ලේසියෙන් හදන CHOCOLATE BISCUIT PUDDING😋🍫 secret 2ක්😉 | ලොකු අක්කාගෙ විදියට | easy dessert ideas

  Рет қаралды 256,971

Shanudrie

Shanudrie

Күн бұрын

Пікірлер: 322
@gihanirajapaksha2926
@gihanirajapaksha2926 6 ай бұрын
ඒ දවස්වල කැම්පස් එකේ එහාට මෙහාට යනවා දකිනවා මම..තමන්ගෙ පාඩුවෙි වැඩ ටික කරගන්න විදිහ දැක්කා..සරල කම උපරිම...ඔයා ඇත්තටම නියමයි ශනු❤
@CeylonTiktok6507
@CeylonTiktok6507 6 ай бұрын
ශනු මොන කැම්පස් එකේද යන්නෙ 🤔
@sandunii
@sandunii 6 ай бұрын
Nsbm
@PriyankaHerath-b5w
@PriyankaHerath-b5w 6 ай бұрын
අනේ චෝයි නංගා....අවසානයට මම හරි ආසයි. ඔයාගෙ හුරතලේට තවත් ආසයි.අනිත් අය කාලා රසයි කියනකොට ඔයාගෙ සතුටට ඊට වඩා ආසයි.....ආදරෙයි නංගෝ.....
@DhanushikaAbeysinghe
@DhanushikaAbeysinghe 6 ай бұрын
මම රෙසිපි එක බලාපොරොත්තු වූනෙනෑ, පූරුද්දට මග නොහැර ඔයාගේ විඩීයෝ එක බැලූවෙ ශනූ, හැබැයි මට වැඩියෙන්ම ආස හිතුනෙ මෙ රෙසිපියට, මගේ බිස්කට් පුඩින් රෙසිපි ඔක්කොම අයින් කරලා මමත් අද ඉදන්ම බිස්කට් පුඩින් හදන්නේ ඔයාගෙ රෙසිපියට, thank you නංගා❤❤❤
@fathimaaqeela6841
@fathimaaqeela6841 6 ай бұрын
Send me the recipe
@IsharaMadushani-dv5yt
@IsharaMadushani-dv5yt 6 ай бұрын
අනෙ දිනෙශ් අයියත් එක්කත් vlog එකක් දාන්නකො ආසයි ඔය දෙන්න ඉන්න ඒව බලන්න 🥺❤️
@TheVnv23
@TheVnv23 6 ай бұрын
උන්ට එච්චර පිස්සුවක් නෑ. උන් දෙන්නා ගානට ඉන්න දන්නවා සෝෂල් මීඩියා ඉස්සරහා.
@Tharu1121
@Tharu1121 6 ай бұрын
Ow shanu oyl dennage vlog oni 🥺❤️
@piyumiranathunga278
@piyumiranathunga278 6 ай бұрын
Pissuda ehema dammama aswaha wadinawane
@IsharaMadushani-dv5yt
@IsharaMadushani-dv5yt 6 ай бұрын
@@TheVnv23 ha ha ela 😅
@ashalucky1776
@ashalucky1776 6 ай бұрын
තුනම බැලුව අක්කීයෝ...ම‍‍ං ආසම බිස්කට් පුඩින් එකට.මං චොක්ලට් බිස්කට් පුඩින් හදල තියෙනව.මේ විදියට වඩා වෙනස්.මේ විදියත් try කරනව අක්කියෝ...ඔයා කෑම හදනව බලන් ඉන්න හරිම ආස හිතෙනව ❤
@sadiniimasha7860
@sadiniimasha7860 6 ай бұрын
කෑමක් හැදුවම ඒක කවුරු හරි රසයි කියනකම් ඉතින් ඉවසිල්ලක් නෑ. ❤❤
@M.Ruvi-lv5wk
@M.Ruvi-lv5wk 6 ай бұрын
මාත් හැදුවේ චොක්ලට් ලෙයර් එක විතරක් දාලා ආයේ හදන්න ඕනි මේ විදියට🥺❤️
@KasunChanaka-gv6zg
@KasunChanaka-gv6zg 6 ай бұрын
ශනු ඉතිං කවදම හරි මගේ කමෙන්ට් දකින දවසක රිප්ලයි එකක් දායිනෙ. ❤❤
@NimashaWije
@NimashaWije 6 ай бұрын
Ow anee 😂😢
@Gayathra1998
@Gayathra1998 6 ай бұрын
එයාලා සාමාන්‍ය මිනිස්සු නොවෙන තාක් ඔයාට කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙන්න බෑ🫢 එයාලා ඩිමාන්ඩ් එකක් තියාගෙන ඉනේනේ තමන්ගේම😍
@KasunChanaka-gv6zg
@KasunChanaka-gv6zg 6 ай бұрын
@@Gayathra1998 එයා දායි කියලා හිතනවා රිප්ලයි එකක් දවසක. එයාට ආදරෙයි ඉතිං රිප්ලයි කොකරත්. ❤️❤️❤️☹️☹️☹️☹️☹️
@Nethuu5549
@Nethuu5549 6 ай бұрын
​@@Gayathra1998නැහැ එයාලත් සාමාන්‍ය මිනිස්සුම තමයි
@nethuu7224
@nethuu7224 6 ай бұрын
මටනම් දවසක් රිප්ලයි කලා ඇත්තටම එදා මට පිදුම සතුටක් දැනුනෙ ❤
@StoryOfMine73
@StoryOfMine73 6 ай бұрын
Thank you akki. මමත් කවදාවත් wip cream දාලා හදලා නෑ මම අදයි ඒක දානවා කියලා දන්නේ. thank u akki ♥️
@madushikahansani9849
@madushikahansani9849 6 ай бұрын
Vlog එක බලන්න දවසක් පරක්කු උනා 😢❤ campus එකේ exam එක්ක...stress එක නැති කර ගන්න බැලුවා දැන්..❤ oytnam දැන් addict වෙලා අක්කි 🥹❤️😫 vlog එක නොබලා දවසක් ඉදියෙ බොහොම අමාරුවෙන්.. 😁👉👈🫶❤️ god Bless U අක්කා 😍🥰 vlog තුනම බැලුවා ❤ ඔක්කොම ශෝක් 😋❤️🫶
@Lakshikawathsala-ml6zi
@Lakshikawathsala-ml6zi 6 ай бұрын
ඒක තමා ආසම චොක්ලට් බිස්කට් පුඩින්
@UpamiUdana
@UpamiUdana 6 ай бұрын
දානකම් බලන් හිටියේ.thnk you akke❤️
@shashinihansani4563
@shashinihansani4563 6 ай бұрын
මේ video upload කරනකල් මඟ බලන් ඉදපු video එකක් ශනූ ❤ ඔයාගෙ vlogs වලට addicted දැන් මං
@duliniranchagoda5095
@duliniranchagoda5095 6 ай бұрын
My favorite ❤❤❤❤❤හදල බලන්න ඕන ඔයාගෙ විදියට . Thank u ❤
@Saahi568
@Saahi568 6 ай бұрын
මේ විදිහටත් බිස්කට් පුඩිමක් හදලා රස බලන්න ඕන ❤
@DinithiBandara-xw5wg
@DinithiBandara-xw5wg 4 ай бұрын
මාත් අක්කිගේ වීඩියෝ එක බලලා biscuit pudding එක හැදුවා. ඇත්තටම හරිම රසයි ❤
@J......M
@J......M 6 ай бұрын
අම්මෝ එක දිගට ව්ලොග් බලාගන ආවම දැනෙන සතුට😍.. ශනූ ඔයා කතා කරනකොට ඇහෙනවා ඔයාට ඇදුම නේද රූං ගානවා පපුව.. මටත් එහෙමයි පොඩි කාලෙ ඉදන් ඉන්හේලර් එක යූස් කරනවා.. ආදරෙයි ❤️
@IMesharsangi
@IMesharsangi 6 ай бұрын
Akki akki vlog eka danakam balan hitiye akkige vlog harima asaven balanne akki man akkita godak adareyi❤❤❤❤
@kaveeshaseuwandiyakdehi5191
@kaveeshaseuwandiyakdehi5191 6 ай бұрын
❤❤
@NiroshiniGunarathna-du5bi
@NiroshiniGunarathna-du5bi 6 ай бұрын
මේකට තමයි ආසම...හදලා කියන්නම්❤
@madushi9443
@madushi9443 6 ай бұрын
මේ vlog එක දානකන් ආසාවෙන් බලන් හිටියේ.. Thank you shanu.. 💖
@kmangalika1422
@kmangalika1422 6 ай бұрын
දුවගේ රෙසපි බැලුවා හරිම සතුටුයි ආසම බිස්කට් පුඩින් රෙසපිය ට
@achinikaveesha5769
@achinikaveesha5769 6 ай бұрын
මන්නම් තුනටම ආසයි එකක් හරි ට්‍රයි කරලා බලන්න ඔනි ❤
@champikasudarshani6938
@champikasudarshani6938 6 ай бұрын
ගොඩක් රස පාටයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@saraamadushani1718
@saraamadushani1718 6 ай бұрын
මම හැදුවෙ wip cream එක chocolate mixture එකට mix කරලා. මේ විදියටත් හදලා බලන්න ඕන ❤❤
@_xoxoxoxoxo_19
@_xoxoxoxoxo_19 6 ай бұрын
I'll definitely try this recipe 😋 The look was outstanding 👌
@ishukavi8507
@ishukavi8507 6 ай бұрын
තුනටම ආසයි 🥺😍 රස පාටයි 🤤🥰
@SaduThilakshana-lh3pq
@SaduThilakshana-lh3pq 6 ай бұрын
තුනම බැලුවා😊 එත් මම ආසම මේකට තුනම හදන්න ට්‍රයි කරනවා.. තැන්කූ අක්කෝ❤
@chathumininonis3007
@chathumininonis3007 6 ай бұрын
ඇත්තම කියනවනම් අක්කි කෑම වර්ග තුනටම ගොඩාක් ආස හිතුනා😋❤️ අක්කි නම් multi talented💖😘 මේ recepies තුනම අපිට දුන්නට ගොඩාක් Thank you💗🥰 ආදරෙයි අක්කි😘💝
@shehadialmeda.7740
@shehadialmeda.7740 6 ай бұрын
Math oyalage akkige vlog ekakin tama dakala mulinma ohoma haduwe marama rasai. Mn hitanne e corona kale vlog ekakda kohedo.. 😘😘💗💗
@chamodyasanjani8593
@chamodyasanjani8593 6 ай бұрын
තෑන්ක්ස් ශනු අක්කේ රෙසිපි තුනටම මං කැමති 😍❤️
@madushishalani7184
@madushishalani7184 6 ай бұрын
Thank you akki ❤️ vlog ekak danawa kiuwot ude edan edata balan ennawa shoi akki oya adarey ❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 6 ай бұрын
ශානුගෙ හැම vlogs එකක්ම නොවරදවාම බලනවාමයි හැබැයි ආදරෙයි හැමදාම ❤❤❤
@dananjaleeudari231
@dananjaleeudari231 6 ай бұрын
Kiyanna wachana ne shanu superb . Niyamai . Hamadama kiyanna wage oya hama side ekenma clever girl kenek . Adarei shanu . God bless u shanu ❤❤🎉🎉🎉 dawasaka oyawa aththatama dakinna thibboth athi . ❤❤🎉🎉❤❤
@hansika7101
@hansika7101 6 ай бұрын
මාත් කෑමක් හැදුවම ආසම දේ තමයි අනික් අයගෙ comment ගන්න එක.... කියන්නැත්තන් බලෙන් හරි අහගන්නවා....😁❤️
@manelgoonawardhana7036
@manelgoonawardhana7036 6 ай бұрын
All looks Yammi 😊❤❤
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 6 ай бұрын
Nice Shanu.. You are the best.. Thanks for this Recipie.. We love you Shanu So much! ❤😘
@thakshilakavindya4580
@thakshilakavindya4580 6 ай бұрын
රෙසිපි තුන ම බැලුවා අක්කීයෝ 😋😋
@SasaniNishaka
@SasaniNishaka 6 ай бұрын
So sweet shanu.... මගේ අක්කගෙ බබාගේ නමත් ශනු... 🥹🤍🥺
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 6 ай бұрын
දීනේෂ් අයියා එක්ක ඉස්සරහට Vlogs ඕනේ අක්කේ පීස්
@SayuuSubhasinghe
@SayuuSubhasinghe 6 ай бұрын
It looks delicious ❤ I ll hope to try mango bango 😁
@Hansi_ts
@Hansi_ts 6 ай бұрын
දානකන් බලන් හිටපු වීඩියෝ එක ❤️
@InnocentKayak-jg4zs
@InnocentKayak-jg4zs 6 ай бұрын
So sweet පුතා හරිම ලස්සනයි ❤❤❤❤❤
@ChamakaRukmal
@ChamakaRukmal 6 ай бұрын
Akki ekmanata thava video akak genna man asama oyage solo date balanna😊😊 man oyage videoes okkoma balala thiyene dan balanna ava na ekkmanata ona bye shanu akki❤❤❤❤❤
@Teshi905
@Teshi905 6 ай бұрын
Akkigei dinesh ayyagei love story vidio ekak gennako plzzzz😢😢❤❤❤❤❤ love you both❤
@dewminijayarathna3291
@dewminijayarathna3291 6 ай бұрын
මම මේ පාර අවුරුදු මේසෙට මේ රෙසිපි එක අනිවාර්යයෙන් ට්‍රයි කරනවා 😍
@rasanjalimadushika9576
@rasanjalimadushika9576 4 ай бұрын
Recipe 3 hadala balanna oni ne akkage widihata...mn nm kamatima lasanga ekata eka gdk rasa patai....😍😁❤️❤️❤️
@udarachandrasekara3786
@udarachandrasekara3786 6 ай бұрын
තුනම ශෝයි අනේ....How sweet you are.❤❤❤ love you nangiii😘
@rishaya5649
@rishaya5649 6 ай бұрын
Thanxx recipe ekata akki ❤ Mn hadanne wenas vidiyata, whipping cream dannaaa, Me vidiyata try karala comment ekak dannm 💗
@Oshi_Hettiarachchi02
@Oshi_Hettiarachchi02 6 ай бұрын
වීඩියෝ එක දානකම් බලන් හිටපු මං 😁😁❤
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 6 ай бұрын
මේක දානකම් තමයි බලන් හිටියේ..ආදරෙයි ශනූ...🫶😘❤️
@nethu_wijesinghe
@nethu_wijesinghe 6 ай бұрын
මාත් අද chocolate biscuit pudding හැදුවා ❤
@nadeekadamayanthi4519
@nadeekadamayanthi4519 6 ай бұрын
First comment ❤ Hi akki. Love your videos a lot. You are a very nice character. ❤❤😇😑😚
@ThamashiNimsara-d2z
@ThamashiNimsara-d2z 6 ай бұрын
Shanu teenage girls lata advice tikk dennako self love gana aththtm godk ganlu lamai thamant adre nokr anith hamom sathutu krnna gihin duk vidinw plz ee gana podi advice tikk dennako
@Charu-pasi_online
@Charu-pasi_online 6 ай бұрын
Oyalage ammige yellow rice eka gennako akki..ammige athimma hadana ekak ona .❤
@erangimadusha9155
@erangimadusha9155 6 ай бұрын
My favorite ♥😍man asaven balan hitiye akki me video eka danakn😍♥
@chathurinisilva9117
@chathurinisilva9117 6 ай бұрын
This looks so delicious..❤❤❤Thank you shanu
@hansanimadushani7451
@hansanimadushani7451 6 ай бұрын
D
@Sanduniransika7378
@Sanduniransika7378 6 ай бұрын
Okkomatama kamathi wadiyenma lasangya ekata thama akka 😋 ita passe mango bango 😋 ita passe chocolate biscuit pudding 😋 haduwe nm ne akka campus eke inna nisa😢 ikmanata vlog ekk gennaa live you so much akkaa 😍😘 take care🌸❤️🥰
@PrarthanaDewmini-c3m
@PrarthanaDewmini-c3m 6 ай бұрын
Soo sweet 🥺💗 ..akkigei ayygei vlog ekth ekmnt oni ❤️😊
@sachiragallage7201
@sachiragallage7201 6 ай бұрын
api hadanakota sponge cake layer ekak yatatama danawa. But whipping cream newei chocolate custurd eka danne. atarata marshmellow layer ekakuth danawa, udinma fruit pieces or jujubs , cashew and plums danawa. Biscuit pudding is the favourite dessert of our home 😋😋😋😋😋, btw this looks really delicious with whipping cream.
@ChaMuDi2003
@ChaMuDi2003 6 ай бұрын
Looks yummy 😋 I mostly like Chocolate biscuit pudding recipe ❤
@vishubhagy3660
@vishubhagy3660 6 ай бұрын
Mmm yummy yummyyy 😋 ❤
@saranya549
@saranya549 6 ай бұрын
buscuit pudding is my fav ❤
@Heyguys..108
@Heyguys..108 6 ай бұрын
Vedio eke Oyath penna htya nam thwath soi....❤❤ good luck shanu
@sachinisjayasekara
@sachinisjayasekara 6 ай бұрын
Waiting for next video ❤😍
@DewmiWichakshana
@DewmiWichakshana 6 ай бұрын
මේ vlog එක දානකන් බලන් හිටියේ අක්කෙ...❤❤
@saduuuuuuu102
@saduuuuuuu102 6 ай бұрын
Aneew cute voice ඔයා නම් multitalented ශනූ ❤🎉
@DushmanthaPerera-z1s
@DushmanthaPerera-z1s 6 ай бұрын
Lassanai akkiyo ❤❤❤❤❤❤❤❤adari vlog eka lassanai ❤❤❤❤
@TheVnv23
@TheVnv23 6 ай бұрын
Tiramisu වගේ. රස පාටයි 👌
@4glankatours703
@4glankatours703 6 ай бұрын
1st comments magen... Man illapu recipe 1❤
@RuchiniMary
@RuchiniMary 6 ай бұрын
ආසම අක්කි ❤❤❤❤ ගොඩාක් ආදරෙයි ❤❤❤
@HdjdjfDhjfjf
@HdjdjfDhjfjf 6 ай бұрын
ඔක්කොම video බැලුවා .❤❤❤Good Luck ❤❤l❤❤l❤l
@rashmishihara9341
@rashmishihara9341 6 ай бұрын
Recipe 3tama godak kamathiy .❤
@kalanirumalka8999
@kalanirumalka8999 6 ай бұрын
Thank you ❤ ane garli bread hadana hatith kiyannako😘
@rameshsachini5505
@rameshsachini5505 6 ай бұрын
අපි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤සතුටින් ඉන්න ....පරිස්සමින් ඉන්න ලැබෙන්න කියලා අපි දෙවියන්ට කියන්නම්.❤❤❤❤❤
@HaNzisamarathunga
@HaNzisamarathunga 6 ай бұрын
මට ඔයාව හමුවෙලා වචනයක් හරි කතා කරන්න ආසයි ශනු අක්කා🥺❤️
@jayaniupeksha793
@jayaniupeksha793 6 ай бұрын
3ක් දැම්මානෙ එකක් හරි අනිවා try කරනවා අක්කී❤
@ranikagunawardena8770
@ranikagunawardena8770 6 ай бұрын
thannks shanu.
@LakmaliMeegasdeniya
@LakmaliMeegasdeniya 6 ай бұрын
Bisket pudding❤
@NethmiNethmiRK
@NethmiNethmiRK 6 ай бұрын
Man mara asai shanu akkige vlog balanna❤
@poorni767
@poorni767 6 ай бұрын
මමනම් chocolate pudding recipe එකට වැඩියෙන්ම ආස😊 අනේ දිනක්ෂි අක්කා අද දාලා තිබ්බ තායිලන්තයේ ව්ලොග් එක දාන්නකෝ...❤❤ ප්ලීස්...😊🙄😥
@ChamakaRukmal
@ChamakaRukmal 6 ай бұрын
Ane shanu akki oyage video nam maru👍👍mama oya avapu avilin try kare mangobango aka aka marama rasay akki thank you so much akki man me kama aka hadanna egena gaththe oyagen mamath kama hadanna hodak asay
@ShakiraFathima-y9s
@ShakiraFathima-y9s 6 ай бұрын
Oyage akka ge corona kale hadappu athir neethi biscuit pudding ma mama heduva . Eka rasai .
@DiliniAmethige-zv8uf
@DiliniAmethige-zv8uf 6 ай бұрын
My favourite receipe❤❤❤
@Rose-ct8sz
@Rose-ct8sz 6 ай бұрын
Made this once for a friend gathering, never gone back since. ❤🥺 Credit goes to Dinakshie Akki’s Lockdown Biscuit Pudding video. 🤭 The sweetness and Chocolatiness is just perfection! ♥️ I should try it with Milo and Nutella. 😮
@Rose-ct8sz
@Rose-ct8sz 6 ай бұрын
Now I’m famous in my Family and Friend Group because of it. 😂 Everybody calls it Akki’s Chocolate Biscuit Pudding. 😂❤
@veronicaperera8253
@veronicaperera8253 6 ай бұрын
Hi shanu all 3 recepie s are super take care god bless u ❤❤❤❤
@AbhishekaDissanayaka
@AbhishekaDissanayaka 6 ай бұрын
I loved chocolate biscuits pudding ❤❤❤😋😋😋
@GayanthiKanisha
@GayanthiKanisha 6 ай бұрын
Akkige cooking maru
@4glankatours703
@4glankatours703 6 ай бұрын
Thank you Shanu🥰
@KushaniHashinika-w3e
@KushaniHashinika-w3e 6 ай бұрын
Me recipe ekata thamai mn kamathi ma💗😚
@thesandiransiluni608
@thesandiransiluni608 6 ай бұрын
I tried your lasagna recipe ..Its really good akki😋
@kaveeshaseuwandiyakdehi5191
@kaveeshaseuwandiyakdehi5191 6 ай бұрын
Akkige vlog ekak danakam man balan innawa adath harima lassanai akkilage vlog man balanna akkilata man godak adareyi ❤❤❤❤
@Sanu____Sandu
@Sanu____Sandu 6 ай бұрын
Hello Shanu akke. I love you very. I hope you continue your work well. 🎉❤much.
@onayasamadinithabrew5836
@onayasamadinithabrew5836 6 ай бұрын
Fav 👀❤️
@chinthasenadira3220
@chinthasenadira3220 6 ай бұрын
Oya kama hadana widiha balagena innath asayi ane ❤
@AbdulMalik-s2k
@AbdulMalik-s2k 6 ай бұрын
woww shanuu
@sksandhamali9686
@sksandhamali9686 6 ай бұрын
Good job Shanu❤
@sandunibandara4411
@sandunibandara4411 6 ай бұрын
Shooii ane sasa patai.. Tama try kare na..... Ada baluwe...... ❤❤❤❤
@mamakamthi7735
@mamakamthi7735 6 ай бұрын
සනු අක්කී🥺 සතියේ දිනවල youtube එකේ බලන සෙට් එක කෝ😍💖
@ChamakaRukmal
@ChamakaRukmal 6 ай бұрын
Mama anivaaren balano❤❤
@niroshachammika1736
@niroshachammika1736 6 ай бұрын
Woww I like this pudding. ❤
@trulymendis4675
@trulymendis4675 6 ай бұрын
Woow It looks yummy ❤....Please reply me akki❤😊
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 55 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 83 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 19 МЛН
Easy Biscuit Pudding - Episode 294
16:13
Anoma's Kitchen
Рет қаралды 700 М.
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 55 МЛН