එකෙක්ගෙන් කිරි ලීටර්15 ක් ගන්නවා |මේ සවිය අර සවිය දෙන වෙලාවේ කිරි හරකෙක්වත් දුන්නනම් | dairy farming

  Рет қаралды 39,128

lakshitha vlogs

lakshitha vlogs

7 ай бұрын

වස්සා ඉපදුනා කියන්නේ කාගේ හරි බත් පතකට තමා ගනන් හදන්නේ ලක්ෂ එකයි දෙකයි කියලා
හේෂාන් මල්ලිගේ අංකය - 076 9250290
කිකිළියෝ 55 මාසෙට බිත්තර 1500යි වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න - • කිකිළියෝ 55යි මාසෙට බි...
-----------------------------------------------------------------------
Contact Us : (+94) 711855503 ( Lakshitha Vlogs youtube channel )
facebook : / @lakshithavlogs
tiktok : / lakshithavlogs
----------------------------------------------------------------------------
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.) @lakshithavlogs
කණ්ඩලම වැව වාන් දාන හැටි - • වෑවල දඹුල්ල මග හරස් කර...
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ආපු කෝටි ගානක් වටින ජපන් koi fish - • දඹුල්ල ආර්ථික මධ්‍යස්ථ...
අවු 19යේ කොල්ලගේ ගම් කුකුල් පාලනය - • රු700න් පැටව් 50ක් දාන...
වර් ග අඩි 1500යි පැල 460 මාසෙට ආදායම ලක්ෂෙට වැඩියි - • වර් ග අඩි 1500යි පැළ 4...
මාදු ගගේ ගිහින් නවතින්න සුපිරි තැනක් - • මාදුගග ළග පාරාදීසයක ඇව...
අල කරගන්නේ නැතිව අල වගාව හරියට කරමු - • ඇලි වැටි දාලා නිවැරදිව...
විල්පත්තුවට ගිහින් වාහනේ වතුරේ - • වැස්සේ විල්පත්තු ගිහින...
ඩ්‍රෝන් එකක් හදපු පාසල් සිසුවා - • මාතලේ පාසල් සිසුවෙක්ගෙ...
මාළුත් එක්ක සුපිරි වගාවක් - • වස විස නැතිව කන්න මාළු...
ජනමාධ්‍යවේදීයෙකුගේ සිහින - • ජනමාධ්‍යවේදියෙකුගේ ගඩො...
වාන් දමන රාජාංගනේ - • වාන් දමන රාජාංගනේ | වා...
------------------------------------------------------------------
Recommended For You
Thanks For Watching This Video
please subscribe ,like, share & click bell icon
#lakshitha_vlogs
#dairy_farming
#cow_milking
#cattle breeds,comparison,comparison 3d,10 most cattle,cattle comparison,comparison of probability,most famous cattle in the world,cattle,cattle from every coutries,big cattle,cattle breeding,cattle farm,cattle scale,cattle for milk,how to weigh cattle,beef breeds,biggest cattle breeds in the world,biggest bull,biggest cow,10 most exceptional cattle breeds,pinzgauer,angus,hereford,shorthorn,sussex,limousin#wondastic tech,how milk is made,how its made milk,food factory,milk factory,milk processing plant,dairy farming,dairy milk plant,dairy farm to produce milk,milk processing machine,dairy farm technology,modern dairy farm,how milk is made in factory,how milk is processed,cow milking,food processing,milk production,milk processing#How Milk Is Made# Modern Dairy Farm Technology#Food Factory

Пікірлер: 126
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
මී හරක් ගාලකට යමුද මෙන්න ලින්ක් එක - kzbin.info/www/bejne/gpannJdjgqqce6M
@ukuk1581
@ukuk1581 7 ай бұрын
ලොකු කිරි ෆැක්ට්‍රියක අයිතිකරු දක්වා ගමනක් යන්න ශක්තිය ලැබේවා මල්ලීට.❤
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
❤❤
@sureshkumara2774
@sureshkumara2774 7 ай бұрын
රත්තරන් මනුස්සයෙක් අනේ මේවගේ සිතුවිලි තියන මිනිස්සු අඩුයි ලංකාවෙ.❤❤❤❤
@lakshithavlogsproduction7587
@lakshithavlogsproduction7587 7 ай бұрын
ඇත්ත ❤❤
@TravelwithCnk
@TravelwithCnk 7 ай бұрын
දවසින් දවස දියුණු වෙන්න ඕන මිනිස්සු ස්තුතියි ලක්ශිත අයියේ ❤ මේ වගේ විඩියෝ ගෙනනවාට😊😊😊
@lakshithavlogsproduction7587
@lakshithavlogsproduction7587 7 ай бұрын
හදවතින්ම ස්තූතියි මල්ලි
@wasanthakumarataru3933
@wasanthakumarataru3933 7 ай бұрын
මටත් ආසාවක් තියනවා කිරි හරක් දෙන්නෙක් විතර හදන්න මමත් සත්තුන්ට ගොඩාක් ආදරෙයි,
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
ඇත්තෙන්ම ඔබේ අදහස ගොඩක් වටිනවා ආසාව ඉටු වෙන්න කියලා ප්‍රාර් ථනා කරනවා ❤❤
@milkywaylanka8478
@milkywaylanka8478 5 ай бұрын
Very valuable video Thanks You Dear
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍😍🙏
@user-vw5oh7zo4q
@user-vw5oh7zo4q 7 ай бұрын
Niyamai budusaranai mallige wade thawa thawth diunuwena one ❤
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
❤️❤️
@nishshankathilakaraththna381
@nishshankathilakaraththna381 7 ай бұрын
Ela kollek ubata hariyanawa bn ela👍jayawewa
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
ඒක ඇත්ත සහෝ හදවතින්ම ස්තූතියි ❤️❤️
@sampat-qe7rp
@sampat-qe7rp 7 ай бұрын
Jayama wewa sahodaraya
@lakshithavlogsproduction7587
@lakshithavlogsproduction7587 7 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@pathumsadaruwanpathum5284
@pathumsadaruwanpathum5284 7 ай бұрын
සුපිරි 👌👍
@lakshithavlogsproduction7587
@lakshithavlogsproduction7587 7 ай бұрын
හදවතින්ම ස්තූතියි පැතුම් සහෝ❤❤
@harshanashashimal6992
@harshanashashimal6992 2 ай бұрын
Maru malli ජේසු පිහිටයි 🙏
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් බෙදා ගත්තට ❤❤
@asiridesilva9101
@asiridesilva9101 3 ай бұрын
ජයවේවා මල්ලි ...
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍
@ripchathuwa1915
@ripchathuwa1915 7 ай бұрын
එකෙන්ම ගොඩ යන්න ඕනී මනුස්සයෝ 🙏
@lakshithavlogsproduction7587
@lakshithavlogsproduction7587 7 ай бұрын
හදවතින්ම ස්තූතියි සහෝ ❤❤
@user-wz8jn2gh5m
@user-wz8jn2gh5m 7 ай бұрын
Ane hari hoda manussayek
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
❤❤
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 7 ай бұрын
ඒ කතාව හරි...රැකියාවක් පටන් ගන්න උදව් කරානම් ඉවරයි...ඒකෙනුත් බැරිනම් හිගාකාපල්ල...
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
❤❤
@sameerasampath8211
@sameerasampath8211 2 ай бұрын
ela kollek diyunu weyan.
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍
@samadarachathurani1400
@samadarachathurani1400 7 ай бұрын
❤❤
@lakshithavlogsproduction7587
@lakshithavlogsproduction7587 7 ай бұрын
❤❤
@indikahettiarachchi3576
@indikahettiarachchi3576 7 ай бұрын
කවද හරි හොඳ තැනකට එනව කොල්ල ජයවේවා
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
ඒක ඇත්ත සහෝ හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට ❤❤
@fernandosarath4694
@fernandosarath4694 7 ай бұрын
Niyamai ❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@upuldisanayaka8972
@upuldisanayaka8972 7 ай бұрын
👍👍👍👍👍
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
❤❤
@user-mq1bp5hw6e
@user-mq1bp5hw6e 3 ай бұрын
Budusarani❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍
@aseas2429
@aseas2429 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍
@sldenethbuskingdomsn
@sldenethbuskingdomsn 7 ай бұрын
මේ අයියාට ජය වේවා❤
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
❤️❤️
@NilanthiDevika-nb6mv
@NilanthiDevika-nb6mv 2 күн бұрын
මටත් මේ වගේ කිරි 15ක් ව්තර ගන්න වැස්සියෝ දෙන්නෙක් විතර ගන්න පුලුවන්ද නෑන්බියෝ උනත් කමක් නෑ
@samanthakumara9105
@samanthakumara9105 7 ай бұрын
බොහොම පිං ඔබතුමාට.!!!
@lakshithavlogsproduction7587
@lakshithavlogsproduction7587 7 ай бұрын
❤❤
@VETBLUEBERRY
@VETBLUEBERRY 2 ай бұрын
❤❤❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍
@nuwantharanga5307
@nuwantharanga5307 6 ай бұрын
මාත් ලගදි පටන් ගත්ත කිරි ගව පාලනය දැනට මන් ලග සත්තු දෙන්නෙක් ඉන්නව
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
නියමයි හොද ව්‍යාපාරයක් හදවතින්ම සුභ පතනවා ❤️❤️
@ravijayawardana9177
@ravijayawardana9177 2 ай бұрын
Very good
@aseas2429
@aseas2429 Ай бұрын
❤❤❤❤❤❤
@thusharamallawa5404
@thusharamallawa5404 21 күн бұрын
@@nuwantharanga5307 ෆෝන් නම්බර් ඒක දෙන්න පුළුවන් ද?
@user-us4mp4gl5k
@user-us4mp4gl5k 6 ай бұрын
Daladaa samidu pihitai kiri uthuranawaa wagee hariyanna ooona puthee ❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් ගොඩක් වටිනවා දිගටම ඉන්න ❤️❤️
@EshaanIpalawaththa
@EshaanIpalawaththa 2 күн бұрын
දැන් නම් වැස්සිට පෙටියෙක් ඉන්නවා
@lakshithavlogs
@lakshithavlogs 2 күн бұрын
නියමයිනේ ජය වේවා !
@romethda3msandha850
@romethda3msandha850 7 ай бұрын
Agitate kiri gawayek dena nidahas karnataka hada ganna
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
❤❤
@AB-sr7wl
@AB-sr7wl 7 ай бұрын
Me palata koheda ?
@inorusajiwa7658
@inorusajiwa7658 5 ай бұрын
Mahanuwara katugastota abatanna
@kumaridinu7369
@kumaridinu7369 6 ай бұрын
sathun ganna thenak kiyanna..
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
👍👌👌
@KubotaFarmingSrilanka
@KubotaFarmingSrilanka 7 ай бұрын
නියමයි මල්ලි ජයවේව❤❤
@lakshithavlogsproduction7587
@lakshithavlogsproduction7587 7 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@KubotaFarmingSrilanka
@KubotaFarmingSrilanka 7 ай бұрын
@@lakshithavlogsproduction7587 👍👍තව video දාන්න අයියෙ ගව පාලනය ගැන👍👍
@lakshithavlogsproduction7587
@lakshithavlogsproduction7587 7 ай бұрын
ඔව් එක එක විදිහෙ ඒවා දාන්න ඉන්නෙ ❤️❤️
@tinula
@tinula 7 ай бұрын
කිසි දෙයක් නිකම් නොදිය යුතුයි මේ රටට කෙලවිලා ලෝකෙ වටේ දවස ගා‌නේ හිගා කන්න වෙලා තියෙන්නේ මේ පාදඩ වැඩේ හින්දයි. අය කර ගැනීමේ ක්‍රියා පටිපාටියක් රහිතව රජය මගින් කිසිවෙක්ට පිනට දේවල් නොදිය යුතුයි ඒ්කෙ අවසන් ප්‍රතිපලය තමයි රටක් විදියට හිගාකන්නේ ලෝකය ඉදිරියේ නිවට ජාතියක් බවට රාජපස්ස රනී ත්‍රඩයින් විසින් මේ රට පත් කලේ. රාජපස්සලාගේ ජන්ද මංකොල්ල සංග්‍රාමයේ තිබෙන්නේම හොරා කාපු මිදලින් ඉතා සුලු කොටසක් නැවත සිල්රෙදි ඹරලෝසු සිමෙන්ති වැසිකිලි පෝච්චි ටකරන් සහ තවත් දේ ලෙසට ලබාදීම මේක ඉතාම වැරදි වංචනික ක්‍රමයක් රට දියුනු කරන්න මේ සියල්ල නැවැත්විය යුතුයි ව්‍යවස්ථාමයව
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් අපිත් එක්ක බෙදා ගත්තට දිගටම ඉන්න 😍😍
@pubuduchanaka
@pubuduchanaka 7 ай бұрын
නුවරඑළියේ පැත්තෙද?.
@lakshithavlogsproduction7587
@lakshithavlogsproduction7587 7 ай бұрын
නෑ නුවර ❤❤
@kavindusachithrarajapaksha8477
@kavindusachithrarajapaksha8477 7 ай бұрын
Kandy
@inokadilrukshi2180
@inokadilrukshi2180 4 ай бұрын
මේ සත්තු මොනරාගල peththata හදන්නන berida
@sandiyakumare4340
@sandiyakumare4340 Ай бұрын
මන් විතරද බුදු පිලිමය දැක්කේ 🙏🙏🙏
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
❤❤❤🙏
@nissankamayadunna532
@nissankamayadunna532 7 ай бұрын
මගෙත් කිරිගන්න හරක් ඉන්නවා කවදාවත් කිරිටික අරගෙන විකුනගෙන මස් කඩේට දෙනවානම් ඌට මෙලවත් නැහැ මෙලවත් නැහැ. මේ දේශපාලන ක්‍රමය නිසා තමයි මිනිසුන් මේලේච්ච උනේ සල්ලිම ජීවිතය කරගත්ත මිනිසූන් ට පිං පවු නැහැ තමාම තමා රවටගෙන ජීවත්වෙනේ
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
ඔබේ අදහස් ගොඩක් වටිනවා හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් එක්ක ❤❤
@ramisha3270
@ramisha3270 23 күн бұрын
අනිවාර්යයෙන්ම
@user-st4jp6sd6s
@user-st4jp6sd6s 7 ай бұрын
ජයවේවා අයියේ 👍
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තුතියි ❤❤
@sankasanka5241
@sankasanka5241 6 ай бұрын
Mamath asai kiri govipalak karanna mata pataw dennek ganna one ayye puluwannam ayyage number eka denna puluwanda podikale idalama hadanna thamai asawak thiyene
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍🙏
@AmJayarathna-qo8ie
@AmJayarathna-qo8ie 7 ай бұрын
ඉවසන්න මාලිමාව එනවා අපේ රටේ කිරි අපිම හදනවා අවු; 05 යි අපි ඉන්නේ හොද බලයක් අපිට දෙන්න .
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
❤❤
@yasinduprabashwara2990
@yasinduprabashwara2990 7 ай бұрын
npp aniwaren dinanawa eka sthirai
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 7 ай бұрын
🧭🧭🧭👍♥️🇨🇾🇨🇾🇨🇾🇱🇰malimawa awamaoyadewal gana soya balanawa essellama ape kire tika apima hadagamu🧭🧭♥️👍
@nethmishalindiya917
@nethmishalindiya917 6 ай бұрын
මට මේ ගොවිමහතාව සම්බන්ද කරගන්න විදියක් කියන්න පුලුවන්ද
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
+94769250290
@SureshMadushan-ek9wf
@SureshMadushan-ek9wf 7 ай бұрын
Ganna vidiyak nethda
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
පැටව්ද යාළු
@pubuduchanaka
@pubuduchanaka 7 ай бұрын
අයියේ පුලුවන් නම් මටත් කිරි හරක් දෙන්නෙක් හොයල දෙන්නකො ඔයා දන්න තැනකිම් සාත්තුවට.
@lakshithavlogsproduction7587
@lakshithavlogsproduction7587 7 ай бұрын
මට සෙට් වුනොත් කියන්නම් නො එක දලා තියන්න
@Denaidilui
@Denaidilui 7 ай бұрын
කෝල් එකක් ගන්න බැරිද❤❤
@lakshithavlogsproduction7587
@lakshithavlogsproduction7587 7 ай бұрын
අද හවස ගන්නම් නුවරඑළිය යන ගමන්
@user-oj5tu3ts3t
@user-oj5tu3ts3t 7 ай бұрын
මාත් සත්තු හදනවා.අපිව බලන්න කව්රුත් නෑ
@lakshithavlogsproduction7587
@lakshithavlogsproduction7587 7 ай бұрын
වෙලාවක එන්නම් ❤❤
@user-oj5tu3ts3t
@user-oj5tu3ts3t 7 ай бұрын
@@lakshithavlogsproduction7587 hmm
@ukuk1581
@ukuk1581 7 ай бұрын
අපිටත් එහෙමයි මල්ලී. කොහොමහරි අපිට මේවාට අතහිත දෙන දේශිය ආර්ථිකය ගොඩ නගන මාලිමාව දිනවලා අපි දියුණු වෙමු.
@Wind_Vlog
@Wind_Vlog 6 ай бұрын
අර හේෂාන් ගේ කළු වැස්සි jersey & Friesian cross සතෙක් ද?
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
ඔව්
@hiruniprashani7001
@hiruniprashani7001 3 ай бұрын
අපිට හදන්න කිරි ගවයින් එකියක් දෙන්න
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
ඉන්න අය මෙයාලට ඔනීනේ 😍😍
@sinhalacartoon946
@sinhalacartoon946 4 ай бұрын
කිකිලියෝ 10 දෙනාගෙන් 20000ගන්නේ කොහොමද?
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
පැටව් විකුණලා
@muthuperera6244
@muthuperera6244 2 ай бұрын
මටත් ගව පැටියෙක් දෙන්න පුළුවන්ද හුරතලේට හදන්න ❤
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍🙏
@muthuperera6244
@muthuperera6244 2 ай бұрын
​@@lakshithavlogsස්තුති 🙏
@aseas2429
@aseas2429 Ай бұрын
හුරතලේට අලි පැටියෙක් හදාගන්න 😂😂😂😂😂
@user-lz6hh1oz3q
@user-lz6hh1oz3q Ай бұрын
එතකොට කිරි එරවන්නේ කොහොමද ඕයී..උබ වස්සෝ හදලා විකුනන්නෑ කීවා නේද..ඊට වඩා පවක්නේ පැටවට නොදී තියන කිරි සේරම සූරන එක
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට
@sanjayaKumara-g4z
@sanjayaKumara-g4z 17 күн бұрын
@@user-lz6hh1oz3q ඇත්තටම කතාව ඇත්ත☺️
@sathsarawishwajith4038
@sathsarawishwajith4038 6 ай бұрын
වැස්සියෙක් ගන්න බැරිද
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
මෙයාගේ ඉන්නෙ පැටවු 2න්නයි ❤️❤️
@ScoppaAsiaSrilankan96
@ScoppaAsiaSrilankan96 6 ай бұрын
නම්බර් එකක් නැද්ද මෙයාලගෙ
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
මල්ලිගෙ අංකය වීඩියෝ එකේ අන්තිමට දාලා තියෙනවා 😍😍🙏
@shavisorina556
@shavisorina556 6 ай бұрын
ඒ අයියාගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද මටත් සතෙක් ගන්න
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
‍වීඩියෝ එකේ හේෂාන් මල්ලිගේ අංකයට කතා කරන්න ❤❤😍😍
@sumithaudayakanthihalwathu1201
@sumithaudayakanthihalwathu1201 7 ай бұрын
මෙයාල වස්සෝ පැටව් දැම්ම ම උන් කොහොමද බලාගන්න නේ.. වස්සියෝ එන්නේ නෑ නේ හැමදාම
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
එයාලා නිදැල්ලේ අරිනවා කියලා තමා කියන්නේ ❤❤
@kalanamaduranga1685
@kalanamaduranga1685 15 күн бұрын
දැන් තාක්ශනය තියනව වස්සො එන්නැතුව වැස්සියො පමනක් ගන්ඩ
@aseas2429
@aseas2429 Ай бұрын
ඔයා විකුනන්නේ නැද්ද වැස්සි පැටව්
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
නෑ මම හිතන්නේ කතා කරලා බලන්න හදවතින්ම ස්තූතියි 😍😍
@sumithaudayakanthihalwathu1201
@sumithaudayakanthihalwathu1201 7 ай бұрын
පාපය ක්‌ සිදුවෙනවා ඒ නිසා හිත ට හරි නෑ
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
❤❤
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 8 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 3,7 МЛН
how to make Dairy products | Cow Dairy Farming | කිරි ගොවිපල | lakshitha vlogs
12:54
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 54 М.
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 8 МЛН