No video

Chupacabra වඳවෙලා නැහැ. ලෝකයේ හැමතැනම ඉන්නවා

  Рет қаралды 33,188

Vidusara Online

Vidusara Online

Күн бұрын

Chupacabra means "goat sucker" in Spanish, and according to reports, the creature acts much like a vampire, killing animals by sucking their blood. Though similar stories date back several decades, the first major wave of alleged chupacabra sightings came from farmers in Puerto Rico in the late 1980s and early 1990s.
'Science Watch' - your weekly dose of science wonders! Tune in every Sunday at 10 AM on Vidusara Online KZbin channel. 🕙 Don't miss out on our journey through the world of science!

Пікірлер: 251
@Heythere0002
@Heythere0002 3 ай бұрын
මට හිතාගන්න බැරි මෙච්චර සුපිරියට තේරෙන්න කොහොම හදුන්නවද කියලා. ලංකාවේ සුපිරිම channel වෙනවා 100%ක් sure ❤❤❤
@kamindaweligamage9487
@kamindaweligamage9487 3 ай бұрын
VERY TRUE
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරමු 😊❤ ඔයාලා දැනගන්න කැමති මාතෘකා Comment කරන්නත් අමතක කරන්න එපා 🤗
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරමු 😊❤
@smithrajapaksa7820
@smithrajapaksa7820 3 ай бұрын
ඔබලාගේ සෑම ප්‍රශ්නයකටම අනිවාර්යයෙන්ම විෂඳුමක් දීමට අපේ ප්‍රසිද්ධ දේවාලයකට මායම් වෙන්න සිංහල බෞද්ධ අයෙක් අවශ්‍යයි.
@naveendraindika7774
@naveendraindika7774 3 ай бұрын
ඔයාගේ වයස කීයද
@user-pb5il8qn9l
@user-pb5il8qn9l 3 ай бұрын
චුපාක්‍රබ්‍රා ගැන මම මුලින්ම දැන ගත්තේ X-Files කතා මා⁣ලාවෙන්. මට දැන්නම් කතාව මතක නැහැ. මම පොඩි කාලේ විදුසර පත්තරේ ආසාවෙන් කියෙව්වා. අද විදුසර චැනල් එකේ වැඩසටහන් ආසාවෙන් බලනවා. විදුසරට චිරාත් කාලයක් දැණුම බෙදන්නට වාසනාව ලැබේවායැයි සුබ පතනවා.
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊❤
@shivomicuttilan
@shivomicuttilan 3 ай бұрын
Math godak asawen baluwa . Mama vidusara papers ekathu kara godak asawen . Vijaya paper ekath baluwa .
@milanmaduranga6260
@milanmaduranga6260 3 ай бұрын
Mama ahala thiyana gopalu yaka la bonna naha kiri thama dowanawa kiyanna.😊
@KD_ASSASSIN
@KD_ASSASSIN Ай бұрын
El Mundo Gira
@a.wansapalabalangodapodijo8311
@a.wansapalabalangodapodijo8311 3 ай бұрын
ඊජිප්තු පිරමීඩ ගැන වීඩියෝ collection එකක් කරන්න පුළුවන්ද . ගොඩක් අය ඒ දේවල් දැනගන්න කැමතියි . ඔබතුමාගේ විග්‍රහයත් එක්ක
@user-rp3xo1xr8y
@user-rp3xo1xr8y 3 ай бұрын
ඒකටනම් මාත් කැමතී 😌❤️
@wijenayakanayana2435
@wijenayakanayana2435 3 ай бұрын
එතකොට මැරුණ සතුන්ගේ ගෙලේ තියෙන සිදුරු තුන ගැන පැහැදිලි කිරීමක් නැද්ද?
@Tigerkollaanuhas
@Tigerkollaanuhas 2 ай бұрын
Eka thamai
@anjanasewwandi
@anjanasewwandi 3 ай бұрын
අජිඩ් නිවාඩ් කබ්බ්‍රාල් ගේ පවුලේ එවුන් 🤭
@shashi6966
@shashi6966 3 ай бұрын
😂😂😂😂😂😂
@waguregamage6863
@waguregamage6863 3 ай бұрын
උනුත් පරන්ගි නේ
@nelukachandranath7183
@nelukachandranath7183 3 ай бұрын
රාජපක්ෂ පවුලෙ උනුත් ඒවගේ තමයි..😂
@isuruodevice5250
@isuruodevice5250 2 ай бұрын
🤣
@pnk4884
@pnk4884 3 ай бұрын
මම පොඩිකාලේ ඉදලම විදුසර පත්තරේ වගේම මුතුහර, මනහර, සිව්දෙස සගරා කියවලා තියෙනවා. මගේ තාත්තා තමයි මට ඒවා ගෙනත් දීලා කියවන්න පුරුදුකලේ. ඒ වගේම ඒ කාලේ ඉදලම විද්‍යා සගරා කියවලා තියෙනවා. චුපකබ්‍රා ගැන මම ඉස්සෙල්ලම දැනගත්තේ 90 දශකේ මුල් හරියේ . මේ ජීවියා ගැන මගේ හිතට කොයිතරම් වැදුනද කියනවානම් ඉස්කෝලේ පොත්වලත් මම චුපකබ්‍රා ඇදලා තියෙනවා. මම මේ චැනල් එක අහම්බෙන් දැක්කේ. ඒකත් චුපකබ්‍රා එක්කම. පුළුවන්නම් සයිරන් හෙඩ් ගැන සහ රෙප්ටීලියන්ස් ලා ගැන වැඩසටහනක් කරන්න........
@jeewanlk9767
@jeewanlk9767 3 ай бұрын
සර් ඊලග වැඩසටහන බලන්න ලබන ඉරිදා වෙනකල් බලන් ඉන්න නැතුව සති අතරමැදත් එකක් දාන්නකො.නැත්නම් දවස ගානෙ දැම්මත් කමක් නෑ.සර් කරන විග්‍රහයන් අහන්න බලන්න ඇබ්බැහි වෙලා තියෙන්නෙ ❤❤❤
@darshana_samaraweera
@darshana_samaraweera 3 ай бұрын
මටත් ලඟදි ඉඳන් තමා මේ channel එක ගැන දැනගන්න ලැබුණේ. ඒකෙනුත් මම වැඩියෙන්ම කැමති videos පෙල තමයි Science Watch කියන්නෙ. සුපිරිම වැඩ සටහන් පෙලක්. ඉදිරිපත් කිරීම දියමන්ති වගේ පැහැදිලියි. සුපිරි වැඩක්. දැනුම් සාගරයක්. දිගටම කරන්න ආශිර්වාදය ලැබේවා..🙏🙏
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
බොහොම ස්තූතියි රැඳීසිටින්න Vidusara Online සමඟ😊 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 🤗❤
@trendingclix
@trendingclix 3 ай бұрын
2006 අපේ ගෙදර ඔය කියන සතා පණ ඇද ඇද වැටිලා උනා එලියේ මඩුවක..බල්ලෙක් වගේ ලොකුයි..හරි විකෘති පාටයි මූණ. කටේ ලේ වගේ තිබ්බා.. බල්ලෙක් නෙවෙයි කොයලා හොදටම විශ්වාසයි.. අඩි දෙකක වගේ දිග නැට්ටක් තිබ්බා.. මයිල්.මොකුත් නෑ ඇගේ.. අත් කකුල් වදුරෙක්ගේ අගිලි වගේ මයි..කවුරුත් පිලිගන්නෙ නෑ..මමයි අම්මයි අයියයි උන්නේ..ඌව දැක්කම බයයි.. අයියයි මමයි ඌව උදැල්ලකින් ගහලා මරලා ගිනි තියලා වලලලා දැම්මා.. කාලෙකට පස්සේ මම ලක්කාවේ දැක්කා පන්සලක වීඩියෝ එකක් දාලා තිබ්බා...අපේ ඒ ගෙදර උන්නු සතාවම වගේ.. ඊට පස්සෙ තමයි අපි දැනගත්තේ මේ ගැන..
@EVIL.-YT893
@EVIL.-YT893 3 ай бұрын
Body eka තියෙනවා ද
@EVIL.-YT893
@EVIL.-YT893 3 ай бұрын
Body eka තියෙනවා ද
@champaparakrama2548
@champaparakrama2548 3 ай бұрын
ලංකාවෙ ඉන්නවා කලවැද්දා නම් සතෙක් . සර්වභක්ෂකයෙක්. රැය පුරා සක්මනේ යෙදෙන දහවල සුරක්ෂිතව නිදන මොවුන්ගේ මුහුණ බල්ලෙක්ගෙ වගේ ,දිග වලිගය ,ලොම් නොමැති සම, කැන්ගරුවෙක් වැනි පාද ,කොට අත් ,දිග නිය සහ දත් ,දිලිසෙන ඇස් ඔවුන්ට තියෙනවා . ඔවුන්ට තීක්ෂණ බැල්මක් තියෙනවා . සොයා බලන්න . ඔවුන් නිවෙස් වල සිවිලිම තුළ නිදනව.පැටවුන් බිහි කරනව. කුඩා සතුන් දඩයම් කිරීමට දක්ෂයි.
@gayaneranga319
@gayaneranga319 3 ай бұрын
රූපවාහිනීයේ news වලට මේ සතාව පෙන්නුවා ....ඔයා කියන news එක ඒක වෙන්න ඇති
@unknownuser12513
@unknownuser12513 3 ай бұрын
😂😂Palayan poi nodi😅
@wendigo807
@wendigo807 3 ай бұрын
මට හරිම කැමතියි සර් වගේ මිනිස්සුන්ව ලගින් ආශ්‍රය කරන්න great explanation sir, keep it up
@shilitv-fo2vl
@shilitv-fo2vl 3 ай бұрын
කෝ දැක්ක ගමන් ආපු අය😂❤
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊❤
@Roshan-Iqbal
@Roshan-Iqbal 3 ай бұрын
රැවුල හරියනේ නෑ ඔබතුමාට වයසක පාටයි එතකොට 😁 අපි ඔබතුමාට ආදරෙයි... ගරුකරනවා...මව් භාෂාවෙන් විශ්වීය දැනුම බෙදන ඔබතුමා අපිට සම්පතක් 😊 ඉතින් එහෙම කෙනෙක් වයසට යනවට කැමතිනෑනේ කොහොමත්... හිතට ආපුදේ කිව්වේ එය ඔබගේ කැමැත්තක් ... දිරිය ශක්තිය ඔබ ඇතුළු විදුසර පවුලටම ❤💐🙏
@sureshweerasinghe9970
@sureshweerasinghe9970 3 ай бұрын
ඒ වගේම පොඩි ඉල්ලීමක් කරනව හැකිනම් ඊජිප්තුවේ පිරමීඩ පිට සක්වල ජීවින්ගේ නිර්මාණයක් ද ගැන video එකක් කරන්න ස්තූති
@nandanawijerathna388
@nandanawijerathna388 3 ай бұрын
👍👍👍👍👍👍👍👍👌💙.අප හට කුතුහලයක් මතුකරවා එයම පැහැදිළි කරදෙන ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.මෙවැනි දේවල් වල විස්තර දැනගන්න මටනමර්‍ පුදුම පෙරේතකමක් තිබෙින්නේ.නැවත වාරයක් ස්තුතියි කියමි.
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊❤
@user-ye2yi1kw
@user-ye2yi1kw 3 ай бұрын
Great programme❤
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊❤
@dilipisharagg
@dilipisharagg 3 ай бұрын
විදුසර පේපර් එකෙන් ඩිජිටල් අවකාශෙට ආපු එකනම් ගොඩක් වටිනව! තව අලුත් වෙලා ඉස්සරහට යමු! ❤
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ😊 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 🤗❤
@sureshweerasinghe9970
@sureshweerasinghe9970 3 ай бұрын
හරිම සරලව හොද පැහැදිලි කිරීමක් කරනව ස්තූති මහත්මයා
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊❤
@mireshkavinda318
@mireshkavinda318 3 ай бұрын
සුමෙිරියන්වරු සහ අනුනාකීලා ගැන වීඩීයෝවක් ඕනේ ඔබතුමාගෙන් Science watch එකට....මට අනුවනමි විනාඩි 45ක් පැයක් උනත් වීඩියෝව දික් උනාට ගැටලුවක් නැහැ..වැඩසටහන ඒ තරමි මිහිරියී..ඉගෙන ගැනීමට දේවල් බොහොයී...❤
@achiranuwantha2224
@achiranuwantha2224 3 ай бұрын
Elisa Lam ගේ අබිරහස් මරණය ගැන කතා කරමුද සර්?..අදටත් පිල් වලට බෙදිලා වාද කරගන්නා අබිරහසක් ඒක...ඔබතුමා ඒක ගැන පැහැදිලි කිරීමක් කරොත් ගොඩක් වටිනවා..... ❤❤
@worldfrommyeyess
@worldfrommyeyess 3 ай бұрын
ඇයි ලන්කාවෙත් හිටියා chupacabra sri lanka කියල සර්ච් කරන්න යූටිය්බ් එකේ
@driveincanada9713
@driveincanada9713 3 ай бұрын
මේ මනුස්සය අවංකව නෙවෙයි මේ වීඩියෝ එක කරන්නෙ …….
@indi15
@indi15 3 ай бұрын
බොහොම ස්තුතියි
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊❤
@Mr.Ttravel
@Mr.Ttravel 3 ай бұрын
Your words are powerful than visual images ❤. Thanks sir.
@kpcjperera5764
@kpcjperera5764 3 ай бұрын
Vidusara podi kale idan ❤ methana thiyenne. Ekenma ❤❤❤
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊❤
@chamaradissanayake3396
@chamaradissanayake3396 3 ай бұрын
එතකොට බෝදිලිමා ගැන ඔබතුමා ගේ අදහස කුමක්ද ? බෝදිලිමා ගැන වැඩසටහනක් කරන්න පුලුවනිද ?
@warunaranasinghe7408
@warunaranasinghe7408 Ай бұрын
Good programme
@shiranidammika9563
@shiranidammika9563 3 ай бұрын
වැදගත් තොරතුරු 👍👍👍
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊❤
@zoniczonic9811
@zoniczonic9811 3 ай бұрын
ලංකාවෙ බූරුවොන්ව ඕන බොරුවකින් අන්දන්න පුලුවන් කියන අය මේ කොනට 😄😄😄
@kanishka393
@kanishka393 3 ай бұрын
Bigfoot ganath video ekak gennako 🐾
@sachithasankalpa2235
@sachithasankalpa2235 2 ай бұрын
ඉස්සර පොඩි කාලේ සදුදට විදුසර පත්රේ අරගෙන ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා ඉස්කෝලේ ඇදුම පිටින්ම මේ වගේ Article කියවනවා පත්තරෙත් බිම තියාගන. මේ program එක මට මතකයි ඒ වගේම තිබ්බා පත්තරේ Article එකක. එදා ඉදන් විදුසරෙන් ඉගෙන ගත්ත ගොඩක් දේවල් නිසා අදටත් අපි ලොලු දැනුම් පිපාසෙකින් ඉන්නවා ❤
@sewangalaapi7788
@sewangalaapi7788 3 ай бұрын
නියමයි ❤❤...
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊❤
@pubudumadushanka9639
@pubudumadushanka9639 3 ай бұрын
7.25 idan 7.35 time ekedi katha una examples genath videos karanna puluwanda sir
@sgeeth
@sgeeth 3 ай бұрын
ගෙදර ඉන්න බල්ල නම් නිති පංසිල්, පෝය අටසිල් 😅, හව් සෑඩ් අංකල් 🤦 අදනෙ මම ඩේටා කාඩ් එක දා ගත්තේ 🙃
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
ඔයාගේ Comment එක මේ සැරේ පරක්කු මොකද කියලා බැලුවේ ඒත්. වෙලාවට ඩේටා කාඩ් එක දාගෙන, වීඩියෝ එක දැම්ම ගමන් බලලා Comment එකක් දාලා බලන්න. ආස හිතෙයි 😉
@kavindumihiranga755
@kavindumihiranga755 3 ай бұрын
වීඩියෝඑක දානකන් බලන්හිටියේ❤❤
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊❤
@tharindhujayasekara8478
@tharindhujayasekara8478 3 ай бұрын
Westall UFO sighting එක ගැන වීඩියෝ එකක් කරන්න
@Tigerkollaanuhas
@Tigerkollaanuhas 2 ай бұрын
Loku deyak igena gaththa
@asangamendis6105
@asangamendis6105 3 ай бұрын
ස්තුති, ඔබ මේ වෙනත් රටක වාර්තාව හැදුවේ වෙනත් වාර්තාමය, සමාජජාලා, Google සොයා බැලිම් වලින්නේ නමුත් අපේ රටේ ගොපල්ලව ගැන දුන්නු අර්ථ කථනය සම්පුර්ණම වැරදි, ඔබ ඒ මිනිසුන් හමු වුනාද කතා කරාද සිද්ධින් සොයා බැලුවද නෑනේ, එය කරලා බලන්න ඔබට ගොපල්ලව ගැන අත්දැකීම් රාශියක් හමු වේවි, ඉතින් විසාල අර්ධද්වීප වල වන සිදුවිම් අපේ දිවයිනට ගලපා ලඝු කොට සුලුවෙන් අර්ථ කථනය දීලා එයත් ඒ වගේ යැයි ගලවිලා යන්න එපා සොයා බලන්න 🤔
@Miuranga18
@Miuranga18 2 ай бұрын
Sir.... Reptilians ගැනත් කරන්නකෝ
@indikabandara6814
@indikabandara6814 3 ай бұрын
අම්බෝ මිනිස්සුන්ගේ ලේ උරාබොන මිනිස්සු වගේ පේන උන් අපේ රටේ කොයිතරම් ඉන්නවද..අපේ හරක් උන්ට වදිනවත් එක්ක..😂
@buddhichathurana7628
@buddhichathurana7628 3 ай бұрын
sir, Dr. Nalin de Dilva gena documentary ekak karanna puluwanda….
@narmosl5521
@narmosl5521 3 ай бұрын
Thanks sir
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ😊 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 🤗❤
@Sudesh_Wickramasooriya
@Sudesh_Wickramasooriya 3 ай бұрын
Please make a well explainable video about The simulation theory 😌
@Tigerkollaanuhas
@Tigerkollaanuhas 2 ай бұрын
Super
@prabasachi5263
@prabasachi5263 3 ай бұрын
Bermuda triangle eka gena video ekk krannako
@Kazun6188
@Kazun6188 3 ай бұрын
ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්නෙ ඔනා තරම් 😂
@Krishan-tc6gc
@Krishan-tc6gc 3 ай бұрын
Vadagath දෙයක් කියන කොට මොඩ chun එපා බං
@niroshananjula3275
@niroshananjula3275 3 ай бұрын
😂😂
@aravinm7039
@aravinm7039 3 ай бұрын
ජන්දෙ කල්දානව කිව්වෙ එයින් එකෙක්.
@vihangaamarasinghe9930
@vihangaamarasinghe9930 3 ай бұрын
රුසියානු නිද්‍රා පරික්ෂණය ගැන video 1k ona🥺
@danushkaamaranath8296
@danushkaamaranath8296 3 ай бұрын
Thawath supiriyak💗💥🌻😁🌹🌞💗
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ😊 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 🤗❤
@RobertJamesDarienisgreat
@RobertJamesDarienisgreat 3 ай бұрын
Nice programme
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊❤
@nirwansampath
@nirwansampath 3 ай бұрын
ඇයි නිට්ටෑවා කියල එකෙකුත් කාලයක් හිටියා නේද
@shain7000
@shain7000 3 ай бұрын
සුපිරි වැඩසටහනක් සර්...❤❤❤
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊❤
@Ink_Nuke
@Ink_Nuke 3 ай бұрын
SHC (Spontanious Human Combustion ) gana oni
@nazreenfarook1388
@nazreenfarook1388 3 ай бұрын
ඒ කියන්නේ Chupacabra පරිණාමය වෙමින් පැවතෙන සත්වයෙක්ද? 😱😰😰
@ArunaNamal
@ArunaNamal 3 ай бұрын
හොඳ දැනුවත් කිරීමක්
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊❤
@EVIL.-YT893
@EVIL.-YT893 3 ай бұрын
ජාන විකෘති කරපු සතෙක් වෙන්න බෑයිද ?
@kasunprasanna5589
@kasunprasanna5589 2 ай бұрын
Mama eka serayak den godak kalekata kalin chupacabra viya heki kiyala video ekak deka ekanan hondatama pehedili. Minissu allala balu kuuduwaka wage dala thibune. U kuduwe kambi katin hapa hapa hitiye. Wenasma vidiye jeewitheta dekapu nethi diviyek wage hebei ange loma nethi wenas sathek
@shivomicuttilan
@shivomicuttilan 3 ай бұрын
When I was small I read this paper, please post a video about the Bermuda Triangle . 👍
@AnuradhaWaidyarathna-se7xr
@AnuradhaWaidyarathna-se7xr 3 ай бұрын
11:32 I hate my hears😅 btw.. great program ❤ Appreciate ur effort
@user-pw9pw2yb5l
@user-pw9pw2yb5l Ай бұрын
😢
@senarathrandeniya
@senarathrandeniya 3 ай бұрын
Super 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ😊 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 🤗❤
@bishwakeshani9186
@bishwakeshani9186 2 ай бұрын
super channel ..
@user-hn6ug1ih3m
@user-hn6ug1ih3m 2 ай бұрын
Supiri ❤❤❤❤
@PrashaniGuavita
@PrashaniGuavita 3 ай бұрын
ඔබතුමාගේ වීඩියෝ ගොඩක් වැදගත් ඔබතුමාට පුලුවන්නම් එලීසා ලෑම්ගේ මරණය ගැන වීඩියෝ එකක් ගේන්නකෝ 🙂🙂🙂
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊❤
@thanushkamanju
@thanushkamanju 3 ай бұрын
👍 නියමයි සර්, මන් මේ සතා ගැන ඇහුවේ Xfile කතාව කින් පොඩිකාලේ 👍❤, විද්‍යාවට ජයවේවා 👍
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊❤
@user-px7qt2sm2r
@user-px7qt2sm2r 3 ай бұрын
Area 51 ගැන සවිස්තරාත්මක වීඩියෝ එකක් කරනවද?
@MrPraveenmahesh
@MrPraveenmahesh 3 ай бұрын
niyamai sir
@upendraindrajith8679
@upendraindrajith8679 3 ай бұрын
අයික්මාන් අත්අඩංගුවට ගන්න මොසාඩ් ගහපු ගේම් එක විස්තරයක් දෙන්න
@pakaya8007
@pakaya8007 2 ай бұрын
Aliens type ගැන කියන්න
@rocxxmax3379
@rocxxmax3379 2 ай бұрын
Reptilians gena VDO ekak karanna🙏🏼
@maliduashen9404
@maliduashen9404 3 ай бұрын
සර් ගේ කතාව අදත්. ඇහුව...❤
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
විශ්වයේ ඇත්තට ම අපි තනි වෙලා ද? kzbin.info/www/bejne/pJPUo6CLhbyXlaM
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 3 ай бұрын
මුල් ටික අහද්දි චා කියලා හිතුවා. අන්තිම ටික තමයි ඇත්තම රහ දැනුනේ ජය. ගොඩක් අය නොදකින ඇත්තම කතාවක්
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 ай бұрын
හරිම පැහැදිලි කිරීමක්
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ😊 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 🤗❤
@yasithanjana3018
@yasithanjana3018 3 ай бұрын
අනේ..😣😶‍🌫
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 3 ай бұрын
Really nice video !!!
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ😊 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 🤗❤
@ruwany
@ruwany 3 ай бұрын
Good Program ❤❤
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊❤
@gamagews
@gamagews 3 ай бұрын
❤❤❤
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊❤
@saboormarikkar2652
@saboormarikkar2652 3 ай бұрын
Gopalu kuru minisek gana asa thibenawaa . Thoppigala paththe. Loku harak Patti walata pamina eladenungen ķiri ura bonawaalu. Athe thibena kivita uduragatthoth nadu haba walata hodailu.
@chathu93
@chathu93 3 ай бұрын
Farm 1ta camera set kalanam oya wena de hoyaganna puluwanne
@shamikadilshan2919
@shamikadilshan2919 3 ай бұрын
Farm ekt newei ube pukatai camer hai krnna ona😁
@chathu93
@chathu93 3 ай бұрын
@@shamikadilshan2919 එහෙම කරලා හොයාගනියි.... 🤣
@Alex_rv33
@Alex_rv33 3 ай бұрын
ඉස්සර හැමදාම විදුසර පත්තරය කියවනවා. දැන් youtube එකෙත් බලනවා 😊❤❤
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
බොහොම සතුටුයි ඔබ වැනි විදුසර පාඨකයන් අපිත් සමඟ එකතුවීම ගැන. රැඳීසිටින්න Vidusara Online සමඟ😊 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 🤗❤
@SupunKavinda-dk1ii
@SupunKavinda-dk1ii 3 ай бұрын
වැරදි යට හිතන්න එපා කැලේක ඉන්න සත්තු දඩයම් කරන සතාව කනවනෙ එත් මූ ලේ උරා බොන එකනේ කරන්නේ එතකොට එක ගැන මොකද කියන්නෙ අනික දඩයම් කරන සත්තු ඒ සතාව කනව සිදුරු 3ක් හදල ලේ බොන්නෙ නෑ මට එක ගැනත් දැනගන්න ඔනි සර්
@driveincanada9713
@driveincanada9713 3 ай бұрын
මේ මනුස්සය අවංකව නෙවෙයි මේ වීඩියෝ එක කරන්නෙ …..
@wijayaruwansiri2319
@wijayaruwansiri2319 3 ай бұрын
පාවෙන පිරිසි ගැනත් දායි නේද...
@smithrajapaksa7820
@smithrajapaksa7820 3 ай бұрын
ඔබලාගේ සෑම ප්‍රශ්නයකටම අනිවාර්යයෙන්ම විෂඳුමක් දීමට අපේ ප්‍රසිද්ධ දේවාලයකට මායම් වෙන්න සිංහල බෞද්ධ අයෙක් අවශ්‍යයි.
@chiranthanimsara8204
@chiranthanimsara8204 3 ай бұрын
Reptilians gana conspicuous gana vedio ekk gennako
@Russiaforever2
@Russiaforever2 3 ай бұрын
Baldwin The IV ගැන ඕන සර්
@AmilaMalawana
@AmilaMalawana 3 ай бұрын
Skin walker ranch me gana program ekak karanna sir
@shehan-anjana-08
@shehan-anjana-08 3 ай бұрын
X files series එකෙන් තමා මුලින්ම චුපකබ්‍රා ගැන දැන ගත්තෙ 🖤, x files kiynne pissuwk
@JayanthaSomiruwan-fd6ru
@JayanthaSomiruwan-fd6ru 3 ай бұрын
අපේ ගොපලු යකාව ඔය චුපා කබ්‍රාට සමාන කරන්තඑපා. එයා පිරිසිදු කිරි බොත දේවතාවෙක්.
@SheltonDias-fl9cl
@SheltonDias-fl9cl 3 ай бұрын
චූපාකබ්‍රා කියන්නෙ ඇමරිකාව නිර්මාණය කල සතෙක්
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
9 දෙනෙකුට මරු කැඳ වූ ඩයට්ලොව් අභිරහස kzbin.info/www/bejne/Y3LTYa2Edq6tmc0
@fazilmohamed3464
@fazilmohamed3464 3 ай бұрын
Lochness monster pls
@user-yv4iq2rn9e
@user-yv4iq2rn9e 3 ай бұрын
සොමිබි වසංගතයක් ආවොත් එ ගැන විස්තර කරන්නකෝ👍👍👍👍
@zintoberete2001
@zintoberete2001 3 ай бұрын
Mermaids ගැන විඩියෝ එකක් ඔනේ මොක්ද ගොඩක් විඩියොස් තියනවා ඇත්තටම ඉන්නව කියලා
@smrbrabath4038
@smrbrabath4038 3 ай бұрын
Cyprus waladi mata yaluwek kiuwa aya wedakarana thana aluwo balaluwo marila innawa godak dawaswalata loku ulakin anala wage dath parawal kiyala ath cyprus wala ahema loku saththu ne . Nari innawa podi .. dannam me ganath yam adahasak awa
@naveendraindika7774
@naveendraindika7774 3 ай бұрын
අපේ ලංකාවේ ඉන්නවා කබ්‍රාල්.සම්පූර්නයෙන් ම ලංකාවේ එවුන්ගේ ලේ උරාබීලා ඉවර කලා
@jayamalipeiris4449
@jayamalipeiris4449 3 ай бұрын
මේ සතුන් මිනිස්සුන්ව මරන්නෙ නැද්ද?
@heshanlakshan7350
@heshanlakshan7350 2 ай бұрын
👽 කෙනෙක් වෙන්ඩ බැයිද 😅
@JanakaSanjeewaGalappaththi
@JanakaSanjeewaGalappaththi 3 ай бұрын
this is fack news chupacabra is a mythical animal that was created by Germans for cinema
@kalupahanapiyaratana9008
@kalupahanapiyaratana9008 3 ай бұрын
ගොපළු යකා ලේ උරා බොන්නෙ නෑ. කිරි දොවා ගන්නවා විතරයි.
@AnjanaMunipurage
@AnjanaMunipurage 3 ай бұрын
රන් කෙව්ට එකේ ගොපලු යකාට තමා චුපාකබ්බා කියන්නේ 😂
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
ඩීසල් එන්ජිම සොයාගත් රුඩොල්ෆ් ඩීසල්ට මොකද වුණේ? kzbin.info/www/bejne/jXvcYXuPjLKXebs
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
පැසිෆික් සයුරේ සැඟව ගිය එමීලියා එයාහාර්ට් kzbin.info/www/bejne/gWm9qIxqr62AhZo
@ugcmadu3286
@ugcmadu3286 3 ай бұрын
❤❤❤❤ විඩියෝස් ආවහම වරද්දන්නෙ නැතුව බලන මං වගේ අය මේ කොනට.....❤❤
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊❤
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 2,2 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 41 МЛН
වසර 56කට පෙර සිදු වූ ඝාතනයක්
16:11