No video

මිහිරි නාද දී හෙවත් පොඩි කුරුල්ලනේ Mihiri Naada - Podi Kurullane - Chithra Somapala - Pitagamkarayo

  Рет қаралды 4,620

Chiran Windsor

Chiran Windsor

Күн бұрын

මිහිරි නාද දී හෙවත් පොඩි කුරුල්ලනේ හෙවත් කොයිද මගෙ දයා? Mihiri Naada - Podi Kurullane - Chithra Somapala - Gypsies - Pitagamkarayo
මිහිරි නාද දී ඉගිලී යන අහස් කුසේ
පොඩි කුරුල්ලනී හොඳ ලස්සන පියා ඇතී
පොඩි කුරුල්ලනී අනේ කොයිද මගෙ දයා
කියන්නකො අනේ කොයිද මගෙ දයා
ගල්පරවල හැපි හැපි යන සයුරු හිමි කරා
නදී කොමලියේ ඇදී ලලිත මුදු සිනා
නදී කොමලියේ අනේ කොයිද මගෙ දයා
කියන්නකො අනේ කොයිද මගෙ දයා
සුවඳ දසත වීදී යන දිළෙන අතු අගේ
කුසුම් රැජිණියේ මුදූ කොමල ගති ඇතී
කුසුම් රැජිණියේ කොයිද මගෙ දයා
කියන්නකො අනේ කොයිද මගෙ දයා
පියඹ සමග මී අඹ පැණි උරන තුරු මතේ
කොවුල්හාමියේ මිහිරි පෙම් ගී ගයනා
කොවුල්හාමියේ අනේ කොයිද මගෙ දයා
කියන්නකො අනේ කොයිද මගෙ දයා
පද රචනය: මර්සලීන් ජයකොඩි පියතුමා
තනුව සහ සංගීතය: පී. එල්. ඒ. සෝමපාල
ගායනය: චිත්‍රා සෝමපාල
පසු ගායනා 1: පිටගම්කාරයෝ ස්වාධීන රූපවාහිනී කතා මාලාව 24 වෙනි කතාංගය (උපුටා ගැනීම ITN KZbin චැනලයෙන්)
අධ්‍යක්ෂණය: තිස්ස අබේසේකර
සංගීතය: හර්ෂ මාකලන්ද
ගායනය: වික්ටර් සිල්වා
ගිටාර් වාදනය: ජූඩ් පීරිස්
පසු ගායනා 2: ජිප්සීස් (සිංඥෝරේ කැසට් පටයට) පද රචනය වෙනස් කර
නව පද රචනය: අජන්තා රණසිංහ (සුනිල් පෙරේරා පවසා ඇති පරිදි මෙය ඔහුගේ පියාගේ කැමතිම ගීයක් නිසා එය නැවත ගායනය කිරීමට මුල් පද රචනය සොයා ගත නොහැකි වුණ නිසාත් මෙම වචන අලුතෙන් ලියවා ගෙන ඇත)
ගායනය: පියල් පෙරේරා සහ චන්ද්‍රලේඛා
සංගීතය: ජිප්සීස්
විශේෂ ස්තුතිය:
ගීතය මතක් කළ මුදිත හෙට්ටිගමට Muditha Hettigama
ගීයේ වගතුග සොයා දුන් දිනාලි පෙරේරාට Dinali Perera සහ දීප්ත විමලරත්නට Deeptha Wimalaratne.
ගීතයේ නිර්මාණකරුවන් සහ පසු ගායනා වල තොරතුරු ලබා දුන් @Bandula Gamage Nirmalee Nethra Makalande සහ @Chandradasa Fernando ට.

Пікірлер: 16
@thisaradissanayake2347
@thisaradissanayake2347 3 жыл бұрын
බොහොම ස්තූතියි!මෑතකදි ස්වාධීන රූපවාහිනියේ පිටගම්කාරයෝ නැවත විකාශය වුන වෙලාවෙ තමා මේ සිංදුවට ජිප්සීස්ලට එහා ඉතිහාසයක් තියෙනව කියල දැන ගත්තෙ.එදා ඉඳන් මුල් ගීතය හෙව්වා.කොච්චර වහ වැටුනද කියනවනම් පිටගම්කාරයෝ නාට්‍යයේ සිංදුව තියන කොටස KZbin එකේ නැවත නැවත බලනවා! බොහොම ස්තූතියි නැවත වාරයක්!
@gampalagemanelfonseka3301
@gampalagemanelfonseka3301 4 ай бұрын
ස්තුතියි . මමත් මෙ ගීතය කවුද කියන්නෙ කියා සෙවුවා. ඉතාමත් මිහිරි ගීතයක්.!
@nalakarathnayaka6282
@nalakarathnayaka6282 3 жыл бұрын
මේ ගීතයේ origanal track එක හොයාගන්න බැරිව හිටියේ..ජිප්සීස් කියන version එක විතර්‍යි අහලා තිබුනේ.බොහොම ස්තූතියි ඉදිරිපත් කලාට..🙏🙏🙏
@anthonyseneviratne1719
@anthonyseneviratne1719 Жыл бұрын
My father used to sing this song about 50 years ago long before the gypsies made this a hit. Thank you so much for posting the original version.
@lalindraperera189
@lalindraperera189 2 жыл бұрын
many thanks for posting sir.
@mudithah
@mudithah 3 жыл бұрын
පද රචනය: මර්සලීන් ජයකොඩි පියතුමා තනුව සහ සංගීතය: පී. එල්. ඒ. සෝමපාල ගායනය: චිත්‍රා සෝමපාල පසු ගායනා 1: පිටගම්කාරයෝ ස්වාධීන රූපවාහිනී කතා මාලාව 24 වෙනි කතාංගය (උපුටා ගැනීම ITN KZbin චැනලයෙන්) අධ්‍යක්ෂණය: තිස්ස අබේසේකර සංගීතය: හර්ෂ මාකලන්ද ගායනය: වික්ටර් සිල්වා ගිටාර් වාදනය: ජූඩ් පීරිස් පසු ගායනා 2: ජිප්සීස් (සිංඥෝරේ කැසට් පටයට) පද රචනය වෙනස් කර නව පද රචනය: අජන්තා රණසිංහ (සුනිල් පෙරේරා පවසා ඇති පරිදි මෙය ඔහුගේ පියාගේ කැමතිම ගීයක් නිසා එය නැවත ගායනය කිරීමට මුල් පද රචනය සොයා ගත නොහැකි වුණ නිසාත් මෙම වචන අලුතෙන් ලියවා ගෙන ඇත) ගායනය: පියල් පෙරේරා සහ චන්ද්‍රලේඛා සංගීතය: ජිප්සීස් මිහිරි නාද දී ඉගිලී යන අහස් කුසේ පොඩි කුරුල්ලනී හොඳ ලස්සන පියා ඇතී පොඩි කුරුල්ලනී අනේ කොයිද මගෙ දයා කියන්නකො අනේ කොයිද මගෙ දයා ගල්පරවල හැපි හැපි යන සයුරු හිමි කරා නදී කොමලියේ ඇදී ලලිත මුදු සිනා නදී කොමලියේ අනේ කොයිද මගෙ දයා කියන්නකො අනේ කොයිද මගෙ දයා සුවඳ දසත විහිදී යන දිළෙන අතු අගේ කුසුම් රැජිණියේ මුදූ කොමල ගති ඇතී කුසුම් රැජිණියේ අනේ කොයිද මගෙ දයා කියන්නකො අනේ කොයිද මගෙ දයා පියඹ සමග මී අඹ පැණි උරන තුරු මතේ කොවුල්හාමියේ මිහිරි පෙම් ගී ගයනා කොවුල්හාමියේ අනේ කොයිද මගෙ දයා කියන්නකො අනේ කොයිද මගෙ දයා
@nadeeshalakmaliperera2565
@nadeeshalakmaliperera2565 2 ай бұрын
❤❤❤❤❤
@charithaw4232
@charithaw4232 27 күн бұрын
❤️🙏
@simpleentertainment472
@simpleentertainment472 3 жыл бұрын
Supper melody
@hubertfernando8723
@hubertfernando8723 3 жыл бұрын
Lot of thanks for this original song of Chitra and P l A somapala
@ranjanwijerathna6398
@ranjanwijerathna6398 3 жыл бұрын
Thank you, finally I lysin original song. hard to explain that beauty of song.
@4639klskls4639klskls
@4639klskls4639klskls 3 жыл бұрын
Thanks for uploading this ...............
@kumuduniperera
@kumuduniperera Жыл бұрын
Lassanaine
@lankapradeepnandasena837
@lankapradeepnandasena837 3 жыл бұрын
Searching for this lovely original for years. Thank you ever so much for posting.
@chanakafernando7098
@chanakafernando7098 Жыл бұрын
great to hear the original. First listened to this song in 1993/94 in Pitagamkarayo teledrama and loved it ever since. Thanks for sharing
@geethanjaleesamandolage6477
@geethanjaleesamandolage6477 9 күн бұрын
💐
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 46 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 55 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 68 МЛН
Ada Sanda Yaaya , Rathna Sri Wijesingha - 1
1:07:44
Nirasha Gunasekera
Рет қаралды 35 М.
Wasanthaye aga Hamuwemu Sonduriya - Edward Jayakody
3:02
KanchWicky
Рет қаралды 353 М.
Kurullane Nubalage
3:35
Karunaratne Abeysekera - Topic
Рет қаралды 39
Podi Kurullane |  Gypsies
3:30
M Entertainments
Рет қаралды 3,6 М.
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН