All Major And Minor Chords (tony M- Music Production)

  Рет қаралды 19,533

tony mallawaarachchi

tony mallawaarachchi

3 жыл бұрын

Sri Lanka Based Music Quality Production Studio. We Create All Kind of Music Titles, Covers and Remake.
All Major And Minor Chords (tony M- Music Production)

Пікірлер: 159
@sanjayamadushankabandara4374
@sanjayamadushankabandara4374 3 жыл бұрын
මියුසික් කියන දේ වටේ යවලා ඔලු කුරුවල් කරන් නැතුව කන හරහා මොලයටම දෙන සුපිරිම චරිතයක්. ගුරු මුෂ්ටියක් කියලා දෙයක් ගෑවිලාවත් නැති නිහතමානී සුන්දර මහත්මයෙක්. දෙවි පිහිටයි සර් මෙහෙම ඇස් පාදනවට.
@haraconstantinou111
@haraconstantinou111 2 жыл бұрын
Anee attamay💐💐💐
@prabathjayakodi237
@prabathjayakodi237 2 жыл бұрын
මෙච්චර සරලව තේරෙන විදියට උගන්වන ඔබතුමාට ගොඩක් පිං... 🙏තෙරුවන් සරණයි...! ජයවේවා...!මේවගේ දේවල් වලට Unlike කරන්නෙ මානසික ලෙඩ්ඩු.
@user-jl3wt7ub7w
@user-jl3wt7ub7w 2 жыл бұрын
අවුරුදු ගාණක් කාලෙ නාස්ති නොකර විනාඩි 10න් හරියටම ඉගෙනගන්න පුළුවන් සරලව. ගොඩක් ස්තූතී සර්.. බලන අය අනිවාරෙන් share කරන්න. ❤️
@gomapremnathgomez2598
@gomapremnathgomez2598 Жыл бұрын
බොහෝ අයට දැනුම තිබුනත් එය බෙදාදීමේ කලාවක් සහජයෙන්ම උරුමව පිහිටි ගුරුවරයෙක් ලෙස දැනුනා. අගයමි❤. ජයමවේවා.
@susanthahewamudalige5538
@susanthahewamudalige5538 2 жыл бұрын
මම අදමයි වීඩියෝ එක දැක්කෙ ...අමාරුයි කියල හිතන් හිටපු දේ ගොඩාක් පහසුයි කියල දැනුන ..කිසිම ලෝභ කමක් නැතිව .පහසුම විදියට කියල දෙනව..බොහොම පිං ඔබ තුමාට .බුදු සරණයි ..සියලුම දේවල් සාර්ථක වේවා..
@wasanthaudayakumara5686
@wasanthaudayakumara5686 2 жыл бұрын
Kiyanna deyak ne Awurudu ganak igena ganna beri deyak winadi keepayakin kiwwa Godak sthuthi
@wasanthanamal8686
@wasanthanamal8686 4 ай бұрын
මෙතුවක් කල් අනාත වේලා හිටියේ.තෙරුනේ නෑ.කොහොමද කියලා මේ කොඩ් එන්නේ.🎸 අත් හැරලා හිටියේ සර්.ගොඩාක් පිං.නිදුක් නිරෝගී වේවා.දීර්ඝායූෂ ලැබේවා
@priyankanandasiri5763
@priyankanandasiri5763 Жыл бұрын
හරි පැහැදිලියි ටෝනි මහත්මා.අවශ්‍ය දේ හරි විදියටම කියලා දෙන්නේ ඔයා තමයි.
@lakshankodithuwakku4838
@lakshankodithuwakku4838 2 жыл бұрын
සැබෑ ගුරුවරයෙක් ❤️❤️❤️❤️
@nissankapush
@nissankapush 2 жыл бұрын
ටෝනි අයියෙ නියමයි ඔයා.හොඳම මියුසික් ගුරුවරය යූ ටියුබ් එකේ මම දැකපු
@lakshanmadhurangaranasingh1103
@lakshanmadhurangaranasingh1103 Жыл бұрын
මතක තියාගන්න ලේසි සුපිරිම ක්‍රමයක්. ටික වෙලාවක් practice කරානම් නොදැනිම හුරු වෙනවා කෝඩ්. මං කරලා තියනවා මේක.❤️
@kalumdarshana2652
@kalumdarshana2652 8 ай бұрын
අවුරුදු ගානක් ගිටාර් ගැහුවත් තාමත් chords ටික හරියට මතක තියාගන්න බැරි උනා. ඇත්තටම අද තමයි මං මේ ක්‍රමේ දැන ගත්තෙ. සර්ට ගොඩාක් පිං🙏
@user-wu9eg2bb2s
@user-wu9eg2bb2s 7 ай бұрын
බුදු සරණයි ජයවේවා
@fruitkingenterprises3849
@fruitkingenterprises3849 2 жыл бұрын
අවංකම ගුරුතුමා ..මගෙ ජිවිතෙ හමුවෙච්ච
@nimalabeyrathne746
@nimalabeyrathne746 9 ай бұрын
Niyamai sir niyamai...guru musti natuwa kiya dena eka harima watinawa...
@lakshithafernando26
@lakshithafernando26 2 жыл бұрын
මෙච්චර කාලයක් නිකරුණේ කාලය නාස්ති කලා.අද තමයි සර්ගේ මේ විඩියෝ එක හම්බුනේ thank you sir.❤️
@ruwanmaduranga2118
@ruwanmaduranga2118 Жыл бұрын
බොහොම ස්තුති ඔබ තුමාට
@iroshanivithanage8269
@iroshanivithanage8269 2 жыл бұрын
Niyamai.....pin sidda wenawa...budu saranai...
@nishanthkumara8229
@nishanthkumara8229 2 жыл бұрын
Aththatama iguana ganna kenakuta godak watinawa shar God lak
@asankahmaspriyan5001
@asankahmaspriyan5001 2 жыл бұрын
ආධුනික අපට ගොඩක් වැදගත් දෙයක්.බොහොම පැහැදිලිව සරලව තේරුම් කරලා දුන්නට ඔබ තුමාට ගොඩක් ස්තුතියි..ඔබ තුමාට ජය වේවා..
@iroshanivithanage8269
@iroshanivithanage8269 Жыл бұрын
ගොඩාක්...පිං....බුදුසරනයි
@rameeznm1460
@rameeznm1460 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුති 🙏❤❤
@slmobile9033
@slmobile9033 Жыл бұрын
❤❤niyamayi meka hodatama pahadili terenava sirr
@chanakakularathna8653
@chanakakularathna8653 Жыл бұрын
Godak pin sir සුපිරි terenawa okkama kiyala denna sir..🙏🙏🙏
@Osh__Music
@Osh__Music Жыл бұрын
මාස ගානක් කෝඩ් පස්සෙ ගියා, අද තමා හම්බුනෙ.. Thank You 🎀
@chanikabalasooriya7520
@chanikabalasooriya7520 2 жыл бұрын
නියමයි ,,,
@naradajayathilaka8601
@naradajayathilaka8601 Жыл бұрын
Best Music Teacher in Sri Lanka
@sanduariyasinghe260
@sanduariyasinghe260 Жыл бұрын
අම්මෝ වටිනවා.🙏🙏🙏🙏❤️
@HomesSH
@HomesSH Жыл бұрын
මරු වටින පාඩමක් අද♥️♥️
@hemanthaedirisinghe3026
@hemanthaedirisinghe3026 2 жыл бұрын
ගොඩක් පින් සර්.දීර්ඝායු වේවා.
@dhanushkay1
@dhanushkay1 2 ай бұрын
තේරුම්ගන්න අමාරු පාඩමක් ලස්සනට කියලදුන්නට ස්තූතියි සර්
@djremixingwithsisi2051
@djremixingwithsisi2051 Жыл бұрын
වැදගත් padamak sir thankyou..
@Didularanmina12345
@Didularanmina12345 Жыл бұрын
හරිම පැහැදිලි සර් ❤️
@no-fn7km
@no-fn7km 2 жыл бұрын
මොනවා කියන්නද කියල තේරෙන් නෑ සර්.මේ තරම් සරලව කියල දෙන එකට ගොඩාක් පිං
@Bravo-King
@Bravo-King 2 жыл бұрын
නියමයි සර්, බොහොම පැහැදිලිව කියලා දෙනව
@bldskumarakumara8991
@bldskumarakumara8991 2 жыл бұрын
⁣දැනුම බෙදාදෙනවට ස්තුතියි!! සර්
@gaminirodrigo9360
@gaminirodrigo9360 2 жыл бұрын
Very important God bless you
@kavishkagimhana2778
@kavishkagimhana2778 Жыл бұрын
niyamii supiriytama oluwat ynawa
@thilankajayasinghe935
@thilankajayasinghe935 2 жыл бұрын
ඇත්තටම මාරම පැහැදිලි....
@nishanthasenarathna2614
@nishanthasenarathna2614 2 жыл бұрын
Godak vatina vidio ekak bohoma stuti
@maheshsanjeewa1193
@maheshsanjeewa1193 2 жыл бұрын
Thank you අයියා. හරිම හොද පැහැදිලි කිරීමක්.
@rachid2189
@rachid2189 Жыл бұрын
danuma sagarayak... thank you tony ayya...
@Jausticelegue
@Jausticelegue 8 ай бұрын
මාරයි ❤❤
@nishantha521
@nishantha521 2 жыл бұрын
පට්ට මරු 😀
@dreamsofmusic2896
@dreamsofmusic2896 2 жыл бұрын
සර් කියල දෙන විදිය ගොඩක් පැහැදිලි.....
@darshanamadhushan7802
@darshanamadhushan7802 Жыл бұрын
Thek you sar උගන්නනවට..
@gayangeemal
@gayangeemal 2 жыл бұрын
Excellent video sir thank you
@ChandimalKumara
@ChandimalKumara Ай бұрын
Niyamai Tony Iyya jayawewa obata❤❤❤❤❤❤❤❤
@virajchinthaka7594
@virajchinthaka7594 2 жыл бұрын
නියම පාඩමක් ඇදුරු තුමනි...ඔබට දීර්ඝායු ...❤
@haraconstantinou111
@haraconstantinou111 2 жыл бұрын
Obata godak stutiy💐💐💐💐
@priyanthaudayakumara2866
@priyanthaudayakumara2866 Жыл бұрын
ඔබට පින්
@asankaindrakumara7907
@asankaindrakumara7907 2 жыл бұрын
🎸🎸toni sarr .kurut apita mawaga lasiyan kiyala dannaa ..oba tumata godaak pin sidda wanawa ma wagaa kiyala danawata bs toni sarr
@rimlexopticane.mendis8062
@rimlexopticane.mendis8062 2 жыл бұрын
Thank u aiya hodata theruna supiri oya daksha guru kenek.
@tharushadinuk7218
@tharushadinuk7218 2 жыл бұрын
ඔබ දක්ෂ ගුරුවරයෙක් . ❤️
@maheshsatharasinghe5078
@maheshsatharasinghe5078 Жыл бұрын
Excellent teaching,Thank u very much!
@crishanthaperera3526
@crishanthaperera3526 3 жыл бұрын
ඇත්තටම මුල ඉදන්ම යන අයට ගොඩාක් වටිනවා..👌💯✅
@upulsamarasinghe6474
@upulsamarasinghe6474 3 жыл бұрын
Mage jiwitheta.. dakapu..tony mahaththya..meya rate loku thenaka inna oni...charithyakk . Blanna..ugnnana.phedili bawa.... kohewath class eka kiyala dennne...mea teory eka...meka thanai rahasa...
@prasannasoysa7950
@prasannasoysa7950 2 жыл бұрын
Excellent aiya
@hasithasapugastenne5382
@hasithasapugastenne5382 2 жыл бұрын
අහපු හොඳම ක්‍රමය
@HESH999
@HESH999 Жыл бұрын
Thank you sir ! වටිනවා ❤️
@pradeepnperera4060
@pradeepnperera4060 9 ай бұрын
Great teacher
@AKR-bu6tm
@AKR-bu6tm Жыл бұрын
Hondatama theruna sir! Thank you very much
@kavishkamadurangagunarathn9170
@kavishkamadurangagunarathn9170 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් අලුත් දෙයක් ඉගෙන ගත්තා සේවු කරන් ආයේ ආයේ බල බලමං ඉගෙන ගන්නවා සර්ට ආයේ පාරක් ගොඩක් ස්තූතියි ❤️
@sureshranga8180
@sureshranga8180 2 жыл бұрын
Me wage lesson danawata godak pin sir. amaru lessons unath hari saralava kiyadenawa
@sdguitarcover3932
@sdguitarcover3932 2 жыл бұрын
Kiyanna wachana naa.aa tharamata mee lesson eka watinawa🙏🙏🙏🙏🙏
@yasassri6193
@yasassri6193 Жыл бұрын
Thank you sir for your guidance!
@mrcovid-pn8lw
@mrcovid-pn8lw 10 ай бұрын
Oba tumata godak pin
@dasulasmusicroom.8036
@dasulasmusicroom.8036 2 жыл бұрын
Great Job....
@tharukadilshan6478
@tharukadilshan6478 Жыл бұрын
Great work sir 🧡🔥
@sajithdanushka7184
@sajithdanushka7184 2 жыл бұрын
😍😍😍❤️බොහොම ස්තූතියි සර්...
@uchinthabandara5744
@uchinthabandara5744 2 жыл бұрын
Thank you sir
@hashanperera5282
@hashanperera5282 2 жыл бұрын
Thank you tony sir❤️
@upulsamarasinghe6474
@upulsamarasinghe6474 3 жыл бұрын
Sir. Oba thuma niyama manussayek....kawdawath mata mehema guruwarayek ...hamba wenne. Nea... sure. ....
@dineshkalpan20
@dineshkalpan20 2 жыл бұрын
Easy learning method. Thank u sir..
@ranailpathirana865
@ranailpathirana865 2 жыл бұрын
Thanx sri respect ...
@sampathhettiarachchi2899
@sampathhettiarachchi2899 2 жыл бұрын
Thank you..Thank you sir.
@tharindunuwangamage8688
@tharindunuwangamage8688 Жыл бұрын
Thanks sir! very helpful
@suryamidia5322
@suryamidia5322 2 жыл бұрын
අනේ කොච්චර වටිනවද..
@buddhirathnayaka3428
@buddhirathnayaka3428 2 жыл бұрын
Thank you very much sir 🙏
@user-zy8je8hg1e
@user-zy8je8hg1e 2 жыл бұрын
Hodama sir bn..awrudu ganak giya oka kiya dunne ne..hemoma hamba kala
@supunfernando4669
@supunfernando4669 2 жыл бұрын
Superb.. niyama teacher kenek.. 👏👏👏💓💓💓💓
@nuwanrupasinghe5502
@nuwanrupasinghe5502 2 жыл бұрын
කියන දේ පැහැදිලි, තේරුම් ගන්නත් හරිම පහසුයි, බොහොම ස්තූතියි 🙏
@kugoodku4477
@kugoodku4477 2 жыл бұрын
පැහැදිලිම ඉගනගන්න කෙනෙක්ට.එකෙන්ම උගන්වනව සර් ඔයා..මේවගෙ උනන්දුවෙන් උගන්වන සර් කෙනෙක් මම දැක්කමයි.♥️ ස්තුතියි සර්♥️
@maxgomas9535
@maxgomas9535 3 жыл бұрын
All the best ...keep going ..we are wating for next video ..thanks a lot ...
@kusalperera8839
@kusalperera8839 3 жыл бұрын
Good video
@cliffferdinand12
@cliffferdinand12 2 жыл бұрын
Thank you very much sir,you are the only person who teachers the easy way without confusing .
@christopherdayalan
@christopherdayalan 2 жыл бұрын
Your teaching is awesome and very clear for beginners. Bless you Brother
@indikasuresh5427
@indikasuresh5427 2 жыл бұрын
බොහොම ස්තුතියි 👍👍👍👍🎸
@yakdessalk
@yakdessalk Жыл бұрын
Thank you sir...
@maheshachamara8035
@maheshachamara8035 2 жыл бұрын
ගොඩාක් ස්තුති 🙏
@ddjrhythm1549
@ddjrhythm1549 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්.....හොදටම තේරුනා
@gishanc.perera666
@gishanc.perera666 3 жыл бұрын
හරිම වටිනවා
@malindasuranjith9274
@malindasuranjith9274 Жыл бұрын
Than you so much sir 🙏🖤
@eacademy1916
@eacademy1916 Жыл бұрын
great sir, thank a lot.
@indikakumararathne1348
@indikakumararathne1348 Жыл бұрын
Thanks
@amilakuruppu3266
@amilakuruppu3266 Ай бұрын
පොලු පාරක් ගහල ඔලුව උස්සනකොට ආයිත් ගැහුව වගේ හෙන ගහන ඇත්ත..😂😂❤❤
@akiladematapitiya4968
@akiladematapitiya4968 2 жыл бұрын
Loud and clear 👍
@chanakarathnapriya1813
@chanakarathnapriya1813 2 жыл бұрын
Excellent thanks 🙏
@priyanthawijetunga1366
@priyanthawijetunga1366 3 жыл бұрын
හරිම වැදගත් පිං
@anulead9280
@anulead9280 3 жыл бұрын
Godaaak wtinw sir ❤🎸🙂
sus 2  (tony M- Music Production)
16:38
tony mallawaarachchi
Рет қаралды 2,5 М.
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 54 МЛН
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 11 МЛН
Khóa ly biệt
01:00
Đào Nguyễn Ánh - Hữu Hưng
Рет қаралды 22 МЛН
Are you TONE DEAF or MUSICALLY GIFTED? (A FUN test for non-musicians)
11:44
How to win a argument
9:28
ajaxkmr
Рет қаралды 283 М.
Major and Minor Scale Structure | Sinhala Guitar Lesson
18:03
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 14 М.
family chords (tony M  music production) By tony M
13:44
tony mallawaarachchi
Рет қаралды 21 М.
tony M- Music Production
12:40
tony mallawaarachchi
Рет қаралды 26 М.
Ear එක හදාගමුද  (tony M- Music Production)
16:10
tony mallawaarachchi
Рет қаралды 38 М.
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 5 МЛН
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 77 МЛН
ҮЗДІКСІЗ КҮТКЕНІМ
2:58
Sanzhar - Topic
Рет қаралды 5 МЛН
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 34 МЛН