No video

VAPA Television | නූර්ති ගී රසෝඝය |Nurthi gee rasogaya

  Рет қаралды 19,165

VAPA TELEVISION

VAPA TELEVISION

2 жыл бұрын

Пікірлер: 33
@irandiniroshani9221
@irandiniroshani9221 6 күн бұрын
මහානාම සර්, ඉතාම මිහිරියි. ඔබ ඉතා දක්ෂයි. කැම්පස් එකේ අපිට නූර්ති ගී රසට ඉගැන්නුව. ඔබ රූපසිංහ මාස්ටර් ගැන මතක් කලා. එයට බොහොම ස්තූතියි
@manorimanamperi3796
@manorimanamperi3796 10 ай бұрын
ඉතා වටිනා ගීත අසන්න සැලැස්වීම වෙනුවෙන් මහානාම ගුරුපියණන් ඇතුලු සියලු දෙනාටම ස්තුතියි. 🙏තෙරුවන් සරනයි
@mangalajayamanna5433
@mangalajayamanna5433 2 жыл бұрын
කර්ණ රසායනයේ නව මංපෙත් විවර කරන පැරණි ගී... වත්මන් පරම්පරාවට මේවා අහන්න සැලැස්වීම පැසසිය යුත්තක්....
@ghipriyadarshani2703
@ghipriyadarshani2703 2 ай бұрын
අපිට කැම්පස් එකේ මේ නූර්ති ගීත මහනාම ගුරු පියානන් විසින් කියලා දුන්නා එතුමාත් රන්ජන් ගුරු පියානනුත් ඉතා ආදරයෙන් බක්තියෙන් සිහිපත් කරමි දීර්ඝායු වේවා ඔබසැමට තෙරුවන්සරනයි සැමටම
@deenz15
@deenz15 Жыл бұрын
මේ ගීත රත්තරං වගේ වටිනවා .. වයලීනය වාදනය කරන්නේ කෝලිත භානු සර් ද .. මහානාම සර් .. ඉතාම වටිනවා මේ ගීත ගැන කරන විග්‍රහය .. ඉතාම වටිනවා .. ඔබතුමන්ලාට ගොඩෙක් පිං 🙏❤️
@sachiniudayangani5813
@sachiniudayangani5813 9 ай бұрын
මහේන්ද්‍ර සර් 🙏
@deenz15
@deenz15 9 ай бұрын
ස්තුතියි පිලිතුරු ලිව්වාට 🙏
@wasanakodippili5305
@wasanakodippili5305 2 жыл бұрын
අපේ කලා මහ ගෙදර..🙏
@hasithilakarathne7760
@hasithilakarathne7760 Жыл бұрын
ගොඩක් ස්තූතියි අපෙ සර්..........නිදුක් නිරෝගී වේවා අපෙ ගුරුඋතුමන්ලා
@gbawijesekara1702
@gbawijesekara1702 Жыл бұрын
හොද වැඩ සටහනක් ඉදිරියටම ගෙනියන්න.ස්තූතියි.🎶🙏
@vinyawijesinghe4522
@vinyawijesinghe4522 Жыл бұрын
ඔබලාට ගොඩාක් ස්තුතියි ! දීර්ඝායුෂ ලැබේවා !!
@ariyarathnalansakara592
@ariyarathnalansakara592 4 ай бұрын
නියමම සුසංයෝගය.ප්‍රශංසනීයයි.
@user-mx1qb3pu9p
@user-mx1qb3pu9p 2 ай бұрын
Wish u good health wealth n long life
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
සම්මා සම්බුදු සරණයි 💙💛❤️🤍🧡
@user-oy2kn1po4o
@user-oy2kn1po4o 8 ай бұрын
Very nice
@mnsenevirathna939
@mnsenevirathna939 Жыл бұрын
ඉතාම වටිනා වැඩසටහනක් තවතවත් මෙවන් වැඩසටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවා
@shanakaprasad6364
@shanakaprasad6364 Жыл бұрын
හොද වැඩසටහනක්
@renukaekanayake6106
@renukaekanayake6106 6 ай бұрын
Congratulations ❤❤❤❤😂❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@chinthapatti1
@chinthapatti1 9 ай бұрын
It’s like😢cooling rain over dry music fields at present good luck. Patti
@ajanthakumarasinghe337
@ajanthakumarasinghe337 Жыл бұрын
Thank you very much. ❤❤❤❤🙏🙏🙏🙏
@user-ic7es1iy5t
@user-ic7es1iy5t 3 ай бұрын
මම සංගීතය කරන්නේ ❤❤❤ Thanks ❤❤❤ sar ..... ,🎸🎺🪕🎻🥁🎤🎙️🎷
@architectsofsrilanka7200
@architectsofsrilanka7200 Жыл бұрын
Saba adaraya yanu kumkdai pratimurta karana sinduwai wesaturu sirita❤️ Ewani adara badim atishaya durlabai💔
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
ඉතාමත් විශිෂ්ට වැඩ සටහනක්
@user-ey1cg2qx9n
@user-ey1cg2qx9n Жыл бұрын
කාටත් කලින් කාටත් මව්පියන් ගැන උපහාරාත්මක ගායනය දැන් සැබෑම හිමිකරුවන් විසින්ම දැන ගතහැකි බවත් වංචනිකයන්ට මුලා නොවන බවත් කාරුණිකව දන්වා සිටිමි.
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
ජයවේවා 💐
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 11 күн бұрын
❤️❤️❤️💃💃💃🌺🌺🌺🤗🤗🤗
@sachiniudayangani5813
@sachiniudayangani5813 9 ай бұрын
🙏🙏🙏
@ravindupeshalasitarist
@ravindupeshalasitarist 2 жыл бұрын
අපේ සර් ලා.. ❤️🙏
@anandasenanayake7759
@anandasenanayake7759 10 ай бұрын
Nice
@BisoMenike-ze4yp
@BisoMenike-ze4yp 5 ай бұрын
mawani Geetha nithara ahennata labenawanam kotharam hothatha
@namalherath552
@namalherath552 Жыл бұрын
Best
@RuwinDias
@RuwinDias Жыл бұрын
🎉🎉🎉
@Tishanpramo244
@Tishanpramo244 Жыл бұрын
💆❤‍🔥💯
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 23 МЛН
Harley Quinn lost the Joker forever!!!#Harley Quinn #joker
00:19
Harley Quinn with the Joker
Рет қаралды 25 МЛН
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 16 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 54 МЛН
Nurthi gee akathuva
39:05
Kasun Suranjaya
Рет қаралды 144 М.
Sinhala Nonstop Unplugged
14:02
Chamil Waduge
Рет қаралды 80 М.
Bodu Bathi Gee Vol 01 - බොදු බැති ගී 2022
26:21
SL SOUND HACK
Рет қаралды 852 М.
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 23 МЛН