ශ්‍රී ලාංකේය නාමය ලොවට ගෙනගිය හස්තීන්ට මරු කැඳවූ අනවසර විදුලි රැහැන්-CIA ඇසට හසු වූ මාරාන්තික අලිවැට

  Рет қаралды 5,958

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 23
@RanasingaK
@RanasingaK 22 сағат бұрын
අහිංසක සතුන්ටත් ජීවත්වීමට ඉඩකඩ සලසා දෙන්න.....
@YashikaAwanthi
@YashikaAwanthi 23 сағат бұрын
පවි අසරණ සත්තු
@NirodhaSriLankan
@NirodhaSriLankan 23 сағат бұрын
සත්තු පැත්තෙන් කතාකරපු මිනිස්සුන්ගෙ වැරැද්ද ඇති සැටියෙන් කියපු වීඩියෝ එකක් කාලෙකින් දැක්කෙ. නැත්නම් මාලිමා වහල්ලු රිලා නාටකය නේ මේ දවස්වල 😂
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 14 сағат бұрын
මේ රටේ පරිසර ඇමතියාට පෙන්නේ නැ එකයි
@tharinduprasad-g7b
@tharinduprasad-g7b 11 сағат бұрын
ඌ අන්දයෙක්
@UsaSadaru-lz1eb
@UsaSadaru-lz1eb 6 сағат бұрын
මිනිසුනේ සොබාදහමට අවනත වෙලා කටයුතු කරපල්ල,සත්තුන්ට ගහට කොලට තියන ඉඩ කඩ නැති කරන්නෙපා,,,ඒකට රජය ,සත්තු පලි නෑ,,😮
@JungleMan-sn7ci
@JungleMan-sn7ci 10 сағат бұрын
කකුල් දෙකේ හරක් කැලේ එලි කරලා වගා කරනවා අහිංසක සතුන්ගෙ වස බුමි අහිමි වෙලා උන් ගම් වදිනවා එතකොටත් වැරදි අහිංසක අලි
@ප්රසාද්නලින්-ච6ස
@ප්රසාද්නලින්-ච6ස 10 сағат бұрын
වනජීවි එකට කොන්ද pana tiyana amati කෙනෙක් තවත් pat වුනේ නෑ
@JungleMan-sn7ci
@JungleMan-sn7ci 10 сағат бұрын
Sirwata
@hasithasampath7689
@hasithasampath7689 8 сағат бұрын
Thanks hiru👊
@SomapalaGampola
@SomapalaGampola 5 сағат бұрын
සතුන් වෙනුවෙන්නුත් ඉද හිට හරි කතා කරන්න උන් හරිම අසරණයි.දෙපා සතුන් ගේ වැඩ නිසා .
@nadeekaisuranga3974
@nadeekaisuranga3974 8 сағат бұрын
රජය කෝක ද හිරු...😂
@SimpleMe.SimpleMe
@SimpleMe.SimpleMe 36 минут бұрын
හිරු 🎉ඔබට මල් මිටක්. සිවූපාවුන්ටවත් නැති ගති ඇති කරගත් මිනිසුන් සහ නොමිනිස් මාධ්‍ය අතර අසරණ වන සතුන් වෙනුවෙන් මෙවැනි එක් ප්‍රවෘත්තියක් හෝ ඉදිරිපත් කිරීම වෙනුවෙන්. නොහැකිද මෙම ප්‍රවෘත්තියේ තවත් දිගුවක් සකසන්න. ඇස ගැටිය යුත්තන්ගේ ඇස් ඇරෙන තෙක් ඔබගේ සේවය බලාපොරොත්තු වන්නෙමු. මන්ද මේ අවස්ථාවේ ඔබ වැනි එක් මාධ්‍යයක් හෝ මේ ගැන කතා කිරීම වඩාත් ඵලදායී වන නිසා
@AI200A
@AI200A 12 сағат бұрын
🙏💯❤
@AnuruththaKumaara-rf7fm
@AnuruththaKumaara-rf7fm 10 сағат бұрын
Ahinsaka saththu inna kalawalin minissu ain karapalla...kochchara his idan thiyanawada ..pau saththu unuth jiwath wenna ona yako...
@Blackmoon-m5o
@Blackmoon-m5o 11 сағат бұрын
ගූ හිරු මොන රජයෙන්ද නම එක්කම කිටපන් මේ රජයෙන් කරපු දේවල් නෙමේනේ කොන්ද තියනවනම් කාගෙ රජය තියන කොටද ඔව කරේ කියල කියපන්
@Suneth.malinga1
@Suneth.malinga1 9 сағат бұрын
😡😡😡😡😡 jeppoo baleta awee pachama kiyala masen Ali prashne nathi karanna awee adooo mahasen bala ganna 5 dapan Anura kumara balloo pachaya
@nilanthianthony-cv7dj
@nilanthianthony-cv7dj 13 сағат бұрын
Ahisaka Ali athun wenuwen hariyata katha karapu vedio ekak adai dakke obalata sthuthi me sathun wenuwen sadaranayak karanna puluwan wenna wishwaye ashirwadaya labewa
@pubududhananjaya536
@pubududhananjaya536 11 сағат бұрын
🦣😮😢
@NamalJayasekara-dq2tr
@NamalJayasekara-dq2tr 8 сағат бұрын
oba vitharayi madyakay vidiyata mehema hari katha karanne ovun venuven
@IndikaJayakodi-l6u
@IndikaJayakodi-l6u 11 сағат бұрын
Me wage wada thamai hama chanal ekakinma karanna one
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН