Chinthaka Roshan | Budunge Ama Dharme (බුදුන්ගේ අමා ධර්මේ) | Blind Auditions | The Voice Sri Lanka

  Рет қаралды 703,839

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 853
@praneethsilva
@praneethsilva 2 жыл бұрын
තාත්තා තෝරාගතයුතු හොදම ටීම් එකනම් අම්මාය 👶💕👨‍👩‍👧♥️
@thisunijayawardane4065
@thisunijayawardane4065 2 жыл бұрын
ඒ දරුවා බොහොම බුද්ධිමත්. තෙරුවණ් සරණයි චූටි දෝණිට !
@dilinisamaraweera2991
@dilinisamaraweera2991 2 жыл бұрын
ඇහෙනකොටත් කඳුළු එනවා . මේ කාලේ හැටියට මේ ගීතය තෝර ගැනිමම භාගයක් 🙏
@tharindushiwantha8603
@tharindushiwantha8603 2 жыл бұрын
අනිවාර්යයෙන් 👍👍
@chinthakaroshanofficial
@chinthakaroshanofficial 2 жыл бұрын
මේ comment එකින් එකට කියවද්දි දැනෙන හැගීම වචන වලට පෙරලන්න හරි අමාරුයි. සියලු දෙනා මේ තබන සටහන් තමයි වටින්නේ. මේ ගමනේදී නන් අයුරින් සහය ලබාදෙන සහ දිරිගන්වන සියලුම දෙනාට මාගේ හිසනමා ආචාර. ඒ වාගේම සියලු දෙනාටම ආදරෙයි මම වෙනුවෙන් ඔයාලගේ වටිනා කාලය වැයකිරීම පිලිබදව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sumithsaman5165
@sumithsaman5165 2 жыл бұрын
Malli jayawewa suba patanawa Nalinda Ayya
@chanakasenanayake4465
@chanakasenanayake4465 2 жыл бұрын
Just go for it bro...congratulations ❤️
@findushika
@findushika 2 жыл бұрын
All the best ❤❤
@sujathakumari1550
@sujathakumari1550 2 жыл бұрын
නිහතමානී පුංචි කොල්ලා.. ආසයි "පුංචි දෝණි තරහාවෙලා..." ගීතය අහන්න.. ඉස්සර අපි කදුලු පුරෝගෙන ඇහුවේ .. ඒ තරම් ඔයා perfect sing කළා ඉස්කෝලේ රැස්වීමේදීත්... සුබ පැතුම් මල්ලියෝ💐💐💐🥰🥰🥰
@kalukumi2826
@kalukumi2826 2 жыл бұрын
ඔයාගෙ පුංචි දෝනි ලොකු දෙයක් ඔයාට අද කියලා දුන්නෙ. සමහරු මෙහෙම සින්දු කියලා තැනකට ගියාම අම්මව අමතක කරනවා. ඒත් දෝනිට ඕනි හැමදාමත් ඔයා එයාගෙ අම්මව තෝරගන්නවට. එයා ටිකක් කල්පනා කරලා මේ උත්තරේ දුන්නෙ. මට නම් සින්දුවටත් වඩා වටිනවා මේ දෝනිගෙ හුරතල් කතාව. මල් කැකුල ඇහැක් වගේ රැකගන්න.
@Ishankavinda353
@Ishankavinda353 2 жыл бұрын
කියන්න වචන නෑ.අහනකොට ඇග හිරිවැටුන.මගේ ආසම ගායකයෙක් තමා අල්හාජ් මොහිදීන් බෙග් ශූරීන් කියන්නෙ.සුභ පැතුම් ඉදිරි ගමනට..!!!😍
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏👍
@tharindushiwantha8603
@tharindushiwantha8603 2 жыл бұрын
Beg mastar nathnam poyata ahanna buduguna sinduwak nathiwenna thibba sthuthi geg mastar 🙏🙏🙏
@Geethkevi2124
@Geethkevi2124 Жыл бұрын
Congratulations
@machatte2368
@machatte2368 2 жыл бұрын
මූලින්ම කසුන් කල්හාර හැරුණා කියන්නේ ඉතින් ගායනය ගැන ආයෙත් අහන්න දෙයක් නෑ... ❤️❤️❤️😇
@harshipathirana5072
@harshipathirana5072 2 жыл бұрын
අනිවාරෙන්ම
@samadhideuduni6884
@samadhideuduni6884 2 жыл бұрын
Wikara.
@TheVnv23
@TheVnv23 2 жыл бұрын
මුලින් හැරැනෙ b&s
@pothakamahima8826
@pothakamahima8826 2 жыл бұрын
🌹
@niminibotheju
@niminibotheju Жыл бұрын
Kasun lokuda
@idunilpremadasa8166
@idunilpremadasa8166 2 жыл бұрын
හොඳ පර්පෙක්‍ට් පෙනුමක්, පින්වන්ත පෙනුමක් තියෙන කෙනෙක්. ගායනයත් සුපිරි. ඔබට ජයවේවා සහෝදරයා! ❤
@shiromanie2259
@shiromanie2259 2 жыл бұрын
ඒ චුටිගෙ ප්‍රාර්ථනය කොච්චර අහිංසක ද හරිම ආදරනීයයි.සුභ පැතුම් පව්ලටම .🙏❤️❤️
@sheedfamily
@sheedfamily 2 жыл бұрын
මෙහෙම සිංදුවක් කියලා කවදාවත් හරියයි කියලා කට්ටිය හිතුවේ නැති වුනාට බලන්නකෝ එකේ රස, ගැම්ම, දේශාභිමානය❤❤❤
@wasanthaliyanage
@wasanthaliyanage Жыл бұрын
F3
@wasanthaliyanage
@wasanthaliyanage Жыл бұрын
J6j6j
@Veneeshaofficial
@Veneeshaofficial 2 жыл бұрын
තාත්තාගේ හොඳම තේරීම අම්මාය🥰❤️😍 අනේ චූටි දෝණි🌼💛
@S_____71
@S_____71 2 жыл бұрын
BNS ලා මේ පාර මෙයාව final අරන් ගියොත් cup එක අතේ!!! මොකද අපේ ලන්කාවේ මිනිස්සු මොනවා ඇහුවත් මෙහෙම feel වෙන්න මේ වගේ සින්දු කියනවට තමයි කැමති!!!! මටනම් මේ වෙනකම් අහපු ලස්සනම සින්දුව..♥️🥹
@Neha-m7gm7g
@Neha-m7gm7g 2 жыл бұрын
මටත් Metek අහපු ලස්සනම සින්දුව.. ජය වේවා මල්ලියේ
@dilekasanjani303
@dilekasanjani303 2 жыл бұрын
මටත් 🥺❤️
@chandanabalasuriya7869
@chandanabalasuriya7869 2 жыл бұрын
මටත් එහෙමයි. 👍❤
@kapilsuranga8247
@kapilsuranga8247 Жыл бұрын
ow ane select una final den live sms walin❤❤❤❤
@fathimafazmina8513
@fathimafazmina8513 Жыл бұрын
He was in the finale ,but our audience, no words😏😏
@udanirathnayake1062
@udanirathnayake1062 2 жыл бұрын
සුදු දෝනිටයි ,අම්මටයි , අප්පච්චිටයි ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව,ආශිර්වාදය ලැබේවා! අර්ථවත්, ආදරණීය ගී නිර්මාණම ඔය හඬින් ගයන්න චින්තක. ජය නියතයි!
@isharachathurangi4324
@isharachathurangi4324 2 жыл бұрын
ඇත්තටම මේ විනිශ්චය මණ්ඩලය මාරම කරුණාවන්තයි.😘 සුබ පතනවා හැමෝටම
@chamilashanthi2128
@chamilashanthi2128 2 жыл бұрын
ඹය සිංදුව තෝරාගත්තට මෙන්න මගෙන් මලක් සහෝදරයා..🌹💕👏 ඒ feeling එක..😍👏👏
@yasirusampath8653
@yasirusampath8653 2 жыл бұрын
දුවගෙන් ප්‍රශ්න අහනකොටම හිතුනා අර හිරු එකේ ළමයි ගෙනත් කරන program එක වගේ උත්තරයක් දෙයි කියලා.. වෙලාවට ඊට මෙහා නැවතුනා 😂😂 ❤❤
@udanigunarathne6693
@udanigunarathne6693 2 жыл бұрын
e baba maru 😂
@madushani673
@madushani673 2 жыл бұрын
වෙන නාලිකාවල විනිසුරුවරුන් එක්ක දකිද්දි මේ කෝචස්ලා කොච්චර නිහතමානී අයද.....❤❤❤❤❤❤
@ErandaMOfficial
@ErandaMOfficial 2 жыл бұрын
මේ සිංදුව ඇහෙනවාමද කොහෙද මේ Stage එකේ... ❤️ බෙග් මාස්ටර් ගේ මේ සිංදුව ඇහෙන්න ලැබෙන්න තරම් අපි වාසනාවන්තයි... ❤🙏
@Chamoddeshan160
@Chamoddeshan160 Жыл бұрын
youtube eke thiye ahanna welwk
@senirulokuhennadige3651
@senirulokuhennadige3651 2 жыл бұрын
බුදුන්ගේ අමා ධර්මේ නොතේරී දනා මේ වෙලීලා බැඳී ප්රේමේ විනාසේ වුණා මේ බුදුන්ගේ අමා ධර්මේ නොතේරී දනා මේ වෙලීලා බැඳී ප්රේමේ විනාසේ වුණා මේ බුදුන්ගේ අමා ධර්මේ නොතේරී දනා මේ වෙලීලා බැඳී ප්රේමේ විනාසේ වුණා මේ බුදුන්ගේ අමා ධර්මේ... මලේහි වසා බඹරා උරා රොන් ගනීවි එයින් ඌ පලා ගිය දා මැරී මල් හැලේවී මෙසේ ලෝකෙ න්යායේ... මෙසේ ලෝකෙ න්යායේ ලෙසින් වේය පාපේ වෙලීලා බැඳී ප්රේමේ විනාසේ වුණා මේ බුදුන්ගේ අමා ධර්මේ නොතේරී දනා මේ වෙලීලා බැඳී ප්රේමේ විනාසේ වුණා මේ බුදුන්ගේ අමා ධර්මේ... අස්ථිර වේ ජීවේ තණ අගේ පිනි සේ ස්ථිර නෑ ලෝකේ ළඟා වේ විනාසේ සොයාලා බැලූවොතින්... සොයාලා බැලූවොතින් පෙනේ මේ මනා සේ වෙලීලා බැඳී ප්රේමේ විනාසේ වුණා මේ බුදුන්ගේ අමා ධර්මේ නොතේරී දනා මේ වෙලීලා බැඳී ප්රේමේ විනාසේ වුණා මේ බුදුන්ගේ අමා ධර්මේ...
@yamunapradeepika5469
@yamunapradeepika5469 2 жыл бұрын
👀
@medhangiisurika4623
@medhangiisurika4623 2 жыл бұрын
ඇග හිරිගඩු පිපෙනවා... ඒ තරමටම ලස්සනයි...බුදුන්ගේ අමා ධර්මේ...🙏 තෙරුවන් සරණයි
@sithumidasathasmvideo3717
@sithumidasathasmvideo3717 2 жыл бұрын
අනේ සෝයි චුට් බබා ,,අපි දැක්කා ,, ඔයාට බලන්න තමයි ඒ තාත්තා ගායනය කලේ බුදුසරණයි අනිවාර්යෙන්ම තාත්තා තේරුවේ අම්මා තමයි 😀😀😀😀😀😀
@dewindisulochana358
@dewindisulochana358 2 жыл бұрын
හිතා ගන්නත් බෑ චින්තක මේකට ගියාද කියලා.අපේ ගමේ උන එකට සතූටුයි.සුබ පතනවා
@harshaniweerasinghe7671
@harshaniweerasinghe7671 2 жыл бұрын
❤️❤️❤️
@chaminiperera1061
@chaminiperera1061 2 жыл бұрын
Math anuradapura .. me සහෝදරයා koheda.
@jenydisa6631
@jenydisa6631 2 жыл бұрын
අප්පච්චි අම්මව තෝර ගත්තු නිසානේ ඔයා චූටී මැනිකක් උනේ පැටියෝ.. ජයවේවා..ඔබට ඉදිරියට යන්න ජය..🙏🙏🌟💪❤️
@kushanpandipperuma9143
@kushanpandipperuma9143 2 жыл бұрын
"අපි දැක්කා" this made my day ❤️
@123gayanr
@123gayanr 2 жыл бұрын
mine too
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 2 жыл бұрын
Me too ♥️♥️♥️♥️♥️
@Nilantha_adikari
@Nilantha_adikari 2 жыл бұрын
ආ ඔයත් හැරුනද...අමාමහා බුදුහිමිගේ වරුනාව කියවෙන මෙවැනි ගීත ගැයිමත් අගය කල යුතුයි...ජය වේවා තරුණයා ...❤
@DESH791
@DESH791 2 жыл бұрын
සිංදුව තෝරා ගැනීම තුළම, චින්තක දිනල ඉවරයි...💪💪💪🌹🌹
@radical1455
@radical1455 Жыл бұрын
අපේ බුදුන්,,අපි.වඳින්නේ,,සාදු කියා කැ ගහන්නේ,එවිටයි කල පව් ගෙවෙන්නේ...අපේ බුදුන් අපි වඳිනේ...නිවන් දොරටු විවර වෙන්නේ....❤❤❤🙏🙏🙏
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 Жыл бұрын
පුoචි මනස ලොකු අපි හිතන පzත්ත නෙමේ හිතන්නේ හරිම හුරතල් පුතේ චින්තක මගේ පzතුම යන්න පුලුවන් උපරිම ස්ථානයට යන්න ලzබේවා කියලා මම දzන් ඉන්නේ ඉතලියේ ඒත් මමත් අනුරාධපුරෙ මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා සවුභාග්‍යයෙන් සපිරුනු සුන්දර ලස්සන වාසනාවන්ත අනාගතයක් උදා වේවා !තුනුරුවන් සරනින් ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටයි චිරාත් කාලයක් සාමයෙන් සතුටින් නිදුක්ව නිරොගි සුවයම ලzබේවා !
@w.s.6303
@w.s.6303 2 жыл бұрын
චින්තක ඔයාට ගොඩක් ස්‍තූතියි මේ වගේ ගීතයක් තෝරගත්තටම. මේ වගේ කාලයක ලොකු අභියෝගයක්. කියන්න වචන නෑ. ගායනය හරිම ලස්සනයි. ඇඟත් එක්ක හිරි වැටුණා වගේ. බෙග් මාස්ටර් ව අද මේ ගායනයත් එක්ක සෑහෙන්න මතක් වුණා. ලොකු ගමනක් යන්න සුබ පතනවා ❤
@sujathakumari1550
@sujathakumari1550 2 жыл бұрын
Congratulations මගෙ මල්ලියෝ 💐💐💐එදා ස්කෝලෙදි සිංදු කියපු පුංචි කොල්ලා... අද පුංචි පැංචියෙක්ගේ තාත්තා..🤗🤗 හරිම සතුටුයි මල්ලි 🤗 හරිම ආදරෙයි ඔයාගෙ ඔය අවංක නිහතමානී ලස්සන හිනාව හැමදාම තියාගන්න.. ඔය ලස්සන voice එකෙන් ලෝකෙම දිනන්න ඔයාට හැකිවේවා!💞💞💞🥰💐💐💐
@withchalu
@withchalu 2 жыл бұрын
චින්තක අයියාගෙ හීනේ අතරමග නැවතිලා නෑ. හරිම සතුටුයි අද මේ වේදිකාවේ ඔයාව දකින්න ලැබීම. අපේ පාසලේ හිටිය දක්ශයෙක් ඔයා චින්තක අයියෙ. මේ වේදිකාව මත ඔයාව ඉදිරියෙන් ඉදිරියටම යන්න දෙවියෝ සියලු ශක්තිය ඔයාට ලබා දේවි. හරිම සතුටුයි. අපේ පාසලට අපේ ප්‍රදේශයට ආඩම්බරයක් ඔයාව. කියන්න වචන නෑ. හරිම සතුටුයි දැක්කම අද voice වේදිකාව මත ඔයාව. ❤❤❤❤💐💐💐💐💐💐💐💐💐 බුදු සරණයි අයියෙ
@podihaminie4861
@podihaminie4861 2 жыл бұрын
අනේ පවු චුටී දුව.ගොඩාක් ලස්සනයි ...ජය වේවා බුදු සරණයි ..අනුරාධපුරෙ .මම සුබ පතනවා.හදවතින්ම ...
@pitupalayanaas9270
@pitupalayanaas9270 2 жыл бұрын
ඉන්දියාවේ සල්මාන් අලීව මතක් උනා. මාර වොයිස් එකක් ලස්සනයි සහෝදරයා 😍🤗
@shehanminimom8690
@shehanminimom8690 2 жыл бұрын
මනුස්සකම පිරුණු වේදිකාවක් ❤😍
@musiclover4742
@musiclover4742 2 жыл бұрын
Aththa🥺😘
@pasindualoka9078
@pasindualoka9078 2 жыл бұрын
ගායනය ගැන නම් කියන්න වචන නැති තරමටම ලස්සනට ගායනය කලා සහෝදරයා නුබ . මේ ගීත මේකාලේ හැටියට මේ වගේ ජාත්‍යන්තර වේදිකාවක ගායනය කිරීම ගැන එන හැම ගෞරවයක්ම ඔබටහිමි වෙනවා .....රජරට පුරවරයේ අබිමානය විදහා දක්වමින් ඉදිරියේදී සුපිරි යක් දැකගන්නට ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා .ඔබට ජය සහෝදරයා 👏
@tharusanjeewani26
@tharusanjeewani26 2 жыл бұрын
ඒ ෆීල්.එක දෙන්න මෙලෝ සිංදුවකට බෑ..❤💪 ඒ රහ..හැමදාටම රහයි.බොහොම ස්තූතී ..❤
@kelumlankeshwara7597
@kelumlankeshwara7597 2 жыл бұрын
කසුන් : ඔයත් හැරුනද Isuri : අපි දැක්කා Sinhawansha:ඒ ටීම් එකද මේ ටීම් එකද තෝරන්න ඕනෙ isuri; අම්මව 👏👏👏
@yashmikajananga4172
@yashmikajananga4172 2 жыл бұрын
මාර පිංවන්ත පෙනුමක් තියෙන්නේ අයියේ ඔයාට ඉදිරියටම යන්න ජය වේවා❣️🙏
@hmpp79
@hmpp79 2 жыл бұрын
මාරම feel එකක් 100 පාරක් ඇහුවා අහනවා හිත් නිවන්න පුලුවන් එකෙක්
@michico76
@michico76 2 жыл бұрын
ඇත්තටම මාර ලස්සනයි. පිං ලැබෙන්න ඕනි මේ වගේ මිනිස්සු නොමිනිස්සු වෙන කාලෙක මේ වගේ ගීතයක් තෝරා ගත්තු එකටම. මේ වගේ ගීත තව තවත් ඇසේවා. ඔබට ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා 🌼💛
@roseofwales
@roseofwales 2 жыл бұрын
හින්දි සින්දු වලට හරියන වොයිස් එකක් තියෙන්නෙ.. ජය වේවා!
@isharapathum3644
@isharapathum3644 2 жыл бұрын
සුපිරි සහෝදරයා මට sirasa voice ඒකේ ඇහුනු සුපිරියක් 🖤
@damiyacreations2558
@damiyacreations2558 2 жыл бұрын
ඒ හික්මීම ඔබ ඉදිරියටම අරගෙන යාවි මා මිත්‍රයා...❤
@prabathnanayakkara9480
@prabathnanayakkara9480 2 жыл бұрын
පෙනුමෙන් පින්වන්තයෙක් වගේම කඩහඩෙන් තේජවන්ත සද්ධන්තයෙක්... ජයවේවා මල්ලි...
@sass3013
@sass3013 2 жыл бұрын
ඔයාට හරිම දෙදෙනා තොරගැනිම සතුටුයි,අඩම්බරයි ඔබට දිගු ගමනක් යන්න සියලුම දෙවියන්ගේ පිහිටයි
@kanishkalakshan2943
@kanishkalakshan2943 2 жыл бұрын
රජරට අපිට ආඩම්බරයක් අයියා හැම වැඩ කටයුත්තක්‌ම අති සාර්ථක වෙන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා බුදුසරණයි ආදරෙයි ❤️🌏😘
@prasadnalaka5775
@prasadnalaka5775 2 жыл бұрын
වැඩි දේවල් කියන්න අවශ්‍ය නැ මල්ලිගේ ඉදිරි ගමන හැඩට පේනවා 😀❤❤
@vsadvertising5042
@vsadvertising5042 2 жыл бұрын
අනුරාධපුරේ අපේ ගමේ කොල්ලෙක්... ජයවේවා ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා... තෙරුවන් සරණයි🥰
@Theej141
@Theej141 2 жыл бұрын
අපේ කොල්ලෙක් 💪💪💪.... මමත් අනුරාධපුරයේ....
@RS20223
@RS20223 2 жыл бұрын
අනුරාධපුර ද🤓🤓😍😍 මොකක්ද අමුතු ලෙන්ගතු කමක් දැනුනා ඒත් අපේ අනුරාධපුර කෙනෙක් කියල දැනගෙන හිටියේ නෑ 💐❤ ජය වේවා 💐
@rajusenanayake417
@rajusenanayake417 Жыл бұрын
මචෝ අනුරාධපුරයේ කොහෙද ජය ජය ජයම වෙිවා
@Neha-m7gm7g
@Neha-m7gm7g 2 жыл бұрын
කොච්චර දෙයක්ද මේ ගීතය තෝරගත්තා එක.ලස්සනට ගායනා කලා.ඔබට බුදු සරණයි.ඉදිරියටම යාමට ධෛර්යය ශක්තිය ලැබේවා
@vijerathnamanju7986
@vijerathnamanju7986 2 жыл бұрын
ඇත්තටම .කියන්න .වචන නෑ .ගොඩක් ලස්සනයි ලස්සනයි ලස්සනයි බුදු සරණයි ඔයාට
@mpmahanama2551
@mpmahanama2551 2 жыл бұрын
ඩොල්කි ගහන අපේ කොල්ලට පට්ටම ආදරෙයි දුන්න රඹ යන්නම 😍😍😍😍😍
@EnglishWithSHAN
@EnglishWithSHAN 2 жыл бұрын
ගීතයට හානියක් නොකර ලස්සනට ගීතය ගායනා කරනවා... ඔයාට ඉදිරි ආනාගතයට මම සුභ පතනවා...❤❤❤😍😍👍👍
@rusirunethumal3504
@rusirunethumal3504 2 жыл бұрын
හදවතට මන්සට දැනෙන සින්දුවක් දැනෙන්න ඇහෙද්දි දැනෙන ෆීලින් එක 🙏❤🙏
@lakminikanchana6537
@lakminikanchana6537 2 жыл бұрын
ගොඩාක් සතුටුයි අය්යේ ඔයාව ආයෙම මේ විදියට දකින්න ලැබුන එක ගැන. දෝනි ඒ වගේම නන්ගි ගොඩාක් වාසනවන්තයි. ඔයාල හැමෝටම හදවතින්ම සුභ පතනවා. Excellent performance👍👍 congrats for your brilliant furure! May your all dreams come true❤❤❤
@tangirl619
@tangirl619 2 жыл бұрын
බබා තාත්තව හොඳට තේරුම් අරන් ඉන්නේ..💕
@chamikarajayasundara7927
@chamikarajayasundara7927 Жыл бұрын
බෙග් මාස්ටර්ගේ සින්දුවක් හෙව්වා.මේක දැක්ක.ඇහුවා.සුපිරියි.කියන්න වදන් නෑ
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
ලස්සනටම කිව්වා ඒ ගීතය ඉදිරියට යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සහෝ සුභ පැතුම් ඔබට 🌹💞🌹💞
@ireshalakmali9433
@ireshalakmali9433 2 жыл бұрын
හරිම ලස්සනයි අනේ ඔයාට සුබ පතනවා අයියේ ඔයාට හරිම පින් පාට පෙනුමක් තියෙන්නෙ ඇත්තමයි බුදු සරණයි
@komarkomar8497
@komarkomar8497 Жыл бұрын
අමිමාව හරි ලස්සනයි දුවෙි බුදු සරණයි පවුලේ සියලුම දෙනාටම ,
@surangikaayanthi2413
@surangikaayanthi2413 2 жыл бұрын
ඇත්තටම ,හරිම ලස්සනයි voice එක, ලස්සනටම ගායනා කරා, good luck ,🙏 All the best 🎉️🎉️🎉️ අනේ චූටියා, ෂෝයී, " අම්ම ව""👈😀😀😀
@dilinichathurangana4538
@dilinichathurangana4538 2 жыл бұрын
මාරම ලස්සනක් තියෙන්නේ .සුභ පතනවා ඔයාට.තව තවත් මේ වගෙ ගිත ගායනා කරන්න.🙏🙏🙏
@aselaasela1996
@aselaasela1996 Жыл бұрын
ඇගේ හිරිගඩු පිපුනා... VOICE STAGE එකේ ඇහුන සුපිරියක් . FINAL අනිවාර්යයෙන් ම එනවා....
@pradeepalakmali7301
@pradeepalakmali7301 2 жыл бұрын
ගීතය තෝරා ගැනීම මහා ගොඩක් වටිනව තෙරැවන් සරණයි 🙏
@ruwandanushka350
@ruwandanushka350 2 жыл бұрын
හරිම ලස්සනයි🥰🥰 ඒවගේම මේ සින්දුව තෝරා ගත්ත එකට ඔබට ස්තුතියී සහෝදරයා...සුබ පතනවා ඉදිරියටම යන්න....🥰🥰❤️❤️🙏🙏🙏
@thakshilanayomi3907
@thakshilanayomi3907 2 жыл бұрын
තාත්තා මොනා කරත් දුවලා ආඩම්බරයි තාත්තා ගැන කියන්න ♥️ මොකද අපි දැකපු අපේ ලෝකේ වීරයා එයා ♥️
@thakshilanayomi3907
@thakshilanayomi3907 2 жыл бұрын
මගේ පලවෙනි ආදරේ වගේම මට ඇත්තටම ආදරේ කරපු කෙනා එයා ♥️ මගේ රත්තරන් තාත්තා ♥️ දුවෙක්ට තාත්තාගේ ආදරේ ඕනේ මයි මේ ලෝකේ කාටවත් යටත් නොවී ඉන්න 🥺❤️
@buddhike227
@buddhike227 2 жыл бұрын
ඒ තරම් මොහිදීන් බෙග් නැමැති මහා සංගීතවේදියා මහා පුදුමාකාර ගායන ශිල්පියෙක් 🙏🙏🙏🙏🙏🙏🙏
@vishakathakshala3121
@vishakathakshala3121 2 жыл бұрын
වාව් ඒ වොයිස් එක පට්ටම චුටි දෝණී හුරතලි ආදරේයි🥰🥰🥰😘
@nehansanehansa1528
@nehansanehansa1528 2 жыл бұрын
හරිම ලස්සනයි සිංදුව ඒ වගේ අනේ චුටී බබා හරිම ආදරෙ හිතෙනවා🥺ජේසූ පිහිටයි පැටියෝ 🌼❤
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
හදවතට.....දැනෙන අධිමාත්‍රා සිංදු තමයි මේ..හරිම ලස්සනයි ..ජයවේවා !!❤️❤️❤️❤️❤️❤️❤️
@hasinthasrimalwitharamage
@hasinthasrimalwitharamage 2 жыл бұрын
Voice එක නම් සුපිරි
@jdilinirasnjanadilini7436
@jdilinirasnjanadilini7436 2 жыл бұрын
Congratulations ..චින්තක අයියා
@slwonar7452
@slwonar7452 2 жыл бұрын
ලස්සනයි අයියේ respect බුදු සරනයි ආදරෙයි
@vijerathnamanju7986
@vijerathnamanju7986 Жыл бұрын
ඉදිරියටම යන්න .අපෙන්.සුබ.පැතුම් ❤️🙏🙏🙏
@susanthamanjula6367
@susanthamanjula6367 2 жыл бұрын
Budusaranai Dyviyangy pehita ha Arakshawa Nowaduwa labywa Obat Malli
@danushkaprabhath1821
@danushkaprabhath1821 2 жыл бұрын
Next Voice of Sri Lanka for sure....🙏🙏🙏 Congratulations 🎉
@kapilsuranga8247
@kapilsuranga8247 Жыл бұрын
yes he selected for the final ❤❤❤he will win
@funnyfunny6705
@funnyfunny6705 Жыл бұрын
හමාර බනවර අහලා උබේ සිංදු අහන්න පටන් ගත්තේ....උබේ Voice එක වෙනම එකක් මේ පාර BnS වෙනසක් කරයි
@pavithrabandara8700
@pavithrabandara8700 2 жыл бұрын
අම්මෝ voice ඉතිහාසෙ ඉදන්ම බලපු ආකර්ශනියම කොටස❤️🌼
@chandanabalasuriya7869
@chandanabalasuriya7869 2 жыл бұрын
වැඩියෙන්ම අහන බලන performance එක... ජයවේවා!👋👋👍💪❤
@HansiGimhani-cd8fj
@HansiGimhani-cd8fj Жыл бұрын
කොච්චර හැගීම් බරයිද කිව්වොත් mata mage athitha mathaka awushsha awushsa marenna hithena තරමට අඬන්න හිතෙනවා තාත්තෙ 😢😢❤❤ සුපිරි සහෝදරයා ❤❤❤
@thenuldilith6329
@thenuldilith6329 2 жыл бұрын
ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
@shameechamee188
@shameechamee188 2 жыл бұрын
අද දවසේ මම අහපු ලස්සනම සින්දුව
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
චූටි දුව හරිම බුද්ධිමත් 👌 wow👍bellisma 😂👏👏👏👏👏👏👏👏👏👏 good luck !!!🌷
@jannithlaksitha5576
@jannithlaksitha5576 2 жыл бұрын
ලොකු තැන කට යන්ඩ පුලුවන් අයියා ❤️ මරු කටහඩක් ආ ලංකාව හොල් ලන්ඩ පුලුවන් ❤️❤️
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 2 жыл бұрын
ෙමි ව ෙග සිංදුවක් ෙතා්රා ගත්තට ෙබාෙහාම ස්තුතියි හරිම ලස්සනයි ❤️❤️❤️❤️
@malikaim5432
@malikaim5432 2 жыл бұрын
චින්තක පුතා ඔබට දුර ගමනක් යන්න වරම් ලැබේවා කියලා❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sachinihatharasingha9698
@sachinihatharasingha9698 2 жыл бұрын
අනේ මනුස්සකම පිරුණු වේදිකාවක් ♥️♥️
@hirunifernando2650
@hirunifernando2650 2 жыл бұрын
Aththamai 😍🥺♥️
@kamaleswaransapitha9067
@kamaleswaransapitha9067 2 жыл бұрын
அருமையாக உள்ளது
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 2 жыл бұрын
හරිම කැමති ගීතයක් හරිම ලස්සනයි ජය වේවා පුතේ
@yehanfernando8323
@yehanfernando8323 2 жыл бұрын
That singing was next level brother!! 👏👏 the feeling you brought to that song made goosebumps from head to toe! 🔥💯 Brilliant!
@chethiya574
@chethiya574 2 жыл бұрын
ඉදිරියට යන්න සුභ පැතුම් සහෝදරයා 💖 දළදා සමිදු පිහිටයි...💝🙏
@achee4673
@achee4673 2 жыл бұрын
මේ කාලෙ ඇහෙන සිංදු එක්ක හොදම තෝරා ගැනීමක්..
@pasindunimshan3708
@pasindunimshan3708 2 жыл бұрын
Your voice is amazing!!! Your voice takes me to a different world. That voice honestly deserves a 4 chair turn no kidding!!! Wish u the best!!!
@nisansalasubashini1270
@nisansalasubashini1270 2 жыл бұрын
මල්ලි ඔයා අනුරාධපුර ගන්තිරියාගම ජාතික පාසලට ආඩම්බරයකි .ඔයාට ජයෙන් ජය
@Shashavlogs123
@Shashavlogs123 2 жыл бұрын
I guess you were in ITN Thurunu Tharu programme 2007. Nice to see you again. Your talent has come up with more brighten. Congratulations brother!!! Go ahead👏This time you will be at the top of people's hearts.. 💐💐
@krishantharuhunage7522
@krishantharuhunage7522 8 ай бұрын
Reallaty show එකක දැකපු බොහොම සංවේදී ලස්සන අවස්ථාවක් 👍
@lesslirajapaksha7825
@lesslirajapaksha7825 2 жыл бұрын
ආඩම්බරයි... ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.. අනුරාධපුර අපි...👍👍
@rathnayakek5138
@rathnayakek5138 2 жыл бұрын
කවදාහරි දවසක හදවතේ ගායකයෙක් වෙනවා අනිවාර්යයෙන්ම.good luck bro.
@anuradhamannage2094
@anuradhamannage2094 2 жыл бұрын
හරිම ලස්සනයි තාත්තත්🌹හුරතල් දූ පැටියත් ලස්සනයි ❤❤❤ බුදු සරණයි ❤
@sithumarunaluliyanage4575
@sithumarunaluliyanage4575 2 жыл бұрын
හරි නිවිච්ච අහිංසක චරිතයක් බුදුසරණයි
@ganganihansika4925
@ganganihansika4925 2 жыл бұрын
මමත් අනුරාධපුරයේ තමයි ආදරෙයි මල්ලී සුබ පැතුම් ඉදිරියටම යන්න
@shehandananjaya8497
@shehandananjaya8497 2 жыл бұрын
සුපිරියි 🤘
@shahanavishka1485
@shahanavishka1485 2 жыл бұрын
Congratulations good luck චින්තක අයියා 😍❤️ ගැම්මක් තමයි අපේ ගමේ ❤️❤️
@oneejherath5326
@oneejherath5326 2 жыл бұрын
අපි තලාවෙ ..චින්තක අනුරාධපුර කොහෙද ?💪
@harshaniweerasinghe7671
@harshaniweerasinghe7671 2 жыл бұрын
@@oneejherath5326 ipologama
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Julius Mitchell - A Change is Gonna Come|  Blind Auditions | The Voice Sri Lanka
13:16
Best Views in Blind Auditions | TOP 05 | The Voice Sri Lanka S1
12:09
The Voice Sri Lanka
Рет қаралды 372 М.