Chocolate Dream Cake Dessert | කටේම දියවෙන චොක්ලට් කේක් පුඩිං රෙසිපිය | 4 Layers Chocolate Heaven

  Рет қаралды 92,224

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

#dreamcake #chocolate #chocolatecake #chocolatecakerecipe

Пікірлер: 227
@gayakapugeekiyana801
@gayakapugeekiyana801 Жыл бұрын
ඩෙසර්ට් නෙවෙයි darling හරි වචනය ඩිසර්ට්.ඩෙසර්ට් කියන්නෙ English වලින් කාන්තාරයට.අාදරයට වරද පෙන්නුවේ
@සිහිනයකිඔබ
@සිහිනයකිඔබ Жыл бұрын
මම ඔයාගේ වීඩියෝ බැලුවට ලයික් එකක් ඇරෙන්න කමෙන්ට් කරලා නෑ .අද නම් කමෙන්ට් එකක් දාන්නම හිතුනා .මම ඉන්නේ සවුදි අරාබියේ උදේ මම කුස්සියේ ඉදන් ඔයාගේ වීඩියෝ එක බලනකොට මේ ගෙදර කෙල්ලක් ඇවිත් එයත් මේ වීඩියෝ එක බලන ගමන් මේ පුඩින් එක හදමුද කියලා ඇහුවා .ඇත්තටම බඩු ගෙනත් හැදුවා තාම කෑවේ නෑ . කාල රස කියන්න්නම් .ෆොටෝ ගැහුවා ඔයාට දාන්න විදියක් නෑ . පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි ආදරෙයි ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං කලා බලලා රස කියන්නකෝ එහෙනම් බුදුසරණයි ❤️🙏
@සිහිනයකිඔබ
@සිහිනයකිඔබ Жыл бұрын
​@@bhagiskitchen1375ඔන්න මම හදපු චොක්ලට් ඩ්‍රීම් කේක් පුඩින් එක චුට්ටක් වත් ඉතුරු වෙන්නේ නැතුව මේ ගෙදර අය රසයි කියලා කෑවා . මමත් කෑවා . ගොඩක් රසයි 😋😋 . ගොඩක් ස්තූතියි රෙසපි එකට .අයෙත් මේ වගේ රෙසපීස් අරන් එන්න .බුදු සරණයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
@paradisetiliz
@paradisetiliz Жыл бұрын
Dessert kiyanne mageth favorite… oyaage videos baluwata kawadawath comment karala na… mekata nam ❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤️
@esteemlanka7497
@esteemlanka7497 Жыл бұрын
බ්‍රිගේඩියාරෝ චොක්ලට් කේක් පුඩින් කියන්නේත් මේකටමද?
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
එහෙම නම් දන්නෙ නැ ඩියර් මගේ හිතට ආපු රෙසිපි එකක්. ඉස්සර මං චොක්ලට් කේක් හැදුවා ම අයිසීන් එක වෙනුවට මෙක දලා කනවා එතකොට හරිම රසයි. එකම තමා ලේයස් කරලා මේ වෙනස් කරලා ගත්තේ බොහොම ස්තූතියි! ❤️
@fathimasumaiyaalawudeen8836
@fathimasumaiyaalawudeen8836 10 ай бұрын
Can u share ur stove brand and model details. Will be really helpful
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 10 ай бұрын
Super .Oyta me ideas enne kohenda akke?palaweniyata penwapu chocolate wargaya wenuwata chocolate biscuits gaththata kmk nadda akke?
@Shanroshi
@Shanroshi Жыл бұрын
Chocolate cake slices 06 ක් කියන්නේ ග්‍රෑම් කීයක්ද?
@happyproducts
@happyproducts Жыл бұрын
හැමදාම වගෙම අදත් ලස්සනයි වීඩියෝ එක .මේක දවස් කීයක් කල් තබා ගත හැකි ද..?
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 Жыл бұрын
Thank u..අනේ .අලුත් අලුත් wada ,කෑලි dala maru කෑම හදලා අපිව ඇබ්බැහි කරනවා . ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
@gayaniekanayake4715
@gayaniekanayake4715 Жыл бұрын
මොනාද නංගී මේ කරන්නේ.අපිවත් පිස්සු වට්ටනවනේ..my favorite chocolate ..ඒක නම් හදන්නම ඕන..thank you ..❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
එක නේ අක්කලාව අවුස්සන්නමයි මං මේ රෙසිපි එක අරගෙන ආවේ හදලා බලලා මට රස කියන්නකෝ හොදේ ❤️🙏
@Akshini_Perera
@Akshini_Perera 7 ай бұрын
මේකනම් හරිම රස ඇති. අනිවාර්යයෙන්ම හදන්නම් ❤
@PasanthikaAyeshwariedirisinge
@PasanthikaAyeshwariedirisinge 3 ай бұрын
Vipin creem Damme nane
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
ඒකනම් රසම රසම රසම රස ඇති 😋😋😋😋 අනිවාර්යයෙන් හදනව සුදු තෑන්ක්ස් ආදරෙයි ගොඩාක් ඔයාලට 👍👍👍👍❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@Tasty_Bakers
@Tasty_Bakers 4 ай бұрын
Fridge eke thiyenne nthuwa kochchara dawas thiyaganna puluwanda akki🥺
@TharushiDewmini-yv8vn
@TharushiDewmini-yv8vn 8 ай бұрын
බිස්නස් ekk vidiht krnvnm kl thiygnn puluvnd mis
@DINURIAMANDA-wd4bk
@DINURIAMANDA-wd4bk 25 күн бұрын
Me hama ekakma thina mn❤
@gakgeetha
@gakgeetha 7 ай бұрын
Wow very beautiful. I will make it as soon as possible. Thank you my dear. ❤❤❤❤
@MadhuDilrukshi94
@MadhuDilrukshi94 Жыл бұрын
බලලා ඉවර කරන්න කලින් රස බැලුවා ඇස් වලින් ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@piyumawinuwansara9689
@piyumawinuwansara9689 4 ай бұрын
😍😍thank you Meka fridge eke danne nathuwathiyaganna bari weida
@nadzdi12387
@nadzdi12387 10 ай бұрын
hadannai yanne 🤭 bhagi me thickness ekatama enawada whipping cream noda milk witarak daala haduwama .thankkko
@thiwankakalana1527
@thiwankakalana1527 2 ай бұрын
Meka bisness ekak widiyata karanna bArida. Frij eke thibbe nathi unoth diya wenawada
@thakshilaweerapura2119
@thakshilaweerapura2119 Жыл бұрын
හරිම රස පාටයි .... පෙනුම නිසාම ලියා ගත්තා හදන්න .... හදලම රස කියන්නම්....
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං වෙලාවක හදලා බලන්නකෝ පෙනුම වගේ ම තමා රස ඊටත් වැඩී ❤️
@s.m.sawall9663
@s.m.sawall9663 Жыл бұрын
Mama th liya gatta 😊
@shanu914
@shanu914 Жыл бұрын
රස පාටයි අක්කේ ඒක නම් 👌🙂🙂🙂 අනේ සෝයා මීට් රෙසිපි එකක් දෙන්නකෝ අක්කේ 🥺 ❤❤❤❤❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
කලින් දලා තියෙනවා ඩියර් ❤️
@shanu914
@shanu914 Жыл бұрын
@@bhagiskitchen1375 අනේ මට ඒක බලන්න උනේ නැහැ අක්කේ අනේ ගොඩක් ස්තූතියි 🙏 මට ඕනෙම වෙලා තිබුන රෙසිපි එකක් මම ඒක බලන්නම් ❤❤❤❤ මට පලවෙනි ජොබ් එකෙන් පලවෙනි පඩිය ලැබුනා අක්කේ ඉතින් හිතුනා නිර්මාංශ පොඩි දානයක් දෙන්න ඔයාගෙ video මම බලද්දි ආස හිතුනා ඔයාගෙම රෙසිපි එකකට කෑම ටික මගේ අතින්ම පලවෙනි වතාවට හදල දෙන්න ❤❤❤❤❤❤🙏 thank you අක්කේ ආදරෙයි ❤
@menakamadushani4211
@menakamadushani4211 Жыл бұрын
අනේ මට බෑ...😭 ඒක නම් පිස්සුවක් නංගෝ..මම මේ ඩයට් කරන්න හැදුවා විතරයි..හරිනේ දැන්..😢 මේකත් හදලා කාල ම ඩයට් කරනවා..😂..🤭 චොක්ලට් කියන්නේ ආගමක්..මේකේ චොක්ලට් ලෝකයක්..පිස්සු හැදෙනවා නේ අනේ..😅 බොහෝම ස්තූතියි නංගා මැණික..🙏🤗 පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාට..🤗🙏🙂🌹
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ඔයාට හැමදාම මගේ විඩියෝ බලනවාට ❤️
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
Chocolate kiyanne matanm agamak bhagiyooo❤❤❤❤i love it very much..hadala balannamko ikmanatama hode ...oyata wagema thama mageth hobby eka uyana eka thama. ..cooking ...cooking....is a real maditation for me bhagi dear. . Wenada wagema oyata goda godak adrey sudu...❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ ඔයාට බොහොම ස්තූතියි! ඩාලිං ඔයා හරි ආදරණීය fan එකෙන් හරිම ආදරණීය කමෙන්ට් කරනවා කවදාහරි මාව දැක්කොත් අනිවාර්යයෙන් ම ඇවිත් මාත් එක්ක කතා කරන්න හොදේ ❤️
@rasadariarathnayaka
@rasadariarathnayaka Жыл бұрын
අම්මෝ අක්කේ.කට පිස්සු වැටෙනවා😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@chamodya-5634
@chamodya-5634 4 ай бұрын
Dark chocolate nathuwa cooking chocolate ganna barida
@ruwanthidolawatta3368
@ruwanthidolawatta3368 Жыл бұрын
හම්මෝ දැක්කාම පේනවා රස වෑහෙනවා ස්වීටි❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@NavindiFernando
@NavindiFernando Жыл бұрын
Woww akkii... meka nm අනිවාර්යයෙන් try karanna oni...❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
වෙලාවක හදලා බලන්න නංගී බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@sathsarani.s.
@sathsarani.s. 6 ай бұрын
Thank you akka me wage sweet recipe genawata ❤
@dinushkidilrukshi9084
@dinushkidilrukshi9084 5 ай бұрын
අක්කේ ශීතකරනයේ තියන්නම ඕනීද
@dinujayasinghe2866
@dinujayasinghe2866 Жыл бұрын
අනේ අම්මෝ 😢😢😢 රස ඇතිී 😮😮😮😮😮😮😮 හදන්නම ඕනි අක්කි ❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ගොඩාක් රසයි ඇබ්බැහි වෙන සුලු dessert එකක් නංගී බොහොම ස්තූතියි! ❤️🙏
@dinujayasinghe2866
@dinujayasinghe2866 Жыл бұрын
@@bhagiskitchen1375 අක්කි අපි ලබන මාසේ අලුත් ගෙදරට යනවා 😘😍 මං හීන මවන්නේ ඔයා වගේ හරිම ලස්සන ආදරණීය ජීවිතයක් 💛🧡 ඒ ගෙදර හැදෙන පළවෙනි dessert එක වෙන්නේ මේක තමයි 💖
@taste.talk2021
@taste.talk2021 Жыл бұрын
Meka kochchara wela eliye tynna puluvanda ?❤
@mashi2444
@mashi2444 Жыл бұрын
ම්ම්ම්ම් රස පාටයි හදන්න ඕනේ.ආදරෙයි අක්කේ...😘😘😘😘❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
හදලා රස කියන්නකෝ බොහොම ස්තූතියි! ❤️
@dileka4437
@dileka4437 Жыл бұрын
Thanks akkiyo recipe akata.aka rasata athi😋😋. aadareii❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@tasunidevindya4874
@tasunidevindya4874 Жыл бұрын
Poddak kelath giluna habai 😁😁😁♥️♥️♥️😅😅😅😅
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ කමක් නැ අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
@shashikaperera299
@shashikaperera299 Жыл бұрын
Oyage videos hamadamath baluwata comment karanne adai. Harima rasa athi dessert eka. Mata hithuna biscuits pudding ekath me cream eka use karala balanna. chocolate icing ekata wada Hoda wei ne dear.... Thank you for your lovely videos.💚💙💜🧡💛❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ බලනවාට ❤️❤️ ඔව් එකටත් ගන්න පුළුවන් ❤️
@ramanidemel1821
@ramanidemel1821 3 ай бұрын
Thanks dear. Rasa Patai
@IsankaMadumali-om2ez
@IsankaMadumali-om2ez 3 ай бұрын
Hadala kynnm akki👍
@snowwhite587
@snowwhite587 Жыл бұрын
කේක් පුඩින් එකනම් රස පාටයි නංගීයෝ .වීඩියෝ එකක් දාලා තියෙනවා දැක්කම බලන්නම හිතුණා .මටත් 3.00 ගමනක් යන්නත් තියනෝ.ඒත් ඔයාව බලලම යන්න ඕනි.ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි .😘😘❤️❤️😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ වැඩ තියෙන වෙලාවක් වෙලාත් මාව බලාගෙන හිටියාට ❤️🙏
@kumudikanayani
@kumudikanayani Жыл бұрын
Hi. This is for how many people?
@Tharu_Dine
@Tharu_Dine 3 ай бұрын
Viping creame natuwa wena mukut danna bhda
@sankalpaniperera3174
@sankalpaniperera3174 Жыл бұрын
Akke oya gatta Medowland whipping cream eka maath gatta, eth eka open karata passe tiyaganna puluwan 3days kiyla tiyenne. Oya kohmada owa store karaganna??
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
මං සතියක් වගේ තමා තියාගන්නෙ නංගී. සතියක් තියාගන්න පුළුවන්. හොදට කූල් එක වදින තැනක තිබ්බා ම නම් මුකුත් වෙන්නෙ නැ. මිල්ක්ශෙක් වලට අතුරැපස වලට පාවිච්චි කරනවා
@sankalpaniperera3174
@sankalpaniperera3174 Жыл бұрын
@@bhagiskitchen1375 Thank you soooooo much for your reply ♥️♥️♥️♥️
@dilkiniraa7583
@dilkiniraa7583 Жыл бұрын
අම්මෝ කට පිස්සු වැටෙනවා අක්කේ 😂❤❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! ❤️
@indikaamaradasa4111
@indikaamaradasa4111 7 ай бұрын
Ochchr choclate kewama math wenne nedd😢❤
@RaheemaZain-f2m
@RaheemaZain-f2m Ай бұрын
Ane mn ada haduwa akki harima rasai ❤️😋
@Choco-love280
@Choco-love280 5 ай бұрын
ෆ්‍රීජ් එකෙ දාන්නැතුන්.ගන්න බැද
@hashiniimasha6827
@hashiniimasha6827 Жыл бұрын
Kawadawth youtube vidieo ekta comment ekak nodana mt ada comment ekak noda inne bari una etharam lassanai pudin eka hadana thana idala hadna hati bln hitiya wage feeling ekak awe akke hrima rasapatai hrima lassanai mn me youtube ekta dana palweni comment eka akkata comment ekak noda inne hithunema na jaya wewa akke ❤😍😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ මගේ විඩියෝ බලනවාට සහ ලස්සන කමෙන්ට් එකක් දැම්මාට ❤️
@sharikapriyamali3535
@sharikapriyamali3535 5 ай бұрын
Mona cofeeda gnne
@SayumiDinangaM.V.K
@SayumiDinangaM.V.K 8 ай бұрын
Super ❤️
@normaleannon
@normaleannon Жыл бұрын
🙈 'promosm'
@methuliahinsa7336
@methuliahinsa7336 Жыл бұрын
My favourite channel 😍😍😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥😍😍😍😍😁
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much ❤️
@nirosharuwanthie9984
@nirosharuwanthie9984 Жыл бұрын
Nangi..fresh milk ,kiripiti wage dewal mata allergic ..e wenuwata wena mokuth use karanna berida.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
එහෙනම් ආමන්ඩ් මිල්ක් වලින් හදන්න අක්කේ. රස පොඩ්සක් විතර වෙනස් වෙයි බොහොම ස්තූතියි! ❤️
@chandimalakmali9577
@chandimalakmali9577 Жыл бұрын
Hi akki....kohomada oya hitha niwana bawanawak wage ane❤❤❤❤
@shamali6018
@shamali6018 Жыл бұрын
Ape bagige rasepida .budu ammo rasa.💗💗💗😄😄😄❤️❤️❤️.budu sarani bagi nangiyo.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️🙏
@sandudassanayake5691
@sandudassanayake5691 Жыл бұрын
හදන්න ඕනි ඒකනම් ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
හලෝ නංගී හදලා බලන්නකෝ හරිම රසයි මේක ❤️
@RuzzGallery10
@RuzzGallery10 11 ай бұрын
This came out really well. Everyone loved it. Thank you ❤
@mayuriranaweera7820
@mayuriranaweera7820 Жыл бұрын
Katata kela inuwa akke...😊😊oyath gennema ape kata pissu wattana kama thama ...❤adarei akkiyooooo
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ විඩියෝ එක බැලුවාට ❤️
@apsarasandali9561
@apsarasandali9561 Жыл бұрын
අනෙ අක්කියො දැක්කම පිස්සු හැදුනා 🥺 බුදු සරනයි මැනික
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@methushadismitha8742
@methushadismitha8742 Жыл бұрын
Akka godak wasanawanthai ❤😊mai mage mahaththayi mage daruwata godak amaruwen kanna denne e wenuwen api nokarana deyak ne mama nam kawadawath oi wage kema kala ne dekalath ne akkata suba pathanawa
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@rupaganegoda414
@rupaganegoda414 Жыл бұрын
ඔය තියෙන්නේ ලස්සනට, රසට. දැක්කම බඩ පිරුනා. ආදරෙයි දුවේ.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ආන්ටී ❤️🙏
@lahirusampath222
@lahirusampath222 Жыл бұрын
Akki man oyage deyak ahanna hitiye man dan nathi nisa ahanne nescafee bonna hoda nadda wakugadu walata hoda na kiyla mata kiyala tynwa ekai
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
එ ගැන නම් හරියටම දන්නෙ නැ ඩාලා ❤️
@jananivimanga8715
@jananivimanga8715 Жыл бұрын
❤️❤️❤️❤️
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial Жыл бұрын
අක්කි එක මරු..
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@Nadeeranishani87
@Nadeeranishani87 Жыл бұрын
Ammeee eekanm ❤❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
මට දැන් බඩේ අමාරැව හැදෙයි 😅 thank you කෙල්ලෙ ❤️😘😍
@udarisashikala2271
@udarisashikala2271 Жыл бұрын
Wow.....🤤😍 Thank you so much.....❤️❤️❤️❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you ❤️🙏
@himamadu2704
@himamadu2704 Жыл бұрын
meka whipping cream wenuwar use karanna deyak kiyannako dr
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
විපිං ක්‍රිම් නොදා හදන්න
@ekalasewwandi4092
@ekalasewwandi4092 Жыл бұрын
😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️
@BlissfulMomentsHiruNelu
@BlissfulMomentsHiruNelu Жыл бұрын
Yummy Yummy Thanks for the recipe
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much ❤️
@s.m.sawall9663
@s.m.sawall9663 Жыл бұрын
Ane oya th ekka be ane ..rasa nahara pina yanawa 😂 ...😋😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@anomaserasinghe8524
@anomaserasinghe8524 Жыл бұрын
Rasa patai thank you 😊 ❤
@nadeeshayapa8325
@nadeeshayapa8325 Жыл бұрын
Wow
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you ❤️🙏
@janakikodisinghe9764
@janakikodisinghe9764 6 ай бұрын
❤❤❤❤ Thanks Bhagi
@nishikafernando4856
@nishikafernando4856 Жыл бұрын
Ammo mouth watering bhagiyo❤must try immediately 😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much darling ❤️
@geethikajasanthukankanamge1941
@geethikajasanthukankanamge1941 Жыл бұрын
❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@mallikaasoka1040
@mallikaasoka1040 Жыл бұрын
Thanks a lot dear.
@yesmiyaizzadeen5244
@yesmiyaizzadeen5244 Жыл бұрын
Rasa patai Nangi oya sawala wage dish eka kohenda gaththe❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ලගදී ගත්ත එකක් නෙමෙයි අක්කේ ගොඩාක් කල් අරගෙන බොහොම ස්තූතියි! ❤️
@nilanthikoswaththa2007
@nilanthikoswaththa2007 Жыл бұрын
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️
@sewwandiperera1384
@sewwandiperera1384 7 ай бұрын
❤❤❤❤
@inokaudayanthi5688
@inokaudayanthi5688 Жыл бұрын
Cake 750g wage pramanayak athida
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
එහෙම ප්‍රමාණයක් බැලුවේ නම් නැ ඔයා ගන්න භාජනයට ඔනා කේක් ගාන බලන්න
@dilankasubashinie3244
@dilankasubashinie3244 Жыл бұрын
Chocolate cake thiyena eke aniwarenma hadala kiyannamko akki❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
හදලා මට රස කියන්නකෝ එහෙනම් හොදේ බොහොම ස්තූතියි! ❤️
@hansivlogs1
@hansivlogs1 Жыл бұрын
මමත් මේ රෙසිපිය ඉක්මනට හදනවාමයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං අනිවාර්යයෙන් ම හදලා බලන්න රස ම රස අතුරැපසක් මේ ❤️
@hashithaeranda
@hashithaeranda Жыл бұрын
Akke Meka nm Mt hadala oni 😮
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
වෙලාවක එන්න අපේ ගෙදර ❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Rasama rasa dessert ekak.oya lassanata haduwa.❤️❤️❤️😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@mindulagunawardane9776
@mindulagunawardane9776 Жыл бұрын
Meka nam hadanawa akko 🥰🤩 🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Hello නංගී 👋 හරි ඩාලිං හදලා බලලා රස කියන්නකෝ ❤️😍😘
@AshaLakmali-t6c
@AshaLakmali-t6c Жыл бұрын
❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 Жыл бұрын
Mouth watering ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you ❤️
@hanshinipiyumi7690
@hanshinipiyumi7690 Жыл бұрын
Mth me recepie eka ikmnt hdnw .gdk rsa ptai ..thnks akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@sanujakarunarathne7880
@sanujakarunarathne7880 Жыл бұрын
තැන්කූ රෙසිපි එකට 😊😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@Mycrochettime
@Mycrochettime Жыл бұрын
Harima rasa patai.. 🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@SathsaraWijegunRThne
@SathsaraWijegunRThne Жыл бұрын
Eka rasa paatai akki aniwa hadanna oni❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 Жыл бұрын
Rasai wage😮
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ගොඩාරික් රසයි වෙලාවක හදලා බලන්න ❤️
@suhasikaushalya5276
@suhasikaushalya5276 Жыл бұрын
Wooooooow😲😲 akkiiiii.....rasama rasa patai....
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@lifewithpromodi5764
@lifewithpromodi5764 Жыл бұрын
awoooow akki I love it..🥰🥰🥰🥰❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much ❤️🙏
@Lakmalivlogs
@Lakmalivlogs Жыл бұрын
මම ආසම කෑමක් ගොඩක් රස පාටයි ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@indikachandramalidias9949
@indikachandramalidias9949 Жыл бұрын
🍴🍴🍴🥄🥄🥄🧁🍦🧁🥠
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@nilankasarathchandra3999
@nilankasarathchandra3999 Жыл бұрын
හරිම රස පාටයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@ishanishanika1
@ishanishanika1 Жыл бұрын
හදන්න ඕනී😮😮
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
හදපු වෙලාවක රස කියන්න හොදේ ❤️
@sllooks
@sllooks Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@duladissanayaka1947
@duladissanayaka1947 Жыл бұрын
😋❤️ දුලා ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️🙏
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,7 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 107 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН