Christmas නිවාඩුවට අම්මයි තාත්තයි එක්ක මහියන්ගනය පොලට ගියා | Mahiyanganaya Market | piumi srinayaka

  Рет қаралды 265,464

Piumi Srinayaka

Piumi Srinayaka

Жыл бұрын

#pink #beautiful #piumi #srilanka #cooking #movie #rukshana #2022 #actress #apple #mahiyangana #market #village #villagelife

Пікірлер: 591
@ayeshakavindi2306
@ayeshakavindi2306 Жыл бұрын
පාර දිගේ කතාවේ නපුරු චරිතයක් උනාට හරිම හොදයි ❤️❤️❤️🤩 හරිම කරුනාවන්තයි 🤗
@vihagiridma5107
@vihagiridma5107 Жыл бұрын
අනිත් නිලියොන්ට වඩා ගොඩක් හොද කෙනෙක්....හරිම නිහතමානී කිසි ආඩම්බර කමක් නැති අක්කි කෙනෙක්....ආදරෙයි අක්කියෝ....ඔයා අද ඉන්න තැන ගෙන අම්මිලාට තාත්තිලාට සතුටු වෙන්න පුලුවන් ඇත්තටම...හැමදාම සතුටින් ඉන්න අක්කි....
@user-qr6sr3ww2g
@user-qr6sr3ww2g Жыл бұрын
මමනම් දැක්කමයි නිලියක් පොලේ ගිහින් ඉන්නවා.අපේ ඉන්න ගොඩක් නිලියෝ කැමරාව ඉදිරියෙදි රගපානවට වඩා රගපාන්නෙ සමාජයට ගියාම.ඒ අතින් ඔයා සුපිරි ඔයා හිතන විදියට හැම කෙනාම හිතනවනම් කොච්චර හොදයිද..නේද.හැමදාම සතුටින් ඉන්න නන්ගා ..
@cdilhani9147
@cdilhani9147 Жыл бұрын
Wikara thamai itin
@buddikawikkramasigha464
@buddikawikkramasigha464 Жыл бұрын
Etta akki
@subashiniekanayaka7962
@subashiniekanayaka7962 Жыл бұрын
ඔව් සමහර නිළියන්ට ගම මතකත් නෑ ඒ අතින් මෙයා හොදයි
@sujathagunawardana2570
@sujathagunawardana2570 Жыл бұрын
Api yannerh oya pole oiyo
@dilmiperera8827
@dilmiperera8827 Жыл бұрын
මෙයත් ඉතින් මේ කැමරාවක් ඉස්සරහා රගපාන එක තමයි කරන්නේ 😂
@cityshop5137
@cityshop5137 Жыл бұрын
නලු නිලියන්ට හොඳ ආදර්ශයකි ....ලොකු සුපර්මාකට් වල ට යන්නේ ඒ වීඩියෝ නෙ දකින්නේ .ඇත්තටම හරිම නිහතමානි කෙනෙක් කියලා මට හිතෙනවා . ❤️❤️❤️
@lalindravithanage3352
@lalindravithanage3352 Жыл бұрын
පියුමි කියන්නේ හරිම නිහතමානී චරිතයක්.ඒ වගේම හරිම සෙන්සිට්ව් පොළවේ පය ගහලා ඉන්න කෙල්ලෙක්.👍
@manasibasu3055
@manasibasu3055 Жыл бұрын
අනේ ..ඔයාගෙ තාත්තගෙ හිනාව බලන්න..එයාට සතුටු ඇති..ලස්සන, හුරතල් දුවක් ඉන්න නිසා..❤️
@kumarimishal7231
@kumarimishal7231 Жыл бұрын
ගමේකම කොච්චර ආඩම්බරයක්ද ...පුදුම නිදහසක් දැනෙන්නෙ.❤️❤️
@indukumari1159
@indukumari1159 Жыл бұрын
වැදගත් විදියට නිහතමානිව වීඩියෝ එක කෙරුවා අවුරුදු ගානකට ඉහතදී දැකපු දරුවා එක්ක හරිම ආදරණිය විදියට කතා කෙරුවා දුවට ඉදිරි කටයුතු සාර්ථක වේවා ආදරෙයි ගොඩක් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤❤
@shenvlogs2000
@shenvlogs2000 Жыл бұрын
කොන්ඩෙ කඩල ඒ ඇවිදින විදියනම් ගොඩක් ලස්සනයි. හැමෝම අක්ක දිහා බලනවා ❤️‍🔥❣️ ඇත්තටම ලස්සනයී.
@madushikalakshani8725
@madushikalakshani8725 Жыл бұрын
ලස්සනයි අක්කි ගොඩාක්..ඇත්තටම ඔයා හරිම අවන්ක නිහතමානී කෙනෙක්..හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරනයි අක්කිට..❤
@disanayakadisanayaka484
@disanayakadisanayaka484 Жыл бұрын
පොලොව එක්ක ජීවත් වන මිනිසුන් හරිම ලස්සනයි
@isuruattanayaka6048
@isuruattanayaka6048 Жыл бұрын
පොළවේ paya gahala geewath wena akata හදවතින්ම සතුටුයි ...ගොඩාක් අයගෙ නැත්තෙත් මේ දෙය තමයි ...සතුටින් ඉන්න..නිහතමානී ඔයාට අපේ ආදරය හැමදාමත් ...🙏❤️❤️
@thamarasudu6147
@thamarasudu6147 Жыл бұрын
Nice 💯👍 budu sarani
@renukaperera6239
@renukaperera6239 Жыл бұрын
මේ නිහතමානී කම හැමදාමත් තියා ගන්න .. බුදුසරණයි ඔයාට..❤❤🙏🙏
@monicashiranilekamralalage
@monicashiranilekamralalage Жыл бұрын
ඔයාගේ මේ නිහතමානී බව ගොඩාක් අගේ කරන වා අම්මා තාත්තා එක්ක එයාලට කැමති විදියට එලියට ගිහින් ඇත්තම චරිතේ පෙන්නලා අනික් අයටත් ආදර්ශ උනාට ස්තූතියි
@asankakumari2747
@asankakumari2747 Жыл бұрын
අපිත් මහියංගනේ, ගැම්මක් තමයි අක්කි😎😎🤟🤟🤟🤟
@jeni6757
@jeni6757 Жыл бұрын
පාර දිගේ චරිතෙ එහෙම වුනාට ඔයා සරලව ජිවිතේ විදින කෙනෙක් ගම හරිම ලස්සනයි ආයෙ ගමෙි ගියාම සුන්දර තැන් විඩායෝ එකකින් ගේන්න බුදු සරණයි
@ayesha9744
@ayesha9744 Жыл бұрын
අනේ ඔයා හරිම හොඳයි....සමහර නිලියෝ කරන්නේ බොරු කියලා තේරෙනව ඔක්කොම රඟපානවා.... ඒ අතින් ඔයා ගොඩාක් හොඳයි ආදරෙයි ❤️
@renuka243
@renuka243 Жыл бұрын
සෙනුරි ගොඩක් ආදරණිය ඇයට ගොඩක් ආදරෙයි හැමදාම .ලස්සනයි .ගැමිකම හැමදාම .පොල අම්මා තාත්තා වගෙමයි ඔයාගෙ ආදරණිය කම ..වෙන අය ඔය ව්ගෙ චමෙට යන්න නැහැ තෙරුවන් සරණියි ඔයාටත් සියලු දෙනාටම
@tharidubandara8165
@tharidubandara8165 Жыл бұрын
එයා හරිම සාමාන්‍ය චරිතයක් .ගොඩක් සතුටුයි.නිලියක් මෙි විදිහට ඉන්නව දැක්කමයි.තෙරුවන් සරණයි .ඔය සරලකම,නිහතමානීබව හැමදාම තියා ගන්න .
@chamodipoornima432
@chamodipoornima432 Жыл бұрын
මාත් දැක්කා ඇත්තටම ලස්සනයි video වලට පෙනවට වඩා හරිම දගයි ❤️😊
@thanujathennakoon2064
@thanujathennakoon2064 Жыл бұрын
මෙන්න නිලියෝ. සෝබන නිලියෝ අතරේ පොළවේ පයගහලා ඉන්න කෙනෙක්. සතුටුයි. නයෝම් වගේම ඔයත් නියමයි...👍👍👍💖💖💖💖💖
@deepikafrancis7320
@deepikafrancis7320 Жыл бұрын
ගමක ගියාම තියන සතුට කොහේ ගියත් ලබන්න බැ🧡🧡❤💚
@sithulimolagoda4343
@sithulimolagoda4343 Жыл бұрын
Harima නිහතමානීව enawa පොළොවේ payagahala jiwath wenawa..godakk ලස්සනයි .bs..❤❤❤❤❤
@dineshidinu5266
@dineshidinu5266 Жыл бұрын
හරිම ලස්සන නිහතමානී චාම් කෙනෙක් ❤️❤😊 .හැමෝටම ඒම ගති ගුණ පිහිටන්නේ නෑ ඒත් අක්කට ඒ හැමදේම තියෙනවා හැමදාම සතුටින් ඉන්න ඔනේ හිනා වෙලා ..❤️❤️😊
@shanikasewwandi3231
@shanikasewwandi3231 Жыл бұрын
හරිම නිහතමානී කෙනෙක් .හරිම ලස්සනයි අක්කා😍
@akkaakka9210
@akkaakka9210 Жыл бұрын
තෙරැවන් .සරණයි .දුවෙි .මම.කැමති .නිලියක් .හරිම .නිහතමානී .නියෙනවා .ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
ගොඩක් සතුටුයි පුතේ ඔයාගේ නිහතමානී කමට. ඔයා ගොඩක් දුක් විදපු කෙනෙක් නිසා ඒක අමතක නොකරපු එක ගොඩක් වටිනවා ❤❤❤
@sunethrakaluarachchi5531
@sunethrakaluarachchi5531 Жыл бұрын
Good luck piyumi♥️
@vindyakelum90
@vindyakelum90 Жыл бұрын
ඔයාගේ videos වලට අපි නම් හරිම ආසයි නංගී. ඔයාගේ කිසිම බොරු මවා පෑමක් නෑ.ඔයාගේ ගමට ගෙදරට අපි හරිම කැමතියි ❤️❤️🌹🌹
@ayeshajayasena2689
@ayeshajayasena2689 Жыл бұрын
බුදුසරණයි ඔයාට 😍 හරිම සරල ජීවිතයක් හරිම ලස්සනයි පවුල
@nalinnalin9900
@nalinnalin9900 Жыл бұрын
අක්කිට බුදු සරනයි පරිස්සමින් ගිහිල්ලා එන්න පාර දිගේ නපුරු උනාට හරි හොදයි මහියංගනය පෙන්නුවාට බොහොම ස්තූතිය අක්කි ඔයාට බුදු සරයි , දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏,,,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍☺️☺️👍👍👍☺️👌👌👌👌
@palikarathnayaka9280
@palikarathnayaka9280 Жыл бұрын
මුල අමතක නොවීම ගැන ආඩම්බරයි ඔයා ට බුදු සරණයි
@duliattanayaka4317
@duliattanayaka4317 Жыл бұрын
ඔයාට අමතක වෙලා නැ ඔයා ගේ අතින්ය ගොඩක් ආදරේ ඔයාට . 🙏💞💞
@KumuduMadurangi
@KumuduMadurangi Жыл бұрын
aththatama api hithan idapu eya nemei oya harima wenas.aththatama godak nihathamani kenek kiyala dena gaththe oyage video balanna gaththata passe thama.niliyekta wada hida gathi guna thiyena kenek oya.godak lamai aka methiy hoda job karaddi thamange duppath demaupiyan kiyala yaluwanta adunnala denna.oya a hema dema karanawa akkiyo aththata eka thama oni oyalata matara bo samindu pihitai akkiyo.!
@stepup4231
@stepup4231 Жыл бұрын
අනේ සන්තොසයි..අපේ පැත්තෙ කෙනෙක් ජය වේවා ❤️❤️❤️👍
@mihiraninelum7516
@mihiraninelum7516 Жыл бұрын
නිහතමානීකම අගය කරනවා... බුදු සරනයි ...
@bmsadeksadek7991
@bmsadeksadek7991 Жыл бұрын
Oye wage adum adinna nangi harima lassanai 👌dinithi sangeth ge ammagei vidiyo dakala appiriyai una danna ge so ane wedi.. Rukshana oyage ammai harima piliwalakata Katha karanawata Jaya wewa ❤️❤️❤️💐💐💐mama kuwait
@sumali8398
@sumali8398 Жыл бұрын
නිහතමානී චරිතයක්.ආදරෙයි ගොඬක්
@buddhikabandara3199
@buddhikabandara3199 Жыл бұрын
ආදරෙයි අක්කියෝ.ඔයා ගොඩක් නිහතමානි කෙනෙක්.ඒ වගේම ගොඩාාාාක් ලස්සනයි ආදරෙයි අක්කි
@chamilakrishanthi7477
@chamilakrishanthi7477 Жыл бұрын
ඉස්සර මහියංගනේ ඉන්න කාලෙ මාත් අම්මා එක්ක පොළට ගියා ..මතක් උනා ඒ අතීතෙ..🥺🥺
@dahnuskadahanuska2938
@dahnuskadahanuska2938 Жыл бұрын
D en inne dabaneda🐵gulla pole gihilla 😀👍
@dilini6012
@dilini6012 Жыл бұрын
අපේ පොල ❤️😁
@dahnuskadahanuska2938
@dahnuskadahanuska2938 Жыл бұрын
@@dilini6012 oyage pola hodaida 🤔😁
@Kengediya0
@Kengediya0 Жыл бұрын
@@dilini6012 mona dawasatada pola tiyenne
@mangaladushmantha9818
@mangaladushmantha9818 Жыл бұрын
Athtatama gdk sathutui oyawa mehema dakinna labima. Para dige oya hodata ragapanawa. Math mahiyangane. Ithin ape kenek mehema inna eka loku sathtak.. bs.❤️
@dhammikalaksiri3357
@dhammikalaksiri3357 Жыл бұрын
ඔයා නියම චරිතයක්. අනේ රුකියෝ අපිවත් සොර බොර වැව ලගට එක්ක යයි කියලා ආසාවෙන් බලන් හිටියේ. දන්නෙම නෑ වීඩියෝ එකත් ඉවරයි. පවුලේ අයත් එක්ක සතුටින් ඉන්න ගමන් තව වීඩියෝ එකක් අරන් එන්න.❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🌹🌹🌹🙏🙏🙏🙏
@somarathnabandara3217
@somarathnabandara3217 Жыл бұрын
පව් අසරණ ලමයි
@sakunthalagethanjali271
@sakunthalagethanjali271 Жыл бұрын
ආදරණීය චරිතයක් ලස්සනයි බුදු සරණයි පියුම්
@hansihansi5953
@hansihansi5953 Жыл бұрын
අනේ ඔයා නම් ශෝක්. බොරු පොශ් නෑ . ඔහොම්ම හැමදාම ඉන්න අක්කේ. බුදු සරණයි
@madudesilava8770
@madudesilava8770 Жыл бұрын
Godak adambarai duwa oya gana para dige baladdi oyata godak baninawa oya digata adala iddi godak lassanai budu saranai. .kuweit
@lankaweeraratne9250
@lankaweeraratne9250 Жыл бұрын
It was a new experience. Enjoyed and learned some new things about vegetables. Appreciate you doing videos from your village. Keep it up lady!
@nikeshalanikeshala7611
@nikeshalanikeshala7611 Жыл бұрын
පට්ට කෙල්ලෙක් ඇ ආදරෙයි .....ගොඩාරියක් ❤❤❤❤
@rockkuwait9930
@rockkuwait9930 Жыл бұрын
Harema awanka nehathamane daruwek kesema adambara kamak neherata heteyata mama hamadama oyalage kathawa balanawaaneth heluwen enna neleyanta oya hoda adarsayak puthe theruwan saranai seyalu deve pehetai
@thakshilawickramasinghe1018
@thakshilawickramasinghe1018 Жыл бұрын
හරි ම ලස්සනයි අක්කි වීඩීයෝ එක...❤
@udayaudayaa
@udayaudayaa Жыл бұрын
හරිම ලස්සනයි ..🤗
@pramilasewmini219
@pramilasewmini219 Жыл бұрын
මරු අක්කි ඔයා නම්. ගමට ආදරේ කෙනෙක් ඔයා.
@tharukamalwalage29
@tharukamalwalage29 Жыл бұрын
නිහතමානී චරිතයක් අක්කනම්
@sachiniumesha9095
@sachiniumesha9095 Жыл бұрын
Oya nihathamani kma thiyaganna akkiyo hemadatama...oyata ethakota loku gamanak thiyevi ...adarei me wage vedios genawata..mewage ewa blan asai apith....😍😍😍❤️❤❤️
@sumethracol3331
@sumethracol3331 Жыл бұрын
ලස්සන වෙලා ඉපදෙන්නත් ඉහත අාත්මවල දයාව කරුනාව තිබුනුකෙනෙක් වෙන්න ඔන කියලයි මම හිතනේ.දුවට මෙඡීවිතයෙත් එ් සෙනෙහසින් පිරුන හිත එහෙමම පිහිටල තියෙනවා. නිහතමානීකම මවා පෑමෙන් තොරව පොලවෙ පයගහල ඡීවත් වීම ඔබෙි ඡීවිතය තවත් ෂක්තිමත් කරාවි පිටතට පෙනෙන එ් සරල කම අැතුලතත් එහෙමමයි කියල හිතනවා ඡයෙන් ඡයම වේවා. මමනං දුවගේ රග පෑමි දැකල නෑ ලගදි තමයි අර බලු පැටියට පිහිට වුන වීඩියෝව දැකලා තමයි බලන්න ගත්ෙත්.මම ඉතෙලියේ සිට .
@geethakumari8847
@geethakumari8847 Жыл бұрын
අනේ අක්කී ඔයා හරිම නිහතමානී ආදරෙයි ❤️❤️
@sudharisamarasekara8793
@sudharisamarasekara8793 Жыл бұрын
පොලොවෙ පය ගහලා ඉන්න චරිතයක් ❤
@fazilnizar3875
@fazilnizar3875 Жыл бұрын
You're a nice person.. and friendly.. and lovely video.. I wish you all the best.. and good health..
@shiluperera6409
@shiluperera6409 Жыл бұрын
Kochchra napuru charitha kalath harima adare charithayak.. niliyak kiyla oluwa udummawagena nati polawe inna kenek.. ❤️❤️❤️
@sadun6630
@sadun6630 Жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ👍👍👍
@rangikaoshani8736
@rangikaoshani8736 Жыл бұрын
හරිම ලස්සනයි video එක .ඹයත් ලස්සනයි
@apsarasandamali9092
@apsarasandamali9092 Жыл бұрын
ඔයා හරි නිහතමානී චරිතයක් අපි ගොඩක් ආදරේ මම මැලේසියාවේ ❤️❤️
@tharushikajayamini4677
@tharushikajayamini4677 Жыл бұрын
ගොඩක් නිහතමානී ආදරණීය චරිතයක්
@nadeeshanishashikala256
@nadeeshanishashikala256 Жыл бұрын
ඔයා පෙන්නපු ලුනු විකුනන මල්ලි හසලක පොලෙත් ඉන්නවා.හරිම සතුටුයි අක්කෙ ඔයා ගමට ආපු එක ගැන..
@madushani34348
@madushani34348 Жыл бұрын
ඔයාගෙ හොදම වීඩියෝ එක මම බලපු
@user-km4hx5tc7w
@user-km4hx5tc7w 3 ай бұрын
ගම්බද පොළවල්වල සාමාන්‍ය ඉතින් දියුණු නෑ නේ හොඳයි ඔයා ගියපු ගමන අම්මලත් එක්ක සුභ පතනවා❤❤❤❤
@isharadilshika7225
@isharadilshika7225 Жыл бұрын
මාරම සරලයි ඔයා.ආදරෙයි .බුදුසරණයි
@gabriyalsanjeevani7687
@gabriyalsanjeevani7687 Жыл бұрын
පියුමි නැචුරල් දේවල් පලෝ කරන කෙනෙක් හරිම සිම්පල් life එකක් ගෙවන කෙනෙක් මමත් ස්බ්ක්‍රයිබ් කලා මෙ වගේ නිහතමානි ලොකුකම් නැති ඔයාගෙ චැනල් එක දියුනු වෙන්න කියල මමත් ස්බ්ක්‍රයිබ් කලේ ❤❤❤
@malanikusumalatha320
@malanikusumalatha320 Жыл бұрын
Piyumi akki oy godak lassanai hemdama sathutin enn😘😘😘😘😘😘😘😘
@MeldarMeldar
@MeldarMeldar Жыл бұрын
Next time baysama nanne yana thana paynnanna supiri thana mamath giya oyage gamay very nice beautiful 😍 superb I like it 👌
@tharushidhananjani6713
@tharushidhananjani6713 Жыл бұрын
Nihathamani niliyk .budu sarani akke prissmen inna💖😘🌸
@NadeeshaWikramasena-xd7my
@NadeeshaWikramasena-xd7my 4 ай бұрын
ඇත්තටම නිළියන් පොළට Yanawa Oya Best
@kavidiyakavindiya7267
@kavidiyakavindiya7267 Жыл бұрын
අපිත් මහියන්ගනයේ තමයි අක්කී අපිත් මහියන්ගනයේ පොලෙන් තමයි සෙනසුරාදාට බඩු ගෙන්නේ ❤❤❤❤❤❤❤❤❤❤❤
@dayanigamage1273
@dayanigamage1273 Жыл бұрын
ඇත්තටම ඔයාට මන් හරිම ආසයි ... ඔයා මාර විවෘත යි....
@anuradhabandara2058
@anuradhabandara2058 Жыл бұрын
Harima lassani 🥰🌸 nihathamani Kama nisa thawa thawathawa ea lassana wadi wenawa 💐 Para dige blanakotnm podakk withra tharahath yanawa 🤭😅 ehema blanna apita Thraha yanawa kiyanne charithe Hodatama karana nisai 😌🌸good luck 💐❤️
@chathumaligunathilaka1943
@chathumaligunathilaka1943 Жыл бұрын
ඌව පලාතෙයි මධ්‍යම පලාතෙයි සීමාවේ තියෙන ගමක ඉන්නේ අක්කි .....පල්ලේවත්ත නේද ගම...💕
@dahnuskadahanuska2938
@dahnuskadahanuska2938 Жыл бұрын
Oya pela waththeda 🤔
@hanshikasadamali4140
@hanshikasadamali4140 Жыл бұрын
මයියන්ගනේ පොළ හරිම ෂෝක් අනේ. මගේ අම්මගේ නෑදෑයෝ ඉන්නේ එහේ. ලොකු අම්මලාගේ ගෙදර ගියහම අපිත් යනවා පොලේ. හැම දෙයක්ම තියෙනවා.
@DonJaya-lr8xh
@DonJaya-lr8xh Ай бұрын
❤❤❤muler amatake karanneh nati Nangi kehnek 🎉 Budusaranay 🎉. Oyater nangi
@amalisampath5465
@amalisampath5465 Жыл бұрын
apith gihin thiyenawa..oya hari niharhamani nangiyek.oya godak hodata inna..hoda lassana gamanak yanna suba pathanawa nangi patiyo...
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Owa gatta wage nemei apita hadala penwanna one dear 💕💕 adarei godaaaaak 💖🌹🌺🌷🏵️🌹🌻🌹
@kalpaniiresha114
@kalpaniiresha114 Жыл бұрын
Akki mamath hasalaka... oya gana adambarai...😍👌💫
@mahindabandara7276
@mahindabandara7276 Жыл бұрын
ගමේ කම හොදට දන්නවා වෙන වෙන නිළියෝ වාගෙ නොවේ ගමේ පොලට ගිහින් ගමේ හැදෙන දෙයක් කාලා ගමේන් නගරයට ආවා කියලා වෙන පොස් නිළියෝ වාගෙ ගම අමතක නොකරන ඔබ වාගෙ අයට කවුරුත් කැමතියී නාට්ටියක් උනත් බලන්න ආශා හිතේනවා අහිංසක ගමේ කම තියන වැදගත් අහිංසක දෙමාපියන් දෙන්නේග්ගෙ අහිංසක දුවක් වීම අම්මා,තාත්තට විතරක් නොවේ මුලු රටටම ආඩම්බරයක් ඉදිරි ගමන තවතවත් සුභම වේවා. ගමේ කම අදුනන ගමේ අයේක්
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 Жыл бұрын
බුදුසරණයි සියලු දනෙනා ට 🙏🙏🙏🌹🌹🌹🌹
@duli5942
@duli5942 Жыл бұрын
😍 අපේ පොලනෙ
@madushikasewwandi3326
@madushikasewwandi3326 Жыл бұрын
oya harima hoda kenek akke oyata hamadamath hariyanna oni bs
@anushsamarasinghe2104
@anushsamarasinghe2104 Жыл бұрын
අක්කේ මම ඔය පැත්තේ ආව මාර ලස්සනයි 👍 ඔයාලගෙ ගම
@dhammikajayasinghe353
@dhammikajayasinghe353 Жыл бұрын
Aththatama rukshana oya godak hodai.
@s.tedirisooriya5134
@s.tedirisooriya5134 Жыл бұрын
කොන්ඩෙට තමා ආසම අක්කේ 🥺🤩
@savindimilshani9576
@savindimilshani9576 Жыл бұрын
හැමොටම හොද අදර්ශයක් අක්කි ඔයා.හැමොම ඔයා වගේ නැහැ .
@malkaedirisinghe7935
@malkaedirisinghe7935 Жыл бұрын
Monawa kiyannada nangi oyaga nihathamani kamata godak kamathi god bless
@sewwandhijayampathi4891
@sewwandhijayampathi4891 Жыл бұрын
පොලවෙ පයගහල ජීවත් වෙන ගැහැනියක් ❤️❤️❤️❤️❤️❤️❤️
@keshikadewmini1822
@keshikadewmini1822 Жыл бұрын
Lassni akki video eka 🥰
@sepaliheshara9233
@sepaliheshara9233 Жыл бұрын
මහියංගන kello ehema thamy Mokada mage gamath මහියංගන 👍👍👍👍👍👍❤❤❤❤❤
@madurasumith8862
@madurasumith8862 Жыл бұрын
අනේ ඔව් මගේ ආසම නිළිය ඔයා අක්කේ 🥰💯✔️👍👍💓😘
@wimalagunavardana9477
@wimalagunavardana9477 Жыл бұрын
Nangi mata asa hithuna oya dakiddi mamath mahiyangane nisa mahiyangane math newai namuth pola mahiyangane tama adarei sudu budu saranai parissamin enna
@chathurangagunasekara3978
@chathurangagunasekara3978 Жыл бұрын
පට්ටම සුපිරි ආඩම්බරයක් na
@bhashinirajapaksha2401
@bhashinirajapaksha2401 Жыл бұрын
මාත් මහියන්ගනයේ .ඔයාට ගොඩක් ආදරෙයි අපී 💕💕💕
@shashiniharshika4099
@shashiniharshika4099 Жыл бұрын
Ape gama, hasalakin bihi unu tharuwak vdhta oya gna harima adambarai akkiyooo...soraborath ghin video ekak krnnane thibbeee...❤❤❤
@maniktennakoon2637
@maniktennakoon2637 Жыл бұрын
Apit mahiyangane,oyat mahiyanganeda,oya harima nihatamani kenek nango
@kasunanuja536
@kasunanuja536 Жыл бұрын
පට්ට හොදේ 🌷🌷🌷
@malakoman8057
@malakoman8057 Жыл бұрын
බුදුසරණයි ඔයාට පරිස්සමින් ❤🌹💞
@diliniwijesekara9758
@diliniwijesekara9758 Жыл бұрын
Oya harima nihathamani polawe payagahala Inna niliyak Boru sobana nathi Budu sarani nangiya
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 20 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 85 МЛН
My Glass Skin Treatment with Piumi Srinayaka #trending #piumisrinayaka
9:18
Hello Ladies Sri Lanka
Рет қаралды 278 М.
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 20 МЛН