නත්තල් කූත්තු 🎄 Christmas Shopping | මැජික් ලෝකයක් | dempasan | Lifestyle Vlog

  Рет қаралды 86,596

dempasan

dempasan

Күн бұрын

Пікірлер: 334
@madukarachchi8771
@madukarachchi8771 11 ай бұрын
ජීවිතේ තව මොනවද අවශ්‍ය මේ සතුට තිබ්බනම් හොදටම ඇති. ජීවිතය බෙදාගන්න කෙනෙකුයි සරල ජීවන රටාවකුයි තිබ්බනම් 🥺
@dempasan
@dempasan 11 ай бұрын
😇 aniwa
@thilinidilhara6689
@thilinidilhara6689 Жыл бұрын
ඉතාලියට එන්න මං හීන මවන්නෙ මට තේරෙන වයසෙ ඉදල කියල අම්මා කියනවා.නත්තල ගැන කියද්දි අම්මා මට හැමදේම කියල දිලා තියනවා චුටිකාලෙ..කවදහරි දවසක එන්න පුළුවන් වුනොත් අය්යල දෙන්න බලන්නත් එනවාමයි❤ පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි
@dempasan
@dempasan Жыл бұрын
Good luck ❤🎉
@sithara469
@sithara469 Жыл бұрын
පසන් අයියගේ ප්‍රසන්ටින් මරු😍 ආසයි නත්තල සුභ❤ වෙලා අපිට ලස්සන විඩියෝ එකකුත් ඕනි ඉතාලි අහස යට 💙💙
@dinashatanuji7917
@dinashatanuji7917 Жыл бұрын
සතුටින් ඉන්න දෙන්නා එක හැමදාමත් 🥺💕 දුක හිතුන වෙලාවක අහම්බෙන් හම්බවෙලා බැලුවේ හැමෝටම හම්බවෙන්න ඔනි මේ වගේ ආදරයක් 🥺🙏🥰
@dempasan
@dempasan Жыл бұрын
ආදරෙයි ❤
@kirankavinda7628
@kirankavinda7628 Жыл бұрын
ඇත්තටම අපි ලංකාවේ ඉදන් මාරම දුක් විදිනවා, අඩුම මිනිස්සුට නත්තලට කන්නවත් නැහැ 😒 සතුට කියන්නේම හීනයක්
@BuddhikaUmayangani-fg6dy
@BuddhikaUmayangani-fg6dy Жыл бұрын
පසන් අයියගේ කියවිල්ල තමයි මරු අනේ....ඔයාගේ කියවිල්ලෙන් තමයි මං ඔයාගේ fan කෙනෙක් උනේ❤
@dempasan
@dempasan Жыл бұрын
❤😊
@rasikadulani1490
@rasikadulani1490 Жыл бұрын
Ada thamai aiye oyage video dekke hari shok ane oyage kathawa harima lashani mn hari asai ratawal wala yotube chenl balanna.parishamin inna aiye budusarani aiye
@IsuruKapuliyadda-uw6sm
@IsuruKapuliyadda-uw6sm Жыл бұрын
චොක්ලට් ටික❤ ආසාවෙ බෑ... Christmas කියන්නෙම ඇහැ පිනවීමක් වගේ .. මාරම ලස්සනක් .. ඉස්සරහට ලස්සන Christmas vlogs ටිකක් ගේන්න අයියා 🌹❤😘
@dempasan
@dempasan Жыл бұрын
අනිවාර්යයෙන්
@Hansi124
@Hansi124 Жыл бұрын
Harima lasnanai denma hamdama ekta Ina oylge vedios baluhma athatma mind eka relax venva ❤️🫶
@dulanifernando7773
@dulanifernando7773 Жыл бұрын
අනේ අපිත් ඔයාලත් එක්ක ඉන්නවා වගේ හැගීමක් දුන්නෙ ඔයාලා 🥰🥰 Christmas feeling එක දුන්නට thank you ❤️😘 adarei thwa videos Oni godaak 🙂😋
@dempasan
@dempasan Жыл бұрын
Adarei apith ❤
@sumeshmadhuwantha1949
@sumeshmadhuwantha1949 Жыл бұрын
Eka parakwath skip kare na. Aththatama pattama video ekak ❤❤❤
@ShanikaMadushani-wv2im
@ShanikaMadushani-wv2im Жыл бұрын
උදේම වීඩියෝ එකක් ඔයාලගේ බලන්න සෙට් උනාම මරු අනේ 🥰 ඔයාලා දෙන්නා දැන් මට නම් අපේම පවුලේ දෙන්නෙක් වගේ හැගීමක් තියෙන්නේ 🥰
@dempasan
@dempasan Жыл бұрын
Anee ❤😊
@tharindu8996
@tharindu8996 Жыл бұрын
දැන්නම් පසන්ගෙ vlogs වලට ඇබ්බැහි වෙලා වගේ❤ කළුකුමෙක්වත් හදමුකො
@dempasan
@dempasan Жыл бұрын
ලොකු වැඩී😂
@induminishanara4631
@induminishanara4631 Жыл бұрын
Oyage vlog balnna marama asai stress okkoma nathi wenwa aththatma thank you pasan aiya❤
@nisalidesilva8253
@nisalidesilva8253 Жыл бұрын
Ada ude man nagitiddi nangi oyalage me video eka Balanawa.ita passe eya kiwa oyage me kuuththu dekla eyatath Xmas tree ekak hadanna ona kyla. Apith Dan ekak hadanna yanne😂❤.udema me wage oyalage video ekak balala dawsa patan gaddi maruu aneh. Hamadama video daddi aluth e time ekata set karala dannako. Udema oyage aluth video ekak awith thiyenwa dakiddi dwsama fun😂❤.
@lakshaninelunika
@lakshaninelunika Жыл бұрын
Christmas decorations kiynne pissuwak thanikarama.😍😍😍puduma lassna badu thiynne
@rangaprasad3546
@rangaprasad3546 11 ай бұрын
Ane malli,😅oyage vachana, habai honda adahasa sri pade kathava nam hari vatinava ❤
@dempasan
@dempasan 11 ай бұрын
🤣
@udarigunarathne182
@udarigunarathne182 Жыл бұрын
අපිට ඕනි දෙන්නම නත්තල් සමහර විදිහයි.ඒකට කෑම ජාති හදන විදිහත් ඕනි ඈ...🎉
@HansamaliAnthany
@HansamaliAnthany Жыл бұрын
Anee me vedios balapu gamn happy vibe ekak set wenava🥰😂
@chandimagunaratne8220
@chandimagunaratne8220 6 ай бұрын
If I remember correct, when I visited Italy few times they didn't allow customers to touch the fruit and veg with bare hands. They had like plastic gloves . May be it has changed now.
@Yanga427
@Yanga427 Жыл бұрын
Ane chocolates ehm gn wenm vlog ekk krnnko puluwn welwk 🥺 mn hrima kmthi oyg vlogs wlt 😩💖😍
@suzmyrodrigo4962
@suzmyrodrigo4962 Жыл бұрын
අයියේ Christmas එකට street ලස්සනට decorate කරනවා නේද? වෙලාවක් හම්බුනොත් රෑක street එකක ඇවිදලා video එකක් කරමුකෝ...❤
@cheemz9470
@cheemz9470 Жыл бұрын
අදනම් වැදගත් එකක් බලනවා කියල yt ආව ගමන් ඔක්කොම අමතක වෙලා මේක බැලුව😂❤දැන් කෑම කන්නෙත් ඔයාගේ videos බලාගෙන😪
@DilankaPeramune
@DilankaPeramune Жыл бұрын
Oyage videos harima lassanay ❤️🥺අපේ මනසත් nidahas wenawa 😍🌟🦋
@Hashisew-t3t
@Hashisew-t3t Жыл бұрын
මේ ටිකේ එක්සෑම් නිසා හරි ස්ට්‍රෙස් එකෙන් ඉන්නේ .ඔයාලා විඩීයෝ බැලුවමනම් Mind එක ටිකක් relax වෙනවා ❤
@dempasan
@dempasan Жыл бұрын
😍🥰😊
@nuranithennakoon1714
@nuranithennakoon1714 Жыл бұрын
පසන් ඔයාල නාපොලියෙ කොයි හරියෙද. පෝස්තෙ හරියෙද .....අපි දාන්තෙ....🌹
@nirodhahanwella1715
@nirodhahanwella1715 Жыл бұрын
ආ සිරිමල් අයියා දැන් voice over එකටත් එනවා නේ 😂ඔයාලා දෙන්නා හරිම ශෝක් good luck guys ❤❤❤
@lakminiwijayarathna7599
@lakminiwijayarathna7599 Жыл бұрын
මාරම ලස්සනයි.... මමත් ක්‍රිස්ටියන් නෙමේ... ඒත් ක්‍රිස්මස් වලට ආසයි.... ලස්සන vlog එකක් පසන්.. thank you....
@dempasan
@dempasan Жыл бұрын
😊
@prathibhamenuka741
@prathibhamenuka741 Жыл бұрын
siripadeta electric stire case.sponserd by dempasn 🤣🤣
@moviemindlanka
@moviemindlanka 11 күн бұрын
මාත් පට්ටම ආසයි බන් චොකලට් වලටනම් මේ අපිටත් එවාන්කෝ චොකලට් පාර්සලයක් වත් 😂 අපි ටොප් ෆෑන්ලා 🎉❤
@VinokaSil
@VinokaSil 2 ай бұрын
}podi daruwekne, adarei,. Jayaweva. ❤️❤️
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 Жыл бұрын
PASAN I m mother of 2 age like you. I subcribed your channell n enjoy always your dancing n funny vedios. This Cristmas shoppping is very enjoyable.🎇 WISH YOU ALL THE BEST🎉
@UpulBandara-ne3so
@UpulBandara-ne3so Жыл бұрын
Lagadi thamai oyage video balana patan gaththe..e unata den okkoma balala iwarai...oyage video ekaka balanawa kiyanne ithin dawasama sathutin thamai...❤❤❤
@dempasan
@dempasan Жыл бұрын
Ane sweet ❤
@IduwaraPinsara
@IduwaraPinsara 8 ай бұрын
Ane ane sirige lassana ❤❤❤
@amandikajayarathna6250
@amandikajayarathna6250 Жыл бұрын
එ බඩු ඔක්කොම දැක්කම පිස්සු හැදෙනවා තමා.කඩෙම උස්සන් ගෙදර දුවන්ට හිතෙනවා තමා 😂😇ඊලග සැරෙ ගවලෙනයි ලොකු නත්තල් ගහකුයි හදමු අගබිසවුනි ....මෙ පාරට ඔයෙ ටික ඇති.....ඉලග විඩීයොස් ටිකත් ඉක්මනට ගෙන්න අගබිසවුනි ...❤️🥰
@dempasan
@dempasan Жыл бұрын
ඒකනෙ 😊😅
@SithumHimasha-l7x
@SithumHimasha-l7x Жыл бұрын
අයියෙ මාව මතක තියා ගන්න.හැම vedeo එකක්ම බලනෝ අයියගෙ❤🌟🌟🌟🌟මම සිතුම්
@sakuhemamali5573
@sakuhemamali5573 Жыл бұрын
Math nitharama yana shop ekak oka.. Okkomath hari bag eka aran yanna denne Lock karala.. Epa wenawa.. Ithin... Italye lassanama mase neda malli desember kiyanne.. Hama thanama sarasala harima lassanai dan..❤
@dempasan
@dempasan Жыл бұрын
Aniwaren lassanama mase ❤
@PresanganiSaumya
@PresanganiSaumya 11 ай бұрын
අනේ ඔයාලා හරි ෂෝක්...❤
@shashikalasewwandi3352
@shashikalasewwandi3352 Жыл бұрын
මෙයාගේ vlog බලන්නේ vedio බලන්න නෙවේ 🤣❤️ ඉවරයක් නැති වනචර කියවිල්ල අහන්න....මරු 🤣🤣❤️❤️❤️❤️❤️
@dempasan
@dempasan Жыл бұрын
😅😂
@dulakshiilanganthilaka5156
@dulakshiilanganthilaka5156 Жыл бұрын
Nice vlog waiting anith vlogs blanna ❤️
@alokaperera8912
@alokaperera8912 6 ай бұрын
Balanna patan gatta wele idan hina yanawa kiyana katha valata 😁😁
@NethminiAbevickrama
@NethminiAbevickrama Жыл бұрын
Aneehh i loveee christmas.eth ithin lankawe den thiyn wdhta christmas celebrate karanna beha ne😢.oyal denna hari apita ee feeling eka dunnata godak thankyou ❤❤
@PeekBoo2024
@PeekBoo2024 Жыл бұрын
අම්මෝ.😢❤ පිස්සු හැදෙනවා අයියේ මේවා දකිනකොට. හීනෙන් හරි ඉතාලියට එන්න තිබ්බනම්.😌🌨
@dempasan
@dempasan Жыл бұрын
😊❤
@sewwandhiachini3053
@sewwandhiachini3053 Жыл бұрын
යේසුස් වහන්සේ ඔයාට ආදරෙයි පසන්❤
@dempasan
@dempasan Жыл бұрын
@samudrasamudra1038
@samudrasamudra1038 29 күн бұрын
අදහසට ගොඩක්.පිං
@LakshaniMiyanapalawa-g3t
@LakshaniMiyanapalawa-g3t Жыл бұрын
Onna pasan Aiya MN TikTok eke dapu comment eka widihatama MN KZbin video ekath balanna awa...❤
@dempasan
@dempasan Жыл бұрын
@MadushikaHarshani-o5b
@MadushikaHarshani-o5b Жыл бұрын
Bus ekedi oyage aiyage horen balilla nam maru
@bpathirana1552
@bpathirana1552 Жыл бұрын
U r sooooo sweet pasan.... ❤❤❤ Mamanam aasama youtuber.. kochchara prashna 100ka indan anda anda beluwath pana yanakam hina yanawa oyage videoa baladdi 😂😂😂😂😂
@dempasan
@dempasan Жыл бұрын
Love u😊❤
@theyagabethel9572
@theyagabethel9572 Жыл бұрын
Mn illuwa wagema christmas vlogs Denawa😍🙈☃️🎄🎆
@ShaniEsa5572
@ShaniEsa5572 Жыл бұрын
Shoi mn asam dennek you tube eke 😊😂😂😂❤❤❤❤ Sathutin inn hamadamath budusarani 😊❤
@dempasan
@dempasan Жыл бұрын
❤😊
@maheshifernando6939
@maheshifernando6939 Жыл бұрын
Really enjoying ur video's ❤ keep it up guys........all the best🙏
@namashawikramasinghe9751
@namashawikramasinghe9751 Жыл бұрын
Shoii අනේ මේ videos. සිංහලෙන් bl series එකක් බලනවා වගේ.. 🤭🥰❤❤❤
@AnuradhaBandara-w8z
@AnuradhaBandara-w8z Жыл бұрын
Aneee lassani blann innath asai kiyalwilla ahann innath asai ❤😂
@dempasan
@dempasan Жыл бұрын
😊
@chamilakumari9451
@chamilakumari9451 Жыл бұрын
Aderai dannatama.....hamadame sathutin inda ....❤❤❤❤❤
@dempasan
@dempasan Жыл бұрын
Adarei ❤
@KaveeshaSomasiri
@KaveeshaSomasiri Жыл бұрын
Mona deiyyo dipu katakda dann na hithe tyena prashna mohathakat amathaka un ❤
@dempasan
@dempasan Жыл бұрын
😅
@Sanu_zqp
@Sanu_zqp Жыл бұрын
Ane oyala denna mara matching ane 😍❤
@mashimaduwanthi1029
@mashimaduwanthi1029 Жыл бұрын
Ambo padipela kthwa nm supiri
@dempasan
@dempasan Жыл бұрын
😅😅
@im.heshan
@im.heshan Жыл бұрын
God bless you Pasan ayye, Katanam maru 😂❤
@dempasan
@dempasan Жыл бұрын
❤😊
@LakshaniMiyanapalawa-g3t
@LakshaniMiyanapalawa-g3t Жыл бұрын
Duwana padi kese wethath me para current ekath nethuwa katta karuwale kanamediri eliyen siripade yanna wena seen ekak thiyenne pasan aiyaa😢
@ishansadaruwan2912
@ishansadaruwan2912 Жыл бұрын
ඔයාගේ කතාවට තමයි මම ආසම අයියේ ❤️😍
@becreative6381
@becreative6381 Жыл бұрын
Merry Christmas 🎉
@sheharahennayake2319
@sheharahennayake2319 Жыл бұрын
Idk how many times I heard the phrase "ගඳ කරලා " 😂😂 Anyways, I enjoyed the vlog so much. Love youuuuu ❤❤
@dempasan
@dempasan Жыл бұрын
Glad you liked it!!
@MPwerasekara
@MPwerasekara Жыл бұрын
Hari shok oyala denna.oyala laga pavichchi karla ain karpu 4n ekk thiyenawanm denna puluwnda .online clss krnna puluwn widihe.
@chitraniramyalatha6242
@chitraniramyalatha6242 Жыл бұрын
පුතේ නත්තල් දින වලටඒ සැරසිලි අපට පෙන්වන්න හිම එක්ක
@dempasan
@dempasan Жыл бұрын
❤ අනිවාර්යයෙන්
@sandurosarelife7438
@sandurosarelife7438 Жыл бұрын
Hy dear....අම්මෝ චොකෝ දැකලනම් පිස්සු හැදුන dear pasannn 😂😂 ..අද තමා subscribe කලේ ඔයාලව ..සුපිරි අනේ.ඒත් මම කාලයක් බැලුව ඔයාලගෙ වීඩියෝ 😅... ඔයා කතා කරන විදිය පිස්සුවක් 😂😂😂...good luck අනේ ඔයාලට...... ආදරෙයි ❤❤❤❤.....
@dempasan
@dempasan Жыл бұрын
Adarei ❤
@anushkaperera372
@anushkaperera372 Жыл бұрын
Gana adu eewa lassanai 😂apita itin eewa tamai ne ekai dekai owa tamai api ganne ne malaya kiyawilla ahanna mai aasa affa ❤😂bouna natale 🎉🎉🎉🎉
@dempasan
@dempasan Жыл бұрын
එකනේ 😂
@nilankapereanilankaperera1797
@nilankapereanilankaperera1797 Жыл бұрын
pau ara kolla ,kiyavillata thamai asama,shook aney ❤❤
@dempasan
@dempasan Жыл бұрын
😅😅
@thiruninuwandi
@thiruninuwandi Жыл бұрын
අගබිසවුනී..... වීඩියෝ එක ලස්සනයි ❤❤❤ අනිත් වීඩියෝ ටිකත් ඉක්මනින් ඔනී
@dempasan
@dempasan Жыл бұрын
ගේන්නම්. පාලිකාව
@sanjeewaprasanna5002
@sanjeewaprasanna5002 Жыл бұрын
අනෙ අම්මො ඉතින් උදෙම්ම නැගිට්ට ගමන් ඉතින් ඔයලගෙ විඩියෝ එකක් තමයි ඉතින් මුලින්ම බලන්නෙ. එක බැලුවට පස්සෙ ඉතින් දවසම සුපිරි ආදරෙයි ගොඩක් ඉතින්. අදත් ඉතින් volg එක සුපිරි ලස්සනයි . ෆනී.කිවුට් නත්තල් volg එකක්. ඉතින් පසන් අයියේ මිහිරන්ග අයියේ හැමදාම වගෙ හැමොගෙම මුනට හිනාවක් ගෙන ඔයාල දෙන්න හැමදාම සතුටින් ඉන්න ඔනී ඒවගෙම ඔයාල දෙන්නගෙත් හැම බලාපොරොත්තුවක්ම ඉස්ට වෙන්න ඔනී ආදරෙයි ගොඩක් බුදුසරණයි දෙවිපිහිටයි දෙන්නටම ❤️❤️❤️❤️
@dempasan
@dempasan Жыл бұрын
Aadarei ❤❤
@upekshasamadini8327
@upekshasamadini8327 Жыл бұрын
නත්තල් ගහ හදනවා vlog එකක් ඕනේ❤
@TharangaSeuwandi-b7q
@TharangaSeuwandi-b7q Жыл бұрын
ඇත්තටම ලස්සනයි ඔයාගේ විඩියේ
@Chamu_____
@Chamu_____ Жыл бұрын
ලංකාවේ අපිව ඉතාලියේ christmas shopping එක්කං ගියා නෙහ් පසන් අය්යා 😌❤️🔥
@tottochan8779
@tottochan8779 Жыл бұрын
Ammo nonstop kyawanne
@chandimapriyashantha4964
@chandimapriyashantha4964 Жыл бұрын
ලස්සන volga එක සුපිරි ඔයාල ගේදර crismas volga ඔන ලස්සන ..ගොඩක් අදරේයි ඔයාල 2 ජ්සු පිහිටි ..❤❤❤💐💐👍
@dempasan
@dempasan Жыл бұрын
Aniwaren gennam ❤
@madu6802
@madu6802 Жыл бұрын
Apitath choko awannako maru ane oyage widiyoo harima asawen ❤❤❤❤❤
@dempasan
@dempasan Жыл бұрын
@shashikakumari806
@shashikakumari806 Жыл бұрын
කතා කරන හැටි තමා මරු😁😅
@AnomaDasanayaka-tc7nw
@AnomaDasanayaka-tc7nw Жыл бұрын
Oyalage jevithe sathutin gathakaranna hemadamath adaren❤❤❤
@dempasan
@dempasan Жыл бұрын
Thank u ❤
@yumi32135
@yumi32135 Жыл бұрын
Shooi ane oyl denna ❤ Waiting for the next vlogs
@dempasan
@dempasan Жыл бұрын
Coming soon
@NilushikaMadanayaka-dg8kd
@NilushikaMadanayaka-dg8kd Жыл бұрын
නත්තල් කූත්තු හරිම ලස්සනයි ලස්සන නත්තල් ගහක් බලන්න පුලුවන් වෙයි වගේ
@nuranithennakoon1714
@nuranithennakoon1714 Жыл бұрын
ඒ සුපර් මෙර්කාතෝ එක නාපොලියෙ කොහෙද තියෙන්නේ ..කාර්ලොත්‍රෙසා වලද....🌹🌹🌹🌷
@hirunitharuka2002
@hirunitharuka2002 Жыл бұрын
අපිනම් සල්ලි වියදම් කරන්නෙ නෑ........ අපි දිලිසෙන glitter paper අරන් you tube එකෙන් බලලා ලස්සන ලස්සන දෙවල් හදනො...........❤❤❤❤❤❤❤❤
@dempasan
@dempasan Жыл бұрын
මමත් ආසයි. ඊලඟ පාර කරන්න ඕන
@achalaathukorala1162
@achalaathukorala1162 Жыл бұрын
Chocolate kanna kenek nattama mata ewanna😋😋
@SandiniBaghya-vm1qg
@SandiniBaghya-vm1qg Жыл бұрын
Annneee oy shoke aiyeee Mn hari kamthi.mn katha karanna giyamth oy wage thami
@NETHMIDEWMINI-hu8ci
@NETHMIDEWMINI-hu8ci Жыл бұрын
උදේ පාන්දරින්ම යූ ටියුබ් එකට ආවම පේන්නේ අයියගෙ වීඩියෝ 😁👋😍👌 හිනාවෙන් දවස පටන් ගන්න මම 😍🎁♥️🤩😚
@dempasan
@dempasan Жыл бұрын
😍😍😍
@hiruninawodaya8818
@hiruninawodaya8818 Жыл бұрын
කියවිල්ලට ආස අය කෝ.. මරු ඈ ලස්සනයි ❤❤
@kavindyaedirisuriya8928
@kavindyaedirisuriya8928 Жыл бұрын
නත්තල් සීයගේ බැල්ම බස් එකේදී❤❤
@piumiperera6817
@piumiperera6817 4 ай бұрын
ඉතාලි එන එක හීනයක් 😢
@ShevanFernando-yf1zj
@ShevanFernando-yf1zj Жыл бұрын
අනේ ලස්සනයි 😩✨
@dempasan
@dempasan Жыл бұрын
❤😊❤
@anonymouxgirl
@anonymouxgirl Жыл бұрын
ගොවිපොළක් නෙමෙයි ගවලෙන කියලා කියන්නේ ඉතින් 🙂 ඊලග සැරේ හදමු. 😊
@dempasan
@dempasan Жыл бұрын
😢 mistaken
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv Жыл бұрын
Gowi palaka , gawa lenak🎉🎉🎉
@HiruniPabasara-ds3pp
@HiruniPabasara-ds3pp Жыл бұрын
Good luck pasan❤🎉
@roshanpradeep5437
@roshanpradeep5437 Жыл бұрын
මාත් සිරිමල් වගේ stress උන ගමන් රිංගනවා Aquarium එකකට පස්සේ මොකක් හරි උස්සන් ගෙදර එනවා. අම්මගෙන් බැනුම් ගොඩයි😂
@dempasan
@dempasan Жыл бұрын
හප්පේ 😂
@s.i.nishadini6783
@s.i.nishadini6783 Жыл бұрын
😂😂😂යකො බටු ගෙඩියට ගිය කලක් වනචර බට්ටක් බලන්න ඕනි මාත් market ගියාම😂අනී චොක්ලට් brand ගොඩ යකෝ දෙයියනේ....කියවිල්ලට තමා ඔය ඔක්කෝටම වඩා ආසහ්😁
@lnpnimasha
@lnpnimasha Жыл бұрын
Christmas decorations කලාට පස්සෙ city එක වටේ යන vlog එකක් කරමුකෝ🥹❤
@dempasan
@dempasan Жыл бұрын
මෙහෙ මේ පාර වැඩිය සැරසිලි නෑ
@rajapakshanishantha9514
@rajapakshanishantha9514 Жыл бұрын
Dennama hari a lasanai satuti inna adare
@LishanaR
@LishanaR Жыл бұрын
Maru dabalak ane oyalanm ♥️🤩🥰
@dempasan
@dempasan Жыл бұрын
❤❤
@harshanimaheshika7381
@harshanimaheshika7381 Жыл бұрын
දැකපු ලස්සනම නත්තල් සැරසිලි 😊
@Kiyara_Lohansi
@Kiyara_Lohansi Жыл бұрын
ඔයාලා shoiii ❤
@sujanisewwandi7991
@sujanisewwandi7991 Жыл бұрын
Ammoooooooo hina wela marenwa විසබීජෙ නිසා .....😂😂😂😂😂
@lahiruariyarathne5664
@lahiruariyarathne5664 Жыл бұрын
සිරිමල් අයියටත් කියන්න දෙන්නකෝ
@dilkisamali4282
@dilkisamali4282 Жыл бұрын
Chaawo ❤😂
@piumiperera6817
@piumiperera6817 11 ай бұрын
Eaththmi dempasan godk lazzni
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН