🌾කිරි අම්මාවරු උදෙසා දෙන දානය හරියට කරමු🌾|Kiri amawaru dhanaya

  Рет қаралды 33,526

Chathuri Vimukthika Vlogs

Chathuri Vimukthika Vlogs

Күн бұрын

Пікірлер: 89
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 9 ай бұрын
ගොඩාක් වටිනා,වැදගත් වීඩියෝ එකක්.මම සමිපුර්ණ විඩියෝ එකක් බැලුවා හැමදම සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 9 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔයා මගේ ගොඩක් වීඩියෝ බැලුවා නෙමෙයි මගේ පැටියෝ..ගොඩක් සතුටුයි පැටියෝ මට..ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@AnushaAnusha-u9c
@AnushaAnusha-u9c 8 ай бұрын
ගොඩක් පින් බුදුසරණයි
@ChathuriVimukthika
@ChathuriVimukthika 8 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@KamaniPadmalatha-lp1gb
@KamaniPadmalatha-lp1gb Ай бұрын
පත්තිනි මෑණියන් ගේම පිහිටයි දුව❤🙏
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි ගොඩක් අම්මේ ....තෙරුවන් සරණයි ❤️❤️
@madhushaanpubudu8442
@madhushaanpubudu8442 Жыл бұрын
hadu mawatath wedu piyatath akki oyatath oyage paule sematath godaak pin..... sithana pathana samadeyakma e ayurinma ishtawewa......!!!!!!! theruwan saranai.......!!!!!! panthini maniyange pihitai.......!!!!!!
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට...ඒ වගේම මේ ආශිර්වාදයට ගොඩක් පින්...ඔයාටත් සතුට සැනසීම ආරක්ෂාව නිතැතින්ම ලැබේවා....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@SujithLal-r1b
@SujithLal-r1b 7 ай бұрын
😊😅
@Soma44444
@Soma44444 Жыл бұрын
ගොඩක් watinawa hariyathama hari oyatha ගොඩක් pin bs
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
ගොඩක් ස්තුතියි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕
@lakshan3446
@lakshan3446 Жыл бұрын
Budusaranai පත්තිනි අම්මා ගෙ පිහිටයි
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕
@sehandu6607
@sehandu6607 Жыл бұрын
ගොඩාක් වටිනා , වැදගත් වීඩියෝ එකක්. මම සම්පූර්ණ video eka beluwa. Oyt godak pin අක්කේ ❤
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
අනේ එහෙමද පැටියෝ...ගොඩක් ස්තුතියි ඔයාට...තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@dilan12g18
@dilan12g18 Жыл бұрын
තෙරුවන් සරණයි..! ස්තූතියි ඔබට
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට..ඔයාගේ හැම යහපත් බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕
@kamalasenevirathne1401
@kamalasenevirathne1401 10 ай бұрын
Godak. Sthuthi. Matadeyak. Denaganna. Puluwanda. Obathumiyagen
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
අහන්න ඕනම දෙයක්...දන්න දෙයක් නම් කියන්නම්...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@Soma44444
@Soma44444 Жыл бұрын
ගොඩක් pin denuwath karatha bs
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
ගොඩක් ස්තුතියි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕
@NilanthiKumari-zc3xk
@NilanthiKumari-zc3xk 2 ай бұрын
Hoda pahadili 👍👍👍🌻🌻🌻🌻
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි ගොඩක් පැටියෝ....තෙරුවන් සරණයි ❤️❤️
@kamalasenevirathne1401
@kamalasenevirathne1401 10 ай бұрын
Sthuthi. Obathumiyagen. Deyak. Denaganna. Puluwanda
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ..ඔව් අහන්න...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@rasikarasika9331
@rasikarasika9331 4 ай бұрын
ගෙඩක් වැදගත්
@ChathuriVimukthika
@ChathuriVimukthika 4 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@dilinidinethma6878
@dilinidinethma6878 2 жыл бұрын
ස්තුතියි අක්කි ගොඩක් වටිනවා
@ChathuriVimukthika
@ChathuriVimukthika 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි පැටියෝ 💕💕💕💕💕
@freefirepasiya9715
@freefirepasiya9715 Жыл бұрын
ගොඩක් පින් සිදුවෙනවා හොදට පැහැදිලි කර දුන්නා
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට...තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕💕💕
@shadi6419
@shadi6419 Жыл бұрын
Godak sthuthi oyata..
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕
@rajranaveera7812
@rajranaveera7812 2 жыл бұрын
Akke mamath paththini meniyn sihi karala gedra budun wadinawa mge petiya araksha karadenna kiyla petiya hambawela masa 3kin apith me widiyata kiri amma danayak denawa akke godak pin oylata me wedagath v eka demmata budu saranai
@ChathuriVimukthika
@ChathuriVimukthika 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගි..පරිස්සමින් ඉන්න..තෙරුවන් සරණයි ඔයාටයි පැටියටයි💕💕💕💕
@rajranaveera7812
@rajranaveera7812 2 жыл бұрын
@@ChathuriVimukthika 💗💗💗
@ChathuriVimukthika
@ChathuriVimukthika 2 жыл бұрын
💕💕💕💕💕
@nirod815
@nirod815 Жыл бұрын
ගොඩක් දේවල් දැන ගත්තා.
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට....තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕
@kamalasenevirathne1401
@kamalasenevirathne1401 10 ай бұрын
Budusaranai. Duwata
@ChathuriVimukthika
@ChathuriVimukthika 9 ай бұрын
තෙරුවන් සරණයි මගේ අම්මේ❤️❤️
@UshaJayaneththi-ty7ok
@UshaJayaneththi-ty7ok 11 күн бұрын
Very useful thank you
@ChathuriVimukthika
@ChathuriVimukthika 9 күн бұрын
ගොඩක් ස්තුතියි පැටියෝ..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@NandaniJayathilaka
@NandaniJayathilaka 3 ай бұрын
In mතෙරුවන් සරණයි දුවේ
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි ගොඩක් අම්මේ ....තෙරුවන් සරණයි ❤️❤️
@udulanelum6959
@udulanelum6959 2 жыл бұрын
Godak vatinava akke.oyata pin 👍👍
@ChathuriVimukthika
@ChathuriVimukthika 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට💕💕💕💕💕💕
@SanjuMadusanka-w1v
@SanjuMadusanka-w1v 7 күн бұрын
Man aka saraykwath gihin na akke kiri danaykta mata lgadi akak tiyenawa kiri danayk.api yaddi monawa hri geniyna onida.nathm kohomada .kavi kola ehema kohomada apita awa hmbenwda plz vistra kiynko
@ChathuriVimukthika
@ChathuriVimukthika 6 күн бұрын
ඒවා සේරම ඔයාලව ලොකු මෑණීයෝ දැනුවත් කරයි පැටියෝ...පැත්තෙන් පැත්තට කිරි දානය වෙනස් වෙන නිසා හරියටම කියන්න අමාරුයි..තෙරුවන් සරණයි ❤️❤️
@buddikasahampath6731
@buddikasahampath6731 Жыл бұрын
Godak pin akke
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕
@tanujalanka4024
@tanujalanka4024 Жыл бұрын
ගොඩාක් ස්තුති
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@hiruniamanda787
@hiruniamanda787 Жыл бұрын
Mata putha labenna innakota puthata kiri amma danayak bara una dewalekata thama bara une dan a bare denna hadanne dewale kattiyath anna oni kiyanawa.samaharu kiyanawa ayalawa genwanna apa pirimi kattiya anna hoda na kiyala aka aththada
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
අනේ මම ඒ ගැන හරියට දන්නේ නෑ...මොකද දේවල වල ඒවා ගැන මම දන්නේ නැති නිසා...හැබැයි මම මෙහෙම දෙයක් අහලා තියෙනවා..දේවාලෙකට බාර වුනොත් අපිට පුලුවන් දේවාලෙට ගිහින් ඒ භාරේ ඔප්පු කරන්න..ඒ නිසා එයාලා ගෙදරට එන්නවත් ගෙදර ඒ පූජාව කරන්නවත් ඕන නෑ එතකොට...චුට්ටක් ඒ ගැනත් හොයලා බලන්නකෝ....තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕
@inokak4796
@inokak4796 Жыл бұрын
Hodata pahadili kala
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට...තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕
@sahanbandara2823
@sahanbandara2823 8 ай бұрын
Watinawa akki
@shehanihansika2218
@shehanihansika2218 10 ай бұрын
කැවිලි ගෙදරම හදන්න ඔනිද?
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
අපි නම් හැදුවේ නෑ මගේ පැටියෝ...අපි කඩෙන් ගත්තේ...ඕන විදියකට කරන්න පුලුවන් පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@Ruuceylonchathu
@Ruuceylonchathu 9 ай бұрын
කිරි අම්ම දානයට පඩුරු වෙන් කරනවිදිහ කියලා දෙන්නකො
@ChathuriVimukthika
@ChathuriVimukthika 9 ай бұрын
අනේ පැටියෝ වීඩියෝ එකේ ඒක කියලා නැද්ද පැටියෝ...මට දැන් මතක නෑ ඔය වීඩියෝ වල තියෙන ඒවා පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@Wpn.Wanigasekara
@Wpn.Wanigasekara Жыл бұрын
Pin Godak hodata pahadili karala Dunna
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ අගය කිරිමට....තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕
@kamalasenevirathne1401
@kamalasenevirathne1401 10 ай бұрын
Loku. Babage. Baraya.thawababetk. Lebenna. IdiddiOppukaranna. Hodaida.
@ChathuriVimukthika
@ChathuriVimukthika 10 ай бұрын
අනේ එහෙම මොකුත් වෙන්නේ නෑ මගේ පැටියෝ...ඔයා ඒක කරන්න...පුහු මත ඔලුවට දාගන්න එපා පැටියෝ...බය නැතුව කරන්න පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@curryleaves4704
@curryleaves4704 Ай бұрын
Pregnant wela kochchara kalekinda kiri danaya denne
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
බබා හම්බවුනාට පැටියෝ තමයි කරන්න ඕන පැටියෝ..තෙරුවන් සරණයි ❤️❤️
@kasundana1634
@kasundana1634 Жыл бұрын
Phone eke sadde full wadi karalath ahenawa madi akke
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
ඒ කාලේ මම මයික් එකක් පාවිච්චි කරේ නෑනේ පැටියෝ...ඒකයි...සමාවෙන්න පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට..💕💕💕💕💕💕💕💕💕💕.
@chamathkaimashi1649
@chamathkaimashi1649 4 ай бұрын
😍😍😍
@ChathuriVimukthika
@ChathuriVimukthika 4 ай бұрын
තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@Jay_99_95
@Jay_99_95 Ай бұрын
ප්‍රධාන කිරි අම්මා තෝරගන්නේ කොහොමද ?
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ඒක ලොකු මෑණීයෝ කියලා කෙනා තමයි ප්‍රධාන මෑණීයෝ වෙන්නේ පැටියෝ...තෙරුවන් සරණයි ❤️❤️
@dammikapalawaththa2505
@dammikapalawaththa2505 Жыл бұрын
යම් කිසි බරපතල හදිසි රෝගාබාධයක් නිසා බාර ගත්ත කිරිදානෙකට යන්න බැරි උනොත් ඒක හොද නැද්ද??ඒ වෙනුවට ගෙදරම කෙනෙක් සහභාගි කරවන්න පුලුවන් නේද ??
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
අනේ එහෙම එකක් නෑ පැටියෝ...ඕන තරම් එහෙම කරනවා...මගේ බබාගේ එකටත් අපි ආරාධනා කරපු එක කිරි අම්මා කෙනෙකුට එන්න බැරි වුනා එයාගේ අම්මගේ අක්කා නැති වුනා කියලා...ඉතින් ඊට පස්සේ අපි වෙන කෙනෙක් හොයා ගත්තා පැටියෝ...එහෙම එකක් නෑ කැමති දෙයක් අපිට කරන්න පුලුවන් පැටියෝ....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@tejuaq
@tejuaq Жыл бұрын
Bohoma stutie obata hoda pahadimak kala mamat danayak danna hitagana enna obata pin
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි ඔයාට....තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕💕💕
@sanjeewanilantha6117
@sanjeewanilantha6117 Жыл бұрын
Oyata godak pin me dewal ratata kiya denawata
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
ආදරෙයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕
@විදුසවිය
@විදුසවිය Жыл бұрын
Thx akke
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
ආදරෙයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕
@KinkiniRathnayaka
@KinkiniRathnayaka 7 ай бұрын
@nadishadilrukshi5272
@nadishadilrukshi5272 Жыл бұрын
🙏🙏🙏🙏
@ChathuriVimukthika
@ChathuriVimukthika Жыл бұрын
තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕
@mashidilshara96
@mashidilshara96 8 ай бұрын
මං සති 11 ක ගැබිනි මවක් අක්කෙ රන් කැටියා වෙනුවෙන් බාර විය යුත්තේ කෙසේද 🙏❤️🩷💙🥰
@ChandikaAmith
@ChandikaAmith 4 ай бұрын
කිරි අම්මා ගේ නම්බරය දෙන්න පුලුවන් ද
@ChathuriVimukthika
@ChathuriVimukthika 4 ай бұрын
0332262037 තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@NandaniJayathilaka
@NandaniJayathilaka 3 ай бұрын
❤​@@ChathuriVimukthika
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
කිරි අම්මාවරුන්ගේ දානයට කිරිය හදන හැටි
8:22
සාත්තුව SATHTHUWA දුයිෂෙන්ගේ කල්ලිය
Рет қаралды 2,5 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН