White Chocolate Marie Biscuit Pudding | වයිට් චොක්ලට් දලා හදන මාරි බිස්කට් පුඩිම | Biscuit pudding

  Рет қаралды 27,552

Bhagi's Kitchen

Bhagi's Kitchen

Жыл бұрын

#biscuitpudding #mariebiscuitpudding #desertrecipe

Пікірлер: 117
@buddika3486
@buddika3486 7 ай бұрын
Me dawas wala akkige videos free time wala balanawa. Harima lassanai kitchen ekai kitchen eke thiyena badui. Asa hithenawa. Jaya wewa !
@rasangiperera1309
@rasangiperera1309 Жыл бұрын
ඒක නම් මාරම ලස්සනයි අක්කේ.... රසත් ඇති ඒ වගේම. අනේ msg එකක් දාන්න බැරි උනා හුග දවසකින්. ඒත් මං ඔයාගේ වීඩියෝ බලනවා.... ඔයා ලස්සන වෙලා අක්කේ.... අලුත් අවුරුද්දට තව අලුත් කෑම ටිකක් කරන්න හොදේ.... සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤
@pavithrapubudumali654
@pavithrapubudumali654 Жыл бұрын
අම්මෝ ඒක නම් සුපිරි අක්කේ 😍😍 mouth watering 😁❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@rooeats
@rooeats Жыл бұрын
Looks so delicious Sweety❤❤❤ඒකනම් හරිම රස පාටයි😋😋😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! පැටියා ❤️
@gayathrimahawaththa3021
@gayathrimahawaththa3021 Жыл бұрын
Video eka upload karapu gmanma baluwaa harima rasa patai akke ❤️🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you nangi ❤️🙏
@piumidilshani9059
@piumidilshani9059 Жыл бұрын
අක්කිගේ කට හඩ ටිකක් වෙනස් වෙලා😚ඔයාගේ ටෝෆු කරිය මං හැදුවා හරිම රසයි.මේකත් හදලා බලන්නම්.ගොඩක් ස්තුති අක්කි මේ දේවල් ලෝබ නැතුව කියලා දෙනවට😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔව් නංගී සනීප නැ ආපහු උණයි හැදිලා ඉන්නෙ එකයි 🥺
@piumidilshani9059
@piumidilshani9059 Жыл бұрын
@@bhagiskitchen1375 අනේ ඉක්මනින් හොද වෙයි🙏
@chamaneesiriwardana350
@chamaneesiriwardana350 Жыл бұрын
Godak rasa patai 👍👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial Жыл бұрын
Niyamai akki eka
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Nice recipe.❤️😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you ❤️
@ruhanifonseka2054
@ruhanifonseka2054 Жыл бұрын
Woooooow❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much ❤️🙏
@shanikanadeera1668
@shanikanadeera1668 Жыл бұрын
Ammoooo eka 😋😋😋😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@NavindiFernando
@NavindiFernando Жыл бұрын
Thank you for the recipe akka, aniwaryen try karnna one..🥰❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ හදලා රස කියන්නකෝ ❤️
@prabhashiniwijerathna8250
@prabhashiniwijerathna8250 Жыл бұрын
අක්කා මම ඔයා vedio එකක් දාපු ගමන් බලනවා.අද තමයි ඉස්සෙල්ලම comment කරන්නේ . හැම vedio එකක්ම හරිම ලස්සනයි. මට දෙයක් ඉල්ලන්න තියනවා . අක්කයි අයියයි දෙන්නම උගත් අය.අද ලස්සනට ජීවිත් වෙනවා.අද ගොඩක් අය specially පිරිමි ළමයි ජීවිතේ විනාශ කරගන්නවා . ඉගෙන ගන්න කාලේ කොහොමද හරියට හිත ඒ දේට යොමු කර⁣ගෙන ජීවිතේ සාර්ථක කරගන්නේ කොහොමද ? අනාගතය වෙනුවෙන් සල්ලි කොහොමද ඉතිරි කරන්න ඕන? සාර්ථකව ජීවිතේ සැලසුම් කරන්නේ කොහොමද ? වගේ දේවල් ටිකක් කියලා දෙන්න පුළුවන්නම්. අයියගේ අදහස් පිරිමි ළමයින්ට නම් ගොඩක් වටී. ගොඩක් දෙනා නොමග යනවා දැන් . අක්කා කැමතියි නම් අයියත් එක්ක එකතු වෙලා vedio එකක් කරන්න.ත තරුණ කට්ටියට වැදගත් වේවී .මමත් university student කෙනෙක් . කාගේ හරි ජීවිතයකට උදව්වක් වේවි අක්කා⁣ගෙයි අයියාගෙයි උපදෙස් .....
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
මං අයියාට ඔයාගේ කමෙන්ට් එක පෙන්නුවා ඔන්න එයා පොරොන්දු උනා මෙ ගැන විඩියෝ එකක් කරන්න. හොද අදහසක් නංගී ඔයා ඉදිරිපත් කලේ. බොහොම ස්තූතියි! ❤️❤️
@prabhashiniwijerathna8250
@prabhashiniwijerathna8250 Жыл бұрын
@@bhagiskitchen1375 අනේ ස්තුතියි අක්කි ♥️♥️
@nilushiwalpola783
@nilushiwalpola783 Жыл бұрын
ගොඩක් හොද අදහසක්.ඇත්තටම කෙනෙක්ගේ ජීවිතේට වචනයකින් හරි උපදෙසක් දෙන්න තියනවා නම් කොච්චර දෙයක්ද.අනික මන් හිතනවා ඒකට ගොඩක්ම සුදුසු කෙනෙක් අය්යා.ගොඩක් ලස්සන වටින වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා ඔයාලගෙන් ❤❤❤❤
@sanjushenara6882
@sanjushenara6882 Жыл бұрын
Ow math kamthi e adhasta ❤❤
@gayanigamage2439
@gayanigamage2439 Жыл бұрын
nice viedo nanga. thanks
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you akke ❤️
@hanshinipiyumi7690
@hanshinipiyumi7690 Жыл бұрын
Adath video eka gdk lssanai akki...white chocolate...nm nyma aethi biscuits pudding eka aniwarenma hdnn one akki....
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
වෙලාවක හදන්න හරිම රසයි මේ බිස්කට් පුඩිං එක ❤️
@kumaripathirana7192
@kumaripathirana7192 Жыл бұрын
Godakkk rasa patai bohoma sthiti nangi
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@thiliniperera8111
@thiliniperera8111 Жыл бұрын
Yummy .......😋😋😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you ❤️
@malakab3290
@malakab3290 Жыл бұрын
Akki you are so sweet and love all your recipes! I am watching videos all the time even though I live in USA!
@malakab3290
@malakab3290 Жыл бұрын
Also, Akki is there anyway you could put all the ingredients in one place? Gotta make this!
@malakab3290
@malakab3290 Жыл бұрын
Akki I have cream cheese at home. How much I should add to this?
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much darling ❤️
@mindulagunawardane9776
@mindulagunawardane9776 Жыл бұрын
Akke thanks for the receip 🥰 gonna try this for sure ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much darling ❤️
@eedithyavihanga363
@eedithyavihanga363 Жыл бұрын
Rasapatai nangi
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@melaniamarasinghe-fl9po
@melaniamarasinghe-fl9po Жыл бұрын
Thank you for the recipe akki. ❤️ Mekata whipping cream wenuwata super sun brand eke cream topping eka use karoth rasa adu weida?
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
එක ගන්න පුළුවන් නංගී බොහොම ස්තූතියි! ❤️
@akilawick4710
@akilawick4710 Жыл бұрын
Ane matath asa hithuna eka kanna akki ♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔව් මාර ම රසයි වෙලාවක හදලා බලන්න ❤️
@nazeerasday
@nazeerasday Жыл бұрын
නෝටිෆිය ආපු ගමන් බැලුවා... 🤤🤤🤤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️❤️
@nilukajayalath7727
@nilukajayalath7727 Жыл бұрын
❤️❤️😋😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@gayathrimahawaththa3021
@gayathrimahawaththa3021 Жыл бұрын
🥰❤️❤️❤️🥰🥰🥰❤️❤️❤️
@mybookoflifebyMalki
@mybookoflifebyMalki Жыл бұрын
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️
@kelumdhammika2368
@kelumdhammika2368 Жыл бұрын
❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@nimeshaayodya705
@nimeshaayodya705 Жыл бұрын
💕🙈✨
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@hewamanageroshani1146
@hewamanageroshani1146 Жыл бұрын
🎉❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@kasunimadhavika9931
@kasunimadhavika9931 Жыл бұрын
Best 👌🏻biscuits pudding recipe ever.. 🤍🫶🏻🤎 Thank you for sharing Akke 🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much darling ❤️🙏
@Divya77804
@Divya77804 Жыл бұрын
ම්‍... එක නම් රස පාටයි අක්කි..
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️
@stfnivlog5792
@stfnivlog5792 Жыл бұрын
🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️❤️
@dileka4437
@dileka4437 Жыл бұрын
Asanipenda sudu akko, voice 1 wenas tikak.akanam rasa paatai, cake akak wage. adarei akko 😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔව් නේ නංගී උණ හැදිලා ඉන්නේ 🥹
@chethanalakshani2886
@chethanalakshani2886 Жыл бұрын
Thank you bhagi akki ❤️💐
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@chathuperera7136
@chathuperera7136 Жыл бұрын
මගේ භාගි අක්කා ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
හලෝ මගේ නංගී ❤️
@nilminipeiris3953
@nilminipeiris3953 Жыл бұрын
Thank bagi
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 Жыл бұрын
Thank you
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️❤️
@nilminipeiris3953
@nilminipeiris3953 Жыл бұрын
Thanks bagi
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@prabodashashi2102
@prabodashashi2102 Жыл бұрын
අක්කියෝ butter scotch pudding hadana vidiya kiyala dennako
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
හරි නංගී අනිවාර්යයෙන් ම ඉස්සරහට දාන්නම්කෝ ❤️
@Nadeeranishani87
@Nadeeranishani87 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️❤️❤️
@ishansameera9623
@ishansameera9623 Жыл бұрын
Husband asama desert ekak. Math eka eka widihata hadanawa.niwaryen mehemth hadannama oni
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
වෙලාවක හදලා බලන්නකෝ බොහොම ස්තූතියි! ❤️
@Gaminjoker359
@Gaminjoker359 Жыл бұрын
හරිම ආදරේයි අක්කිට මම😍😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@dayanidissanayaka732
@dayanidissanayaka732 Жыл бұрын
🍫🥞🍮🍫
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
🙏
@sewwandinayanathara-yt6fw
@sewwandinayanathara-yt6fw Жыл бұрын
Biter akak onemd wikd aken berid wiping cream ak hadagnn
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔව් ඔනා වෙනවා නේ
@indikachandramalidias9949
@indikachandramalidias9949 Жыл бұрын
🍽🍽🍽🍽🍽🍽🍽🍽🍽🍽
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️🙏❤️
@shukriyaaroos7050
@shukriyaaroos7050 Жыл бұрын
Hi, please post the recipe in the discription,it would be easy. Thank you
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️🙏❤️🙏❤️
@imeshahansani6314
@imeshahansani6314 Жыл бұрын
ඒක නම් නියමයි..රස ඇති දැන් නැතුව ඇති නේද භාගී.තියෙනම් ඇවිත්කාලා යන්න හිතුනා ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
මෙක හැදුවේ ගිය මාසේ ඩියර් අනේ බොහොම ස්තූතියි! ❤️🙏
@madunirashmika7854
@madunirashmika7854 Жыл бұрын
Fridge tour ekk krnnko akke
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඉස්සරහට දාන්නම්කෝ ❤️
@nadeeshamaduwanthi-fe7js
@nadeeshamaduwanthi-fe7js 2 ай бұрын
බැටර් කැර්ල් වගෙ බිස්කට් ගන්න බැරිද
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Oyata saneepa ne neda ekman suwa labewa nangi
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔව් අක්කේ උණ හැදිලා ඉන්නේ බොහොම ස්තූතියි! ❤️
@sbd9837
@sbd9837 Жыл бұрын
Oyai saku akki dennma vidio denne ekta neda❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අපි කතා වෙලා නම් නෙමෙයි ඩලා දන්නෙ අහමු විදිහට තමා වෙන්නෙ ❤️
@ashiyuwanika9004
@ashiyuwanika9004 Жыл бұрын
අනේ ... baghi dear.....මටත් ඕනෙ පුඩින්.ඉක්මනින් සුව වෙන්න darling .🌼🌼🌼
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️❤️
@ashiyuwanika9004
@ashiyuwanika9004 Жыл бұрын
ඔයා හොද friendly tipe කෙනෙක් .මං එක හොදට බලලා තියෙනව .ඔයාට වරදින්නෙ නෑ baghi .🌼🌼🌼💗💗💗
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
නියමයි සුදු නංගි බෝලේ අනිවාර්යයෙන් හදනව ❤️❤️❤️❤️❤️ කටහඩත් වෙනස් වෙලා අසනීපෙන්ද ඔයා ඉක්මනට සනීප වෙන්න කියල පාර්තනා කරනව ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් 👍👍👍👍❤️❤️❤️❤️💔💔💔💔💔💔
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️
@apsarasandali9561
@apsarasandali9561 Жыл бұрын
මගෙ සුදු අක්කා බෝලෙ ❤️🥺
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
හලෝ ඩාලිං ❤️
@malimali-rr3wv
@malimali-rr3wv Жыл бұрын
😍අනේ රස පාටයි ඒක නම්.අනේ අක්කි ඔයා කරවල හාල්මැස්සන් උම්බලකඩ වගේ දේවල් smell එකක් එන්නෙ නැතිවෙන්න ගබඩා කරලා තියෙන විදිහ පෙන්නන්නකො
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩියර් මං ඉස්සරහට පෙන්නන්නම්කෝ ❤️
@lasithalalanka9559
@lasithalalanka9559 Жыл бұрын
රසම රස පාටයි නංගො හදන්න නම් ටිකක් අමාරුයි මෙ දවස් වල බඩු ගනන් නිසා වියදම විතරයි ආදායම් අඩුයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️
@bhagya8893
@bhagya8893 Жыл бұрын
❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️
Beautiful gymnastics 😍☺️
00:15
Lexa_Merin
Рет қаралды 15 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 53 МЛН
chocolate biscuit pudding
33:29
PARTY KITCHEN
Рет қаралды 37 М.
Easy Biscuit Pudding - Episode 294
16:13
Anoma's Kitchen
Рет қаралды 691 М.