ආදරෙන් උයන්න - පොඩ්ඩන්ගේ ඉල්ලීමට අද හවස් වරුවේ හැදුව Chocolate Lava Cake

  Рет қаралды 36,734

Cook with Love

Cook with Love

Күн бұрын

Пікірлер: 55
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 3 ай бұрын
මෙච්චර දවසක් නිහඬව හිටියේ ඇයි? පාලුවක් දැනුනා ඔයාගෙ video එකක් නැතිව. හොදම කෑමකින් ආපහු ආවට ගොඩාක් සතුටුයි. ❤
@homeyfoodies
@homeyfoodies 3 ай бұрын
@@swarnapaliratnayake4675 ගිය මාසේම කාර්ය බහුල වුනා.. ❤️
@chamindinavarathne6082
@chamindinavarathne6082 Ай бұрын
Dear, මමත් හැදුවා . හොඳට ආවා. Thankyou so much for the recipe ❤❤🎉🎉
@ranalidinushi8272
@ranalidinushi8272 3 ай бұрын
මම කවදාවත් ලාවා කේක් හදලා නැහැ. ඒත් ඔයාගේ වීඩියෝව බැලුවම හදන්න ආසහිතුනා ❤
@menakamadushani4211
@menakamadushani4211 3 ай бұрын
අනේ මන් හදලා ම නෑ අක්කා ඒත් දෙක්කම් හරි ආස හිතුනා.. මේක නම් හදන්න ම ඕන්.. ඔයාට බොහෝම ස්තූතියි recipi දුන්නාට..ගොඩක් පින්..🙏🌹 බුදු සරණයි..🙏❤️
@Sanjeewa-z3s
@Sanjeewa-z3s Ай бұрын
Oyage kema vidiyo baladdi kama hadanna gdk asa hithenwa harima lassanay rasabaryyy math maka balala lawa cake heduwa hodatama tibuna rasath e wagemayy thank you dr
@NilminiWewelwala
@NilminiWewelwala 3 ай бұрын
මමත් හැදුවා.ඇත්තෙන්ම ගොඩාක් රසයි❤
@BakedbyApoorwa
@BakedbyApoorwa 3 ай бұрын
Akki I tried this yesterday and came out well, Thank you and love you ❤
@nishanimadurangani6971
@nishanimadurangani6971 3 ай бұрын
ඔයා කතාකරන විදිහට මාර කැමති අක්කෙ ,ඉතින් ආසාවෙන් වීඩියෝ ඵක බලනවා ,👋👋👋👋👋❤️
@sandunibandara44115
@sandunibandara44115 3 ай бұрын
Hariiima lesi recipe ekak ne......akkige videobeka balal hadanna hithuna...kalekinnane akkiwa dakke......asaiiii dakkmath...teruwan saranaiiii❤❤
@ruwannishantha4964
@ruwannishantha4964 3 ай бұрын
Mama mage amma leda wela dukin iddi meka baluwe. Akkage katahadata mage hitha sahallu una... Mage amma inne kuwet wala eya leda wela akke. Ai akka godak daws video damme natthe. Mama balan hitiya ❤
@mis.darshi1236
@mis.darshi1236 3 ай бұрын
තෑන්ක්ස් නංගි අනේ පුලුවන් වෙලාවට එන්න ආදරෙයි ෆැමිලි එකට ගොඩාරියක් ❤❤❤❤❤
@teclanayomiperera5159
@teclanayomiperera5159 Ай бұрын
❤thanks.. but ekak kiyanna. Oven eka heat karanne 180c.. eta passe bake karanneth180c walamada.. 7 or 8 minutes
@rallageweerasingha9382
@rallageweerasingha9382 3 ай бұрын
Ane auntge vlogs balana kota mara Relax ekak dennawa ❤❤❤
@homeyfoodies
@homeyfoodies 3 ай бұрын
@@rallageweerasingha9382 ගොඩක් ස්තුතියී පැටියෝ😘😘
@JeyaNilanthi
@JeyaNilanthi 5 күн бұрын
Thank you
@nelumperera9150
@nelumperera9150 3 ай бұрын
ගොඩක් දවසකින් නේද නංගි. පුළුවන් වෙලාවට Videos දාන්න. අපි බලන් ඉන්නව ❣️❣️.
@homeyfoodies
@homeyfoodies 3 ай бұрын
@@nelumperera9150 ගොඩක් ස්තුතියී.. 😘
@Rasalisarangi2023
@Rasalisarangi2023 3 ай бұрын
Antyge katahada mara lassanai❤️🥰
@rumeshrumesh-ru6my
@rumeshrumesh-ru6my 3 ай бұрын
❤❤❤❤❤harima lassanai
@ishankawijekoon1288
@ishankawijekoon1288 3 ай бұрын
Thank you sooo much akki. Love your family sooo much❤
@homeyfoodies
@homeyfoodies 3 ай бұрын
@@ishankawijekoon1288 ආදරෙයි❤️
@IndrachapaThennekoon
@IndrachapaThennekoon 3 ай бұрын
Video one akki❤❤❤
@tharikahemasri6355
@tharikahemasri6355 Ай бұрын
මේකට බේකිං පවුඩර් දාන්නේ නැද්ද??
@chamarimadushani7122
@chamarimadushani7122 3 ай бұрын
Goda dawasakin e voice eka ahenakotath hitha pirenawa
@HomeTV-x2j
@HomeTV-x2j 3 ай бұрын
Ane nangi oya lassana frock adinawa kohenda ganna 😃❤️🤍🤍🤍🤍🤍
@homeyfoodies
@homeyfoodies 3 ай бұрын
@@HomeTV-x2j shein kiyala online store ekakin❤️
@ThanujaNadee84
@ThanujaNadee84 3 ай бұрын
Goda dawadakin neda hashiyo asanipa unada ❤
@Devni_Nissanka
@Devni_Nissanka 3 ай бұрын
Butter 115 g or 117 g?
@NimaliSherin-y4n
@NimaliSherin-y4n 2 ай бұрын
Mamath heduwa rasata awa Thank you
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 3 ай бұрын
ලොකු vidiyo ekak ඕනි
@nishanimadurangani6971
@nishanimadurangani6971 3 ай бұрын
අක්කේ දන්නෙ නැති නිසා අහන්නෙ ,කුකින් චොකලට් කියන්නෙ මොනවද,ඒවා අනිත් චොකලට් වගේ කන්න බැරිද,උත්තරයක් දෙන්නකො,😊
@nsperera98
@nsperera98 3 ай бұрын
Super market wala ganna thiyenawa. Wena ewa wage kanna ba.
@nishanimadurangani6971
@nishanimadurangani6971 3 ай бұрын
@@nsperera98 thanks 👋👋👋
@FathimaAzzahani
@FathimaAzzahani Ай бұрын
Ingredients type, sinhale dhanne
@kumudukumudu6449
@kumudukumudu6449 3 ай бұрын
බටර් නැතුව තෙල් දාන්න බැරි ද
@amashamadumi2865
@amashamadumi2865 3 ай бұрын
❤️❤️
@ImaliKaushalya
@ImaliKaushalya 3 ай бұрын
💖💖💖💖💖❤️❤️💐💐💐
@NimsaraSithumini-s3r
@NimsaraSithumini-s3r Ай бұрын
බේකින් පව්ඩර් දාන්නෙද්ද
@KMeharamandini
@KMeharamandini 3 ай бұрын
සෙල්සියස් අංශක කීයෙද bake කරන්නෙ
@homeyfoodies
@homeyfoodies 3 ай бұрын
@@KMeharamandini ඇයි දරුවෝ මං මේකේ පැහැදිව කියනවානේ සෙල්ශියස් අංශක 180 ට කියලා😌
@auroradivine7323
@auroradivine7323 3 ай бұрын
අක්කේ නිකන් චොකලට්ද කුකින් චොකලට්ද දාන්නේ
@AshiniMaduwanthi-kf1ep
@AshiniMaduwanthi-kf1ep 2 ай бұрын
ලාවා කෙක් එක මෆින් උනා ඇයි ඒ😢
@homeyfoodies
@homeyfoodies 2 ай бұрын
@@AshiniMaduwanthi-kf1ep කොච්චර වෙලා අවන් එකේ දැම්මාද පැටියෝ
@AshiniMaduwanthi-kf1ep
@AshiniMaduwanthi-kf1ep 2 ай бұрын
@homeyfoodies විනාඩි 7ක් වගේ... egg මදි උනාද මන්දා...🥲
@ayomachathu7214
@ayomachathu7214 3 ай бұрын
♥️🫡
@DilhaniDil-tq6iw
@DilhaniDil-tq6iw 3 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@ChamodiNisansala-n6i
@ChamodiNisansala-n6i 3 ай бұрын
❤❤❤❤❤❤
@ChirangaEkanayake
@ChirangaEkanayake 3 ай бұрын
❤❤
@champrikagallage5077
@champrikagallage5077 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@KasuniImalsha-cg9be
@KasuniImalsha-cg9be 3 ай бұрын
❤❤❤❤❤❤
@nishadikokila2061
@nishadikokila2061 3 ай бұрын
❤❤❤
@Hiruranasinghe-qr4cm
@Hiruranasinghe-qr4cm 3 ай бұрын
❤❤❤❤
@ashenkavinda5025
@ashenkavinda5025 3 ай бұрын
💖💖💖💖
@rasikahewage9687
@rasikahewage9687 3 ай бұрын
❤❤
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
The famous cupcake that melts in your mouth! Everyone is looking for this recipe!
10:06
Easy Chocolate Lava Cake Recipe
9:19
Preppy Kitchen
Рет қаралды 898 М.