ජිවිතේට කාලා නැති Chinese කෑම 😛 රාමේන් එකේ රස 🤤

  Рет қаралды 98,041

Malee vlogs

Malee vlogs

9 ай бұрын

Пікірлер: 135
@rashmipabasara2914
@rashmipabasara2914 9 ай бұрын
අද අක්කි මාරම ලස්සනයි pink colour එක අක්කිගේ skin colour එකත් එක්ක හරිම ලස්සනයි 😍😍...අදත් ව්ලොග් එක හරිම fun අක්කී univers eka gena vlog ekk gennkoo😍😍💫💫
@MaheeshaSewmini-ys7iu
@MaheeshaSewmini-ys7iu 9 ай бұрын
Ane man akkige vlogs ada thama balanna gatte. Harima lassanai oya❤❤❤❤❤love uu❤
@kaveeshakeshani4396
@kaveeshakeshani4396 9 ай бұрын
Boy friend ගෙ ලස්සන 😂😂 ලස්සනයි අදත් වීඩියෝ එක අක්කෙ බුදුසරණයි ❤
@jithmawickramasinghe99
@jithmawickramasinghe99 9 ай бұрын
Want more videos like this in different food varieties🧁Best of Luck Malee!❤️
@prasadinuwagana7918
@prasadinuwagana7918 9 ай бұрын
Hi akki . me vlog ekath soo beautiful akkiyooo♥️♥️
@hiruninimansa8681
@hiruninimansa8681 9 ай бұрын
Loku stress ekak hitiyath Tika welawakata hari hithata sathutak oyage video eka Akki 💕💕
@simplestudyvlogs
@simplestudyvlogs 9 ай бұрын
Nice vlog nangi ❤❤
@niranjalapriyadarshani6832
@niranjalapriyadarshani6832 9 ай бұрын
Akki ara milk eka bipu plastic cup eka kohenda gaththe
@ArchanaKamraj
@ArchanaKamraj 9 ай бұрын
Akki oya bullet journal ekak use karanawa nm e ganath video ekak gennako❤
@Lifewith_happy
@Lifewith_happy 9 ай бұрын
Your so cutee akkiiiiiiiiiii💕
@dinovlogssl2317
@dinovlogssl2317 9 ай бұрын
wow nangi nice vlog so interesting to watch this😊
@ashanethmini688
@ashanethmini688 9 ай бұрын
ලස්සනයි akki ❤😊
@champikasudarshani6938
@champikasudarshani6938 9 ай бұрын
අදත් ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න හම්බෙන්නෙ ආසයි බුදු සරණයි
@rashmithathsarani2335
@rashmithathsarani2335 9 ай бұрын
අනේ අපේ සුරංගනාවී 😍🥰❤️
@ArunArun-lm6qd
@ArunArun-lm6qd 9 ай бұрын
Lassanai akki
@MohammedShinas-uz9eg
@MohammedShinas-uz9eg 9 ай бұрын
Ali express ekeh sri lanka price balanne kohamadha sis??
@sandaas_diary
@sandaas_diary 9 ай бұрын
Pricesuth kiuwa nam maruuuuu. Anyway, lassanaiiiiii❤❤❤
@roshanakther7646
@roshanakther7646 9 ай бұрын
Hii dear, could you please share how do u edit ur videos🤙🤩
@user-wl9gq2gw8r
@user-wl9gq2gw8r 9 ай бұрын
video eka danakamma hitiye akki adareeiiii
@Kalana-pn1qf
@Kalana-pn1qf 9 ай бұрын
Akke oya ari lassanaya❤
@dewmijayesha-db3ck
@dewmijayesha-db3ck 9 ай бұрын
ලස්සනයි අක්කි❤
@ayeshaweerarathna
@ayeshaweerarathna 9 ай бұрын
Ane akki photo cards ගත්තු shop eke නම කියාන්නකො
@azrapackeerally3363
@azrapackeerally3363 9 ай бұрын
Akki ara kola gtte kohenda
@malshai153
@malshai153 9 ай бұрын
Akke ara whtsapp channel eke link eka dannako eka thibbe na kalin viedio eke discription eke
@premasena5771
@premasena5771 9 ай бұрын
මුලින්ම බලන්න bari una akki adarei❤
@nirmalasadamali5134
@nirmalasadamali5134 9 ай бұрын
වීඩියෝ එක දානකම් මයි බලන් හිටියේ අක්කියෝ..
@madushinijayasekara1799
@madushinijayasekara1799 9 ай бұрын
Aki ramen noodle eke price kiyada?
@catty3703
@catty3703 9 ай бұрын
Akki mewala price kohomada
@KavindiA.B-jw3dx
@KavindiA.B-jw3dx 9 ай бұрын
Akki e items wala prices tikath dannko
@user-fz4rv3iw5s
@user-fz4rv3iw5s 9 ай бұрын
Akki night routine ekak danna ❤
@user-sk6be6xl3o
@user-sk6be6xl3o 9 ай бұрын
Love you akki ❤❤❤❤❤
@user-uc5ng8cr7w
@user-uc5ng8cr7w 9 ай бұрын
ඔය shop එක කොහෙද තියෙන්නෙ අක්කේ
@ishini_kaushalya
@ishini_kaushalya 9 ай бұрын
❤😘
@imasha_04
@imasha_04 9 ай бұрын
Hma item ekema prices tikath kiynnko sweety 🥺😘
@madhushanishml1559
@madhushanishml1559 9 ай бұрын
💗🔥
@user-jp9cq7dd9z
@user-jp9cq7dd9z 9 ай бұрын
Ramen eke mila kiyada ane math asai kanna
@SAndeepShAn0118
@SAndeepShAn0118 5 ай бұрын
@sasankagimhani2969
@sasankagimhani2969 9 ай бұрын
ඔය රාමෙන් එක මමත් මේ ලගදි කෑවා අක්කි..මාත් හිටියෙ ගොඩක් සැර වෙයි කියලා..හැබැයි කන්න පුලිවන් ඒම ලොකු සැරක් නෑ අනෙ😊❤
@sharmilawijithasiri4607
@sharmilawijithasiri4607 9 ай бұрын
❤❤
@hiranthajayakody8129
@hiranthajayakody8129 9 ай бұрын
11:15 mini chips
@user-je8jo1zd9h
@user-je8jo1zd9h 9 ай бұрын
Akki mm oyt godk adrey mage kkiyoo oy surnganawiyk wge ❤❤❤❤❤
@thuraya179
@thuraya179 9 ай бұрын
vishva akarshana neethiya gena video ekak karannako akke
@priyanthikaperis7423
@priyanthikaperis7423 9 ай бұрын
Hii akkii ❤❤❤
@user-jp9cq7dd9z
@user-jp9cq7dd9z 9 ай бұрын
Ane matath ramen ekak ewannako
@RR_GIRL59994
@RR_GIRL59994 9 ай бұрын
😘❤
@naduninirasha178
@naduninirasha178 9 ай бұрын
අනේ මම ආසම දෙන්නා. යුට්යුබ් එකේ fb . Instagram Tik tok. හැම එකෙම. මම ඔයලා දෙන්නව බලනවා හැමදාම දාන video පවා බලනවා සමහරක් video බලට like දලා ඇති comment කරන්න බැරි උනානම් උනානම් sorry . අනෙ ඔයලට හරි ආදරේයි ඇත්තම කිවුවොල්ත් ඔයලා දෙන්නා මරු හෙන ආසවෙන් මම ඔයලගෙ video බලන්නෙ. අනේ කියන්න වචන නැ මට ඇත්තට ඔයලා දෙන්නව දකින්න තියේ නම් මට ගොඩාක් සතුටුයි .. හැමදාම සතුට්න් පරිස්සමෙන් ඉන්න අක්කිලා දෙන්නටම ආදරේයි ❤❤❤❤ 🥺🥺🥺
@muthumalamuthumala1659
@muthumalamuthumala1659 9 ай бұрын
😘😘😍😍
@LankaLiyanage-gr9me
@LankaLiyanage-gr9me 9 ай бұрын
Akke oya hariyata milk eka biwwe nane
@lashikaru123
@lashikaru123 9 ай бұрын
Akkee oya nuddles ek kiyk wenwd😳
@nimnadeenethsara4775
@nimnadeenethsara4775 9 ай бұрын
ඒ රාමෙන් එක තම්බන්න ඕන කිරි වලින් එතකොට තවත් රසයි 😋
@chandaninirosha2293
@chandaninirosha2293 9 ай бұрын
Yash and hass ge ara vlog eke wge 😁
@ruvanchamara959
@ruvanchamara959 9 ай бұрын
👍
@pawaninipunika3044
@pawaninipunika3044 9 ай бұрын
අක්කා ඔයා අද නම් මාරම ලස්සනයි.☺️❤
@user-mb1tc2vb8e
@user-mb1tc2vb8e 9 ай бұрын
Akka aye awith ane shok first comment ❤❤❤me ❤❤❤❤❤❤❤❤❤❤❤
@NandaniKumari-no3xv
@NandaniKumari-no3xv 9 ай бұрын
❤❤❤❤❤
@lakshikamadhushani9310
@lakshikamadhushani9310 9 ай бұрын
❤❤❤❤
@user-kw9ok8ek9i
@user-kw9ok8ek9i 8 ай бұрын
🍜
@chathus721
@chathus721 9 ай бұрын
Price dannko❤
@gayathrikaveesha
@gayathrikaveesha 9 ай бұрын
අනේ අක්කේ මන් හරි ම ආසයි මනෝ උපදේශිකාවක් වෙන්න .. අනේ පුළුවන් නම් ඒ ගැන වෙනම විඩියෝ එකක් ගේන්න කෝ plzz 😊
@harshaniharshani-bm9nj
@harshaniharshani-bm9nj 9 ай бұрын
අක්කෙ එක korean ramen එකක්
@wickramasinghe6075
@wickramasinghe6075 8 ай бұрын
Mage birthday ekata thaththi Ramen packets 80 k ewala thibuna
@kelife66156
@kelife66156 9 ай бұрын
Akki exam ekata padam karanna ona vidiya vidio ekak🥰
@niwanthikadilhani6718
@niwanthikadilhani6718 9 ай бұрын
🎉
@sethmisankalpana3699
@sethmisankalpana3699 9 ай бұрын
😗♥️
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 9 ай бұрын
❤❤චීන කෑම ගන්නකොට පරිස්සමින් 😊එක එක මස් වර්ග තියෙනවා.කන්නෙ නැති දෙයක් නෑනේ එයාලා.😕
@sewwandikanchana9145
@sewwandikanchana9145 9 ай бұрын
Akki ada marama lassanai ❤❤
@warnakulaweerasuriyanadees584
@warnakulaweerasuriyanadees584 9 ай бұрын
Akke total price 1 keeyada ?
@Maleevlogs
@Maleevlogs 9 ай бұрын
Rs. 4040 🥲
@Nethu365
@Nethu365 9 ай бұрын
අක්කා price ත් කිව්වානම් මරැ 😢❤ අර drink එකේ එහෙම 😊
@thamaradhamayanthi8120
@thamaradhamayanthi8120 9 ай бұрын
Akki baba
@user-lt3gl2um6o
@user-lt3gl2um6o 4 ай бұрын
🥢 chopstick gaththe kohenda akke♥️🍫🍫
@user-lt3gl2um6o
@user-lt3gl2um6o 4 ай бұрын
Koheda shop eka😢
@_himasha_
@_himasha_ 9 ай бұрын
ඔය රාමේන් එක හදද්දි චීස් ස්ලයිස් දෙකක,තුනක් දාන්න අනිත් එක ඕක හදදී වතුර ඉතුරු කරන්න එපා එතකොට චීසි ගතිය අඩු වෙනවා අර රෝස පාට පැකට් එකේ තියෙන්නෙ චීස් flavor එකක් ඒකෙන් චීසි ගතියත් එනවා ඕක මාරම රසයි 🥹🤍
@samanthadilhani3107
@samanthadilhani3107 9 ай бұрын
🤩🤤
@sandeewa4339
@sandeewa4339 9 ай бұрын
Ramen eka kiytd gatte akki
@u-d-a-r-i
@u-d-a-r-i 9 ай бұрын
Hiii Akki ❤😊 video ekk dankn maga balan inne 😢
@dinushaangammana8010
@dinushaangammana8010 6 ай бұрын
Roman kiyanna korean kamak akkiyo
@user-nm5vw1pb2v
@user-nm5vw1pb2v 9 ай бұрын
Price එකත් දාන්න තිබ්බේ
@DinithiVidusari-bf7jj
@DinithiVidusari-bf7jj 9 ай бұрын
Akke oya ekk pasanali katha karanna puluwan vidiyak kiyannko.. gmail ekk hari kmkna.
@himashajayalath8390
@himashajayalath8390 9 ай бұрын
Akki hri shok😁
@eshinibuddika5430
@eshinibuddika5430 9 ай бұрын
අක්කිගෙ කොණ්ඩේ ලස්සනයි අනේ🥺❤ අක්කි විඩියෝත් ශෝයී ඩිල්කි අක්කිගෙ වගේම😍❤
@DewminiPriyadarshani-nx5vr
@DewminiPriyadarshani-nx5vr 9 ай бұрын
Hrima lassani aki ada video ak
@chamoddilshan9160
@chamoddilshan9160 9 ай бұрын
Fruits වේලපු එක තමා හොදටම කලේ😂
@Maleevlogs
@Maleevlogs 9 ай бұрын
හරිම රසායි රසම රසායි 😅❤️
@damithu9049
@damithu9049 9 ай бұрын
බිග් පැන් අයියේයේයේයේ🥰
@chamoddilshan9160
@chamoddilshan9160 9 ай бұрын
@@damithu9049 .🥰
@jithmiwijerathne
@jithmiwijerathne 9 ай бұрын
akke mata oya ekka tikak katha karanna puluwan waida 😔 mata akkegen deyak ahaganna thiyenawa o/l walata kalin😣
@wilsongad9403
@wilsongad9403 9 ай бұрын
😋😋😋🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤😋😋😋❤❤👍👍👍👍
@ramanichandrakanthi1336
@ramanichandrakanthi1336 9 ай бұрын
Ane hrim lassni ad vedio ektu adrei malee
@thiyanimss1137
@thiyanimss1137 9 ай бұрын
8:48 akki it's a healthy snack from China. It's called weilong kiss burn konjac.akki arn thiye mixed flavour eka ekt special add krnne cabbage. Dann thrmin konjac wakt meats add krn na. Eka godkm flour, pepper, sauce add krl thama hdl thiyenne eyala. 😊 China wala weilong konjac kiynne gluten snack ekk kiyl eyal kiynne❤
@Maleevlogs
@Maleevlogs 9 ай бұрын
Anh thanks for sharing 🥹❤️
@user-xv7vq6fi9d
@user-xv7vq6fi9d 9 ай бұрын
You are very beautiful
@chathuri649
@chathuri649 9 ай бұрын
😋🍜🍟🧋😋
@Amalsha1111
@Amalsha1111 9 ай бұрын
අක්කේ මං මේක ඊයේ දාපු පෝස්ට් එකෙත් ඇහුවා.අපේ මානසික පීඩනයට හේතුවක් වෙන දේවලින් අපි අයින් වෙන්න ඕනි නේ.ඒත් හේතුව අපේ පවුල නම් අපි මොකක්ද කරන්න ඕනි plzzzzzz.....
@NimeshKaveesha-sb8qu
@NimeshKaveesha-sb8qu 9 ай бұрын
ඔයා තනියෙන් නම් ඉන්නෙ මෙඩිටේශන් වලට යොමු වෙන්න ඔයා ඔයාට නැති දේවල් ගැන නෙමෙ ...ඔයා ඔයාට තියෙන දේවල් ගැන හිතලා සතුටු වෙන්න ...ඔයාගෙ රූපේ , අඩු පාඩු නැති නීරෝගී ශරිරය, වට පිටාව, ඔයාගෙ හැකියා , දක්ශතා ඒ දේවල් ගැන හිතන්න ඔයා ඔයාට ආදරෙ කරන්න හැමදේම වෙන්නෙ හොදට කියලා පොසිටිව් හිතන්න එහෙම කරද්දි ඔයාට ම තේරෙයි ඔයා වටේට තියෙන ප්‍රශ්න නැති වෙලා සතුට ආකර්ශනය වෙයි
@milliesenanayake3883
@milliesenanayake3883 9 ай бұрын
නංගෝ, ජීවිතේ අපි කොහේ කොතැනක ගියත් ගොඩාක් වෙලාවට අපේ මනස හොඳින් පවත්වගෙන යන්න පුළුවන් ඉඩකඩ අඩුයි. ඔයා තාම චූටි ඇතිනෙ. ඔයා වයසින් මුහුකුරා යද්දි ඒක තේරුම් ගනී. හොඳම දේ තමයි අපි අපේම හිත ඒ හැම දේකටම මූණ දෙන්න පුලුවන් විදිහට ශක්තිමත් වෙන එක. අපිට පීඩා දෙන දේ වලින් අපිට පැනලා යන්න අමාරුයි. විශේෂයෙන්ම ඒ අපේ පවුල නම්. නමුත් අපිට පුළුවන් අපි ඒ පීඩනයට මූණ දෙන විදිහ වෙනස් කරගන්න. උදාහරණයක් විදිහට ඔයා හිතන්න හැමදාම ඔයාගෙ හිත කේන්ති කරවන දෙයක් ඔයාට වෙනවනම් ඔයා බලන්න ඕනි ඔයාගෙ හිතේ කේන්තිය පාලනය කරගන්න. ඒ වෙනුවෙන් කරන්න ඕන හොඳ දේවල් ඔයා ජීවිතේ අරමුණක් විදිහට හොයාගන්න ඕනි. ඒ විදිහට ඔයාට පුලුවන් ඒ පීඩනයන් ටික ටික ඔයාගෙ ජීවිතෙන් ඈතට යවන්න. මට අදාළ නෑ තමයි. ඒත් මට හිතුණා චූටි නංගියෙක් හින්ද මේකට උත්තරයක් දෙන්න. ❤️
@Lochi2000
@Lochi2000 9 ай бұрын
ස්කෝලෙ යන කෙනෙක් ස්කෝලෙ උපදේශන ටීචව හම්බවෙලා කතා කරන්න පැටියො මෙතන ප්‍රශ්නෙ කියන්න පුලුවන් නම් කියන්න අපි විසදුමක් හොයමු ❤
@Amalsha1111
@Amalsha1111 9 ай бұрын
@@NimeshKaveesha-sb8qu thank you oyage අදහසට man meditation karanwa eth samahara time vla mis venawa
@Amalsha1111
@Amalsha1111 9 ай бұрын
@@milliesenanayake3883 මට වයස 20යි.😁 ස්තූතියි ඔයාගෙ වචන ටිකට......
@hanz5853
@hanz5853 9 ай бұрын
අනේ අක්කි මහත් වෙන ක්‍රමයක් කියන්නකො😢
@madhu-vr2yy
@madhu-vr2yy 9 ай бұрын
Apita oya kama dakinnwat nh😢😢
@deshansatjit5954
@deshansatjit5954 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤ 🥰🥰🥰🥰🥰 😍😍😍😍🥶💚💚💚💚
@MyName-vu7je
@MyName-vu7je 9 ай бұрын
වයස අ.වු 16 ක කෙනෙක්ට ඇස් යට කලු වෙනවට ගාන්න හොද product 1k kiynnkoo
@kavinisanjana1086
@kavinisanjana1086 9 ай бұрын
Skyn shine cream eka gnna I recommend
@MyName-vu7je
@MyName-vu7je 9 ай бұрын
@@kavinisanjana1086 thank u
@isurulakmal5473
@isurulakmal5473 8 ай бұрын
Malee logs
@SLfoodsacademy
@SLfoodsacademy 9 ай бұрын
boyfriend තමා හොදම 😀❤️
@Minoli2004
@Minoli2004 9 ай бұрын
Kohinda gaththe akki owa 😢
@dinithideumini1287
@dinithideumini1287 9 ай бұрын
Humm Nice Boy Friend 👍🧚💝🌹🌺☺️Api ta t wedding Eka Kiyandoo 🙈🤣🤣🤣
@Maleevlogs
@Maleevlogs 9 ай бұрын
Heeee ❤️🙂
@shainishehana
@shainishehana 9 ай бұрын
Bf nm maru akki❤❤😅
@Blue_Loom
@Blue_Loom 9 ай бұрын
13:52 shop එකේදි දිල්කි අක්කා එහෙනම් ඕක තියපන් කිව්ව වෙලේ තිබ්බනම් ඉවරයිනේ😂😂😂
@Maleevlogs
@Maleevlogs 9 ай бұрын
😅❤️ ow Ane heee
@Prettyinnails
@Prettyinnails 9 ай бұрын
Mmm…Nice Boyfriend 😌😂🙃
@Maleevlogs
@Maleevlogs 9 ай бұрын
🙃❤️ අන්තිමට එක්කෙනෙක් හොයා ගත්තා යාලුවේ
@Dinush-shear
@Dinush-shear 9 ай бұрын
අනේ හුකාපං
@singakkaragesiril4588
@singakkaragesiril4588 9 ай бұрын
Bf kiyapu gaman uda giya mama😂❤
@Maleevlogs
@Maleevlogs 9 ай бұрын
Heed ❤️🥹
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 11 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 2,7 МЛН
ගින්දර නැතුව බත් උයමු | self heating pot review
24:41
badajariya බඩජාරියා
Рет қаралды 23 М.
ПИЩЕВОЙ ВАНДАЛ НАКАЗАН
0:20
МАКАРОН
Рет қаралды 2,3 МЛН
Крокодил получил по-заслугам! 😱
0:32
КиноСклад
Рет қаралды 22 МЛН
The cat chose the right one 🥰🥳😸
0:32
Ben Meryem
Рет қаралды 46 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
0:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН