දැන් 87යි.27ක් ම මේ ලෙනේ | කහට විතරයි බොන්නේ | දුටුගැමුණු උපන්නෙත් මෙතැන

  Рет қаралды 382,270

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

එදා රහතුන්ට මේ ලෙන පූජා කළෙත් මම
An Exclusive Video
secrets of nature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 508
@anomasadamali6298
@anomasadamali6298 2 ай бұрын
නිවේදනය කරන මහත්මත් .හොදින් ආචාරශීලිව කතා කරා..තෙරුවන් සරනයි.....🙏
@ranjaniar3346
@ranjaniar3346 6 ай бұрын
කන්න නැතිව දවස් ගනන් තේ බීල ඉන්නව කිව්වම ගොඩාක් දුක හිතුනා තාත්තේ. බුදුසරණයි ❤❤❤❤❤❤
@subamanikea6650
@subamanikea6650 6 ай бұрын
😢😢😢😢😢
@vikasithatv2336
@vikasithatv2336 6 ай бұрын
තාත්තෙ ඔබට මේ බවයේ දිගාසිරි පතමි පතන බෝදියකින් නිර්වාන සුවයෙන් ලබන්න හැකිවේවා සාදු සාදු සාදු
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 6 ай бұрын
ලස්සන හමුවිමක් සමග සුන්දර ඓතිහාසික කතාවකුත් ඇහුවා .මෙි තාත්තාට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! මෙි ගත කරන දැහැමි ජිවිතයේ කරන පිං බලයෙන් සසර කෙලවර නිවන් අවබෝධය පිණිසම මෙි පිං හේතු වෙිවා !!! වාසනා වෙිවා !!! ❤❤🙏🙏🙏🌹🌹🌹🎉️🎉️🎉️
@champikafernando7170
@champikafernando7170 2 ай бұрын
Bohama pin thaththata ❤❤
@methsiriekanayake9951
@methsiriekanayake9951 6 ай бұрын
ඉතාම වැදගත් කතා බහක්.ඔහු සැබෑම බුද්දිමතෙක් .නිවේදක මහතාටත් ගොඩාක් පින්..හිතට වැදුණු හොදම කතාව තමා දඩමස් කන්නේ නැත්නම් වනයේ කිසි කරදරයක් නෑ...
@gayanprashad8552
@gayanprashad8552 6 ай бұрын
තාත්තාගේ කතාව හරි ආසවෙන් අහගෙන හිටියා දීර්ඝ ආයුශ ලැබේවා චැනල් එකේ දියුනුවටත් සුබ පතනවා 🙏🙏🙏
@himalibalasooriya5557
@himalibalasooriya5557 Ай бұрын
ජීවිතේට වටින අදහස් ටිකක් දුන්නා ඒ තාත්තා! නිදුක්, නීරෝගීමත් චිර ජීවනය ලැබේවා!!!! තෙරුවන් සරණයි!!!! තාත්තේ....❤️🙏❤️
@chandramaldeniya5489
@chandramaldeniya5489 6 ай бұрын
මේ තාත්තාට තෙරුවන් සරණයි දිර්ඝායුශ ලැබේවා අනුරාධ පුතේ ඔබටත් 🙏 ස්තුතියි අපිට වැදගත් video ගේනවට
@dasun779
@dasun779 6 ай бұрын
අපිත් ගියා ඔය විහාරස්ථානයට. ඒ අවස්ථාවවේ මේ තාත්තා තමයි අපිට ඔය විස්තර කියලා දුන්නෙ. ඔබ තුමාට නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා!!! වැඩසටහන කරපු මහත්මයාට නීරෝගී සුවය ලැබේවා!!!
@jayaminiherath8754
@jayaminiherath8754 5 ай бұрын
හරිම අපුරු වැඩසටහනක් .....නිදුක් නීරෝගී සුවය ලැබේවා .....
@SusilaPriyani
@SusilaPriyani 6 ай бұрын
තාත්තේ දීර්ඝායු වේවා. හරිම සරල බුද්ධිමත්ම කතාවක්. පන්සිල් රකිමින් සොබා දහමට එකතුව දිවිය ගෙවීම තුල නිරෝගීව සිටින්නට ලැබුන කදිම ආදර්ශයක්. බොහොම පිං දෙදෙනාටම. ❤🙏
@style119
@style119 6 ай бұрын
අනේ මං අහපු ලස්සනම කතාබහ මේකද කියල හිතෙනවා .... කැලේ දඩමස් කන්නේ නැතිනම් ඕනම කැලයක ඉන්න පුළුවන් ..... බලන්නකෝ ඒ කතාවේ ලස්සන ..... ආදරෙයි තාත්තා දීර්ඝායුෂ පතනවා හදවතින්ම ... ස්වභාව ධර්මයට අනුව ජීවත් වෙන්න පුරුදු වෙන්න කියන වචනයේ කොතරම් හරයක් තියෙනවාද .....❤️❤️❤️❤️❤️❤️
@nihalranjith5701
@nihalranjith5701 6 ай бұрын
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 6 ай бұрын
ධම්මේ හවේ රක්ඛති ධමිම චාරි
@GnanarathnaHeenpallege
@GnanarathnaHeenpallege 5 ай бұрын
😊
@GnanarathnaHeenpallege
@GnanarathnaHeenpallege 5 ай бұрын
​@ 9:07 nihalranjith5701
@GnanarathnaHeenpallege
@GnanarathnaHeenpallege 5 ай бұрын
Vchkfc n ,
@Isuru-v9j
@Isuru-v9j 6 ай бұрын
මුලු කථාවම ඉවර වෙනකල්ම ගොඩාක් ආසාවෙන් අහගෙන බලන් හිටියා නිදුක් නිරෝගි දීර්ඝායු වේවා තාත්තාට නිවෙදක මහත්මයා ඹබටත් ගොඩාක් පිං මෙවැනි ආදර්ශමත් සුන්දර කථා බහක් ගෙන ඒම සම්බන්ධව තෙරැවන් සරණයි ❤🙏
@seelaganegoda9077
@seelaganegoda9077 6 ай бұрын
පිංවත් තාත්තට දීර්ඝායුෂ ප්‍රාර්ථන කරමි..බුදු සරණයි..මෙය වීඩියෝ කර පෙන්නපු අනුරාධ පුතාට ගොඩක් ස්තුතියි..
@Lakagryculture
@Lakagryculture 3 ай бұрын
අපේ මගුල් මහා විහාරේ සීයා මාස දෙක තුනකට සැරයක් අපේ ගෙදර එනවා හරිම හොද සීයා කෙනෙක් අපිත් ගිහින් ගොඩක් උදව් උපකාර කරලා දෙනවා දීර්ඝ ආයුශ වේවා සීයේ..❤️❤️
@දිනුදිඅමාශා
@දිනුදිඅමාශා Ай бұрын
ගොඩාක් පිං ඔයාලට...
@mahindajayaweera7509
@mahindajayaweera7509 Ай бұрын
බුදු සරණයි මාමෙ
@ayesha-s9y1c
@ayesha-s9y1c 11 күн бұрын
Me koheda
@swarnanandasena5886
@swarnanandasena5886 10 күн бұрын
මෙතනට අපි ගියා මේ සීයා අපිට තේත් හදලා දුන්නා. හරිම ලස්සන තැනක්
@thilinigodakanda-h3j
@thilinigodakanda-h3j Ай бұрын
අනේ සිතුල්පව්ව විහාරය බලන්න යන හැම කෙනෙක්ම මේ තාත්තව බලන්න යන්න මොනවා හරි එයාට අරගෙනම😢
@krishanthipathmaseeli7083
@krishanthipathmaseeli7083 6 ай бұрын
අනේ ⁣ගොඩක් ආශාවෙන් අහගන හිටිය කතාව තාත්තගෙ බුදුසරණයි🙏❤️
@neranjanaatapattu8907
@neranjanaatapattu8907 6 ай бұрын
ඔබතුමාටත් ආදරණීය තාත්තා ටත් ගොඩක් ඉස්තුති නොදන්න දෙයක් කියා දුන්නට . ඒවගේම පිං. දුටුගැමුණු රජු අපේ වීරයෙක් ආස කරන චරිතයක්. තෙරුවන් සරණයි ඔබ දෙපලට. දීර්ගායුෂ ලැබේවා. 🙏
@ravindralal3920
@ravindralal3920 4 күн бұрын
❤❤❤❤සීයා සිට්න්නේ අපේ හෙළදීපයේ නියම දඹදිව රාජධානියේ ,දෙවන පියදසි ධර්ම අසෝක තිස්ස රජ තුමා සහ විහාර මහ දේවිය ,සහ ගමිණි අබය සක්‍ර දෙව් රජුට ( දුටු ගැමුණු කියලා විකුර්ති කළ ) අපේ රටේ පහළ උන සිදත ගොතම සමණේ බුදු රජාණන්වහන්සේගේ වැඩම කර ගමිණි අබය නමින් නම තැබූ තිස්ස රජ තුමාගේ මගුල් මහවිහාරයේය . ගමිණි අබය සක්‍ර දෙව් රජතුමා මතු බුදු වෙන මෛත්‍රිය බුදු රජුන් වෙන බවට අවසන් නියත වියරණය ලැබුවේ ,සිදත ගොතම සමණේ බුදු රජුන් ගෙන් මයි .... සුද්දන් අපේ ඉතිහාසය විකුර්ති කලා.අච්චාරු වගේ පචවට්ටෝරු ලියලා අපේ ඉතිහාසය ,ඉන්දියාවට ,නේපාලයට ,විකුනුවා .පුරාවිද්‍යා අය සහ චිවරදාරීන් සුද්දන් ගේ ,පරනවිතානගේ පචෝරිස්ලා ,අමුලික බොරු කියලා බුදුන් උපන් දේසය ,රට ,ජාතිය සංචාරක කම්බා හොරුන් ,හෙරියන් සමග ඉන්දියාවට ,නේපාලයට විකුණන් කන අමනයෝ සිටින තුරු ලංකාවේ විනාශය වැලැක්වීමට නොහැකිය .. ලංකාව කියන්නේ බුදුන් උපන් රටයි ..මේ අපේ සිදත ගොතම සමණේ බුදු රජාණන්වහන්සේ ඇතුළු සියලුම බුදු රජාණන්වහන්සේලාගේ උපන් එකම දීපයයි. එකම දේසයයි .එකම රටයි ... මේ බව නොදන්නා උදවිය බෞද්ධයන් නොවේ . ඉන්දියාවේ බුදුන් කියන හැමෝම සහ දඹදිව ඉන්දියාවේ කියන උන් සේරම අපේ හෙළදීපයේ පරම හතුරෝ ද්‍රෝහියෝය . සීයා සිට්න්නේ සිතුල්පව්ව නියම දඹදිව රාජධානියේ( අද සිතුල්පව්ව ) අගනගරයේය .කකුසඳ , කෝණාගමන , කාෂ්‍යප , සිදත ගොතම සමණේ බුදු රජාණන්වහන්සේලා සහ ඊට පෙර සියලුම බුදු රජාණන්වහන්සේලා වැඩම කළ වැඩ සිට් අති උත්තරීතර බෞද්ධ සිද්ධස්ථානයේය .. සීයාට සහ වීඩියෝ ඉදිරිපත් කරන මහත්වරුන්ට දීර්ගායුෂම ලැබේවා !!!!🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@adlruwanpathirana2514
@adlruwanpathirana2514 6 ай бұрын
පුදුම විදියට හිත නිවුන වීඩියෝවක්.තව ටිකක් දිගට තිබුනනම් කියල හිතුන.දීර්ඝායු වේවා තාත්තෙ.ඔබගේ මාධ්‍ය හැසිරවීම අනර්ඝයි මහතුනි.
@Ticktopapi
@Ticktopapi 2 ай бұрын
මේ වගේ අහිංසක ඒවගේම හුදෙකලාවේ ලස්සනට ජීවත් වෙන මිනිස්සු ලංකාවේ බොහොමයක් ඉන්නවා අපි දන්නේ නැති උනාට
@ManelBannaka
@ManelBannaka 2 ай бұрын
බුදු සරණයි .දෙවිපිහිටයි.ඒ තත්තටත් අනුරාධ මහත්තයාටත්.🙏
@NelsonPiyarathne
@NelsonPiyarathne 6 ай бұрын
ඉතා හොද මාද්‍යවේදියෙක්
@chefnishanthaperera9695
@chefnishanthaperera9695 6 ай бұрын
වටිනා මිනිසෙක් දීර්ඝායුශ ලැබේවා
@wasanthijayalath9832
@wasanthijayalath9832 5 ай бұрын
ඉවර වෙනකම්ම බැලුවා.. දුකයි සතුටයි දෙකම ඇති උනා ඒ තාත්තා ගැන තෙරුවන් සරණයි තාත්තාට සියලු දෙවියන්ගේ ආරක්ශාව නිරතුරුවම ලැබේවා!!
@SamCanada-r8f
@SamCanada-r8f 6 ай бұрын
තාත්තෙ...ඔබතුමා සැමට ආදර්ශයක් ..අවුරුදු 80 ට වඩා වැඩි වෙලත් දර්මය ජීවිතේට ලංකරගෙන..බලන්න ඒ මූනෙ තියන සරල බව....නිවනින්ම සැනසෙත්වා
@funnysl8695
@funnysl8695 6 ай бұрын
අතීතේ ඔන්න ඔහම සරල මිනිස්සු lankwe හිටියේ දැන් වගේ බල්ලෝ මරල හරි සල්ලි ඕනේ කියන උන් newwi 😂 habei ඒ සරල කම නැති වෙන්න හේතුව යටත් විජිත, සහ ඊට පසු පාලනය දැන් eke අවසන් ප්‍රතිපල ඇවිත් තියන්නේ ආයේ ඒ යුගෙට යන්න කාලේ හරි 😍
@SusilAyupala
@SusilAyupala 6 ай бұрын
Malimawata jayawewa NPP jayawewa 👍👍🙏✝️👏✊nice program. Jayawewa.
@Devil678-j9j
@Devil678-j9j 6 ай бұрын
​මොන රෙද්දකටද යකො මේවටට්​දේසපාලනෙ ගාව ගන්නෙ 🖕තොපිට පඩයක් ගියට් මාලිමාව 🤢@@SusilAyupala
@asokawijemuni7476
@asokawijemuni7476 6 ай бұрын
😢ඤ
@sandasiribalasuriya8569
@sandasiribalasuriya8569 6 ай бұрын
ඔන්න ඔහොමයි අපේ අය අත්හැරීමෙන් සතුට ලබන්නෙ. ඇහුණා නේද මේවගේ තැනුත් නඩු කියලා අල්ලගන්න හදන ප්‍රතිපත්ති ගරුක සුපිරි බෞද්ධයො ඉන්න විත්තිය.
@udanirathnayake1062
@udanirathnayake1062 6 ай бұрын
මෙහෙය වීම සොඳුරුයි ආදරණීයයි, ❤🎉 දෙදෙනාටම තෙරුවන් සරණයි!
@jayam1429
@jayam1429 6 ай бұрын
උතුම් තුණුරුවන්ගේ සරණයි ! තාත්තේ ඔයාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ! අනුරාධ මහත්තයටත් බුදු සරණයි ! බොහොම ස්තූති .. 👏👏👏👏👏👏👏👏
@KumarageSamarasinha
@KumarageSamarasinha 6 ай бұрын
🙏🙏🙏 පිංවත් මාමේ, ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා... දීර්ඝායුස ලැබේවා..!!! සම්මා සම්බුදු සරණයි..!!! සියලු දෙවි රැකවරණයි..!!! 🙏🙏🙏🌹🙏🙏🙏
@ChandikaDasnayaka
@ChandikaDasnayaka Ай бұрын
පිං දහම් කරගන ලස්සන ජීවිතයක් ගත කරත් .ගෙවන ජීවිතය දැක්කම දුක හිතෙනවා සීයේ.ඔබට දීර්ඝායුෂ ලෑබේවා!
@DhilaniRathnayake-er6zf
@DhilaniRathnayake-er6zf 6 ай бұрын
රුවන්වැලි මහා සෑරජුන් වදින්න යන හැමදාම දුටුගැමුණු මහ රජාණන්ට සහ විහාරමහා දේවියගේ පිලිරුවට වදින්න අමතක නොකර ❤❤❤
@ranjithanura520
@ranjithanura520 5 ай бұрын
ඔතන තියෙන්නෙ දුටුගැමුනු විහාර්මහාදේවි හදපු රුවන් වැලි සාය නෙමේ. පරන ජායා රූප බලන්න. ඔතන තිබුනේ පස ගොඩක් විතරයි. ඔය තියෙන්නෙ අපෙ නාරංවිට හාමුදුරුවෝ හදපු රුවන්වැලි සෑය.ානුරාදපුරෙ ගියාම හොද සිහියෙන් ඉදලා ඔතැන ඉන්ජ කෙනෙක් ගෙන් අහන්න. කලගුන දන්නේ නැති අපෙ සිංහල බවුද්දයා මේක ගැංගුවා. අපෙ නාර්ංවිට හාමුදුරුවන්ට නිවන් සැප ලැබෙන්න. කියලා පාර්තනා කරන්න.
@ranjithanura520
@ranjithanura520 5 ай бұрын
දුටුගැමුනු රජුගෙ පිලිරුවක් තියෙන්නෙ කොහේද?
@mcsanath5959
@mcsanath5959 6 ай бұрын
අපේ තාත්තගේ මහ ගෙවල් ගාව සීයා කෙනෙක්. හරිම සතුටුයි. තෙරුවන් සරණයි .
@sadathraka9472
@sadathraka9472 2 ай бұрын
ඒ තාත්තා"තාම ලස්සනයි"87කියන්නත්"බැහැ"පින්පාටයි"මේ සසර"පුරුද්දට" වටිනා"ජිවිත ගෙවන"සුන්දර"මිනිසෙක්" එතුමාට"බොහෝ"ආයුවේවා"නිඳුක්"නිරෝගී"චිරජිවනය" ලැබේවා"🙏🙏🙏🙏💕💕නිවේදක"මල්ලිත්"හරිම හොදයි
@ShiraniHewage-e2s
@ShiraniHewage-e2s 5 ай бұрын
දර්මයෙහි හැසිරෙන උතුම් මිනිසුන්ගේ බුද්දිමත් බව, වියපත් වූවත් සැමට ආදර්ශයක් ,ඒ පින්වත් උපාසක තුමා ප්‍රාර්ථනා කොට වසන්නාවූ උතුම් බෝදියෙන් නිර්වාන අවබෝධය පිනිසම උපකාරී වෙත්වා !තෙරුවන් සරණයි !
@swarnalathahettiarachchi-u8d
@swarnalathahettiarachchi-u8d Ай бұрын
අනුරාද ඔයාගෙ මෙි හැකායාවන් සසරින් ගෙනෙන දේවල්.හරිම ලසිසනට සිරියාවට වැඩ සටහන් ගෙනිනවා.ඔයාටජය!
@suramyarathnamali8216
@suramyarathnamali8216 6 ай бұрын
තාත්තට නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා 🙏 🙏 🙏 ....!
@SuperUnawatuna
@SuperUnawatuna 6 ай бұрын
නිදුක් නිරෝගී සුවය පිරි සුභම සුභ අනාගතයක් වේවා. අනුරාධ මහතාගේ තවත් සුපිරි වැඩක්. තෙරුවන් සරණයි ඔබ සැමට 🙏
@asokaperera6285
@asokaperera6285 6 ай бұрын
ලොකු ආදර්ශයක් සමාජයට නිදුක් නිරෝගී වේවා තාත්තාට🙏 තෙරුවන් සරණයි.🙏
@WahakulaVinayadharanie
@WahakulaVinayadharanie 6 ай бұрын
තාත්තා ප්‍රාර්ථනා කරන සිතුවිලි එලෙසින්ම ඉටු වේවා නිදුක් නීරෝගී දීර්ඝායුම වේවා සම්මා සම්බුදු සරණයි
@shinestar1589
@shinestar1589 6 ай бұрын
අනේ හරිම ෂෝක් බොහොම පින් . පින්වත් ඒ පියාණන්ට නිදුක් නිරෝගී දීර්ඝායු ජීවිතය ක්‌ ගත කරන්න වසනාව ශක්තිය ලැබේවා 🙏🏾🙏🏾🙏🏾. හරිම වැදගත් කතා බහක්. ඔබ තුමාට ද නිරෝගී සම්පත් දීර්ඝායු වේවා විශේෂ යෙන්ම ඒ පින්වත් තාත්තා ව බලන්න යන්නම වටිනවා. බුදුසරණයි සියලු දෙවි රැකවරණයි.
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 6 ай бұрын
ඒ උතුම් මනුසත් ඔවදන් දුන් තාත්තට තුණුරුවනේ සරණයි...නිදුක් නිරෝගී වේවා...🙏
@priyankasenanayake4015
@priyankasenanayake4015 6 ай бұрын
ආදරණීය මාමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේ‍වා!🙏❤️ Thank you , Secrets of Nature💐
@rabikasanduni509
@rabikasanduni509 6 ай бұрын
තාත්තට නිරෝගි සුවයම ලැබේවා අයියෙ ඔයාටත් පිං දීර්ඝායු ලැබේවා
@ShamiVLOG-r8n
@ShamiVLOG-r8n 6 ай бұрын
රාමූවකට කොටු නොවී විවිද පැතිකඩ වල හොද දැනුමක් ලබා දෙනවට (අපි හරි ආදරෙයි මාමා)❤❤❤
@pushpaperera982
@pushpaperera982 2 ай бұрын
හරිම ලස්සනයි ඔබතුමා දකින්නට ල්බීම.තෙරුවන් ගුනබලෙන් සුවපත් වේවා නීරෝගී සුව දීර්ගායුස ල්බේවා !!!!!🙏🙏🙏🙏
@samankumari5246
@samankumari5246 6 ай бұрын
අපි මේ තාත්තා දන්නවා බලන්න ගියා තෙරුවන් සරණයි තාත්තේ ❤❤❤❤❤❤
@sammaniviwanya3711
@sammaniviwanya3711 6 ай бұрын
සිතුල්පව්ව ගිහින් කොහෙන් da athanata යන්නේ keyala taraha අවසර කියනවා da.
@gayansenadeera593
@gayansenadeera593 6 ай бұрын
හරි ආදරනීය කතාබහක්,අහන් ඉන්න ආස හිතෙනවා
@JidamSunim
@JidamSunim 3 ай бұрын
සිත් සනහාලන ඔබගේ වාක්විලාසය තවත් යුග ගණනාවකට අර්ථයේ ධර්මයේ සොබා දහමේ පණිවිඩය රැගෙන යන්නට ඔබතුමන්ට ශක්තිය ලැබේවායි පතමි. ඔබතුමන් වැනි උතුම් මාධ්‍යවේදීන් තවත් මේ ලක් පොළොවට බිහිවේවායි පතමි ඔබතුමන්ට නිරෝගී සම්පත්තිය ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි
@pgwijesiri
@pgwijesiri 6 ай бұрын
දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි තාත්තා
@chamilalasanthi5379
@chamilalasanthi5379 2 ай бұрын
ඉතාමත් වටිනා අර්ත්වත් වැඩසටහනක් ඔබතුමන්ලා හැමෝටම දීර්ඝායුෂම ලැබේවා ,පතනා බෝධියකින් අමාමහ නිවන් සුවය ලැබේවා
@kanthiperera3600
@kanthiperera3600 3 ай бұрын
පිං වත් තාත්තා ට. තුනුරුවනෙ පිහිටයි
@k.a.p.jayasinghepathmasiri5866
@k.a.p.jayasinghepathmasiri5866 Ай бұрын
බොහොම වටිනා කතාවක් මේ තාත්තාට දිර්ඝායුස ලැබේවා ❤❤❤❤
@desilvachandrika2271
@desilvachandrika2271 5 ай бұрын
මේ වගේ vedio එකක් ඉදිරිපත් කළාට ඔබතුමාට බොහොම පින් ,මේ තාත්තා ව බලන්න යන්න කැමතියි ,අනේ මල්ලී යන ව්දිය කියලා දෙන්න කෝ තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 6 ай бұрын
තෙරුවන් සරණයි තාත්තට දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻 ස්තූතියි අනුරාධ මල්ලීට🙏🏻💖🙏🏻
@DeepthiHettiarchchi
@DeepthiHettiarchchi 6 ай бұрын
මේ තාත්තා අපට හමු වුනා බුදු සරනයි සියලු දෙවි රැකවරනයි වේවා
@deepikakulasooriya4429
@deepikakulasooriya4429 6 ай бұрын
මේ පියතුමාට දීර්ගායු වේවා . තෙරුවන්සරනයි
@GayanRajapakse
@GayanRajapakse 6 ай бұрын
නිවේදනක මහාත්තයගේ කතා විලාසයනම් මාරයි හරිම ලෙන්ගතු ස්බාවයි.
@kavindisurangi8636
@kavindisurangi8636 6 ай бұрын
niwedaka tumatath dirgausa lebewa
@SanjeewaMaddumage-bq4db
@SanjeewaMaddumage-bq4db 6 ай бұрын
Jathikarupawahiniye swabhadahara kale meyathamai
@JkwrohanaJk
@JkwrohanaJk 5 ай бұрын
ඔව්. එයා හරි ආසාවෙන් සතුටින් ආදරෙන් කතාබහ කරනවා. බුදුසරනයි දෙන්නටම
@shobaherath4666
@shobaherath4666 3 ай бұрын
හරිම වටිනා වැඩ සටහනක්.ඔබතුමාට මෙවැනි වැඩ සටහන් කිරීමට තවතවත් ශක්තිය ලැබේවා .නිදුක් නීරෝගී බව ලැබේවා .අපිවත් එම ස්ථානයට රැගෙන ගියාට නිවන් මඟ සාක්ෂාත් කරගන්න ලැබේවා
@ADGUNARATHNE
@ADGUNARATHNE 6 ай бұрын
සමහරු වැඩසටහන් මෙහෙයවීම කරන්නේ සිංග්ලිෂ් වලින්.එම වැඩසටහන් අහන්න අප්පිරියයි.ඒත් මෙතුමාගේ භාෂා විලාසය හරිම ලස්සනයි.ඇයි මෙතුමටත් බැරිද එහෙන් මෙහෙන් ඉංග්‍රීසි කෑලී දාන්න.මම මෙතුමා දන්නවා රණවිරු රියල් ස්ටාර් කරන කාලයේ.ජයවේවා ...
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 6 ай бұрын
මේ තාත්තා ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏.අනුරාධ මහතා ට ද එසේම වේවා.තෙරුවන් සරණයි දෙන්නාටම 🙏🙏🙏🙏
@kasunnalaka3889
@kasunnalaka3889 4 ай бұрын
අපි පොඩි කාලේ ගියා එතුමා බලන්න.අපේ ගමේ..
@upulsenarathna1296
@upulsenarathna1296 6 ай бұрын
ඔබ දෙපලට බුදුසරණයි දෙවිපිහිටයි ❤️🙏❤️ අගෙයි බොහොම පින් ❤️🙏❤️ 🎉🎉🎉🎉🎉🎉🌷🌷🌷🌷🌷🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼
@lahirusampath9415
@lahirusampath9415 5 ай бұрын
අනේ හිතට අමුතුම සැහැල්ලුවක් ඒ කතාවත්
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 6 ай бұрын
දෙදෙනාටම තෙරුවන් සරණයි🙏🙏🙏 නිදුක් නිරෝගී වෙත්වා 🙏🙏🙏 ✨️🌺💐🏵️🌸💮✨
@kumirkumir3510
@kumirkumir3510 6 ай бұрын
දීර්ඝ ආයුෂ ලැබේවාඔබතුමාටමේ බලන්න සැලැස්සූ ඔබටත්ගොඩක් පින්🙏🙏🙏🙏
@MalipathiranaGunarathna
@MalipathiranaGunarathna 6 ай бұрын
අපිත් අනුරාධපුර ඒ උනාට මෙතන දැකලා නැ පිටරට ඉදන් විඩියෝ එකෙන් තමා දැක්කෙ මේ පියතුමාට නිදුක් නිරොගි මත් දිර්ඝ ආයු බොහො වෙවා
@MalkiMuthu
@MalkiMuthu 6 ай бұрын
මෙක තිස්ස මහාරාම නේද
@anushatissera5233
@anushatissera5233 3 ай бұрын
මෙතැන සිතුල් පව්ව ලග මගුල් මහා විහාරය
@h.gsrideva7179
@h.gsrideva7179 6 ай бұрын
දෙදෙනාටම තෙරුවන් සරණයි .යහපතක්ම වේවා .
@PrasadWeerasekara-j3s
@PrasadWeerasekara-j3s 6 ай бұрын
අපි නොදන්න දේවල් ගොඩාක් ඉගෙන ගත්තා ඒ වගේ තැනක ඉන්න පින් කරන්න ඕනෙ තාත්තාට දීර්ඝායු
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 6 ай бұрын
දීර්ඝායු වේවා තෙරුවන් සරණයි තාත්තට ඔබතුමාටත් ජයවේවා තෙරුවන් සරණයි
@suwarnamallika164
@suwarnamallika164 6 ай бұрын
අපේ තාත්තයි අම්මා ඉන්න කාලවල අපිව සියළු වන්දනාමල්වලට එක්කගෙන ගියා සෑම පළාතකම තියෙන චෛත්‍ය රාජයන් මහන්සිවෙලා වන්දනාමන කර ගත්තා ඒ මගේ අම්මාටත් පියාටත් ඒ පින් හේතු වාසනා වේවා අපිව ලංකා වටේ තිබෙන සෑම වන්දනාමාන කරන තැන් බලන්න එක්කන් ගියා එයාලා අපේ අතරේ දැන් නැති උනත් අපි සහෝදරයා හතර දෙනා ඒ පින් ලබාගත්තා මගේ දෙමව්පියෝ දෙන්නා සසරා වසනා තුරුමේ පින් ලබා ගැනීමට හේතු වාසනාව වේවා සීයාටත් මේ පින් හේතුවාසනා වේවා
@NimeshMadhu-v4x
@NimeshMadhu-v4x 19 күн бұрын
Me 4to eke missda inne
@Sunilsi-yc9np
@Sunilsi-yc9np 6 ай бұрын
හරිම .සරලව .ඉන්නේ .තාත්තා ට.බුදු සරණයි .බොහෝ දෙ❤.දන්නා .කෙනෙක් .💎💞🙏💎🙋👀🇱🇰💞❤☸️🙏
@CharlieJone-b8m
@CharlieJone-b8m Ай бұрын
වැඩ සටහන මෙහෙයුම හරිම වැද ගත්❤❤ අනිත් උන් බැලුවාම❤❤
@sumithkumara7656
@sumithkumara7656 6 ай бұрын
බුදු සරණයි තාත්තා දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏
@badgirl2335
@badgirl2335 3 күн бұрын
මොන වීඩියෝ බැලුවත් මගේ ජීවිතේ මම බලපු සුන්දරම කතා විලාසයක් තිබෙන එකම වයෝවෘද්ධ බුද්ධිමත් මිනිසා මෙතැන් පටන් මේ මිනිසාම පමනයි... ඒ මගේ එකම විස්වාසය... එතරම් බුද්ධිමත් කෙනෙක්....මේ කතා විලාසය මහාචාර්ය කෙනෙකුට වත් නෑ... පුදුම සහගත නිහතමානී දැණුම ඇති කතා විලාසයක්... දීර්ගායු වේවා තාත්තේ හදවතින්ම.... මෙවැනි වීඩියෝ ගෙන එන ඹබ තුමාටත් දීර්ගායු වේවා
@dasanayakadisa2245
@dasanayakadisa2245 6 ай бұрын
අගෙයි බොහෝම පිං 🌹🌹🌹🌹🌹💎❤️💎🌹🌹👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@palithakumara7832
@palithakumara7832 6 ай бұрын
🙏❤🙏, ඔබ තුමාට තෙරැවණ්සරණියි දෙවිරැකවරණයි තාත්තට .🙏
@Roshita1928
@Roshita1928 6 ай бұрын
මේ තාත්තාට දීර්ඝ ආයුෂ වෙවා ❤❤❤ ආදරෙයි මගෙ රටට පිරෙන්න හිත ❤❤❤නිවෙදකයාට ජය ❤❤❤
@Pawankiwlegedara
@Pawankiwlegedara 6 ай бұрын
බුද්දිමත් මාමා කෙනෙක් සැබෑ බොදුනුවකගේ ජීවිතය මොන තරම් යහපත් ද මොනතරම් උතුම් ද තමන්ට විතරක් නෙවෙයි මුලු ලෝකයටම
@sadunlakmal3313
@sadunlakmal3313 Ай бұрын
අපි ආවයින් පස්සේ මේ මාමා එහෙම නැත්තම් කලුආරච්චි අංකල්ට අපි හැමදාම තුන්වේලටම කැම බිම දෙනවා අපේ හමුදා අනුකණ්ඩය තියෙන්නේ මගුල්මහා විහාරයේ ..බුදු සරනයි මාමේ
@DilushiSanjeewani
@DilushiSanjeewani 19 күн бұрын
අනේ කොච්චර හොදද ...කහට බිබී ඉන්නව කිව්වම දුක හිතුනා. ඔයාලා කරනදේ හරිම හොදයි..ගොඩක් පින්..🎉🎉❤❤
@gxhv8174
@gxhv8174 6 ай бұрын
තෙරුවන් සරනයි ඔබ දෙපලටම ලස්සන වැඩසටහනක්
@thusharicfrenando8858
@thusharicfrenando8858 6 ай бұрын
ඉතාමත් සුන්දර කතා බහක්.හරිම ලස්සනයි .ගොඩාක් ආසාවෙන් බැලුවා මේ වීඩියෝ එක .බුදු සරනයී තාත්තාට .🙏🙏🙏.සොයුර ඔබට බොහෝම ස්තූතියී .
@LasanthaKuruppu
@LasanthaKuruppu 6 ай бұрын
වටිනා වීඩියෝ එකක් තාත්තටත් දීර්ඝායුෂ ලැබේවා
@SheshanCSenevirathnaSenevirath
@SheshanCSenevirathnaSenevirath 7 күн бұрын
සරල ජීවිතයක්. සංසාර බැදීම් සතුටක් වගේම දුකකුත් දැනුනා. බුදු සරණයි
@nirmalarathnayakarathnayak6496
@nirmalarathnayakarathnayak6496 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏🏻දීර්ගායු වේවා 🙏🏻
@karunadasasamarawickrama1407
@karunadasasamarawickrama1407 6 ай бұрын
සාදු සාදු සාදු 👍🌷👍🌷👍🌷👍🙏🙏🙏
@neetharanjani1692
@neetharanjani1692 6 ай бұрын
ලස්සන කතාබහක් බොහෝ දෑ දැන ගත්තා මම ඉස්සර කීපවතාවක්ම ආවා මෙහෙනීන්වහන්සේලා වැඩ සිට් යා තාත්තාට දීර්ගායුශ ලැබේවා ඔබටත් එසේම වේවා
@RamyaThenuwara
@RamyaThenuwara 4 ай бұрын
Dadamas.nokannata.kelayehi.badhaka.netha.watina.adahasaki.obata..mamata.theruwan.saranai!.dewi.pihitai!.
@kanthikanthi2885
@kanthikanthi2885 6 ай бұрын
තාත්තාට දීර්ඝා විස ලැබේවා තෙරුවන් සරණයි
@dineshnalaka7431
@dineshnalaka7431 6 күн бұрын
උතුම් වූ ධර්මය අවබෝධ කරගන්න සියළු ශක්තිය ධෛර්යය ලැබේවා !තෙරුවන් සරණයි !
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ Ай бұрын
අම්මෝ හරි ලස්සන තැනක් ඒ තාත්තා නිවන් දකිත්වා දෙන්නාටම බුදු සරණයි ඔබලා
@NandasiriAbeysinghe
@NandasiriAbeysinghe 2 ай бұрын
Don හේමපාල කලුආරචිචි මහත්මයාට දීර්ඝායුෂ ලැබේවා නිවේදක මහත්මාටත් දීර්ඝායුෂ. සුන්දර මිනිස්සු. විහාරමහාදේවිය ,දුටුගැමුණු රජතුමා අපෙ ශ්‍රී විභූතිය
@KusumRathnayaka64
@KusumRathnayaka64 6 ай бұрын
බුදුසරණයි..දීර්ඝායුෂ වේවා..
@pasinduweerasinghe36
@pasinduweerasinghe36 6 ай бұрын
තෙරුවන් සරණයි... 🙏🙏🙏
@ChamaraChathuranga-m6o
@ChamaraChathuranga-m6o 2 ай бұрын
තාත්තාගේ කතාව හරිම සුන්දරයි රසවත්
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 6 ай бұрын
සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට
@MediaLifeSL
@MediaLifeSL 6 ай бұрын
මෙන්න අවංකවම කතා කරන මනුස්සයෙක් ❤❤❤ දීර්ඝායුෂ වේවා ❤❤❤🙏🙏🙏
@Sandakathmini01
@Sandakathmini01 6 ай бұрын
දඩ මස් නොකා කැළයේ නිරුපද්‍රිතව ජීවත් වෙන්න. ❤ ඉතාමත් හොඳ ඔවදනක්
@damiththaranga4574
@damiththaranga4574 6 ай бұрын
හදවතින්ම සුබ පතනව සහෝ..❤.. ලස්සන කතා බහක් තුලින් අපේ හිත් සතුටු කලාට...
@priapriangka5915
@priapriangka5915 6 ай бұрын
තොරුවන් සරණයි දිර්ඝ අයුස ලැබේවා ❤
@ChandraChandra-tj5vk
@ChandraChandra-tj5vk 5 ай бұрын
හරිම වටිනව ආත්ම. බැදීම් තියනවා සසර දික්කරගන්න. හොද නැහැ අපට ලැබුණ මේ ආත්මයේදීම ඵගොඩ වෙන්න උත්සාහ කල යුතුයි
@matalenh9689
@matalenh9689 Ай бұрын
සුන්දරයි ඒ ජිවිතේ...
@sanjeewakumarasinghe7990
@sanjeewakumarasinghe7990 6 ай бұрын
ඉතාමත් රසවත් .. මිනිත්තු 20 ගතවුනා හිතාවත් ගන්න බෑ..
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
අපෙන් සොරාගත් බුදුන් - Apen Soragath Budun
1:07:27
TruthConnectTV - සත්තා
Рет қаралды 356 М.
58. සීගිරියේ කාමර පද්දතියක්,පස් පුරවා වසා දමයි
8:13
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН