෙය ඉතාම හොද,ලස්සන වැඩක්,ගොඩාක් වැඩ සටහන් බැලුවා,මොනවා හරි ලියන්න සිතුනත් ලීවේ නැත්තේ වැඩසටහන ලස්සන නිසා, නමුත් මේ දේ අද ලියන්න සිතුනා,ඔබ කැමතිනම් වෙනස් වෙන්න,🙏 මේ වැඩ සටහන් බලන්නේ විදේශිකයෝ නොව ශ්‍රී ලාන්කික අපි නිසා,මෙය සින්හල බසින් පමනක් කරන්න,හෝ ඉන්ග්‍රීසි බසින් පමනක් කරන්න,දෙක එකට මිශ්‍ර කරලා කරන්න එපා,ඒක හරිම කැතයි,අනුන්ගේ භාශාවක් ඇයි අපි පාවිච්චි කරන්නේ ,අපේ භාශාව කොච්චර ලස්සනද ❤️ sorry for telling this,this is not a advice,because sinhala is our mother language , I love it ❤️
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
අදහස් වලට ස්තූතියි ! 🙂
@Thisara_Me
@Thisara_Me 3 жыл бұрын
💙
@malaniperera2839
@malaniperera2839 2 жыл бұрын
Doctorge me progaramme eka balanawa.dr. mona hospital ekeda work karanne
@hasani436
@hasani436 3 жыл бұрын
😍😍😍
@chathurangimadushani197
@chathurangimadushani197 2 жыл бұрын
Vinu Siriwardana gennako 😍
@journeywithmk4265
@journeywithmk4265 3 жыл бұрын
❤️
@thidasvin4589
@thidasvin4589 3 жыл бұрын
අනේ උමාරියා අක්කිව ගේන්නකෝ ඊළගට
@mashiallinone7001
@mashiallinone7001 3 жыл бұрын
Ane ow...umariya couch wa gennako
@mithu_dil4679
@mithu_dil4679 3 жыл бұрын
අභිශේකා විමලවීර ඔනී
@amenka321
@amenka321 3 жыл бұрын
May be a suggestion Do the programme either English or fully in Sinhala 👍 Don’t mix up the interview two languages!
@hasinthadisanayaka2390
@hasinthadisanayaka2390 2 жыл бұрын
Anee nadeemal one
@kumarirathnayaka3363
@kumarirathnayaka3363 3 жыл бұрын
Urine Infection- zinnat Tablets or- Augment in Tablets mg 875 .. zinnat-500 mg
@hansi4712
@hansi4712 2 жыл бұрын
Augmentin 625 mg
@muheed
@muheed 3 жыл бұрын
Next please call stephanie
@pabasarakamkanamge8974
@pabasarakamkanamge8974 3 жыл бұрын
Dinesh Chandimal and eyage wife wa gennako
@adithya3896
@adithya3896 3 жыл бұрын
Pls anushki and kanushki
@geethanjaliudage4940
@geethanjaliudage4940 2 жыл бұрын
චිල් පිල් ඇත්තම අදහස මොන වාගෙ ද ඔබ ඔබ ගැන කතා කරන්න කැමති නැද්ද
@amilashiromi4117
@amilashiromi4117 2 жыл бұрын
මමත් බොක්කෙන් ආදරේ කරන කෙනෙක්.
@kamalhettiarachchi7773
@kamalhettiarachchi7773 3 жыл бұрын
Aiya khomada.
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
😊👍
@prasaprathi4739
@prasaprathi4739 3 жыл бұрын
😂😂🤣🤣😜😜
@isurusirisinghe5987
@isurusirisinghe5987 3 жыл бұрын
චාමර විරසිංහ ඕනේ
@Malmi2002
@Malmi2002 2 жыл бұрын
Hi Dr Are you single? 🤭
@ujithamathagadeere1242
@ujithamathagadeere1242 3 жыл бұрын
TAWA ME WAGE WADASATAHAN ONE
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
😊👍
@niranjanishanmugaraja9063
@niranjanishanmugaraja9063 3 жыл бұрын
❤️❤️❤️
@udarachinthaka4834
@udarachinthaka4834 2 жыл бұрын
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@Virasha458
@Virasha458 3 жыл бұрын
❤️❤️❤️
@darkfury9138
@darkfury9138 3 жыл бұрын
❤❤
@jayanianushika4405
@jayanianushika4405 2 жыл бұрын
❤️❤️
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Danu on Fire | Raini Charuka Goonatillake
28:49
HI!! Online
Рет қаралды 29 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН