INDIA වල shopping කරපු ඒවා බලන්න කැමතිද| Chennai | piumi Srinayaka | traveling | TNagar

  Рет қаралды 153,349

Piumi Srinayaka

Piumi Srinayaka

Күн бұрын

#srilanka #cooking #2023 #fruit #newyear #hasalaka #home #land #sale #village #shopping #shoppingvlog #chennai #india #indianfood #indian

Пікірлер: 453
@durgasewwandi2592
@durgasewwandi2592 2 ай бұрын
හැම කෙනෙක්ටම මෙ වගෙ තමන් ආස කරන දේවල් ගන්න ලැබෙන්න ඔනි කවදහරි....❤️❤️
@RuwaniNisansala-rz8xs
@RuwaniNisansala-rz8xs 2 ай бұрын
කිසිම අහන්කාර කමක් නැති සල්ලි කාරකම ඔලුවට අරන් නැති හොද හිතක් තියන හොදම හොද කෙනෙක් අක්කේ ඔයා හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න ....❤
@chinthasenadira3220
@chinthasenadira3220 2 ай бұрын
Branded gaga walalenne නැතුව oya ජීවිතේ විඳිනවා ,hari ලස්සනයි ,sundarayi,ඔයාගෙ විදිහට ආසයි .
@mwijeratne
@mwijeratne 2 ай бұрын
ඔයාගේ කොන්ඩෙ නම් මාරම ලස්සනයි 😍😍😍 ඒකට නම් මුකුත් කරන්න එපා... සාරි ටිකත් ඔයාට ලස්සනට තියේවි ... පූසත් ශෝයි අනේ.... 🤗❤️❤️
@kumarimishal7231
@kumarimishal7231 2 ай бұрын
ග්‍රීන් පාට එක නම් මාරම ලස්සනයි අනේ....(සාරිය)😍😍😍
@thashminathasha4071
@thashminathasha4071 2 ай бұрын
Comment එකක් දාන්නම හිතුනා. අක්කි ඔයා මාරම lucky. අපේ රටේ තියන ප්‍රශ්නත් එක්ක ඔය වයසට ඔය විදිහට ආස දේවල් අරන් ජීවත් වෙන්න ගොඩාක් අයට අමාරුයිනේ. ඉතින් ඔයා ඒ අතින් හරිම වාසනාවන්තයි. මමත් ගොඩාක් ආසයි shopping unboxing vlogs බලන්න. ඒවා බලද්දී මම ගත්ත ඒවා වගේ දැනෙනවා. විශ් කරනවා ඔයාගේ හැමදේකටම. ජේසුපිහිටයි! ❤
@piumisrinayaka
@piumisrinayaka 2 ай бұрын
Mewa harima ganan adui ekai godak gaththe
@dineshakumarihami6305
@dineshakumarihami6305 2 ай бұрын
ගෙනාපු කිසිම දෙයක් කැත නෑ ..best selections ❤️
@theekshanahiruni6729
@theekshanahiruni6729 2 ай бұрын
මාත් ඔහොමයි අනේ..ගෙනාපු බඩු ඔක්කොම ඇද උඩින් දාගෙන එක එක ඒවා දානව ගෙනාපුව ගානවා..අපේ නංගි කියන්නෙ පිස්සු ගෑනි වගේ කියලා මට..😅❤ලස්සනයි අනේ ගෙනාව ඔක්කොම..❤😊
@dilikathusharika5909
@dilikathusharika5909 2 ай бұрын
P
@KalpaniNadeeshika
@KalpaniNadeeshika Ай бұрын
ආනේ ඇත්තද 😂
@manojwickramarathna1273
@manojwickramarathna1273 Ай бұрын
H
@rainbowkidsnaranwala2660
@rainbowkidsnaranwala2660 2 ай бұрын
හැමදේම ලස්සනයි ..කරාබු කණට බර නැද්ද අනේ...කරාබු ටික නම් මාරම ලස්සනයි ...❤❤
@rebeccasayuri8410
@rebeccasayuri8410 2 ай бұрын
හරියට Bleach කරන විදිහක් කියන්නකෝ, ගන්න පුළුවන් හොඳ බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ.
@nelykuku1
@nelykuku1 2 ай бұрын
Thank you anee මුලින්ම ම පුස් පැටියා ගැන කිව්වා ට. එයා ආවා නේ ඔයා vlog එක කරන්න පටන් ගන්න කොටම. මාත් පුස් lover කෙනෙක් මටත් දෙන්නෙක් ඉන්නවා.. මං හරියට දුක හිතුනා එයා ට කන්න විදිහක් නැති වෙයි කියලා .. ඔයාට ගොඩක් පින් නන්ගී එයාට සලකනවාට. ❤❤❤😻🐈
@samadharasadamali1722
@samadharasadamali1722 2 ай бұрын
@nelykuku1
@nelykuku1 2 ай бұрын
අඩුපාඩුව් ta මුකුත් ගෙනාවේ නැද්ද් .. එයා පව් අනේ .... 🐈🤎💛🖤
@sipperlk2606
@sipperlk2606 2 ай бұрын
ඔයාට ත් වැඩිය ඇදුම් අම්මා ට ගෙන ත්නේ, අම්මා ගේ ඇදුම් ඔක්කොම ලස්සනයි 😘💖 , හොද දුවෙක් නේ ඔයා , ඔක්කොම ගෙන ත් තියෙන ඒවා ලස්සනයි .
@nuven1234
@nuven1234 2 ай бұрын
Bleaching cram hoda nane dariwo
@JIWOO-o2y
@JIWOO-o2y 2 ай бұрын
අර රතු පාට ගලක් අල්ලලා තියෙන කරාබු දෙකෙන් එකක ගලක් නැ අක්කෙ.....vlog එක ලස්සනයි 🥰❤️
@rainbowkidsnaranwala2660
@rainbowkidsnaranwala2660 2 ай бұрын
මේ වගේ vlogs බලන්න හරිම ආසයි...ඉන්දියා vlog එකේ කිව්වනෙ ගෙනාපුව වෙනම vlog එකකින් ගේන්නම් කියලා ...ආසාවෙන් හිටියෙ මේක ගේනකල්..❤❤
@pathirawasamdevindi6893
@pathirawasamdevindi6893 2 ай бұрын
කොච්චර කෙනෙක් විවේචනය කලත් ,අපරාදෙ කියලා හිතුවත් අපි හැමෝගෙම ඇතුලෙ ඉන්න කෙනෙක් තමයි අක්කි ඔයා ඔය විදින ජීවිතේ.මාත් තවම ඉගෙන ගන්නවා.මම විදින්න හිතන ජීවිතේ මම ඔයාගෙන් දකිනවා ඒවෙනුවෙන් දැන් මං මහන්සිවෙනවා❤❤❤❤ You are a positive inspirer❤😘
@achinisamarasinha3621
@achinisamarasinha3621 2 ай бұрын
Collagen eka price කොහොමද akke
@UmeshaDilhani-eo9gr
@UmeshaDilhani-eo9gr 2 ай бұрын
ඔයා හරිම නිහතමානී කෙනෙක් නංගී ..ආදරෙයි ❤❤❤❤
@ShanikaFonseka-jh6zs
@ShanikaFonseka-jh6zs 2 ай бұрын
ඔයා හරිම හොඳයි අනේ.. වෙන අය නම් ඔහොම පෙන්නන්නේ නෑ තමන් පිටරටින් shopping කරන දේවල්
@HirushiPallemulla
@HirushiPallemulla 2 ай бұрын
Gold saree ekata black colour ath diga jacket ekk.. dark blue saree ekta white colour ath kota jacket ekk.. red saree ekta gold jacket ekk.. maara lassanata thiyei.. 😮❤
@lahiruudayanga7933
@lahiruudayanga7933 Ай бұрын
Akke ara red 👂 ring eke mada nane...eke hatida manda..poddakayeth blnd
@sandaoshadhee7657
@sandaoshadhee7657 2 ай бұрын
මිල ගනන් කොහොමද ගනන්දසාරි
@NiroshaniNalika-m2w
@NiroshaniNalika-m2w 2 ай бұрын
Duwe mata oyage adana ain't karapu sari thiyanawanam Donna puluwanda
@priyankathilakaratne-bf8lt
@priyankathilakaratne-bf8lt 2 ай бұрын
Salwar tops ekka leggings andina eka old fashioned neda?
@ChamaniPremachandra
@ChamaniPremachandra 2 ай бұрын
Oya lassanai Akki oya indiyawen genapu sari lehega ehema okkom lassanai maru anee hamdam sathutin inna 😘😘😘
@akysworld306
@akysworld306 Ай бұрын
හරිම genuine කෙනෙක් ඔයා...❤
@VinuSuraweera
@VinuSuraweera 2 ай бұрын
ලස්සනයි ගොඩක්. ඔයාගේ කොන්ඩේ මාරම ලස්සනයි
@NimeshaMendis-e3j
@NimeshaMendis-e3j 2 ай бұрын
Akkage adum ain karapuwa nadda
@NeliNelI-s8v
@NeliNelI-s8v 2 ай бұрын
❤ ආයි ශොපින් ගියොත් මේවගේම වීඩියෝ එකක් දාන්න හරිම ලස්සනයි ඔයාගෙ තෝරාගැනීම්
@chamoda772
@chamoda772 2 ай бұрын
අක්කෙ ඉන්දියාවෙ ගිහින් එන්න කියක් වගෙ යනවද.සතියක වගෙ ටුවර් එකක්..සාරි මිල ගනන් කොහොමද ❤😮 ලස්සන ය් ඔක්කොම
@nisansalabandara7569
@nisansalabandara7569 2 ай бұрын
😊 යාළුවෙක්ගේ ගෙදර ගියා වගෙයි....ඔයා ඉන්දියාවෙන් අරන් ආව හැමදේම Wrapping අයින් කරලාම පෙන්නුවා.
@buddhikacabral8833
@buddhikacabral8833 2 ай бұрын
Okkoma sari maarama lassanaiii..mn gattanm oa wage ewa...kamti 1 weni sariya thamai...ammala andinwa wageiii..ankkwa godk lassanaiìiii 1 saria oage ammata gift drnna
@thusharisagarika9714
@thusharisagarika9714 2 ай бұрын
india wala kohenda gathe.
@maxwell3734
@maxwell3734 2 ай бұрын
Colajan aka kiyada
@Usersrilanka
@Usersrilanka Ай бұрын
ඉස්සර මම හිතන් හිටියෙ බොරු අහන්කාරකම් පෙන්නන්න කෙනෙක් කියල. රන්ගනගෙ program එකක එහෙම දෙයක් උන නිසා. ඒත් ඇත්තටම එහෙම නෑ. හරිම ලස්සනයි
@LihiniTamasha
@LihiniTamasha 2 ай бұрын
කොහොමද ගනන්
@AnuAhmad-v5r
@AnuAhmad-v5r Ай бұрын
කැත නෑ ඒ සාරිය ලස්සනයි 🌹🌹🌹
@NayanaWicky
@NayanaWicky 2 ай бұрын
ඉන්දියාවේ ගිහින් ගෙනාපු හැමදේම හරි ලස්සනයි ඔය වයසට ලස්සනට අදින්න ඕනනේ ඔයාගේ අතේ ටැටු මාක්ස් ඔයාගේ ඔයපූස් පැට්යගේද.........
@rajithapadmani2631
@rajithapadmani2631 2 ай бұрын
දුව මොනදේ ලස්සණ වුවත් තාවකාලියි තමන්ගේ සිතයි ගතයි තමයි සැමදාම ලස්සණ විය යුත්තේ ගැහැනු දරැවෙක්ගේ ඔයා පරිසමින් බුදු සරණින් ආවා ලස්සණම සාරිය නිල්පාට ඵක බුදු සරණයි
@NisansalaDasanayaka-kp1zc
@NisansalaDasanayaka-kp1zc 2 ай бұрын
අනේ ඒ ඔක්කොම සාරි ටික ලස්සනයි අක්කි.❤ ඔයත් අද ගොඩක් ලස්සනයි.❤ පරිස්සමෙන් ඉන්න අක්කි හැමදාම. කරාබු collection එකත් මරු 🧡💙🌝
@madhushanifernando812
@madhushanifernando812 Ай бұрын
Hoollan na anee..harima lassanai
@tharushiyashodya3753
@tharushiyashodya3753 2 ай бұрын
අන්තිම saree එක මට දෙන්න බැරිවෙයිද 😁 ,ඒක පුදුම ලස්සනයි 🥰🥰🥰
@DilanMalsham
@DilanMalsham 2 ай бұрын
අන්තිම සාරි එකනම් ලස්සනයි❤
@nilanthiperera6539
@nilanthiperera6539 2 ай бұрын
Anthima pennapu blue colour saris dekanam niyamai
@weerasingheuyangodage6919
@weerasingheuyangodage6919 2 ай бұрын
Akke konde nm mara lassnai haby kawadawath colour kranna epa Oyt godk lccniii❤❤❤❤
@sadewamantha363
@sadewamantha363 2 ай бұрын
Oya kondeta monawada sudu manika ganne. Apitath kiyannako
@UdaraMalmi
@UdaraMalmi 2 ай бұрын
Akki oy maru .hrima නිහතමානී කෙනෙක් ඔයා ❤
@KrishanthaGayan-dh1lv
@KrishanthaGayan-dh1lv 2 ай бұрын
Oya apahu konde haduwada nangi
@Himeshathiwanthijayarathna
@Himeshathiwanthijayarathna 2 ай бұрын
අන්තිම සාරි එක ලස්සනයි
@deshanidananjani9851
@deshanidananjani9851 2 ай бұрын
Ane e skin bleach krna ewa lankawe khd gnna tynne kynnko akke
@prabhasri1279
@prabhasri1279 2 ай бұрын
ලස්සන යි.ලස්සන යි .ලස්සන යි අනේ
@kawshanimadhushika9102
@kawshanimadhushika9102 Ай бұрын
Shok aneee 😊
@sanduninimesha2994
@sanduninimesha2994 2 ай бұрын
කරාබු නම් ලස්සනයි ....මට ත් ආස හිතුනා
@sandalivlogs738
@sandalivlogs738 Ай бұрын
Mn asainme vlogs blana ❤❤
@dinithimaheesha6324
@dinithimaheesha6324 2 ай бұрын
Beautiful okkoma eka earring ekaka stone ekak watila red colour ekak.... videos quality madi okkoma sudata penne please eka tikak balanna Love you♥♥♥♥♥♥
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 2 ай бұрын
Pitipasse තියෙන indoor plant eka mariigana enne pissiye
@Roinprsh
@Roinprsh 2 ай бұрын
Oya Ara kaha pata sariyen kandiyan (osariyak) adinna lassanata thiyei.. pictures wage thibune nattuwo wagee
@FathimaRimasha-jt1yw
@FathimaRimasha-jt1yw 2 ай бұрын
ඔකෝටම ආස හිතුනා අනේ❤
@thamalibhagya2376
@thamalibhagya2376 2 ай бұрын
Green colour saree eka godariyak ලස්සනයි අක්කේ
@lakumari-gf2je
@lakumari-gf2je Ай бұрын
Awsana eka lassanai
@sanjanawedhisinghe
@sanjanawedhisinghe 2 ай бұрын
earings,sarees,shalvars ekka match krlth video ekk dnnko akki
@Imalkapriyadarshani98
@Imalkapriyadarshani98 2 ай бұрын
Akki konde dik wela neda ayeth.ane monada kiyannako ganne🤗🤗
@shanilahiru1016
@shanilahiru1016 Ай бұрын
Kisima loku kamaka na akka oya laga❤❤
@watvijayanthi5522
@watvijayanthi5522 2 ай бұрын
කැතයි කීව එක අස්සනයි වයස නෑ ඒක මාරම ලස්සනයි
@RenukaSamanmalee-zo2ns
@RenukaSamanmalee-zo2ns 2 ай бұрын
Kola pata eka godak lassanai.kolapata karamu 2kath ekata hodatama galapenawa
@GayaniChathurika-b2r
@GayaniChathurika-b2r 2 ай бұрын
කොලමක් මැනික...❤ඔයා සතුටින්නම් මාත් සතුටින් අක්කියෝ..🥰🥰
@ThiliniNadeera-r9f
@ThiliniNadeera-r9f 2 ай бұрын
@@GayaniChathurika-b2r 😂😂😂😂
@nimeshaprasadnimesha5970
@nimeshaprasadnimesha5970 2 ай бұрын
Oyata e sari gelapenne ne ග්‍රීන් පාට ලස්සනයි
@NimeshaMaduwanthi-lt3fz
@NimeshaMaduwanthi-lt3fz 2 ай бұрын
Multani mitti sale karannako
@KavindyaDissanayaka-us5sk
@KavindyaDissanayaka-us5sk 2 ай бұрын
අවසාන සාරියට කලින් සාරිය ටැමිල් විදිහට ඇඳලා ශූට් එකක් කරන්නකො 🥺 ලස්සනට තියෙයි
@Mpkankanamge
@Mpkankanamge 7 күн бұрын
Oya hari hodai kisima loku kamak ne.
@DineshaRandeny-pu7eo
@DineshaRandeny-pu7eo 2 ай бұрын
සාරීස් නම් ගොඩාක් හරි යන්නෙ අම්මාටම තමා ....❤
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 ай бұрын
Oyala hariyata danne na
@NethmiMadusha-vz8me
@NethmiMadusha-vz8me 2 ай бұрын
අක්කෙ අර කොටු වලලු ගොඩක් ඔයා එකට දැම්මනෙ. ඒක එහෙම නෙවේ සුදු දාන්නෙ❤ එයින් එකක් ඉස්සෙල්ලා දාලා රවුම් ලස්සන වලලු ටිකක් දාන්න. ඊටපස්සෙ අන්තිමට ආපහු කොටු වලල්ලක් දාන්න❤ ඒක එහෙමයි දාන්නෙ මන් දන්න විදියට❤
@Nusha-u8e
@Nusha-u8e 2 ай бұрын
අක්කී ඔයා ඉන්දියා ගිය දවසේ ගාලා හිටපු lip color එක මොකක්ද? Brand එකයි number එකයි කියන්නකෝ. ඔයාගේ makeup එකත් ලස්සනයි එදා. ඒ විදිහට makeup කරන video එකක් ගෙන්නකෝ අක්කි.
@piumisrinayaka
@piumisrinayaka 2 ай бұрын
Mac eke velvet teddy eka
@kT2015N
@kT2015N 8 күн бұрын
Godi saree selection ekka
@denshikajayasundara2281
@denshikajayasundara2281 2 ай бұрын
අක්කි එයාට සාලයෝ දෙන්න ❤ මහත් වෙයි
@nethumeghsooriya9594
@nethumeghsooriya9594 2 ай бұрын
එයාට මුකුත් ගෙනාවෙ නැති නිසා වෙන්න බැයිද ඔය 🤭 හරි ලස්සනයි අනේ එවා ඔය ඔක්කොම 💓
@WenushiRashmika
@WenushiRashmika 2 ай бұрын
ලස්සනයි අක්කි ඔක්කොම . කරාබු ටික සුපිරියි 😍😍😍
@madusanka4753
@madusanka4753 2 ай бұрын
කිටීට මොනවද ගෙනාවේ
@madhu7184
@madhu7184 2 ай бұрын
Apith india wlain gatta harima quality hand made sari , renda gawm, shoes and kurtha.. harima labai lankawe ganan wlin bagayak wath na. Palika bazzar , sarojini nagar wge tanwala harima aduwata quality adum gnna pluwan❤
@vijithahettiarachchi1369
@vijithahettiarachchi1369 2 ай бұрын
Oya gatha hamadama wagay lassanai oya givithy vidina kaynak harima lassanai❤❤❤❤❤❤budu saranai puthay❤❤❤❤❤❤
@nimalkahenerangoda7774
@nimalkahenerangoda7774 2 ай бұрын
Nil pata sariya ammata hodai oyata eka lassana naa anith hama sariyakma oyata goddak lassanai.
@DammikaDamika-i3b
@DammikaDamika-i3b Ай бұрын
Woww gren eka lassani
@sachininimesha8667
@sachininimesha8667 2 ай бұрын
අනේ ඔක්කොම අක්කිට ලස්සනයි ❤
@pamashianuththaraanu-vq8eq
@pamashianuththaraanu-vq8eq 2 ай бұрын
කරාබු ටිකටනම් පිස්සු හැදුනා 🥺❤️
@thanujioshini6942
@thanujioshini6942 2 ай бұрын
පලවෙනි කමෙන්ට් එකයි ලයික් එකයි මගෙන්
@chandramalkanthi2892
@chandramalkanthi2892 2 ай бұрын
👍👍👍
@chandramalkanthi2892
@chandramalkanthi2892 2 ай бұрын
Lassanayi puthe🌹🌹
@ranjithsomapala6271
@ranjithsomapala6271 2 ай бұрын
Ane oyge kondet monad dana thel eka
@SubhaniSanjeewani
@SubhaniSanjeewani 2 ай бұрын
Wow akki mara lassanai apita asadewall ganna pina tiyenna oni neda ❤❤❤❤
@YasiruAdithya
@YasiruAdithya 2 ай бұрын
ඔක්කොම lassanaiii.❤❤️❤️🖤
@san331
@san331 Ай бұрын
Sha harima lassanai karabu.
@tharikasamaranayaka2773
@tharikasamaranayaka2773 2 ай бұрын
Oyata monawa andath lassanai❤❤❤❤
@PrabhaPrabha-bw7sy
@PrabhaPrabha-bw7sy 2 ай бұрын
Oya lassanai sudu godak oyage hamadema kassanai
@AmanaNawarathne
@AmanaNawarathne 2 ай бұрын
Okkom lassanai .❤ Akki poddak balann <a href="#" class="seekto" data-time="1060">17:40</a> earrings set eke ekk kadila. Eke mada tyna red color bead eka nah
@NithilaDewnith
@NithilaDewnith 2 ай бұрын
ලස්සනයි ❤Oyage kittyta malayak wath genawe nadda nangi .🤭
@nimalkahenerangoda7774
@nimalkahenerangoda7774 2 ай бұрын
Ammata gattha ewath godaak lassanai.hoda duwek ammatath aran awith ko tathata thaththath genna athi kiyala hithanawa.
@sithuandshan
@sithuandshan 2 ай бұрын
අනේ ඔක්කොම බඩු ටික ගොඩාරියක් ලස්සනයි අක්කේ❤❤❤❤ අර ජුවලරි ටිකට නම් මට පිස්සු වගේ අනේ මං මාර ආසයි😢😢😢😢❤❤❤❤❤
@Nisansala-c9v
@Nisansala-c9v 2 ай бұрын
Nishi kiyapu kathawa aththa .wayasaka aya adina saree oya aran thiyenne.eth oyata lassanai kiyala hithena nisane gaththe.mata nam hari na e saree😢
@vihangikaveesh
@vihangikaveesh 2 ай бұрын
Kathai kiyapu sariya thamai mata nam lassanama...oya hari හොඳයි ....
@sagarasampath5047
@sagarasampath5047 2 ай бұрын
Ane lassanayi ❤
@kamanimanmperi1592
@kamanimanmperi1592 2 ай бұрын
Oyata hama ekkakma lassani Srini.Ammata ekalaga sari dekama hodai.E dekama hariyanne ne.
@OmadiVihasna-oq1yb
@OmadiVihasna-oq1yb 2 ай бұрын
Mn dkala thiyenne anith ayta wada oya wensma vidiyta adina paladina kenek..juwalry unth hari ma wens vidiyta daanne 💕
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 16 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 8 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН