Danuට කියන්න! | රයිනි චාරුකා සහ දර්ශන් තවරාජා (Danuta kiyanna! Raini Charuka & Dharshan Thavaraja)

  Рет қаралды 441,357

Lankadeepa

Lankadeepa

Күн бұрын

Пікірлер
@ishu9590
@ishu9590 Жыл бұрын
දනූ දර්ශන්ව අමාරුවේ දාන්න අහපු ප්‍රශ්න වලදී රයිනි අක්කා ලස්සනට ඒවා clear කරා නියමයි ඒක..
@MISSGLAMSRILANKA
@MISSGLAMSRILANKA Жыл бұрын
ඒක ඇත්ත
@Sena-7933
@Sena-7933 Жыл бұрын
අනේ දර්ශන් cute සහ හරි නිහතමානීව ඉන්නවා ❤ඉදිරියටත් සාර්ථක නලුවෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්වා❤❤💐
@achalajayalath8887
@achalajayalath8887 Жыл бұрын
රයිනි සහ නිරංජනි සහ දර්ශන් පොලවේ පයගහලා ඉන්න නිහතමානී තුන්දෙනෙක්
@saumya4820
@saumya4820 Жыл бұрын
මිනිස්සු මඩගහයි ...පද හදයි...මේ ලංකාවනෙ...තමන්ගෙ කුනු තියාගෙන අනුන්ගෙ කුනු හොයන මිනිස්සු වැඩී...අනුන්ගෙන් වැඩක් නෑ...මේ ජීවිතේ තමන්ගෙ..සතුටින් ඉන්න රයිනි..
@ruchikagoonawardana1827
@ruchikagoonawardana1827 Жыл бұрын
Raini - so pretty Dharshan- handsome Danu- loving Wonderful program .❤
@priyanthinilamani4620
@priyanthinilamani4620 Жыл бұрын
Well said
@achalajayalath8887
@achalajayalath8887 Жыл бұрын
දර්ශන් ගේ අද program 3 ක් මම බැලුවා කැලුම් , manu සහ මේ විඩියෝ එක මොන තරම් කැමති ද අපි ඔයාට
@chandranathandmaliniewickr6995
@chandranathandmaliniewickr6995 Жыл бұрын
රයිනුයි දර්ශුයි හොදටම ගැලපෙන ජෝඩුවක්. ඔවුන් දෙදෙනා එකතු වෙනවා නම් අපි හරිම සතුටුයි. රයිනි නිසා දර්ශු බැබලෙනවා. දර්ශු නිසා රයිනි බැබලෙනවා. දැන් තමයි දෙදෙනාගේ හොදම කාලේ. දෙදෙනාම හොදටම අවංක ඇත්ත කතා කරන හොදටම හොද සත්පුරුෂ චරිත දෙකක්. ඔබලා දෙදෙනාටම සුබ පතනවා.
@susanthawijesinghe3701
@susanthawijesinghe3701 Жыл бұрын
Aththamae a kathaava nam🥰🥰
@sudeshiperera7399
@sudeshiperera7399 Жыл бұрын
Rainiගේ voice එක හරිම ලස්සනයි...පලමු ෆිල්ම් එක උනාට ඒකෙත් ලස්සනට රගපෑවා මතකයි..
@production4989
@production4989 Жыл бұрын
Dharshan and Raini.,We wish you a happy and enjoyable life ..We think that both you understand each other ..Both you Know who you are ? Dharshan, you a good friend to Raini ....We appreciate your tallents ...It's no matter both your private life ...lt's yours ..Not others ... We wish both you happy and peaceful life !
@renukaadikari7792
@renukaadikari7792 Жыл бұрын
මම ගොඩක් කැමතියි දර්ශනට එයා හරි ම ඇත්ත කථා කරන්නේ බොරු සෝබන නැහැ කෑළුම් ගෙ වැඩසටහනින් ගොඩක් ආදරෙයි ❤️🙏 ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා 🙏❤️
@kalummadushanka6415
@kalummadushanka6415 Жыл бұрын
රයිනි අක්කා කෙට්ටු වෙලා මාරම ලස්සනයි දැන් ❤🌸
@upendradissanayake5547
@upendradissanayake5547 Жыл бұрын
Ow..lassaanai
@jayaweera9360
@jayaweera9360 Жыл бұрын
පඩේ අඩුයි
@thilinaib1875
@thilinaib1875 Жыл бұрын
@@upendradissanayake5547 නිලපබලු
@mxibox5137
@mxibox5137 Жыл бұрын
දර්ශනය ගේ weda තමයි
@ajanthakalyani3653
@ajanthakalyani3653 Жыл бұрын
Dr.Cherry තමයි රයිනිගෙ Fat Freezing Treatments කරන්නේ. සල්ලි තියේනම් දැන් ඉතින්....
@sriyanicooray1449
@sriyanicooray1449 Жыл бұрын
රයිනි කෙට්ටු වෙලා...ලස්සනයි ඔයා බුදුසරණයි
@shyamalifonseka6717
@shyamalifonseka6717 Жыл бұрын
රයිනි ෙකටිටු වුනාම හරිම ලස්සනයි
@piugamlaksha5185
@piugamlaksha5185 Жыл бұрын
Raini- ma nuba nisa Darshan - මාළුබනිසා??🤨 Danu- මාළුමිරිස්?🧐 🤣😂🤣😂😂😂🤣😂🤣
@joysmiles3599
@joysmiles3599 6 ай бұрын
😂
@malishinimnadi986
@malishinimnadi986 Жыл бұрын
මම දර්ශන්ට කැමති හේතුව තමයි බොරුවට ලොකුකමින් කතා කරන්නේ නැහැ.. අහන දේවල් වලට අවංකව උත්තර දෙනවා.. රයනිත් ඒ වගේ... සුබ පතනවා දෙන්නටම..
@silvapriyankara2148
@silvapriyankara2148 Жыл бұрын
ලොකු කමින් කතා කරන්න තරම් ඌ පොරක් නෙවෙයි නෙ. මම නම් ඌව දැක්කෙත් අද
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
ඒක ඇත්ත
@jenitafernando2412
@jenitafernando2412 Жыл бұрын
@lyncolnfernando4107
@lyncolnfernando4107 Жыл бұрын
@@silvapriyankara2148 පොරක් වුනත් නැතත් නිහතමානිකම අගය කළ යුතුයි. ඒ අතින් ඒ මනුස්සයාව අගය කළ යුතුයි.
@rakhitharu8956
@rakhitharu8956 Жыл бұрын
@@silvapriyankara2148 ivisaiyawa neda 😂
@velidahmohamed4859
@velidahmohamed4859 Жыл бұрын
Raini you are looking more beautiful now,Darshan always the handsome guy😊👍😍 Good luck to you in all your future ventures,Danu you are always the best❤️😊👍🌹🌹
@sajeewaanthony
@sajeewaanthony Жыл бұрын
ධනූ ගේ හිනාව මරු අනේ....🤣♥️ Raini Dharshan ආසම දෙන්නෙක් ♥️
@deeveer1539
@deeveer1539 Жыл бұрын
Good sense of humour Raini and Darshan.. no facade .Both humble and its refreshing to see. Very entertaining💕💕💕
@deepapriyadarshani9094
@deepapriyadarshani9094 Жыл бұрын
රයිනි.මන් ඔයාට නම් ගොඩාක්ම ආදරෙයි.අනේ ඔයාට හදවතින්ම ආදරේ කරන,ලොකූ ආදරයක් ලැබෙන්න ඕන.දර්ශන් අපිට වඩා ඔයා දන්නවා රයිනි ගැන එයා හුඟක් හොද කෙනෙක්.....සුභ අනාගතයක් ඔයාල දෙන්නට.😘😘
@ayshikaperera2276
@ayshikaperera2276 Жыл бұрын
OMG Darshan!! Extremely handsome. 🔥🔥🔥Shame that I was born about 15 years too early. 🤣🤣🤣 The only option is to adopt him as a son. 🙃🙃
@bekyney
@bekyney Жыл бұрын
Hillarous comment.
@n.s.y.abeygunawardhana1187
@n.s.y.abeygunawardhana1187 Жыл бұрын
Age doesn't matter! Love is love..!
@saraessam2820
@saraessam2820 Жыл бұрын
Age is just a no dear
@acommonman7950
@acommonman7950 Жыл бұрын
@@n.s.y.abeygunawardhana1187 Yes, very true. I watched one movie last week a 41 years old man has affair with 12 years old girl.
@chamindriabeysinghe5994
@chamindriabeysinghe5994 Жыл бұрын
😂 good one
@sinaliarachchi5394
@sinaliarachchi5394 Жыл бұрын
I like Raini! She is super funny! And who cares even they are dating. It’s their choice and it’s their life!
@shakilairanga638
@shakilairanga638 Жыл бұрын
දර්ශන් සෙට් වෙනවා kgf Character එකට😍
@jeansandhyaawn3162
@jeansandhyaawn3162 Жыл бұрын
Aney please continue that series....Rainee and Darshan acting together is very very touching....all good vibes! Best of Luck for both of you for the careers!
@rasikasanjieani9045
@rasikasanjieani9045 Жыл бұрын
රයිනි දර්ශන් කියන්නේ ගොඩක් දක්ෂ කලා තරු දෙකක් මම ගොඩක් ආසයි ඔය දෙන්නටම කෙලින් කතා කරන දෙන්නෙක් සුපිරියි ආදරෙයි දෙන්න ටම ජයවේවා දෙන්න ගේම රංගනයට ගීත ගායනයට ජයෙන් ජයම ලැබේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@Nathasha532
@Nathasha532 Жыл бұрын
මේ තුන් දෙනාටම හරිම කැමති, මනුස්සකම ඇතුව ජීවිත් වෙනවා කියලා හිතනවා 💟💟💟
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 Жыл бұрын
තුන් දෙනාම ලස්සනයි, සරලව සැහැල්ලුවෙන් ඉන්නවා ගොඩක් සතුටුයි ස්තුතියි නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏❤️
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
I think Raini has a crush on Dharshan ....happy to see them together after the song " Kaluwarata hitha baya hinda ".will see
@srisrlnk
@srisrlnk Жыл бұрын
They r Lovers..💕
@amaniperera
@amaniperera Жыл бұрын
රයිනි ඩිවොස් වෙලා දෙන් යාලු දර්ශන් එක්ක.ඒක අපි හොදටම දන්න දෙයක්.හුගක් අය දන්නව ඔයා දන්නැති උනට.ඒක ප්‍රසිද්ද රහසක්.ඉදිරියේදි එයා ඒ ගැන කියාවි..❤හරිම ආදරනිය දෙන්නෙක්.හොදම ගැලපිමක්.ආදරෙයි රයිනි දර්ශු.
@madoq8434
@madoq8434 Жыл бұрын
දනු අයියායි දර්ශන අයියායි කත කරන විදිහ සිංහල මාරම ලස්සනයි. අක්කාත් ලස්සනයි ගොඩක්
@nilminisamarathunga701
@nilminisamarathunga701 Жыл бұрын
ලස්සන යි දෙනාටම කැමති යි.රයිනි හදවතේ ගායිකාව ...❤️❤️❤️
@shanikadilrukshi8177
@shanikadilrukshi8177 Жыл бұрын
දර්ශන් එක්ක ඉද්දී රයිනිගේ මූණේ හිනාවකුත් එක්ක මොකද්දෝ හැඟීමක් තියෙනවා ...දෙන්නට දෙන්නා ආදරෙයි කියලා වගේ දැනෙන්නේ...එහෙම උනොත් ඇත්තටම ශෝක්..matching couple 💑 ❤️🥰
@vgmovieclips7196
@vgmovieclips7196 Жыл бұрын
Rayni marry karalane🥲🥲
@hima9663
@hima9663 Жыл бұрын
@@vgmovieclips7196 devorced
@kanchanaydilruksi2126
@kanchanaydilruksi2126 Жыл бұрын
Meya mekata thama lasthi une apata tharuna owa hunganna ba vesiyo arakollata paw
@jayaweera9360
@jayaweera9360 Жыл бұрын
අනිවාර්යයෙන්ම - අම්මාගෙ දුවනෙ
@riznasajahan7302
@riznasajahan7302 Жыл бұрын
We're hasban very sad about this Al why do this Al now Sir Lanka 😭😭
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
හදවතින්ම ආදරය කරන ගායිකාව රයිනිචාරුකා ඒවගේම දර්ශන්තවරාජා ටත් කැමති ❤💚💙💜️
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 5 ай бұрын
රයිනි ,දර්ශන් සහ බොරු පොෂ් නැති කළා කරුවන් දෙදෙනෙක්. දර්ශන් හරි ම නිහතමානී චරිතයක් 👍❤❤❤🙏
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
දාර්ශන් මල්ලි ඔයා නිසා තමයි මෙක බලන්න ගත්තේ දාර්ශන් මල්ලි ඔයාට සුභම සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 දෙවි පිහිටයි🏵️🏵️🏵️
@piyalgalagedara2513
@piyalgalagedara2513 Жыл бұрын
Nice to see Raini is in a very happy mood as usual. She's multi talented young artist who speaks the truth about her and the facts of life. Darshan too is a really talented genuine gentleman speaks to the hearts of the people. Very nice couple should carry on to the next level. We missed Raini & Rooka for years. From NYC USA 🇺🇸
@renukasamarasingha5651
@renukasamarasingha5651 Жыл бұрын
දර්ශු ,රයිනි , ධනු හරිම ආදරනීය විදියට program එක කලා.❤️❤️❤️
@kanchanaydilruksi2126
@kanchanaydilruksi2126 Жыл бұрын
Darden badalada
@RainiCharuka
@RainiCharuka Жыл бұрын
😁♥️😘🙈
@santi-gm5zo
@santi-gm5zo Жыл бұрын
oya husband gen divorce welada inne dan
@maduraparabath3790
@maduraparabath3790 Жыл бұрын
@@santi-gm5zo ලැජ්ජ නැද්ද ඕයි 😡its her privacy
@shahanperera1986
@shahanperera1986 Жыл бұрын
@@santi-gm5zo me wage prashna ahana eka sudusu naha neda???
@thamararanasinge7933
@thamararanasinge7933 Жыл бұрын
@@santi-gm5zo මේ අමුතු ඇටේ ගෝත්‍රික ජනතාවගෙන් මීට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනෙ කොහොමත්.පුදුමයක් නෑ.
@srisrlnk
@srisrlnk Жыл бұрын
@@santi-gm5zo තුක් විතරක් මෙහෙම උන්.10ක් බැන්දත් ඒක රයිනිගෙ ජීවිතෙ.ඔයට මොකක්ද ඒකෙ තියෙන ඇම්ම.
@sachi2837
@sachi2837 Жыл бұрын
Rainii you're looking very happy and bubbly nowadays 🥰
@amaniperera
@amaniperera Жыл бұрын
කියාගන්න බැරි සුභ කතාවක් දෙන්නගෙම මූනු වල තියෙනව.ඉක්මනින්ම ඒ සුභ ආරංචිය කියනකන් අපි බලාන ඉන්නවා..රයිනි ඉස්සරට වඩා සතුටෙන්.සුභ පැතුම්.ඉතා හොද තේරිමක්.ගැලපීම ඉස්තරම් 💛💙💜💚🧡
@kanchanaydilruksi2126
@kanchanaydilruksi2126 Жыл бұрын
Meki oya pale kanna thama yanne kathawa therenawa
@srinilokugalappaththi9996
@srinilokugalappaththi9996 Жыл бұрын
Badalane inne ekath iwarada
@lperera1995
@lperera1995 Жыл бұрын
ලස්සනයි පුතේ oyalage jeewethayata suba phathanawa තමන්ගේ jeewethaya අයිති තමන්ට බුද්ධිමත්wa කටයුතු කරන්න budu saranai
@upekshaashinsani2107
@upekshaashinsani2107 Жыл бұрын
Rainita wada darshan godak balai.malli kenek
@chathuperera906
@chathuperera906 Жыл бұрын
@@upekshaashinsani2107 sirawata?
@shanikawijesiri9311
@shanikawijesiri9311 Жыл бұрын
ඇත්තටම ඒ වීඩියෝ එකේ තේරුන්නැති incomplete ගතියක් තිබ්බා...ඒත් ලස්සන ආදර කතාවක් එතන තියෙනවා කියලා නිසැකයි😍 waiting 😍😍 දෙන්නටම සුභපැතුම් එක් කරනවා ඒ හැමදේම අතිසාර්ථක වෙන්න කියලා ❤️😘
@udayanganinisansala7686
@udayanganinisansala7686 Жыл бұрын
රයිනි marry කරල නේද ඉන්නේ 🤔🤔
@shanikawijesiri9311
@shanikawijesiri9311 Жыл бұрын
@@udayanganinisansala7686 මං ලස්සන ආදර කතාවක් තියෙනවා කියලා කිව්වෙ ඒ වීඩියෝ එකේ..නැතුව මෙයාලගෙ පර්සනල් ලයිෆ් එකේ නෙමේ 😊
@amilaperera4800
@amilaperera4800 Жыл бұрын
@@udayanganinisansala7686 already divorced
@yamunasilva9508
@yamunasilva9508 Жыл бұрын
Nice see you here Raini and Darshan.. Happy future both of you!!!
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
ආදරෙයි දෙන්නටම❤❤❤ හැමදාම එකටම දෙන්න දකින්න ඕන.🌹🌹🌹හිත හොඳ අය හමුවුනාම තේරුම් ගන්න කනෙක් හම්බුනාම එතන දෙව් ලොවක් වගේ...***.ගැලපෙන අය හමු වෙනවා ඒක ලොවේ සොබාව****
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
රයිනි දර්ශන ගැලපෙනවා. ඒ දෙන්නට දෙන්න කැමති නම් එච්චරයි. රයිනි ඇග ඔය ගානටම තියාගන්න. ලස්සනයි
@thulararanawaka3692
@thulararanawaka3692 Жыл бұрын
😂
@rasikamadhuwanthi5727
@rasikamadhuwanthi5727 Жыл бұрын
දර්ශන්ගේ සිංදුවේ චාරුලියේ කියනකොට රයිනිව මතක් උනේ ❤️🙏
@yoyogirl001
@yoyogirl001 Жыл бұрын
ඔව් අනේ 🤗😊
@nilunilukrishanthi8723
@nilunilukrishanthi8723 Жыл бұрын
Aniwa anee rainitama thamai eka nam kiyala thiyenneh
@chamowithmesh7155
@chamowithmesh7155 Жыл бұрын
😍
@deepaperera6559
@deepaperera6559 Жыл бұрын
මටත් හිතුනා
@RashikaNawerathne-fv3ti
@RashikaNawerathne-fv3ti Жыл бұрын
Matath ekamai hithene
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 Жыл бұрын
දීප දීප දැල්වෙන මේ දීපාවලි රාත්‍රියේ හිතේ එලිය දෙන දීපයේ ඔබ පමනයි චාරුනියේ 😍😍😍😍😍
@sujeewanishanthi4265
@sujeewanishanthi4265 Жыл бұрын
❤❤❤❤❤👍
@gdz770
@gdz770 Жыл бұрын
My favourite...Raini. Beautiful voice n very humble.
@gracekumarabandara9267
@gracekumarabandara9267 Жыл бұрын
Very interesting person darshan always be with raini u will go a long long way
@krishanthahmd2586
@krishanthahmd2586 Жыл бұрын
දෙන්නම හරිම ලස්සනයි . දර්ශන් අපේ රටේ ඉදිරි සුපිරි තරුවක් . ටිකක් රූකාන්ත වගේ 👍👍ලස්සන ගැලපිමක්. සුබ පැතුම්....
@sumithbulathsinhala5261
@sumithbulathsinhala5261 Жыл бұрын
I love rayani❤
@mangalifernando9611
@mangalifernando9611 Жыл бұрын
හිනා උන ගොඩක් ආදරෙයි dennatama ❤️❤️
@srisrlnk
@srisrlnk Жыл бұрын
ඉක්මනින් මංගල සීනු හැඩවෙන ලකුනු..ගලපෙන දෙන්නෙක්.බොහො තැන් වල මම ඔබලා දෙන්නව එකට දැකල තියෙනව.යාලුකමට එහා ගිය ආදරනිය සම්බන්දයක් තිබෙන්නෙ කියල තෙරෙනව.මුනෙන් ආදරෙ හන්ගන්න බැ.හුගක් ගැලපෙන දෙන්නෙක්.දර්ශන් රයිනිට ස්තුති කල යුතුයි.එයා තමයි ඔබව ඔය තැනට ගෙනාවෙ.ආදරෙයි දෙන්නටම.❤️❤️❤️❤️
@HK-jc7sj
@HK-jc7sj Жыл бұрын
Raini is married to her long time love
@tastycook2934
@tastycook2934 Жыл бұрын
She is divorced and single now. Good luck to both ❤
@deepanandenijayalath4595
@deepanandenijayalath4595 Жыл бұрын
රයිනි දැන් ලස්සනයි. කලින් ගොඩාක් මහතයි.. තව ටිකක් කෙට්ටු උනානම් තවත් ලස්සනයි.. 💖💖💖💖
@sandyawickramasinghe8664
@sandyawickramasinghe8664 Жыл бұрын
Yes , they are too matching
@roshiniherath8072
@roshiniherath8072 Жыл бұрын
@@tastycook2934 eya divorce da😢
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
ඔබලා 3 දෙනාටම හරිම ආදරෙයි ලස්සනයි ගොඩක් .👍❤️❤️ජයවෙිවා
@ruwanthikasewwandi3378
@ruwanthikasewwandi3378 Жыл бұрын
රයිනි හරිම හොද කෙනෙක්…..❤
@sriyanimallika249
@sriyanimallika249 Жыл бұрын
Excellent your program also I like and love too much Mrs Raini also Mr Darshan good luck God bless all of you 👍❤🙏
@damai4603
@damai4603 Жыл бұрын
සුබපැතුම් රයිනි සුබ අනාගතය ක් සතුටෙන් ඉන්න ආදරෙයි 😍❤️
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
රයි නි ❤❤දර්ශන් නිහතමානී අය සුභ පැතුම් බුදුසරණයි
@samadiedirisinghe6227
@samadiedirisinghe6227 Жыл бұрын
අනිවා මේ දෙන්න සෙට් 👍සුපිරියක් ලස්සනයි ❤🥰
@anjalivijayange392
@anjalivijayange392 Жыл бұрын
බොරු සෝබන නැති දක්ෂ කැමති ම ආදරණී දෙන්නෙක්...💖💖🙏🙏💐💯
@trevino0017
@trevino0017 Жыл бұрын
Love u danu rainee darshan wish u all the best from heart⚘💓🌹
@tharangadias4337
@tharangadias4337 6 ай бұрын
Dharshan you are so cute ❤❤❤
@tharukaherath2078
@tharukaherath2078 Жыл бұрын
Darshan + black colour= nice looking...❤️❤️❤️
@gouripurnima5528
@gouripurnima5528 Жыл бұрын
Looking so good. .both of you. . Darshan , golden future ekakata mama wish karanawa. . . ❤️❤️❤️❤️❤️
@amiladanush8643
@amiladanush8643 Жыл бұрын
ආසම නිහතමානී පොරක් දර්ශන් දනු දෙන්නම❤❤
@yamunakankanage3649
@yamunakankanage3649 Жыл бұрын
Woowww 😍 Thanks Danu bringing this duo to the discussion ❤😍👏👏👏
@tracyvernon4808
@tracyvernon4808 5 ай бұрын
Dharshan i think you are a down to earth thinking personality wishing you all the best of 🎉🎉🎉
@alien1971
@alien1971 6 ай бұрын
Dharshan is soo handsome
@sass3013
@sass3013 Жыл бұрын
ලස්සනයි රහසක් තියනවා මේ සිංදුව
@kanchanaydilruksi2126
@kanchanaydilruksi2126 Жыл бұрын
Kettuwela thiyenne aluth ekata galapena vidiyata
@nnnnn9897
@nnnnn9897 Жыл бұрын
ආසම, ආදරේම චරිත දෙකක් එකම තැනක....මාරම සතුටුයි.. දෙන්නටම මුළු හදවතින්ම සුභ පතනවා ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා කියලා !!!!!!💓💓💓💓💓💓💐💐💐💐💐💐💐💐💐💐
@SDN89503
@SDN89503 Жыл бұрын
කිරිමුහුදයි හදපානයි වගෙ 😃😃😃😃😃 ❤ ❤ ❤
@lesatamatv
@lesatamatv 3 ай бұрын
❤❤ 0:32
@vjvvhavec9089
@vjvvhavec9089 Жыл бұрын
හරිම.ලස්සනයි.දැන්.ඔයා.රයිනි. මම.හරිම.අසයි.ඔයාගෙ.අමිම.ෙග් ගිිත.අහන්න..ඔයාගෙ.තාත්තා රුකාන්ත.මහතාගෙ.ගිිතහරිම.. ලස්සනයි..ජෙසු..පිහිටයි...💕💞💕❤❤❤⭐⭐⭐💃💃💃🌸🌸🌸🌸
@erandidilhara1537
@erandidilhara1537 Жыл бұрын
කැමතිම දෙදෙනෙක්...දර්ශන් ❤️
@gihanichalindi1022
@gihanichalindi1022 Жыл бұрын
Our humble Dharshu ❤ so proud of you 👏 ❤
@timothylacroix5850
@timothylacroix5850 Жыл бұрын
Bring Darshan back!!! 😊❤
@thildes4077
@thildes4077 Жыл бұрын
One of the best talk shows i watched recently.... Laughed so hard... All three are so unaffected and natural... Loved it
@sonaliperera-yg2lo
@sonaliperera-yg2lo 6 ай бұрын
very nice program. enjoyed it a lot.... love you Darshan and raini 🥰🥰🥰😍😍
@alexfernandosrilanka
@alexfernandosrilanka Жыл бұрын
Darshan famous tv presenter he was one of favourite tv actor
@sheikhaamina7214
@sheikhaamina7214 Жыл бұрын
Dharshan we love you. We are your fans.
@InduIndu-r1y
@InduIndu-r1y 6 ай бұрын
දර්ශන් ❤❤
@himeshagamage7755
@himeshagamage7755 Жыл бұрын
Dharshan such a humble person 🤍
@praveen_brother
@praveen_brother Жыл бұрын
Mee shoot ekee super performance eka thibbe LANKA PAY act ekee thamay... Eka patta.
@sachinrrana8917
@sachinrrana8917 Жыл бұрын
ලංකාවේ තියා ඉන්දියාවේන් පිට රටවල් වලත් acting විතරක් ජොබ් එකක් විදිහට not enough in the longer future . Unstable . That is the reality . Decent ,reasonable side business is good .
@tdrliyanage5691
@tdrliyanage5691 Жыл бұрын
මරු අනේ තුන්දේනා..😍😍😍😍
@thejapanditharatne580
@thejapanditharatne580 6 ай бұрын
ඔව් නේ
@sanusenadheera2465
@sanusenadheera2465 Жыл бұрын
රජිනී ලස්සන වෙල ❤🥺
@dharshaniewijayaratne2788
@dharshaniewijayaratne2788 Жыл бұрын
A very humble man, seems to like gifts.
@wasanthichandrapala1179
@wasanthichandrapala1179 Жыл бұрын
හරිම ආදරණීය කතා බහක්.❤❤❤
@shakeelameyer1964
@shakeelameyer1964 Жыл бұрын
Rynee falling love with darshan wait and see
@wasanthiwimalarathne9639
@wasanthiwimalarathne9639 Жыл бұрын
Both humble.very maching couple.
@usgirl8654
@usgirl8654 Жыл бұрын
Raini has lost some weight. Very pretty.
@indraniperera2781
@indraniperera2781 Жыл бұрын
මම ගොඩාක් කැමති චරිත දෙකක් රයිනි දර්සන් .. දනූටත් කැමති යි
@miulamiula328
@miulamiula328 Жыл бұрын
Lassanei දර්ශන saha rayeini chruka danna.jasupihitei.satutin inna ලැබේවා.🌹❤❤🌹
@sanjayamadushanka9498
@sanjayamadushanka9498 Жыл бұрын
දර්ශන අපේ එකා ❤️❤️❤️❤️
@shanisewwandi
@shanisewwandi Жыл бұрын
රයිනි 😍දර්ශු 😍 ආදරෙයි දෙන්නටම
@KG-fx4qj
@KG-fx4qj Жыл бұрын
Me denna match wenawa kiyla hithena aya like ekak daa yan
@tashiyaperera8595
@tashiyaperera8595 Жыл бұрын
දර්ශන් නිසාම දානකන් බලන් හිටියෙ 😍❤️
@harshasadaruwan6965
@harshasadaruwan6965 Жыл бұрын
Mama Asama darshan aiyata...Aya godaak lassanai...
@sachinrrana8917
@sachinrrana8917 Жыл бұрын
Dhanu funny smart all in one package .
@namal.danushka
@namal.danushka 5 ай бұрын
දනුවා වැඩසටහන ගෙනියන විදිහ මරු..
@KW-tb5nw
@KW-tb5nw Жыл бұрын
Love you all so much. Danu❤️Raini❤️Dharshan❤️
@wonderingwanderer6782
@wonderingwanderer6782 17 күн бұрын
Hope the Tamil version will get more reach. There's a lot of Tamil speakers all around the world. Chemistry between these three is so good. So fun
@ruuthlakshani364
@ruuthlakshani364 Жыл бұрын
Beautiful episode ❤❤ best of luck to all. 🎉
@Oshada-colo
@Oshada-colo Жыл бұрын
දීප දීප එළිදැල්වෙන මේ ඔබයි චාරැලියේ කියල කිව්වෙ චාරැකාට නේත😜😜
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 12 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 35 МЛН