No video

චොප්සි රයිස් මෙච්චර රසයිද | chopsuey rice sinhala recipe | chopsi rice sinhala recipe | athal kitche

  Рет қаралды 264,524

Athal Kitchen

Athal Kitchen

Күн бұрын

ඉතා නිවැරදි ලෙස Egg fried rice සහා Vegetable fried rice හදන විදිය ආතල් kitchen channel එකේ තියෙනවා. ඒවා තනිකරම කඩෙන් ගෙනාවා වගේම රසට හදන fried rice. එම video බලලා ඔබ කැමති fried rice එකකින් අපේ චොප්සි රයිස් එක හදන්න පුළුවන්. 😋😋
🔅 Egg fried rice - • Fried rice Recipe sinh...
🔅 Vegetable rice - • සුපිරිම රසකට එළවළු ෆ්‍...
⭕ චොප්සිය සදහා..
1. කැරට්
2. අල
3. ගෝවා
4. බෝංචි
5. ලූණු
6. චිකන්
7. සොසේජ්ස්
8. පොල් කිරි ස්වල්පයක්
9. ඉගුරු
10. සුදු ලූණු
11. ගම්මිරිස් කුඩු
12. කෑලි මිරිස්
13. සීනි ස්වල්පයක්
14. තක්කාලි සෝස්
15. සෝයා සෝස්
තවද බිම්මල්, බේබිකෝන් ආදියද එකතු කර ගන්න පුළුවන්. මේවා තමන් කැමති ප්‍රමාණයක් එකතු කරගන්නත් පුළුවන්. පොල් කිරි හෝ corn flour තමන් කැමති ප්‍රමාණයක් එකතු කරගන්න. ඒ වගේම chiken සහ sausages වලට අමතරව ඉස්සො දැල්ලො උනත් එකතු කර ගන්න පුළුවන්.

Пікірлер: 756
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 9 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 32 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 9 МЛН