CHIRA BOY - සිත්තරාවි | Siththaravi (ගව්මට ඔයා ඈතින් එද්දි මාර ලස්සනයි) Official music video

  Рет қаралды 2,211,696

Chira boy

Chira boy

Күн бұрын

CHIRA BOY - සිත්තරාවි | Siththarawi (ගව්මට ඔයා ඈතින් එද්දි මාර ලස්සනයි) Official music video
➣ Artist - CHIRA BOY
➣ Lyrics - CHIRA BOY
✓ Produced by - @Winz D
✓ Recoding, Mixed & Mastered by - @Winz D
✓ Original music sample - Hithakin (Dilki uresha)
• Hithakin (හිතකින්) Dil...
✰ Directed by - @Winz D
✰ D.O.P , Edit , Colourist - @Winz D
✢ Cast - Achini anuththara
Follow CHIRA BOY On Social Media ✔
✗ Face Book Page : www.facebook.c...
✗ Face book Profile : www.facebook.c...
✗ Tik Tok : tiktok.com/@_chira_boy
✗ Instergram : ...
Social Media Partners ;

Special Thanks ;
➔ Amma ➔ Smack
➔ Jtsp boy ➔ Yasitha piyasiri
➔ Achini ➔ Pasindu
➔ Isharaa ➔ Dananjaya
➔ Kavindu ➔ Dark typing page owner
➔ Dinusha ➔ Winz D
CHIRA BOY - සිත්තරාවි | Siththarawi (ගව්මට ඔයා ඈතින් එද්දි මාර ලස්සනයි) Official music video
Music Video By Chira boy Perfoming Siththarawi
© 2023 chira
#Siththarawi #chiraboy #newrelease #Gawmataoyaathineddimaralassanai #chira #boychira #2023newsinhalarap #sinhalarap #chiraboynewrap #rap #slrap #newrelease
#tiktoktrend #tiktokhit #ගව්මටඔයාඈතින්එද්දිමාරලස්සනයි #සිත්තරාවි #makannabahithinlassanaruwanube
#trending #viral #fyp #foreyou #1M #1Million
#gaumataoyaathineddimaralassanai #gaumataoyaethineddimaralassanairap
CHIRA BOY - සිත්තරාවි | Siththarawi (ගව්මට ඔයා ඈතින් එද්දි මාර ලස්සනයි) Official music video

Пікірлер: 2 500
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Lyrics 👇 ගව්මට ඔයා ඇතින් එද්දි මාර ලස්සනයි හුරු බූටි මුව මැවි මැවි හැම තිස්සෙමයි දේදුන්නෙ පාට වගෙ දැක්කෙ එ දිස්නෙමයි කෙහෙරැල්ල අස්සේ දැවටෙන්න ආස පිස්සමයි දකින්න කොලම් හැම තිස්සෙ ආස කලේ යකින්නි හැබැයි බෝනික්කියක් රෝස කැලේ මකන්න බෑ හිතින් ලස්සන රුව නුඹේ දෙවගනක් වගෙ මිහිපිට සුර ලොවේ දැක්කෙ එක මලයි මල් දහසක් අතරින් මත් වෙලා මං ඉන්නෙ ඒ මලේ මිහිරි සුවදින් පතන් ආපු සුරගනයි හැම සසරින් ඒ රූ සපුව ලග මොන රජෙක් උනත් පරදී කැදැල්ලට ගෙන එන්නම් මාල ගිරවිය හිස් වුනු හදට මගෙ ආලෙ නුඹ පිරවිය අවලස්සන සිත්තම සේයා කල කිරිල්ලිය මල්සරා විද්ද හීය මේ හද පතුලෙ සිරවිය මහ සාගරේ දිය කිදුරිය මම එන්නම් සොයා නුඹ ගාවට ඝන රාත්‍රියෙ බැබලෙන සද මම සමාන කරන්නම් මුවගට රනින් ඔප දැමූ පිලිමයක් බදූ නෙතු ගන්න බෑ මටනම් අහකට මහෙ මවට විතරයි දෙවනි කත මං සමාන කරන්නෙ කාටද ලස්සනයි ඇස් දෙක තිස්සෙම දැක්කම හද ගැස්සෙන සුර දෙව්ලිය නුඹ නිසා මං තෙමුනා ආදර මන්දාරම් වැස්සෙම නොදැනි වැටුනා මම හැමදාමත් සෙනෙහසින් නුඹෙ පස්සෙම අපෙ ආදර අන්දර කතාව ගෙතෙන්නෙ මතු මතු හැම සසරෙම අහන් ඉන්න ආසයි කියවිල්ල කටකාර දකින සිත් ලුහු බදී උන්මාදනී හැඩකාර බදින්නෙ ගිවිස නුඹවමයි මං කරකාර මලානික ලෝකෙ නුඹ ඉද්දි වෙන්නෙ සරු සාර යද්දි සලා නිතඹ පැද්දෙන ඔය වරලස දෙස බලන් ඉද්දි ආලෙ මෙන්ම රාගෙ දනවන මායවියක් වැනි නෙත් යුගල මගෙ රවටන නුඹයි මගෙ කතාවෙ අඩුව හිස්තැන පුරවන පෙනෙන්නෙ රැස්.. රෑ දිලිසෙන තරු වගේ නුඹෙ දෙඇස්...සමානයි මයුර නෙතු වගේ හිදින වස්... ලග මගෙ සුර ලොවක් වගේ නැහැ රහස්... නුඹට නොකියන මගේ ගලපන්නම් ආදරෙන් කතාවට අපෙ පටුනූ පිස්සෙක් වෙලා හිටිය මන් නුඹ නිසා හැදුනූ මකන්න බැරි ලෙස රුව හදේ කෙටුනූ සිත්තරාවී නුඹයි අහම්බෙන් මෙ නෙත ගැටුනු හදවත මගෙ විලක් නුඹයි හංස රාජිනිය එ විලේ ගලන් යන මම ගගක් නතර වෙන්නෙම නුඹගෙ සයුරෙ පිපාසයෙන් මම ඔටුවෙක් නුඹ වෙන්නෙ දිය බිද කතරෙ මග වැරදුනු අතරමන් වුනු මට සිතියම නුඹ වේ..... Writer - CHIRA BOY ✍️
@Pathum-qb3vy
@Pathum-qb3vy Жыл бұрын
❤❤❤😊
@NKGBoy
@NKGBoy Жыл бұрын
❤️
@Mili_x_beatz
@Mili_x_beatz Жыл бұрын
😘😘😘😘😘
@KaveeshaGeenath
@KaveeshaGeenath Жыл бұрын
Gammak❤
@AlokaMalshan-eo1jw
@AlokaMalshan-eo1jw Жыл бұрын
@Gamer-4t
@Gamer-4t Жыл бұрын
මට තාමත් හිතා ගන්න බැරි මේ සිංදුවෙන් අපේ මුළු කතාවම හරියට තියෙන විදිය 🥺💞. ගැම්මක් මා එකා 😗❤️‍🩹.10 පාරක් විතර ඇහුවා 🙂❤️
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Thnk you❤🥺
@MithilaSashmika
@MithilaSashmika Жыл бұрын
Supiri ❤️
@navodyaerandi8780
@navodyaerandi8780 Жыл бұрын
මගේත්
@_x.naveen_
@_x.naveen_ Жыл бұрын
Same broo ❤️
@chandimapriyadarshani6910
@chandimapriyadarshani6910 Жыл бұрын
Mageth bn
@MihirukS
@MihirukS Жыл бұрын
හිට් එකක් වෙයි 😍❤
@koshilamadushani6502
@koshilamadushani6502 Жыл бұрын
අනිවා ඈ ❤
@MihirukS
@MihirukS Жыл бұрын
​@@koshilamadushani6502❤😊
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Rap එක share කරමු homies 🔥
@Kaviieditz
@Kaviieditz Жыл бұрын
Aniwa❤
@reezy_status
@reezy_status Жыл бұрын
Aiya
@NITHILA2943
@NITHILA2943 Жыл бұрын
ekenma
@aktwinsfc6263
@aktwinsfc6263 10 ай бұрын
අයියහ්❤
@NethmiMaheshika-b9b
@NethmiMaheshika-b9b 9 ай бұрын
චිරා අයියා🎉❤
@NethmiUmesha-ve6yf
@NethmiUmesha-ve6yf 10 ай бұрын
Eka nam marai❤❤
@SPGBoy_Official
@SPGBoy_Official Жыл бұрын
මා එකා මෙක පහරක් චිරා ❤️ keep it up brother 🖤
@Capcutfyp-vh5oh
@Capcutfyp-vh5oh Жыл бұрын
Spg boy 😣❤️
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Broo ❤
@NatashaSewwandhi-s6k
@NatashaSewwandhi-s6k Жыл бұрын
​@@chiraboymusicane aiye oyage contact no ekak dennako man oyage oya kata hadata pattama adarei pls aiye pls pls pls eka eka punchi illeemakne pls 😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@GAMINGSHADOW5555
@GAMINGSHADOW5555 Жыл бұрын
@@chiraboymusic aiye nb aka
@pushpakanthi8907
@pushpakanthi8907 Жыл бұрын
​@@chiraboymusic❤
@ALFHA44
@ALFHA44 Жыл бұрын
මායාවියක් වැනි නෙත් යුගල මගේ රවටන නුඹයි මගේ කතාව අඩුව හිස්තැන පුරවන CHIRA I FEEL IT BRO 💯🖤
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Lv much bro❤
@VithulaT.W.V.Bhashitha
@VithulaT.W.V.Bhashitha Жыл бұрын
හැමදාම අහන අය මේ කොනට😊❤
@DevindiHansika-td5lb
@DevindiHansika-td5lb Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් 100 පාරක් විතර අහන්න ඇති 🎧💗✨️
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Thank you❤️
@ShamindiInesha
@ShamindiInesha 9 ай бұрын
මාරම ලස්සනයි අයියේ . මේකනම් පිස්සුවක් . කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ
@CDILSHAN7972
@CDILSHAN7972 Жыл бұрын
දානකම් ආසවෙන් බලන් හිටපු සුපිරිම සිංදුවක්...නියමයි CHIRA AIYA ❤🔥🎶
@chiraboymusic
@chiraboymusic 11 ай бұрын
Thank you bro❤️
@uththarakumari8938
@uththarakumari8938 Жыл бұрын
මේ සින්දුව වෙනම ලොකෙකට එක්කන් යනවා වගේ 🥺🙂❤️ awesome😊🥀
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
❤🙈
@antanpradeep956
@antanpradeep956 8 ай бұрын
Rishi😂❤🎉😢😮😅😊👍🌺👊✌️
@ravindudillshan231
@ravindudillshan231 Жыл бұрын
මේක දෙසරයකට වඩා අහපු අය මේ කොනට❤️
@DILA_01_
@DILA_01_ Жыл бұрын
❤😌
@ShihanSandeepa-ft3ku
@ShihanSandeepa-ft3ku Жыл бұрын
100veni para 😊
@SasiduDeSilva-ws7fj
@SasiduDeSilva-ws7fj Жыл бұрын
》🔂 | ♡《
@MadushikaMadu-u7j
@MadushikaMadu-u7j Жыл бұрын
Mara lassanayi koccara baluvath epa venne nah 😌☺️❤❤
@SusilPriyantha-pc9zn
@SusilPriyantha-pc9zn Жыл бұрын
Me enno😂
@SachiBaby-n4e
@SachiBaby-n4e Жыл бұрын
මාරම ගති කොල්ලො ❤❤
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Adreii❤️ Share karmu track eka 🥵💥
@madurafernando3620
@madurafernando3620 Жыл бұрын
@AnushkaSyamali
@AnushkaSyamali 10 ай бұрын
Eka nm supiri broo.. Kiyanna vachana na patta👍👍👍
@chiraboymusic
@chiraboymusic 9 ай бұрын
Thank you❤️💐
@vethumweerasiri9830
@vethumweerasiri9830 Жыл бұрын
මේක විසාල පිස්සුවක් උනානෙ මට ❤🔥🎶
@lakshithaPiyumal-pi6ek
@lakshithaPiyumal-pi6ek 6 ай бұрын
me pissawa putuwak balala wadi karawanna 😁😁😁😁
@VINUbeatsMusic
@VINUbeatsMusic Жыл бұрын
සිත්තරාවි❤ ගැම්මක් චිරා අයියේ Next level ඉස්සරහම යන් සුද්දා ❤🥰🌝
@chiraboymusic
@chiraboymusic 11 ай бұрын
Thank you bro❤️
@tiktok3785
@tiktok3785 Жыл бұрын
දැන් තියෙන rap , rap song ඉස්සර තරම් සෙට් වෙන්නෙ නැතිනිසා ඒවා අහන එක නැවැත්තුවා . ඒත් ස්ටේටස් එකකින් මේවගේ සුපිරියක් දැක්කොත් අනිවා හොයන් එනවා ❤️🔥 තේරෙන සින්හලෙන් කිව්වොත් මැදින් පද කාලා නැති rap song එකක් ❤️ පට්ටම ❤️🔥
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Share Karmuu bro😻🔥
@MRPODIEKAපොඩිඑකා
@MRPODIEKAපොඩිඑකා Жыл бұрын
දවසට තුම් පාරකට වඩා බලන/අහන රැප් එක❤❤🎉
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Adreii❤️
@vibe-lk
@vibe-lk Жыл бұрын
සුපිරි CHIRA BOY අදෙරෙයි හැමදාම
@dilrukshisadunidissanayake1298
@dilrukshisadunidissanayake1298 10 ай бұрын
​@@chiraboymusic maarai❤️🥺
@pahanaloka4964
@pahanaloka4964 5 ай бұрын
@wineethamalanidesilva7688
@wineethamalanidesilva7688 4 ай бұрын
4 parak eka digatama ahuwaa❤❤
@NilukaSriyani-jv3bz
@NilukaSriyani-jv3bz 2 ай бұрын
Mata nikam marila ipaduna vage me sinduva ahanakota😢😢❤❤
@user-jf7cv7dm6x
@user-jf7cv7dm6x Жыл бұрын
ගවුමට ඔයා ඈතින් එද්දි මාර ලස්සනයි.......🥺🖤හුරු බූටි මුව මැවි මැවි තිස්සෙමයි.....🥺🌼🥰 ලස්සනයි අයියේ දිගටම මේ වගේ සින්දු කරන් යන්න😍❤ all the best🥰
@GimhanaAkash-dt3oy
@GimhanaAkash-dt3oy 11 ай бұрын
😄
@Gamer-4t
@Gamer-4t Жыл бұрын
හදවත පතුලටම වැදිලා මුළු හදවතම පාරන් ඒ අතීතයේ මතක ආයෙමත් ඇදලා අරන් මතක් කරන හරිම ලස්සන සින්දුවක් 🥺❤️‍🩹👋
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Thnk you❤🥺
@thimothychandupa9432
@thimothychandupa9432 Жыл бұрын
Next Level
@ThusithaKalum-zx3uf
@ThusithaKalum-zx3uf 2 ай бұрын
තව ම අහන අය කො
@ANGLEQUEEN-MUSIC
@ANGLEQUEEN-MUSIC Ай бұрын
Mama 😢❤.ekh ahuwata epa wenne ne
@MiliduDeshan
@MiliduDeshan Ай бұрын
P😮neqr😊❤
@PrageethSampath-m6k
@PrageethSampath-m6k Ай бұрын
Mata oka ahuwata epa wenn❤❤❤
@MohamadShahad-u8k
@MohamadShahad-u8k Ай бұрын
Mama
@ashinishihara500
@ashinishihara500 Ай бұрын
🙌
@7Club-Official
@7Club-Official Жыл бұрын
සිරාවටම දැනට අහපු පදිරිම රැපක්. ආදරෙයි සහොදරයා. ජයවේවා.
@TharinduSandaruwan-kr9br
@TharinduSandaruwan-kr9br Жыл бұрын
ඒක නම් සුපිරි චිරා අයියේ.. මේක අනිවාරෙන් හිට් එකක් වෙනවා තව එකක් ඕන ඉක්මනටම..❤❤
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Aniw 💗
@upekshaupeksha-h5y
@upekshaupeksha-h5y Жыл бұрын
එනකන් බලන් හිටියෙ දාපු වෙලේම බැලුව සුපිරියක් චිරා අයියේ රැප් එක නම් වාසියක් ආදරෙයි ❤🔥
@sadewRashmikara
@sadewRashmikara 3 ай бұрын
මෙක 10 වැඩියෙන් අහාපු කට්ටීය කෝ❤
@Mrs.queen123
@Mrs.queen123 7 ай бұрын
Released උන දවසෙ ඉදම් මේ දක්වා අහන එපා නොව්න සිංදුවක් 🙂❤️‍🩹💊
@thanujadamayanthi8683
@thanujadamayanthi8683 Жыл бұрын
මේක දානකන් බලන් හිටියා..පට්ට ලස්සනයි අයියෙ..සුපිරියක් ❤😇
@dinukalakshan-m7o
@dinukalakshan-m7o Жыл бұрын
සිරාවටම දැනට අහපු පදිරිම රැපක්. ආදරෙයි සහොදරයා. 🥰😍
@bumble_bee_
@bumble_bee_ Жыл бұрын
සුපිරී බන් චිරා තව අලුත් වැඩක් ලගදිම ඕනි 😽❤ Congratulations 🎉❤
@kavi.k_girl
@kavi.k_girl 6 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් 😗❤️Good luck CHIRA BOY ❤️
@chiraboymusic
@chiraboymusic 6 ай бұрын
Thank you❤️💐
@RanjithAbeysingha-u2y
@RanjithAbeysingha-u2y 17 күн бұрын
ලස්සනයි aiye 💗❤️❤️❤️❤️❤️
@kushananuradha317
@kushananuradha317 Жыл бұрын
ඒක නම් සුපිරියක් මගේ එකෝ...ජයවේවා...වෙනසක් කරමු..❤️‍🩹❤️‍🩹
@lakmalwickramasingha-m1f
@lakmalwickramasingha-m1f Жыл бұрын
පට්ට happy ඕයි full song එක එනකම් පට්ට ඉවසිල්ලකින් හිටියෙ ❤️❤️ ඉස්සරහට තවත් මේ වගේ එව ඔනි ❤❤
@athaldotcom
@athaldotcom Жыл бұрын
මුකුත් අඩු පාඩු නෑ සුම්පිරි වැඩක් chira 🖤👍
@RohanHemantha-f4m
@RohanHemantha-f4m 6 ай бұрын
මෙ සින්දුව කීපාරක් ඇහුවත් එපා වෙන්නේ නැ හරිම ලස්සනයි😍
@chiraboymusic
@chiraboymusic 6 ай бұрын
@@RohanHemantha-f4m Thank you❤️
@NADDAROX
@NADDAROX 4 ай бұрын
​@@chiraboymusic😢😮
@shanikachathu4919
@shanikachathu4919 6 ай бұрын
ආසම රැප් එක මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ඒ තරම් ලස්සනයි ❤️❤️
@chamimusic3085
@chamimusic3085 Жыл бұрын
ආසම♥️😘
@Niro2005-L
@Niro2005-L Жыл бұрын
සුපිරියක් මගෙ එකාහ්. 🥺💕 ඒ වචන,පද පේලි මාරයි ඕයි. 🔥 හිරිගඩුත් පිපුනා. 🥶 උබනම් ගින්දරක් බං දැන්. 💗
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Adrei❤
@Niro2005-L
@Niro2005-L Жыл бұрын
@@chiraboymusic 💗
@kolamunaspathirana5957
@kolamunaspathirana5957 11 ай бұрын
මං වගෙ හැමදාම බලන අය ඉන්නවද😊
@chiraboymusic
@chiraboymusic 9 ай бұрын
❤💐
@Just_Dozzi
@Just_Dozzi 6 ай бұрын
Daily ahana aya me konata.......lv u chira boy.....
@ImashiPabodhya
@ImashiPabodhya 7 күн бұрын
Marama lassanai 😊
@OLDREAM-ISYOURS
@OLDREAM-ISYOURS Жыл бұрын
අඩෝ...... ඔබ නම් දෙවියෙක්. මරු rap එක. සුපිරියක්. සුපිරියට කරලා තියනවා. ඉස්සරහටත් කරගෙන යන් කොල්ලෝ. ආදරෙයි hamadama❤️
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Adreii💗
@Devon_X_2008
@Devon_X_2008 Жыл бұрын
winz d 💥
@Vihanga_Sankalpana
@Vihanga_Sankalpana Жыл бұрын
"සිත්තරාවී"🥹🧚‍♂️
@Nethu-l4v
@Nethu-l4v 3 ай бұрын
Me sinduwat පිස්සු hadila e තරමටම me sinduwa lassanai 😇🥺❤️‍🔥
@chiraboymusic
@chiraboymusic 3 ай бұрын
@@Nethu-l4v ❤️🥺
@snKaushi
@snKaushi 6 ай бұрын
voice එක හීනෙන් පවා ඇහෙන්න තරං ඇබ්බැහි උනා ලමයෝ...මාරම ලස්සනයි..එදා මෙදා කියලා නෑ තාමත් අහනවා..🌹💗
@chiraboymusic
@chiraboymusic 6 ай бұрын
Thank you !!! ❤️💐
@VenushkaDinujaya-we9jh
@VenushkaDinujaya-we9jh 5 ай бұрын
❤❤​@@chiraboymusic
@ajithabeysinha3145
@ajithabeysinha3145 Жыл бұрын
සිංදුව මාරම ලස්සනයි අයියෙ.දානකල් බලන් හිටපු සිංදුවක්❤❤
@sadalikawirasi2909
@sadalikawirasi2909 Жыл бұрын
හිතට වදින ලස්සන වචන ටිකක් අකුරු කරලා හිතට දැනෙන voice එකකින් song එක හදවතටම දැනෙන්න කියන ඔයාගේ සින්දුව ගොඩාරියක් ලස්සනයි .... ඔයාට තව තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ...... good luck 😊
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Thank you 😍❤
@badking2191
@badking2191 9 ай бұрын
ඇත්තටම මේක තමා මන් ඇහුව ලස්සනම රැප් එක ❤
@chiraboymusic
@chiraboymusic 9 ай бұрын
Adrei❤️
@TharangikaSrimali-v8g
@TharangikaSrimali-v8g 6 ай бұрын
Me song ekanam marayi..mm hamadam ahnva..supiriyak chira aiya
@arunahadagala5772
@arunahadagala5772 Жыл бұрын
Masayak hoyala adai sinduwa hoya gaththe
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Share Karmuu bro😻🔥
@BHAGYA_417
@BHAGYA_417 Жыл бұрын
😇🎶💙🥺🥺🥺❤️ ගැම්මක් වෙනව අනිවාර්යෙන්ම🎉❤ congratulations aiyyah 🥺♥️ ලස්සනයි වැඩේ
@thanujanishanthi4928
@thanujanishanthi4928 Жыл бұрын
නියමයි 🎉
@YoshuwaRashmitha
@YoshuwaRashmitha 5 ай бұрын
දැක්කෙ එක මලයි මල් දහසක් අතුරින් 🥺❤️🎧
@Aselajjayamanna-pb4de
@Aselajjayamanna-pb4de 9 ай бұрын
Maru kolla aluth ekak hadanna
@AnuradaDulanjali
@AnuradaDulanjali 8 ай бұрын
Hamadama ahana sinduwak 😘❤️ pattama lassany issarahata thawa godak sindu one oyagen harida brother 😘❤️👍
@TharushaDhanannjay
@TharushaDhanannjay 7 ай бұрын
10 පාහකට ව ඩා අහපු අය මෙ පැත්තට😊😊
@SleepyForestHills-gr3if
@SleepyForestHills-gr3if Жыл бұрын
කාලෙකින් අහපු සුපිරිම රැප් එකක්.❤
@SachiSewwandi-p6p
@SachiSewwandi-p6p 10 ай бұрын
මන් වැඩිම පාරක් අහපු එකම රැප් එකක් මේක ඇත්තම මේක මාරම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ 🥺💗 කෝ ඉතිං බලමු මන් වගේම මේක ගොඩක් සැරයක් අහපු අය 😊
@chiraboymusic
@chiraboymusic 9 ай бұрын
Thank you❤️💐
@VenushkaDinujaya-we9jh
@VenushkaDinujaya-we9jh 5 ай бұрын
මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤❤❤
@Yc_chuti_doni
@Yc_chuti_doni 9 ай бұрын
My favorite song🥺💗and favorite rapar chira boy😫♥️
@MahindaRajapaksha-t8r
@MahindaRajapaksha-t8r Жыл бұрын
Next level Chira Aiya'h Congratulations 😻
@DraziSenzer1111
@DraziSenzer1111 Жыл бұрын
එනකන් බලන් හිටියෙ❤️🥰 සුපිරියක් chirah අයියෙ 🔥good luck ❤️🎧🔥රැප් කලාවෙ සුපිරිම වැඩ්ඩෙක් ❤😊🔥
@tharushimadawee1790
@tharushimadawee1790 11 ай бұрын
Rap ekka ආසම සිංදුව අයියේ 🥰❤️😚❤️
@lahiru9897
@lahiru9897 8 ай бұрын
Hi
@RuwanKumara-ln5em
@RuwanKumara-ln5em 8 ай бұрын
හැමදාම අහනවා .කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.Chira boy කට හඩ නම් සුපිරි ❤❤❤❤❤❤❤❤
@chamodierandika844
@chamodierandika844 6 ай бұрын
Lassana song ekak..godak loku theruma thiyenawa..Hari lassana wadak..❤
@GimhaniDasanayak-fu1lx
@GimhaniDasanayak-fu1lx Жыл бұрын
කවදා ඉදන්දමේ බලන් ඉන්නේ😒💔
@namalidamayanthi9299
@namalidamayanthi9299 Жыл бұрын
Dn release una ne ☺️ echchrai 💗
@IshaniSLCHENNE
@IshaniSLCHENNE Жыл бұрын
Rap ake inna grl oy neda😅
@stefaofficial
@stefaofficial Жыл бұрын
කෙහෙරැල්ල්ල අස්සෙ දැවටෙන්න ආස පිස්සමයි..❤ Hill City Rap Udatam Homies🖤👽
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Mh bro❤
@chanuwalrk2245
@chanuwalrk2245 Жыл бұрын
Hill City❤ මරු සිත්තරාවි 1m ගහනවා ශුවර් ❤️
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
❤❤
@malanidayalatha1153
@malanidayalatha1153 Жыл бұрын
එකනම් මාරම මාරයි කොම්ලෝ
@ThakshilaAthapaththu
@ThakshilaAthapaththu 6 ай бұрын
Siththarawi❤️🥰
@SanjeewaPrasanna-fm9wb
@SanjeewaPrasanna-fm9wb Жыл бұрын
මම හරි ආසයි මරු ආ එළ 🤟🤟😎😎🤟
@Tharu_Edizz
@Tharu_Edizz Жыл бұрын
අඩෝ බන් ඒක නම් පහරක් තමයි ඉතිං ❤❤❤❤❤❤ මේක නම් 1m ගහනව ශුවර්
@Platinumvize
@Platinumvize Жыл бұрын
ඒ lyrics 💜️💜️ මාර ලස්සනයි සින්දුව ඉස්සරහටම යමු 🥰🥰
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Thnk you❤
@dnstunes_1
@dnstunes_1 Жыл бұрын
හිතට දැනුනු සුපිරි රැප් එක ❤
@fakepodda6974
@fakepodda6974 6 ай бұрын
මේ වගේ තව එකක් ඕන🥺❤️‍🩹 හැමදාම අහනව❤️ ඇත්තටම එයා ගව්මට හරි ලස්සනයි🥹💖
@maheshikaperera
@maheshikaperera Жыл бұрын
Good luck chira boy....🎉❤❤ Rap nam mare maruh.....❤❤❤❤❤
@DR_Art_design
@DR_Art_design Жыл бұрын
*දකින්න කෝලම්* *හැමතිස්සෙ ආස කලේ.....* 🥰 *යකින්නි හැබැයි* *බෝනික්කියක් රෝස කැලේ....* 😊 *මකන්න බෑ හිතින්* *ලස්සන රුව නුඹේ....*🫶❤️ *දෙවඟනක් වගේ* *මිහිපිට සුර ලොවේ....*😍 *දැක්කෙ එක මලයි* *මල් දහසක් අතරින්....*🌷🙃 *මත් වෙල මං ඉන්නේ* *ඒ මලේ මිහිරි සුවඳින්....* 🤍💫 *පතන් ආපු සුරඟනයි* *හැම සසරින්....* 🧚‍♂️🪄 *මේ රුව සපුව ලඟ* *මොන රජෙක් උනත් පරදී.....*😊❤❤ ▬▬▬▬▬▬▬▬▬▬▬▬ *01:52** ━━━●───── **03:08* ▬▬▬▬▬▬▬▬▬▬▬▬ *⃝💗●ස්ටේටස් වදන්*🧸✨ *⃝💗 ●ස්ටේටස් වීඩියෝ*🪄✨ *⃝💗 ●වට්ඇප් කලාවේ...*💉 *⃝💗 ●වෙනස්ම පැතිකඩක්*👨🏻‍🔬 ▬▬▬▬▬▬▬▬▬▬▬▬ **⃝💗_*●මමද එක අතකින් වෛද්‍ය වරයෙකු වෙමි………*💉🍃✨ **⃝💗_*●මන්ද යත් අකුරැ වලින් ඔබලාගේ හදවතට සාත්තු කරන නිසාවෙන්...…*👨🏻‍🔬💉🪄 ▬▬▬▬▬▬▬▬▬▬▬▬ *💗 ⃝✿ _R.H.GHOST_✿ ⃝💗* *╚═══•°🧸💗🍃°•═══╝*
@GaganaAkash-nr4no
@GaganaAkash-nr4no Жыл бұрын
mekata add wennh kohoma d
@bass1m
@bass1m Жыл бұрын
ලන්කාවෙ ඉලග රැප මෙයා තමා ඉතින් මම කියනවා බලන්න තව සති 2 1m විව්ස් යනවා අනිවා❤❤❤❤❤
@vishmiperera-tb6xk
@vishmiperera-tb6xk Жыл бұрын
adari
@SithsaraKavindi
@SithsaraKavindi Ай бұрын
Siththaravi..❤️😚
@PubuduChanchala
@PubuduChanchala 10 ай бұрын
ඒක තනිකර භාවනාවක් තනිකරම ඒක පහර හිතාගන්න බෑ තනිකරම ඇබ්බැහි වීමක් 🥺❤
@chutydoni6305
@chutydoni6305 Жыл бұрын
Mage birthday gift ekada koheda thankuuu. පට්ටම ලස්සනයි අයියෙ.තවත් මේ වගේ rap ඕනේ🥰 good luck 🥰😘😘
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Adreii💗
@Ck_Musick
@Ck_Musick Жыл бұрын
"සිත්තරාවී" ❤🥺 Next level Chira Aiya'h Congratulations 😻🖤
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Thank youu 🥹💕🌚
@HASH12346
@HASH12346 Жыл бұрын
රිලීක්ස් එකත් ඔනේ .....💗
@SudeshikaSaduni
@SudeshikaSaduni Ай бұрын
Maru oi hama dema tika වේලාවකට hari amathaka wenawa ලස්සනයි ❤❤❤❤
@DILA_01_
@DILA_01_ Жыл бұрын
Gammak Kollo👊
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Adreii❤️
@SMILEY_AIG
@SMILEY_AIG Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤😘 එ තරමටම ආසයි මේ සින්දුවට 🔥💖 රිලීස් වෙනකන් බලන් හිටියෙත් ඉවසිල්ලක් නැතුව ❤
@padmapremarthne1099
@padmapremarthne1099 Жыл бұрын
Me sindu 100 parakata wada ahuwa❤❤❤❤
@kasun347
@kasun347 Жыл бұрын
🔥🔥👍
@udeshdasantha1087
@udeshdasantha1087 Жыл бұрын
අඩෝ අඩෝ උබෙ තනි වැඩක් නෙද😎❤ගැම්මක් තම චිරා🥰🔥තවත් උඩටම යමන් බොසා🤩😎❤
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Adreii❤
@C_h_a_m_i_t_h
@C_h_a_m_i_t_h 9 ай бұрын
Maru bng Eka 10parak vitharai ahuwa bn hithe adiyatama weduna bn❤❤adrei hemadamath oya wage rep hadapan bn ube katahadata hariynne oya wage rep thama ban
@chiraboymusic
@chiraboymusic 9 ай бұрын
❤💐
@MadusankaSamarakkodi
@MadusankaSamarakkodi 11 ай бұрын
Mekam supiri ahaddi mara vidiyata danena sinduvak supiri kollane ❤😊
@sithiyama91
@sithiyama91 Жыл бұрын
ලස්සනයි කොල්ලොනෙ දිගටම කරගෙන යන්න සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ❤🎉
@sithiyama91
@sithiyama91 Жыл бұрын
@chamlkalakshan
@chamlkalakshan 6 ай бұрын
හැමදාම.මෙක අහන අය කො බලන්න💗
@Nethwiz
@Nethwiz Жыл бұрын
හිට් එකක් වේයි අය්යේ❤
@ravindudilshan480
@ravindudilshan480 Жыл бұрын
Nethwiz❤
@kavigirl-l9y
@kavigirl-l9y 12 сағат бұрын
අයියේ නියමයි .ඔයාගෙ රැප් වල වෙනම ගැම්මක් තියෙන්නෙ කොච්චර ඇහුවත් epa wenne na .ගොඩක් ලස්සනයි .ගොඩක් ඉස්සරහට යන්න අයියේ .❤❤❤❤
@ChandikaSandaruwani
@ChandikaSandaruwani 8 ай бұрын
වෙනස්ම රැප් එකක්... එකදිගට පැයගානක් අහන්න පුලුවන්..සැබෑ ජීවිතයට අතිශයින්ම සමානයි.❤❤❤❤❤
@chiraboymusic
@chiraboymusic 8 ай бұрын
Thank you❤️‍🩹❤️‍🩹
@indikawikkramasinghe333
@indikawikkramasinghe333 Жыл бұрын
පට්ට ආසාවෙන් බලන් ඉඳියෙ මේක එනකම් චිරා අයියා ❤ සුපිරියක් ආ 😘❤️
@PMW_REMIX01
@PMW_REMIX01 Жыл бұрын
හිතටම වදින්න කියනවා කියන අය මේ පැත්තට
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54