No video

ඉතාලියේ බඩු ලාබයිද? ගණන්ද? | Grocery Shopping in Italy | dem_pasan

  Рет қаралды 91,847

dempasan

dempasan

Күн бұрын

ඉතාලියේ එදිනෙදා මිලදී ගන්න අත්‍යාවශ්‍ය බඩු ඇත්තටම ලාබයිද කියලා ඔයාල මගෙන් හැම වෙලේම අහනවා. ඉතිං ඔන්න මම ගෙනාපු බඩු වල විස්තර ඔක්කොම මේ වීඩියෝ එකෙන් ඔයාලා එක්ක බෙදාගන්න මම තීරණය කලා.
අමතක නොකර මේ වීඩියෝ එකට ඔයාගෙ Like එක, Comment එක එකතු කරන්න. මාව subscribe කරන්නත් අමතක කරන්න එපා.
Follow me on other Social Media Platforms 👇
Instagram 👉 www.instagram....
Tiktok 👉 www.tiktok.com...
Facebook 👉 / pasan.sudila

Пікірлер: 259
@dempasan
@dempasan Жыл бұрын
මගේ channel එකට ගිහින් අනිත් ලස්සන lifestyle vlogs ටිකත් බලන්න ළමයි 🎉
@maneeshagimhani4195
@maneeshagimhani4195 Жыл бұрын
Adarei Pasan 🌼
@kawindumax.2010
@kawindumax.2010 Жыл бұрын
ඔන්න මල්ලි ඔයාව subscribe කළා.අදයි ඔයාව දැක්කේ. පරණ video,shorts ඔක්කොම බැලුවා.comments ටිකත් බැලුවා.මට නම් ඔයා ගැන හරි සතුටුයි.ඔයාට ආදරය කරන අය ගොඩයි.ඔයා හරිම වාසනාවන්තයි.කවදාවත් වෙනස් වෙන්න එපා දරුවෝ.ඔය වගේම හැමදාටම ඔයා ඔයාම වෙලා ඉන්න.ඔය වගේම ජීවිතය විදින්න.බුදු සරණයි ඔයාට ❣️❣️❣️❣️
@dempasan
@dempasan 11 ай бұрын
@@kawindumax.2010 ආදරෙයි
@slbuy830
@slbuy830 11 ай бұрын
Onna ada subscribe kara Oyage action walata tamai ane godak kamathi.niyamai...
@user-uu4ee7xr5j
@user-uu4ee7xr5j 11 ай бұрын
Oka❤
@s.i.nishadini6783
@s.i.nishadini6783 11 ай бұрын
අවසානෙට දුන්න advice ටික නම් මරූ හිතට වැදුනා ඔව් ඇත්ත කතාව👍☺️
@lizzzerdew7653
@lizzzerdew7653 Жыл бұрын
අය්යේ ඔයාගේ කතාව ඇබ්බැහිවෙන සුළුයි 😍
@DilhaniPerera-zq7ny
@DilhaniPerera-zq7ny Жыл бұрын
ඔයාගෙ කතාවයි ඇක්ශන් එකයි මරු අනේ 😁😁♥️
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
😂😂😂😂
@Harshi_online
@Harshi_online 11 ай бұрын
මාත් ආස එකට😊
@zeroxrambo3693
@zeroxrambo3693 10 ай бұрын
Cringe💀
@himalidilhani1724
@himalidilhani1724 10 ай бұрын
මට නම් මල්ලෝ ඔයාගේ කතව විහිළුවක් ඇතුවම කියන ගුණාත්මක අදහස් හරිම වටිනවා. මන් නම් දුප්පත් උනත් ඔයාගේ vligs බලලා හරියට හිත පිරෙනවා. 💜💜💜මන් disebal අක්කා කෙනෙක්. 😪💜💛💜💚💜💚❤️💜🧡💜💗💜
@actdiarysrilanka
@actdiarysrilanka 11 ай бұрын
ශා මරු . Supermarket එක ඇතුලෙ video එක ඉක්මනට ඕනා ❤
@sandunivihanga5109
@sandunivihanga5109 7 ай бұрын
දවසක් අහම්බෙන් එහෙට මෙහෙට යද්දි ඔයාව දැක්කා.දැන් ඉතින් හැමදාම බලනවා.කතාවට කියවිල්ලට හැමදේටම ආසයි.❤
@dempasan
@dempasan 7 ай бұрын
Adarei
@s.i.nishadini6783
@s.i.nishadini6783 11 ай бұрын
කුකුල් ගෙඩි😂සාරි පොටක් වගෙ බිලක් අයිස් දියවෙන විදිහ දාපු act එකයි තව හුගක් තිබ්බා 😂ane මරු ඒහ් 😂බඩවැල් lept 😂ඔයාගෙ ක්‍රමේට කීවොත් බඩ නහුටං උනා 😂👍
@manorigavs2154
@manorigavs2154 8 ай бұрын
මුකරි කතාවට මං ආසයි අනේ ❤ හරි චෝයි 😘
@jayanifdo3944
@jayanifdo3944 Жыл бұрын
අද තමයි ඔයාගේ වීඩියෝ එක දැක්කේ.හරිම ආසයි ඔයා කතා කරන විදිහ අහන්න.අපිත් ඉන්නේ italy milano වල
@NuwanthikaFernando
@NuwanthikaFernando 11 ай бұрын
අපේ කලාපයේ ලංකාව හා පකිස්තානය තමයි වැටුපට සාපේක්ෂව වැඩිමමුදලක් කෑමට වියදම් කරන රටවල්. ඒ අගය 40-60% ක් විතර.
@malieshapamodani9557
@malieshapamodani9557 Жыл бұрын
අනේ මං ඔයාගේ ටික් ටොක් බලනවා හැමදාම..ඒත් කමෙන්ට් කරන්න බෑ මන් එකවුන්ට් එකක් හදල නැති නිසා..පුදුම ආසාවකින් බලන්නේ ඒ කියන කතා...❤😂
@Roshanthisgreendiary
@Roshanthisgreendiary Жыл бұрын
ඔයාගෙ වීඩියෝ මාර ෆන් 😘 අපිත් මාසෙ අන්තිම හරියෙ හිගන්නො වගේ තමයි කන්නෙ 🙈
@dempasan
@dempasan Жыл бұрын
😬
@chathuranipriyangika-xb7dr
@chathuranipriyangika-xb7dr Жыл бұрын
කතාව නියමයි අහන් ඉන්න ආසයි❤
@chami__yah
@chami__yah Жыл бұрын
සුපමාකට් ශොපින් ව්ලොග් එකක් ඕනෙ පස්සෝ ❤️❤️❤️❤️😍 ආ මේ හෝම් ටුවර් එකකුත් ඕනේ ❤️❤️
@dempasan
@dempasan Жыл бұрын
ගේන්නම්
@user-zs7db4bu2c
@user-zs7db4bu2c 11 ай бұрын
සමහර keම හදන්න අපිට වත්කමක් ne එත් ඔයා කනකොට අපෙ බඩ පිරෙනවා.කතවනම් නියmai
@malshinisansala7447
@malshinisansala7447 11 ай бұрын
හච පච හච පච...😁😁😁😁 ලස්සනයි වීඩියෝ එක...අලුත් වීඩියෝ ඉක්මනටම දාන්න.. ආසාවෙන් බලනවා...සතුටින් ඉන්න දෙන්නම ☕💜️
@dhammikagw2858
@dhammikagw2858 11 ай бұрын
අනිවාර්යෙන් සහෝදරයා බුදු සරණයි ❤❤❤
@sumihirachandrasiri9422
@sumihirachandrasiri9422 Жыл бұрын
මරු අනේ 🥰👍🏻 ආසාවෙන් හිනාවෙවි බැලුවා
@dempasan
@dempasan Жыл бұрын
Thank uuu
@dilshalakmali6628
@dilshalakmali6628 Жыл бұрын
ඔයා කියන විදියට ලංකාවේ ඉන්නවට වැඩියෙ ඉතාලියට ගිහිල්ලා හිගාකැවත් හොදයි කියලා හිතනවා😢
@dempasan
@dempasan Жыл бұрын
Ehema na. Mehe aadayak ekka poddak lifestyle eka lesi
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 11 ай бұрын
He is very humble.doesnt tell storys.i spend 100 euro for two.then i eat very well
@sameeroshana8893
@sameeroshana8893 Жыл бұрын
මල්ලී ඔහෙන් ගන්න ලංකාවේ බඩු ගැනත් මිල ගණන් එක්ක විඩියෝ එකක් ඕනේ.. 🙂
@visnarinsigunasekara-os2mu
@visnarinsigunasekara-os2mu 11 ай бұрын
ඇත්ත
@kalpanaharshaniharshani7625
@kalpanaharshaniharshani7625 11 ай бұрын
මං හරි ම ආස කෙනෙක් මල්ලි ඔයා. තෙරුවන් සරණයි
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
අනේ ඔයාගේ කතාව මරු😂😂😂😂
@insu-xm8oe
@insu-xm8oe 11 ай бұрын
15000kata oken 1/3k wath mehe ganna baa😂😂 Puduma karumayak mehe api gewanne 😢😢😢❤
@MaheshSuranga-sp6hk
@MaheshSuranga-sp6hk 11 ай бұрын
කතාව නම් මරු.හිනහ යනව.නහුටන්,,,,, කොහොමද අනේ නහුටන් ...වෙන්නෙ .මරු වචනෙ
@kithminihettiarachchi5401
@kithminihettiarachchi5401 Жыл бұрын
❤❤ ආසාවෙන් බලන් හිටිය වීඩියෝ එකක් 😊
@dempasan
@dempasan Жыл бұрын
Anee ❤❤❤
@chamilakumari9451
@chamilakumari9451 7 ай бұрын
❤❤❤ කතාව අහන් ඉන්න අසයි....ඇත්ත කතා කරන හින්දා....
@divyapanchali415
@divyapanchali415 8 ай бұрын
ඉතාලියේ ආර්ථිකය ලංකාවට වඩා හොදයි 😂 ලංකාවේ ඔය බඩුටික ගන්නවා නම් ඉතිං සමාන්‍ය මනුස්සයෙක්ගේ මාසේ පඩිය යනවා 🤭🌚
@ashanmapalagama9795
@ashanmapalagama9795 11 ай бұрын
ෂොපින්ග් කරන්න එක්කන් යන්න. කිචන් ටුවර් එකක් කරන්න.පැස්ට එකක් හදන්න....බ්‍රවුනිව විඩ්යොස් වලට එකතුකර ගන්න...💖
@shiranigeethika4739
@shiranigeethika4739 Жыл бұрын
ලංකාවෙන් ඔය ටික ගන්න 50000/ක් වත් යනව.ඒ ගත්තත් වස😢😢
@user-rh1mr4dr2d
@user-rh1mr4dr2d Жыл бұрын
ඉතාලියෙ හෙක්ටයාරයකට කිලෝ 6.1 ක් ක්ෘමි නාශක ගහනව.ලංකාවෙ හෙක්ටයාරයකට 0.7 යි ඒ අගය. ඒ කියන්නෙ අපි වගේ ඉතාලිය 8 ගුණයක් ඕව ගහනව. මේක අපි තේරුම් ගන්නෙ කොහොම ද? ඔහොම හිතපු ගොබ්බයෙක් තමා දවසින් ඕව තහනම් කරල ගෙදර ගිහින් දැන් පාරවල් ගානෙ ඇවිද ඇවිද ඉන්නෙ.
@youtubeoriginal5280
@youtubeoriginal5280 Жыл бұрын
Siraa යකො
@sapumalkrishantha538
@sapumalkrishantha538 11 ай бұрын
මරු කතා ව්ලාශය
@AmaNanayakkara1980
@AmaNanayakkara1980 Ай бұрын
Like your attitudes. All the best. 😊
@rashmiaishwarya3349
@rashmiaishwarya3349 7 ай бұрын
වයින් බෝතලේ දැකපු ගමන් මටත් ආසා හිතුනේ බෝතලේ ලස්සනට ❤
@user-ht7gk8wv4f
@user-ht7gk8wv4f 9 ай бұрын
මල්ලි..අපි කොස් ගහට පින් සිද්ද වෙන්න ජිවත් වෙනවා.
@gayanakavinda1293
@gayanakavinda1293 Жыл бұрын
යකෝ මං හිතුවේ ඔය බඩු ටිකට euro 120 ක් වත් යන්න ඇති කියලා...😮 ලංකාවේ ඔය ටික ගන්න 35000 ක් විතර යනවා... අර olive oil bottle එකම 6000 ක් විතර වෙනවා.....😢
@malishamadumali4847
@malishamadumali4847 11 ай бұрын
Pissu pukek
@ITsMI1107
@ITsMI1107 11 ай бұрын
@@malishamadumali4847 eeya ktha krna hati uba ganiyekda
@chamindahewadewage8343
@chamindahewadewage8343 11 ай бұрын
😂
@mishastar2366
@mishastar2366 11 ай бұрын
​@surangaw9233cocco olio ekath godak labai esulunga super mercato eka
@anuradhapradeep5032
@anuradhapradeep5032 Жыл бұрын
onna wasthu oya ada set una mata sub kara mageth drem akak ithaly ana aka love this videyo❤
@sanalawasanthi
@sanalawasanthi 9 ай бұрын
ඔයානම් කෙල්ලොන්ට ගැම්මක් තමයි මරු අනෙ ඔයා ගෙ😂 වොයිස් ඒක😅😅
@IsharaSadamali-uq3hn
@IsharaSadamali-uq3hn 8 ай бұрын
Mn hari asai oyt kiyann tiyena eka kelinm kuyanwa.godak watina advice denne wihiluwen unath.vidio hoya hoya balnne mn.
@Cameila.shardonay
@Cameila.shardonay Жыл бұрын
අඩෝ මම ඔයාව හීනෙන් දැක්කා සගෝ...😒😒😒 ඉන්ස්ටර් එකේ රෑක ඔයාගෙ විඩියෝ එකක් බලපු දවසක ..😂 එනිවේ ගුඩ් ලක්❤❤
@lehansadulanjali5660
@lehansadulanjali5660 9 ай бұрын
Ane oya harima shoi ane...kisima boring ekak nathiwa rasavidinna puluwan ❤❤
@chat_hub
@chat_hub 11 ай бұрын
ඉතාලි වල ජොබ් එකකට ඇප්ලයි කරන්නෙ කොහොමද අයියා 🙏
@chathuranieerandika807
@chathuranieerandika807 11 ай бұрын
Shoke ane , oyage vedio hari interesting . ( Greetings from Austria )
@dempasan
@dempasan 11 ай бұрын
Aww thank uu
@nimuhewage-lj8ey
@nimuhewage-lj8ey 11 ай бұрын
Aasawen oyge vdoes blnne channel ek maru aiye😍😍
@ravenmark6048
@ravenmark6048 11 ай бұрын
ඔයා ඉතාලි වල කොහෙද කොල්ලෝ ඉන්නේ.City tour 1 කරමු ඈ
@sharecookinglk1226
@sharecookinglk1226 Жыл бұрын
ඉදිරියටම යන්න සුබ පතනවා dr...👍
@Mahir-tk5mx
@Mahir-tk5mx 4 ай бұрын
මම ආසම you tuber කෙනෙක් ඔයා...❤
@dempasan
@dempasan 4 ай бұрын
Thank uuu
@adtele2965
@adtele2965 8 ай бұрын
Oya tika ganna lankaawee 60,000kwath oonee..eewath seerama wasa gahapuwa..api karumakkaarayooo..
@thusithaperera4816
@thusithaperera4816 11 ай бұрын
Good presentation ..❤
@sammanifernando669
@sammanifernando669 11 ай бұрын
Oya godak lassanai.. 😍😍😍
@irujayarathna5217
@irujayarathna5217 Жыл бұрын
Ada oya lassana wela godak.mahath wela aiye..❤🎉
@nadeeshabandara967
@nadeeshabandara967 Жыл бұрын
Ane shopping vlog(grocery) ekak karanawada. 😊😊😊
@pamudiwasana5576
@pamudiwasana5576 Жыл бұрын
Good luck bro.superb video ❤❤
@user-lo7vy1lj7x
@user-lo7vy1lj7x 11 ай бұрын
රන් කිරි කට ගැව කෙනාට පින දෙන්නෝ
@wathsaladishanthi3830
@wathsaladishanthi3830 11 ай бұрын
Ane oyala Italy giye kohomda kiylath video ekak krnnakoo ❤❤❤
@kushikushi1899
@kushikushi1899 9 ай бұрын
Hama walawama milano gana kiyanna .Italy wala traditional city Rome wala godak kama tiysnawa traditional dawal..Rome igana ganna...😊😊😊
@chamarimadushani7122
@chamarimadushani7122 3 ай бұрын
විඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නේ බලන්න 👍👍
@bluebird.wuaze.com1
@bluebird.wuaze.com1 11 ай бұрын
බිත්තරේකුත් 45යි යාලුවෙ 😒ඒකත් එක්ක හදාග්න්න අනිත් ඒවගෙ ගනන්.අපි පව් නේද?😌
@Nadun_xp
@Nadun_xp 11 ай бұрын
Ayyage widiya maru aiyya ❤🎉
@piumiperera6817
@piumiperera6817 3 ай бұрын
Oya kiypuwa eathth lankawe oya tkt yai 30000k ita wadi wei.oya ktha krn widiy nisai MN blnn vedios❤❤
@Dulajiperera
@Dulajiperera Жыл бұрын
ලංකාවෙ මිනිස්සු කරවල කෑල්ලක් තෙල් දාල පරිප්පුවක් හදාගෙන ගොටුකොළයක් තමයි කන්නෙ .
@dempasan
@dempasan Жыл бұрын
ඒකත් පුදුම රසක් 💜😮‍💨
@shashindramaldenivala9706
@shashindramaldenivala9706 Жыл бұрын
Lassanai ayye😏🤭❤
@niroshakandage2465
@niroshakandage2465 11 ай бұрын
Cheese ටිකටම ඔය ගාන යයි මෙහෙ
@Prasadprasad-zj1sb
@Prasadprasad-zj1sb 11 ай бұрын
ඔයාගේ රස්සාව මොකද්ද අනේ❤
@akilagala5993
@akilagala5993 Жыл бұрын
Thanks for all info manika ❤
@punsaralakshani3164
@punsaralakshani3164 11 ай бұрын
Pasan aiya podi kaale children's movie ekaka act karada?🤔
@Vogs123
@Vogs123 11 ай бұрын
වීඩියෝ එක හොදයි 😊 ඒත් ඔයාට ගොඩක්ම ලස්සන කොන්ඩෙ කපලා අමුතු handsome look එකක් තියේ එහෙම ❤ ඔයා ආසා විදියනෙ ඉතින්😊 ඔහොමත් ලස්සනයි
@Hesh27487
@Hesh27487 7 ай бұрын
ඔයා විහිලුවෙන් කීවත් සමහර කතා ඇත්ත😢😊
@dempasan
@dempasan 7 ай бұрын
ඒකනෙ
@ජිත්මි
@ජිත්මි 11 ай бұрын
Oy ethin taniyamada gedar enne mokada karanne. Kohom unath oy godak hodai aiye
@RomainMarireid-zv8dh
@RomainMarireid-zv8dh 10 ай бұрын
Lovely vlog. God bless u
@lehansadulanjali5660
@lehansadulanjali5660 9 ай бұрын
Malli mamath caregiver walata yanna inne isharel ehe hodada apita ehe 2yrs edala italy enna puluwanda...
@visnarinsigunasekara-os2mu
@visnarinsigunasekara-os2mu 11 ай бұрын
ලාභ බඩු විකුනන පාරේ තිබෙන පොල ගැන වීඩියෝ එකක් දාන්න මල්ලියෙ
@dempasan
@dempasan 11 ай бұрын
Karannam
@visnarinsigunasekara-os2mu
@visnarinsigunasekara-os2mu 11 ай бұрын
@@dempasan කොහොම වෙතත් උත්තර දුන්නා ට ස්තුතියි
@Noname-px7ns
@Noname-px7ns Жыл бұрын
Super market video plsss....❤️❤️
@nishahannie
@nishahannie 8 ай бұрын
The way you talk ❤
@grantanmarketing4970
@grantanmarketing4970 11 ай бұрын
Present karana vidiya lassanai
@nayanananayakkara6628
@nayanananayakkara6628 Жыл бұрын
Nice video putha. From verona.
@sadunisanjiwani7725
@sadunisanjiwani7725 7 ай бұрын
Ape babath hinawewi oyage video balanawa kiyavillata
@nimuhewage-lj8ey
@nimuhewage-lj8ey 11 ай бұрын
Aiye grocery shopping ekk oneee
@user-wu5ge2hs1b
@user-wu5ge2hs1b 11 ай бұрын
Oya tika gnnawa nam lankawe 25000k vithara yai so sad srilanka 😢 anyway I like your videos pasan ♥️
@smokiyovidiyos3594
@smokiyovidiyos3594 8 ай бұрын
Maru man asai vidiyo balanna❤❤❤❤❤
@dempasan
@dempasan 8 ай бұрын
Thank u
@travelwithnangimamai5110
@travelwithnangimamai5110 11 ай бұрын
ඔයා ඉන්නේ ඉතාලීයේ කොහෙද
@user-NN7848
@user-NN7848 11 ай бұрын
me video eka super.❤❤❤❤❤❤
@vindyaattanayake9701
@vindyaattanayake9701 11 ай бұрын
Oya anthimata kiyapu tika nam watinawa..
@priyangikasubashini7750
@priyangikasubashini7750 Жыл бұрын
ලස්සනයි වීඩියෝව ❤🎉
@Pathirana23456
@Pathirana23456 Жыл бұрын
ඔයත් ekka ඉන්න අයියා ගෙ මූණ වහල vedio ganne ඔයා 😅
@dilminavodya8407
@dilminavodya8407 Жыл бұрын
Thank you soo much bro❤
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 11 ай бұрын
No නො නො, drinking out of the bottle ? ?
@ShenudiMalsha-ig2rh
@ShenudiMalsha-ig2rh 11 ай бұрын
Oya shok aneee😂❤😅
@niroperera21
@niroperera21 11 ай бұрын
You sooo cute anii ❤
@meriyanmethu3407
@meriyanmethu3407 Жыл бұрын
Conad එකේ කොහොමත් ගණන් වැඩි
@dempasan
@dempasan Жыл бұрын
ඔව් ටිකක් ගණන්
@niroshasyamali70
@niroshasyamali70 9 ай бұрын
අනේ ඔයා ඔහොම කොන්ඩේ බැදලා ඉන්නකෝ ලස්සනයි එහෙම... කොන්ඩේ කාඩා දාලා කැතයි 😁😁😁😁😁😁😁
@himalidanushka4557
@himalidanushka4557 11 ай бұрын
මාර කොල්ලෙක් ඔයා පුතේ.dance nam maru.
@dempasan
@dempasan 11 ай бұрын
🥰
@anupamakalpani524
@anupamakalpani524 11 ай бұрын
Lankawe cheese witharak 15000 Wei hodama wargen😅
@dempasan
@dempasan 11 ай бұрын
🥲
@_chathu
@_chathu Жыл бұрын
ගණන් එහෙම සිංහලෙන් කියන්නකෝ 🙂❤️
@visnarinsigunasekara-os2mu
@visnarinsigunasekara-os2mu 11 ай бұрын
හරියට හරි
@user-ss8tt2rw4w
@user-ss8tt2rw4w 11 ай бұрын
Maru katha kynne meya❤😂
@ayeshalakmali5145
@ayeshalakmali5145 Жыл бұрын
කතාව ලස්සනයි ❤️🥰
@happy_feet_Diaries_with_Achaa
@happy_feet_Diaries_with_Achaa 11 ай бұрын
සාමාන්‍ය job එකක් කරන කෙනෙක්ට මාසෙකට Salary එක LkR වලින් කීයක් වගේද? 🤔🤔
@dempasan
@dempasan 11 ай бұрын
Depends. Mama video ekak karannam
@user-qf1mz1xb6u
@user-qf1mz1xb6u 5 ай бұрын
Aiye ohe job ekak hoyagnne kohomada 😢😢😢😢
@nadunikavindyarajapaksha1210
@nadunikavindyarajapaksha1210 6 ай бұрын
Oya italy wala inna city ek mkkd dr 😍❤️
@dilkifernanhdo5300
@dilkifernanhdo5300 Жыл бұрын
Super market video ekak danna
@DilkaMadushani-tx3yp
@DilkaMadushani-tx3yp Жыл бұрын
Oyalata uro kiyak padi thiyeda malli
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 56 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 56 МЛН