No video

#Chords

  Рет қаралды 53,636

Guru Music Isuru Bandara

Guru Music Isuru Bandara

Күн бұрын

Welcome to Guru Music Channel...🙏
This video is about How to play Easy Chords with Charts
Major Chords
Minor Chords
7th Chords
If you like my channel don't forget to
-like
-comment
-subscribe my channel...👍
Special online classes 0718311500 whatsapp
About me
Visharada Shastrapathi Isuru Bandara
B.A Kelaniya (1 st class)
M.A Kelaniya
Sangeeth Visharad in Laknaw (1st Devition)
PGDE in Open University#Pransha Yuwathiyan #Keyboard Lesson with Beat #Guru Music
Visharada Shastrapathi Isuru Bandara
Chords Very Easy
Major chords, Minor chords, 7th chords, Family chords
Sinhala piano lessons, keyboard lessons in Sinhala
About Guru Music
#Jeewithyata sangeethaya
#KeyBoard Lessons in simhala
#Piano Lessons In Sinhala
#Subhawitha Gee Rasawindanaya
#Saradharma Guna Wagawa
Official fan page
www.facebook.c...
Isuru Bandara face book
/ isuru.bandara.77377
LESSONS (GURU MUSIC)
Geethayakata Chords Yodamu winadi 5n #Keyboard Lessons in Sinhala
• #TheWayOfAddingChordsI...
The way of Playing Nonstop by One Person #Guru Music
• The way of Playing Non...
Learn 5 Sinhala songs in 3 Chords Easy!!
• #Swara_Sthapana_Gee wi...
Chords Very Easy- Visharada Shasthrapathi Isuru Bandara
• #Chords Very Easy- Vis...
Sandaken wasila song (Guru Music) shastrapathi visharda Isuru Bandara
• #SandakenWasila song ...
kethaka janagee asiriya, Shastrapathi, sangeeth visharada Isuru Bandara
• #GuruMusic කෙත ආශ්‍රිත...
Adaraye Ulpatha u Amma, uththarithara Maw Gunatyata Uapharayak
• Adaraye Ulpatha u Amma...
Secretes for be a Good Music Instruments Player
• #KEYBOARD LESSONS IN S...
Guru music Visharada Shasthapathi Isuru Bandara
• Guru music Visharada S...
Mobile Number 0719661313

Пікірлер: 255
@ruwanratnayake233
@ruwanratnayake233 3 жыл бұрын
ගුරු පියාණෙනි ඔබට බොහොම පින් සංගීතයට ආශාවක් දක්වන අය උදෙසා ඔබ කරන මේ කැපවීම ඉතාම උතුම්...
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@niranjalaperera2964
@niranjalaperera2964 Жыл бұрын
@@GuruMusicIsuruBandara sse📣🚺🚱🎹🚻🏖️️🚰dddf
@organic3845
@organic3845 Жыл бұрын
Thank you sir
@niranjalaperera2964
@niranjalaperera2964 Жыл бұрын
123essss
@samurdhiarunalla762
@samurdhiarunalla762 2 жыл бұрын
මම ලාබාල කෙනෙක් නෙමේ.ඒත් සංගීතයට ඉතාමත් ගරුකරන ,ආසාකරන කෙනෙක්. මම පොඩිකාලේ ඉදන්ම ඕගන් කීබෝඩ් වලින් කනේ හුරුවට සිංදු ප්ලේ කරන්න ටිකක් දුරට හැකියාවක් තියෙන කෙනෙක් .ඒ වුණත් ඔබතුමාගේ යූ ටියුබ් නාළිකාව හමුවුණාට පසුව ඔබතුමාගේ පාඩම් මාලා අධ්‍යයනය කරළා සතුවෙන්න පුලුවන් මට්ටමට මගේ හැකියාව වර්ධනය කරගත්තා.SCALES ගැන CHORDS ගැන දැන් මට හොද දැනුමක් තියෙනවා ඔබතුමා ගැඹුරු විෂයක් සරළව සුන්දරව පැහාදිළිව කියාදෙන්න ඉතාම දක්ෂයෙක්.අලුත් විෂයක් ඉගෙනගන්න වයස අදාළ වෙන්නේ නැහැනේ නේද.ඔබතුමාගේ ඔය ගවුරවණීය සේවය දිගටම අපට ලබදෙන්න .I RESPECT YOU SIR ජයවේවා!
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😊🙏
@shenaljayasinghe340
@shenaljayasinghe340 3 жыл бұрын
මල් තියලා වදින්න ඔන ගුරුවරයෙක් ❤️ you are the best sir❤️❤️
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏❤️
@athulakumara8032
@athulakumara8032 2 жыл бұрын
Godak watinawa ,api wage adunikainta hodata terenawa , budusaranai
@ashanitharushika9475
@ashanitharushika9475 2 жыл бұрын
Hadayi .Kiyanna Deyak Ne Sir . Obata Sthuthi Musik Walata Asa Ayata Mewage Upakara Karanavata Thank Sir. Oyata Budu Saranayi .
@niroshamahanama8781
@niroshamahanama8781 Жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනාකමක් සහිත නොටේෂන් ලෙසන් එකක්...කවුරුවත් මේ වගේ හොද lesson කරලා නෑ...ඇත්තටම sirta godakk pin...❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😎😎😎😎
@chamingunawardhana2861
@chamingunawardhana2861 2 жыл бұрын
හොදටම තේරුම් ගන්න පුලුවන් සර්... නියමයි...🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@rajithalaknara8433
@rajithalaknara8433 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් සර් ගොඩාරියක් පිං......
@user-dx6sd9kj6k
@user-dx6sd9kj6k 5 ай бұрын
Very very good music lecture*Sir clearly understand
@NirmalaWanigasekera
@NirmalaWanigasekera Жыл бұрын
very easy and very clear lesson
@Akiyasvibe
@Akiyasvibe Жыл бұрын
හරිම කෙට් සරලයි පැහැදිලි..ගොඩක් ස්තුති
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara Жыл бұрын
🙏❤️😊
@hhmusicbrothershp1470
@hhmusicbrothershp1470 2 жыл бұрын
Thank you very much sir
@gallegalle3448
@gallegalle3448 7 ай бұрын
අද තමා මෙම චනල් එක දැක්කේ. Absolutely wonderful, many thanks sir.❤
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 7 ай бұрын
Thank you soo much❤️😊 🙏❤️
@matheesahaisuru1483
@matheesahaisuru1483 2 жыл бұрын
Thank you sir❤️
@shamikaamarakoon1948
@shamikaamarakoon1948 2 жыл бұрын
Harima pahadili,saralawa kiyala denawa asa hithenawa sir
@travelbirds5586
@travelbirds5586 2 жыл бұрын
Thanks you very much for the valuable lesson Sir
@chandanapradeep6188
@chandanapradeep6188 2 жыл бұрын
Thank you so much sir.
@dhanushkawijesooriya
@dhanushkawijesooriya 4 жыл бұрын
ඒ වගේම ගොඩක් වෙලාවට අපි මේජර් මයිනර් කෝඩ්ස් වලට විතරයි සීමා වෙන්නේ... මේක බලන එක ගොඩක් වැදගත්...... ගුරුවරුන්ට පවා..... නිහතමානීව යමක් ගන්න ඕනි කියලා හිතන ගුරුවරුන්ට.... මොකද සියල්ල දත් වගේ ඉන්නේ නැතුව නිහතමානීව මෙය නැරඹීම ගුරුවරුන්ට පවා වැදගත්.....❤️🤗
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 4 жыл бұрын
Thanks puthe❤️❤️👍👍
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 4 жыл бұрын
❤️❤️❤️
@m.d.jayasekerajayasekera6372
@m.d.jayasekerajayasekera6372 7 ай бұрын
ඉතා වැදගත් අභ්‍යාසයක් ජයවේවා
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 7 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️🙏😊
@venurangaweerasinghe7880
@venurangaweerasinghe7880 3 жыл бұрын
ස්තුතියි සර් සර්ට ගොඩක් පින්
@ayodyabandara6276
@ayodyabandara6276 3 жыл бұрын
Thanks sir
@oshaninduwara9003
@oshaninduwara9003 3 жыл бұрын
Aththatama mahaaa loku denumak dunne sir. Kisima apahasuwak nethiwa harima keti widihata godak dewal igennuwa tnq sir ❤️
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 3 жыл бұрын
❤️❤️❤️❤️Godak sthuti oshan❤️❤️❤️
@yoshanwijesinghe1187
@yoshanwijesinghe1187 2 жыл бұрын
ගොඩක් හොදට තේරුනා සර්... සෑහෙන වටිනා වැඩක් මෙහ් කරන්නෙ.. ඉදිරියටත් මේ විදියෙ තවත් දේ කරන්න ශක්තිය ලැබේවා..😊😊 ගොඩක් ස්තූතියි. ගොඩක් පින්.😊
@SonaliPramudika
@SonaliPramudika 5 ай бұрын
🔥🔥🔥
@camilluswarnakulasuriyawar4959
@camilluswarnakulasuriyawar4959 3 жыл бұрын
Thanks 🙏🌷🌹🌹🌹
@nadeekachathurani5202
@nadeekachathurani5202 3 жыл бұрын
very good lesson sir
@harshakasun2073
@harshakasun2073 Жыл бұрын
This is a very important lesson sir.❤i like it
@KanishkaRandew
@KanishkaRandew 4 жыл бұрын
ජයවේවා brother. 😍👍🙏
@ranilperera7191
@ranilperera7191 4 күн бұрын
ස්තුතියි ගුරු මියුසික්
@jayanthidammika4289
@jayanthidammika4289 3 жыл бұрын
Sir kiyala දෙන විදියට අපිට අහගෙන ඉන්න හරි ආසයි 😊
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏❤️
@joynihel
@joynihel Жыл бұрын
fantastic i love this video Lesson
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara Жыл бұрын
❤️😊❤️
@harshnikelum2497
@harshnikelum2497 3 жыл бұрын
ගොඩක් පින් අපෙ මල්ලියෝ...ඔයාගෙ පාඩම් අපිට ගොඩක් වටිනවා...කැම්පස් හිටපු කාලෙ වගෙම යි තාමත් ඔයා ..හරිම ලෙංගතුයි කවදත්.❤️❤️❤️❤️❤️
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 3 жыл бұрын
Thank you soo much mage akke...ආදරෙයි හැමදාම...හැමදාම අපිට ආද⁣රෙන් හිටිය ආදරණීය හර්ෂි අක්කේ...ගොඩාක් සතුටුයි ඔයාගෙ comment එකක් දැක්කම❤️🙏❤️
@harshnikelum2497
@harshnikelum2497 3 жыл бұрын
@@GuruMusicIsuruBandara අනේ ඔයාව දැක්කම ගොඩක් ආදරේ හිතුනා,ආඩම්බරයක් දැනුනා සත්තකින්ම මල්ලියෝ..අවුරුදු කීයකින්ද,ඔයානම් තාමත් හිටියා වගේම යි මගෙ මල්ලියෝ❤❤❤️❤️❤️
@jayanthaperera7325
@jayanthaperera7325 Жыл бұрын
හරිම පැහැදිලියි sir.බොහෝම ස්තුති
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara Жыл бұрын
❤️😊
@sarojini7371
@sarojini7371 2 жыл бұрын
Thank you very much sir. Poddak dangena hitiya mata attatama igana ganna asa hithuna. harima clear. Amaru kiyala hithagena hitiya ahala thibuna dewal pahadiliwa saralawa kiya dunna . Godak pin. Thank you sooooooooo much. Theruwan saranai. 👍👍👍👋👋👋
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 2 жыл бұрын
ස්තූතිය 👍❤️ තෙරුවන් සරණයි
@sampathbandara4644
@sampathbandara4644 2 жыл бұрын
බොහෝම පින් ගුරුතුමණි .🙏🙏❤️❤️❤️
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 2 жыл бұрын
❤️❤️😊
@dammikakumara5048
@dammikakumara5048 4 жыл бұрын
හොදටම පැහැදිලි කරලා දෙනවා.ගොඩක් ස්තුති...major ..mainor 2 tama oya family chords da yanne ජයවේවා..
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 4 жыл бұрын
නැ ධම්මික...minor chords wala wenas wenwa..mama kiyala dennam❤️👍👍
@withsenu2400
@withsenu2400 2 жыл бұрын
සර් ට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏 මෙ වගෙ වටිනා පාඩම් කියලා දෙනවට 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 2 жыл бұрын
Thank you soo much❤️😊
@samannandana6001
@samannandana6001 4 жыл бұрын
jaya wewa Sir,,,
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 4 жыл бұрын
Thanks brother 👍
@seharasamarasinghebk1174
@seharasamarasinghebk1174 3 жыл бұрын
Thank you sir. 🙏🙏
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 3 жыл бұрын
Welcome sehara❤️❤️❤️
@tharidudananjaya4397
@tharidudananjaya4397 3 жыл бұрын
Aiye oyaage chanal eka godaak watinawa.
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 3 жыл бұрын
Thank you soo much tharindu❤️👍
@gayanjayawickrama540
@gayanjayawickrama540 2 жыл бұрын
Thank u sir
@himsiriferdinando
@himsiriferdinando Жыл бұрын
Very excellant explaning. Thanks very much.
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara Жыл бұрын
❤️❤️😊🙏
@minusandaruwan3486
@minusandaruwan3486 3 жыл бұрын
Ithama wadagath deyak jaya wewa❤️
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 3 жыл бұрын
Thank u soo much❤️❤️
@sevenswordsmusic1545
@sevenswordsmusic1545 2 жыл бұрын
සර් thank you very much sir සර් කරන මේ සත්කාරයට සර්ටත් සර්ගේ ගෝලපරම්මපරාවටත් හැමදාම ජය ම අත්වේවා සර් කරන සියලු වැඩ වල ප්රතිපල දෙගුණ තෙගුණ වී ලැබේවා!
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 2 жыл бұрын
Thank you soo much praveen❤️🙏❤️
@Athulajeewanath
@Athulajeewanath 2 ай бұрын
ගොඩක් හොඳයි පැහැදිලි කෝඩ්ස් පැත්ත තවටිකක් කැමරාවට පේන්න සලස්වන්න
@chathuninisansala1498
@chathuninisansala1498 2 жыл бұрын
Thank you very much
@chamikasudarshana5258
@chamikasudarshana5258 Жыл бұрын
❤️❤️❤️
@niroshamahanama8781
@niroshamahanama8781 Жыл бұрын
Thank you very much sir important llesson..❤️✨️🔥
@dammikapriyanath-bl8kh
@dammikapriyanath-bl8kh 9 ай бұрын
@malijayasingha8910
@malijayasingha8910 2 жыл бұрын
Thank you sir...
@kawindusangeeth1180
@kawindusangeeth1180 9 ай бұрын
Thanks you ❤
@deepawijethunga8559
@deepawijethunga8559 2 жыл бұрын
බොහොම ස්තූතිය සර් මට මේ පාඩම හොදට තේරෙනවා සර්ට බොහොම ස්තූතිය මේ පාඩම දැම්මට මන් මේ පාඩමට හරිම කැමතියි සර්ට බුදුසරණයි
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 2 жыл бұрын
❤️🙏❤️
@chamidukalshan3970
@chamidukalshan3970 3 жыл бұрын
SUPER
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 3 жыл бұрын
❤️👍👍
@oshaninduwara9003
@oshaninduwara9003 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 3 жыл бұрын
❤️❤️❤️❤️
@gayanpriyadarshana1504
@gayanpriyadarshana1504 3 жыл бұрын
නියමයි අයියේ...clear and interesting..👍👍
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 3 жыл бұрын
Thanks malli❤️❤️👍
@SS-lv2rk
@SS-lv2rk 3 жыл бұрын
Godak watinawa 😍😍❤️❤️tnx🙏
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 3 жыл бұрын
Wellcome srimal👍❤️share with ur friends ❤️👍
@roadofstars3339
@roadofstars3339 2 жыл бұрын
🌟🙏
@kalpajayaruwan3587
@kalpajayaruwan3587 Жыл бұрын
ගොඩක් පිං සර් මෙිවා කියල දෙනවට
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara Жыл бұрын
❤️❤️😊
@tishani9774
@tishani9774 2 жыл бұрын
💯❤️🙏
@chandimasadamali492
@chandimasadamali492 Жыл бұрын
Tank sar❤❤
@bandara0718859
@bandara0718859 4 жыл бұрын
ගොඩක් වටිනවා.
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 4 жыл бұрын
Thanks 👍pls share
@lalithamudhaligama5850
@lalithamudhaligama5850 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනා පාඩමක් ගුරුතුමා ..ඔබට ජයවේවා ....❤️❤️❤️❤️❤️
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 3 жыл бұрын
❤️❤️Thsnk u soo much
@sujithranasinghe931
@sujithranasinghe931 Жыл бұрын
❤❤❤❤❤🙏
@doranepolashehan.2522
@doranepolashehan.2522 Жыл бұрын
🙏🙏🙏♥️
@keshanhiranga278
@keshanhiranga278 3 жыл бұрын
තැන්ක් යූ සර්❤
@thilinakawishkaofficialcha564
@thilinakawishkaofficialcha564 3 жыл бұрын
නියමයි සර්
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 3 жыл бұрын
Thanks thilina👍❤️
@nimalrajasinghe1319
@nimalrajasinghe1319 10 ай бұрын
Good lesson.
@arunagamagedara3780
@arunagamagedara3780 4 жыл бұрын
Your good teacher ☺☺☺☺
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 4 жыл бұрын
Thank u soo much👍pls share the lessons to friends
@myselfe8439
@myselfe8439 Жыл бұрын
බුදු සරණයි ......
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara Жыл бұрын
❤😊
@disnapiyanthi907
@disnapiyanthi907 3 жыл бұрын
ගීතයකට ස්වර යොදන ආකාරය විඩියෝවක් දාාන්න .
@janakadunusinghe4353
@janakadunusinghe4353 4 жыл бұрын
Thanks Isuru. Really useful lesson 🙏🙏🙏
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 4 жыл бұрын
Thanks janaka
@roshanherath9210
@roshanherath9210 4 жыл бұрын
වටිනා පාඩමක්. බොහොම ස්තුතියි..
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 4 жыл бұрын
Thanks roshan ..👍pls share
@nilanthirenuka2532
@nilanthirenuka2532 2 жыл бұрын
🙏❤️🙏 බොහොම පින් සර්
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 2 жыл бұрын
❤❤❤😊
@aroshadilshan4685
@aroshadilshan4685 Жыл бұрын
බොහො ම ස්තූතියි සර්❤️🙏
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara Жыл бұрын
❤️😊
@g.s.samarasinghe8597
@g.s.samarasinghe8597 Ай бұрын
Thanks sir.very esay
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara Ай бұрын
❤️❤️❤️
@kavindagayashan6886
@kavindagayashan6886 Жыл бұрын
මේක සංගීත ඉස්කෝලයක්..බොහොම පින් සර්
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara Жыл бұрын
❤️🙏😊
@kavindagayashan6886
@kavindagayashan6886 Жыл бұрын
@@GuruMusicIsuruBandara සර් සර්ගෙ පන්ති වලට සම්බන්ධ වෙන්නෙ කොහොමද😊
@LakshithaSenanayaka-mb9qu
@LakshithaSenanayaka-mb9qu 5 ай бұрын
❤❤
@D.M.S.ADissanayaka
@D.M.S.ADissanayaka 2 ай бұрын
ඉගෙන ගන්න අස හිතෙනවා සර්
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 2 ай бұрын
❤️🤝👍
@ruchiranishshanka4901
@ruchiranishshanka4901 4 жыл бұрын
👏👏👏👍👍👍
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 4 жыл бұрын
❤️❤️❤️❤️
@rasadarinurani263
@rasadarinurani263 3 жыл бұрын
Thanks
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 3 жыл бұрын
❤️❤️🙏
@nicevideo4862
@nicevideo4862 4 жыл бұрын
සරලව කියා දුන්නා, ගොඩක් ස්තුතියි... ඔබට ජයෙන් ජය වේවා!!!...
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 4 жыл бұрын
ස්තූතියි ..pls share 👍❤️
@lakminimadubhashini3543
@lakminimadubhashini3543 4 жыл бұрын
වටින පාඩමක් අයියේ...🙏🙏
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 4 жыл бұрын
Thanks nangi❤️
@valentinafernando9045
@valentinafernando9045 2 жыл бұрын
Thankyou sir.godak kal chords baruwa hitiye.clz ekakata ynn welawak thibbe nh.ahamben sirge vedios dakke.mn ewa balala note ekkuth hadagththa.sirta godak pin.😇🙏
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 2 жыл бұрын
🙏❤️
@dhanushkawijesooriya
@dhanushkawijesooriya 4 жыл бұрын
වටින පාඩමක්.... අපි කෝඩ්ස් ඇල්ලුවට සමහරවිට දන්නේ නෑ ලේසි ක්‍රම.... ඒත් මේක ගොඩක් වැදගත් පාඩමක්....❤️🤗 ජය වේවා සර්
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 4 жыл бұрын
Thanks danushka❤️❤️👍👍
@yashodagunarathna9808
@yashodagunarathna9808 3 жыл бұрын
Geethayakata swara yodana aakaraya video ekak danna...
@rajeshur2605
@rajeshur2605 4 жыл бұрын
Sa ri ga ma pa dha ne sa Sa ne dha pa ma ga ri sa this the classical words ( 7 sounds) we are using this ritham in many film songs in kerala _ india
@shishirafahes6273
@shishirafahes6273 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niluwikramasinghaniluwikra1592
@niluwikramasinghaniluwikra1592 3 жыл бұрын
ඔබතුමාගේ ඔය දැනුම. කිසිම ලෝභකමක් නැතුව අපට පැහැදිලි කිරීම මොනතරම් වටිනවද ඇත්තමයි ඔබ තුමාලවගේ හොද ගුරුවරුන් හරිම අඩුයි නියම ගුරුවරයෙක් කියන්නේ මේවැනි ගුරුවරුන්ට තමයි ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි 🙏❤️🙏
@nextlevelchemistry
@nextlevelchemistry 4 жыл бұрын
Thank you very much sir.. great explanation... please keep it up...
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 4 жыл бұрын
Thank you soo much👍pls share too
@roshendesilva6955
@roshendesilva6955 4 жыл бұрын
You're good teacher...,👌👌👌👌👌
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 4 жыл бұрын
Thanks roshen..pls shre the post❤️
@chamindadissanayake332
@chamindadissanayake332 4 жыл бұрын
@@GuruMusicIsuruBandara ear play karanawidiya kiyala denna malli oyata thurunuwan saranai
@imashkumara4282
@imashkumara4282 3 жыл бұрын
ඇත්තටම watinawa oya wage me vidiyata kiyala dena kenak man thama youtube eka nam dakala ne athatama supri good luck Family cord gana thawa tikak kiyala denna puluwan da
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 3 жыл бұрын
බොහොම ස්තූතියි 👍❤️ok අනිවාර්යයෙන් 👍
@ChandrawansaMuwanwella
@ChandrawansaMuwanwella 4 жыл бұрын
Superb explanation! Well done!
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 4 жыл бұрын
Thanks ❤️pls share the lesson
@AsankaRubasinghe
@AsankaRubasinghe 3 жыл бұрын
Thank you very much for the great lesson sir. Really appreciate your hard work. Cheers!!
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 3 жыл бұрын
Thanks .❤️❤️share to ur friends too👍
@akeeshatextiles864
@akeeshatextiles864 3 жыл бұрын
Sir alan walker gee song එකක් උගන්වන්න koo
@nilanhemachandra4270
@nilanhemachandra4270 4 жыл бұрын
නියමයි. ඊලග chords lesson එක එනකන් බලන් ඉන්නේ 👌👍
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 4 жыл бұрын
Thanks malli aniwa..next week enwa
@savithriwadanambi8571
@savithriwadanambi8571 4 жыл бұрын
Thanksgiving
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 4 жыл бұрын
❤️👍❤️
@ranukibaba5188
@ranukibaba5188 Жыл бұрын
puduma watinakamak..thanku sir
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara Жыл бұрын
❤️🙏😊
@prasannadammika9111
@prasannadammika9111 2 жыл бұрын
Dannema nati deyak ada danagatta sir godak pin
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 2 жыл бұрын
❤️👍
@nilanthaamarasingha7675
@nilanthaamarasingha7675 4 жыл бұрын
Patta
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 4 жыл бұрын
Thank you soo much...budu saranai
@malindachamara
@malindachamara Жыл бұрын
ගොඩක් පිං සර්...මම රට ඉදන් බලන්නේ
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara Жыл бұрын
👍❤
Geethayakata chords niwaradiwa yodamu#Songs#Chords#Tutorial#Video#
17:52
Music Master Buddika
Рет қаралды 4,8 М.
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 14 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 162 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 94 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
key board lessons in sinhala part 01
11:47
Keyboard Kamare කීබෝඩ් කාමරේ
Рет қаралды 4,9 М.
All Major And Minor Chords (tony M- Music Production)
14:02
tony mallawaarachchi
Рет қаралды 20 М.
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 14 МЛН