M H 370 | ලොවක් කම්පාකළ මැලේසියානු ගුවන් යානා අභිරහස | Malaysia Airlines Flight 370

  Рет қаралды 75,522

Vidusara Online

Vidusara Online

3 ай бұрын

Malaysia Airlines Flight 370 was an international passenger flight operated by Malaysia Airlines that disappeared from radar on 8 March 2014, while flying from Kuala Lumpur International Airport in Malaysia to its planned destination, Beijing Capital International Airport in China.
විදුසර - ශ්‍රී ලංකාවේ පළවන එකම පොදුජන විද්‍යා ප්‍රකාශනය.
විද්‍යා ලෝකයේ නවතම තොරතුරු සඳහා පිවිසෙන්න:
👉 Facebook / vidusara
👉 Instagram / vidusara.lk
👉 Twitter / vidusaranews
👉 LinkedIn / vidusara-science-magazine
👉 Telegram Channel t.me/vidusarasciencemagazine

Пікірлер: 155
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
2024(23) සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන සියලුම දරුවන් වෙනුවෙන් ගෙන ආ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ඔබ දන්නා විභාග අපේක්ෂකයින් සමඟ බෙදාගන්න. GCE O/L 2024 | Mathematics Model Paper | අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | | Mr. Vishwajith kzbin.infowWkH8mXWDyA?feature=share GCE O/L 2024 | ICT Model Paper | අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | | Mr. Nirosha Silva kzbin.info9bt_-EWCpUE?si=LodELAX6KiPeNVN8 GCE O/L 2024 | Science Model Paper | 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | Mr. Upul Jayasoma - Part 01 kzbin.infojOPS76h3ZYA?feature=share GCE O/L 2024 | Science Model Paper | 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | Mr. Upul Jayasoma - Part 02 kzbin.infoBiyQFl1LYxQ?feature=share විභාග ශාලාවට යන්න කලින් මේ ටික දැනෙගෙන යන්න | විභාග කොමසාරිස් ජනරාල් H. J. M. C. අමිත් ජයසුන්දර kzbin.info/www/bejne/iYmQpZaliMaMq5o
@magedaragamage9824
@magedaragamage9824 3 ай бұрын
විස්තර කිරීම ඉතා අනර්ගයි...අහං ඉන්න හිතෙනව....❤
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
🤗❤
@indunilthushara3466
@indunilthushara3466 3 ай бұрын
ඔබ කතා කරන මාතෘකා වගේම . ඉදිරිපත් කරන විලාසය ඉතා සිත් ගන්නා සුළුයි . කෝලම් youtube කාරයන්ට බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන් ඔබෙන් උවමනාව තියෙනවා නම් .
@susildharmathilaka9449
@susildharmathilaka9449 3 ай бұрын
හරිම පැහැදිලි විස්තරයක් ,අපූරුයි ,ස්තුතිය ...
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
🤗❤
@user-rx9bo6yz2i
@user-rx9bo6yz2i 3 ай бұрын
ස්තුතියි සර් හොද පැහැදිලි කිරීමක්.
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
🤗❤
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 3 ай бұрын
Thank you
@housekandsman8519
@housekandsman8519 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට...❤
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
🤗❤
@shamalperera4875
@shamalperera4875 Ай бұрын
ගුවන් යානය මුහුදේ ගිලිලා ඇති.තාක්ෂණය ට හොයාගන්න බැරි ගැඹුරු තැනක..😮
@SinduSagareAjithPremalal
@SinduSagareAjithPremalal 3 ай бұрын
හරිම ලස්සන episode එකක් .
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
🤗❤
@kickCk0227
@kickCk0227 Ай бұрын
බොහොම ස්තුතියි...
@VidusaraOnline
@VidusaraOnline Ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
@PRASADFOODHUNTER
@PRASADFOODHUNTER 3 ай бұрын
විදුසර මුතුහර වෛද්‍යවරයා සගරා තුන මම 9 වසරෙ ඉදන් army officer කෙනෙක් විදියට හමුදවට බැදෙනකම්.ගත්තා එක මාසයක් නැර මගහැරැනොත්.කතා කරලා ගෙන්න ගත්තා දැනුම සාගරයක්.අද YT නිස⁣ා දැනුම හොයාගන්න පුලුවන් එත් කියවිමේ වටිනාකම අද දෙමවුපියන් දන්නෙත් නැහැ දරැවො දන්නෙත්.නැහැ.එ සගරා නැවත පටන් අරගෙන ලමයින්ට කියවිම අනිවාර්ය කරන්න ඔනේ
@TruthfulPromise
@TruthfulPromise 3 ай бұрын
😂 ඔය කිසිම මගුලක් කියවන්නැතුව, ඉස්කෝලේ පොත කියවලා, ලොකු අය බලන පත්තර වල වෙළෙද දැන්වීම්, ටෙලි නාට්ටි නවකතා කියව කියව ඉඳලා මගෙ දෙවන බස වන සිංහලෙන් උසස්පෙළ ඉහලින්ම සමත්වෙලා ලංකාවේ ගන්න පුළුවන් හොඳම උපාධියත් කරලා පිටරට ඇවිත් මගෙ ක්ෂේත්‍රයේ විශේෂඥ වෙලා, විවේක වෙලාවේ ඇපල් ජූස් බිබී ලංකාවේ එවුන්ගේ මෝඩ කොමෙන්ට් කියවන මම 🤣😂
@PRASADFOODHUNTER
@PRASADFOODHUNTER 3 ай бұрын
@@TruthfulPromise යකො එක 😀😀😀😀😀😀
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 15 күн бұрын
එක වීඩියෝවක් දැක්ක අමුනුශ්‍ය බලවේගයක් විසින් ගුවන් යානයක් අතුරුදන් උන කතාවක්.මේ ගුවන් යානයටත් එවැනි දෙයක් සිදුවුනාවත්ද.මම ඒ කතා පිලිගන්නව අඩුයි.බොහොම ස්තූතියි මහත්මයා.වැදගත් වීඩියෝවක් ❤❤
@think_twice_02
@think_twice_02 3 ай бұрын
Excellent presentation. Crystal clear. No words to admire it.
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
🤗❤
@chariththimantha
@chariththimantha 3 ай бұрын
ස්තූතියි
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
🤗❤
@nalinijayanetti8852
@nalinijayanetti8852 3 ай бұрын
Thanks ❤❤
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
🤗❤
@fdd87ddfdg24
@fdd87ddfdg24 3 ай бұрын
Hoda pahadeli kereemak thank you
@user-bh1oi3gu2k
@user-bh1oi3gu2k 2 ай бұрын
Thank you god bless you 🙏🙏🙏
@VidusaraOnline
@VidusaraOnline 2 ай бұрын
🤗❤
@ChariGunathilake
@ChariGunathilake 2 ай бұрын
ඔබ නොකී කන්ස්පිරසි තියරි එකෙක් තියනවා එක, මේ යනාව අමරිකානු බුද්ධි අංශය විසින් පැහැර ගෙන දියාගෝ ගර්සියා කදවුර වෙත ගෙනගිය බව. ඊට හේතුව ඇමරිකානු බුද්දි අංශයට අතිශය වැදගත් තිරතුරු රැසක් චීනයට මේ යානයේ ගමන් ගන්න ගන්නා බව ඔවන් කල් තියාම තහවුරු කරගත් නිසා බවත් රහස් රැක ගන්න ඕනෑම දෙයක් කිරීමට ඔව්න් පසුබට නොවන බව සතයක් නිසාත්. ගුවන් නියමුවා ඒ අවට සියළු ගුවන් පථ පුහුණු වීම අබව්‍යක් නොවන බවත් මේ මතය ඉදිරිපත් වීමට හේතුවක් බවත් සදහන්
@pakshi-gq3yy
@pakshi-gq3yy Ай бұрын
Motorola
@user-ir9yt7is8b
@user-ir9yt7is8b 2 ай бұрын
Pau..kattiya😢😢😢😢thanks..sarta..🎉
@rizvihannan5058
@rizvihannan5058 Ай бұрын
Super explanation 👍👍👍 Thank you.
@VidusaraOnline
@VidusaraOnline Ай бұрын
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
@GemunuJayasinghe
@GemunuJayasinghe 3 ай бұрын
ඔබතුමාණන්හට බොහොමත්ම ස්තූතියි . ඉතා හොඳ පැහැදිළි කිරීමක් . ලංකාවේ සප්තකන්‍යා කඳුවැටියේ හැපී විනාශ වී ගිය martinair dc 8 ගුවන් යානය ගැනත් මෙවැනි විවරණයක් ගෙන එන්න .
@user-do3qd2ic4p
@user-do3qd2ic4p 3 ай бұрын
Aviocrat chanel eka balanda
@SanjeewaAriyasinghe
@SanjeewaAriyasinghe 3 ай бұрын
මාත් බැලුවා​@@user-do3qd2ic4p
@kushankarandana7030
@kushankarandana7030 Ай бұрын
සිවිල් ගුවන් සේවා අධිකාරියේ 1974 වාර්තාව බලන්න. ලෝක සිවිල් ගුවන්සේවා අධිකාරියේ පවා මෙම වාර්තාව පැසසුමට ලක්විය
@sarathdissanayake8370
@sarathdissanayake8370 Ай бұрын
I like this program
@tdsdeysts2119
@tdsdeysts2119 3 ай бұрын
Budusarani hamoma hodin inna labewa hodin inna labewa
@user-vo9pm6iv9f
@user-vo9pm6iv9f 3 ай бұрын
Excellent
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
🤗❤
@avishka6366
@avishka6366 3 ай бұрын
දිගටම කරන්න ❤
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
🤗❤
@ugcmadu3286
@ugcmadu3286 3 ай бұрын
❤❤❤❤ නියමයි
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
🤗❤
@chandanaprasad5618
@chandanaprasad5618 25 күн бұрын
ආකර්ෂණීය වීඩියෝවක් ....❤
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 3 ай бұрын
Great
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
🤗❤
@niroshiniswaris9629
@niroshiniswaris9629 3 ай бұрын
Great speech
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
🤗❤
@wimalberuwala8647
@wimalberuwala8647 3 ай бұрын
Excellent Episode
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
🤗❤
@malanisamaraweera6333
@malanisamaraweera6333 3 ай бұрын
Very. Good. Explanations Thank you From singapore
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
🤗❤
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 3 ай бұрын
Adatath eyalawa hoyana eka🙏👍💐❤️🌹
@indikabandara6814
@indikabandara6814 3 ай бұрын
Nice...
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
🤗❤
@MrPraveenmahesh
@MrPraveenmahesh 8 күн бұрын
superb sir !
@wimalrajapaksha890
@wimalrajapaksha890 3 ай бұрын
Yesterday මම හිතන්නේ ship එකක් පාලමක වැදිලා අනතුරක් una . මම දැක්කා malasiruru හොයන එක අත haradamma කියලා video එකක් . හොයන්න බැරි නිසා . මෙපමණ දියුණු ලෝකයේ 2024 th බැරිනම් ඊට ඉස්සර una deval me වගේම වෙන්න පුළුවන් . අනෙක් කරුණ malasiyan fligt eke pilot ඔබ කිව්වා වගේ ලොකු prasnaya ka හිටියා කියලා a davas වලත් කිව්වා . A වගේම කියලා තිබුණ pilot අනෙක් අයගේ ජීවිත ගැන තැකීමක් නොකර තමන්ගේ මරණය වෙනුවෙන් hoya ගන්න අමාරු ගැඹුරු මුහුද වෙත flight එක රැගෙන gos ගැඹුරු මුහුද යට ta gila bahina විදිහට අනතුර කරගන්න ඇති කියලා . එක පාරට ma ගැඹුරු මුහුද යට ta ගිය නිසා දොරවල් ඇරෙන්නේ නැතුව ma gila bassada දන්නේ ne . සමහර විට නරක් una malasiruru වල atasakili පමණක් flight එක ඇතුළේ තවමත් තියෙන්න පුළුවන් . අවුරුදු 3 k ha දැනටත් හොයන va කිව්වත් මම කලින් කිව්ව ship eke body හොයන එක අත harala දැම්මා වගේ වෙන්නත් පුළුවන් .
@punsaracable6453
@punsaracable6453 Ай бұрын
Ethakota 1st officer,engineer marala dammada?
@wimalrajapaksha890
@wimalrajapaksha890 Ай бұрын
@@punsaracable6453 engineer ta hitha ගන්නවත් වෙලාවක් නොතිබුණු බවයි penne
@ceylondhanush4870
@ceylondhanush4870 3 ай бұрын
Subscribed..
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
Thank You 🤗❤
@piyalsamarakone
@piyalsamarakone 3 ай бұрын
Gosh..thought something new.....
@ramithrathnayaka8551
@ramithrathnayaka8551 Ай бұрын
චීනෙට ගිහින් පනින්න හිතනවාට වඩා ලේසියි අරුන් දෙන්නට මැලේසියාවෙන්ම පැනගන්න එක. ඔබ තුමා ඉදිරිපත් කරන කරුන අනුව මටනම් සැක උන් දෙන්න තමයි
@kavindumihiranga755
@kavindumihiranga755 3 ай бұрын
එකලග වීඩියෝ දාන්නකෝ❤
@chandimalsepala7447
@chandimalsepala7447 3 ай бұрын
සුපර්. සයන්ටිෆික් යුටියුබි චැනල්වලින් වාදයක් නැතිවම අංක 1. අතිශය නිරවුල් ඒ ටු ඉසෙඩි සිද්ධිය විග්‍රහ කරනවා. මුලින් නිකමට වගේ සෙටි වෙලා විඩියෝ 1 ක් 2 ක් බැලුවා. දැන්නමි ඇබිබැහි වුනා වගේ. විද්‍යාත්මක කරැනු වගේම අභිරහස් ගැන දැනගන්න අංක 1.
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
ස්තූතියි ඔබේ අදහස්වලට. රැඳීසිටින්න Vidusara Online සමඟ. Vidusara WhatsApp Group 👇 chat.whatsapp.com/LAjiaDiORo5CFImANsosSS
@manchanainfo-my5ev
@manchanainfo-my5ev 3 ай бұрын
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 3 ай бұрын
❤️❤️❤️
@ChalanaNipun
@ChalanaNipun 3 ай бұрын
Crystal clear 🫡
@seeta164
@seeta164 3 ай бұрын
❤❤❤❤
@GayanLasantha-uf8rq
@GayanLasantha-uf8rq 8 күн бұрын
අපි දන්න ප්‍රශ්නමයි..අපි දන්න උත්තරමයි..අලුතින් කිසිදෙයක් කියන්නෑ..හැබැයි ඉතිං අපි බලනව 😂😂😂❤❤❤
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 Ай бұрын
😢😢😢
@RaminiKhasturi-xe3gf
@RaminiKhasturi-xe3gf 3 ай бұрын
Mee siddiya guwan niyamuwo denna kala deyak mee yanaye kisideyak hamu uney natha
@winstondennis5301
@winstondennis5301 3 ай бұрын
Oya hitanne oya plane eka kohee athida?
@rohankaru
@rohankaru 3 ай бұрын
I saw a web article that MH 370 flight has been abducted by the 3 globe shape alien space ships to a different dimensions.
@lovejustin98JDB
@lovejustin98JDB 3 ай бұрын
සාමාන්‍යයෙන් මුහුදේ ගිලුනු හෝ අනතුරට ලක්වන අයගේ සිරුරු පැය කීපයකට පස්සේ මතු පිටට එනවා, පාවෙන්න ගන්නවා. මේ සිරුරු 239 ට මොකද උනේ කියන එක ඇත්තටම අභිරහසක් තමයි🤔🤔
@chathuranagasandun1384
@chathuranagasandun1384 Ай бұрын
Hijacked එකක් ද
@user-jj3mr9by9v
@user-jj3mr9by9v 11 күн бұрын
ඒකතමානෙ බං මෙචර වෙලා කිව්වෙ 😅😅😅
@LahiruBethmage-nv2lr
@LahiruBethmage-nv2lr 3 ай бұрын
තාම black box එක හොයාගෙන නැ
@p.asrangith1570
@p.asrangith1570 3 ай бұрын
මාත් හිතන්නෙ යානය පිටින්ම මුහුදුපතුලෙ සැගවුනා
@EVIL.-YT893
@EVIL.-YT893 Ай бұрын
Sonar වලට අහුවෙනවා බන්
@tashmikathilakarathna1297
@tashmikathilakarathna1297 3 ай бұрын
Kalatharanayakata hasu wuna wenna barida🤔🤔🤔
@yasithanjana3018
@yasithanjana3018 Ай бұрын
මේක ගොඩ ගත්ත නේ අද ඊයෙ, මම දැක්ක chinese channel එකක් photos වගයක් ගොඩ ගන්නව, හේතුව දැක්කෙ නෑ, ඇත්තද දන්නෙ නෑ..❤❤ ඒක සම්පූර්ණ ප්ලේන් එක ඒ විදිහටම ගිලිල කැඩෙන්නෙ නැතුව..😢
@isurupriyamal6592
@isurupriyamal6592 23 күн бұрын
Link eka tinawanam denna pls
@yasithanjana3018
@yasithanjana3018 23 күн бұрын
@@isurupriyamal6592 kzbin.info/www/bejne/raCUo6KwjdmHiNUsi=vvC2z-n0h8GEO06F මේක නේද?
@saman20auto
@saman20auto Ай бұрын
මම හිතනවා මම මෙම ගුවන්‍ යානය සින්ගප්පූරුවෙ සිටන් එනවිට ඉහළ අහසේ කලුවරේ යන ගුවන් යානයක් යනවා
@srijayanath5395
@srijayanath5395 3 ай бұрын
☝️👌❤❤❤
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
🤗❤
@JdidYeyey
@JdidYeyey 3 ай бұрын
Mema Guwan Yanaya Kada Watuna Nam Kisima Minis Sevurak Sagaraye Pavela Hamavela Natha.Meaya Air Pocket Ekakata Hasu Vela Ajata Kasaye Pawela.Ahasa Udata Kandam Balayen Udata Adagannata Atha.
@JdidYeyey
@JdidYeyey Ай бұрын
Nathinam Bumoda Thrikonayata Hasuvuwanam Polowe Gamburu Pradesayakata Adi Yanna Athai Kiya Sithami.Thawath Idiripath Kireemak Malaysisawe Thibu Desha Palana Prashnayak Nisa MH 370 Indonesiyawe Thanaka Sira Kota Atha.(Pradana Nitamuwage Yati Kuru Wadak
@chefmaheshcreations4785
@chefmaheshcreations4785 3 ай бұрын
මෙම වසරේ නැවත පරීක්ෂණයක් සිදු කිරීමට නියම්තයි ඇඩොම් 50 වියදමින්
@jayankarunasinghe9220
@jayankarunasinghe9220 Ай бұрын
ah! I thought he will tell what was actually happened to mh370
@isurukulathunga2573
@isurukulathunga2573 Ай бұрын
sathiyata ekak nam kohethma madi .. stories thunak wath karanna puluwannam hondai .. sir
@chalithran
@chalithran 3 ай бұрын
Good presentation - but Nothing new
@priyanthameemeduma2326
@priyanthameemeduma2326 3 ай бұрын
Oka wisanndanna bahe. Passengersla kisiyam kalayaka ekwa karapu aparadayaka VIPAKAYAK
@udithasandaruwan2789
@udithasandaruwan2789 3 ай бұрын
ඩයට්ලොව් සිද්දිය වගේ වීඩියෝ දාන්න පුළුවන් නම් වටිනවා.
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
🤗
@slchanidu2538
@slchanidu2538 3 ай бұрын
තව අභිරහස් video ona
@dananjanapethum7602
@dananjanapethum7602 3 ай бұрын
Upali wijewardana😢
@wsujeewasamanthi7352
@wsujeewasamanthi7352 3 ай бұрын
Eshtuti mata oya ceduweema hodata matakai
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
🤗
@uditharan
@uditharan 3 ай бұрын
එතකොට Diago Garshiya කඳවුරට මෙය ගෙන ගියායැයි ලද පණිවිඩ ???
@vikumabeywardhane7538
@vikumabeywardhane7538 3 ай бұрын
එවකට චීනය විසින් විනාශ කරන ලදැයි සැක කෙරෙන අමෙරිකානු රහස් ඔත්තු සේවා විශේෂ ඩ්‍රෝන ගුවන් යානයක කොටස් මෙම ගුවන් යානයෙන් චීනයට ගෙන ගියා ද ? එසේ නම් අමෙරිකානු බලධාරීන් එය වැලැක්වීමට කටයුතු කලාද ? ? ? ? ? 🤔🤔
@udayanthadesilva4548
@udayanthadesilva4548 3 ай бұрын
Ehema ekakuth thiyei.
@surenakalanka6952
@surenakalanka6952 3 ай бұрын
ටයිටන් සබ්මැරීන් එකේ කෑලි මනුෂ්‍ය සිරුරු කොටස් ඉතිරි උනේ නැති වගේ සියල්ල ගැඹුරු මුහුදේ පීඩනයත් සමග පුපුරා යන්න ඇති
@skystar3257
@skystar3257 3 ай бұрын
අනාවැකි කාරයො නිහඩයි
@lalithamarasekara5981
@lalithamarasekara5981 2 ай бұрын
මේ ගුවන් යානය Bermuda triangle එක පැත්තට ගියා වෙන්න බැරිද?බර්මියුඩා tringleකතාව ඇත්තක් ද?
@iroshagaminda
@iroshagaminda 3 ай бұрын
මේ ගුවන් යානය පිටසක්වල ජිවත් ඉස්සුවා වෙන්න බැරිද
@MohdAroos-qo8rm
@MohdAroos-qo8rm 3 ай бұрын
Russia news ekaka thahawuru kra Obama kiyapu Diego García doopathe kiya us base
@traveloflife4070
@traveloflife4070 Ай бұрын
ගුවනේදීම යානය සම්පූර්ණයෙන් විනාශවෙලා ගිණිගෙන ඉතිරි සුන්බුන් මුහුදට වැටුන වෙන්න බැරිද?
@nanoproduction3417
@nanoproduction3417 5 күн бұрын
මකර ත්‍රිකෝනෙ හරියෙන් ගිහින් තියෙන්නෙ..ඒ හරියෙ අවපීඩනය කියන එක නිතර සිද්ද වෙනව කියලා අහලා තියෙනව ඒ නිසා මුහුදට කඩාගෙන වැටිලා තියෙන්නෙ මම හිතන විදියට.
@Rocky_Boss_Official
@Rocky_Boss_Official 19 күн бұрын
ඇමරිකන් 9.11. ඇටෑක් එක ගැන
@dananjanapethum7602
@dananjanapethum7602 3 ай бұрын
Vidusara pattare upali wijewardana ge😢
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 3 ай бұрын
Oka kaputage wadak😅
@sewangalaapi7788
@sewangalaapi7788 3 ай бұрын
ඇත්තටම මොකද උනේ....?
@dileeshasahan328
@dileeshasahan328 3 ай бұрын
Manifest
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 3 ай бұрын
Oka bassuway Wee gabadawata
@travelwithcubs
@travelwithcubs 26 күн бұрын
So nothing new, same information?
@user-iy5hu1rx6q
@user-iy5hu1rx6q 26 күн бұрын
මෙක පැහැරගැනීමක් ගුවන් නියමුවා කලින් ප්ලන් කරලා කරපු වැඩක් . ගුවන් යානයක කොටස් හමූඋනේ එ ගුවන් නියමුවා දාපුව වෙන්න පුලුවන් ගුවන් යානය මුහුදේ ගිලුනා කියලා පෙන්නන්න
@user-rx6sq7gv2o
@user-rx6sq7gv2o Ай бұрын
Owa parana baila neeee?😁😁😁😁
@user-qo7oh9nv3f
@user-qo7oh9nv3f 3 ай бұрын
හැරවුමක් gattanm, anit රටවල්වල redar seemawe, pennu kare nadda
@dhilanramesh8614
@dhilanramesh8614 3 ай бұрын
දියෙගොග්ලාසියා කියලා දූපතක් තියනවා නේද? Usa කදවුරක්...
@chana94ru
@chana94ru 3 ай бұрын
ඔය යානය තියෙන්නේ එහේ තමයි .......... ඔය යානයේ අරන් ගිය බඩු list එක හොදටම බැලුවොත් යානය ට වුන දෙය හොයාගන්න පුළුවන් වෙයි නේද ? ඇයි ගුවන් යානයට ඊශ්‍රායලය ඔත්තු සේවයේ නිලධාරීන් 2ක් ගොඩ වුනා නේද ? ඇමරිකාව සොයා ගැනිමේ මෙහෙයුමට සම්බන්ධ වුනා නම් ............යානය හොයාගන්න ඉතුරු වුන දත්ත ටිකක් විනාශ කරලා දාන්න ඇති නේද ??
@hasithashihan7083
@hasithashihan7083 3 ай бұрын
Diogo garcia
@dhilanramesh8614
@dhilanramesh8614 3 ай бұрын
අනිවාර්යයෙන්ම ,,,,
@dhilanramesh8614
@dhilanramesh8614 3 ай бұрын
​@@chana94ruඔන්න ඕක තමයි ඇත්ත....ඔය කියන දූපතේ runway එකෙක් තියනවා .....
@upekwijerathne5957
@upekwijerathne5957 3 ай бұрын
අය්යෝ ඔච්චර හිතන්න දෙයක් නෑ... අහම්ඩ් ශා මේක කෑල්ලක් වත් හොයා ගන්න බැරිවෙන්න මුහුදෙ ගිල්ලුවා... ඒක දැන් experts ලා සනාථ කරල ඉවරයි. එයා එහෙම කලේ අන්වර් කියන විපක්ශ නායකව නජිබ් ල හිරේ දැම්ම තරහට රජයෙන් පලිගන්න. ඒක තමා ඇත්ත නමුත් මැලේසියා රජය මේක පිලිගන්න කැමති නෑ. මුකුත් එපා... Vietnam wala Saigon වලට ඇතුලු වෙන තප්පරයෙදිම යානය අතුරුදන් වෙන එක අහඹුවක් ද? Transponder එකක් ජීවිතේට off වෙන්නෙ නැල්ලු. එතකොට හරියටම 01.20 ට ඒක off කලේ අහම්බෙන් ද? මේක suicide එකක්.
@user-jj3mr9by9v
@user-jj3mr9by9v 11 күн бұрын
මහින්දට කිව්වනම් හොයල දෙයි
@ruwanelapatha9256
@ruwanelapatha9256 3 ай бұрын
ඇන්ටාක්ටිකාව කිට්ටුව ගුවන් පථයක් , ඔහු පුහුණු වු ගුවන් පථ අතර තිබී නැතිද? ඒ අතරම මෙම ගුවන් යානයේ අමතර ඉන්ධන ටැංකි තිබුණා යයි මතයක් වු බවත් අසා තිබෙනවා. එය එසේ නම් ගුවන් යානය සාමාන්‍යයෙන් ගමන් කල හැකි දුර ප්‍රමාණය තවත් දීර්ඝ වෙනවා නොවේද?
@owensathsihadesilva8739
@owensathsihadesilva8739 3 ай бұрын
මෙකෙ ගිය අය කවුද .
@ruwanibotheju3611
@ruwanibotheju3611 3 ай бұрын
කතාවක් තියනවා මෝටරොල්ලා කම්පැණිය චීනයට විකිණීම හා සම්බන්දව ...
@udenaranasinghe1707
@udenaranasinghe1707 3 ай бұрын
අලුතින් දෙයක් කිවේ නෑ පරන කතා මයි
@nilame9465
@nilame9465 3 ай бұрын
අතුරැ දහන් නොව... අතුරැදන්.... අමතර දහනයට අතුරැදහන් කියන්නේ අතුරැදන් අතුරේදි වන මඟදී
@LovinduWijesinghe
@LovinduWijesinghe 3 ай бұрын
Graphics නියමාකාරයෙන් යොදාගෙන රසවත් සහ කුතුහලය දනවන ආකාරයෙන් පැහැදිලි කරනවා. ස්තුතියි
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
ස්තූතියි ඔබේ අදහස්වලට 🤗❤
@saliesaloulie7357
@saliesaloulie7357 3 ай бұрын
❤❤❤
@chanukapradeep3519
@chanukapradeep3519 3 ай бұрын
❤❤❤❤
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
🤗❤
@thilinaliyanage1366
@thilinaliyanage1366 3 ай бұрын
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
🤗❤
@chandraperera9151
@chandraperera9151 15 күн бұрын
❤❤❤
ТАМАЕВ УНИЧТОЖИЛ CLS ВЕНГАЛБИ! Конфликт с Ахмедом?!
25:37
Этот Пёс Кое-Что Наделал 😳
00:31
Глеб Рандалайнен
Рет қаралды 4,2 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 10 МЛН
Ты же девочка 2 👧🏻🤣😋 #comedy
0:26
Fast Family LIFE
Рет қаралды 625 М.
Хотела обмануть робота, но попала
0:58
Почему?
Рет қаралды 8 МЛН
鱿鱼游戏!小蚂蚁也太坏啦!火影忍者 #佐助 #家庭
0:46
火影忍者一家
Рет қаралды 16 МЛН
ХАЙПОВЫЙ ЧЕЛЕНДЖ В ТИКТОКЕ🤣
0:13
MEXANIK_CHANNEL
Рет қаралды 4,1 МЛН