Anduru Mathaka (දාහක් ප්‍රශ්න මැදින්)-

  Рет қаралды 3,016,392

Niyou Ganz

Niyou Ganz

Күн бұрын

Пікірлер: 3 700
@chiraboymusic
@chiraboymusic 2 жыл бұрын
Lyrics....✍️ -Lilah- (Rap verz) මම ගැලවිලා ඉන්නේ සමාජෙන් දැන් ගස්සලා දාලා තටු පස්සට යන්නේ නෑ මේ සෙල්ලමෙ ඉස්සර කෙරුවත් මතු හිත්වල තිබ්බත් ජරාව මේ පොත් වල තිබ්බා තතු මම ගලපලා ලිව්වා කතාවක් දැන් කලබල නෑ මං කතෲ සුන්දර ලෝකයක් කිව්වට හැමෝටම සුන්දර වෙන්නේ නෑ හොඳට දුක වින්දා කාටවත්ම ගින්දර දෙන්නෙ නෑ ආදරෙයි ආදරෙයි කිව්වට අම්මා තරම් කව්රුත් දුන්නේ නෑ ඉස්සර මතකයි හැඬුවා කවුරුවත්ම පිහිටට උන්නේ නෑ පණට පණ දුන්න අය නම් මතකයි මට තවමත් මං වින්දා නින්දා අපහාස සමගම ලෝකෙන් අවමන් හිතුවා ගේමක් ගහනවා ඉවසන්නේ නෑ තව මං රවන්නෙපා පස්සට දැන් හැකිනම් මූනට රවහං උත්තර දැනගෙන මම අද මගෙන්ම අහනවා ප්‍රශ්නයක් විමානෙ හැටියට තමයි කොල්ලො ගැලපුනේ මොන යක්ෂයත් ආහ්... ගත්තෙම නෑ මං පක්ෂයක් අතමිට කාසි නැත්තං අද ගැලවිලා යන්නේ දක්ෂයත් -Niyou ganz- (Rap verz) ගින්දර එක්ක මන් ඇවිද්දෙ මහ අව්වේ මගෙ යටි පතුල් දැවුනත් දෙවියන්ගෙ නෑ යැද්දෙ මගෙ අඩුපාඩු කියන දෙනෝ දාහක් මැද්දෙ අම්මයි තාත්තයි විතරයි අඩුපාඩු ගැන හෙව්වේ ගින්දර එක්ක සතුටක් හොයපු කොල්ල්ක් මං පඩියක් උඩට එද්දි අඩියෙන් ඇදපු උන්නම් හැමදේම ස්ලිලි කොලයට යටනම් හබලක් අතැති පාරුවක් නැති තොටියෙක් මං එකට ඉදල ලගට වෙලම ඇරල ගියපු මිතුරා ලගින් හිටපු එකත් සල්ලි හින්ද අදවෙල මගෙ සතුරා සල්ලි නැති හින්දද ආදරෙ මට උරුම නැත්තෙ සැමදා යන්න ඕනෙ පාර තේරුම් ගත්තනම් වරදින්නෑ කවදත් ඒයි මගේ හීන පාට කරේ මගෙම තනි පාටින් යන්න ඕන පාර දන්නවනම් යන්න කාටත් මුලින් කරන කියන හැමදේකම පිනයි පවයි ලැබෙවි ලොවෙත් මත තියාගනිං අඩි හයෙ වල කාගෙත් දෙපය යටින් -Anol x- (Hook) තනිවුනා මන් මේ සිතුවිලි අතරේ ගෙවාගන්න බැරිතරම් පව් කලා සසරේ දුප්පත් කම යන ඒපාලු කතරේ තනිවුනේ මම අද පාලු දිවි කතරේ -Chira boy- (Rap verz) මහලුවෙක් මම පිහිනන මහ සයුරේ දිය පොදක් නැහැ මිරිගුමයි දැක්කෙ කතරේ අප්‍රාණික වෙන්නෙ නෑ මගෙ කතාව සසරේ කඩන්නයි කඩන්නයි දැල මකුලුවත් වියුවේ දාහක් ප්‍රශ්න මැදින් ගෙවන්නෙ මගෙ මෙ ජීවිකාව ලංකරගත්ත ගොඩක් දෙනා බැස ගියා වේදිකාව දුප්පත් නිසා කොං කරන්නයි සමාජයේ කතිකාව ආයෙ කවදාවත් විශ්වාස කරන්නෑ මමකාව අතරමං වෙලා මෙ හිතම නිසොල්මං හීනෙට මගෙ මාවත යන්න ගන්නෑ තවකල් මම නිවැරදි නම් නෑ පාත් කරන්නෙ මගෙ කං වට්ටවන්න බැහැමයි වටවෙලා ගැහුවත් මට ගල් අඩියෙන් අඩිය නගින්නෙ මම දැන් උඩට මං පැත්තට තල්ලු කරා බොරු මිතුරුකම් කවට සමහරු කිව්වා උඹ චරිතයක් විකට දුකට නෙවෙයි හුග දෙනෙක් ලං වුනේම සැපට මිනිස්සු දැක්කෙ නිතරම මගෙ අඩුපාඩු සිනහවස්සෙ පිරි කදුලයි මට වාරු නවත්තලා දාපං කවදාවත් උඹටනම් බෑලු ජීවිතේ නැමති වැවෙ මට නැත්තෙම පාරු විදි දුක මගෙ හිත හොදට දනි මම නොවෙයිනෙ අන්දරේ මේ කවට නිවට සමාජෙන් කෙලවිලාම තමයි පදම් වුනේ මට වැරදුනෙ කදුලු වැගිරුනෙ දැක්කෙ ලෝකෙ බොරු හිනාවනෙ ගොඩක් අය මගදිම වෙනස් වුනෙ මගෙන් දුරස් වුනෙ මම යනවා මගෙ මේ මාවතේ...
@slgaming1006
@slgaming1006 2 жыл бұрын
❤️❤️❤️
@rmstudio843
@rmstudio843 2 жыл бұрын
@Pamuwa__
@Pamuwa__ 2 жыл бұрын
ඒ lyrics වල තියෙන්නේ අපේ ජීවිත කතාව බං ඒකනම් පට්ට (දාහක් ප්‍රශ්න මැදින් ගෙවන්නෙ මගෙ මේ ජීවිකාව) 💝✌️ හිතට වදිනවා සුපිරියටම 🔥
@slgaming1006
@slgaming1006 2 жыл бұрын
@@Pamuwa__ ඇත්තටම 👌👌👌👌
@ogeeshaviman
@ogeeshaviman 2 жыл бұрын
ගැම්මක් බම් 💯😏🐾
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
Idiriya subai mallila.....! 💯❤
@lilah3146
@lilah3146 2 жыл бұрын
ආදරෙයි ශාන් අයියා 😍
@NiyouGanz
@NiyouGanz 2 жыл бұрын
Aiyah 🥺♥️♥️♥️♥️
@Sadew699
@Sadew699 2 жыл бұрын
shan aiya😇❤️
@thonda5167
@thonda5167 2 жыл бұрын
❤️🌙
@sandundissanayake126
@sandundissanayake126 2 жыл бұрын
shano 😎
@Kelwiz
@Kelwiz 2 жыл бұрын
Noizee boys🔥
@yasirusenanayake0315
@yasirusenanayake0315 2 жыл бұрын
Kelwz bro....❤❤
@NiyouGanz
@NiyouGanz 2 жыл бұрын
Aiyah 🥰🥰
@HasithaKeshridu
@HasithaKeshridu 2 жыл бұрын
බොසා
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
♥️🔥
@newwedihada8282
@newwedihada8282 2 жыл бұрын
🤟
@SinethDeshara
@SinethDeshara 7 ай бұрын
ආපු දවසේ ඉදන් 2024 වෙනකම්ම අහනවා ඉස්සරහටත් අහනවා 👌❤️
@shenu150k
@shenu150k 2 жыл бұрын
වචන ටික🥵🔥💥
@Mihiran.editzz
@Mihiran.editzz 2 жыл бұрын
amor bosaaa
@NiyouGanz
@NiyouGanz 2 жыл бұрын
🥰🥰♥️
@kaushaldesilva294
@kaushaldesilva294 2 жыл бұрын
💯✌️
@botaff1922
@botaff1922 2 жыл бұрын
සෙනු බොසා
@kanishkadhananjaya274
@kanishkadhananjaya274 2 жыл бұрын
Shenu💕💕
@kavisvoice8208
@kavisvoice8208 2 жыл бұрын
දාහක් ප්‍රශ්න මැදින් ගෙවන්නේ අපිත් අපේ ජීවිකාව ❤❤5M වත් ඕන මේකටනම්
@ushanushan86
@ushanushan86 2 жыл бұрын
ඒ Lyrics ලිව්ව දෑතට බුදු සරණයී 😻♥️
@SampathBandara-n1e
@SampathBandara-n1e 24 күн бұрын
Rayan niro ❤
@senakasenaka8672
@senakasenaka8672 2 жыл бұрын
පොඩි කොල්ලෝ ටික සුපිරි වැඩක් කරලා තියෙන්නේ.ඉස්සරහටම යමු තව එ්වා ඕන🎶❤
@ozone_music
@ozone_music 2 жыл бұрын
ආදරෙයි ආදරෙයි කිව්වට අම්මා තරම් කව්රුත් දුන්නේ නෑ 💔🙂🤚 Good job brothers......❤️🤩
@lilah3146
@lilah3146 2 жыл бұрын
😍
@chiranrathnayaka1679
@chiranrathnayaka1679 2 жыл бұрын
Aniva
@chiranrathnayaka1679
@chiranrathnayaka1679 2 жыл бұрын
Aniva
@viduninulara6794
@viduninulara6794 2 жыл бұрын
adoo ayyala set eka maruu sinduwa supiri gammak thama kollane
@RPS847
@RPS847 2 жыл бұрын
ලස්සනයි වැඩේ. ❤️🔥
@kaveeshkaveesh1774
@kaveeshkaveesh1774 2 жыл бұрын
Rps🤧
@NiyouGanz
@NiyouGanz 2 жыл бұрын
♥️♥️♥️
@sithumsandesh959
@sithumsandesh959 2 жыл бұрын
r p s bosa
@bunnymusic6479
@bunnymusic6479 2 жыл бұрын
Rukshan❤
@user-jq8nh7lk1t
@user-jq8nh7lk1t 2 жыл бұрын
R P S 🤪❤️ ගැම්මක්
@club_music
@club_music 2 жыл бұрын
විමානෙ හැටියට තමයි ගැලපුනේ මොන යක්ෂයත්... Wade Maru ❤️
@lilah3146
@lilah3146 2 жыл бұрын
😍
@thimira624
@thimira624 Жыл бұрын
තනි ඇහැට ඇඩෙනවා අයියෙ...මේකනම් සුපිරි අයියේ.❤️❤️👍😍😍😍😍😍
@Sskkk12
@Sskkk12 2 жыл бұрын
I am Ripzi ...ලස්සනයි සගෝර් සුපිරිම ගැම්මක් යටාර්තය හොඳට අවබොධ කරල ගහල තියනව ගේමක් සිරාවටම පට්ට....කියන්න වචන නෑ ඔයාලට ඉදිරියට ම යන්න ප්‍රාර්ථනා කරනව
@NiyouGanz
@NiyouGanz 2 жыл бұрын
♥️♥️
@chiraboymusic
@chiraboymusic 2 жыл бұрын
🥺❤️
@gimashachathurangi699
@gimashachathurangi699 2 жыл бұрын
නියමයි සහෝ....තව එකක් ඕනි ලගදිම.සුපිරි ගැම්මක් තමා ඉතින්.❤️ 👌👍🥰😍😘
@YrMix-s4n
@YrMix-s4n Жыл бұрын
hithata wadunu danunu rap ekak super😊
@ravindusathsar
@ravindusathsar 2 жыл бұрын
1:47 2:47 ඒ lyrics ටිකනම් පට්ට හිගුරක්ගොඩ ගැම්මක් තමයි 🎤🎧🎤💚
@NiyouGanz
@NiyouGanz 2 жыл бұрын
Adarey Brother 😗♥️♥️♥️
@slphotobigfen2359
@slphotobigfen2359 2 жыл бұрын
Mt
@marauder9997
@marauder9997 2 жыл бұрын
❤️
@nnimsara3005
@nnimsara3005 2 жыл бұрын
කියන්න දෙයක් නෑ සුපිරියක් තමා.දවසක ලන්කාවම හොල්ලයි 🔥❤️
@virajchathuranga6959
@virajchathuranga6959 Ай бұрын
Supiri bro. Uba gatta risk eka supiri. Ada weradunath dawasak dinai
@zonemusic3338
@zonemusic3338 2 жыл бұрын
අඩෝ සුපිරියක් ඇහුවට එපා වෙන්නෙ නෑ ගින්දරක් තමයි 5 M වත් ඕනේ
@DJNIROSHENTERTAINMENT
@DJNIROSHENTERTAINMENT 2 жыл бұрын
සුපිරි 💢❤️💫
@NiyouGanz
@NiyouGanz 2 жыл бұрын
Aiya ♥️♥️
@taggyeditz
@taggyeditz 2 жыл бұрын
අම්මා කොල්ලා
@RASHAA2004
@RASHAA2004 2 жыл бұрын
තාම අහනවා බං ❤️😍
@ozone_music
@ozone_music 2 жыл бұрын
ආදරෙයි ආදරෙයි කිව්වට....අම්මා තරම් කව්රුත් දුන්නේ නෑ ... Lilah ❤️✨😎
@lilah3146
@lilah3146 2 жыл бұрын
😍
@fifaya304
@fifaya304 2 жыл бұрын
ඒ ඇත්ත බන්
@isharaindunil7295
@isharaindunil7295 2 жыл бұрын
Den thama Terenne
@chamathhimsara3540
@chamathhimsara3540 2 жыл бұрын
පොලොන්නරුවේ ගැම්මක් තව songs ඕනේ අයියලා සෙට් එකගෙන්
@dinuweerasinghe2385
@dinuweerasinghe2385 Жыл бұрын
Maru maru maru marema maru...supiriyak brothers...❤❤😚😚
@user-sithumaloka
@user-sithumaloka 2 жыл бұрын
හිතට වදින ඒ වචන පහරක් රැප් කලාවේ සුපිරියක්... 🔥🔥🔥🔥🔥🔥🔥
@shevinfdo3803
@shevinfdo3803 2 жыл бұрын
පොඩි කොල්ලො ටිකක් එකතු වෙලා ගහන ගේම next level . ❤️❤️ වචන නෑ කියන්න ❤️❤️💫⭐💥
@PATHUMRASH
@PATHUMRASH Жыл бұрын
E වචන මරු ❤❤ හිතට vadinna තියනවා ❤❤niyamai e rapa එක්ක mage ජීවිතේ සම්බන්ධයි ❤❤
@user-ct2dl6hh8f
@user-ct2dl6hh8f 2 жыл бұрын
අම්මා විතරය් දුන්නේ ඇත්ත ආදරේ ... පහරක් සහෝ ... චිරා පහරක් බොක්ක
@chiraboymusic
@chiraboymusic 2 жыл бұрын
🥺❤️
@sasinduyehan4236
@sasinduyehan4236 2 жыл бұрын
කියන්න ඕන දේ සිංදුවට දාල හිතටම වදින විදියට ගින්දර වගෙ රැප් එක කොල්ලො ටික ගහල තියෙ පට්ට 🔥❤️ All the best trending#1❤️1M+ගැම්මක් 💖💪
@NiyouGanz
@NiyouGanz 2 жыл бұрын
♥️♥️♥️
@MarioZe
@MarioZe 2 жыл бұрын
Udatama yan ♥️
@amoddayasanjalani547
@amoddayasanjalani547 2 жыл бұрын
එනකම් පිස්සුවෙන් වගේ හිටියෙ ට්‍රැරැක් එක ඔයාගන්ඩ මාර ගේමක් දුන්නෙ😍
@shashiboy2628
@shashiboy2628 2 жыл бұрын
කොල්ලො ටික වැඩේ දීලා තියෙනවා ඇඩෙන්න.... 🙏❤️ රජරට ගැම්මක් සහෝලා... ❤️🙂🔥
@podda7196
@podda7196 2 жыл бұрын
Dmg 🤤🔥
@master-gt1xq
@master-gt1xq 2 жыл бұрын
පට්ට😌🤤❤️
@heshanekanayaka3610
@heshanekanayaka3610 2 жыл бұрын
Dmg brothers❤️😌
@RoshikaKumari-gl8bm
@RoshikaKumari-gl8bm 7 ай бұрын
Aka pattaiiii aaaa❤❤❤
@badkiller8578
@badkiller8578 2 жыл бұрын
අතමිට කාසි නැත්තම් අද ගැලවිලා යන්නෙ දක්ශයත් 🥺❤.. Lilah ඒක පට්ට 💞🎶.
@lilah3146
@lilah3146 2 жыл бұрын
😍😙
@kavindusathsara-bg2vh
@kavindusathsara-bg2vh 5 ай бұрын
Polonnaruwe gamma❤
@dopeshadyofficial7778
@dopeshadyofficial7778 2 жыл бұрын
සුපිරි පරි ඉතිරි කාගෙවත් ලග නැ රැප පදිරි ....දිලා තියනවා රැපනම් නිසි පරිදි....බොක්කෙන් කියන්නෙ මෙකනම් සුපිරි........තවත් ඔන මෙහෙම එවා ආදරෙයි හැමදා රැප එලකිරි💚❤️
@NiyouGanz
@NiyouGanz 2 жыл бұрын
🥰🥰🥰
@SaduwaBro5
@SaduwaBro5 2 жыл бұрын
ගැම්මක් සහොලා.දිගටම කරගෙන යම්
@gamingclarosl9103
@gamingclarosl9103 2 жыл бұрын
elam komlo 💯💯👌👌
@udarasampatg6983
@udarasampatg6983 2 жыл бұрын
මේකනම් පිස්සුවක් ඕයි Niyou😍
@gamingchutta8826
@gamingchutta8826 2 жыл бұрын
200K ගැහුවා ගැම්මක් පට්ට ඉදිරිය සුබයි ✌️❤️❤️‍🔥
@dmsj7531
@dmsj7531 2 жыл бұрын
Gammk bn patta sinduwa....
@nawodamadumali9455
@nawodamadumali9455 2 жыл бұрын
හිගුරග්ගොඩ අපිටත් ආඩම්බරයක් හිගුරග්ගොඩ කොල්ලෙන්ගෙ වැඩක් ට්‍රෙන්ඩින් ගියා කිව්වාම😍
@NiyouGanz
@NiyouGanz 2 жыл бұрын
🥰🥰🥰
@maniladesilva
@maniladesilva 2 жыл бұрын
kzbin.info/www/bejne/gZKndWpnlL6nq7c sup ekk dennko
@gamingwithmenu3886
@gamingwithmenu3886 2 жыл бұрын
Ado polonnaruwa ne
@hiranyapabasara4208
@hiranyapabasara4208 2 жыл бұрын
@@gamingwithmenu3886 maath 🤟🔥
@scofficialstudio4183
@scofficialstudio4183 2 жыл бұрын
අපෙ එකාහ් @Niyo Ganz අපිටත් ආඩම්බරයි හිගුරක්ගොඩ අපිත්
@Auto_Zen_SL_Auto
@Auto_Zen_SL_Auto 2 жыл бұрын
අම්මෝ ආයෙත් බැලුවා හිතටම වැදුනා ඉතිම්...❤❤
@Navindu_Nimsara
@Navindu_Nimsara 2 жыл бұрын
පහර කොල්ලනේ පහර ඒක අහද්දිත් මාර ගැම්මක් එනව සුබ පැතුම්♥🔥ඉදිරියට සුබයී❤️‍🔥
@banuboyy
@banuboyy 2 жыл бұрын
Lila, Anol ,Niyo , Chira Good Job Mh Boi's & Snoopy Beats 🔥🔥♥️
@NiyouGanz
@NiyouGanz 2 жыл бұрын
♥️♥️
@snoopyondatrack5077
@snoopyondatrack5077 2 жыл бұрын
Homie 💉👿
@lilah3146
@lilah3146 2 жыл бұрын
Banu😍
@kasungayan2927
@kasungayan2927 2 жыл бұрын
Banu boy my favorite rapper 🥵🖤👑️
@lahirujayathunga2319
@lahirujayathunga2319 2 жыл бұрын
👍👍
@Krishan_Joseph99
@Krishan_Joseph99 2 жыл бұрын
දාහක් ප්‍රශ්න මැදින් ඉදිරියටම යන්න bro!💕👍
@rameshwishwa6897
@rameshwishwa6897 2 жыл бұрын
Adarei machan methanin passe ubalage hoda rasikayek mama.❤️❤️❤️❤️
@NoNimi
@NoNimi 2 жыл бұрын
ළං කරගත්ත ගොඩක් දෙනා බැසගියා වේදිකාව!!💔 Flows🔥 Good job All🕊️
@j.m.sachinthamadhusankajay7241
@j.m.sachinthamadhusankajay7241 2 жыл бұрын
පොඩි කොල්ලො 3 දෙනෙක්... ඉස්සරහට රටම හොල්ලපන් මල්ලියේ..... 💕💕💕💕💕💕💕💕💕💕💕💕
@NiyouGanz
@NiyouGanz 2 жыл бұрын
🥰🥰
@dilankagayan1869
@dilankagayan1869 Жыл бұрын
Super........
@user-yf6cn4sq7v
@user-yf6cn4sq7v 2 жыл бұрын
දුකට නෙවෙයි හුගක් දෙනෙක් ලං වුනේම සැපට👌👌👌 පට්ට රැප ගැම්මක් තමා ඉතිම්
@rashithashen6680
@rashithashen6680 2 жыл бұрын
සුපිරි අයියේ වැඬේ මරු 🥰🥰❤❤💥💥💯💯
@praveenadeesha5966
@praveenadeesha5966 2 жыл бұрын
හොයාගෙන ආවේ 😊 පට්ට සහෝ වචන ටික ____ ගැම්මක් 😍😍😍
@maniladesilva
@maniladesilva 2 жыл бұрын
kzbin.info/www/bejne/gZKndWpnlL6nq7c sup ekk dennko
@weligama1961
@weligama1961 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් ❤️😍🥰ඉදිරියට යමු ජයවේවා😋👍🥰🤩☺️❤️😉😉😉
@charithsassara1990
@charithsassara1990 2 жыл бұрын
අම්මො අයියා පට්ටනෙ .පොළොන්නරුවේ ගැන්ම තමයි ඉතින් 😍😘❤️❤️
@shiwah1017
@shiwah1017 2 жыл бұрын
ගැම්ම්ක් තමා හිතට දැනුනා සැරටම .
@හිතුවක්කාරී-ර3භ
@හිතුවක්කාරී-ර3භ 2 жыл бұрын
ලස්සනයි පට්ටයි සුපිරියි✌✌✌✌✌✌✌✌✌✌✌
@nandunalagiyawanna3555
@nandunalagiyawanna3555 2 жыл бұрын
ඵ්ක පට්ට සහෝදරයා..good job❤️❤️
@akilasewwandi9914
@akilasewwandi9914 10 ай бұрын
Pahara eka❤
@oshiniishara6629
@oshiniishara6629 2 жыл бұрын
Lilan superb brooo
@lilah3146
@lilah3146 2 жыл бұрын
😍
@ranjithsamaranayaka7323
@ranjithsamaranayaka7323 2 жыл бұрын
යකො මේ පොලොන්නරුවේ ගැම්මක් අයියා ඉස්සරහටම යමු.🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝 අයියා .
@NiyouGanz
@NiyouGanz 2 жыл бұрын
♥️♥️
@NandaDeSilva-l2w
@NandaDeSilva-l2w 10 ай бұрын
😊❤
@SrilankaKuwait-k8j
@SrilankaKuwait-k8j 5 ай бұрын
ඔය පොලොන්නරැවද ❤😂
@yasasmipaboda914
@yasasmipaboda914 2 жыл бұрын
තවත් ඔයවගේ සුපිරි වැඩ කරන්න ඉස්සරහට.බුදු සරණයි හැමෝටම.❤👍
@rawithudeepa
@rawithudeepa 2 жыл бұрын
සුපිරියක් 🖤💥
@gaminglakiya5278
@gaminglakiya5278 2 жыл бұрын
සුපිරි යක් තමා ❤️🔥
@geethmiprarthana8543
@geethmiprarthana8543 4 күн бұрын
Maru aiyala❤❤😊
@slcartoongo23
@slcartoongo23 2 жыл бұрын
Ammo adarei a🥰❤️
@Auto_Zen_SL_Auto
@Auto_Zen_SL_Auto 2 жыл бұрын
මාර ලස්සනයි ❤️‍🔥😈 එනකන් බලන් හිටියෙ ❤
@World_famous_acterss
@World_famous_acterss 9 ай бұрын
@jaaduff6559
@jaaduff6559 2 жыл бұрын
Ado maru bn පට්ට තෙරුමක් තියෙනො .හිතටම දැනෙනො elama❤️👍
@princemusic1049
@princemusic1049 2 жыл бұрын
Bozaa ඒක ගැම්මක් 😍 lyrics ටික නං පට්ට ❤️
@MadushikaSandeepani-d7g
@MadushikaSandeepani-d7g 2 ай бұрын
Abbahiwenasului ... !!! 🤭 Supiri 2024 ahanw💐🤟
@maheshthikshana7231
@maheshthikshana7231 2 жыл бұрын
කුනුහරප 0% සින්දුවේ අර්තෙ 100% මේ වගේ සින්දු තමයි ඕනේ😍
@NiyouGanz
@NiyouGanz 2 жыл бұрын
🥰🥰♥️
@chiraboymusic
@chiraboymusic 2 жыл бұрын
❤️🥺
@Madhu-e8d
@Madhu-e8d 8 ай бұрын
@RuzziRT
@RuzziRT 2 жыл бұрын
හිතට වැද්දා එකෙන්ම💖😍
@Roshi-jx5lv
@Roshi-jx5lv 7 ай бұрын
ලස්සනයි....😍🥀👉👈❤️‍🩹අදුරු මතක කියල දැකල තිබුනට ඇහුවේ අද අහල තිබුනෙම නෑ...ආසාවෙන් හිටියා අහන්න ඉතින් අද ඇහුවා මාරම ලස්සනයි....❤️🥺 ...ඉස්සර මම රැප් වැඩිය ඇහුවේ නෑ ඒත් දැන් රැප් අහනවා ගොඩක්..අහන්නත් ආසයි...❤️🥺👉👈
@thilinimandhira413
@thilinimandhira413 2 жыл бұрын
අඩෝ පට්ට බොක්ක .......ජයෙන් ජය.......ඉදිරියට තව ඕන ❤️🔥
@_allcategory_9567
@_allcategory_9567 2 жыл бұрын
පහරක් ඕයි ඒකනම් 😘❤️
@tenuriishadi5992
@tenuriishadi5992 Жыл бұрын
Maruu appa supiri rap eka👌♥️
@sandeepadananjaya6632
@sandeepadananjaya6632 2 жыл бұрын
ටික්ටොක් එකෙ වගේම මේකෙත් අනිවාහ් 1M ගහමූ 💖😗 Congratulations Mh bother 🙂❤️
@timiboy4507
@timiboy4507 2 жыл бұрын
රැප් එකනම් සුපිරි✮͚̅ ͚͚͚̅̅͢☞❤️⃟⃝ᜰ꙰ꦿ➢✞❍🤩 චිරා බෝයි ගැම්ම❥⃟😋ᚸ⃝⃘⃟❤️🥀🌺
@saumyadivyanjali1780
@saumyadivyanjali1780 11 ай бұрын
මාරම විදියට motivation වෙන්නේ ,මරු 👍,respect සහෝදරයා ❤
@gamingchutta8826
@gamingchutta8826 2 жыл бұрын
8 ❤️‍🔥trending අවා කොල්ලො පට්ට සතුටුයි අහ්හ්හ්
@HansiChain
@HansiChain 2 жыл бұрын
මිනිස්සු දැක්කෙ නිතරම මගෙ අඩුපාඩු සිනහවස්සෙ පිරි කදුලයි මට වාරු aniwa super
@chiraboymusic
@chiraboymusic 2 жыл бұрын
❤️🥺
@kosala1818
@kosala1818 Жыл бұрын
ඉදිරියටම යන්න මල්ලි සුභ පැතුම්
@surangadissanayake4738
@surangadissanayake4738 Жыл бұрын
@ViHga
@ViHga 2 жыл бұрын
කෙටියෙන්ම කිවුවොත් මේ රැප් එක සුපිරියක් හුප්තෝ ❤️😍
@kaveenmanush9810
@kaveenmanush9810 2 жыл бұрын
පහරක් තමයි ඉතින් 1M ගහනවා අනිවාර්යයෙන් Chira boy 🔥🥳
@chiraboymusic
@chiraboymusic 2 жыл бұрын
❤️
@isururanjith1850
@isururanjith1850 Жыл бұрын
පට්ටම lyrics , තව ඔය වගේ ඒව කරමු, must be won
@priyanthi-w2t
@priyanthi-w2t 2 жыл бұрын
ඒ වචන ටික පට්ටට වැදුනා හිතට ❤️❤️
@madushanviduranga3313
@madushanviduranga3313 2 жыл бұрын
පොලොන්නරුවේ ගැම්ම 🌺🌺
@Madhu-r2e6x
@Madhu-r2e6x Жыл бұрын
Supiei Sinduvak man Asaama sinduva Aduru mathaka sinDuva kiyana ayage katahadaval maru 😊😊😊
@SMACK-
@SMACK- 2 жыл бұрын
චිරා මගේ එකා ගැම්මක්🔥 .."උඩටම ගිහින් උබ දැක්කොතින් සංතෝසේ බෑ බං" ❤️😍
@NiyouGanz
@NiyouGanz 2 жыл бұрын
🥰🥰
@DraziSenzer1111
@DraziSenzer1111 2 жыл бұрын
අඩෝ thanks බන් අාදරෙයි 💓💓💓
@One_Art_official
@One_Art_official 2 жыл бұрын
patta bro මට හිතා ගන්න බෑ ඇයි මම මෙච්චර කල් රැප් වලට ජැමති නැති උනේ කියලා මේක භාවනාවක් වගේ වෙනම ලෙවල් එකකට හිත යනවා අලුතෙන් මේවගේ එකක් ඕනේ ආ....keep it up
@manuwabro4345
@manuwabro4345 2 жыл бұрын
ඒක නම් සුපිරියක් 😍❤️🔥
@JUNNIZ2007
@JUNNIZ2007 2 жыл бұрын
පට්ටම පට්ට සිංදුවක් 💕💕🔥
@Slshortking
@Slshortking 2 жыл бұрын
Eka Loku kathawak athithaya aussana amithuma mantharayak dn inna suranganawi hinda jeewithema wenas una mage lokema ❤
@ZeiZhuතමාහ්
@ZeiZhuතමාහ් 2 жыл бұрын
ඒක පට්ට මචන්. අනිවා සුපිරියක් වෙනවාමයි. කරන හැමවැඩක්ම සාර්ථක වෙයන් මගේ එකාලා ✌️❤️
@NiyouGanz
@NiyouGanz 2 жыл бұрын
♥️♥️
@ravindurajitha2397
@ravindurajitha2397 2 жыл бұрын
ගමන සුබයි ජය නියතයි 😘🔥❣️😍
@kavindyamusicstudio370
@kavindyamusicstudio370 11 ай бұрын
කොහොමද අනෙ ඔච්චර වේගේන් ඔය වචන හරියට උච්චාරන කරන්නෙ . සුපිරියක් ආ..........
@spidy61
@spidy61 2 жыл бұрын
මෙකනම් පට්ටම වැඩක් ලන්කාවට ගැම්මක් ගේන්න ඉන්න තවත් සුපිරි චරිත ටිකක් වගේ
@psy_music-1
@psy_music-1 2 жыл бұрын
අම්මෝ මේක සුපිරියක් තමා ආදරෙයි ජය වේවා❤️
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
Dilo - Andakare Man (Official Music Video)
3:10
Dilo
Рет қаралды 37 МЛН