Chubby X Chira | Mauwa Katha - දුරින් හිද මා | Official Music Video

  Рет қаралды 166,022

CHU BBY

CHU BBY

Күн бұрын

C&J Production Presents
♪ Artist - Chubby X Chira
♪ Remake - Chubby Beats @ Chubby Records
♪ Mixed - Chubby Beats @ Chubby Records
♪ Mastered - Chubby Beats @ Chubby Records
♪ Rap Lyrics - Chira
♪ Directed By - Princy Fernando
♪ DOP - Manula prabshwara
♪ Editor VFX & Colorist - Pravish @MrPravish
♪ Photography - Whizzy k 00
♪ Artwork By : @MrPravish
♪ Starring - Hiruni Keshara , Sachith Madushan , Sulekha Janith , Rashmi Navoda , Oshan Eranda , Dasun , Chira
♪ Make Up artist - Hiruni Keshara (fly Girls)
♪ Location - Hikkaduwa
♪ Powering By TR TUNES
♪ Chanel Network TR TUNES LIFE STUDIO
This Original Song Credits Goes to Dimanka Wellalage
Original Song By Dimanka Wellalage
Music By Sandaruwan jayasinghe
Lyrics By Sulochana rajapaksha
Main Sponcer
Hikkaduwa Beach Hotel
C&J Production
Official Saloon Partner : The Scret Saloon (Pathum) (075 3353980)
Special Thanks'
Princy Fernando
Malani
Chandra
whizzy k (mola)
Skel
Sulekha
Rashmi
Dasun
Pathum
Kavindu Nishara
Sandun
(C)2024 CHU BBY
(P)2024 CHU BBY
This is the Official Music Video of Chubby X Chira "Durin Hinda Ma".
#Chubby #Chira #durinhindama #newsong #newmusic

Пікірлер: 325
@chiraboymusic
@chiraboymusic Ай бұрын
Lyrics කීව නිසා ඉවසන්න කියා මං පමණ ගෙවා ඉවසන්න ඇති හීන සොයා තව දුක් වින්දා මං තාම ඔයා එය දන්නෙ නැති හිනැහෙන්න හිතා හැරයන්න ගියා නම් යන්න ඔයා වරදින්නේ නැති... යන්න ඔයා වරදින්නේ නැති... දුරින් හිඳ මා බලා ඉන්නම් ඔබේ මතකෙන් මැකී යන්නම් හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම්... ඈත ගිය පාර බලා ඉන්නම්... දුරින් හිඳ මා බලා ඉන්නම් ඔබේ මතකෙන් මැකී යන්නම් හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම්... ඈත ගිය පාර බලා ඉන්නම්... Rap Verse බලා හිදිමි මං ඈත ගිය පාර මම නුඹ වෙනුවෙන් මැව්ව ඒ හීන කෝඩුකාර දෙන්නා දෙතැනක දැන් තනිව ප්‍රේමෙ නෑ සරුසාර අන්දකාර සිතුවිලි වෙලාගෙන හැමරෑක පතන්නෙ වෙන්න සුබ ගියත් මගින් හැර අබියසෙ නුඹෙ ඉන්න මම ගත්ත හුගක් වෙර නුඹ ඈතට මගෙන් සුලගක්වී ගියා ගොඩක් දුර මලක් උනත් ලස්සන උනත් කෝමත් වෙලා යන්නෙ පර පැතුමන් මේ හිතින් කියන්නෙ වරදින්නෙපා සතුටක් නැති තැනක මොහොතක් ලග ඉන්නෙපා කරන්න බැරි දේවල් මුසාවෙන්නම් පවසන්නෙපා වුන දේවල් අපිට වෙන කාටත්ම වෙන්නෙපා කීව නිසයි ඉවසුවෙ පමණට වඩා පලක් නෑ ඉතින් තවත් හිත හිත හඩා මගින්ම නිමි නැ මේ ප්‍රෙමෙ කල් සදා හිනාවයි ඔනි.. නෑ දෙයක්නම් ඊට වඩා මැව්ව කතා පවසන්න එපා මං බොරුව කියා ළග උන්නේ නැති වෙන්න සමා දුක් වෙන්න උනානම් ඔබව සොයා යළි එන්නේ නැති දුක් වෙන්නේ මා හිනැහෙන්නේ ඔයා නම් ඊට වඩා මට ඕනේ නැති... ඊට වඩා මට ඕනේ නැති... දුරින් හිඳ මා බලා ඉන්නම් ඔබේ මතකෙන් මැකී යන්නම් හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම්... ඈත ගිය පාර බලා ඉන්නම්... දුරින් හිඳ මා බලා ඉන්නම් ඔබේ මතකෙන් මැකී යන්නම් හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම්... ඈත ගිය පාර බලා ඉන්නම්..
@lakshankavinda5324
@lakshankavinda5324 Ай бұрын
Chiraa ❤ adarei
@shehanishashipraba2552
@shehanishashipraba2552 11 күн бұрын
❤😢
@Ck_Music-7400
@Ck_Music-7400 Ай бұрын
Chubby X Chira 👨‍❤️‍👨 old memories 🗯️
@itzmeashen
@itzmeashen Ай бұрын
සින්දුව එනකන් බලන් හිටිය සෙට් එක මේ පැත්තට 👇❤😍
@Heshan_p3p
@Heshan_p3p Ай бұрын
අනිවා
@MenushaJayaweera
@MenushaJayaweera Ай бұрын
26 ඉදන් ඉන්නෙ බලාගෙන 😢
@PushpaJayarani
@PushpaJayarani Ай бұрын
මේ සින්දුවේ කැල්ලක් ටික් ටොක් එකෙ දැක්ක දවසේ ඉදන් 🥲👀
@dgpcmadagedara-bn3ml
@dgpcmadagedara-bn3ml Ай бұрын
මම
@duliyamusic2328
@duliyamusic2328 Ай бұрын
😊😊
@TrendingOfficialSL
@TrendingOfficialSL Ай бұрын
ඒකත් නම්බරයක් තමයි ඉතින් ❤😎😇😇😇
@tharushadhanitha
@tharushadhanitha Ай бұрын
සුපිරි යට තිබ්බ මරු ආයේ ඉතින් කියලා වැඩක් නැ 😍😍😍❤️
@SLMUSIC05
@SLMUSIC05 Ай бұрын
Chira X chubby සුපිරියක්❤🎉
@chamathmalinga3899
@chamathmalinga3899 Ай бұрын
සුපිරියක් තමා ඉතින් 👌❤️
@Skety_official
@Skety_official Ай бұрын
Rap එකේ lyrics ටික වාසි ඈ ❤
@user-on8wt1wc7y
@user-on8wt1wc7y Ай бұрын
Meekath trending wenawa supiriyak meeka❤❤
@kelzyboy
@kelzyboy Ай бұрын
Chira & chubby ජයවේවා 💗📌️
@NishanMadhushanka92
@NishanMadhushanka92 Ай бұрын
1M ගහනවා මේකත් 🎉
@dinithsewmina4755
@dinithsewmina4755 Ай бұрын
අම්මෝ තියන සතුට හැමදාම බලන් හිටියේ මේක එනකල් ❤
@m.rsrproduction1350
@m.rsrproduction1350 Ай бұрын
niyamai ..chubby & chira ❤❤
@AchiBoy1
@AchiBoy1 Ай бұрын
Chubby x chira ❤😗🩵
@rider6955
@rider6955 Ай бұрын
Meka rileas karanakammay hitiye❤❤
@ThariduDananjaya-xh6lc
@ThariduDananjaya-xh6lc Ай бұрын
ඒ aiye ලැම්බව එක්ක එකක් ඕන ❤️‍🔥👊
@ZanTax_
@ZanTax_ Ай бұрын
Mekata Like 10k dannako🎉❤
@nipunlakshan3578
@nipunlakshan3578 Ай бұрын
Chubby aiye මේක පහරක්... #Nagazaki_solo_track එකත් ඉක්මනින් ඕනේ....😎♥️
@SenuthSenuth-co9yb
@SenuthSenuth-co9yb Ай бұрын
Rap eka cupiriyak
@chamod_thilina_vw3ev
@chamod_thilina_vw3ev Ай бұрын
සුපිරියක්❤️
@MalinduSathsara-yu7ny
@MalinduSathsara-yu7ny Ай бұрын
Supiriyak 😈🖤
@Denz447
@Denz447 Ай бұрын
Chira & Chubby ජය ❤️
@SaduBoy0226
@SaduBoy0226 Ай бұрын
Chubby x chira 💥❤️🔥
@himanshihashinika
@himanshihashinika Ай бұрын
Whatsapp stutes wliny .facebook ekenuy .tiktok ekenuy balala mekenuth baluwa ithim 🥹💗..ලස්සනයිනෙ 😍💗🌝
@D4S-nv9fm
@D4S-nv9fm Ай бұрын
Adoo chubby ayye eka wasii oii 🥺❤️‍🩹
@RASHAA2004
@RASHAA2004 Ай бұрын
Story 🔥
@Nis.Dee.
@Nis.Dee. Ай бұрын
Ammo eka ❤🔥🤟 Chubby X Chira ❤️😍
@althaahamed740
@althaahamed740 Ай бұрын
සුපිරි සුද්දා ජය වේවා🎉
@shawndamian
@shawndamian Ай бұрын
Chubby 🔥🔥
@Nethwiz_dew_hanZa
@Nethwiz_dew_hanZa Ай бұрын
මරු❤ chira ❤
@Shan-cs5
@Shan-cs5 Ай бұрын
අාදරේයි මචෝ❤❤❤
@pathumjeewantha2578
@pathumjeewantha2578 Ай бұрын
Chubby x chira මරු බන් next level up ❤️😎
@Rizkey_Music
@Rizkey_Music Ай бұрын
Brother ❤
@lakshansandeepa585
@lakshansandeepa585 Ай бұрын
ado chira gammak bn chabby bawanawak🥵❣
@BoleBaba-m5o
@BoleBaba-m5o Ай бұрын
🥺💗 nice rap song
@BADXCY1655
@BADXCY1655 Ай бұрын
Gammak chira boy❤️❤️❤️❤️
@MahendraPerera-u7m
@MahendraPerera-u7m Ай бұрын
Creative and well executed song. ❤ it and best of luck.
@princyfernando.6284
@princyfernando.6284 Ай бұрын
🎉 thankyou Mahendra
@THANUKADaSUnYT
@THANUKADaSUnYT Ай бұрын
Chubby × Chira... Paharak 🖤🔥
@RukshanKaushalya-oe3tr
@RukshanKaushalya-oe3tr Ай бұрын
Chubby X chira 💗 boom🔥
@pasindhubashitha1641
@pasindhubashitha1641 Ай бұрын
චබි වැඩක් කරා කියන්නේ ඉතින් සුපිරියක් තමා 🔥✋👽
@supunkumara1457
@supunkumara1457 Ай бұрын
Enkm balgen hitiye 💫💗
@charithruwantha064
@charithruwantha064 Ай бұрын
ලස්සන නිර්මාණයක් !!🤍🫶
@DahamTheekshana-dd7ix
@DahamTheekshana-dd7ix Ай бұрын
Nice brotherz❤
@pramudikahashini7047
@pramudikahashini7047 Ай бұрын
Woow Lassa wadak aiye enakan balan hitiye
@ROKIYA_
@ROKIYA_ Ай бұрын
එක මරූ ❤😮 හිතටම දැනුනා
@kavinudulneth7038
@kavinudulneth7038 Ай бұрын
Paharak aiyeee❤🔥
@senu-official_2ko7
@senu-official_2ko7 Ай бұрын
ඒකනම් වෙනම රහක් ❤️💖
@tharakasandaruwan7642
@tharakasandaruwan7642 Ай бұрын
අඩො එනකන් බලන් හිටියෙ ❤
@Ima-qy5xh5uf1sk
@Ima-qy5xh5uf1sk Ай бұрын
කොල්ලෝ niymi !!!
@kusaldanjya7712
@kusaldanjya7712 Ай бұрын
Al ma❤
@Hirumusicofficial-r8z
@Hirumusicofficial-r8z Ай бұрын
Chubby boychira❤🎉
@notyprabuddha-zs6zc
@notyprabuddha-zs6zc Ай бұрын
Eka nam supiriyak 💗😍
@dilaofficial-u5p
@dilaofficial-u5p Ай бұрын
Gammak ❤
@user-gi1hr7sf4y
@user-gi1hr7sf4y Ай бұрын
Wooooow ❤️🌷💫
@Mahishalakshani-r8v
@Mahishalakshani-r8v Ай бұрын
Patta😊
@Sanux_21
@Sanux_21 Ай бұрын
Maru ❤
@nilakshajayakody226
@nilakshajayakody226 Ай бұрын
Chubby Next Level 💖👿🎵
@chiraboymusic
@chiraboymusic Ай бұрын
ට්‍රැක් එක කොහොමද Homiez ..❤
@DivonPanidu
@DivonPanidu Ай бұрын
Ela chira
@RavinduHeesara-es9ru
@RavinduHeesara-es9ru Ай бұрын
ඒක පට්ට❤
@C.Y.3151
@C.Y.3151 Ай бұрын
Super❤
@SanjuOfficial-cn3tg
@SanjuOfficial-cn3tg Ай бұрын
Chira ude tika supuri oyi 🥺
@dineshkumara-fn6rw
@dineshkumara-fn6rw Ай бұрын
❤️ එක පරහක්
@PathumPodda-p6q
@PathumPodda-p6q Ай бұрын
Thawath ekak සුපිරි අයියේ හිතට වදිනවා කියා ගන්න බැරි තරමට ❤❤❤
@daka_boy
@daka_boy Ай бұрын
Keep it chira & chubby✌️
@sachinthalakshan3208
@sachinthalakshan3208 Ай бұрын
අඩේ එක සුපිරි 💪
@___Vihaga___
@___Vihaga___ Ай бұрын
Chubby × Chira ( fire ❤🔥)
@gamingliba4730
@gamingliba4730 Ай бұрын
Gammak anee chubby bossy❤❤😅
@prabuddhiwithart222
@prabuddhiwithart222 Ай бұрын
😍😍😍💗laccanay
@RavinduThakshala
@RavinduThakshala Ай бұрын
සුපිරියක් ඔයී ❤🙌
@HiruniArunodya-t7p
@HiruniArunodya-t7p 4 күн бұрын
ඒකහ්🙂💗
@Keshandilnuka5
@Keshandilnuka5 Ай бұрын
🥺❤️Chubby ayye ekah
@erandapushpakumara8856
@erandapushpakumara8856 Ай бұрын
කවුරුත් නොකරපු වෙනම level එකක් ❤
@UdeeshaSamarathunga
@UdeeshaSamarathunga Ай бұрын
කන හරහා හදවතටම🎧❤
@rohanmusick
@rohanmusick Ай бұрын
Eka Pahra ❤🎉 ජය 🔥
@DedunuRukshan-rv9lb
@DedunuRukshan-rv9lb Ай бұрын
මේ පාරත් සුපිරියක් තමා 🔥🥵
@ameesha19
@ameesha19 Ай бұрын
සුපිරි ❤❤❤
@suddayt21
@suddayt21 Ай бұрын
ekath supiriyak💗
@harsharathna5260
@harsharathna5260 Ай бұрын
එක පහරක් ❤❤❤
@user-cx3vc8wt5h
@user-cx3vc8wt5h Ай бұрын
Maru bn ❤
@Buddhika-pramod
@Buddhika-pramod Ай бұрын
Chira boy පට්ට බන් උබ ❤🔥💯
@slwickramasinha6868
@slwickramasinha6868 Ай бұрын
💗💥
@ruzy1221
@ruzy1221 Ай бұрын
ලස්සනයි... ඒත් සිතින් හිදින්න මට ලන් වෙලා තරම් නම් නෑ🥺❤️
@stefa2435
@stefa2435 Ай бұрын
Ape❤
@HirushaChamik
@HirushaChamik Ай бұрын
Stefa ayyh ❤
@englishforkidsenglishisfun9896
@englishforkidsenglishisfun9896 Ай бұрын
Wowww 😘❤️❤️❤️❤️❤️❤️❤️
@Tishankumarashingha
@Tishankumarashingha Ай бұрын
Supiri 😍
@ErlyNine-yo4xd
@ErlyNine-yo4xd Ай бұрын
Chira on fire 🐉
@user-mb8fq8kw7b
@user-mb8fq8kw7b Ай бұрын
Gamman ❤❤
@tharakasandaruwan7642
@tharakasandaruwan7642 Ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤
@MalithiEdirisinghe
@MalithiEdirisinghe Ай бұрын
Supiri💗
@pavithkumara
@pavithkumara Ай бұрын
😍😍😍
@DraziSenzer1111
@DraziSenzer1111 Ай бұрын
එනකන් බලන් හිටියෙ සුපිරියක් වෙයි ❤️🔥😻
@SakuniMaleesha
@SakuniMaleesha Ай бұрын
Nice one ❤️
@KaushiShehani-yd6yx
@KaushiShehani-yd6yx Ай бұрын
aniva trending vei ❤❤❤
@HarryBoyMusic
@HarryBoyMusic Ай бұрын
Keep it up brothers 🤍⚡🧠
@_nima
@_nima Ай бұрын
🔥✨
@Mrseon_99
@Mrseon_99 Ай бұрын
"දුරින් හිද මා බලා ඉන්නම්" කාලයක් පිස්සුවෙන් වගේ ඇහුව එකක් 🥹❤️‍🩹
@user-wv7cf9hy2l
@user-wv7cf9hy2l Ай бұрын
Wow🎉❤️❤️
@skedy-----offical
@skedy-----offical Ай бұрын
Ape wede maru ah Wazzi Mh Homiez💝🎶
@UththaraLankangani
@UththaraLankangani Ай бұрын
😘💗
@s.l4026
@s.l4026 Ай бұрын
අම්මෝ එනකන් හිටියෙ
@supun_dilshan0
@supun_dilshan0 Ай бұрын
Super❤
@shhassaja9452
@shhassaja9452 Ай бұрын
Maru aiye oyage sinduwak enakan balan hitiye eka patta
@stylishidiot8082
@stylishidiot8082 Ай бұрын
Ft❤
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 36 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 10 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
SHAN PUTHA | R A P | COLLECTION - I [SINHALA] #trending
14:39
මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections
18:34
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 36 МЛН