Рет қаралды 17,295
ඔසොවා යන සේ පැටවුන්
රාජාලියා උගේ පියාපත් මත තබා
මතු ඔබ දිවිය පුරා
ගෙන යමි මම ඔබ කෙරෙහි බලා විමසා
මා හදවත සාමයෙන් සපිරේ
ඔබ ඇත පැවැති මේ දිවිය පුරා මා
ඔබ සුරැකි දෑත් ඇත්තේ වටකොට මා
මම ඔබ ගැන තිර ලෙස සිටිනෙමි අදහා
ඔබ සුරැකි දෑත් අතරේ තබා
නලවන බිළිඳකු මෙනි ආත්මේ මගේ
ඔබ ගෙන යා ඇත දිගු කලක් පුරා මා
සොම්නස හා දොම්නස මුසු දිවි ගමනේ
තිර නැති වුව හෝ කවර දැයක් හෝ
මට බිය වන්නට කිසි කරුණක් නොම වේ
මා තුලින් විටෙක මා නිසා විටෙක දී
දිවියේ මා ඔබ අරමුණ සොයනු පෙනේ
Music - Shamal Gayan Rosa @rosa.records
Flute - Sashrika Randimal @sawarana2927
Audio Recording - PULSE
Audio Post Production - Sasrika Randimal
Voices -----------------------
Kisara Bulathsinhala
Niduni Silva
Sajith Dulan
Shamal Gayan Rosa
© Vivace Choir 2024
Contact Us for Inquiries | 0705525340 (Shamal)
vivace.weddingchoir@gmail.com
🔴 Follow Our Social Media 📣
🔵 Facebook | / vivace.lk
▶️ KZbin | / @vivaceonyoutube
🎶 TikTok | / vivace.lk
🟢 Spotify | bit.ly/466S5Yy
🔴 Apple Music | apple.co/45ZIG4R
#Osawayanasepatawun #Communionhymn #catholichymns #Sinhalakithunugee
#Mahadawathasamayensapire #Helakithunugee #weddingchoir #music #gospelmusic
#wedding #Sinhalaweddinghymns #vivacechoir #harmony