KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බොරැල්ල හන්දිය මැද්දේ රියදුරු බලපත්‍රය ඉල්ලා - තරුණියක් පොලිස් නිලධාරියෙකුට කළ තර්ජනය - Hiru News
1:55
තොපිට හෙණ ගහනව යකෝ
31:03
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
这是自救的好办法 #路飞#海贼王
00:43
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
4:41:06
ගොඩට පැමිණි නිධානය - තතු හෙළිකළ "CIA " - Hiru News
Рет қаралды 654,438
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,9 МЛН
Hiru News
Күн бұрын
Пікірлер: 437
@chanakasandakelum4957
3 жыл бұрын
පොළොව යට තියෙන නිධාන ටික ගොඩ දාලා රටේ ණය ගෙවන්න ඕවා පොළොව යට තිබුණ කියල කාටවත් ප්‍රයෝජනයක් තියෙනවා ද?
@mallikajayasooriya4935
3 жыл бұрын
එකනෙ...මහ උන් හොරෙන් ගන්නව එක රජය අරගෙන නය ගෙව්වනන් හරි
@tebatta3845
3 жыл бұрын
පොයොජනයක් ගන්න තාමා අපෙ මුතුන් මිත්තො සුද්දන්ගේ න් bera ganna ne owa henguwe ( ඔවා ගනේ කවුද පල් හොරුනේ එකනේ wede
@pasindulakshan9860
3 жыл бұрын
හොඳ ගානකට ආවොත් අම්මාවත් දෙයි උඹ
@chanakasandakelum4957
3 жыл бұрын
@@pasindulakshan9860 කියපු දේ තේරුම් ගත්ත විදියෙන් උඹේ මොලේ තරම හිතා ගන්න පුළුවන් තොපි වගේ මීහරක් ඉන්නකං ඉතිං අපේ රටට හෙණම තමයි
@pattypaul252
3 жыл бұрын
E unat hoda naraka kiyala dekak tiyanwa oya watina was tuwala watinakama weradi widiyata yeduwot. Anika owa hangala tiyani yamkisi hetuwa kata.
@اسماءالحربي-ض9ض
3 жыл бұрын
පොළොවට පාස්වෙලා යන ඵකෙ මමනමි හරිම කැමතියි ඔයවගේ දෙයක් වත් අරගෙන මනුස්සයෙක් දියුනු වෙනවනමි
@mallikajayasooriya4935
3 жыл бұрын
අනෙ ඔව් ම්මත් එකම කියන්නෙ
@mangalikakumare4785
3 жыл бұрын
👍👍
@r.h972
3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@ruvishherath4189
3 жыл бұрын
නූගත්කම ප්‍රදර්ශනය කරන්න එපා.නිධන් කියන දේවල් පොළවට පස් වෙන් නෑ.ඒ කාලේ රජ්ජුරුවෝ වස්තු නිධන් කලේ රට ගැන හිතලයි.ඉතිහාසය ගැන දැනගෙන කතා කරන්න.ඔයා නම් මුස්ලිම් වගේ ඔයාට කොහෙද සිංහලයන්ගේ පෞරාණික දේවල් ගැන හැඟීමක් 🤨
@mallikajayasooriya4935
3 жыл бұрын
@@ruvishherath4189 එහෙනම් නිදානෙ උඩ ඉදගෙන අහසට අත් දෙක දිග්කරගෙන අපි ලොකෙට නය්යි කිය කිය ඉන්න.
@TheKusalsamw24k
3 жыл бұрын
උන් හරි හාරගෙන ගොඩ යයි නෙ අනේ හිරු පැත්තකට වෙලා හිටපං 🙃
@اسماءالحربي-ض9ض
3 жыл бұрын
කියලා වැඩක් නෑ
@thusithapriyadarshana5621
3 жыл бұрын
Oya pakai ohomamai
@පීනාගොඩවිතාන
3 жыл бұрын
හිරු මෙතෙන්ට එන්න ගහපු ගේම් දැන් අමතක ඇතී දුමින්දත් ඇතුලෙනේ 😀😀😀😀😀😀😀😀
@nishamaninishamani9415
3 ай бұрын
Eththamai
@damithchathuranga953
3 жыл бұрын
ඔක්කෝටම වඩා තියෙන්නෙ අරූ අර ගහන ගේම් එක ගොඩයි කියල බලාගෙන ඉන්න බැරි එක
@ravindrah1898
3 жыл бұрын
සීනි වංචාව, පොල් තෙල් වංචාව, කුඩු ගෙන්වීම ගැනත් සොයන්න කෝ
@ඇරියස්ජොකර්
Ай бұрын
Akane gangga mama gane😂❤
@chamindakarunarathna6688
3 жыл бұрын
දැන් ඉතිං කොහොමත් ඕකට ආන්ඩුවෙන් ශොට් එක දෙනවා 😂
@පීනාගොඩවිතාන
3 жыл бұрын
ඕවා ගන්න උන් ඉදිරියේදී කියවලා මැරෙන්නේ කරපු අපරාධ සියල්ල
@sameeramadusanka5657
3 жыл бұрын
ඕකතමයි කියන්නෙ සිංහලයෙක් සිංහලෙයෙක්ට කෙලිනවා කියන්නෙ.තව එකෙක් නිධානයක් හරි අරන් ගොඩයනවට කැමති නෑ.
@TheKusalsamw24k
3 жыл бұрын
සහතික ඇත්ත 💯💯✅
@nishaldeshapriya5448
3 жыл бұрын
ඇත්ත කතාව..
@hgsagariika5318
3 жыл бұрын
Akanam sahatikaatta bikaka mhindala karanam hari okkoma badepara asarznaentama tama.diyoooo sakki
@dilharafernando5179
3 жыл бұрын
කොච්චර ලොකු පුකේ අමාරුවක්ද කියපන්කෝ පොන් එකේ සල්ලි කපාගෙන බයික් එකේ තෙල් වියදම් කරගෙන එකෙක්ට කෙලින්න යන හැටි.......😂😂.....උගේ කටහඩෙන්ම තේරෙනවා හොද චීත්ත පකෙක්....😂
@TheKusalsamw24k
3 жыл бұрын
@@dilharafernando5179 අඩෝ හරියටම හරි පොන්න හුක්න්නෙක් සිරාම ලුණු දාල වෙඩි තියන්න ඕන ඔය වගෙ උන්ට බන් 🤐🤭
@Chamika-k5p
3 жыл бұрын
ඇයි නිධන් නිකට කෙලින්න පුලුවන් ඇමතියොන්ටයි.. උන්ගේ පුත්තුන්ටයි විතරද😂
@SDMusic197
2 жыл бұрын
කමක් නෑ නිදානයක් හැමෝටම ගන්න ba හිමි කෙනා තමයි ගන්න පොලොව යට තියෙන ඒවා කවුරු ගත්තාම මොකද බුදු සරනයි හැමෝටම 👍🌼🌼🌼🙏🙏🙏🤔🤔
@dinuvivo8134
3 жыл бұрын
පුරාවිද්‍යා දෙපල වලට හානි වෙන්න නැත්නම් ..පොලෙවේ යට දෙයක් තියෙනවා නම් ගත්තා ම මොකක්ද වැරද්ද ..මෙවා මේ නිවුස් ද..
@sasigayan3203
3 жыл бұрын
චොපර් වලින් ඇවිල්ලා ඔවට කෙලින කොට හෙදයි🤣🤣🤣🤣✋
@siththaravi2834
3 жыл бұрын
Eka nam aththa
@gemunupuraparamesiwarikovi8538
3 жыл бұрын
Ow gayan ek aththa 🤣🤣🤣🤣
@sllogic9668
3 жыл бұрын
දැන් ඉතින් අපේ නායක උතුමානන් ඕක ගනී😂😂
@deepthiemmanuel6698
3 жыл бұрын
True 😃😃😃😃 Mama oya comment eka danna hadanakota oya dala.
@sllogic9668
3 жыл бұрын
හැමෝටම හිතෙනවනෙ ඒක😂😂😂
@deepthiemmanuel6698
3 жыл бұрын
Hithanna deyak naha eka thamai aththa.
@emanside3519
3 жыл бұрын
@@deepthiemmanuel6698 ඔව් 😐
@padamkhadaka3660
2 жыл бұрын
අනිවාර්යයෙන් eka thamai wenne
@rangasrilanka..7129
3 жыл бұрын
සිංහල මිනුස්සුන්ගෙ තියෙන බලු වැඩ තමයි ඔත්තු දෙන එක..ඒකට මුස්ලිම් උන් පට්ට එක මුතුයි.. ඒකනෙ සිංහලයාට කෙලවෙන්නේ..
@පීනාගොඩවිතාන
3 жыл бұрын
පන්සිල් රකින අය පවට බයයිනෙ ඒකයි 😀😀😀😀😀😀😀😀😀😀 මේ බුදුන්ගේ දේශය මේවා හොරකම් කරන එවුන් අපායේ
@පීනාගොඩවිතාන
3 жыл бұрын
මුස්ලිම් එවුන් අපේ රට ටික ටික හොරකම් කරද්දි සමහර සිංහල උන් උන්ට උදවු කරන්නේ ඒවා මාරයි
@lahirupresad4834
3 жыл бұрын
මාරම චීත්තයක් බන් මූ.
@fazlanfazfazlanfaz3286
3 жыл бұрын
Aniwa bng
@NiwanthiHT
3 жыл бұрын
Eka aththa thawa kenek diyunuwenawata thiyena erisiyawa
@Chathuranga2001
2 жыл бұрын
යකො ඔහොම දෙයක් හරි හාරලා ජිවත් වෙන්න දිපියව් මෙ අහින්සකයන්ට... එවාත් උඩ දෙශපාලුවොන්ට මංකොල්ල කන්න නොදි... කැලෙට ගිහින් තියෙන දෙයක් අරං කැවට කමක් නෑ පුජනීය ස්ථාන වල නැතිව... හාල් කීයද පරිප්පු කීයද... එකග අය ❤️ එකක් දාන්න කමෙන්ට් කරන්න 😇🤞
@sumithjayaweera1295
Жыл бұрын
ani.pako
@manojkankanamalage2802
3 жыл бұрын
එක එකාගෙ රෙද්දවල් හොයන්නෙ නැතිව රෙනෝ සිල්වට කියන්න කුඩු ගේන්නෙ කවුද කියල හොයන්න කියල. තව ටික දවසකින් මේකෙ තියෙන සියලු දේ හම්බයන්ට අයිතිවෙනව. එහෙම නැත්නම් චීනුන්ට. එයිට ඉස්සරවෙලා සිංහල් මිනිහෙක් ගන්නවනම් උදවු කරපල්ල. ඌට කියල සිංහල ජාතිය ගොඩගන්න උදවුවක් කරගනිල්ල.
@සිංහලයා-ෂ3ෂ
3 жыл бұрын
ඔයිට වැඩිය හොරකම් කරන උන් ඉන්න්නවා උන් ගැනත් හොයහන්කෝ. පොඩි මිනිහෙක් මොකක් හරි කලාම තමයි media ඔක්කොම දගලන්නේ 🙃🙃රෙද්දේ media 👎
@siththaravi2834
3 жыл бұрын
ගැම්මෙන් ඉන්න හිරු CIA 😂😂😂😂😂😂
@dilshanchamara5841
2 жыл бұрын
සිරාම කතාව
@yasithmihirajith2613
2 жыл бұрын
Redde gamma owa polawa yata thiyagena ganma gaha ganin.duppath minihekta kanna denne nathuwa
@djrosha7451
3 жыл бұрын
හිරු එකට නිධානයක් හම්බුනා එහෙනම් 😜😜😜👍👍
@aashakwt4450
3 жыл бұрын
මේ රටේම තියෙන නිදන් ටික අරන් දුප්පත් මිනිස්සුන්ට දීපල්ලකු බොරැවට කැගහන්නෙ ඕව නිකම් ලැබුන දේවල් වලින් ප්‍රායෝජනයක් ගන්න දන්නෙ නැ හැත්තට 😠😠😠
@AchalaSanjeewani-ef2mm
Ай бұрын
ඔත්තු කරුව ආරක්ෂා කිරීම හිරු ඔබෙ වගකීමයි ❤❤❤❤❤
@chathuragayan2754
3 жыл бұрын
සජිත් උතුමානන්ගේ දේපල උස්සනවට හොද වැඩේ
@senara7172
3 жыл бұрын
පහුගිය කාලවලදී අර කවුද ලංකාවෙ නිදන් ටික සුද්ද කරා කීවට එයාට මේක මගහැරෙන්න ඇති නෙ...
@lonelywalker3293
3 жыл бұрын
එයාලට ඉතුරු කරලා දුන්නා හිරු 😁
@tebatta3845
3 жыл бұрын
අනිවාර්යයෙන් පුරාවිද්‍යා එකෙනුත් ඇති එකේක් හරි 😁😁😁😁 මම නිකමට කිවුවේ
@seethadannoruwalage8683
3 жыл бұрын
අණිවාර්යයෙන්ම
@ushanimeshala5290
2 жыл бұрын
දැන් තියෙන ආර්තික තත්වේ හැටියට ඕවා තමයි කරන්න වෙන්නේ.අපට වෙච්ච දෙයක් රට වැටිච්ච තැනක් 😥😥😥😥😥
@මල්පොච්ච්ව්කිනිමට
11 ай бұрын
❤ammo 😮
@kumaragepri3483
3 жыл бұрын
අනිවර්යයෙන්ම මේකට රජයේ ඇමතිවරයෙක් සම්බන්දව ඇති ඔයි පඩත්තරයින්ගේ හයිය අර ලොකු පඩත්තරයින්ගේ බලයයි cia ට ස්තූතියි .
@namimomp5932
3 жыл бұрын
Hiru...Thankyou
@Japanlions
3 жыл бұрын
අනේ පලයන් හිරු යන්න උබලගේ මහ එකා තමා ලොකුම නිදන් හොරා පොඩි මිනිහක් ගන්න ගියාම තමා රෙද්ද උස්සන් ඉන්නේ පක්කු
@pasandhanushka3565
3 жыл бұрын
හිරු නාමල් මහත්තයා ටත් කියපන්කො
@wasthuamaya4352
3 жыл бұрын
සෑර් ගත්ත නිධන් අපිනේ දන්නේ...😂😂😂😂😂 හිරුනම් ගූ තමයි...😂😂😂😂
@MediatvSriLanka
2 жыл бұрын
Very important content including your records
@Ajantha474
2 жыл бұрын
නොදකින් කාලකන්නියා.දැන් තොට මොනවද හම්බූනෙ. ඔත්තුව දුන්නට. ගන්නෙත් නැ ගන්න එකෙක්ට ගන්න දෙන්නෙත් නැ. මු තමයි බහිරවයා ඒකෙ ඉන්න.
@theajweerasinghe4902
3 жыл бұрын
Niyamai
@deshanjayasingha7046
3 жыл бұрын
ඉස්සර මිනිස්සු ඕවා හංගලා තියෙන්නෙ ගන්න තමයි. මහ උන්ට විතරයි ද් ඕවා ගන්න හොද. 😂
@himanthapoornika6623
2 жыл бұрын
රජය මේවා අර ගන්න කිසි සැලැස්මක් නැත්නම් ,, නිකන් පොලව යට තියෙන නිදාන් කව්රු ගත්තත් මොකද.😐
@mohamedsalman4088
3 жыл бұрын
ඔය නිදානක් අරන් හරි මිනිස්සුන්ට කන්න දිලා රට මසෙකට විතර වහලා අහිංසක මිනිසුන්ව මෙ කොරොනා වලින් බෙරගන්න පුලුවන් නෙද???????
@kithreskanchana8904
2 жыл бұрын
ගන්න පුලුවන්නම් කවුරු ගත්තත් මොකද..මේ අමාරු කාලෙ පුලුවන් කෙනෙක් හරි අරගන හැදෙන්නැතෑ..ඕව පොලව යටට දාලා තියෙන්නේ කාට හරි ගන්නනේ..අර බැසිල එහෙම හොරකම් කරන ඒව ඇල්ලුවනම් ඔයිට වඩා හොද නැද්ද.කොහේ හරි ඉන්න එකෙක් හැදෙනඑක නවත්‍තන එකට වඩා..
@priyadarshanasenarathna4635
3 жыл бұрын
නිධාන ගැනිම වරදක් නැහැ මේවා රජය මැදිහත් වි අරගෙන රටට යහපතක් කරන්න ඔිනි හොරා නොකා
@emanside3519
3 жыл бұрын
ඕක ඇල්ලුව කියල ජනතාවගෙ ප්‍රශ්න විසදෙනවද,සීනි හොරැ,මහ බැංකු හොරු ඇල්ලෙනවස නෑනෙ නෑනෙ😪
@dilbro6017
3 жыл бұрын
Eki me rate horu vanchakarayo wadi mokada dan minissunta salli na me wage deyk gtta kiyala mokkda eke waradda
@emanside3519
3 жыл бұрын
@@dilbro6017ඔව් ඇත්ත👍
@afzalroomy3726
3 жыл бұрын
Omg this is very interesting!
@priyankabalapuwaduge1261
3 жыл бұрын
👌👌👌
@chandrikapriyadarshani5947
2 жыл бұрын
තීයන දෙයක් අරගෙන දුප්පත් මිනිසුන් ට තැනක් හදන්න ඔවා තියෙන මිනිහාට ම යවන් නැතිව
@තිසරුමදුවන්ත
3 жыл бұрын
ඔව්. පොළවට පස් යන්න ඉඳපල්ලා ඕවා.. අහිංසක මිනිස්සු ගත්තොත් හෙන ගහයි... ගොන් නීති... Thuk
@krishanthiperrera551
3 жыл бұрын
ඕව ගන්නේ අහිංසක මිනිස්සු නොවෙයි උන්ව ඉත්තන්ට දාල රටේ බලය තියෙන හොර පප්ල තමයි ඕව හාරන්නේ.
@තිසරුමදුවන්ත
3 жыл бұрын
ඒකත් ඇත්ත තමයි බලන් යනකොට
@surangadilruk8229
3 жыл бұрын
මහ පොලොවේ දේවල් කවුරු ගත්තම මොකද...කුඩු විකුනනවට වඩා හොදයි....
@SkylineShenny14
3 жыл бұрын
ඔත්තුකරු ට අබ සරනයි දැන් නම් 😊 මූන විතරක් බොද කරාට අනිත් ඒවා අදුර ගන්න බැරිද
@chathurikasandamali817
2 жыл бұрын
Api dannawa ban okun eka paule aun
@davidmanoj4639
3 жыл бұрын
මේ නිධානය කෝමද ලොකු බොසාට මිස් උනේ 🙄🙄 ඕකෙ ඇති නිධානයක් නෑ බං 😂 එම නිධානයක් තිබ්බනම් ඔතන hotel එකක් හරි power house එකක් හරි ගහලා 👋👋😂😂😂
@නදීනදී-ල9බ
3 жыл бұрын
කියන්න දෙයක් නෑ.. හරිද වැරදිද.. මන්දා...
@mangulaperera3703
3 жыл бұрын
ඔත්තු කරයට පුකේ ඇරිය නම් හරි
@charithweerarathna5200
3 жыл бұрын
උ මේ අත්මෙ බහිරවය
@dimanthanilukalpana7015
2 жыл бұрын
ekanam athtama thama u ammekta upan ekek nemei sure ekata oka ena athte polkombekin.asamthjathi minihek ahinsaka monissu thama owage wada karne ithin bn polowe thyna deyak gathtama munta mokadda thyna paduwa anika kale thyna ekak nisa pansal palli kaduwanam eka waradi habai meka kale thyna deyak.
@ranasinghawasantha5535
2 жыл бұрын
මුන්ට තොරතුරු දෙන්න ගිය පුද්ගලයන් අමාරැවේ. නිදන්හොරැ නිදැල්ලේ .
@lalithkumarasinghe875
3 жыл бұрын
ඉතිං යකෝ මෝඩ හරකුනේ පොලොවේ තියෙන දෙයක් ගත්තම මොකෝ වෙන්නේ ? වෙහෙර විහාර හා අනෙකුත් සිද්ධස්ථාන වලට අත තියන්නෑතුව ඕවා ටිකහරි අරන් පිටරටකට විකුණලා රටෙ හොරා කාලා හැදුන ණය ගෙවපල්ලා...
@pasandhanushka3565
3 жыл бұрын
ඔක නාමල් ට කියපන් අනෙ හිරු අසරනයි
@slgihanboy9588
3 жыл бұрын
Owa nidan karala thiyenne passe kaaleka ganna..... Oka aragena eka duppath minihek hari sepawath jeewithayak gatha karai neda.
@priyankaraasitha006
3 жыл бұрын
ඔය තොරතුරු දෙන මනුස්සයා රැකපං
@janakadissanayakajanak1736
3 жыл бұрын
ai uta kiyala aragannada dayak karaganna bari pakai anun karana data haras kapanawa
@priyankaraasitha006
3 жыл бұрын
@@janakadissanayakajanak1736 මොන ගොනෙක්ද මූ 🖕
@sajithmsdusanka6436
3 жыл бұрын
උගේ කලේ ඉවර වේලාද කොහෙද
@porawagamasudamma
9 ай бұрын
මහ ඉලුක්පල්ලම පුද්ගලයෙකු මහා නිධන් ජාවාරමක් කරගෙන යනවා තොරතුරු දෙන්න පුළුවන් මට අපිත් ලක්ෂ. 5 ට අහුවුනා...
@රන්සර
Жыл бұрын
සහො
@harindurasika2543
3 жыл бұрын
බිම තියන නිදානක් ගත්තා කියලා මොකද වෙන්නෙ
@siththaravi2834
3 жыл бұрын
ඇයි දැන් තිස්සමහාරාමෙ වැවෙ රොන්මඩ ඉවත් කිරීම, ඒවා ශෝක් අනෙ.
@chanel2050-d3r
3 жыл бұрын
Owa ganna one ban
@ssmlove-kl7kd
2 жыл бұрын
පොලොවෙ යටනෙ තියෙන්නෙ ඉතින්,දන්නෙ නැති හින්ද අහන්නෙ.ගත්තම මොකද වෙන්නෙ.
@natasharosa1726
3 жыл бұрын
අනේ බන් ගල් තල ලා තැව හා ම මොකද වෙන්නේ😆
@madushanbandara9727
3 жыл бұрын
අර කෝල් එකක් අරගන තර්ජනය කරපු එකා හම්බවෙන්න බැරි වෙයිද?
@lun4rkid
Жыл бұрын
Machan voice eka
@HiroshimaLive7007
3 жыл бұрын
ඕවා අරගෙන දියුනු වෙයල්ලා බන් කන්නද ඔවා පොලව් යට තියලා
@manjulajagath8047
Ай бұрын
ඕක පිටුපස රාජ්‍ය පාලනය කරන එකෙක් නැත්නම් වැඩක් නෑ.ඕකුන් තමයි ගේම් කාරයෝ .
@manishavihangani1237
Жыл бұрын
මටනම් මෙ ඔත්තුදෙන වුන් පේන්න බෑ.🦁
@shriyanihkn8701
3 жыл бұрын
කාටත් ප්‍රයෝජනයක් නැහැ කියලා නිදන් හාරලා වැඩක් තියෙනවාද,,එකෙන් රටේ ණය අඩුකර ගන්න පුලුවන්ද ,,,අවුරුදු 72 ක් තිස්සේ උබලා ජන්දය දීලා ට්‍රිලියන 13 ක් නය කරපු හැටි හොයපල්ලා නිල්,කොල,රතු වහල්ලුනේ,,තමන් මොනවාද කලේ කියලා තෙරුම් ගනින්,,
@SusanthaRajasingha-n6v
4 ай бұрын
මටනම් හිතෙන්නේ ඔත්තුව දුන්නු එකාගේ හවුලේ කේස් එකක් එලියට ආවා වගේ . ඔත්තු කාරයගෙ මොබයිල් නම්බරේ කොහොමද නිදන් කාරයා දන්නේ.?????? මේවා
@theseafarersailor6702
3 жыл бұрын
අල්ලල දීපු එකා පට්ට පහත් පජාති චරිතයක්. උගෙ ඊර්ෂ්‍යාව
@mangalikakumare4785
3 жыл бұрын
👍👍
@chamaragunawardhana4249
3 жыл бұрын
ඇත්ත බන්
@slcakedesigner6738
2 жыл бұрын
ඇමතියෙක් ගත්තන්ම් කට පුක වහගෙන ඉදීවි ඕව අරන් රටේ නය ගෙවපියව් අපිව තවත් නයකාරයෝ නොකර
@chandanawijekumara545
Жыл бұрын
අනිවාර්යයෙන්ම ඕවා ගන්න ඕනා පොලව යට තියන්න ඕවා හැංගුවේ නෑ කවුරුවත් ..දැයට කිරැලට කේලිය ඒවා ට කතා නෑ
@antonjohon6594
2 жыл бұрын
ඕව කවදහරි ගන්නෙ මේ රටේ හොර පාලකයො ඉතින් මේ රටෙ මිනිස්සු ගට්ග්තම මොකද වෙන්නෙ
@නිලංන්ජනකුමාර
3 жыл бұрын
මොනවද වේනේඒ රටට
@dinuka8987
2 жыл бұрын
හරියට පොලිය තමයි අදරදෙනනෙ
@roshansan9898
3 жыл бұрын
ඔව්ව ගත්තට කමක් නෑ
@PardeepKumara-b2j
Ай бұрын
පොලවට පස්වෙන එකක් ගත්තම මොකද වෙන්නෙ.
@MemoCats-jv32
3 жыл бұрын
ඔය දෙවල් දලා තියෙන්නෙ රටේ අරක්ෂාවට එක එක ගොබ්බයෝ ඔවා අරගෙන රටට කෙලවනවා රටේ අතිතය වල දන්න එපා තොපි සිංහල නේද රටේ අනන්‍යතාවය රැකපන්
@dinushalakmal566
2 жыл бұрын
බහිරවයා තමා ඉතින්.දන්න කට්ටිය දන්නවා🤭
@MrDl6693
3 жыл бұрын
කෙලලා තියෙන්නෙ බහිරවයා හිරු එකට ගිහින් 😂😂😂
@sampathtiny2305
3 жыл бұрын
😂🤣😂😂🤣😂🤣
@erandaprasad1234
3 жыл бұрын
ඉතුරු ටික නාමල් බේබි බලාගනියි
@upulkumaragunarathna7512
3 жыл бұрын
අපෙ ගෙදර තියෙනවා කවුද කැමති කෝටි 8000 තියෙනවා රත්තරන් 📦 03 එක ගන්න කොට නගයක් එනවා කරන්න තියෙන්නේ මත්ත්‍ර මතුරලා 🐍 කට අරිනකොට බිත්තර කට ඇතුලට දන්න නිදහන බඩු ඔක්කොම ගන්නකම් කරන්න ඔනෙ අඩි 21 මහ පොලොවෙ පස් ඉස්සලා අයින් කරන්න ඔනෙ නිදහන් 📦 ලන් උනාම තමයි අර නාග වෙසය එන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් එන්න මන් කරලා අපවහු වහලා තියෙන්නේ මට මොකුත් නැහැ ගන්න පුලුවන් එවාට මන් කැමති නැහැ මට ජිවත් වෙලා ඉන්න පඩි 02 හම්බ වෙනවා එ ඇති පිටින් ගන්න කෙනාට තමයි අර බලපෑම් කරන්න
@ravidusl5231
2 жыл бұрын
ඕවා තියෙන්නේ මිනිස්සුන්ට ගන්න තමයි යකෝ... " වත්තේ ගන්ජා අහක් තියෙනවනම් ඒක අපේ. නිදානයක් වගේ එකක් තියෙනවනම් ඒක උන්ගේ මහ හුකන ආන්ඩුවක් මේක...😂😂😂😂
@ranjithhapuarachchi9746
2 жыл бұрын
කලුගල් තමයි නිදාගෙන ඉන්නේ හොරෙන්ම කඩල දානව ඒ නිදානය ඒ සදානය මිහිකතට
@madumadu3835
3 жыл бұрын
නිධානයක් ගත්තම මොකද වෙන්නෙ පොලවට පස්වෙලා යනවට වැඩියකවුරැ හරි කාල බිල ඉන්නවනෙ
@lulupabalusosebole2030
3 жыл бұрын
😳😳😳
@soldier2927
3 жыл бұрын
🤔🤔🤔🤔
@Nico-g4y
3 жыл бұрын
උම්මා 😘
@lulupabalusosebole2030
3 жыл бұрын
රාජපක්ෂලා ගත්ත ට කමක් නෑ නේ🤔
@chamiya5470
3 жыл бұрын
Sajith gaththta kmk nha ne
@ruwansandamali4553
3 жыл бұрын
@@chamiya5470 yako ganna akakuta gannadeepiyau
@dondammika4798
3 жыл бұрын
අපිටත් ඕන
@sureshmadushanka6773
Ай бұрын
හිරු ballo
@thusharasanjeewa6585
2 жыл бұрын
අනෙ මෙ රටෙ කරුමෙ ගෙවන එකෙ ඔවා අරගෙන ගොඩ යන්න පුලුවන් එවුන්ටවත් ගොඩ යන්න දියවු.😒
@chanakacmb9933
3 жыл бұрын
අවුරුදු 2000 ගානක රටේ තියෙන බෞද්ධ පුරා වස්තුන් පිට රටවලට සොච්චමකට විකුණලා කන්න බොන්න දගලන හිගන්නු. 😂😂 පුරා විද්‍යා නිලදාරින් නින්දේ, තවම කැණිමි කරලා නැති, තැන් සලකුණු කරලා රටේ තියෙන සැම පුරාවස්තුන් ගොඩ අරන් රක්ෂිත කල යුතුයි. වෙන රටවල එහෙමයි. එ වෙනුවට පරපුරක් නැති නිවටයො ටික රක්ෂිතයකට ඇතුල් වෙලා සියල්ල විනාශ කරලා මැරිලා යනවා.. ප්‍රෙමදාසයා ගේ පුතා සජිත් විතරක් නෙමෙයි වගේ😂😂😂😂
@prabathumanga6531
2 жыл бұрын
කතා කරා වැඩක් වුනෙ නැහැ හදිසි පනිවිඩයක් දැනුම් දිමට කතා කරෙ වෙන සෙක්ශන් එහෙකට යොමු කරන්නම් කිවා,වෙන දෙයක් වුනත් එච්චරයි තමයි ඉතින්
@අසංක-ව5ළ
2 жыл бұрын
දැන් මේවා ගත්තට කමක් නැ ජිවත් වෙන්නත් එපැයි මිනිසුන්
@RuwanJayathilaka-do5br
4 ай бұрын
C.I.A කාරයො.පොල්තෙල්.බැංකු. සීනි.හොර.අල්ලන්න. ගියොත් ඇටදෙකත්.නැ.උන්.වලලපු. තැනුත්.නැ.ඕක.තමයි.ඇත්ත
@shone559
3 жыл бұрын
නිධන් ගන්න පූලුවන් පවතින රඡයල් වලට විතරයි හොදේ....
@slcakedesigner6738
2 жыл бұрын
මැනික් හම්බුනාකෝ.අන්තිමේ කිසිම මගුලක් නෑ ඒවට ඇමතියො පෝසත් වෙන එක විතරයි
@samanthilaka5245
2 жыл бұрын
ශුවර් එකටම ඔය ඔත්තු දීපු එකත් ඕකට සම්බන්දයි.දැන් උන් එක්ක තිබුන අවුලකට අල්ලලා දුන්නා
@FluentMinds1
Жыл бұрын
වැවට භූමියට ආරක්ශාවට තියපු නිධන් ගැනිම සාපරාධි අපරාධයක්
@ibbachannel4521
3 жыл бұрын
දේශපාලනෙන් හාරන නිදන් එලි වෙන් නෑ අහිංසක මිනිහෙක් හාරපු නිදානේ ලොකු 🤣 පකේ නීතී ලංකාවෙ 😁☝
@arachchiarachchi7615
3 жыл бұрын
Hiru ai irsiyaa karanne
@පබයාපබයා-භ8ම
3 жыл бұрын
Ane owa ganna පුළුවන් kattiya gaththa hama mokada wenne mahapolawa yata thiyena ewane
@kaveesharukshan
2 жыл бұрын
ඒ මිනිස්සු ඉවරයි ඉතින් මුන්ට නිව්ස් දිලා
@CAT-kq9rx
3 жыл бұрын
කෝ බං පොලීසිය අරන් ගියේ නැද්ද
@punchisamanali3020
3 жыл бұрын
Gd Job.Hiru CIA👌👌👌👍
1:55
බොරැල්ල හන්දිය මැද්දේ රියදුරු බලපත්‍රය ඉල්ලා - තරුණියක් පොලිස් නිලධාරියෙකුට කළ තර්ජනය - Hiru News
Hiru News
Рет қаралды 1,1 МЛН
31:03
තොපිට හෙණ ගහනව යකෝ
SL Deshaya
Рет қаралды 54 М.
00:39
Mom had to stand up for the whole family!❤️😍😁
DaMus
Рет қаралды 14 МЛН
00:26
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
Osman Kalyoncu
Рет қаралды 21 МЛН
00:43
这是自救的好办法 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 66 МЛН
4:41:06
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
Qsport
Рет қаралды 2,8 МЛН
3:47
වැරදි මීටරේ ඇල්ලූ CIA මෙහෙයුම - වසංගතය අස්සේ මඩිය තර කරගන්නා ජාවාරම - Hiru News
Hiru News
Рет қаралды 30 М.
27:03
රටේ සියලු ණය ගෙවන්න පුළුවන් මහසෙන් රජුගේ නිධානය ගොඩගත්ත හැටි
Dhanush Vlogs SL
Рет қаралды 609 М.
20:03
dhathuasena raju karawu kalawawa ධාතුසේන රජුගේ වස්තුව හා සම්පත පිටාර ගලන තැන ගල විදලා
Kanchana Ariyadasa
Рет қаралды 93 М.
9:45
ජනපති අනුරට වෙඩි නොවදින වාහනයක් | තෙල් ගහන්නේ කවුද කියලා දන්නවනම් ඔබ පුදුම වෙයි | Kanin Konin
Neth News
Рет қаралды 278 М.
37:40
කිලෝ එකක් කෝටි 3යි - කුරුනෑගලින් සොයාගත් පාවෙන කළු කුඩු වර්ගය - RAGEDARA MINES
Nilame
Рет қаралды 327 М.
27:36
Baahubali Kalakeya War Scene.
Rakesh Khatri
Рет қаралды 65 МЛН
20:37
දැන් 87යි.27ක් ම මේ ලෙනේ | කහට විතරයි බොන්නේ | දුටුගැමුණු උපන්නෙත් මෙතැන
Secrets of Nature
Рет қаралды 280 М.
18:56
ගෙවල් මවන අලුත්ම පෙරලිය මෙන්න | Velron Realtor - Fly Ash Bricks
Nilame
Рет қаралды 915 М.
40:55
කොටි හිතුවේ මාත් කොටියෙක් කියලා | කොටි කදවුරු මැද සිට කොටි නැසූ එකම මුස්ලිම් විරුවා SF රිෂ්වි
WANESA TV
Рет қаралды 244 М.
19:33
Gem Mining Process in Sri Lanka | Priyan Manik | TRIP PISSO
Trip Pisso
Рет қаралды 1,9 МЛН
00:39
Mom had to stand up for the whole family!❤️😍😁
DaMus
Рет қаралды 14 МЛН