Chords Challenge | කෝඩ්ස් චැලේන්ජ් | Mangus

  Рет қаралды 23,106

Mangus

Mangus

Күн бұрын

So sit back, relax, and enjoy the show!
Chords Challenge | කෝඩ්ස් චැලේන්ජ් | Mangus

Пікірлер: 122
@Danush-travel
@Danush-travel Жыл бұрын
Videos okkoma miss una machanla ada lankawata awe..Eka eka balana gaman..elazzz❤
@pasanrupasinghe8114
@pasanrupasinghe8114 Жыл бұрын
අඩෝ පට්ට ඕයී..උබලගේ සින්දු අහ අහ කොච්චර නම් රැය පහන් කරන්න ඇතිද....❤❤❤
@MKSTUDIO913
@MKSTUDIO913 Жыл бұрын
මරු සංගීත කථාව....රස මැවෙන... රස පිරෙන වැඩක්....රෝස තොල් සිඹිමි නියමයි. ආදරේ රන් බිඟුන් - පෙනුනු සුව දසුන්, මරු
@miyurusandaruwan7087
@miyurusandaruwan7087 8 ай бұрын
The best part is that Nawan and Menuka never forget their beginnings and Muditha's contribution! Way to go!
@GW577
@GW577 8 ай бұрын
මචන්ල මේ වාගේ තව Seesion එකක් ගහමු ... !! පට්ටම වැඩක් ... ජය
@laprathi7105
@laprathi7105 9 ай бұрын
Channel දෙකේම ඒවා අපේ අම්මත් බලනව දෙයියන්ගෙ පිහිටයි ආදරෙයි ❤
@ThaveeshaKannangara
@ThaveeshaKannangara Жыл бұрын
ගේමක් ගහල... හිනි පෙත්තමටම යමු...
@anuradhajaya1
@anuradhajaya1 Жыл бұрын
පට්ට.. 😍දැන් ඔරිජිනල් සින්දුව කියන්නත් අමතකයි..😁🤣🤣
@koshikafernando1632
@koshikafernando1632 11 ай бұрын
වචන ටිකක් දාලා ඉක්මනට කරන්නකෝ... Eka patta ❤️🔥
@Ckalupahana
@Ckalupahana Жыл бұрын
මේක හෙන ආතල්..! මේකෙ තව part එකක් ඕනෙ. ආදරෙයි Mangus ❤
@apcreations0306
@apcreations0306 9 ай бұрын
Music issrhata yanna oni ohoma neda ithin... Aluthma rahak... patta supiri 💥💥
@yahampathsanjeewa9599
@yahampathsanjeewa9599 Жыл бұрын
බුෂී තමා හැබැයි හොඳටම කරන්නේ ❤
@nuwanranasinghe933
@nuwanranasinghe933 Жыл бұрын
ඒක ලස්සන වැඩක් මැංගුස් ටීම්... ලොකු ආදරයක් තියෙන්නෙ... දක්ෂයො සෙට් එකක්.... ආසම තව චුට්ටක් ....❤️
@mahelarathnayake2275
@mahelarathnayake2275 Жыл бұрын
අඩෝ ඒ වයිබ් එක ආතල් මචංලා ♥ චොකලට් කිරියටත් සුපිරියට කියන්න පුලුවන් නේහ් 😅🥃♥
@santhush7399
@santhush7399 Жыл бұрын
You guys made my day!
@sinhalaguitarlab1794
@sinhalaguitarlab1794 Жыл бұрын
Great brother 💜️💜️
@kavindudilshan9347
@kavindudilshan9347 Жыл бұрын
අඩො මරු අලුත් මෙලඩි සෙට් එකක් නේ .intro දාල අලුත් සින්දු ටිකක් කරන්න පුලුවන් මට 🤣😅
@Ishantechnic12
@Ishantechnic12 Жыл бұрын
Ado e talent eka oi ❤❤
@gr_nuwansrilal
@gr_nuwansrilal Жыл бұрын
adoo patta video eka.😂😂😂😂acting nam maru umbalage
@thilinaupeka7794
@thilinaupeka7794 Жыл бұрын
කූං කූං සද්දෙත් තිබ්බනම් මරු 😂
@Chucklesandbrawn
@Chucklesandbrawn Жыл бұрын
Watched this with a smile in my face. Great episode guys. Pure authentic, Thank you
@vishwasenanayake7899
@vishwasenanayake7899 Жыл бұрын
Supiriyak dennama...❤ mara talent ekak tynne 😊
@outdooractivities1179
@outdooractivities1179 Жыл бұрын
වෙනස්ම දෙයක් සහෝස්ලා❤
@shanikayeomans2488
@shanikayeomans2488 4 ай бұрын
I love this.❤❤❤
@tharangamb
@tharangamb Жыл бұрын
අනර්ඝයි.... හෙන මරු... ....
@imanthakaveen3366
@imanthakaveen3366 Жыл бұрын
Guitar codes gana video series ekk one bosala❤❤
@harindukavishka4392
@harindukavishka4392 Жыл бұрын
ඒක සුපිරී 😍❤️
@gayanidayarathna7231
@gayanidayarathna7231 Жыл бұрын
නවා❤,මේනු❤,Bushi ත් ඇවිත්❤...ඒක නම් පිස්සුවක්❤❤...ආදරෙයි ❤
@hasarupathirana273
@hasarupathirana273 9 ай бұрын
Patta❤ Talented 💪💝
@DevindaManod
@DevindaManod 2 ай бұрын
Wooow❤❤
@evansnanayakkara
@evansnanayakkara Жыл бұрын
උබලා දෙන්න වගේ තව උන් දෙන්නෙක්වනම් මම තාම දැකලා නෑ මේ රටේ.. වැඩ්ඩොම දෙන්නෙක් ❤️
@iravanaofficial
@iravanaofficial Жыл бұрын
Adee මුදි අයිය පට්ටනේ ඕයි😁
@thejana_wikii
@thejana_wikii Жыл бұрын
මියුසික් වල පට්ටම ආතල් , පට්ටම වෙනස් පොයින්ට් අල්ලගෙන සුපිරිම වීඩියෝ හදන්නෙ ලංකාවේ ඔයාලා දෙන්නා විතරයි මම හිතන්නෙ...😍 ඉස්සරම ඉදන් (බලනවනම් බලපන් කරන කාලෙ ඉදන්ම) කරපු හැම එකක්ම පට්ට 😍❤️💝💥 මේකේන් තව වීඩියෝ එකක් කරනවනම් අන්තිම කොටස යන ගමන්ම ඔරිජිනල් කෝඩ් වලට මාරු උනොත් තව සුපිරි වෙයි...😁❤️
@nisalchanuka2390
@nisalchanuka2390 Жыл бұрын
මේක ආතල් වැඩක්.....❤️🔥
@dilshanvinod9434
@dilshanvinod9434 Жыл бұрын
එකෙන්ම වැඩ්ඩෝ දෙන්නෙක්...❤️❤️😍
@minulosegodage6546
@minulosegodage6546 11 ай бұрын
Maru patta athal part 2 ekak oni
@ronaldranjan3020
@ronaldranjan3020 8 ай бұрын
ඕයි මරු 😍
@WIKUMA212
@WIKUMA212 Жыл бұрын
එකටම ඉඳපල්ලා වස්ති වගේ ඉන්ඩස්ට්‍රිය හොල්ලමු ❤
@samandabeysekara3208
@samandabeysekara3208 Жыл бұрын
අනන්තයටම යමන්ලා මචං... ❤
@praweenkatukithule
@praweenkatukithule Жыл бұрын
මරු හැබැයි සිරාවටම මරු හැබයි❤ පාන්දර 1.43යි වෙලාව පොඩ්කාස්ට් එකක්😍
@MrKassaMusic
@MrKassaMusic Жыл бұрын
Ekanam maru ❤️😍😍
@pinsara_s
@pinsara_s Жыл бұрын
meka 2parak withara ahuwoth original melody ekath amathaka wenawa 🤣🤣 patta athal.. maru❤
@rukshanilangarathna9373
@rukshanilangarathna9373 Жыл бұрын
Great work brothers ❤❤❤🎉
@pavanadulanjana5477
@pavanadulanjana5477 Жыл бұрын
Patta bro
@ppkgamage
@ppkgamage Жыл бұрын
පට්ට සුපිරී
@Asitha_mg
@Asitha_mg Жыл бұрын
That's awesome man... 🔥🔥
@3rdeyecreation007
@3rdeyecreation007 Жыл бұрын
නියමයි බේසිකයෝ...
@vimaniwickramanayake5941
@vimaniwickramanayake5941 Жыл бұрын
This is superb 😍
@kavindagraphic8826
@kavindagraphic8826 Жыл бұрын
Super Max..!
@Ranasuru
@Ranasuru Жыл бұрын
ලස්සන යුගල පදයක් උබල දෙන්නා❤
@tbjay5159
@tbjay5159 Жыл бұрын
මුදිත අයියා ආපු දුර ගැනනම් පට්ට සතුටුයි ❤❤❤
@malindachamikara
@malindachamikara 8 ай бұрын
රෝස තොල් සිබිමි මරු බං
@laprathi7105
@laprathi7105 9 ай бұрын
Superb❤❤❤
@oshada
@oshada Жыл бұрын
නියමයි බෝයිස් ❤
@ishankaamarasooriya5631
@ishankaamarasooriya5631 Жыл бұрын
Adoo maru yakoo. ❤️❤️❤️
@MrAmilaroxz
@MrAmilaroxz Жыл бұрын
Adoh patta 3 parak ahuwa.
@pasindujeewantha1261
@pasindujeewantha1261 Жыл бұрын
අම්මෝ ඒකෙ ආතල් එක ඇත්ත සිංදුවත් අමතක උනා 😄😄
@iamknoxpresley
@iamknoxpresley Жыл бұрын
උඹල සිංදුවක් හදපල්ල බං දැං❤
@PasinduRathnayake-me8cb
@PasinduRathnayake-me8cb Жыл бұрын
Eekh paharak ❤️🥺 thava ekk oni
@tharurajapaksha5196
@tharurajapaksha5196 Жыл бұрын
ado ado...
@ChamikaWadasinghe
@ChamikaWadasinghe Жыл бұрын
මියුසික් පිස්සෝ... ඕවගෙ ආතල් එක දන්නෙ මියුසික් පිස්සොම තමයි ❤
@eshanweerakkody9225
@eshanweerakkody9225 Жыл бұрын
හාම්මට ඒක ❤️😁
@sb6793
@sb6793 Жыл бұрын
ආම් එක පට්ට..
@NurtureMinds88
@NurtureMinds88 Жыл бұрын
Eka maru!!
@ashen5821
@ashen5821 Жыл бұрын
විඩියෝ එකට අනුව, හැමදාම ගහන කෝඩ් එක නැතුව වෙනම කෝඩ් එකට පුලුවන් සිංදුවේ තව ලස්සන තැන් දකින්න 🔥
@SteveRosmond
@SteveRosmond Жыл бұрын
Patta patta ❤❤❤❤
@madhurapriyanath4239
@madhurapriyanath4239 Жыл бұрын
අඩෝ පට්ට.❤
@supunpemachandra6082
@supunpemachandra6082 Жыл бұрын
මේජ මයිනර් මාරු උනාම සෝක්😂
@indunildisanayaka2238
@indunildisanayaka2238 Жыл бұрын
හරි ලස්සනයි වෙරි ගුඩ් 🤣
@tecboys3402
@tecboys3402 Жыл бұрын
Pandara 2i ❤
@GuitarLk
@GuitarLk Жыл бұрын
A minor එකේ ගහමුද?
@Sanoj_Dulanka
@Sanoj_Dulanka Жыл бұрын
Patta ammooo
@yasasramod3033
@yasasramod3033 Жыл бұрын
mulu video ekama baladdi hina wigena baluwe, amuthu lul ekak thiyanawa eketh😍
@nuwanekanayake4826
@nuwanekanayake4826 Жыл бұрын
කොලොප්පු වෙනව යකෝ🤣🤣🤣🤣
@ChathuraBuddhika-qf2yr
@ChathuraBuddhika-qf2yr 9 ай бұрын
Katahadawall 2kama pattai a..
@yasithasiri
@yasithasiri Жыл бұрын
Eka patta
@suriyamaxkakashi9031
@suriyamaxkakashi9031 Жыл бұрын
supri ❤
@malithsonal8635
@malithsonal8635 Жыл бұрын
Thopi denna aneeeee❤❤❤❤❤❤❤❤
@MacShey
@MacShey Жыл бұрын
ekanam maru
@rajithalakmal8053
@rajithalakmal8053 Жыл бұрын
ඒ ඒක ආතල්... ❤❤❤
@ViewsbySasaa
@ViewsbySasaa Жыл бұрын
ඒක මරූ ❤❤❤
@ashansiriwardhana994
@ashansiriwardhana994 Жыл бұрын
ඒ වයිබ් එක ❤
@sb6793
@sb6793 Жыл бұрын
ඒක පේන්න..
@the-methum
@the-methum Жыл бұрын
Mangus 🔛🔝🔥
@sooryakandy921
@sooryakandy921 Жыл бұрын
❤නෙත් එකේ ඉන්නේ මෙනුක නේද
@csaw7064
@csaw7064 Жыл бұрын
music gena lessons kramuda ??
@hiyt1985
@hiyt1985 Жыл бұрын
KZbin about ekata dapan spotify link eka❤
@heshanominda6884
@heshanominda6884 Жыл бұрын
Besikayo denna yasai 😂👍
@nelsondemuni1666
@nelsondemuni1666 Жыл бұрын
කළුතර gamma 😎
@uncomaaRoxx
@uncomaaRoxx Жыл бұрын
Mangus band eka release karanna plan karala thiyenne thawa kochchara kalekinda 😅😅😅
@tharindudeshan8558
@tharindudeshan8558 Жыл бұрын
❤❤❤❤ ela wasthula
@RaniYa1994
@RaniYa1994 Жыл бұрын
@nadeeshanika9431
@nadeeshanika9431 Жыл бұрын
❤️❤️
@anjeloakurana5772
@anjeloakurana5772 Жыл бұрын
🤩🤩❤️
@poornimavithanage2268
@poornimavithanage2268 Жыл бұрын
Nawan & menuka ❤❤
@pavithrabandara8700
@pavithrabandara8700 Жыл бұрын
Chill ❤❤
@sisirasaman7199
@sisirasaman7199 Жыл бұрын
Brothers 👍👈
@bestmotivation3757
@bestmotivation3757 Жыл бұрын
Cupiriyk
@charunipremasiri9093
@charunipremasiri9093 Жыл бұрын
❤😮
@nagato7th-pain147
@nagato7th-pain147 Жыл бұрын
නවාන් තනිකරම විජේ තලපති වගෙ..
මල් පිට මල් | Mal Pita Mal | Mangus 2024
8:05
Mangus Tube
Рет қаралды 323 М.
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 79 МЛН
අක්කර දෙක | Akkara Deka | Mangus 2024
7:04
Mangus Tube
Рет қаралды 188 М.
චාමර වීරසිංහ ගිත එකතුව
49:00
හොඳම ටික | Hondama Tika | Mangus Tube 2023
8:24
Mangus Tube
Рет қаралды 100 М.
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН