Chooty Malli Podi Malli | Heta Anidda Eliyata Ena Jothirwediyo

  Рет қаралды 33,394

Chooty Malli Podi Malli

Chooty Malli Podi Malli

Күн бұрын

Listen Now On 👇
Apple Podcasts: apple.co/40oIM25
Spotify Podcasts: spoti.fi/3YZHl95
Google Podcasts: bit.ly/42svFyH
Castbox: bit.ly/3n3Ayht
Amazon Music: amzn.to/3yRozpO
Pocket Casts: pca.st/vo76y03x
Radio Public: bit.ly/3TpCexP
Subscribe Now ►► bit.ly/2TfhM3r
චූටි මල්ලි පොඩි මල්ලී
සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
Chooty Malli Podi Malli
On Air - Every Week Days 4 pm to 6 pm
#ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live #CMPM #SunethChithrananda #GamindaPriyaviraj

Пікірлер: 96
@pradeepsamankumara4644
@pradeepsamankumara4644 Ай бұрын
ඒක නම් සම්මාන දෙන්න ඕන ස්ලිප්ට් එකක් ඈ,,,😊
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Ай бұрын
රනිල් ගෙ ලග්නය තමයි අාතල් 😂😂 ඔය දෙන්නා තමයි ලංකාවේ හොඳම කලාකරුවන් දෙන්න නිසි ලෙස නිසි තැනට නිසි වේලාවට ප්‍රහාරය දෙනව මරු ❤ආදරෙයි හැමදාම ❤
@SarathKumara-f7l
@SarathKumara-f7l Ай бұрын
❤️❤️❤️
@dongaarapan1091
@dongaarapan1091 Ай бұрын
😅 සුපිරියක් තමයි ❤ සුබ පැතුම් ❤
@anuradhajayatilake5328
@anuradhajayatilake5328 Ай бұрын
උබල දෙන්න වගේ පෝතීර්වේදියෝ දෙන්නෙක් හිටිය නම් මේ රට ගොඩ
@priyanammuni3546
@priyanammuni3546 Ай бұрын
අන්න අනෝජ සිල්වත් අැවිල්ලා සිංහල ජාතිය බේරා ගන්න.😂😂😂
@srisampath1918
@srisampath1918 Ай бұрын
සීරිසේන ගියාට පස්සෙ නන්ද සේන එනවා කියලා තිබ්බෙ නැද්ද සෙල්ලිපියෙ 🙈
@user-ok8ll2re2s
@user-ok8ll2re2s Ай бұрын
සේනල දෙන්නම නෑවනේ ...
@nilangivithanage3018
@nilangivithanage3018 Ай бұрын
Zl
@akilahasaranda4682
@akilahasaranda4682 Ай бұрын
අම්මෝ මාළු ගැහෙනවා ගොනා නොකිය ගොනා කියුවා
@aivisionaryhubUSA
@aivisionaryhubUSA Ай бұрын
චන්දෙ තියනවට සෙනසුරුගෙ(කපුටගෙ) බලපෑමක් නැතිද..?
@pocketgear
@pocketgear Ай бұрын
අන්තිම එකට හිනා ගිහින් ඉල ඇදුනා 🤣😭
@erangamunidasa7213
@erangamunidasa7213 Ай бұрын
මිනිස්සුන්ගේ ඔලු හදන එකනම් මාර වටිනවා දෙයක්👌 thanks you brothers 👍👍👍
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 Ай бұрын
අන්තිම කට් එක!!! සුපිරි සුපිරි boys
@user-mv6uw6mv9p
@user-mv6uw6mv9p Ай бұрын
ලංකාවේ සිදුවන ඇත්ත විස්තරේ, great job ❤😂
@ManikeTahan
@ManikeTahan Ай бұрын
මරු යකෝ මේ දෙන්නා ❤❤❤❤
@arunapriyarathnayake403
@arunapriyarathnayake403 Ай бұрын
රොටී දිලිත් ගැන කියලා නෑනේ..🤣😂
@dhammadiscoveremb6473
@dhammadiscoveremb6473 Ай бұрын
දෙනවා නැතිවෙන්න.....❤❤
@malanfernando8870
@malanfernando8870 Ай бұрын
I wish that all the people in our country listen to these and become an intelligent nation .
@eshnow
@eshnow Ай бұрын
සජියා අමු ගවයා
@jeewanthachandimal8665
@jeewanthachandimal8665 Ай бұрын
ඒක මරු
@kithsiriwl7657
@kithsiriwl7657 23 күн бұрын
හරිම රසවත්ඔබ දෙපළට ස්තූති වේවා🙏🙏😊
@alomawije2436
@alomawije2436 Ай бұрын
Senala dennai. Ammo ammo!!!
@user-p.s.disanayaka
@user-p.s.disanayaka Ай бұрын
ඇත්ත ජයතිස්සල කියන්නෙත් ඔය ටිකම තමයි😂😅😃
@vishwaj
@vishwaj Ай бұрын
ගොඩ දාපු මාළුවා වගේ ගැහෙනවා 😅😅😅
@NishshankaAbesinghe
@NishshankaAbesinghe Ай бұрын
හුකනවා දාලා මරු ඒක
@jagathdecosta7634
@jagathdecosta7634 Ай бұрын
ලග්න තුනේ කතාව සුපිරි මල්ලි
@jeewanthachandimal8665
@jeewanthachandimal8665 Ай бұрын
වෘශභ😂
@pradeepsamankumara4644
@pradeepsamankumara4644 Ай бұрын
දෙනව සැරටම මෙදා,,,,c,h,,,,ph,,,,,😂
@pramodlakshan5848
@pramodlakshan5848 Ай бұрын
Ammmmmmmmmmmo😂
@ManikeTahan
@ManikeTahan Ай бұрын
ලග්න තුනනම් මරු
@nalakadisanayake5559
@nalakadisanayake5559 Ай бұрын
නියමයි 😄
@senurisansala4955
@senurisansala4955 Ай бұрын
අදහන්න ඕන දෙන්නෙක්
@milankarathnayake3382
@milankarathnayake3382 Ай бұрын
ගැහෙනවා..
@user-du3wt7ko9t
@user-du3wt7ko9t Ай бұрын
Oluwa atha gala toku aninwa😂😂😂😂😂❤❤❤😂😂
@mihiraprabhash5571
@mihiraprabhash5571 Ай бұрын
superb..
@sashikafernando5926
@sashikafernando5926 Ай бұрын
Keep up the good work ! 🔥
@ScepticusHistoricus
@ScepticusHistoricus Ай бұрын
හපුතන්ත්‍රිගේ සිරි සේන
@Malimawata_jay
@Malimawata_jay Ай бұрын
උශබරාජයා😂
@dayaweerasena941
@dayaweerasena941 Ай бұрын
maru machan.
@waruniekanayake2227
@waruniekanayake2227 Ай бұрын
ජල ප්‍රහාර 😃
@punchisripaday9862
@punchisripaday9862 Ай бұрын
එස්,බි පරාජිත මනූෂ මෙවර කොහටද
@ruwanwijeratne8207
@ruwanwijeratne8207 Ай бұрын
❤❤
@damithmadusanka6962
@damithmadusanka6962 14 күн бұрын
❤❤😂
@sujeehandunpura3227
@sujeehandunpura3227 Ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@JagathNandana-uz9cu
@JagathNandana-uz9cu Ай бұрын
රනිල් gehenewa ඇත්ත
@chanaka1050
@chanaka1050 Ай бұрын
දිලිත් අමතක වෙලා
@thusharadiunugala1127
@thusharadiunugala1127 Ай бұрын
කට,කට!!! දෙරණෙන් එලවලා දායි.
@nadunlahiru5756
@nadunlahiru5756 Ай бұрын
katawahan idapan me tikath ahanna wenne
@sajithapriyadharshana7206
@sajithapriyadharshana7206 Ай бұрын
ජොතිශ්‍ය ගැනත් ප්‍රාමානික දැනුමක් තියනවා වගෙ,6/8/12 යන ස්තාන නරක ස්තාන,අනික ඔක්තෝබර් නොවැම්බර් මාස වල රවි ඇත්තටම නිචයි...... ක්‍රිශ්නමුර්ති වාදය....❤🎉
@costacreations1714
@costacreations1714 Ай бұрын
🎉🎉🎉❤❤❤❤
@chandimalsanjeewayou7737
@chandimalsanjeewayou7737 Ай бұрын
දියසෙන් ඇවිල්ල ඉන්නෙ.. එ්කයි මුළු රටම දියබත් වෙන්නෙ..
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 Ай бұрын
4:00
@driveincanada9713
@driveincanada9713 Ай бұрын
😂😂😂❤❤❤
@aravindawijenatha6656
@aravindawijenatha6656 Ай бұрын
Sajith nevei okkoma wrushaba thamai
@vajirajayalal6935
@vajirajayalal6935 Ай бұрын
ME WA HADANDA MOLE DIPU DEMA PIYANTATH PIN
@senuramalli9955
@senuramalli9955 Ай бұрын
සජිත් වෘෂභ
@kavindu4089
@kavindu4089 Ай бұрын
😂
@surindarathnayaka4246
@surindarathnayaka4246 Ай бұрын
Dead 😂
@punchisripaday9862
@punchisripaday9862 Ай бұрын
වේශ රවියයි රනිලයිනේ මහ බැංකුව කැඩුවැයි රාජපක්ෂ ලා කිව්වේ
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 Ай бұрын
Ammoo. Ranil political pimmpiya
@mewan7770
@mewan7770 Ай бұрын
චූටි ,පොඩි.. වැරදීම් දෙකක් තියෙනවා... දියසේන එනවා කීවට මුල් අකුරැහරියට අඳුනගෙන තිබිල නෑ පරන ව්තාන මහත්තයා.. අකුරැ සැක ස,න,රි,වගේ.. ඒ අනුවනං සිරිසේන ආවා ඒත් එක්කම නන්ද සේන ආවා... දැංනං ඔක්කොම සේනලා ඉවරයි වගේ.. රනිල්ගේ ලග්න අවුලක්.. කීවානං හරි ජලචර රාශියෙං බල තියෙන්නේ... කටක ,වෘශ්චික හරි මීන හරි වෙංඩ ඕනෑ... සමහර විට අස්ථාන ගතවෙලා හිටපු වගේම දැනට නීචවෙලා ඉන්න ග්‍රහ බලපෑම තියෙනවා මොකද තාවකාළික ටෙම්පරියේ අංතිම හරිය.. බළවත් ග්‍රහයො සංයෝග උනත් වැඩක් නෑ.. බළවත් කියල හිතුවට දැං නීචවෙලා යංඩ නියමිතයි.. මොකද රාහු කාලේ දවස පුරා ගැසට් කොරංඩ යන්නේ රනිල් වෘශ්චික ලග්නෙට ඇවිල්ලා..
@charlesaponso4830
@charlesaponso4830 Ай бұрын
😂🎉
@manojweragoda5893
@manojweragoda5893 Ай бұрын
Ei me padada harak ta "mahathaya" kiya kiya abarenne. Tikak lajjai wage neda
@YskJayamenike
@YskJayamenike Ай бұрын
😂😂
@cspos8597
@cspos8597 Ай бұрын
🤣
@nishamjothirathna846
@nishamjothirathna846 Ай бұрын
Pissu Hedei😂
@TravelWithUdari
@TravelWithUdari Ай бұрын
ඔය මොනවා කිව්වාත්, අපි හම්බ කලොත්, අපිට කාලා බීලා ඇඳලා ඉන්න පුලුවන්. අපි ඉව්වොත් අපි කනවා
@chrisschriss39
@chrisschriss39 Ай бұрын
තවත් එක වලංගු ඡන්දයක්😂😂😂
@nishanthadangalla9999
@nishanthadangalla9999 Ай бұрын
ඔයා හම්බකරන මුදලෙන් කන විදිය තීරනය කරන්නෙ දේසපාලනය .අපේ ජීවිතේ හැම දෙයක්ම දේසපාලනයත් එක්ක බැදිල තියෙන්නෙ.අපේ රටට හෙන ගැහුවෙත් මෙන්න මේ වගේ බොල් මත නිසා
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Ай бұрын
ඔය මතය වැරදි
@rmgroshan8882
@rmgroshan8882 Ай бұрын
😂😂😂
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 Ай бұрын
ඔයා හම්බ කලොත් ඔයා කනවා තමයි ඒත් 2019 මිනිස්සු වැරදි තීරණ අරන් ගෙනාපු ජනාධිපතිගෙ වැඩ නිසා ඇති වුන තෙල් පෝලිම් වලදි තෙල් නැතුව ඉද්දි ඔයා හම්බ කරා කියලා තෙල් හම්බුනාද? හම්බ කරපු සල්ලිවලින් ගන්න ගෑස් තිබ්බද ? පාලකයා ඇඳිරි නීතිය දැම්මොත් ඔයාට හම්බ කරන්න යන්න පුළුවන් ද? බුද්ධිය කියන දේ කල්පනා කරලා චන්දය දෙන්න
@mapasudarshana
@mapasudarshana Ай бұрын
අන්‍රයියා විද විද යනවා බොරු ❤🎉 මාලුමාවට ජයවේවා 🕛❌🕛❌🕛❌💪💪
@nihalpremakumara3535
@nihalpremakumara3535 Ай бұрын
අනුර විදින බොරු මොනවද ? එකක් කියනවද? මම පැහැදිලි කරන්නම් .
@nihalpremakumara3535
@nihalpremakumara3535 Ай бұрын
සජියා නියම වෘෂභයා
@sadewlianuththaramudiyanse6004
@sadewlianuththaramudiyanse6004 Ай бұрын
Gùùuuu​@@nihalpremakumara3535
@mapasudarshana
@mapasudarshana Ай бұрын
@@nihalpremakumara3535 අනිවාර්යයෙන්ම හීයකට බඳින්න ගැලපෙන බාන 💪💪💪
@sajanuwa9512
@sajanuwa9512 Ай бұрын
2/10
@dineshbandara4523
@dineshbandara4523 Ай бұрын
Ane hththo. Ubala nikn chora wennepa. Ubala denna inne hadwathe minissunge. Salli walata paawa dennepa eka.
@sajanuwa9512
@sajanuwa9512 Ай бұрын
Attha
@Eltewu7168
@Eltewu7168 Ай бұрын
ay ubta ridunada
@dineshbandara4523
@dineshbandara4523 Ай бұрын
@@Eltewu7168 rata kaapu gobbayanta kade yaddi ridenne naththan ledak ubata.
@Eltewu7168
@Eltewu7168 Ай бұрын
@@dineshbandara4523 raniltai rajapaksalatai kade gihilla neene methana?
@Kamini69-p4f
@Kamini69-p4f Ай бұрын
ආයුබෝවේවා! ආයු බොහෝ වේවා! ආයුෂ බොහෝ වේවා!
@Sam77-sp1ut
@Sam77-sp1ut Ай бұрын
♥️
@goodluck8295
@goodluck8295 Ай бұрын
❤❤❤
@naveenliyanage3724
@naveenliyanage3724 Ай бұрын
😂😂😂❤👍
@WaruniPerera-n4z
@WaruniPerera-n4z Ай бұрын
😂
@om-227
@om-227 Ай бұрын
@ramanayakaarachchilagekasu2951
@ramanayakaarachchilagekasu2951 Ай бұрын
❤❤❤❤❤❤
@supunsubodha
@supunsubodha Ай бұрын
😂😂😂😂❤
@Rmd289
@Rmd289 Ай бұрын
❤❤😂😂
Chooty Malli Podi Malli | Pena Balanna (පේන බලන්නා)
23:01
Chooty Malli Podi Malli
Рет қаралды 37 М.
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Chooty Malli Podi Malli |  Bona Wunge Katha (බොන වුන්ගේ කතා)
17:38
සිංහල කොමඩි- sinhala comedy giriraj and priyantha
8:04
මාලිමා ආණ්ඩුවේ ආයු කාලය
28:17
Bharatha Thennakoon
Рет қаралды 51 М.
ආරූඪය | Chooty Malli Podi Malli | FM Derana
16:06
FM Derana
Рет қаралды 11 М.