සංගීත් සහ අංජලී හොඳටම හදපු Chocolate Brownies | B&B - Christmas Special with Sangeeth & Anjali

  Рет қаралды 151,692

B&B - Bold & Beautiful

B&B - Bold & Beautiful

Күн бұрын

B&B Special Christmas Special program එකක් අපි ඔයාලට අරන් එනවා . මේක Cooking Challenge එකක්. මුලින්ම මේ challenge එකට මුහුණදෙන්නේ කළා ක්ශේත්‍රයේ ජනප්‍රිය තරු මිතුරෝ දෙදෙනෙක්. ඒ සංගීත් සතරසිංහ සහ අංජලි රාජ්කුමාර්. මේ දෙන්නට අපි දුන්න challenge එක වුනේ Chocolate Brownies හදන්න. ඉතින් අපි බලමු මේ දෙන්න ඒ challenge එක කලේ කොහොමද කියලා.
Producer : Iresha Nayani Dharmadasa
Production Manager : Samith Roshan
Director of Photography : Dammika Dissanayake
Camera Operator : Akila Heshan
Editor/Colorist : Dasun Prabhashwara
Camera Assistant : Ravindu Kalhara
Location Provider : W15 Colombo [ / w15colombo ]
Production : IdeaHell
Special Thanks : Lekha Perera ‪@RuchiFoods‬
Background Music :
Track: Christmas Eve [Holidays Music] by MOKKAMUSIC / Christmas Eve • Video
Music provided by "MokkaMusic" channel and inaudio.org
Deck the Halls - Jingle Punks • Deck the Halls - Jingl...
Subscribe to : goo.gl/Ym9F5f
Like us on Facebook : / boldandbeautifullk
Follow us on Instagram : / boldandbeautiful_lk
#BoldandBeautiful #ChristmasSpecial #SangeethSatharasinghe #AnjaliRajkumar #IdeaHell

Пікірлер: 183
@piyathilakagamage6224
@piyathilakagamage6224 2 жыл бұрын
ශොයී දෙන්නම ආසම නිහතමානී චරිත දෙකක්..❤
@shantharanaweera4741
@shantharanaweera4741 2 жыл бұрын
සංජානා වැඩක් නෑ. අංජලි වගේ කෙනෙක් නමි මරැ. ඔයා සංගිත් ඔයාගේ අමිමා වගේ ලස්සන ගුණවත් teacher කෙනෙක් marry කරන්න. ඔයා හොද ආදරනිය දෙමවිපියන්ගේ කාරැනික පුතෙක්. නිලියෝ නමි එපා. එයාලා විවාහ වෙන්නේ ජොලියටනේ. හොද වැදගත් පවුලකින් කෙනෙක් හොයා ගන්න.
@sayuritanasha9720
@sayuritanasha9720 2 жыл бұрын
සංගීත් මරු අනේ..💜️💜️💜️💜️💜️....එයා මැරි කරන කෙනා ඇත්තටම වාසනාවන්තයි..😍😍😍😍😍😍වාව්
@nethmadevindi8056
@nethmadevindi8056 2 жыл бұрын
සන්ගීත් අයියා නම් ෆට්ට. එයා හරිම නිහතමානී කලාකරුවෙක් 💕❤️
@ruvinimedagedara
@ruvinimedagedara 2 жыл бұрын
සූර පප්පා බැලුවා වගේ feeling එකක් ආවේ. Sound effects දෙන්නගේ..😂😂😂
@dilk8415
@dilk8415 2 жыл бұрын
සූර පප්පා කේක් හදන එකේ හැම වෙලේම වැරදි දේවල් දාන්න අහනවා වගේම අංජලී හැම වෙලේම බීට් කරන්නද අහනවා.... 🤣🤣🤣
@shashikalakarunanayaka1164
@shashikalakarunanayaka1164 2 жыл бұрын
ෂූටින් නවත්තලා පලයන්කො බිත්තර හොයන්න😁🤣. බොරු සෝබන නෑ. අනේ ෂෝක් දෙන්නම❤️❤️
@sithummanvidu3233
@sithummanvidu3233 2 жыл бұрын
😍ආදරෙයී....❣️ලේ පිරිසිදු වුණා ඒකටනම් සුපිරියට...🌟💗
@user-Chathukaushalya
@user-Chathukaushalya 2 жыл бұрын
👀🦋 අපිට කරන්න පුලුවන් හොදම දේ ඇද හොයන්නැතුව මෙක හොදට එන්ජොයි කරන එක 🥰 එ දෙන්නා මරු මේ එපිය පට්ට
@shantharanaweera4741
@shantharanaweera4741 2 жыл бұрын
ඔය දෙන්නා නමි මරැ හොදට program එක කරනවා. Thank you very much .
@nnnnn9897
@nnnnn9897 2 жыл бұрын
දෙන්නම ශෝයි අනේ.හරි ආසාවෙන් බැලුවා... ආදරෙයි හැමදාමත් 💓💓💓💓💓👍👍👍
@ravindraperera860
@ravindraperera860 2 жыл бұрын
ඕකට කල්ලින් සංගීත් අය්යා කරපු වෙඩියෝ එක බලපු කට්ටිය කෝ
@isankanilmini3226
@isankanilmini3226 2 жыл бұрын
Api 😁
@ravindraperera860
@ravindraperera860 2 жыл бұрын
@@isankanilmini3226 💕
@harshiniekanayaka3168
@harshiniekanayaka3168 2 жыл бұрын
Api
@thejaamarasinghe5040
@thejaamarasinghe5040 2 жыл бұрын
සන්ජනාට වඩා අන්ජලී ෆන් අනේ
@_O_s_h_u_
@_O_s_h_u_ 2 жыл бұрын
මරු😍 හිනා උනා ගොඩාක්😂 ඔයාල දෙන්නා ශෝයි😍❤️‍🔥
@ashihansala5762
@ashihansala5762 2 жыл бұрын
අංජලි අක්කාගේ හිනාව
@lovelymom9841
@lovelymom9841 2 жыл бұрын
හිනා වෙලා කටත් රිදෙනවා 😂😂💜️💜️💜️💜️
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
මැනිකලු 😁😁
@divjayasinghe8700
@divjayasinghe8700 2 жыл бұрын
අම්මෝ හිනා වෙලා මැරෙනවා😂😂😂 B&B subscribe කළා මේක බලලා😍....😍
@dinushalakmali3954
@dinushalakmali3954 Жыл бұрын
මමත් 😍😍
@disithadisitha5478
@disithadisitha5478 2 жыл бұрын
සන්ගීත් vlogs එකේ වීඩියෝ එකත් බලපු අය කෝ ❤❤
@devikamunasinghe6421
@devikamunasinghe6421 2 жыл бұрын
සන්ගීත් ආසා කෙල්ලො ගොඩේ ඉන්නමයි😂
@indifashion6919
@indifashion6919 2 жыл бұрын
Anjaleege songs thamai lassana… when she is pouring vanilla …. Anjaleege hair style ekath Lassanai. She is do sweet and very open… very good advice at last…
@padmaherath778
@padmaherath778 2 жыл бұрын
Naduni karunathilaka and Dinusha dissanayaka wath gennko awrudu episode ekata
@seriatysr7593
@seriatysr7593 2 жыл бұрын
Anjali and sangeeth all the best merry Christmas. Niyamai dabala o.k very nice. 🌲🌲🌲🌲🎅🎅🎅💙💓🌺🌺🌺🌺🌺👍👍👍👍
@vimansagunathilaka2302
@vimansagunathilaka2302 2 жыл бұрын
Awww sangeeth ayyaaa..adrei denntma😊😊
@shalirupasingha6258
@shalirupasingha6258 2 жыл бұрын
හරිම ෆන් අනේ
@shashikumarasinghe98
@shashikumarasinghe98 2 жыл бұрын
It's so funny .you guys are down to earth and so humble ❤️
@user-jv3eh6rd4o
@user-jv3eh6rd4o 2 жыл бұрын
Ammoo ammoo bnb eke athalma episode eka..supiriyi...balala iwara wela time eka balanakota payak withara me video eka balalane hithuna time pass weawa danunewath na echcharakata athal anee
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
මං ගොඩක්ම අදරේ කරන ආස කරන දෙන්නෙක් උම්ම්ම්ම්ම්ම්මා හොදේ බුදුසරණ යි සුපිරි ජේසු පිහිටයි
@gihaninimmika8393
@gihaninimmika8393 2 жыл бұрын
දෙන්නම ලස්සනයි ෂෝයි ❤
@shalirupasingha6258
@shalirupasingha6258 2 жыл бұрын
ආදරෙයි අක්කි අයියා
@chanis9054
@chanis9054 2 жыл бұрын
Sangeeth aiyaa ❤️❤️
@ruvinimedagedara
@ruvinimedagedara 2 жыл бұрын
අන්තිමට මොන වගේ කෑමක් හැදිලා තියෙයිද කියලා අන්තිම වෙනකල් හිතා ගන්න බැරුව හිටිය මම..😁😆😆
@rasangi7161
@rasangi7161 2 жыл бұрын
සංගීත්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් බිත්තර දානවලු😂😂 ගර්ල් ෆ්රෙන්ඩ්ට කිකිළිත් කිව්වා,සංගීත්ගෙ අනාගත ගර්ල් ෆ්රෙන්ඩ්ගේ අවධාණය පිණිසයි😂😂
@rasangi7161
@rasangi7161 2 жыл бұрын
@@heshangro 🤔මම කිව්වෙ අනාගත ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ගැන
@rasangi7161
@rasangi7161 2 жыл бұрын
😯😊
@rasangi7161
@rasangi7161 2 жыл бұрын
@@heshangro 👌👍
@nh5845
@nh5845 2 жыл бұрын
Sangeeth aiyage outfit aka lassanai A adumata ayath lassanai
@supuniprashanshika2078
@supuniprashanshika2078 2 жыл бұрын
Sangeeth aiya best ❤
@dimalshasheshani6379
@dimalshasheshani6379 2 жыл бұрын
ලස්සනයි ane me denna . Next anu kanuwa gennannako AKtwins
@madu9831
@madu9831 2 жыл бұрын
අංජලි කනවා නෙවෙයි, වැඩක්😂
@lifecoloursl4568
@lifecoloursl4568 2 жыл бұрын
සංගීත් අයියා මාර fun හරිම ආදරණීයයි.. එයාව marry කරන කෙනා හරිම වාසනාවන්තයි ❤❤❤❤❤
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 2 жыл бұрын
@@acmrgacmrg1675 yes.
@lifecoloursl4568
@lifecoloursl4568 2 жыл бұрын
@@acmrgacmrg1675 එයාට පින නෑ
@lifecoloursl4568
@lifecoloursl4568 2 жыл бұрын
@@acmrgacmrg1675 🤣🤣🤣
@dinithidivyanjalee3670
@dinithidivyanjalee3670 2 жыл бұрын
Duk venna epa ane oya...oyava badi
@dinithidivyanjalee3670
@dinithidivyanjalee3670 2 жыл бұрын
@@acmrgacmrg1675 mama oyata nemei achchi kivve
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
සංගීත් අයියානේ උයන්න දන්නේ
@cheythi
@cheythi 2 жыл бұрын
Ftta 🤍 දෙන්නම ෂෝක් 🥰 හිනා සාගරයක්.. 🌼
@Nikii7621
@Nikii7621 2 жыл бұрын
Mama hinawela මැරෙනවා
@myyoutubechanel.9297
@myyoutubechanel.9297 2 жыл бұрын
Dn mrilada 🤣 .
@sagararupasinha1885
@sagararupasinha1885 2 жыл бұрын
අන්ජලී අක්කා
@piumigunasekara2925
@piumigunasekara2925 2 жыл бұрын
please invite Lavan and geethma ❤️💖
@every77
@every77 2 жыл бұрын
සුපිරි 👌👌👌👌👌✌️✌️✌️✌️ ❤️‍🔥
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
සුද්දාගේ පුත්තු වගේ🤣♥️♥️♥️
@jananiibhagya
@jananiibhagya 2 жыл бұрын
I enjoyed the program soo much🙈♥️🥰🔥
@ABCD-w8f
@ABCD-w8f 2 жыл бұрын
Pathum aiywth gennnko
@sayurigunarathne7998
@sayurigunarathne7998 2 жыл бұрын
Pathum with anjali (DDS)
@ABCD-w8f
@ABCD-w8f 2 жыл бұрын
@@sayurigunarathne7998 ow aneee🌎🌎💙😓
@අමා-ම2ර
@අමා-ම2ර 2 жыл бұрын
Sangeeth ayya 😘❤
@hans....3781
@hans....3781 2 жыл бұрын
Sangeeth ayyaahhhhh🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@sanuuu658
@sanuuu658 2 жыл бұрын
Ilagata shalini fernando and lshara madushan programme ekak karannako pls pls
@chethanaheshani7842
@chethanaheshani7842 2 жыл бұрын
Shoi dennama maru 👍👍👍👍👍
@lakeeshashani3101
@lakeeshashani3101 2 жыл бұрын
Me denna thama hodatama kale 😘😘😘😘😘
@dilsha9077
@dilsha9077 2 жыл бұрын
Sangeeth aiya shooi. Lovely
@thilinisandamali7737
@thilinisandamali7737 2 жыл бұрын
Akki uyanna danne na wage 😁 kohoma unth shoi dabala♥️
@damitataruka4729
@damitataruka4729 2 жыл бұрын
වැඩේ නම් හොදයි.එත් අන්ජලිගෙ වැඩෙ කොන්ඩෙ අල්ලනවා...කොන්ඩෙ බැද ගත්තානම්.විශේෂයෙන් කෑම හදද්දී.
@hashinikarankothge1258
@hashinikarankothge1258 2 жыл бұрын
Ane sangeeth aiy❤️😘
@nathaliyafernando4919
@nathaliyafernando4919 2 жыл бұрын
Anjaliii♥️♥️♥️♥️
@shashathomas4545
@shashathomas4545 2 жыл бұрын
I see some nice chemistry here ❤️ very cute together
@k-lovetvvindayalakshani4835
@k-lovetvvindayalakshani4835 2 жыл бұрын
හිනා කාලා පනයනෝ🤣🤣🤣🤣🤣දෙන්නම ශෝයි❤️‍🩹
@grtkbandara3683
@grtkbandara3683 2 жыл бұрын
මරු අනෙ ඔයාලා දෙන්නා
@sithmisathsarani147
@sithmisathsarani147 2 жыл бұрын
Ee denna nisami baluwe ❤
@methsadi8847
@methsadi8847 2 жыл бұрын
Roshel and raveen wath gennannako
@nanoshop4663
@nanoshop4663 2 жыл бұрын
❤️Anjali and pathum ❤️ denna gennakoo🤗🤗🙈
@ABCD-w8f
@ABCD-w8f 2 жыл бұрын
💗💗oo
@srb1125
@srb1125 Жыл бұрын
Sangeeth aiya superb....🔥❤️
@amilakrishantha7878
@amilakrishantha7878 2 жыл бұрын
Ai sanjana ekka videos neththe🤔🤔
@ineshadamaynthi8805
@ineshadamaynthi8805 2 жыл бұрын
ඔයා දේන්නා ආදරේ කරන දේන්නා ද ☹😂😂
@SLTV387
@SLTV387 2 жыл бұрын
සංගීත් අය්‍ ංයා පට්ට සුපිරිටය හිනා යනවා... ඇන්ජි අක්කිත් සුපිරි ....
@SarahMate_1165
@SarahMate_1165 2 жыл бұрын
Supiriy🙈❤️
@sandunirashmi2409
@sandunirashmi2409 2 жыл бұрын
නියමයු සුපර්බ් අක්කි අයියා 💞🤗
@dasithmaanusari4943
@dasithmaanusari4943 2 жыл бұрын
බිදුවක් නෑරම ලාංකිකයි 😅🤭
@gawicaroline3502
@gawicaroline3502 2 жыл бұрын
This duo is brilliant 😅
@indikaperera8379
@indikaperera8379 2 жыл бұрын
මාර ජොලි
@shanishanika2341
@shanishanika2341 2 жыл бұрын
සංගීත් අයියා❤
@myyoutubechanel.9297
@myyoutubechanel.9297 2 жыл бұрын
Awan ekenmada beck kra gnna ona .
@rasikasumanasekara4322
@rasikasumanasekara4322 2 жыл бұрын
sangeeth ayya apita hinayana veda karala eya hina venne nethiva api hinassanava
@nh5845
@nh5845 2 жыл бұрын
Dennama jolly😍
@KK-cm7vm
@KK-cm7vm 2 жыл бұрын
Maru anee....🥰🥰
@khairnasreen2530
@khairnasreen2530 2 жыл бұрын
P/s make blondes recipe with ingeredents
@bandara-wb7br
@bandara-wb7br 2 жыл бұрын
Thawa aya one
@lokusuriyagesawindi7160
@lokusuriyagesawindi7160 2 жыл бұрын
Ane raween shanu gennannakoo😍😍🥰🥰
@kanchanajayawardana4130
@kanchanajayawardana4130 2 жыл бұрын
ඔයාලා මරු අනේ.සතුටින් වගේම කරුනාවන්තයි.
@nickydick3409
@nickydick3409 2 жыл бұрын
sangeeth ayyata welcome to sangeeth vlogs kyl kiyawenna ynwd kohe 😅
@menurisenara9663
@menurisenara9663 2 жыл бұрын
🎅
@thishenidinudini2935
@thishenidinudini2935 2 жыл бұрын
aiyagei akkigei drama eke nama mokadda 🤔🤔
@sarathpriyantha9755
@sarathpriyantha9755 2 жыл бұрын
Ilagata sanjana ekka ekk one ..
@ryhmsilva2679
@ryhmsilva2679 2 жыл бұрын
Patta supiri
@ITsMI1107
@ITsMI1107 2 жыл бұрын
Apo me girlta nm chuttak wat asa ne
@jeneeeeee
@jeneeeeee 2 жыл бұрын
Ammo oyala denna මරු
@chamaranuwan3111
@chamaranuwan3111 2 жыл бұрын
Maru ekaata butter gaanna dunne.mn hituwe kathawe hatiyata hamadama cake hadanawa ati kyla.butter gaanna kwwe තෙල් කඩදාසියradawa ganna vitarai 🤭 okkoma butter tika tray eke gawa 🤭😮
@ireshadesilva4621
@ireshadesilva4621 2 жыл бұрын
Its a cake sangeeth u cant call it brownies...u dont turn a browney other side ok.....😜for ur information....
@amanilupuli2916
@amanilupuli2916 2 жыл бұрын
Meki kanawa kanawa sihi na😍❤️😍❤️😍❤️❤️sangeeth aiyya kth krnwa
@travelcravings884
@travelcravings884 2 жыл бұрын
මරූ
@sagararupasinha1885
@sagararupasinha1885 2 жыл бұрын
Sangith අයගෙන් ආවේ
@Mashakarunarathna
@Mashakarunarathna 2 жыл бұрын
2022?
@jeewanianu1352
@jeewanianu1352 2 жыл бұрын
දැන් ඉතින් මුන් දෙන්නවත් ජෝඩු කරපල්ලා.සංජානව වගේ
@nadeekasewwandi6881
@nadeekasewwandi6881 2 жыл бұрын
😂
@samanthifernando6909
@samanthifernando6909 2 жыл бұрын
සංජනාව කැපුවා නේ සංගීත්
@dilinimadhushika4952
@dilinimadhushika4952 2 жыл бұрын
😍😍 Maru
@Fathi0220-
@Fathi0220- 2 жыл бұрын
❤️❤️
@mihiranisiriwardana6775
@mihiranisiriwardana6775 2 жыл бұрын
Dennama supirii ♥️♥️
@thilinamadumal3629
@thilinamadumal3629 2 жыл бұрын
dennama supirii .
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 65 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 24 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 5 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 26 МЛН
Malsaara | මල්සාරා | Valentines Special - Lochi
19:56
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 65 МЛН