විනාඩි 10න් රසකාරක සෝස් වර්ග නැතුව වෙජිටබල් චොප්සි | Vegetable Chopsuey Recipe in 10 Min (Eng sub)

  Рет қаралды 5,241,443

Bandi Full

Bandi Full

Күн бұрын

ඔයාලට හරි ලේසියෙන් හදා ගන්න චොප්සි රෙසිපි එකක් මන් ගොඩක් දවස් ඉදන් කියලා දෙන්න හිතා ගෙන හිටියේ. ඔන්න අද ඒකට වෙලාව ලැබුනා. මේ චොප්සි එක කිසිම රසකාරකයක් සෝස් වර්ගයක් නැතිව හරි ලේසියෙන් හදා ගන්න පුලුවන්. හදලා බලන්නකෝ. 😊
ඔබ වීඩියෝවට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේම මෙම බත් වලින් හදන පීසා රෙසිපි එක ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.
අලුත් රසකට සුපිරි බිත්තර පීසා ඔම්ලට් එකක් 😋| Super Easy Pizza Omelette Recipe (Bandi Full)
• අලුත් රසකට සුපිරි බිත්...
#chopsuey #vegetablechopsuey #choupsueyrecipe
****************************
කැමති එලවලු කිහිපයක් (කැරට්, බෝන්චි, ගෝවා,අල, )
බී ලූනු ගෙඩියක්
සුදු ලූනු බික් 4ක්
ගම්මිරිස් තේ හැන්දක්
ලුනු
බටර් මේස හැන්දක්
තෙල් තේ හැන්දක්
විනාකිරි තේ හැන්දක්
කෝන් පිටි මේස හැදි 1
වතුර මේස හැදි 3
තල තෙල්
Some vegetables (carrots, beans, cabbage, potatoes)
An onion
4 cloves of garlic
Teaspoon of pepper
Salt
Tablespoon of butter
Teaspoon of oil
Teaspoon of vinegar
Tablespoon of cornflour
3 Tablespoons of water
Sesame oil
****************************
Today, I’ll share the super simple vegetable chop suey Recipe.
This easy vegetable chopsuey recipe is a Chinese cuisine cooked quickly with vegetables and you can add meats as well.
chopsuey is that delicious option that is loved by kids and adults alike. It's an all-time favorite Chinese dish that never fails to delight, you can serve this chop suey for lunch or even as a light snack for any kind of parties. This vegetable chopsuey recipe is only take 10 minutes to complete .
This chop suey is so tasty! This chinese recipe is really quick to prepare and incredibly easy too.
We hope you will enjoy the video and will make using our Easy recipe. Please see your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************

Пікірлер: 1 400
@sasadunuwanthi9353
@sasadunuwanthi9353 3 жыл бұрын
අක්කි අපේ තාත්තාත් chef කෙනෙක් ,මට කන්න මේවා හදලා දීලා තියෙනවා .ඉතිං මම ඔයා කියලා දුන්න විදියට හදලා බැලුවා හරි ම රසයි ,Thanks අක්කි
@parkchaeyoung0211
@parkchaeyoung0211 2 жыл бұрын
😇😇😇😋
@mysswns9476
@mysswns9476 Жыл бұрын
Army 💜️
@rohantissera4803
@rohantissera4803 Жыл бұрын
I'm a ARMY
@SL.BUS.KOLLO123
@SL.BUS.KOLLO123 Жыл бұрын
💜💜💜💜
@Geethika-pi2wk
@Geethika-pi2wk Жыл бұрын
❤😂😂😂niyamaiii rasaii thankssss😂😂😂
@කෑමලෝකය-ඩ8ද
@කෑමලෝකය-ඩ8ද 3 жыл бұрын
මම මේක හදලා චිලිපේස්ට් එකකුයි චිකන් ෆ්‍රයිඩ් රයිස් එකකුයි හදලා කෑවා හරිම රසයි .කඩේකට ගිහින් කෑවා වගේ 😋😍
@DileepaLiyanage-nr3ct
@DileepaLiyanage-nr3ct 4 ай бұрын
❤❤❤
@denisajade9745
@denisajade9745 2 жыл бұрын
ඔයා ශෝක්. Thankyou .අනවශ්‍ය බොරු හුරතල් ,කතා නැතුව ඉක්මනට කියනව හදන විදිහ ,,ඒකට thankyou
@PriyangikaDilrukshi-y1c
@PriyangikaDilrukshi-y1c 5 ай бұрын
@BuildYourPcBYP
@BuildYourPcBYP Ай бұрын
Born hurathal kiuwenam. Apeammata. Neada😂😂😂😂
@MohamedHijaz-l8z
@MohamedHijaz-l8z Ай бұрын
@vihangaabiman6576
@vihangaabiman6576 Ай бұрын
Pala pakay
@HelenHariza
@HelenHariza 11 күн бұрын
Hethuwatath wada harima lesi pahasui thanks for the shearing this video
@Bandifull
@Bandifull 10 күн бұрын
❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
ඔයාලට හරි ලේසියෙන් හදා ගන්න චොප්සි රෙසිපි එකක් මන් ගොඩක් දවස් ඉදන් කියලා දෙන්න හිතා ගෙන හිටියේ. ඔන්න අද ඒකට වෙලාව ලැබුනා. මේ චොප්සි එක කිසිම රසකාරකයක් සෝස් වර්ගයක් නැතිව හරි ලේසියෙන් හදා ගන්න පුලුවන්. හදලා බලන්නකෝ. 😊 කැමති එලවලු කිහිපයක් (කැරට්, බෝන්චි, ගෝවා,අල, ) බී ලූනු ගෙඩියක් සුදු ලූනු බික් 4ක් ගම්මිරිස් තේ හැන්දක් ලුනු බටර් මේස හැන්දක් තෙල් තේ හැන්දක් විනාකිරි තේ හැන්දක් කෝන් පිටි මේස හැදි 1 වතුර මේස හැදි 3 තල තෙල් Some vegetables (carrots, beans, cabbage, potatoes) An onion 4 cloves of garlic Teaspoon of pepper Salt Tablespoon of butter Teaspoon of oil Teaspoon of vinegar Tablespoon of cornflour 3 Tablespoons of water Sesame oil
@saliyaspk0602
@saliyaspk0602 3 жыл бұрын
කෝන් පිටි ඕනිමද
@oshithawijesooriya5381
@oshithawijesooriya5381 3 жыл бұрын
අනේ තෑන්ක්ස් නංගී මම ඉල්ලපු රෙසිපියක් ඔයා බොහොම සරලව කියා දුන්නට
@pawaniudeshika6051
@pawaniudeshika6051 3 жыл бұрын
අක්කෙ නම්පා සෝස් හදන හැටි කියා දෙන්නකො
@melaniwickramarathna3894
@melaniwickramarathna3894 3 жыл бұрын
Thanks
@dalaswickramarathne6358
@dalaswickramarathne6358 3 жыл бұрын
Kind aa ko
@hitsremixsrilanka8064
@hitsremixsrilanka8064 Жыл бұрын
කෝන්ෆ්ලවර් නෑනේ පාන්පිටි ටිකක් දැම්මොත් අවුල් වෙයිද 😒
@nethudev24
@nethudev24 Жыл бұрын
අනේ තෑන්ක්ස් අක්කි ❤️ මං කාලා තිබුනට හදන්න අමාරුයි කියලා හිතුවේ, ඒත් අක්කි ඒක ලස්සනට ලේසි විදියට කියලා දුන්නා 🥺❤️
@Nethumcreations
@Nethumcreations 11 ай бұрын
ස්තූතියි ,ලේසියෙන් හදා ගත්තා👍👍
@sandunijayalath6106
@sandunijayalath6106 2 жыл бұрын
බන්ඩියෝ😍 (අක්කේ ) මන් හැදුවා මරුවට ආවා පට්ට👌👌😊 රසයි ගෙදර කට්ටිය ඩාම් වෙලා ඩූම් උනා 😉😋
@Bandifull
@Bandifull 2 жыл бұрын
😁👌
@vihangaabiman6576
@vihangaabiman6576 Ай бұрын
ඩූම් උනාද😂
@malshi_rathnayake
@malshi_rathnayake 2 жыл бұрын
නැන්දි අපේ තාත්ති මේක හැදුවා හරිම රසයි Thanks.🙂🙂🙂🙂
@homemobile5280
@homemobile5280 2 жыл бұрын
😅🤣😂🐵
@mangalikarajapaksha9021
@mangalikarajapaksha9021 3 жыл бұрын
අද මමත් හැදුවා. නියමෙට හරි ගියා. thanks u.
@Bandifull
@Bandifull 2 ай бұрын
Welcome😃
@sudarmagamage9415
@sudarmagamage9415 2 жыл бұрын
මම අද හැදුව මේ විදියට චොප්සි එක.හරිම රසයි .ස්තූතියි ඔබට බොහොමත්ම 🙏❤
@Bandifull
@Bandifull 2 ай бұрын
😍
@dkpro8050
@dkpro8050 Жыл бұрын
අක්කි ඔයා හින්දා අවුරුද්දට ඒකත් හරි💯🤗
@Bandifull
@Bandifull Жыл бұрын
🤗
@madushasewwandi8935
@madushasewwandi8935 3 жыл бұрын
නියමයි අක්කෙ ෂෝක් ඔයාට සුභ පැතුම්
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි 😊💖
@mesandunithisara6754
@mesandunithisara6754 Жыл бұрын
මන් අද හැදුවා. සුපිරියට අවා අක්කේ. 😄
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@sitharasithara110
@sitharasithara110 3 жыл бұрын
ඇත්තටම ගොඩක් හොඳයි ,ස්තුති ,තෙරුවන් සරණයි 🌹💓🌹👍👍👍👍👍
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@ශානිගෙකතාවිමන
@ශානිගෙකතාවිමන 2 жыл бұрын
ගොඩාක් ස්තුති චොප්සි එක හදාගන්න හැටි කියලා දුන්නාට ❤️❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
❤️
@sunilwickramarathne5406
@sunilwickramarathne5406 4 ай бұрын
ඔබ වෙජිටබල් චොප්සි එක හදපු ක්‍රමය හරිම ලේසියි වගේ .ස්තුතියි ඔබට, අපට දැනුම ලබාදුන්නාට.
@Bandifull
@Bandifull 4 ай бұрын
ස්තුතියි😍
@StudyWithRushiGirl
@StudyWithRushiGirl Ай бұрын
Akki mata ada dawal ඔයාගේ chopsuey රෙසිපිය හම්බුනේ මං හවස ඕන බඩු ටික ගෙනල්ලා හැදුවා😊♥️ ඒක මාරම රසට ආවා👌.ඔයාට ගොඩක් ගොඩක් තැන්ක්ස්❤️ ඔයා නිසා මට ඒක රහට හදාගන්න පුළුවන් උනේ✨🤍 fb page එකක් තියේනම් ඔයාගේ මං එකට photo ekak dannamko ♡
@Bandifull
@Bandifull Ай бұрын
Page එකක් තියනවා. එකට දාන්න photos😊❤️ thank you
@ISUSSA1996
@ISUSSA1996 3 жыл бұрын
Sahayoge dunna ❤️❤️❤️ ape peththath avith yanna🤗🤗🤗❤️❤️❤️
@m.r.pganganatha7120
@m.r.pganganatha7120 3 жыл бұрын
🙄
@hasi4416
@hasi4416 3 жыл бұрын
@@m.r.pganganatha7120 fjfksk
@champikafernando7170
@champikafernando7170 Жыл бұрын
Wooow thank you 👍🌹🌹🌹👍🙏🙏
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you too
@thilinarathnayaka5015
@thilinarathnayaka5015 3 жыл бұрын
එල .. උයන්න මාත් ආසම කෙනෙක්... ඔයා මේක මරුවට කරනවා.. විඩියෝ එක color full නිසා බලන්න වුනත් ආසයි . නියමයි ජය වේවා..
@dineshseuwandi5061
@dineshseuwandi5061 3 жыл бұрын
ala
@Bandifull
@Bandifull 2 ай бұрын
❤️
@ManjulaFranandu-kk7wk
@ManjulaFranandu-kk7wk Ай бұрын
@@Bandifull qsd v
@dshdhammi7724
@dshdhammi7724 3 жыл бұрын
ස්තුතියි යහපතක්ම වේවා
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@shanumagiliya2065
@shanumagiliya2065 3 жыл бұрын
ඇත්තටම මේ චැනල් එක මාර වටිනවා සුපිරියට චොප්සි එක ආව පට්ට රසයි ඔයාට සුබ ආනාගතයක්❤❤❤💪💪
@Bandifull
@Bandifull 2 ай бұрын
❤️
@nandaperera173
@nandaperera173 Жыл бұрын
හරි අගෙයි 👍🥰
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@dmenterprises2046
@dmenterprises2046 3 жыл бұрын
මම හැදුවා අක්කා කියලා දුන්න විදිහට හරිම රසයි...අක්කිට ගොඩක් ස්තූති මේ විදිහට හරිම සරලව කෑම හදන්න කියලා දෙනවට
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍😍
@nishalajayakody4098
@nishalajayakody4098 Жыл бұрын
Wife wadata giya mama haduwa podi un 3 denatath balenma kawwa passe un asawen kawa Thanks nangi
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@mindfuljournei
@mindfuljournei Жыл бұрын
මං මේක හැදුවා මාරම රහක් තිබ්බේ. දැන් ගොඩක් සැරයක් හැදුවා.ඉක්මනට ලේසියෙන් හදාගන්න පුලුවන්. ගොඩක් ස්තුතියි ❤
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@somaalahakoon2868
@somaalahakoon2868 Жыл бұрын
Thank you
@Bandifull
@Bandifull Жыл бұрын
You're welcome❤️
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
මිනිසුන් වෙනුවෙන් නොමිලේ මෙවැනි දේ සිදුකරන එක නම් අගය කරන්න වටිනවා ඔබතුමි
@Bandifull
@Bandifull 2 ай бұрын
❤️
@dineshbuddika5446
@dineshbuddika5446 3 жыл бұрын
Man asama kamak . Lesiyenma hadanna kiyala dunnata thanks
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@sandukitchen6406
@sandukitchen6406 3 жыл бұрын
Good job and excellent 👍😘 ජය වේවා ..!! Congratulations Dear👍😘ලස්සනට ඔයා කියලා දෙනවා ඔක්කොම සහෝදරිය😘 බුදුසරණයි ..!!
@Bandifull
@Bandifull 2 ай бұрын
❤️
@SenadeeraChandima-gh9qp
@SenadeeraChandima-gh9qp Жыл бұрын
niyamay nangi 👍
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@sampathsdisanayaka5626
@sampathsdisanayaka5626 3 жыл бұрын
වොයිස් එකනම් ලස්සනයි ..😁😁😁😍
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@sampathsdisanayaka5626
@sampathsdisanayaka5626 3 жыл бұрын
@@Bandifull hmm well come ..❤️
@sandeepaniwijayanthi2066
@sandeepaniwijayanthi2066 3 жыл бұрын
Math asama kemak... thankyou bandifull akke.....
@Bandifull
@Bandifull 3 жыл бұрын
Anytime darling 💝
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 3 жыл бұрын
Woow subtitels .its most usefull
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank You 😊
@Revitinfo
@Revitinfo 2 жыл бұрын
Mamath haduwa ane.godaak rasay.
@Bandifull
@Bandifull 2 ай бұрын
Thank you❤️
@gikaartnfashion3043
@gikaartnfashion3043 3 жыл бұрын
Wow!!! KZbin එකේ දැක්ක හොඳම recipe එක!!! Thank you so much!!!🙏 ගොඩාක් ප්‍රයෝජනවත් වුනා. රසයී, ගුනයී, ලෙහෙසියී!!🙌
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome 😊
@treeprem
@treeprem 11 ай бұрын
Thanks
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
දැක්කාම රසවත් බව පේනවා තැන්ක්ස් අපිට හැමදාම අලුත් රෙසිපි දෙනවට බොහොම වටිනා චැනල් එකක්
@Bandifull
@Bandifull 2 ай бұрын
😍
@slarmy711
@slarmy711 3 жыл бұрын
Ada haduwa patta rasai huga kalekin Assam kamak haduwa. Thanks 🥰🥰🥰
@Bandifull
@Bandifull 2 ай бұрын
❤️
@CookingWithKuma
@CookingWithKuma 3 жыл бұрын
ගොඩක් හෙද වීඩියෝ එකක් තෙරුවන් සරණයි
@ajithnishantha231
@ajithnishantha231 3 жыл бұрын
Woww ..මාත් හදලා බලනවාමයි
@Bandifull
@Bandifull 2 ай бұрын
❤️
@rohinigamage5990
@rohinigamage5990 3 жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කිරිමට ජයවෙවා 💞💞💞❤❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@rasanjianuradha882
@rasanjianuradha882 2 жыл бұрын
තල තෙල් ඕනමද
@Kusum.1984
@Kusum.1984 3 жыл бұрын
මම ඔයා ගෙ රෙසිපි එකට අනුව හැදුවා..හරිම රසයි,ඉක්මන්..ඒ වගේම ලේසියි දුව..ඔයාට ගොඩාක් ස්තුතියි ..
@senevirathneherath2563
@senevirathneherath2563 2 жыл бұрын
Thala thel dannama onida
@sampathshampath7700
@sampathshampath7700 2 жыл бұрын
ගොඩාක් පින් අපිට මේදේවල්කියල දෙනවට
@pradeepratnayak5407
@pradeepratnayak5407 3 жыл бұрын
ඔයාට බුදුසරණයි පරිස්සමින් ඉන්න ආදරේයි ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
@Bandifull
@Bandifull 2 ай бұрын
❤️
@ruwandanushka5273
@ruwandanushka5273 3 жыл бұрын
රසවත් ආහරයක් බොහොම ස්තුති..🤗🤗🤗 තෙරුවන් සරනයි !!
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊💝
@lakshanlakshan8478
@lakshanlakshan8478 2 жыл бұрын
මේක කොච්චර වෙලාවක් තියාගන්න පුලුවනිද අක්කා
@Bandifull
@Bandifull 2 жыл бұрын
Payak wage athulatha knna pluwan nam hodai
@lakshanlakshan8478
@lakshanlakshan8478 2 жыл бұрын
@@Bandifull මන් හැදුවා අක්කා.හවසත් කන්න බලද්දි නරක් වෙලා.😞
@krishani1234
@krishani1234 3 жыл бұрын
අක්කේ මාත් හැදුවා ඔහොම බලාගෙන අව්ලක් නැ රහට ආවා Thank you akke ❤️😘
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re most welcome 💖
@ramanikularathna3525
@ramanikularathna3525 Жыл бұрын
මේ ක රස පාටයි ඒත් සෝයා සෝස් දානවනම් ඒක එකතු කරන්න ඕනෙ කොයි වෙලාවටද කියනවද .
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 2 жыл бұрын
ඉක්මනින් ම හදා ගන්න පුලුවන් වුනා ගොඩාක් ස්තුතියි ඔබට
@Bandifull
@Bandifull 2 ай бұрын
😍😍
@ShashieHerath
@ShashieHerath Жыл бұрын
Thank you 🌹
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@sewminichamika3391
@sewminichamika3391 2 жыл бұрын
අද තමා මේක හැදුවේ.. හරිම රසට, නියමට ආවා චොප්සි එක.. කඩේ එවට වඩා රසට.. ඒ වගේම හදන්නත් ලේසියි.. Thank you Akka !! ❤️
@dayabalasooriya5128
@dayabalasooriya5128 Жыл бұрын
harima rasay sthuthiy oba thumiyata
@sapubro7287
@sapubro7287 Жыл бұрын
Arhthatamada oya kiyanne
@KgdKalyani
@KgdKalyani 7 ай бұрын
Man heduwa supiriy
@Bandifull
@Bandifull 4 ай бұрын
Thank you
@sumithradevi6682
@sumithradevi6682 3 жыл бұрын
තෙරුවණ් සරණයි ස්තුතියි 🙏🌹
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@hitartadvertising9352
@hitartadvertising9352 3 жыл бұрын
rasama rasai
@Bandifull
@Bandifull 2 ай бұрын
❤️
@srilanka3362
@srilanka3362 3 жыл бұрын
ලෙසියට හොදටම කියා දුන්නා බුදු සරණයි සුභ ගමන්
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@nipuntharuka5586
@nipuntharuka5586 2 жыл бұрын
Tnx❤️ ඔයාට.....
@Bandifull
@Bandifull 2 ай бұрын
❤️
@wijayanthifonseka5418
@wijayanthifonseka5418 3 жыл бұрын
You are a great cooking instructor🏅thanks dear 😘
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome 💝
@hematv2039
@hematv2039 2 жыл бұрын
සුපිරි..👍👍👍
@dilkiferando4370
@dilkiferando4370 2 жыл бұрын
🤩🤩😍😍😍🥰🥰🥳
@readersmind1836
@readersmind1836 2 жыл бұрын
So cute voice. Thank you❤
@Bandifull
@Bandifull 2 ай бұрын
Thank you❤️
@madupriyangika2960
@madupriyangika2960 Жыл бұрын
මාත් හැදුවා. හරිම රසයි 😊
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@dilaniasker8736
@dilaniasker8736 2 жыл бұрын
Luv I love you I love you I love you I love you I love you I love you I love you
@Bandifull
@Bandifull 2 ай бұрын
❤️
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 3 жыл бұрын
බොහොම ස්තූතියි.සුවපත් වේවා
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@chamindirathnayake4797
@chamindirathnayake4797 Жыл бұрын
Thanks sister. Nice
@Bandifull
@Bandifull 4 ай бұрын
Welcome😃
@shenuliviha9813
@shenuliviha9813 3 жыл бұрын
අනේ මගේ ආසම කෑමක් 😋❤️
@kanthiabesekara1215
@kanthiabesekara1215 3 жыл бұрын
Honda wadak
@cristinacristina5360
@cristinacristina5360 3 жыл бұрын
Akkige videos walata godaak Aya unlike karala tiyenne Ai🤔 අනික් ප්‍රසිද්ධ චැනල් එකකටවත් මේ වගෙ ගොඩක් unlike නෑ... මට හිතෙන්නේ අක්කි අලුතෙන් පටන් ගත්ත වැඩක් නිසා, අනික් කුකරි චැනල් කැමති නෑ වගෙ... එයාලා unlike daanawa wage🤔🤔🤔 ඒ උනාට අක්කි ඔයා ලේසියෙන් කෑම හදන හැටි කියල දෙනවා. ලොකු වැල්වටාරම් නෑ. ඒ නිසා මම ආසයි අක්කි ගෙ වීඩියෝ වලට. Good luck 🤞🏻😃♥️👍
@Madu23323
@Madu23323 Жыл бұрын
අද හදනවා tnq ❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@mojonewslk
@mojonewslk 3 жыл бұрын
Delicious😋😍👏ඇත්තටම ලේසියෙන් හදන්න පුලුවන් Thank you ❤❤හරිම රසයි 😍
@Bandifull
@Bandifull 2 ай бұрын
Welcome😃
@donidoni7234
@donidoni7234 Жыл бұрын
WOW AKKI❤❤❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
😍🤗
@bhashinigunarathna1210
@bhashinigunarathna1210 3 жыл бұрын
Thank you for the delicious recipe!!!😋😊🥰
@Bandifull
@Bandifull 3 жыл бұрын
My pleasure 😊
@ineshadilani2286
@ineshadilani2286 3 жыл бұрын
අම්මපා
@gayankumara5075
@gayankumara5075 2 жыл бұрын
@@ineshadilani2286 අැයි සුවර් නැද්ද😊
@champikafernando7170
@champikafernando7170 Жыл бұрын
Wooow very good 🙏🙏🙏😊😊😊👍👍👍
@mpadmaliyanage1807
@mpadmaliyanage1807 Жыл бұрын
අනේ චූටි බන්ඩි FULL බට්ටිච්චී මං මේ RECIPE 1 සොයමින් HITIYE THANX A LOT & OYA KIYL DENA WIDIYAT MAGE BADA PIRuna.lassanai .voice 1 th.thawath ඉදිරියටම yanna,subha pathanawa .
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@dulanradeeshacricket8965
@dulanradeeshacricket8965 3 жыл бұрын
හරිම රසයි අපිත් හැදුවා 🤝🤝🤝🤝
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@Freway9507
@Freway9507 2 жыл бұрын
ලස්සනයි විඩියෝ එක වටිනවා , මමත් ආවා මේ පැත්තටම මේක බලන්න ජය 💚👍👍👍
@Bandifull
@Bandifull 2 ай бұрын
❤️
@maggiebros5535
@maggiebros5535 3 жыл бұрын
Short and sweet 👍
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@indranithalahitiya8382
@indranithalahitiya8382 3 жыл бұрын
AYUBOWAN MAHATHMAYANII!!!!!!! """"OBATHUMIYA UPADESHAYAN DUN LESA MAMATH MEYA Pisinawa Mama GODAKMA Asa AHARAYAK Meya'"""" BUDUSARANAI!!!!!! DEVIPIHITAI!!!!!!! Special Tnx Lot KZbin Team 😎😎😎😎😎
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@w.m.n.sakunthalabandara6082
@w.m.n.sakunthalabandara6082 3 жыл бұрын
ගොඩාඩාඩාඩාක් ස්තූතියි ...මම අද ඔයා කියපු රෙසිපි එකට චොප්සි එක හැදුවා...ඇත්තටම හොදටම ආවා...රසත් ඒ වගේමයි...ගොඩාඩාඩාඩාක් ස්තූතියි ...❤️❤️❤️
@Bandifull
@Bandifull 2 ай бұрын
❤️
@DARK_RIDERS_VEHICAL_CLUB
@DARK_RIDERS_VEHICAL_CLUB Жыл бұрын
තෑන්ක්ස් අක්කියෝ ඔයාගෙ වීඩියෝ බලලා දැන් මන් කුස්සියේමයි 😁
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️😊
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
Woow super👌😋ආසම කැමක්.thanks dear ❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome darling 😊
@dulanjaniperera1434
@dulanjaniperera1434 3 жыл бұрын
;na K-katavala Nh
@kasunnimna3809
@kasunnimna3809 3 жыл бұрын
Apith haduwa akki yooo ooo oka puduma rasak ne akke ammoooo😊😍😌😇😆😅😊😙😘😚😗😎
@Bandifull
@Bandifull 3 жыл бұрын
Awwww Thanks 😊😍
@avneetkauractress6588
@avneetkauractress6588 2 жыл бұрын
මරු රසට ආවා අක්කි.❤❤
@Bandifull
@Bandifull 2 ай бұрын
😍
@chandraruwanpathirana1051
@chandraruwanpathirana1051 3 жыл бұрын
ඉක්මනින්ම නිවැරදිව දැනුවත් උනා ස්තුතියි
@Bandifull
@Bandifull 2 ай бұрын
❤️
@thanujanishanthi9143
@thanujanishanthi9143 3 жыл бұрын
ගොඩක් වටිනවා , බොහොම ස්තුති පැහැදිලිව කියා දෙනවා
@Bandifull
@Bandifull 2 ай бұрын
❤️
@shafeeha2528
@shafeeha2528 Жыл бұрын
හැමදාම මන් ඕක බලන් හදනවා මන් අදත් හැදුවා හරි ම රසය් 🥺🥺🥺🥺මාරම රහය් පට්ට 🥺🥺🥺🥺තැන්කිවූ කියලා දුන්නට
@Bandifull
@Bandifull Жыл бұрын
You're most welcome😃
@vishusarani1339
@vishusarani1339 3 жыл бұрын
Niyamai dear..Meka godak watinawa mata nam..man asama kamak..Thank you so much.😍😍😍
@Bandifull
@Bandifull 3 жыл бұрын
Most welcome 💝
@lakshmikandasamy7878
@lakshmikandasamy7878 Ай бұрын
Very nice 👍
@Bandifull
@Bandifull Ай бұрын
Thank you❤️
@ravindumayantha1317
@ravindumayantha1317 3 жыл бұрын
1 million views... Congratulations akki...❤😍
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you darling 😍
@sunethchathuranga9110
@sunethchathuranga9110 3 жыл бұрын
කටහඩට තමා...🙂👌
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 3 жыл бұрын
Very Nice Thank You 🙏
@Bandifull
@Bandifull 2 ай бұрын
❤️
@chamodivolg1552
@chamodivolg1552 3 жыл бұрын
ගොඩක් රසවත් කෑමක්
@Bandifull
@Bandifull 2 ай бұрын
❤️
@malkiahinsa4859
@malkiahinsa4859 2 жыл бұрын
Sesami oil danna onimada?
@desanduyoutubechannel5419
@desanduyoutubechannel5419 3 жыл бұрын
හරිම රසවත්
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@mangalikasomananayakkara2976
@mangalikasomananayakkara2976 2 ай бұрын
Very good ❤
@Bandifull
@Bandifull 2 ай бұрын
Thank you! ❤️
@DBDIARIES13
@DBDIARIES13 3 жыл бұрын
Yum yum. Hello from 🇬🇧 United Kingdom
@Bandifull
@Bandifull 2 ай бұрын
❤️
@tubeshorts525
@tubeshorts525 2 жыл бұрын
Sesami oil ඕනෙමද අක්කි 😕නැති උනොත් අවුලක් වෙයිද
@hewagepriyanthi8915
@hewagepriyanthi8915 3 жыл бұрын
Apit haduwa harima rasai😋
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@diludilrukshi8455
@diludilrukshi8455 2 жыл бұрын
අර මොනවද අක්කි අන්තිමට එකතු කලේ.kontra කිවුවේ ඒ මොනාද.කඩේ ගන්න තියනවද?
@Bandifull
@Bandifull 2 жыл бұрын
Cornflour- බඩ ඉරිගු පිටි . ඔව් කඩේ ගන්න තියෙනවා
@indimallika4777
@indimallika4777 3 жыл бұрын
සුවපත්වෙත්වා 🙏
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි
@kalyanithilakarathna107
@kalyanithilakarathna107 3 жыл бұрын
👍🏽❤️
@chanchalasubashini5961
@chanchalasubashini5961 5 ай бұрын
හරිම ලස්සනට සලරවකියල දෙනවා ගොඩක් ස්තුතියි
@Bandifull
@Bandifull 4 ай бұрын
😊❤️
@NDKtraveles7451
@NDKtraveles7451 3 жыл бұрын
ගොඩක් රසයි 👍👍🤩🤩
@Bandifull
@Bandifull 2 ай бұрын
❤️
@charletrathnayake7559
@charletrathnayake7559 Жыл бұрын
Thala thel awashyamada
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12