Choosing the Perfect Dairy Cow | හොඳ කිරි හරකෙක් තෝරගන්නේ කොහොමද?

  Рет қаралды 25,675

Inimaga Travel

Inimaga Travel

6 ай бұрын

Are you considering adding a dairy cow to your farm or homestead? Learn the ins and outs of selecting the ideal dairy cow with our comprehensive guide. From assessing breed characteristics to understanding milk production traits, we'll walk you through the key factors to consider. Discover the secrets to choosing a healthy and productive dairy cow that suits your specific needs. Make an informed decision and set the foundation for a successful dairy venture. #DairyCowSelection #ChoosingCattle #MilkProduction #FarmLifeTips #HomesteadingGuide #LivestockSelection
සවනත වැකෙන රැහැයි හඩ,ඇලේ දොලේ සිරියාවත,ගම් පෙතේ වැව්දියේ සිරි අසිරි විදන්නට ඇවිදයමු INIMAGA TRAVELING අප සමග........

Пікірлер: 66
@prabodhith321
@prabodhith321 5 ай бұрын
වැදගත්
@Inimagatravel
@Inimagatravel 5 ай бұрын
Thanks
@slpethub5443
@slpethub5443 5 ай бұрын
සත්තුන්ගෙබොඩි කන්ඩිශන් ගැනඔයිට වඩාදැනුම තියෙන කෙනෙක්ගෙන් ඇහුවනං වටිනව .
@yasinduprabashwara2990
@yasinduprabashwara2990 5 ай бұрын
ඒ මහත්මය කියන විස්තර හරි එලදෙනක් තෝරද්දි බලන දේවල් මේ කියන්නෙ. කිරි හරක්ගෙ කන්ඩිශන් කියල බලන්නෙ සතා මහතද නැද්ද කියන එක නෙමේ.ඔයා ගව පාලනය කරන කෙනෙක්නම් ඒ බව දැන ගන්න .
@aselawijekoon2844
@aselawijekoon2844 6 күн бұрын
ඒ නම් ඒ සතාට කන්න නැතූව.
@user-fy1fq7jv3d
@user-fy1fq7jv3d Ай бұрын
muu danna bambuwa uuta kanna diyang aminool vitamin ekak deepan kanatu vela sathage bada pirila thiyennooni pushtimathe satheknam
@dasunnuwantha9715
@dasunnuwantha9715 6 ай бұрын
Niyamai watina වැඩසටහනක් dan nethi karu dena gattha thawa me wage weda satahan karanna
@Inimagatravel
@Inimagatravel 6 ай бұрын
Minissunta watina deyak danna thamai uthsahaya.. obata godak sthuthi agayakireemata
@lasanthapradeep6734
@lasanthapradeep6734 2 ай бұрын
Mayaga kathawa hari matath kiri satthu ennawa
@ThusithaCaldera
@ThusithaCaldera 3 ай бұрын
Uncale monawa kewath oya sathunta ahara madi.satunga karuwawa galle pirisidu camin penawa.
@user-dw2eb5du5o
@user-dw2eb5du5o 4 ай бұрын
Me yaka balanne adu viyadamakin vadi kiri nishpadanayak ganna ape dihath kiri harak 10 vage hitiya e saththunta salakana vidihata thamayi kiri nishpadane vadi venne paw me saththu hodata salakuvanam hoda prathipalayak ganna puluvan me manussaya e saththunge guna varnana karanava vitharayi salakilla madi 🥲
@user-ip6vf3os2b
@user-ip6vf3os2b 5 ай бұрын
මේ සත්තුන්ට කෑම මදි. හොදට තෘණ ආහාරයට දෙන්න. ⁣පුන්නක්කු. ඛනිජ ,හාල් කුඩු විටමන් ආහාරයට දෙන්න.
@ranjandeleepa3993
@ranjandeleepa3993 4 ай бұрын
Oya sathugean kirwaiata 100000 paneina onea
@user-dw2eb5du5o
@user-dw2eb5du5o 4 ай бұрын
ඉස්සෙල්ල මුට පුන්නක්කු ටිකක් දෙන්න ඕනි
@KprajaKpraja-sb2or
@KprajaKpraja-sb2or Ай бұрын
Saththanta onthetta kanda thipiya uthoo😊
@AnuruddhaSubasinghe-ws1ub
@AnuruddhaSubasinghe-ws1ub 2 ай бұрын
Ane manda e පැහැදිලි කිරීම
@RangaKumara-jf6mk
@RangaKumara-jf6mk 3 ай бұрын
Kanna dipan man inne fam eke redda tami kanna dipan
@Ruwan693
@Ruwan693 5 ай бұрын
රෙද්ද මේ සතාට කන්න දීපියව්
@KirshanDimuddha-wp6jt
@KirshanDimuddha-wp6jt 4 ай бұрын
😅😅 ow yao
@user-fr9lp5lx4p
@user-fr9lp5lx4p 2 ай бұрын
😅
@WashashInusha
@WashashInusha 2 ай бұрын
Adoo eka😂😂😂😂
@KprajaKpraja-sb2or
@KprajaKpraja-sb2or Ай бұрын
Eathattama ban😂
@user-uv2gb4rq8l
@user-uv2gb4rq8l Ай бұрын
Hi
@MaleeshaNadun-gf9ry
@MaleeshaNadun-gf9ry 5 ай бұрын
ඔව කියන්න ඔන හරක්දැකල නැති උන්ට
@KCEChathuranga
@KCEChathuranga 4 ай бұрын
සමහර milk breed ඉන්නවා කෙට්ටු.හැබයි මේ සත්තු නම් කෙට්ටු වැඩියි.
@chinthakarajapaksha7530
@chinthakarajapaksha7530 5 ай бұрын
ඕව බයිල ඇති වෙනකම් කන්න දෙන්න
@ireshdammika9989
@ireshdammika9989 5 ай бұрын
Meya koheda
@Inimagatravel
@Inimagatravel 5 ай бұрын
Medirigiriye patte kenek
@agmnishantha6629
@agmnishantha6629 2 ай бұрын
Matanam panna kaul 2.enna ekka thmi hodama haraka
@arunasandaruwan-zb3zz
@arunasandaruwan-zb3zz Ай бұрын
Hamadeeekama anith patta kiyanne, pissu yakek
@Akila-Prasadh
@Akila-Prasadh 3 ай бұрын
Keri nakiyo kanna depan me සතාට boru baila ගහන්නේ නැතුව
@lahirusampath4174
@lahirusampath4174 4 ай бұрын
kanna madi
@KirshanDimuddha-wp6jt
@KirshanDimuddha-wp6jt 4 ай бұрын
Uta kanna naban
@iznu9886
@iznu9886 4 ай бұрын
කිලෝ 40 යී ද කොහෙද අරූ දෙන්නේ😂 කිලෝ 60 / 65 ක් කනවා හරියට කන එකෙක් පැය 24 ම උනත් කනවා නම් කන්න දෙන්න ඔනේ අර වගෙ ඇටගොඩවල් මොනවද 😂 පෞ හැබැයි ඔය වගෙ අද ඉයේ හදන්න ගත්ත එව්න් හින්දා දුක් විදිනවා😂
@HasarangaGihan-g5g
@HasarangaGihan-g5g 14 күн бұрын
Kanna dipan okata😂
@lahirujanaka8548
@lahirujanaka8548 5 ай бұрын
ටිකක් බොරුවක් කියන්නේ නේ
@Watchmore8803
@Watchmore8803 4 ай бұрын
මේ යකා හදනේ මේ සතා හොදයි කියලා විකුනා ගන්න..මේක බලන උන් ඊට පස්සේ හොයන්නේ මේ බොඩි කන්ඩිෂන් තියෙන හරක්...හෙන කෙබරයක් අරිනවා මේ ලොක්කා....😂
@SiduSudu-vb5ch
@SiduSudu-vb5ch 4 ай бұрын
එ්ක අැත්ත්
@menakamadhushanka4648
@menakamadhushanka4648 4 ай бұрын
බම්බුව කිරි විතරයි ගන්නේ . කන්න දෙන්නේ නෑ. පව්
@kalumalli-mz7zi
@kalumalli-mz7zi 3 ай бұрын
Good Good .මේ මාමගෙ නම මොකක්ද පෝන්නම්බර් එක දෙන්න
@thivankaabeykoon4743
@thivankaabeykoon4743 3 ай бұрын
😅😅😅😅
@renukadamayanthi3487
@renukadamayanthi3487 6 күн бұрын
අනෙව් හරියට කන්නත් නැ උන්ට මගුල් කියවනව😢
@Nimarlls
@Nimarlls 2 ай бұрын
කන්න දීපන් ඔය සත්තුන්ට 😢💔
@kalingaherath9469
@kalingaherath9469 5 ай бұрын
කන්ඩ නැති කැහැටු එල දෙන කාගෙ හරි ඇගේ ගහන්න බොරු බයිලා ගහනවා ....😂😂😂😂
@user-dw2eb5du5o
@user-dw2eb5du5o 4 ай бұрын
මු වැදුණු හරක් දැකකා නැ 😂
@user-dw2eb5du5o
@user-dw2eb5du5o 4 ай бұрын
මු හරක් හදන්නේ අද ඊයේද කොහෙද
@chandrikaHerath-uh3lt
@chandrikaHerath-uh3lt 4 ай бұрын
අනේ බං මාමේ මගුලක් කියන්න නැතුව ඔය හරකුන් ට හොදට කන්න දීපන් බලන්න කෝ එවුන්ගේ හැටි බලකෝ පවු යකෝ😂😂😂😂
@iznu9886
@iznu9886 4 ай бұрын
කවුද බන් මූ😂 ඔව්ව හොදයි හරක් දැකල නැති එවුන්ට😂
@nirmalrajitha4116
@nirmalrajitha4116 4 ай бұрын
😂50ක් ලූ මසෙටම ගන්නෙ හරක් 4කගෙන්,,දෙන්නෙග්ගෙන් 80ක් ගන්නවා මම😂 කන්න දිපන් ඔවුන්ට
@hmniroshan5316
@hmniroshan5316 4 ай бұрын
බොරු කියන්න එපා පගෝ😅😅😅
@asankamadusanka2673
@asankamadusanka2673 Күн бұрын
සතානම් හොද සතෙක් තමයි එ උනාට ඔය සත්තුන්ට කන්න නැහැ ඔය මිනිහා බයිලා ගහනවා
@sathsarawishwajith4038
@sathsarawishwajith4038 5 ай бұрын
කන්න දීපන් බන් සතාට බොඩි කන්ඩිශන් කියන්නෙ ඕකට නෙවෙයි බන්
@SheneshkaViduranga-qk1lf
@SheneshkaViduranga-qk1lf 5 ай бұрын
😂😂රෙද්ද තමා කන්නදිපාමියකෙ😂😂
@isharamaduwanthi2921
@isharamaduwanthi2921 4 ай бұрын
කන්න දීපන් utto
@we__1954
@we__1954 5 ай бұрын
🥲bagayak boru nee
@user-us7hr6uu9s
@user-us7hr6uu9s 5 ай бұрын
thawa oya wagema weda satahanak ona.mta eya.ge p n eka danna puluwan da
@Inimagatravel
@Inimagatravel 5 ай бұрын
Godak pin obata.. man number eka illala dennam
@hansakahapugaswaththa7053
@hansakahapugaswaththa7053 5 ай бұрын
bagayak boru nee 😂😂😂
@ChamikaDiluksha-py9lv
@ChamikaDiluksha-py9lv 2 ай бұрын
මු හරක්ගැන දන්නැ 😂😂😂
@BosaBro-xs4gn
@BosaBro-xs4gn 3 ай бұрын
ඔවුන්ට හරියට කන්න දීපන් බයිල ගහන්න එපා ඔය සත්තු නිරෝගි නෑ පවු යකො ඔය සත්තු හරියට කන්න ටික දීපන් බලපන් ඇට කටු බේරිල අපෙත් ඉන්න ඔයිට වැඩිය හොද සත්තු කිරි 25,30 ගන්නවා
@dudlydissanayake3762
@dudlydissanayake3762 Ай бұрын
මේකා බීඩි කාරයෙක් මේකා හරක් ගැන දන්නේ නැහැ මටත් හරක් ඉන්නවා මේ හරක්ට ක්න්න දීපන් හරකා..
@SiduSudu-vb5ch
@SiduSudu-vb5ch 4 ай бұрын
හරක්ට වඩා අන්ත හරකෙකනෙ මූ දන්නව රෙද්ද හරක්ට කන්න දීපිය නාකියා😂
@dudlydissanayake3762
@dudlydissanayake3762 Ай бұрын
මේකාට හෙන ගහනවා ඔය හරකට කන්න දීපන්
@asiridinuka2823
@asiridinuka2823 4 ай бұрын
😅😅😅😅😅
mod10lec46
32:04
IIT Roorkee July 2018
Рет қаралды 1,5 М.
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 36 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 4,4 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 9 МЛН
කිරි ගව පාලනය මී කිරි නිස්පාදන dairy products dairy farm
5:04