CHIRA BOY - සිත්තරාවි | Siththaravi (ගව්මට ඔයා ඈතින් එද්දි මාර ලස්සනයි) Official music video

  Рет қаралды 1,806,181

Chira boy

Chira boy

Күн бұрын

Пікірлер: 2 300
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Lyrics 👇 ගව්මට ඔයා ඇතින් එද්දි මාර ලස්සනයි හුරු බූටි මුව මැවි මැවි හැම තිස්සෙමයි දේදුන්නෙ පාට වගෙ දැක්කෙ එ දිස්නෙමයි කෙහෙරැල්ල අස්සේ දැවටෙන්න ආස පිස්සමයි දකින්න කොලම් හැම තිස්සෙ ආස කලේ යකින්නි හැබැයි බෝනික්කියක් රෝස කැලේ මකන්න බෑ හිතින් ලස්සන රුව නුඹේ දෙවගනක් වගෙ මිහිපිට සුර ලොවේ දැක්කෙ එක මලයි මල් දහසක් අතරින් මත් වෙලා මං ඉන්නෙ ඒ මලේ මිහිරි සුවදින් පතන් ආපු සුරගනයි හැම සසරින් ඒ රූ සපුව ලග මොන රජෙක් උනත් පරදී කැදැල්ලට ගෙන එන්නම් මාල ගිරවිය හිස් වුනු හදට මගෙ ආලෙ නුඹ පිරවිය අවලස්සන සිත්තම සේයා කල කිරිල්ලිය මල්සරා විද්ද හීය මේ හද පතුලෙ සිරවිය මහ සාගරේ දිය කිදුරිය මම එන්නම් සොයා නුඹ ගාවට ඝන රාත්‍රියෙ බැබලෙන සද මම සමාන කරන්නම් මුවගට රනින් ඔප දැමූ පිලිමයක් බදූ නෙතු ගන්න බෑ මටනම් අහකට මහෙ මවට විතරයි දෙවනි කත මං සමාන කරන්නෙ කාටද ලස්සනයි ඇස් දෙක තිස්සෙම දැක්කම හද ගැස්සෙන සුර දෙව්ලිය නුඹ නිසා මං තෙමුනා ආදර මන්දාරම් වැස්සෙම නොදැනි වැටුනා මම හැමදාමත් සෙනෙහසින් නුඹෙ පස්සෙම අපෙ ආදර අන්දර කතාව ගෙතෙන්නෙ මතු මතු හැම සසරෙම අහන් ඉන්න ආසයි කියවිල්ල කටකාර දකින සිත් ලුහු බදී උන්මාදනී හැඩකාර බදින්නෙ ගිවිස නුඹවමයි මං කරකාර මලානික ලෝකෙ නුඹ ඉද්දි වෙන්නෙ සරු සාර යද්දි සලා නිතඹ පැද්දෙන ඔය වරලස දෙස බලන් ඉද්දි ආලෙ මෙන්ම රාගෙ දනවන මායවියක් වැනි නෙත් යුගල මගෙ රවටන නුඹයි මගෙ කතාවෙ අඩුව හිස්තැන පුරවන පෙනෙන්නෙ රැස්.. රෑ දිලිසෙන තරු වගේ නුඹෙ දෙඇස්...සමානයි මයුර නෙතු වගේ හිදින වස්... ලග මගෙ සුර ලොවක් වගේ නැහැ රහස්... නුඹට නොකියන මගේ ගලපන්නම් ආදරෙන් කතාවට අපෙ පටුනූ පිස්සෙක් වෙලා හිටිය මන් නුඹ නිසා හැදුනූ මකන්න බැරි ලෙස රුව හදේ කෙටුනූ සිත්තරාවී නුඹයි අහම්බෙන් මෙ නෙත ගැටුනු හදවත මගෙ විලක් නුඹයි හංස රාජිනිය එ විලේ ගලන් යන මම ගගක් නතර වෙන්නෙම නුඹගෙ සයුරෙ පිපාසයෙන් මම ඔටුවෙක් නුඹ වෙන්නෙ දිය බිද කතරෙ මග වැරදුනු අතරමන් වුනු මට සිතියම නුඹ වේ..... Writer - CHIRA BOY ✍️
@Pathum-qb3vy
@Pathum-qb3vy Жыл бұрын
❤❤❤😊
@NKGBoy
@NKGBoy Жыл бұрын
❤️
@Mili_x_beatz
@Mili_x_beatz Жыл бұрын
😘😘😘😘😘
@KaveeshaGeenath
@KaveeshaGeenath Жыл бұрын
Gammak❤
@AlokaMalshan-eo1jw
@AlokaMalshan-eo1jw Жыл бұрын
@Gamer-4t
@Gamer-4t Жыл бұрын
මට තාමත් හිතා ගන්න බැරි මේ සිංදුවෙන් අපේ මුළු කතාවම හරියට තියෙන විදිය 🥺💞. ගැම්මක් මා එකා 😗❤️‍🩹.10 පාරක් විතර ඇහුවා 🙂❤️
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Thnk you❤🥺
@MithilaSashmika
@MithilaSashmika Жыл бұрын
Supiri ❤️
@navodyaerandi8780
@navodyaerandi8780 Жыл бұрын
මගේත්
@_x.naveen_
@_x.naveen_ Жыл бұрын
Same broo ❤️
@chandimapriyadarshani6910
@chandimapriyadarshani6910 Жыл бұрын
Mageth bn
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Rap එක share කරමු homies 🔥
@Kaviieditz
@Kaviieditz Жыл бұрын
Aniwa❤
@reezy_status
@reezy_status 11 ай бұрын
Aiya
@NITHILA2943
@NITHILA2943 11 ай бұрын
ekenma
@aktwinsfc6263
@aktwinsfc6263 8 ай бұрын
අයියහ්❤
@NethmiMaheshika-b9b
@NethmiMaheshika-b9b 7 ай бұрын
චිරා අයියා🎉❤
@VithulaT.W.V.Bhashitha
@VithulaT.W.V.Bhashitha 9 ай бұрын
හැමදාම අහන අය මේ කොනට😊❤
@MRPODIEKAපොඩිඑකා
@MRPODIEKAපොඩිඑකා 11 ай бұрын
දවසට තුම් පාරකට වඩා බලන/අහන රැප් එක❤❤🎉
@chiraboymusic
@chiraboymusic 11 ай бұрын
Adreii❤️
@gemerwithym
@gemerwithym 9 ай бұрын
සුපිරි CHIRA BOY අදෙරෙයි හැමදාම
@dilrukshisadunidissanayake1298
@dilrukshisadunidissanayake1298 7 ай бұрын
​@@chiraboymusic maarai❤️🥺
@pahanaloka4964
@pahanaloka4964 2 ай бұрын
@wineethamalanidesilva7688
@wineethamalanidesilva7688 Ай бұрын
4 parak eka digatama ahuwaa❤❤
@ALFHA44
@ALFHA44 Жыл бұрын
මායාවියක් වැනි නෙත් යුගල මගේ රවටන නුඹයි මගේ කතාව අඩුව හිස්තැන පුරවන CHIRA I FEEL IT BRO 💯🖤
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Lv much bro❤
@CDILSHAN7972
@CDILSHAN7972 Жыл бұрын
දානකම් ආසවෙන් බලන් හිටපු සුපිරිම සිංදුවක්...නියමයි CHIRA AIYA ❤🔥🎶
@chiraboymusic
@chiraboymusic 8 ай бұрын
Thank you bro❤️
@SPGBoy_Official
@SPGBoy_Official Жыл бұрын
මා එකා මෙක පහරක් චිරා ❤️ keep it up brother 🖤
@Capcutfyp-vh5oh
@Capcutfyp-vh5oh Жыл бұрын
Spg boy 😣❤️
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Broo ❤
@NatashaSewwandhi-s6k
@NatashaSewwandhi-s6k Жыл бұрын
​@@chiraboymusicane aiye oyage contact no ekak dennako man oyage oya kata hadata pattama adarei pls aiye pls pls pls eka eka punchi illeemakne pls 😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@GAMINGSHADOW5555
@GAMINGSHADOW5555 Жыл бұрын
@@chiraboymusic aiye nb aka
@pushpakanthi8907
@pushpakanthi8907 11 ай бұрын
​@@chiraboymusic❤
@vethumweerasiri9830
@vethumweerasiri9830 Жыл бұрын
මේක විසාල පිස්සුවක් උනානෙ මට ❤🔥🎶
@lakshithaPiyumal-pi6ek
@lakshithaPiyumal-pi6ek 3 ай бұрын
me pissawa putuwak balala wadi karawanna 😁😁😁😁
@NethmiUmesha-ve6yf
@NethmiUmesha-ve6yf 7 ай бұрын
Eka nam marai❤❤
@VINUx_official
@VINUx_official Жыл бұрын
සිත්තරාවි❤ ගැම්මක් චිරා අයියේ Next level ඉස්සරහම යන් සුද්දා ❤🥰🌝
@chiraboymusic
@chiraboymusic 8 ай бұрын
Thank you bro❤️
@TIKTOKVIDEofficial
@TIKTOKVIDEofficial Жыл бұрын
මේක දෙසරයකට වඩා අහපු අය මේ කොනට❤️
@Huuuuuuu974
@Huuuuuuu974 Жыл бұрын
👋💖
@DILA_01_
@DILA_01_ 11 ай бұрын
❤😌
@ShihanSandeepa-ft3ku
@ShihanSandeepa-ft3ku 11 ай бұрын
100veni para 😊
@SasiduDeSilva-ws7fj
@SasiduDeSilva-ws7fj 11 ай бұрын
》🔂 | ♡《
@MadushikaMadu-u7j
@MadushikaMadu-u7j 11 ай бұрын
Mara lassanayi koccara baluvath epa venne nah 😌☺️❤❤
@MihirukS
@MihirukS Жыл бұрын
හිට් එකක් වෙයි 😍❤
@koshilamadushani6502
@koshilamadushani6502 Жыл бұрын
අනිවා ඈ ❤
@MihirukS
@MihirukS Жыл бұрын
​@@koshilamadushani6502❤😊
@7Club-Official
@7Club-Official Жыл бұрын
සිරාවටම දැනට අහපු පදිරිම රැපක්. ආදරෙයි සහොදරයා. ජයවේවා.
@SachiBaby-n4e
@SachiBaby-n4e 10 ай бұрын
මාරම ගති කොල්ලො ❤❤
@chiraboymusic
@chiraboymusic 10 ай бұрын
Adreii❤️ Share karmu track eka 🥵💥
@madurafernando3620
@madurafernando3620 10 ай бұрын
@uththarakumari8938
@uththarakumari8938 Жыл бұрын
මේ සින්දුව වෙනම ලොකෙකට එක්කන් යනවා වගේ 🥺🙂❤️ awesome😊🥀
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
❤🙈
@antanpradeep956
@antanpradeep956 5 ай бұрын
Rishi😂❤🎉😢😮😅😊👍🌺👊✌️
@Vihanga_Sankalpana
@Vihanga_Sankalpana Жыл бұрын
"සිත්තරාවී"🥹🧚‍♂️ ගැම්මක් Chira, Good luck❤🥰
@bumble_bee_
@bumble_bee_ Жыл бұрын
සුපිරී බන් චිරා තව අලුත් වැඩක් ලගදිම ඕනි 😽❤ Congratulations 🎉❤
@dinukalakshan-m7o
@dinukalakshan-m7o Жыл бұрын
සිරාවටම දැනට අහපු පදිරිම රැපක්. ආදරෙයි සහොදරයා. 🥰😍
@lakmalwickramasingha-m1f
@lakmalwickramasingha-m1f Жыл бұрын
පට්ට happy ඕයි full song එක එනකම් පට්ට ඉවසිල්ලකින් හිටියෙ ❤️❤️ ඉස්සරහට තවත් මේ වගේ එව ඔනි ❤❤
@Gamer-4t
@Gamer-4t Жыл бұрын
හදවත පතුලටම වැදිලා මුළු හදවතම පාරන් ඒ අතීතයේ මතක ආයෙමත් ඇදලා අරන් මතක් කරන හරිම ලස්සන සින්දුවක් 🥺❤️‍🩹👋
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Thnk you❤🥺
@TharinduSandaruwan-kr9br
@TharinduSandaruwan-kr9br Жыл бұрын
ඒක නම් සුපිරි චිරා අයියේ.. මේක අනිවාරෙන් හිට් එකක් වෙනවා තව එකක් ඕන ඉක්මනටම..❤❤
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Aniw 💗
@upekshaupeksha-h5y
@upekshaupeksha-h5y Жыл бұрын
එනකන් බලන් හිටියෙ දාපු වෙලේම බැලුව සුපිරියක් චිරා අයියේ රැප් එක නම් වාසියක් ආදරෙයි ❤🔥
@AnushkaSyamali
@AnushkaSyamali 7 ай бұрын
Eka nm supiri broo.. Kiyanna vachana na patta👍👍👍
@chiraboymusic
@chiraboymusic 7 ай бұрын
Thank you❤️💐
@DevindiHansika-td5lb
@DevindiHansika-td5lb 9 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් 100 පාරක් විතර අහන්න ඇති 🎧💗✨️
@chiraboymusic
@chiraboymusic 9 ай бұрын
Thank you❤️
@user-jf7cv7dm6x
@user-jf7cv7dm6x Жыл бұрын
ගවුමට ඔයා ඈතින් එද්දි මාර ලස්සනයි.......🥺🖤හුරු බූටි මුව මැවි මැවි තිස්සෙමයි.....🥺🌼🥰 ලස්සනයි අයියේ දිගටම මේ වගේ සින්දු කරන් යන්න😍❤ all the best🥰
@GimhanaAkash-dt3oy
@GimhanaAkash-dt3oy 8 ай бұрын
😄
@kushananuradha317
@kushananuradha317 Жыл бұрын
ඒක නම් සුපිරියක් මගේ එකෝ...ජයවේවා...වෙනසක් කරමු..❤️‍🩹❤️‍🩹
@athaldotcom
@athaldotcom Жыл бұрын
මුකුත් අඩු පාඩු නෑ සුම්පිරි වැඩක් chira 🖤👍
@ShamindiInesha
@ShamindiInesha 6 ай бұрын
මාරම ලස්සනයි අයියේ . මේකනම් පිස්සුවක් . කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ
@Sithu_girl_S_N
@Sithu_girl_S_N 4 ай бұрын
Released උන දවසෙ ඉදම් මේ දක්වා අහන එපා නොව්න සිංදුවක් 🙂❤️‍🩹💊
@thanujadamayanthi8683
@thanujadamayanthi8683 Жыл бұрын
මේක දානකන් බලන් හිටියා..පට්ට ලස්සනයි අයියෙ..සුපිරියක් ❤😇
@lakeya6297
@lakeya6297 Жыл бұрын
සුපිරියක් මගෙ එකාහ්. 🥺💕 ඒ වචන,පද පේලි මාරයි ඕයි. 🔥 හිරිගඩුත් පිපුනා. 🥶 උබනම් ගින්දරක් බං දැන්. 💗
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Adrei❤
@lakeya6297
@lakeya6297 Жыл бұрын
@@chiraboymusic 💗
@thimothychandupa9432
@thimothychandupa9432 Жыл бұрын
Next Level
@OLDREAM-ISYOURS
@OLDREAM-ISYOURS Жыл бұрын
අඩෝ...... ඔබ නම් දෙවියෙක්. මරු rap එක. සුපිරියක්. සුපිරියට කරලා තියනවා. ඉස්සරහටත් කරගෙන යන් කොල්ලෝ. ආදරෙයි hamadama❤️
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Adreii💗
@tiktok3785
@tiktok3785 11 ай бұрын
දැන් තියෙන rap , rap song ඉස්සර තරම් සෙට් වෙන්නෙ නැතිනිසා ඒවා අහන එක නැවැත්තුවා . ඒත් ස්ටේටස් එකකින් මේවගේ සුපිරියක් දැක්කොත් අනිවා හොයන් එනවා ❤️🔥 තේරෙන සින්හලෙන් කිව්වොත් මැදින් පද කාලා නැති rap song එකක් ❤️ පට්ටම ❤️🔥
@chiraboymusic
@chiraboymusic 11 ай бұрын
Share Karmuu bro😻🔥
@DraziSenzer1111
@DraziSenzer1111 Жыл бұрын
එනකන් බලන් හිටියෙ❤️🥰 සුපිරියක් chirah අයියෙ 🔥good luck ❤️🎧🔥රැප් කලාවෙ සුපිරිම වැඩ්ඩෙක් ❤😊🔥
@stefaofficial
@stefaofficial Жыл бұрын
කෙහෙරැල්ල්ල අස්සෙ දැවටෙන්න ආස පිස්සමයි..❤ Hill City Rap Udatam Homies🖤👽
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Mh bro❤
@BHAGYA_417
@BHAGYA_417 Жыл бұрын
😇🎶💙🥺🥺🥺❤️ ගැම්මක් වෙනව අනිවාර්යෙන්ම🎉❤ congratulations aiyyah 🥺♥️ ලස්සනයි වැඩේ
@TharushaDhanannjay
@TharushaDhanannjay 4 ай бұрын
10 පාහකට ව ඩා අහපු අය මෙ පැත්තට😊😊
@TharangikaSrimali-v8g
@TharangikaSrimali-v8g 3 ай бұрын
Me song ekanam marayi..mm hamadam ahnva..supiriyak chira aiya
@ajithabeysinha3145
@ajithabeysinha3145 Жыл бұрын
සිංදුව මාරම ලස්සනයි අයියෙ.දානකල් බලන් හිටපු සිංදුවක්❤❤
@Tharu_music_lk
@Tharu_music_lk Жыл бұрын
අඩෝ බන් ඒක නම් පහරක් තමයි ඉතිං ❤❤❤❤❤❤ මේක නම් 1m ගහනව ශුවර්
@GimhaniDasanayak-fu1lx
@GimhaniDasanayak-fu1lx Жыл бұрын
කවදා ඉදන්දමේ බලන් ඉන්නේ😒💔
@namalidamayanthi9299
@namalidamayanthi9299 Жыл бұрын
Dn release una ne ☺️ echchrai 💗
@DushanDusha
@DushanDusha Жыл бұрын
Rap ake inna grl oy neda😅
@නොටිකොම්ල
@නොටිකොම්ල 14 күн бұрын
මෙ අයියට හරි යන්න ඔන තව තම මචං උබෙ අනගෙතේ සුපිරියක් බම්
@kolamunaspathirana5957
@kolamunaspathirana5957 8 ай бұрын
මං වගෙ හැමදාම බලන අය ඉන්නවද😊
@chiraboymusic
@chiraboymusic 7 ай бұрын
❤💐
@MahindaRajapaksha-t8r
@MahindaRajapaksha-t8r Жыл бұрын
Next level Chira Aiya'h Congratulations 😻
@sadalikawirasi2909
@sadalikawirasi2909 Жыл бұрын
හිතට වදින ලස්සන වචන ටිකක් අකුරු කරලා හිතට දැනෙන voice එකකින් song එක හදවතටම දැනෙන්න කියන ඔයාගේ සින්දුව ගොඩාරියක් ලස්සනයි .... ඔයාට තව තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ...... good luck 😊
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Thank you 😍❤
@chamimusic3085
@chamimusic3085 Жыл бұрын
ආසම♥️😘
@KiTiYa_SL
@KiTiYa_SL 4 ай бұрын
ඇයි මට උබ MiSS උනේ 🤔❤️☠️
@shanikachathu4919
@shanikachathu4919 3 ай бұрын
ආසම රැප් එක මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ඒ තරම් ලස්සනයි ❤️❤️
@maheshikaperera
@maheshikaperera Жыл бұрын
Good luck chira boy....🎉❤❤ Rap nam mare maruh.....❤❤❤❤❤
@snKaushi
@snKaushi 4 ай бұрын
voice එක හීනෙන් පවා ඇහෙන්න තරං ඇබ්බැහි උනා ලමයෝ...මාරම ලස්සනයි..එදා මෙදා කියලා නෑ තාමත් අහනවා..🌹💗
@chiraboymusic
@chiraboymusic 4 ай бұрын
Thank you !!! ❤️💐
@VenushkaDinujaya-we9jh
@VenushkaDinujaya-we9jh 3 ай бұрын
❤❤​@@chiraboymusic
@kavi.k_girl
@kavi.k_girl 3 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් 😗❤️Good luck CHIRA BOY ❤️
@chiraboymusic
@chiraboymusic 3 ай бұрын
Thank you❤️💐
@fakepodda6974
@fakepodda6974 3 ай бұрын
මේ වගේ තව එකක් ඕන🥺❤️‍🩹 හැමදාම අහනව❤️ ඇත්තටම එයා ගව්මට හරි ලස්සනයි🥹💖
@NisansalaSathsarani-h2r
@NisansalaSathsarani-h2r Ай бұрын
ඒ වචන ටික. ඒ වොයිස් එක අමුතු මනෝ ලෝකෙකට ගෙනියනව 🥺❤️‍🩹
@Platinumvize
@Platinumvize Жыл бұрын
ඒ lyrics 💜️💜️ මාර ලස්සනයි සින්දුව ඉස්සරහටම යමු 🥰🥰
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Thnk you❤
@YoshuwaRashmitha
@YoshuwaRashmitha 2 ай бұрын
දැක්කෙ එක මලයි මල් දහසක් අතුරින් 🥺❤️🎧
@RohanHemantha-f4m
@RohanHemantha-f4m 3 ай бұрын
මෙ සින්දුව කීපාරක් ඇහුවත් එපා වෙන්නේ නැ හරිම ලස්සනයි😍
@chiraboymusic
@chiraboymusic 3 ай бұрын
@@RohanHemantha-f4m Thank you❤️
@NADDAROX
@NADDAROX Ай бұрын
​@@chiraboymusic😢😮
@Just_Dozzi
@Just_Dozzi 3 ай бұрын
Daily ahana aya me konata.......lv u chira boy.....
@tharindu265
@tharindu265 4 ай бұрын
සුපිරී බන් ගැම්මාක් තමා කියාන්න වචනෑ ❤❤❤
@udeshdasantha1087
@udeshdasantha1087 Жыл бұрын
අඩෝ අඩෝ උබෙ තනි වැඩක් නෙද😎❤ගැම්මක් තම චිරා🥰🔥තවත් උඩටම යමන් බොසා🤩😎❤
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Adreii❤
@chanuwalrk2245
@chanuwalrk2245 Жыл бұрын
Hill City❤ මරු සිත්තරාවි 1m ගහනවා ශුවර් ❤️
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
❤❤
@malanidayalatha1153
@malanidayalatha1153 Жыл бұрын
එකනම් මාරම මාරයි කොම්ලෝ
@dnstunes_1
@dnstunes_1 Жыл бұрын
හිතට දැනුනු සුපිරි රැප් එක ❤
@RuwanKumara-ln5em
@RuwanKumara-ln5em 6 ай бұрын
හැමදාම අහනවා .කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.Chira boy කට හඩ නම් සුපිරි ❤❤❤❤❤❤❤❤
@panther_ff_30
@panther_ff_30 2 ай бұрын
ඒක මරු ඕයි😫🔥
@sithiyama91
@sithiyama91 Жыл бұрын
ලස්සනයි කොල්ලොනෙ දිගටම කරගෙන යන්න සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ❤🎉
@sithiyama91
@sithiyama91 Жыл бұрын
@Ck_Music-7400
@Ck_Music-7400 Жыл бұрын
"සිත්තරාවී" ❤🥺 Next level Chira Aiya'h Congratulations 😻🖤
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Thank youu 🥹💕🌚
@chutydoni6305
@chutydoni6305 Жыл бұрын
Mage birthday gift ekada koheda thankuuu. පට්ටම ලස්සනයි අයියෙ.තවත් මේ වගේ rap ඕනේ🥰 good luck 🥰😘😘
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
Adreii💗
@sadewRashmikara
@sadewRashmikara 26 күн бұрын
මෙක 10 වැඩියෙන් අහාපු කට්ටීය කෝ❤
@Nikiquotes
@Nikiquotes 9 ай бұрын
මිලියන ගණන් යන්න ඔනි congratulations ayya
@SleepyForestHills-gr3if
@SleepyForestHills-gr3if 9 ай бұрын
කාලෙකින් අහපු සුපිරිම රැප් එකක්.❤
@SachiSewwandi-p6p
@SachiSewwandi-p6p 7 ай бұрын
මන් වැඩිම පාරක් අහපු එකම රැප් එකක් මේක ඇත්තම මේක මාරම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ 🥺💗 කෝ ඉතිං බලමු මන් වගේම මේක ගොඩක් සැරයක් අහපු අය 😊
@chiraboymusic
@chiraboymusic 7 ай бұрын
Thank you❤️💐
@thanujanishanthi4928
@thanujanishanthi4928 Жыл бұрын
නියමයි 🎉
@laksirilaksri3505
@laksirilaksri3505 10 ай бұрын
දෙපාරට වඩා ඇහුවට එපා වෙන්නෙ නැ පට්ට රැප් එක අයියෙ ඔය වගෙ තව රැප් එකක් හදන්න GOOD Luck
@badking2191
@badking2191 7 ай бұрын
ඇත්තටම මේක තමා මන් ඇහුව ලස්සනම රැප් එක ❤
@chiraboymusic
@chiraboymusic 7 ай бұрын
Adrei❤️
@ayeshagayathri6716
@ayeshagayathri6716 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤😘 එ තරමටම ආසයි මේ සින්දුවට 🔥💖 රිලීස් වෙනකන් බලන් හිටියෙත් ඉවසිල්ලක් නැතුව ❤
@padmapremarthne1099
@padmapremarthne1099 11 ай бұрын
Me sindu 100 parakata wada ahuwa❤❤❤❤
@Devon_X_2008
@Devon_X_2008 Жыл бұрын
winz d 💥
@bass1m
@bass1m Жыл бұрын
ලන්කාවෙ ඉලග රැප මෙයා තමා ඉතින් මම කියනවා බලන්න තව සති 2 1m විව්ස් යනවා අනිවා❤❤❤❤❤
@vishmiperera-tb6xk
@vishmiperera-tb6xk 9 ай бұрын
adari
@AnuradaDulanjali
@AnuradaDulanjali 5 ай бұрын
Hamadama ahana sinduwak 😘❤️ pattama lassany issarahata thawa godak sindu one oyagen harida brother 😘❤️👍
@WarshaW-n2y
@WarshaW-n2y 9 ай бұрын
Lassanai aiyee 😊❤
@tharushimadawee1790
@tharushimadawee1790 8 ай бұрын
Rap ekka ආසම සිංදුව අයියේ 🥰❤️😚❤️
@lahiru9897
@lahiru9897 6 ай бұрын
Hi
@indikawikkramasinghe333
@indikawikkramasinghe333 Жыл бұрын
පට්ට ආසාවෙන් බලන් ඉඳියෙ මේක එනකම් චිරා අයියා ❤ සුපිරියක් ආ 😘❤️
@HASH12346
@HASH12346 11 ай бұрын
රිලීක්ස් එකත් ඔනේ .....💗
@C_h_a_m_i_t_h
@C_h_a_m_i_t_h 7 ай бұрын
Maru bng Eka 10parak vitharai ahuwa bn hithe adiyatama weduna bn❤❤adrei hemadamath oya wage rep hadapan bn ube katahadata hariynne oya wage rep thama ban
@chiraboymusic
@chiraboymusic 7 ай бұрын
❤💐
@ChandikaSandaruwani
@ChandikaSandaruwani 6 ай бұрын
වෙනස්ම රැප් එකක්... එකදිගට පැයගානක් අහන්න පුලුවන්..සැබෑ ජීවිතයට අතිශයින්ම සමානයි.❤❤❤❤❤
@chiraboymusic
@chiraboymusic 6 ай бұрын
Thank you❤️‍🩹❤️‍🩹
@R.H.GHOST_
@R.H.GHOST_ 11 ай бұрын
*දකින්න කෝලම්* *හැමතිස්සෙ ආස කලේ.....* 🥰 *යකින්නි හැබැයි* *බෝනික්කියක් රෝස කැලේ....* 😊 *මකන්න බෑ හිතින්* *ලස්සන රුව නුඹේ....*🫶❤️ *දෙවඟනක් වගේ* *මිහිපිට සුර ලොවේ....*😍 *දැක්කෙ එක මලයි* *මල් දහසක් අතරින්....*🌷🙃 *මත් වෙල මං ඉන්නේ* *ඒ මලේ මිහිරි සුවඳින්....* 🤍💫 *පතන් ආපු සුරඟනයි* *හැම සසරින්....* 🧚‍♂️🪄 *මේ රුව සපුව ලඟ* *මොන රජෙක් උනත් පරදී.....*😊❤❤ ▬▬▬▬▬▬▬▬▬▬▬▬ *01:52** ━━━●───── **03:08* ▬▬▬▬▬▬▬▬▬▬▬▬ *⃝💗●ස්ටේටස් වදන්*🧸✨ *⃝💗 ●ස්ටේටස් වීඩියෝ*🪄✨ *⃝💗 ●වට්ඇප් කලාවේ...*💉 *⃝💗 ●වෙනස්ම පැතිකඩක්*👨🏻‍🔬 ▬▬▬▬▬▬▬▬▬▬▬▬ **⃝💗_*●මමද එක අතකින් වෛද්‍ය වරයෙකු වෙමි………*💉🍃✨ **⃝💗_*●මන්ද යත් අකුරැ වලින් ඔබලාගේ හදවතට සාත්තු කරන නිසාවෙන්...…*👨🏻‍🔬💉🪄 ▬▬▬▬▬▬▬▬▬▬▬▬ *💗 ⃝✿ _R.H.GHOST_✿ ⃝💗* *╚═══•°🧸💗🍃°•═══╝*
@GaganaAkash-nr4no
@GaganaAkash-nr4no 10 ай бұрын
mekata add wennh kohoma d
@_____uthsara6285
@_____uthsara6285 Жыл бұрын
යකින්නි හැබැයි බෝනික්කියක් රෝස කෑලෙ I FEEL IT BRO ❤🎉 Supiri bn 🎉
@hasithNirmal-p8b
@hasithNirmal-p8b Жыл бұрын
අනෙ ඒ සිංදුව හිත ඉල්ලනම එකක් ආසම එකක් මෙය සිංදුව එයාට තියන අසාව වැඩිකලා 😢❤❤
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
❤😍
@SanjeewaPrasanna-fm9wb
@SanjeewaPrasanna-fm9wb Жыл бұрын
මම හරි ආසයි මරු ආ එළ 🤟🤟😎😎🤟
@DILA_01_
@DILA_01_ 11 ай бұрын
Gammak Kollo👊
@chiraboymusic
@chiraboymusic 11 ай бұрын
Adreii❤️
@PM_VIDEOS01
@PM_VIDEOS01 9 ай бұрын
හිතටම වදින්න කියනවා කියන අය මේ පැත්තට
@ShashikaKavinda-to7ud
@ShashikaKavinda-to7ud 4 ай бұрын
කීපාරක් ඇහුවද. 🥰
@SarathPeiris-q9z
@SarathPeiris-q9z 10 күн бұрын
11 vithara bn
@chamlkalakshan
@chamlkalakshan 3 ай бұрын
හැමදාම.මෙක අහන අය කො බලන්න💗
@chamodierandika844
@chamodierandika844 3 ай бұрын
Lassana song ekak..godak loku theruma thiyenawa..Hari lassana wadak..❤
@Nethu-l4v
@Nethu-l4v Ай бұрын
Me sinduwat පිස්සු hadila e තරමටම me sinduwa lassanai 😇🥺❤️‍🔥
@chiraboymusic
@chiraboymusic Ай бұрын
@@Nethu-l4v ❤️🥺
@Nethwiz
@Nethwiz Жыл бұрын
හිට් එකක් වේයි අය්යේ❤
@ravindudilshan480
@ravindudilshan480 Жыл бұрын
Nethwiz❤
@MihirukS
@MihirukS Жыл бұрын
මෙකනන් හිට් එකක් චිරා 🥺🎉❤
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
🌝🔥
@kasun347
@kasun347 Жыл бұрын
🔥🔥👍
@sanaboy-cv7su
@sanaboy-cv7su Жыл бұрын
ආයි ආයි සින්දුව බලනව ම්න් 😁ඇස්මිත්😁
@Thishanmusic.
@Thishanmusic. 4 ай бұрын
ගවුමට ඔයා ඇතින් එද්දි ලස්සනයි😗❤️‍
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 6 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,7 МЛН
ASBANDUM - DopeSkain ft. Nadiyah  & Naigel Forrel [ Dir. By Gaishu G ]
3:38