Mashup Cover by Kochchi (KOච්CHI)

  Рет қаралды 2,028,950

Kochchi

Kochchi

3 жыл бұрын

Mashup Cover by Kochchi (KOච්CHI)
♪ Cover By - Kochchi (KOච්CHI)
♪ New Music Arrangement - Kasun Wickramasinghe @ Rabbitunes Studio
♪ Mix & Mastered - Kasun Wickramasinghe @ Rabbitunes Studio
➵ Videography - Dark Room @Darkrrom
✂ Makeup & Hair - Nadeesha Ilangakoon @Salon Elegant SL
𝙊𝙧𝙞𝙜𝙞𝙣𝙖𝙡𝙨
♩ 𝗨𝗿𝘃𝗮𝘀𝗶
Original Artist - A. R. Rahaman, Suresh Peters, Shahul Hameed
Lyrics - Vairamuthu
Music - A. R. Rahaman
♩ 𝗦𝗮𝗿𝗮 𝗦𝗮𝗱𝗶𝘀𝗶
Original Artist - Various Artists
♩ 𝗛𝗲𝘆 𝗗𝗝 (𝗥𝗲𝗺𝗶𝘅)
Original Artist - CNCO, Meghan Trainor, Sean Paul
♩ 𝗔𝗹𝗮𝘄𝗮𝗻𝘁𝗵𝗶𝘆𝗮𝗸
Original Artist - Ashanthika
Lyrics - Hemasiri Halpata
Music - Eranga Jayasanka
♩ 𝗕𝗮𝗱𝘁𝗮𝗺𝗲𝗲𝘇 𝗗𝗶𝗹
Original Artist - Benny Dayal
Lyrics - Amitabh Bhattacharya
Music - Pritam Chakraborty
♩ 𝗪𝗲 𝗪𝗶𝗹𝗹 𝗥𝗼𝗰𝗸 𝘆𝗼𝘂
Original Artist - Queen
Lyrics - Brian May
⬇ FOLLOW US ON ⬇
_____________________________________________________
FaceBook ☛ / kochchimusic
Instagram ☛ / kochchimusic
#kochchi#mashup

Пікірлер: 2 500
@kochchi
@kochchi 3 жыл бұрын
Checkout our first original ☛ kzbin.info/www/bejne/sIfQeXR_pa6fiKM - MR LOVE -
@hansaninimasha4027
@hansaninimasha4027 3 жыл бұрын
Blackpink ake song ekak karannako❤️
@cedricwijesinghe1236
@cedricwijesinghe1236 3 жыл бұрын
@@hansaninimasha4027. Q
@Ajithkumara304
@Ajithkumara304 3 жыл бұрын
@@hansaninimasha4027 ow dennako please ☺️
@artcreation1120
@artcreation1120 2 жыл бұрын
Anee akkiyo math song ekak karala dennakoooo. Mn danata sindu 10k liyala thiyenawa. Mata udaw karannako plz. Mekata rpluy karanna puluwan Nan akkiyo
@SLKPOPMASHUP
@SLKPOPMASHUP 2 жыл бұрын
@@hansaninimasha4027 BLACKPINK OT4 Vocals ටික wage perfect 💜️🥰
@chamodins6799
@chamodins6799 3 жыл бұрын
ලංකාවෙ මෙහෙම සුපිරි girl gang ඉන්නවා ඒ කියන්නේ....අනේ දෙයියනේ...හැමදෑම වෙන රටවල් වල ඒවා බල බල ලංකාවෙත් මෙහෙම හිටියා නම් කියලා හිත හිත හිටියේ....සුපිරී....proud to be a SLn.
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi 3 жыл бұрын
හිත ඉල්ලන තරු බලලා එකෙන් මේගොල්ලොන්ගේ group එක අදුරගෙන mashup එක අහලා මෙකෙන් ආයිත් බලන්න ආපු අය කෝ බලන්න ♥️
@brawly-brawlstars5730
@brawly-brawlstars5730 3 жыл бұрын
Api
@punyalakshmi5454
@punyalakshmi5454 3 жыл бұрын
Man baluweth hitha illana tharu eken
@sachisewwandi9711
@sachisewwandi9711 3 жыл бұрын
Mn
@maheshchanaka3395
@maheshchanaka3395 3 жыл бұрын
සුපිරි
@sanjanakavindi9628
@sanjanakavindi9628 3 жыл бұрын
Mn
@thusharalakmal8213
@thusharalakmal8213 3 жыл бұрын
"Kochchi" බ්‍රෑන්ඩ් එකක් වීගෙන එන්නෙ. ලගදිම නැතුව ම බැරි බ්‍රෑන්ඩ් එකක් වෙනවා sure. ආකර්ෂණීයයි....🖤✨🎤🎻
@sehansamalsini104
@sehansamalsini104 3 жыл бұрын
Really happy about new version of SL POP
@sujeewafernando6733
@sujeewafernando6733 2 жыл бұрын
Yeah ❤
@kaushalyacolombage7461
@kaushalyacolombage7461 3 жыл бұрын
ලංකාවේ සංගීතය ඇතුලේ ගැහැණු හඩකට කරන්න පුලුවන් දේවල් වල සීමාව වෙනස් කරමින් අලුත්ම මාවතකට යන ලස්සනම ලස්සන හඩවල් තියෙන හැඩකාර ලදුන් හතර දෙනෙක්!!! සුභ පැතුම් හදවතින්ම!!♥️♥️♥️
@erandimadushika7223
@erandimadushika7223 3 жыл бұрын
🥰🥰🥰
@lyricalvideos3786
@lyricalvideos3786 2 жыл бұрын
Ou
@nima761
@nima761 2 жыл бұрын
හැඩ රහිත චබී කෙල්ලෝ 4ක් 🤣🤣🤣
@neranjidhanushkidesilva6715
@neranjidhanushkidesilva6715 9 ай бұрын
👍👍👍👍👍👍
@isurunuwan2575
@isurunuwan2575 3 жыл бұрын
ඇහුවයින් ඇහුවේ නැ මේ වගේ mashup එකක්. දැන් මම උතුර දකුණ මාරු වෙලා වගේ ඉන්නේ. 🤩 සුපිරි👌
@PrabuddikaBandara
@PrabuddikaBandara 2 жыл бұрын
sirawata
@thanujanuwan6146
@thanujanuwan6146 3 жыл бұрын
සංගීත විශාරදලා unlike කරලා,,ලස්සනයි වැඩේ ❤️❤️
@rangawanasinghe7186
@rangawanasinghe7186 3 жыл бұрын
👍👍👍
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
දැන් unlike button එක නැහැ👍🌷
@chirangalakshitha4467
@chirangalakshitha4467 2 жыл бұрын
මට දැනෙන්නේ ලොකේ ප්‍රසිද්ධ කාන්තා ගායන කණ්ඩායම් වලට වඩා ඔයාල හුගක් ඉදිරියෙන්. ජීවිතේ සංකීර්ණ වෙයි නමුත් මේ කරණ දේ සියලු දෙනා සහයෝගයෙන් කරන්න. දන්වද අපේ විශේෂ හැකියාවක් විදියට දකින්නෙ අපිට ඕනම භාෂාවක් ඒ භාෂාව කතා කරන අය වගේම උච්චාරණය කරන්න පුලුවන්. මේකෙන් එක සනාත වෙනවා. ඒක අපි ලබපු ලොකු භාග්‍යයක් මේ හැකියාවෙන් වැඩ අරගෙන මේ පුංචි රටේ නම මුලු ලෝකයකට ම දැන ගන්න සලස්වන්න. දිගටම හොදම නිර්මාණ කරන්න. සුභ පැතුම්
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 3 жыл бұрын
Amazing.. Keep it up girls
@slphotoLK
@slphotoLK 3 жыл бұрын
Wow. කාලෙකින් ආලවාන්තියක් සුපිරි
@kochchi
@kochchi 3 жыл бұрын
Thank you so much 🌶🎼🔥
@shanchalitha2051
@shanchalitha2051 3 жыл бұрын
same
@nilezychanu7726
@nilezychanu7726 3 жыл бұрын
I don't know who is the Conner Singer she is awesome
@nilezychanu7726
@nilezychanu7726 3 жыл бұрын
Alawanthiyak starting wow
@abdulrahman-1989
@abdulrahman-1989 3 жыл бұрын
@@nilezychanu7726 go
@dileepa.jayasinghe
@dileepa.jayasinghe 3 жыл бұрын
Awesome 😍 උපේකා නංගී ටැලන්ට් කියල කොහොමත් දන්නවා. අනිත් අයත් Superb ❤️
@nishadikrishanthika2646
@nishadikrishanthika2646 3 жыл бұрын
තෑගි ලෙසට මගෙ නීල කොබෙය්යා...♥️♥️♥️♥️
@annalouise937
@annalouise937 3 жыл бұрын
International level music. wish you all the best KOච්CHI
@rasithvidusara5868
@rasithvidusara5868 3 жыл бұрын
මේ වැඩේ පත්තු වෙනව ඇදගෙන යන්න මරු වැඩක් ❤
@shivasr1864
@shivasr1864 2 жыл бұрын
சிறப்பாக இருந்தது மகிழ்ச்சி வாழ்த்துக்கள்.....
@lakaastube9669
@lakaastube9669 3 жыл бұрын
අම්මෝහ්..😯 කොච්චි වලට වඩා සැරයි ඒක...❤️ සුපිරි අහ්...❤️❤️❤️
@Sandy-cc7ye
@Sandy-cc7ye 3 жыл бұрын
හතරදෙනාම එකට sing කරද්දි ඔක්කොම එකතු වෙලා එක voice එකක් වෙලා ඇහෙනවා. සුපිරි. wish your all the best guys 😘😘😘
@lalweerasekara2994
@lalweerasekara2994 2 жыл бұрын
Na blackpinlata adare na meyalata adrei
@sampathbridal6566
@sampathbridal6566 Жыл бұрын
@@lalweerasekara2994 kiyana deyk therenna kiyanavad ?
@ownyaslifejournal2022
@ownyaslifejournal2022 3 жыл бұрын
Upeka just magical voice
@kochchi
@kochchi 3 жыл бұрын
Thank you so much 🌶🎼🔥
@pamodeeweeraddana3185
@pamodeeweeraddana3185 2 жыл бұрын
නීල කොබෙයියා කියන තැන හිරිගඩුත් පිපුනා😍❤️
@sankarmukherjee9576
@sankarmukherjee9576 2 жыл бұрын
Brilliant singing. Love from KOLKATA.
@nuwanmahesh1911
@nuwanmahesh1911 3 жыл бұрын
Wau...නියමනේ ... උපේකාගේ ට්ක්ටොක් ඒවත් නියමයි
@kochchi
@kochchi 3 жыл бұрын
Thank you so much 🌶🎼🔥
@sahanoshada2800
@sahanoshada2800 2 жыл бұрын
Awesome,Amazing, Superb ❤️❤️❤️💯💯💯
@RiffathHussain
@RiffathHussain 3 жыл бұрын
As a trilingual Lankan, I thoroughly enjoyed this! At first, I think- "Oh no, not another wanna-be girl squad!"... But a few seconds in, I stopped my work (I was playing this in the background) and just HAD to watch the whole video over and over again! Wishing you good luck all the way from Sydney! #Fantastic #පට්ට #பிரமாதம்
@krishanthatharanga6434
@krishanthatharanga6434 2 жыл бұрын
Woow .nice .ගොඩක් ලස්සනයි .පිලිවෙලටම වැඩේ කරලා .මේ වැඩේ නම් පට්ටම .ආසයි බලන්න .කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ .👌❤️❤️❤️❤️❤️
@rashinthadilshan1691
@rashinthadilshan1691 3 жыл бұрын
අහපු ලස්සනම mashup එකක්. ඉවරවෙද්දි ලෝබ හිතෙනව😍😍😍
@kochchi
@kochchi 3 жыл бұрын
Thank you so much 🌶🎼🔥
@achinthalakmalperera7013
@achinthalakmalperera7013 3 жыл бұрын
එකෙන්ම
@user-jc9qi3xu1m
@user-jc9qi3xu1m 4 ай бұрын
හතර දෙනාම එක වගේ 💖💖
@Sehan_dilrr
@Sehan_dilrr 2 жыл бұрын
Gammc thami grills 👋🏻😍💙😅
@zeeker8349
@zeeker8349 3 жыл бұрын
සුපිරී කොච්චි. උපේඛා විතරයි දැනං හිටියෙ. හැබැයි අනිත් 3දෙනත් සුපිරී.. woah 😍
@kochchi
@kochchi 3 жыл бұрын
Thank you so much 🌶🎼🔥
@gee987
@gee987 3 жыл бұрын
Dream star girls ❤❤❤❤
@nayaniilangakoon9191
@nayaniilangakoon9191 3 жыл бұрын
Mamath.... okkoma super...WOW
@user-sl3ue1jw5p
@user-sl3ue1jw5p 3 жыл бұрын
එරන්දිව දන් නැද්ද 😑
@menushaviranipallegolledew7214
@menushaviranipallegolledew7214 3 жыл бұрын
Ane harima lassanai... poddak agawal tika kettut unanam... kisima aduwak na ehenam.... international level....harima adambarai oyala gana... from Uk
@minukamayuranmadushan6822
@minukamayuranmadushan6822 3 жыл бұрын
niyamai supiriyatama thiyenava... kaalekin aava supirima mushup ekak........
@maheesha8962
@maheesha8962 2 жыл бұрын
වාව් සුපිරියි,සුභ පතනවා ඔබ සැමට ඉදිරියටම යන්න🥰🥰🥰🥰
@shanalex9496
@shanalex9496 3 жыл бұрын
Spice girls.alawanthiyo patta💓👍🏼
@gaweshika4457
@gaweshika4457 2 жыл бұрын
2022 වල අහන අය ඉන්නවද මන් වගේ
@anneangel
@anneangel Жыл бұрын
wah wah wah akkila such a great marshup ...............Good luck all girls..😚🤩
@habiyaibabiyai2329
@habiyaibabiyai2329 2 жыл бұрын
4 denatma aaaaaadarei 😘😘😘😘
@gayanchinthaka1525
@gayanchinthaka1525 Жыл бұрын
" සාර සදිසි පෙති " ඒ ටික උපේඛා අක්කා නියමෙට sing කරනවා ❤️ තනියම cover එකක් කරොත් ලස්සනට Hit වෙයි 🙂❤️
@EnglishwithMrSam
@EnglishwithMrSam 3 жыл бұрын
The worst thing I’ve witnessed here is there are always people to dislike something no matter how good it is!!! This is one of the reasons why we cannot grow as a country! It’s our responsibility appreciate incredible talents of ours! It’s simply a top notch performance!
@piumiimasha729
@piumiimasha729 Жыл бұрын
Niyamayi
@nilukasudarshani8810
@nilukasudarshani8810 3 жыл бұрын
හරිම ලස්සනයි නංගියෝ😘😘😘😘
@cholibandara4745
@cholibandara4745 3 жыл бұрын
congratulations ..very very best KOච්CHI
@Mrdumii
@Mrdumii 3 жыл бұрын
මල් සින්දු වගේද මේ posh marshup. Good luck. 100 පාරක් විතර ඇහුවා.
@pageantuniverseworld9726
@pageantuniverseworld9726 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ . මාරම ලස්සනයි❤❤❤👍👍👍👍අනාගතයට සුබ පතනවා.🌺🌺🤗🤗🤗👍❤
@madhukaheshan1419
@madhukaheshan1419 3 жыл бұрын
ඒක නම් කොච්චිම තමා👍👍👍👍❤❤❤
@kochchi
@kochchi 3 жыл бұрын
Thank you so much 🌶🎼🔥
@chandaniweerasingha7903
@chandaniweerasingha7903 2 жыл бұрын
Great
@Savee803
@Savee803 2 жыл бұрын
Supiriyak thamai
@nilukakumari3927
@nilukakumari3927 3 ай бұрын
හරිම ලස්සනයි ගින්දර වගේ මම හරි ම ආසයි ❤❤❤
@creativecollections8313
@creativecollections8313 3 жыл бұрын
කොච්චි නෙමෙයි නයි මිරිස් අම්මෝහ් 👌🔥
@Traveller_Ceylon
@Traveller_Ceylon 3 жыл бұрын
හතරදෙනාම පට්ට...❤️❤️ එරන්දි අක්කගෙ voice එක ගැනනම් කතා කරලා වැඩක් නෑ ඉතිං. ඒ දවස්වල ඉඳන් සෑහෙන්න ආසයි. නියමයි ජය වේවා.... හොඳ නිර්මාණ ටිකක් කරමු ඉස්සරහට...👊👊
@sanjeewadevinda6322
@sanjeewadevinda6322 2 жыл бұрын
Niyamai suppa
@chathurikasadaruwani6807
@chathurikasadaruwani6807 Жыл бұрын
එ්ක මාරම ගැම්මක්💕💕💕💕💕💕
@slcricket2777
@slcricket2777 3 жыл бұрын
3පාරට ඇහුවේ යකෝ අම්මෝ එක
@chehansamarasinghe
@chehansamarasinghe 3 жыл бұрын
conrner girl( near the upeka) voice is soo clear and perfect tone. superb voice 😍😘 Keep it up girls 😁
@user-mo9ib4sn3s
@user-mo9ib4sn3s 3 жыл бұрын
රාමාට මා සැකයි singer erandi madushika (coner girl)
@lash8838
@lash8838 2 жыл бұрын
Erandi Madushika she is
@benarjiudeshkumara2948
@benarjiudeshkumara2948 3 жыл бұрын
very beautiful kochchiyooo
@nilanranasinghe2993
@nilanranasinghe2993 11 ай бұрын
අව්රුදු දෙහෙකට පස්සේ අායෙත් අහන මං අායෙත් කියන්න තියෙන්නේ කොච්චිම තමයි❤❤
@tharindumuramudali9506
@tharindumuramudali9506 3 жыл бұрын
The corner girl can chenge her voice into every melody smoothly,wuh😇
@kochchi
@kochchi 3 жыл бұрын
Thank you so much 🌶🎼🔥
@inokaweerakoon8417
@inokaweerakoon8417 3 жыл бұрын
How wonderful you are .we hoped for this change in srilanka. Really amazing voices. I’m proud of the friendship as a girl . Congratulations all of you . And god bless❤️❤️❤️ keep it up
@jayakumaranonis3829
@jayakumaranonis3829 3 жыл бұрын
Wohh yeah she is superb💖💖
@Trendingkikiskitchenandvlogs1
@Trendingkikiskitchenandvlogs1 3 жыл бұрын
That offshoulder dress has the best voice,wow
@suranjithdehipahawala6782
@suranjithdehipahawala6782 3 жыл бұрын
erandi she rocks
@sanduninethmini4765
@sanduninethmini4765 3 жыл бұрын
Mama dakapu lassanaa mashap eka. Best talent... super girls. Good luck. ❤️❤️❤️😍😍😍😍😍❤️❤️❤️
@kochchi
@kochchi 3 жыл бұрын
Thank you so much 🌶🎼🔥
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
woooow 😳🥺🤩😍🥰🥰 we need more, more more, like this
@Shanuka_Basnayake
@Shanuka_Basnayake 2 жыл бұрын
චබි මෑෂ් අප් හැබැයි ❤😌
@akalankak.p.5067
@akalankak.p.5067 3 жыл бұрын
Nice job keep it up sisters ♥️💃💃💃💃♥️
@kochchi
@kochchi 3 жыл бұрын
Thank you so much 🌶🎼🔥
@whatappstatus275
@whatappstatus275 2 жыл бұрын
අහන එක නම් නවත්තන්න බෑ 😍😍
@sanjanarathnayakasanjana4726
@sanjanarathnayakasanjana4726 11 ай бұрын
ehenam supiri supiri
@vijithasamankumara2887
@vijithasamankumara2887 Жыл бұрын
ලස්සනයි අසයි akkiyo
@yasassenarath
@yasassenarath 3 жыл бұрын
වොයිස් මැචුවර්ඩ් ටීන්ස්🖤🖤🖤🖤
@kochchi
@kochchi 3 жыл бұрын
Thank you so much 🌶🎼🔥
@swarnaweerasinha6375
@swarnaweerasinha6375 3 жыл бұрын
Best of luck lassanai godaak
@Ravishgaming110
@Ravishgaming110 3 жыл бұрын
Wow...good luck kochchi
@user-jt9og5uw9q
@user-jt9og5uw9q 2 жыл бұрын
Mewane mashup 😘😘
@malith3901
@malith3901 3 жыл бұрын
Mashup ටිකක් දාමු දිගටම❤️✨
@geethnimantha6171
@geethnimantha6171 3 жыл бұрын
erandi 😍 man dn pissek❤️
@judywijesinghe7305
@judywijesinghe7305 3 жыл бұрын
Waaaw😊SRI Lankan spice girls🌻🌻🌻🌻👍😍
@udararoshan2875
@udararoshan2875 2 ай бұрын
ලස්සන වැඩක් ❤❤❤❤
@chamiproduction7384
@chamiproduction7384 3 жыл бұрын
ආලවන්තියක් full එක ඔනී..❤️❤️❤️❤️😍😍😍
@nelukanimsara5428
@nelukanimsara5428 3 жыл бұрын
Aniwa oneee ❤
@sewwandirajapaksha154
@sewwandirajapaksha154 3 жыл бұрын
10 prkta wd ahuwa, marama lassanai, 4denama dakshai, very talented,ahanna ahanna hitata wadinawa..❤😍kellek vidiyta marama admbarai 4denagnma, gd lk , bs💐👌💪👍😘
@sachinirajapaksha4716
@sachinirajapaksha4716 3 жыл бұрын
Wow... super.. 🤗👍👍👍
@sadathraka9472
@sadathraka9472 2 жыл бұрын
කෙල්ලො හතර දෙna vaගේම සින්දුවත් lassaනයි තවත් ඉදිරියටමයන්න සුබපැතුම්"4 sister
@meenudesilva6499
@meenudesilva6499 3 жыл бұрын
Kochchi you are rocking the audience.🌶️ Keep it up 👍
@imodhya
@imodhya 3 жыл бұрын
kzbin.info/www/bejne/pXy7oah8jrBsi6c
@kochchi
@kochchi 3 жыл бұрын
Thank you so much 🌶🎼🔥
@kavigamage6725
@kavigamage6725 2 жыл бұрын
Wow wonderful
@roshigamage9781
@roshigamage9781 3 жыл бұрын
👌👌👌👌❤️❤️❤️❤️❤️ නියම වැඩක් ආයේ බලන්න කරන්න ..නිරෝගී සූව බුදු සරණයි හැමෝටම...දෙරන තරු......🌹🌹🌹🌹
@rmhansi9984
@rmhansi9984 2 жыл бұрын
Good job... amazing...
@chethanaariyasinghe1356
@chethanaariyasinghe1356 3 жыл бұрын
right coner girls is on fire😍🔥
@erandimadushika7223
@erandimadushika7223 3 жыл бұрын
🥰🥰
@kochchi
@kochchi 3 жыл бұрын
Thank you so much 🌶🎼🔥
@amigobeaters7344
@amigobeaters7344 3 жыл бұрын
Ramata ma sakai owner
@akalankawarunapiyadigamage4339
@akalankawarunapiyadigamage4339 3 жыл бұрын
ඇබ්බැහිවෙලා ඉන්නේ ❤️
@chamarithilakarathne8298
@chamarithilakarathne8298 2 жыл бұрын
Lankan ladies ජයවේවා ♥️
@thisaraindumali2090
@thisaraindumali2090 3 жыл бұрын
Patta
@HHC_The_Invisible_Gamer
@HHC_The_Invisible_Gamer 2 жыл бұрын
Wow..An amazing performance..you guys have talented voices.keep it up..good luck..
@vishwat8822
@vishwat8822 3 жыл бұрын
එදා ඩ්‍රීම් ස්ටාර් එකේ තිබුනු වෙනස්ම හඩ එරන්දි අක්කා...💖💖 අද මෙහෙම දකිද්දී මාර හැපී
@shanmedia2552
@shanmedia2552 3 жыл бұрын
God bless you. ❤️❤️😘😘 Super voice digatama karagena yamu akkala 4denama chanl akatath suba gaman.
@kochchi
@kochchi 3 жыл бұрын
Thank you so much 🌶🎼🔥
@shaniss3924
@shaniss3924 Жыл бұрын
අහම්බෙන් දැක්කෙ , මරුනේ 🔥🔥👍👍
@minindusanjana6826
@minindusanjana6826 2 жыл бұрын
Hey DJ. CNCO 🤩
@nightbotlivesapoting3958
@nightbotlivesapoting3958 3 жыл бұрын
Akki patta super adarei you team ekata hamadama 🌶️🌶️🌶️🌶️🌶️🌶️
@rameshanethmini4865
@rameshanethmini4865 3 жыл бұрын
Super 😘
@wajiraeleperuma9977
@wajiraeleperuma9977 3 жыл бұрын
මේ එලමුතු කම නැති වුනු දවසට ඔයාලා නැති වෙනවා ඒක නිසා කිසිම හේතුවකින් මේක නවත්තන්න එපා.....
@nayanthidesilva8660
@nayanthidesilva8660 Жыл бұрын
Girls you are amazing. Go..Go ahead.
@najaneedewmi230
@najaneedewmi230 3 жыл бұрын
Woooooow woooooooww kiyannaa wachanaa nahaa❤️🌷
@Rashmindakavishan1275
@Rashmindakavishan1275 Жыл бұрын
Awesome 🌶💫
@chrishspeedy
@chrishspeedy 3 жыл бұрын
Perfect. Thanks for making Sri Lankans proud.
@nishanthigeethakumari8197
@nishanthigeethakumari8197 3 жыл бұрын
Supiri sindu tika. Oyala lassanata kiyanawa. 💞💞💞💞💞💞💞💞
@user-yd4ji1ng1n
@user-yd4ji1ng1n 2 жыл бұрын
Super ,,,,,,,,,,,,,,,,,,,,,,,,, සුපිරි සුන්දර කන්කලු මිහිරි
@minsadimahi939
@minsadimahi939 3 жыл бұрын
4දෙනාම ලස්සනට කිවුවා ❤️❤️
@manojdilruk2200
@manojdilruk2200 3 жыл бұрын
Wooooow ekh nam👌 Sooooooooo dammmm👌 Kattiyagema voice ekh super💐💐💐💪
@kochchi
@kochchi 3 жыл бұрын
Thank you so much 🌶🎼🔥
@rovinyakithnulimanohari2318
@rovinyakithnulimanohari2318 2 жыл бұрын
Wow akkila
Film Songs Medley by Kochchi
5:28
Kochchi
Рет қаралды 859 М.
23 Songs in 3 Minutes | Cover/Mashup By Anjali & Rose
3:44
Anjali Rajkumar
Рет қаралды 9 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 42 МЛН
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 17 МЛН
Multilingual Mashup Cover by Kochchi
6:21
Kochchi
Рет қаралды 550 М.
FAKE ACCENTS | Stand-up Comedy by Niv Prakasam
9:08
Niv Prakasam
Рет қаралды 5 МЛН
Neththara - Kasthuri Suwandaki (Live) - Bathiya & Santhush with Umaria
6:43
Bathiya N Santhush
Рет қаралды 3,9 МЛН
NUGA SING OFF EP - 01 | Gayan Gunawardana Ft Shammika Geeshanth
4:36
Gayan Gunawardana
Рет қаралды 3 МЛН
Kochchi Nonstop 🌶️🌶️🌶️🌶️
19:47
Dj prasanna
Рет қаралды 15 М.
Stray Kids "Chk Chk Boom" M/V
3:26
JYP Entertainment
Рет қаралды 37 МЛН
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 2,4 МЛН
지민 (Jimin) 'Who' Official MV
3:28
HYBE LABELS
Рет қаралды 15 МЛН
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 620 М.
Nurmuhammed Jaqyp  - Nasini el donya (cover)
2:57
Nurmuhammed Jaqyp
Рет қаралды 189 М.