සතුටට ගොඩක් අඩපු දවසක්😢මාසයකට පස්සේ ගෙදර ආව දවසේ සතුටු කදුලු එක්ක ගෙවුණු හෝරා කිහිපයක්👨‍👩‍👧‍👧

  Рет қаралды 23,934

💗Chathuri Vimukthika Vlogs💗

💗Chathuri Vimukthika Vlogs💗

Күн бұрын

Пікірлер: 86
@kavindithulshika4193
@kavindithulshika4193 Күн бұрын
අක්කි මම ඔයාගෙ videos බලන්න ගොඩක් ආසයි. මම නම් තාම ඉගෙන ගන්නවා. ඔයාගෙ videos වලින් මම ජීවිතේ ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. තැන්කූ අක්කි.
@manelchandrasekara5876
@manelchandrasekara5876 22 сағат бұрын
Nice Video .මේ පොඩි බබාල ඔයා නැතුව කොහොම හිටියද කියලා හිතාගන්න බැහැ.
@mis.darshi1236
@mis.darshi1236 Күн бұрын
අනේ ඔයා අඩද්දිනම් ගොඩක්ම දුක හිතුන මගෙ නංගි 😢😢 ඔයා ගෙදර ආව එකටනම් ගොඩාඩාඩාඩාඩාක් සතුටුයි අනේ චූටියො දෙන්න සෝයි ආදරෙයි ආදරනීය ෆැමිලි එකට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤🎉🎉🎉🎉
@DulanjaliPremathilaka
@DulanjaliPremathilaka Күн бұрын
අනේ හරිම ලස්සනයි අක්කෙ බුදු සරණයි ඔයාලට 🙏🙏
@malshadewmini9745
@malshadewmini9745 Күн бұрын
හරිම ආදරණීයයි අක්කේ.බුදුසරණයි ඔයා ඇතුළු පවුලේ හැමෝටම ❤
@wajirapriyangani5219
@wajirapriyangani5219 20 сағат бұрын
Matath aduna nangi parissamen inna hamadama
@NilanthiN-u6z
@NilanthiN-u6z Күн бұрын
තෙරුවන් සරණයි..මැනික..ආදරෙයි..ගොඩක්..මගේ..දුවට❤❤❤❤❤❤❤
@KalhariPranando-j1u
@KalhariPranando-j1u Күн бұрын
හරිම ලස්සනයි හැමදම සතුටින් ඉන්න බුදු සරණයි
@roshanroshan5965
@roshanroshan5965 Күн бұрын
Harima lassanai nangi mage putha heta perepasal yanawa oyage dooni perepasal baaradunnada bs
@NadeekaHarshani-i8m
@NadeekaHarshani-i8m Күн бұрын
නංගෝ ඔයාගෙ ඔය දවස දකින්න මං ගොඩක් ආසාවෙන් හිටපු කෙනෙක් ,ඔයාලට මං ගොඩක් ආදරෙයි,ඔයා දරුවන් බදාගෙන් අඩන කොට මමත් අඬනවා,මගෙ දුවත් මේ පාර නර්සරි යනවා,ඒත් තවම එයාගෙ අඩු පාඩු ටිකනම් තවම ගත්තෙ නැහැ,ගොඩක් ලොකු ප්‍රස්න ගොඩක නංගි මං ජීවත් වෙන්නෙ,ඔයාලට බුදුසරනයි
@shayinithulakshi6459
@shayinithulakshi6459 Күн бұрын
Ane daruwo dekkama oyage hithe thibuna sathuta..❤❤oyalata budusaranai ❤❤❤
@nivarthiwijewardena7922
@nivarthiwijewardena7922 Күн бұрын
Harima lassana daru pataw dennek❤godak adaraneeyai chooti manikata subama suba anagathayak wenna kiyl prarthana karanawa ❤
@ruwanipriyadarshini5726
@ruwanipriyadarshini5726 Күн бұрын
Oyaa adaddi math aduwa wasthu ❤❤❤❤❤😢
@NalinMadhusanka-yz5ov
@NalinMadhusanka-yz5ov 20 сағат бұрын
Ane aye yanna epa akkiyo eka Dara ganna beri dukak
@achaladesilva6132
@achaladesilva6132 Күн бұрын
ඔයා අඩන කොට හරිම දුකයි නංගි අදත් ලස්සනයි වීඩියෝ එක සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ඔයාලට ❤️❤️❤️❤️
@RusiruMethsara
@RusiruMethsara Күн бұрын
අක්කි ඔයාගේ චුටි පුතා ඔයා නැතුව ඉන්න හුරුයි නේද ඒත් මගේ පුතා මම නැතුව එක තප්පරයක්වත් ඉන්නෙ නෑ එයාට දැන් අවුරුද්දයි මාස 10ක් මටත් එහෙමයි එක තප්පරයක්වත් පුතා නොදැක ඉන්නම බෑ මගේ පුතානන් චුට්ටක් දඟයි බබා නිදාගත්තමත් මුලු ගේම ගොඩාක් පාළුයි ❤❤❤❤❤
@waruniherath2506
@waruniherath2506 Күн бұрын
Video eka lassanai akke... parissamata weda tika karaganna.. sathutin inna.. budu saranai
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Күн бұрын
අනේ චූටි දූ,චූටි පුතු දැක්කම අඩද්දි මටත් ඇඩුණා නංගි .පව් ඉතිං ඒ චූටි හිත්.අනෝ ඉතිං ඒ මොහොත.ඔයා ගෙදර ආවානේ.හොඳයි ❤ සතුටුයි ❤ එහෙම තමා ජීවිතේ සෑම තප්පරයකම ජීවිතේ අභියෝග හමුවේ ශක්තිමත් වෙන්න ඕනි මගෙ නංගි .දූට පුතු ට ඔයා එනකම් ආදරණීය රැකවරණය ක් සෙනෙහස සමඟින් තිබුණා.සතුටු වෙන්න මැණික ❤..ඉතිං උතුම් තෙරුවන් ආශිර්වාද වේවා උතුම් දළදා සමිඳුගේ පිහිටයි මගෙ නංගි ඔයාට.දූට පුතුට මල්ලි ,අප්පච්චී සහ නංගි ට ඔයාගේ..❤❤❤
@sanuritharushika8216
@sanuritharushika8216 Күн бұрын
ඔයා හරිම ආදරණීය කෙනෙක් අක්කි ❤
@chamilaparara9403
@chamilaparara9403 Күн бұрын
ලස්සනයි වීඩියෝ එක බුදුසරණයි පරිස්සමින් ඉන්න
@Sandunisdiary
@Sandunisdiary Күн бұрын
අක්කි මැනික 🥺♥️ අක්කා අඩද්දි නම් දුක හිතුනා 😍 ලස්සනයි අක්කියෝ වීඩියො එක ❤ මාත් දැන් වීඩියො එකක් දාලා yt ආවා විතරයි දැක්කා අක්ක වීඩියො එකක් දාලා කියලා notifications ඇවිත් තිබ්බා ❤🥰🙏 අක්කගෙ වීඩියො එකක් දැක්කොත්නම් කොහේ හිටියත් බලනෝ 😍🥰💕🙃🌻🎄🌻♥️ චූටි දෙන්නා ♥️♥️😘😘 ලස්සනයි අක්කි බබාලගෙ ඇදුම් . බුදුසරනයි , පරිස්සමෙන් සතුටින් ඉන්න 😍
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh Күн бұрын
Lassanai duta gatta badu duwe.teruwan saranai satutin inna.❤
@SanduniLakshika-rp7ko
@SanduniLakshika-rp7ko Күн бұрын
Lassana video ekak hrima lassana paulak❤❤
@indunilrathnayake1016
@indunilrathnayake1016 Күн бұрын
Budusaranai paulatama❤❤
@ThiliniNeelawasam
@ThiliniNeelawasam Күн бұрын
Oyala hathara denatama Budu saranai sathutin inna adarei hamadama ❤❤
@dilruknishantha21
@dilruknishantha21 Күн бұрын
නංගී oya me vlog eka dana kal mn godak asawen balan හිටියා ...
@nadeeramadushanirathnayake8966
@nadeeramadushanirathnayake8966 Күн бұрын
Matath eduna nangi..oyage punchi pawlata budu saranAi.. 🎉
@sandunikasewwandi2350
@sandunikasewwandi2350 Күн бұрын
ගොඩාක් සතුටුයි අක්කේ.. ❤
@hiromaerandhi1472
@hiromaerandhi1472 Күн бұрын
♥️♥️♥️♥️ane sudu manika awa akam godak sathutui,,,duge sathut balanna ane paw,,manik nusary neda me awuruddae,, l aluth awuruddae lassan balaporththu itu vava,,,,, lassana ii nangi adath video ak ,,,thththit aluth awuruddae,,,mam 🙏🙏🙏 siyalu dentam budu saranaiiiiii... adareii manika parissamen inna..❤❤❤❤❤❤
@swarnalatharuwanpura8433
@swarnalatharuwanpura8433 Күн бұрын
Budu.saranai.manika.godak.adarei.oyalata.❤
@Nisansala1995
@Nisansala1995 Күн бұрын
Akki matata duka hituna oya adankota parasmata inna akki dalada samidu pihitii...😢❤
@tinayaayasari6721
@tinayaayasari6721 Күн бұрын
Godaak sathutui akki gedara giya ekata ayama..❤
@GeethikaSewwandi-g1s
@GeethikaSewwandi-g1s Күн бұрын
අක්කී ආයේ ගෙදර ආව එකට නම් ගොඩක් සතුටුයි අක්කී.❤❤❤❤ ඒත් ඔයා ඇඩුව එකට දුකයි 😢
@wajirapriyangani5219
@wajirapriyangani5219 20 сағат бұрын
Nangi koheda giye
@DineshKumar-c1y1y
@DineshKumar-c1y1y Күн бұрын
අක්කි ඔය හරිම පිංවන්ත ඔය වගේ හස්බන කෙනෙක් ඉන්න නිසා ඔයාල හැමෝටම බුදු සරණයි ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න මං රන්නපුර නංගි මත් එක්ක තරහා වෙලා ද කතා කරන්න නෑනේ මං දන්නවා වැඩ තිබුනා කියලා ඒත් අපි එක්ක කතා කරන්න හැමදාම සතුටින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා
@dammikalakmal1203
@dammikalakmal1203 Күн бұрын
❤ ලස්සනයි.
@KumudumalaJayarathna
@KumudumalaJayarathna 4 сағат бұрын
Baage wayasa kiyada akka.
@SanduniLakshika-rp7ko
@SanduniLakshika-rp7ko Күн бұрын
Babalata adum gatta fage eka nama danna puluvanda
@SampathJaya1981
@SampathJaya1981 Күн бұрын
Hi nangi manika ❤❤❤
@dilshiekanayaka
@dilshiekanayaka Күн бұрын
ඒකටනම් ඇඬුනා අක්කි.පුතා ඔයා අඬද්දි ඇඩුවා නේද.පවු අනේ
@NuwanPresanga
@NuwanPresanga Күн бұрын
සපත්තු දෙකනම් ලස්සනයි නංගී මට හිතෙනවා මටත් දූවෙක් හිටිය නම් හොදයි කියල ලස්සනට අන්දවන්න ආසයි
@DhanushikaDilrukshi
@DhanushikaDilrukshi Күн бұрын
Lassanai.akke.bs❤❤❤❤
@inokajani9768
@inokajani9768 22 сағат бұрын
Hii akki🥰❤️
@SuwarnamaliHerath
@SuwarnamaliHerath Күн бұрын
Apiwath adawanawane appa❤❤❤nuwara අක්කා
@YohanShanaka-n2x
@YohanShanaka-n2x Күн бұрын
Akka oya babalata adum gatha thana watasappa namuber eaka dann
@vijinisureka
@vijinisureka 16 сағат бұрын
akke mage babatath masa 8i, oyage putha wagemai eya
@gayaramadurapperuma4384
@gayaramadurapperuma4384 Күн бұрын
Nangi baba yana nursery eka mokakda
@manoridharmasena-yy8rp
@manoridharmasena-yy8rp Күн бұрын
Akke mata oyagen danaganna godak dewal thiynwa
@hasiniathukorale7593
@hasiniathukorale7593 Күн бұрын
Akki fb page ekak thiyenawa cute bees kiyala. Eke podi ayata lunch boxes wage hoda dewal godak thiyenawa bento boxes ehema
@Ishuwithinarya
@Ishuwithinarya Күн бұрын
අක්කා❤❤ ආදරෙයි ගෙරුවන් සරණයි🙏🏻
@RAVINDRAHEMADASA
@RAVINDRAHEMADASA 21 сағат бұрын
ඔයා කොහෙද හිටියේ .අක්කේ .
@DiliniChathurika-k5c
@DiliniChathurika-k5c Күн бұрын
බුදු සරනයි අක්කේ ඔයා ලා ට මම ත් අවුරුදු 9 තිස්සේ ම දරු පැටියෙක් නැ තිව දුක් විදිනවා ඔයා ගේ බාබා ලාට පත්තිනි අම්මා ගේ පිහිටයි ආරක්ෂා වයි 🙏🙏
@SugthPriyantha
@SugthPriyantha Күн бұрын
Matath aduna ane😢
@Roma0812December
@Roma0812December Күн бұрын
අනේ මට මාස 6 ක traning එකක් තියෙනවා යන්න. Husband වයි, ගෙදර අයවයි දාලා කොහොමද යන්නේ කියලා හිතෙනවා.....😢 හිතට පුදුම දුක්ක් තියෙන්නේ.....😢😢😢😢😢
@MaheshaUdayangani-x7q
@MaheshaUdayangani-x7q Күн бұрын
Ethakota khomda akki oya babala Dala job ekata yanne
@DineshKumar-c1y1y
@DineshKumar-c1y1y Күн бұрын
අක්කි ඔය හරිම ලස්සනයි බණ පද දනවා ඒකට ගොඩක් පිං
@madubandara2107
@madubandara2107 Күн бұрын
Me hamuduruwange nama mokakda akke
@nishanimadurangani6971
@nishanimadurangani6971 Күн бұрын
අයියෝ මැනික් කැට අඩනවා,😢😢😢
@nilanthajanaka3783
@nilanthajanaka3783 Күн бұрын
😍😍😍👍👍🙏🙏
@isharadayananda2219
@isharadayananda2219 Күн бұрын
පවු අනේ ඔයා..මටත් අඩුනා.....😢මටත් ඉන්නව අවුරුද්දයී මාස 4 ක් දූ මැනිකක්
@DineshikaNayani
@DineshikaNayani Күн бұрын
Ane akki adanam duka hithuna😢
@MadushaDilhani-u8r
@MadushaDilhani-u8r Күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@HiruniSansala-g9b
@HiruniSansala-g9b Күн бұрын
akki memase 26 anuradapure රුවන්වැලි saya laga silsamadan wime wadasatahank tiyanwa dawasapurama akkith enawanm ennaa
@umegamiurangi3847
@umegamiurangi3847 Күн бұрын
❤❤😢😢🥺🥺
@dilhanibulathsinghalage7361
@dilhanibulathsinghalage7361 Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@SurangiJayasekara-ek9yw
@SurangiJayasekara-ek9yw 7 сағат бұрын
😢😢😢😢
@thushiperera2366
@thushiperera2366 Күн бұрын
Ane akke aye yanna epa ❤❤❤❤
@SadaliMadushika-g1n
@SadaliMadushika-g1n Күн бұрын
Ay akki karana job eka mokakda
@YashmiEkanayaka
@YashmiEkanayaka Күн бұрын
මමත් ඇඩුවා මේ විඩීයෝ එක බලලා
@vijinisureka
@vijinisureka 16 сағат бұрын
man gatte sea animal clothes book eka
@dineshmadusanka9542
@dineshmadusanka9542 Күн бұрын
අක්කා මට පුළුවන්නම මට ඇදුම් ටික දෙනෙක් පුළුවන් ද
@jayaniwasana4812
@jayaniwasana4812 Сағат бұрын
වතුර බෝතලය ගන්න කොට E5 තිබ්බේ නෑ කිව්වේ මොකක්ද අක්කේ
@NuwanPresanga
@NuwanPresanga Күн бұрын
ළමයි දෙන්නන් හොදට බලා ගත්ත එකම කොච්චර දෙයක්ද නංගී ඔයා ගියපු වැඩේ සැනසීමෙන් කර ගත්තේ එයා හිටිය නිසා නේද
@damayanthisenarathna-t8e
@damayanthisenarathna-t8e Күн бұрын
Mona de athariyath atharinn abari ekama badima thama apita apema ayagen wen wenna bari eka😢
@Dinuwithlife
@Dinuwithlife Күн бұрын
❤❤❤❤❤
@Kawyasewmini-v2q
@Kawyasewmini-v2q Күн бұрын
❤ ලස්සනයි.
@RAVINDRAHEMADASA
@RAVINDRAHEMADASA 21 сағат бұрын
ඔයා කොහෙද හිටියේ .අක්කේ .
@Samantha-b2w4m
@Samantha-b2w4m Күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@manjulatennakoon8978
@manjulatennakoon8978 Күн бұрын
❤❤❤❤❤
@dananjaniabeykoon6188
@dananjaniabeykoon6188 Күн бұрын
@upulmanjula5660
@upulmanjula5660 Күн бұрын
❤❤❤❤❤❤
@danushkasrimajith9353
@danushkasrimajith9353 Күн бұрын
❤❤❤❤❤❤
@Jeevanvidhanapathirana
@Jeevanvidhanapathirana Күн бұрын
❤❤❤❤
@SujiwaNilmini-t4s
@SujiwaNilmini-t4s Күн бұрын
❤❤❤❤
@ruwanipemarathna4210
@ruwanipemarathna4210 14 минут бұрын
❤❤❤❤❤❤
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
එයා ආවා 😍😍
6:10
Manej Sanjaya
Рет қаралды 28 М.
SINTO || EPISODE 64 || සින්ටෝ || 07th January 2025
18:44
Swarnavahini TV
Рет қаралды 318 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН