Chooty Malli Podi Malli | Achchige Cricket Vicharaya (ආච්චිගේ ක්‍රිකට් විචාරය)

  Рет қаралды 45,991

Chooty Malli Podi Malli

Chooty Malli Podi Malli

17 күн бұрын

Listen Now On 👇
Apple Podcasts: apple.co/40oIM25
Spotify Podcasts: spoti.fi/3YZHl95
Google Podcasts: bit.ly/42svFyH
Castbox: bit.ly/3n3Ayht
Amazon Music: amzn.to/3yRozpO
Pocket Casts: pca.st/vo76y03x
Radio Public: bit.ly/3TpCexP
Subscribe Now ►► bit.ly/2TfhM3r
චූටි මල්ලි පොඩි මල්ලී
සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
Chooty Malli Podi Malli
On Air - Every Week Days 4 pm to 6 pm
#ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live #CMPM #SunethChithrananda #GamindaPriyaviraj

Пікірлер: 81
@thesailor2243
@thesailor2243 15 күн бұрын
හවසට වැඩ ඇරිලා ඇවිත් ප්ලේන්ටියක් ගහන ගමන් හැමදාම අහනවා .. සුපිරියක් තමා ledgends❤
@dilipkumaraperera6804
@dilipkumaraperera6804 15 күн бұрын
ඊයේ මම හිතුවා ආච්චිගේ කටහඩක් ඇහුණේ නෑ හුගදවසකින් කියලා. අද බැලින්නම් දාලා😂 මරු ජය වේවා ඔබ දෙපලටම...❤❤
@namalarana5170
@namalarana5170 15 күн бұрын
ඉතාම වටිනවා නිර්දය විවේචනය.
@Champika.Abeywardhana
@Champika.Abeywardhana 15 күн бұрын
අන්තිමට හාන.කතාව මරු....
@darshanaruwan1449
@darshanaruwan1449 15 күн бұрын
උගන්ඩාව කියන්නෙත් අපේ රටක් බන්...😂😂
@sandy_2314
@sandy_2314 15 күн бұрын
Fan Talks නැතුව world cup feeling එකක් ඇත්තෙම නෑ..😢
@sahanmadusha6955
@sahanmadusha6955 8 күн бұрын
💯💯
@rajeevedesilva1738
@rajeevedesilva1738 15 күн бұрын
Achchi is a cricket expert. Super !!
@samanthadasanayaka4394
@samanthadasanayaka4394 15 күн бұрын
පරක්කුයි අද.හැමදාම වෙලාවට එන්ඩ ඕනි.අපි බලගෙන ඉන්නෙ ඔහෙල එනකන් කතා අරන්.
@technolk8221
@technolk8221 15 күн бұрын
අම්මෝ අන්තිමට කිව්ව එකට හිනා කැවෙනෝ 😂
@TravelWithUdari
@TravelWithUdari 15 күн бұрын
හානවා හානවා එලටම හානවා 🤣🤣🤣🤣
@Sumanagomes69
@Sumanagomes69 15 күн бұрын
ලස්සනයි ක්‍රියේටිව් 😄😄
@ayeshmadushanka5611
@ayeshmadushanka5611 14 күн бұрын
හිතේ තියන ටික සුපිරි වචන වලින් දුන්නා....😂🎉❤
@irfanzavahir5289
@irfanzavahir5289 15 күн бұрын
Uganda 😂😂😂
@herath890
@herath890 15 күн бұрын
සුපිරියක් අදත් ....😂❤
@user-wf2nl5kc7p
@user-wf2nl5kc7p 15 күн бұрын
❤❤❤❤❤
@djddanuka
@djddanuka 15 күн бұрын
Superb explanation.... well said🤩
@kavindupriyashan6705
@kavindupriyashan6705 15 күн бұрын
Menna wichara♥️super
@user-lr5jo3sp4k
@user-lr5jo3sp4k 15 күн бұрын
ආච්චියේ පෝච්චියේ වතුර නටනවා. ආච්චි ගේ මුණ කන්ට පුසා අඬනවා. ආච්චිගේ විචාරය නියමයි.😂
@roshanrupassara2889
@roshanrupassara2889 14 күн бұрын
Comment එකක් නොදැම්මාට ඔක්කොම කතා අහනවා.සුපිරි ඩබල ❤️❤️💪💪
@abhishekaperera7420
@abhishekaperera7420 15 күн бұрын
ඇස් දෙක බැදලා loudspeaker දාල හරීන්ට මේක අහන්න දෙන්න බැරිද
@nayanapadmini1226
@nayanapadmini1226 15 күн бұрын
නියමයි 🤣🤣🤣🤣🤭🇶🇦
@amilamadushanka4246
@amilamadushanka4246 15 күн бұрын
පට්ට කතා 😅😮
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw 15 күн бұрын
❤❤❤❤
@rawanajeewandara421
@rawanajeewandara421 13 күн бұрын
ඇත්තම තමා,,,උං දිනපුවා විතරයි,,,🤣🤣🙏
@nilanlakmal8374
@nilanlakmal8374 14 күн бұрын
ඇඩෙන්නම දීලා 😂😂😂
@hemanthijaya5292
@hemanthijaya5292 15 күн бұрын
😂😂awasaneta kiyapu tika
@pradeepsamankumara4644
@pradeepsamankumara4644 15 күн бұрын
හැමදාම කතා ඕනි සමහර දවස් වලට නැ 😕,,,යූටියුබ් එකට ඇවිත් ඉස්සරලා ම හොයන්නෙ මේ කතාව 😊
@user-du3wt7ko9t
@user-du3wt7ko9t 15 күн бұрын
❤❤❤😂😂😂😂😂😂 oya wage aw tami one
@samanthauduwela9867
@samanthauduwela9867 15 күн бұрын
Excellent.
@erangajayasinghe4170
@erangajayasinghe4170 15 күн бұрын
දරුණු විස්තර vicharayak
@LovelyBlackKitten-sp2ok
@LovelyBlackKitten-sp2ok 15 күн бұрын
Ma pasuwa comments dannam. Theruwan sarana. From Europe.
@ChanukaLakshan-bj1zb
@ChanukaLakshan-bj1zb 13 күн бұрын
Mekanam maru
@abhishekaperera7420
@abhishekaperera7420 15 күн бұрын
Power hitters ඉන්නේ පාර්ලිමේන්තු වේ
@zenith1422
@zenith1422 15 күн бұрын
Travis Head test gahanawa haby😂
@dharmappriyakarawaddana7915
@dharmappriyakarawaddana7915 10 күн бұрын
Ekanan marama ekak ahh 🧐👌🫡
@pathumsameera5647
@pathumsameera5647 15 күн бұрын
Maru
@amilagayan5287
@amilagayan5287 2 күн бұрын
ලොන්ත ක්‍රිකට් ටීම් එක අපේ කෙල්ලෝ එක්ක ගැහුවත් පරදිනවා
@markrangana8339
@markrangana8339 Күн бұрын
සුපිරියටම කිව්වා 😂😂
@jayaniganga5894
@jayaniganga5894 12 күн бұрын
ආච්චිව දාන්ඩ බලමු ක්‍රිකට් ටීම් එකට 😁
@motionwithchathu6286
@motionwithchathu6286 12 күн бұрын
අරුන් ඇහුවොත්නම් වස කනව සුවර්😂😂😂
@chamindakumara3822
@chamindakumara3822 14 күн бұрын
Ammo supiri😂😊
@NuwanTharanga-yf1xv
@NuwanTharanga-yf1xv 3 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@harshanidilrukshi5284
@harshanidilrukshi5284 13 күн бұрын
@SameeraNisala
@SameeraNisala 15 күн бұрын
❤❤❤❤❤❤
@k.a.u.disani438
@k.a.u.disani438 14 күн бұрын
Wanidu kiyanne molayak. U hithagena inne lokama poro u kiyala.
@sujeehandunpura3227
@sujeehandunpura3227 15 күн бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@nadunlahiru5756
@nadunlahiru5756 2 күн бұрын
oluwa kaha kaha bole aran mathuse gawata yanwa shanka gawata yanawa 😂😂😂😂
@tharindutransport1327
@tharindutransport1327 15 күн бұрын
Head format 3nama gahanawa..😮
@sasanka99-tw4yz
@sasanka99-tw4yz 15 күн бұрын
👍
@kasunprasanna5589
@kasunprasanna5589 14 күн бұрын
Chamari athapattu wayasata giyama me wage kiyai❤
@driveincanada9713
@driveincanada9713 15 күн бұрын
😂😂😂❤❤❤
@_Sandamal_7
@_Sandamal_7 11 күн бұрын
Fan tolks නෑනේ
@sumithchaminda8547
@sumithchaminda8547 14 күн бұрын
SL කෝච්.... කුකුල් චමින්ද.. ගහපිය කන් පැලෙන්න. අපේ පක්කුන්ට..😊
@kavindagihan
@kavindagihan 15 күн бұрын
😂🎉
@sudathrohana8931
@sudathrohana8931 13 күн бұрын
ක්‍රිකට්, මරනෙට නියම වුනු හරක්! ආච්චි තමයි හොඳටම කරේ.
@dumindahettiarachchi2336
@dumindahettiarachchi2336 13 күн бұрын
Haren…Shammi..bada kapagailla..hu..puthala..😅😅
@LovelyBlackKitten-sp2ok
@LovelyBlackKitten-sp2ok 15 күн бұрын
Ane manda? Ma Colombo anande 1976 . Eda thibuna lassana criket ada ko? 😢 . From Europe.
@chiranranasinghe9838
@chiranranasinghe9838 8 күн бұрын
😂😂😂
@chamilagurusinghe1346
@chamilagurusinghe1346 15 күн бұрын
හිතුව මේ ගැන එයි කියලා..
@sasikafish
@sasikafish 15 күн бұрын
criket team ekt hark kiww ek nm atta
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 15 күн бұрын
😂😂😂😂
@amdcminipe
@amdcminipe 15 күн бұрын
අම්මෝ අම්මො කට්ටිය හිතන් ඉන්නෙ එ ආච්චි කෙනෙක් කියලා මෝඩ යක්කු. එ පොඩි මල්ලිම වෙන්න ඔනී කටහඩ වෙනස් කරගෙන කතාන්කරන්නෙ.ආච්චිල්ලා ඔච්චර ක්‍රිකට් ගැන දන්නෙ නෑ😂😂😂
@k.a.u.disani438
@k.a.u.disani438 14 күн бұрын
නයි ආවෙ නැත්තන් මරැ. විජිත පව් අනේ.
@wakupzd
@wakupzd 14 күн бұрын
ඉන්දියන් අයිසීසී, ඉන්දියන් ලෝක කුසලානේ, ඉන්දියන් ටීවී චැනල්, ඉන්දියන් සල්ලි, දැන් ක්‍රිකට් ඉන්දියන් ම විතරයි.
@shanthaindrajith9415
@shanthaindrajith9415 15 күн бұрын
I M F Naya Waga
@darshanaruwan1449
@darshanaruwan1449 15 күн бұрын
දරුනු වැඩි නැද්ද බන්
@TravelWithUdari
@TravelWithUdari 15 күн бұрын
ඇයී හැමදාම නිදියන වෙලාවට මෙක අහන්නේ අපි, ඇයී මෙක අහනකොට අපිට නිදිමත හැදෙන්නේ, එයාලා දෙන්නා කියවනවා, අපි නිදියනවා. 😅😅😅😅 එක තමයී මටත් හිතා ගන්න බෑ, හෝද හෝද මඩේ දානවා හැමදාම, ඉවරයක් නෑ. ටිපිකල් ශ්‍රී ලංකන් ස්ටයිල්නේ. 😊
@user-tu9kg3di5d
@user-tu9kg3di5d 15 күн бұрын
මේක නැතුව නින්ද යන්නෙ නෑනේ
@LawShorts.Ak47
@LawShorts.Ak47 15 күн бұрын
සිරා කථාව ... මටත් නින්ද යන්නේ නැති වෙලාවට මේක set. නින්ද යනවා දන්නෙම නෑ .
@nimalgunarathna9952
@nimalgunarathna9952 15 күн бұрын
දැන් ඉන්න නායකයා හාල්පරුවෙක්. මැච් එකට ඉස්සර ඌ පැරදිලා ඉවරයි.දසුන් තමයි නායකයා .
@isururambandarage1421
@isururambandarage1421 15 күн бұрын
නෙදර්ලන්තයට අපි ලකුණු 400කට වඩා ගහලා නෙදර්ලන්ත විකට් 10ම ලකුණු 40ට අඩුවෙන් කඩාගත්තොත් අපිට සු8 යන්න පුලුවන් නේද ?
@nissankahettiarachchige1018
@nissankahettiarachchige1018 15 күн бұрын
උගන්ඩාප්ච්චි රට බංකොලොත් වෙන්නම පරම්පාරා ගාහනකටම ඇති වෙන්න ගාහපු පට්ටා slogger.! 😂
@AsangaDesilva-fs5pb
@AsangaDesilva-fs5pb 15 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-zl2qe1zr1k
@user-zl2qe1zr1k 14 күн бұрын
අද නම් මෙලෝරහක් නෑ ..
@Withviraltrend
@Withviraltrend 2 күн бұрын
Mata subscribe 1k dennko.
@user-ur9rv6xr8n
@user-ur9rv6xr8n 15 күн бұрын
😂😂😂
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 3,7 МЛН
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 33 МЛН
podi malli chooti malli
13:08
Heritage Television Sri Lanka
Рет қаралды 549 М.
Chooti Malli Podi Malli OLD -  අවුරුදු උත්සවය | Awurudu Uthsawaya
16:15
Yantham Bass (යන්තම් බාස්) | Chooty Malli Podi Malli
16:08
Chooty Malli Podi Malli
Рет қаралды 46 М.
Chooty Malli Podi Malli (Karate Sir) - 2017 03 02 (කරාටේ සර්)
16:01
Chooty Malli Podi Malli
Рет қаралды 103 М.
Chooty Malli Podi Malli | Rahul Gandhi Lankawata Awith
16:12
Chooty Malli Podi Malli
Рет қаралды 26 М.
Chooty Malli Podi Malli |  Suba Aranchiyak (සුභ ආරන්චියක්)
12:21
Chooty Malli Podi Malli | Rata Pampori (රට පම්පෝරි)
1:18:29
Chooty Malli Podi Malli
Рет қаралды 56 М.
Chooty Malli Podi Malli - Sora Mula Deka | සොර මුල දෙක
21:15
Chooty Malli Podi Malli
Рет қаралды 63 М.
Raja Katha (රජ කතා)   | Chooty Malli Podi Malli
2:02:51
Chooty Malli Podi Malli
Рет қаралды 249 М.
Chooty Malli Podi Malli (Phone Kade) - 2015 10 07 (ෆෝන් කඩේ)
17:32
Chooty Malli Podi Malli
Рет қаралды 105 М.
Yoshi Papa's funny video🤣🤣🤣
0:19
Yoshipapa / よしパパ
Рет қаралды 16 МЛН