Marian Song/Hymn - Namo Kanya Maw Mariyani - Archdiocese of Colombo

  Рет қаралды 365,141

Chirantha Amerasinghe

Chirantha Amerasinghe

Күн бұрын

With the declaration of the Marian Year by His Eminence the Archbishop of Colombo Most Rev. Dr. Malcolm Cardinal Ranjith a Marian Year song/hymn was produced. This video version is with images depicting the said verse.
The hymn/song is centered on the life of Mary and her life with Jesus. She is no doubt an icon and a path to our Lord and Savior Jesus Christ. (Sinhala Hymn). God Bless the Catholic Church of Sri Lanka!!! Queen of the Angels' - Pray for us!!!

Пікірлер: 224
@SuranthaWarnakulasuriya
@SuranthaWarnakulasuriya 8 ай бұрын
ආදරෙයි ජේසු අම්මේ..❤❤මහරගම අපේක්ෂා රෝහලේ ඉන්න පුන්චි පැන්චියන්ටත්,ලොව පුරා පිලිකා රෝගයෙන් දුක් විදින සැමට සුවය ලබා දෙන්න මගේ අම්මේ..❤❤❤❤❤
@MF-lg4jd
@MF-lg4jd Ай бұрын
Amen 🙏🙏
@DisnaKumuduni-y8x
@DisnaKumuduni-y8x 2 ай бұрын
අම්මාගේ මැදිහත් කම අපට නිරතුරුව ලබා දුන මැනවි 🙏🙏🙏
@ruwanthikalakmali8466
@ruwanthikalakmali8466 2 жыл бұрын
මන් බුද්ධාගමේ.මන් අම්මට ගරු කරමි.මට සමාවෙන්න අම්මෙ. මන් ජීවන ගමනේ අසරන වෙලා අද.මට යා යුතු හරි මාවත පෙන්වන්න අම්මෙ..🌸🌸🌸😌
@Choristerdiaries_123
@Choristerdiaries_123 3 жыл бұрын
ඔබ වචනය ලෙස මට සිදු වේ යැයි පවරාදුන් ඒ අභිමතයයි කිතු සමිඳුන් ඔබ කුස තුල ජන්මය මනුසන්හතියේ අභිමානයයි නෙක විද මාවත් පැටලුනු මංසලෙ සගමග පෙන්වන ඊතලයයි විමුක්ති වෙරළට යන්නට වෙහෙසෙන ඔරුවට මුහුදේ පෑ තරුවයි නමෝ කන්‍ය මව් මරියෙනී - දිව්‍ය සත්ප්‍රසාද මහිලාවෙනී කිතු සමිඳු වෙත යන්න හරි පාර පෙන්වන්න - ජපමාල රාජිනියෙනී සුභාහුල්‍ය දෙව් ස්නේහෙනී- ස්වර්ග අව්‍යාජ ආචාරිනී කල්වාරි සිප් අරණේ ඔබෙ දැනුම ලැබ දුලබ සග ජෙරුසෙලම වෙත ඒමී මේ මම සමිඳුන් දාසිය වෙමි යැයි සැල කෙරුවේ ඔබ ඇදහිල්ලයි එලෙසබෙතුන් බැහැ දකින්න යන්නට ඔබ යොමු කෙරුවේ ආදරයයි වසරක් පාසා ජෙරුසෙලමට ගොස් අවනත වූයේ පිළිවෙතටයි කල්වාරිය මත ගැලු සිරි රුධිරෙට මුසු වූයේ ඔබෙ ලේ කඳුලයි බෙත්ලෙහෙමේ ගව මඩුවේ නිහඬව සියල්ල සිතේ නිධන් කෙරුවා නාසරෙතේ වඩුමඩුවෙ පුබුදුව දෙව් පුතු දිවි මග දිරි කෙරුවා කානාවේ මංගල සාදෙට විත් දේව පුතුට ඇවිටිලි කෙරුවා පුතු කියනා දේ කුමක් වුවත් එය කරන්න අපටත් අණ කෙරුවා පුතු යා යුතු මග නිතරම පසුපස සෙවනැල්ලක් මෙනි ඔබ සිටියේ බෙත්ලෙහෙමේ පුතු නැලවූ උකුලම පුතු මළ සිරුරට යහන වූයේ ගිනි දිවි විලසින් ශුද්ධාත්මධානෙදි සිටියේ ඔබ ශ්‍රාවක කුටියේ ඔබමයි අම්මේ අප ලඟ ඉන්නේ දිවි ගමනේ රුදු පොර පිටියේ Credits: sinhala hymns sinhalahymnsblog.wordpress.com/
@vperera2153
@vperera2153 2 жыл бұрын
Thank you 🙏
@ameshaWijesinghe
@ameshaWijesinghe 6 ай бұрын
@nadeeshanilmini9138
@nadeeshanilmini9138 4 ай бұрын
අපේ ජේසු අම්මා ඔබයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤🙏🙏🙏
@sarathvaas7117
@sarathvaas7117 Жыл бұрын
නෙක විද මාවත් පැටලුනු මංසලේ සග මග පෙන්වන ඊතලයයි...... 🥺💖✝️🌏
@nilukadilrukshi1721
@nilukadilrukshi1721 3 жыл бұрын
මගේ ආසම ගතිකාව
@sarathcanisiusandradi8623
@sarathcanisiusandradi8623 4 жыл бұрын
ශුභ උදැසනක් .අපේ කිතුනු ගීතීකා වල පිරිණු භක්තිමත් හැගීම්බර අදහස් වලින් උදැසනක් ලස්සන වෙනවා. ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉදිරිපත් කිරිම ගැන ජේසු පිහිටයි .
@fatimarafiq4963
@fatimarafiq4963 Жыл бұрын
ආදරෙයි මැරියතැමනි
@finncollins5696
@finncollins5696 Жыл бұрын
@@fatimarafiq4963 What? She is Mother Mary..
@harrybiggmuth2765
@harrybiggmuth2765 8 жыл бұрын
Greetings to my Sri Lankan brothers and sisters through Christ Jesus and his and our Mother Mary!
@Shadow-ij5vl
@Shadow-ij5vl 7 жыл бұрын
Harry Reeves thanks☺
@isurulakshan9629
@isurulakshan9629 6 жыл бұрын
Thanks Harry...appreciate your greetings...God bless you!
@jayanijayani8016
@jayanijayani8016 2 жыл бұрын
දේව අම්මාට ගයන ලස්සන අර්තවත් යාච්ක්ඣ්ව සම්බන්ධ කරන් ලියවුණු මේ ගීතිකාවට කටහඩින් පන පොවන ඒ කාන්තා කටහඩ කාගේ ද ඒ කටහඩ නිසාම මේ ගීතිකාවට මහා පනක් ලැබෙනව ඇයගේ ගායනය තලෙන්තුව දෙව වරමින් තවත් පෝෂණය වේවා ස්තුතියි 🙏
@nkbzvthanage
@nkbzvthanage 3 жыл бұрын
ආදරෙයි ජෙසු අම්මේ ... මේ අපි හැමෝගෙම ආදරනීය අම්මා..🙏🙏🙏🙏❤️
@champikabandara3577
@champikabandara3577 7 ай бұрын
Adarei mage amme
@lakshanfrenando2421
@lakshanfrenando2421 5 жыл бұрын
I♥️ you Amma...........
@dinumalfernandopulle7319
@dinumalfernandopulle7319 7 ай бұрын
What
@damithadulangani4448
@damithadulangani4448 3 ай бұрын
I Iove to ❤
@Erikrangana
@Erikrangana 23 күн бұрын
❤🎉❤❤😊🎉❤❤❤❤❤❤❤❤❤
@prasadnandakumara4761
@prasadnandakumara4761 8 ай бұрын
Pray for my family 🙏🏻🙏🏻🙏🏻
@sachinitharaka908
@sachinitharaka908 3 жыл бұрын
අපේ අම්මා!!!💚💚💚
@RasikaKumari-i6d
@RasikaKumari-i6d 5 ай бұрын
අපෙ අම්මා ඔබයි❤❤
@marifernando7242
@marifernando7242 3 жыл бұрын
Ane mage jesu amme. Me divi kathare atharaman wela inna api hamovama oba thumiyage madahath kamin araksha kala manavi.
@manoriwijesuriya6867
@manoriwijesuriya6867 7 ай бұрын
Dewa amma apita godak adere karanawa ❤ Obamai amme apa langa inne divi gamane rudupora pitiye 😮 Dewa amme apiwa yana ena gamanedi araksha kala manawa😊❤❤
@DismiMsanjana
@DismiMsanjana Жыл бұрын
Happy birthday amma ❤️🥺💗
@tharindihansila6123
@tharindihansila6123 6 жыл бұрын
ane mage jesu amme ape jivitha oba thumiyata barai.jesuta adare kala wage apa hamotamath adare kranna amme
@antonesthar2656
@antonesthar2656 10 ай бұрын
Ikmnatama mge ayyata awidinna udaw krnna amme❤
@b.s.afranando.618
@b.s.afranando.618 2 жыл бұрын
නමෝ කන්‍ය මව් මරියනී ! ,🙏🙏
@KaduluAruna
@KaduluAruna 8 ай бұрын
Jesus Jesusmoth 🙏🙏🙏🙏❤❤💐💐🌍🌎🌏
@malkasamanthi9317
@malkasamanthi9317 Жыл бұрын
Jesuge pihitai adara dewa amme man.adaren hana lassana gitikawa stuti 🙏🙏🙏👨‍👩‍👦‍👦🌷
@dineshchandimalfernando1174
@dineshchandimalfernando1174 3 ай бұрын
ඔබමයි අම්මේ අප ළඟ ඉන්නේ දිවි ගමනේ රුදු පොර පිටියේ...🥺❤️💫❤
@nimaliranasinghe5661
@nimaliranasinghe5661 4 жыл бұрын
Me hymn eka ahana hamotama dewa maniyange ashirvadaya labewa
@joycefernando3057
@joycefernando3057 Жыл бұрын
I Praise and thank You for Dear MOTHER MARY for all the graces which you gives me and my dear once. Please help us to walk with You to YOUR SON JESUS OUR SAVIOUR......AMEN.
@piumifernando2925
@piumifernando2925 2 жыл бұрын
This is the most beautiful sinhala hymn i listened in my 31 years of life.
@madushanfernando7664
@madushanfernando7664 4 жыл бұрын
Nice ...good 🙏
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Obamai Amme❤Apa laga inne Divigamane Rudu pora pitiye🙏
@albibiadvertisingdammam5361
@albibiadvertisingdammam5361 8 жыл бұрын
this is my favorite hymn
@isurulakshan9629
@isurulakshan9629 6 жыл бұрын
matath esemai....
@rajitharul5973
@rajitharul5973 2 жыл бұрын
Yes same
@erindslive818
@erindslive818 2 жыл бұрын
So beautiful àmen amen jjesus thank
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks Kevin God bless you and shaaaaaafm
@yayhey7272
@yayhey7272 Жыл бұрын
Mee too
@manjularanathunga5855
@manjularanathunga5855 2 жыл бұрын
Swaraga raja kumariya..obath aneka gana sithamin siyalu de kapa karqmin..adre gana uganwana guruthumiyani..edata wada oba shakthimath dqnumin adarshayen..maw rajaniyani..sadarqna bawe maniyani..obe jiwithaya devi pihitien thawath babalewa...
@sinethnethsara7177
@sinethnethsara7177 3 жыл бұрын
ගොඩක් ලස්සනයි මේක හදලා තියන විදිය...❤❤
@sarathvaas7117
@sarathvaas7117 2 жыл бұрын
ඔබ වචනය ලෙස මට සිදු වේවා 🌏🌏✝️✝️✝️
@iyandewon1164
@iyandewon1164 Жыл бұрын
i Lova Amma ❤️❤️🥺
@boydpriyanthamendis681
@boydpriyanthamendis681 5 жыл бұрын
Listen this lovely hymn more often / each morning, you will definitely in a correct path as saying in this wonderou s devine intervention hymn !
@CatherineAmarasinghe
@CatherineAmarasinghe 2 ай бұрын
Jesuni thaniwela inna mata mema geethikawa asana with hithata sanaseemak denenawa
@diyanamikayel1207
@diyanamikayel1207 3 жыл бұрын
Me lowa siduwana sama aparadayakma, minisunwa waraddata pelabena sama deyakinma apawa mudawanna amme 🙏🏻❤️
@gresionfernando308
@gresionfernando308 Жыл бұрын
Deva amme mama obata.aderei.
@sabrinafernando2706
@sabrinafernando2706 6 жыл бұрын
Mother Mary is mother for all nation's
@anndelambert29
@anndelambert29 4 жыл бұрын
Mother Mary is my beloved Mother and my Patron saint
@manjularanathunga5855
@manjularanathunga5855 Жыл бұрын
Eda thaniwa duk vinda mage adara mawta ada mulu lokayak adare karanawa..obata sthuthi wewa..mage adara dev mawni..ape ada dawase duka wedanawata pihitak uwa manavi..sada adara mavni mage daruwanuth ataksha karathwa.
@disnagomes6841
@disnagomes6841 5 жыл бұрын
Nice song.. This is my favorite song and it's so sweet to hear 💗
@raneefernando124
@raneefernando124 5 жыл бұрын
This hymn must be reaching Our Sweet Mother in Heaven,everytime some one sings, or plays it. The melody, lyrics, & the accompaniment are so heavenly. I understand this is one more of Fr. Cecil Joy's compositions. God Bless You Fr. & everyone else who was involved in producing this.
@flowerygirl9937
@flowerygirl9937 8 жыл бұрын
this hymn is so beautiful
@nethmiperera9863
@nethmiperera9863 2 жыл бұрын
I💖 you Jesus 🙌 🙏
@samanthaperera6882
@samanthaperera6882 2 жыл бұрын
I baby girl.my mother is mary.and my god is my Jesus 💘
@lorancejenita9768
@lorancejenita9768 10 ай бұрын
I Love You Amma..... ❤❤❤❤
@NimeshRangana-nq8pm
@NimeshRangana-nq8pm Жыл бұрын
Adarei amma ❤💪
@jayaperera1914
@jayaperera1914 Жыл бұрын
අපේ අම්මා ඔබයි මෑනියනී.😘♥️😘
@JesminSamuwel-wz5vf
@JesminSamuwel-wz5vf 7 ай бұрын
adareii amma❤❤
@sanduniprabashika3213
@sanduniprabashika3213 Жыл бұрын
Godak adarei amme😭♥️
@udeshikaruwanmali1718
@udeshikaruwanmali1718 Жыл бұрын
මට ජේසු අම්මා ගැන කියන්න වචන නෑ එතරම් මේ අම්මා ගේ ආදරේ මට හැමදාම ලැබෙනවා ආදරේ අම්මා ආදරේ අම්මේ ගොඩක් මගේ අම්මා ආදරේ ආදරේ ❤️🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🌹🌹🌹
@blackscissors3502
@blackscissors3502 Жыл бұрын
ලස්සනයි ගීතිකාව
@Maverickheightswantimgtocruise
@Maverickheightswantimgtocruise Жыл бұрын
thank You Mother Mary
@WarnakulasooriyaKurera
@WarnakulasooriyaKurera 6 ай бұрын
Amen adara dewa amme ❤❤❤
@chayaac175
@chayaac175 4 жыл бұрын
කිතු සමිදු වෙත යන්න හරි පාර පෙන්වන්න ජපමාල රාජිණියෙනී....
@shashinirameshika6784
@shashinirameshika6784 4 жыл бұрын
Praise the Lord ❤
@chandanihemanthiwaththuhew9349
@chandanihemanthiwaththuhew9349 5 жыл бұрын
It is nice to hear ❤❤
@AnneKumarasiriPerera
@AnneKumarasiriPerera Жыл бұрын
Praise the Lord! Thank you very much every each of you and prayers for good future ,Ave Maria! God Bless you all , Kumarasiri
@WarnakulasooriyaKurera
@WarnakulasooriyaKurera Ай бұрын
Amen jesu amme 🙏🏻❤️🌹♻️
@ChapaDilrukshi-ko3tf
@ChapaDilrukshi-ko3tf Ай бұрын
I❤you my mariya mother ❤❤❤❤
@TharinduFonzeka-iv6on
@TharinduFonzeka-iv6on 13 күн бұрын
පිහිට වෙන්න අම්මා ❤
@senaliniluka8332
@senaliniluka8332 7 жыл бұрын
Kithusamidu weth yanna haripara penwanna
@indusaraonline
@indusaraonline Жыл бұрын
Beautiful hymn✝️❤️ Love you mother mary💗
@semraveera3370
@semraveera3370 3 жыл бұрын
Harama..lassana..geehiakwak...💕💕💕💕🙏🙏🙏🌲🌲🌲🌲🙌🌟
@anushapriyadarshani6845
@anushapriyadarshani6845 8 жыл бұрын
godak lassana Geetikawak
@RajaGOPAL-g9j
@RajaGOPAL-g9j 4 ай бұрын
Lovely hymn ❤
@senurachandimal3817
@senurachandimal3817 3 жыл бұрын
Happy Birthday mother ❤🙇🏻‍♂️
@sriyanivithanage1822
@sriyanivithanage1822 8 жыл бұрын
Inspiring! I love this Song so much, but after the Marian year this is not using much. Thanks for sharing!
@janindurajapaksha
@janindurajapaksha 2 жыл бұрын
My favourite hymn for mother Mary. Praise the lord 🕊️🕊️
@semraveera3370
@semraveera3370 3 жыл бұрын
Amen...amen...prasansawawa..mahimayawawa..amen..💕💕💕💕🙏🙏🙏🙏🌲🙌🌟🙌🙌🌟
@janakarodrigo5310
@janakarodrigo5310 5 жыл бұрын
God bless
@winter_bear95
@winter_bear95 3 жыл бұрын
Love you MotherMary and Jesus✝️♥️
@michaeldsouza6882
@michaeldsouza6882 4 жыл бұрын
Beautiful hymn melodeous singing
@anndelambert29
@anndelambert29 4 жыл бұрын
Happy Birthday Mother Mary
@nilushirodrigo9512
@nilushirodrigo9512 3 жыл бұрын
So Beautiful hym🌷
@isurulakshan9629
@isurulakshan9629 6 жыл бұрын
japamala bathiya thula dew mawunge balaya ath dakinna.....
@antonesthar2656
@antonesthar2656 10 ай бұрын
Mage amma❤
@chamodranduna1034
@chamodranduna1034 5 жыл бұрын
My favorite song
@anneshalinifernando2615
@anneshalinifernando2615 3 жыл бұрын
Adarei Jesu amme 🙏
@dilmisulakshana4572
@dilmisulakshana4572 3 жыл бұрын
Mother mery pray for us 💛💛💛
@thusharajayaratne7518
@thusharajayaratne7518 3 жыл бұрын
I like to listen to this lovely hymn often. God Bless You
@blackscissors3502
@blackscissors3502 Жыл бұрын
මගෙ ආසම ගීතිකාව
@ireshasudarshani7984
@ireshasudarshani7984 Жыл бұрын
අාදරෙයි ජෙසු අමිමෙි මෙි අපි හැමෝගෙම අාදරනීය අමිමා❤❤❤
@diyanamikayel1207
@diyanamikayel1207 3 жыл бұрын
Corona rogayen apiwa mudawanna amme 🙏🏻
@kaveeshahansamali9144
@kaveeshahansamali9144 3 жыл бұрын
mn harima asai me githikawata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@denzilsilva6759
@denzilsilva6759 3 жыл бұрын
Aadara amme asaranavee sitina daruwan rakagathamanavi,Amen!!!
@anndelambert29
@anndelambert29 4 жыл бұрын
Beautiful Hymn
@prabathindika9702
@prabathindika9702 3 ай бұрын
Amen my loving mom ❤❤❤🙏🙏🙏
@priyangibarbara7311
@priyangibarbara7311 5 жыл бұрын
Amen 🙏
@niwanthafdo4201
@niwanthafdo4201 7 ай бұрын
❤❤❤❤❤
@sagayathasanjeniston8947
@sagayathasanjeniston8947 11 ай бұрын
Amen
@malkasamanthi9317
@malkasamanthi9317 Жыл бұрын
Amen dewa amme adarei 🙏🙏🙏🌷❤
@robertmathaiasz5806
@robertmathaiasz5806 Жыл бұрын
❤❤❤❤I love yoi tooooo ammiyoo
@IndiraDeSilva-w7b
@IndiraDeSilva-w7b 10 ай бұрын
I love you mathermary❤❤😊
@sasiniperera2264
@sasiniperera2264 4 жыл бұрын
Thank you
@goodwillever6150
@goodwillever6150 2 жыл бұрын
What a beautiful hymn. Love it.
@nilukakumari2049
@nilukakumari2049 5 жыл бұрын
Wooow.Very nice.i ❤ it.😌😌😌
@pacebene9588
@pacebene9588 2 жыл бұрын
Adarei mage dewa amme🙏🙏🙏aleluiya 🌷🇱🇰
@nilushafernando37
@nilushafernando37 2 жыл бұрын
This is our favourite hymn.
Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection
23:52
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 3 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН
Pray to Mother Mary with  this Hymn
8:22
LUGI NOEL
Рет қаралды 528 М.
sinhala geethika|  Nelum Pipeela| නෙලුම් පිපීලා|  Rev Fr Marcelline Jayakody
41:47
Jesuge Maha Gedara - ජේසුගේ මහ ගෙදර
Рет қаралды 624 М.
obe wachanaya lesa
7:47
Senuri Senadeera
Рет қаралды 72 М.
මරිය මව්න් වෙනුවෙන් ගීතිකා | Lyrics | FULL HD
12:33
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 81 М.